LTTE එකේ ආයුධ පාවිච්චි කරපු "ටෙරා බබා" යුද්ධයේ බිහිසුණු මතක මුල්වරට කියයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • LTTE එකේ ආයුධ පාවිච්චි කරපු "ටෙරා බබා" යුද්ධයේ බිහිසුණු මතක මුල්වරට කියයි / Nalin Rajapaksha
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: ‪‪‪‪‪‪‪‪‪‪@nalinrajapaksha6021‬
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: www.facebook.c....
    TWITTER: x.com/NalinBRa...
    INSTAGRAM: / nalinrajapaksha..
    TIKTIK: / nalinbrajapaksha
    #fypシ #viral #nalinrajapaksha #sf #commando #trending

ความคิดเห็น • 57

  • @DsPrera
    @DsPrera 3 วันที่ผ่านมา +18

    ඇත්තටම නලින් අයියේ ඔයා දැන් ගොඩක් හොඳයි. ඉස්සර වගේ මැද්දෙන් කඩා පනින්නේ නැහැ. ඒක ගොඩක් හොඳ ලක්ෂණයක්. වැනස channel එකේ සංජීව අයියා ගොඩක් හොඳට කරනවා. ඔයත් ඒ විදිහටම යන්න අපි ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. මෙහෙම මිනිස්සු ජීවිත අතපය කැප කරපු නිසයි අපි කවුරුත් අද සතුටින් ජීවත් වෙන්නේ ඔබලා දෙදෙනාටම ආයු රක්කන්තු ආවඩා

    • @whiterabbit2196
      @whiterabbit2196 3 วันที่ผ่านมา +4

      Loku dayak 🙏🏼🙏🏼

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 2 วันที่ผ่านมา +1

      ඒකනම් ඇත්ත ඉස්සර මූ මැදින් පැන පැන පන්ඩිතයා වාගේ කියවනවා පේන්න බෑ.

    • @vithanagedonasamanthisaman7215
      @vithanagedonasamanthisaman7215 2 วันที่ผ่านมา

      අපිත්කල්දෙරංබත්කාපූඋංතමයිපූතා

  • @priyangakumari9806
    @priyangakumari9806 3 วันที่ผ่านมา +1

    🙏 🙏 ❤️ ණය ගැතියි අපි ඔබට.. නිදුක් නිරෝගී ව ඉන්නට සියළු දෙව් රැකවරණය ලැබේවා ❤තෙරුවන් සරණයි 🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 วันที่ผ่านมา +4

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏

  • @kusalkahadage1979
    @kusalkahadage1979 3 วันที่ผ่านมา +1

    නලින් මල්ලි...ඔයාගේ වැඩ සටහන් ඔක්කොම බැලුවා...නැවත වැඩ සටහන් දිගටම කරන්න...ධෛර්යය ලැබෙිවා...

  • @JanakaJeewantha-o5q
    @JanakaJeewantha-o5q 22 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබට...❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 วันที่ผ่านมา

    නලින් අන්න දැන් තමයි ඔයා නියම පාරට වැටිල වෙනස්වෙනව පේන්නෙ..කතා විලාශය,ඇඳුම,සවන්දීම වගේ දේවල්.මම අනන්ත බැනල තියනව ඔයාට ඒ තරහට නෙවෙයි ඔයා හැදිල ඔයාගෙ චැනල් එක වෙනුවෙන් ඒක මිනිස්සුන්ට දැනෙන කාවදින විදියට කරන්න කියල.මට ඇත්තටම සතුටුයි ඔයා වෙනස්වෙලා..ජය වේවා දිගමට මෙහෙම හොඳ පැහැදිලි වෙනසක් එක්ක චැනල් එක ලෝකය අතරට ජනප්‍රිය වේවා..අපේ විරුවන්ගේ කතාව මුලු ලෝකෙටම ගෙනියන්න ලැබේවා...🙏❤️❤️

  • @MendesMends
    @MendesMends 2 วันที่ผ่านมา +1

    ආඩම්බරයි ඔබ ගැන ජයවෙව

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 3 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා❤

  • @singha4758
    @singha4758 2 วันที่ผ่านมา

    නලින් ටික ටික නිහතමානීව වැඩෙ කරන්න .මැදින් ඇඩ් දාන්න එපා . ජයවේවා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 วันที่ผ่านมา

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏

  • @chathuralakshika9334
    @chathuralakshika9334 2 วันที่ผ่านมา

    සාද අමරනිය විරුවන් ඔබයි මිහිපිට ...ඔබල නිසා තාම රටේ සියලු දෙනම හුස්ම ගන්නෙ .❤❤❤❤❤

  • @leslyhendrick674
    @leslyhendrick674 3 วันที่ผ่านมา

    ආයුබෝවේවා ..නිදුක් නිරෝගී වේවා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 3 วันที่ผ่านมา

    බුදු සරණයි ❤️🙏

  • @SamanKumara-ot8mr
    @SamanKumara-ot8mr วันที่ผ่านมา

    Wenasa sanjeewa aiya❤

  • @CJS-k3j
    @CJS-k3j 3 วันที่ผ่านมา +1

    සුදු අයියා..🖤🖤

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 3 วันที่ผ่านมา +1

    👏🙏🎉❤

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 2 วันที่ผ่านมา

    Good luck 👍👍👍👍

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 2 วันที่ผ่านมา

    ඒකනම් ඇත්ත ඉස්සර මූ මැදින් පැන පැන පන්ඩිතයා වාගේ කියවනවා පේන්න බෑ.

  • @ajithajithnalaka4561
    @ajithajithnalaka4561 2 วันที่ผ่านมา

    වැඩෙ තව ටිකක් අහන ප්‍රශ්න හිතට දැනෙන්න අහලා අහන අයට යුද්දයක් ගැන මෙ කියන්නෙ කියන එක දැනෙන්න දෙන්න හරියටම කියනවානම් සංජිව වගෙ වැනස

  • @ghostsdiary5765
    @ghostsdiary5765 10 ชั่วโมงที่ผ่านมา

  • @chamindap6055
    @chamindap6055 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kasunranga8019
    @kasunranga8019 วันที่ผ่านมา

    ❤❤🙏🏻🙏🏻

  • @Pathmasiribanadara
    @Pathmasiribanadara 2 วันที่ผ่านมา

    🖤🥺💪

  • @chamindakumara9647
    @chamindakumara9647 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameeramadushanka3083
    @sameeramadushanka3083 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤c p l rathnasiri

  • @IshanrajithamahanayakaMahanaya
    @IshanrajithamahanayakaMahanaya 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @neranjanmayadunne3345
    @neranjanmayadunne3345 3 วันที่ผ่านมา

    ❤🙏

  • @LekhaGamagay
    @LekhaGamagay 2 วันที่ผ่านมา

    Tharuwana.sarani❤❤❤

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 3 วันที่ผ่านมา

    නලින් අයියා ...දැන් වැඩේ හරිම Slow , වෙලාාන්.......ාපාඩ්ඩක් Up කරලා ගන්න

  • @anushasanjeewani4401
    @anushasanjeewani4401 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 3 วันที่ผ่านมา

    🙏

  • @Niro7837
    @Niro7837 2 วันที่ผ่านมา

    ඕම් බ්‍රාං කාල බහිරවාය නමෝ නමහ.

  • @MihirangaWeerarathna
    @MihirangaWeerarathna วันที่ผ่านมา

    වැනස t v තමයි හොද

  • @Niro7837
    @Niro7837 2 วันที่ผ่านมา

    Shriyantha mendis ge Berunda pakshiya mathak una

  • @SamithLiyanage-rh1jg
    @SamithLiyanage-rh1jg 3 วันที่ผ่านมา

    මිිනු sf

  • @SarangaWickramasingha
    @SarangaWickramasingha 3 วันที่ผ่านมา

    ☠️☠️

  • @amilaboyagoda9019
    @amilaboyagoda9019 วันที่ผ่านมา

    boru kiyanna epa bn..

  • @Dmsdisanayaka129
    @Dmsdisanayaka129 วันที่ผ่านมา

    😂😂😂. Kiyanna Taran sundara na ban mamat oaya kiyanna hama tanama hitiya Ratnasiri mama dannawa

  • @BuddikaMahesh-fj3ph
    @BuddikaMahesh-fj3ph วันที่ผ่านมา

    Oya wage mataka satahan apitat tiyanawa saho

  • @chamindaratna6316
    @chamindaratna6316 วันที่ผ่านมา

    Palam patar wala thiyenne podi kovilak

  • @nimalshantha340
    @nimalshantha340 3 วันที่ผ่านมา

    ratata.naya.nethi.jathiyata.naya.nethi.adaraniya.virodara.ranaviruwani
    sinhala.jathiyama.oba.thumanlata
    nayai.semadamah.❤❤❤❤❤❤

  • @MallikaMallika-y5t
    @MallikaMallika-y5t 3 วันที่ผ่านมา

    Rata.eksesath.kala.rana.viruwani.obalata.sada.naya.gathi.miya.giya.siyalu.viruwanta.niwan.suwa.labewa.anikuth.siyalu.viruwanta.dirgayu.wewa.oba.dedenatath.devi.pihitai.dirgayu.wewa.

  • @MaheshChinthaka-l9e
    @MaheshChinthaka-l9e วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 3 วันที่ผ่านมา

    👍❤️

  • @Nishantha1989Hewahakuruge
    @Nishantha1989Hewahakuruge 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @LekhaGamagay
    @LekhaGamagay 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @sharadamadusanka8828
    @sharadamadusanka8828 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sharadamadusanka8828
    @sharadamadusanka8828 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @JeratPiris
      @JeratPiris 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤