Isthuti oba ta 🙏 ow Ape perani muthun mithto laga tibuna Ada ta wadaa Loku denumak. siyawas gananaawak epita tibuna A thaksanaya Ada tath walangui namuth A wagen prayojana ganna Ada katawathma uwamanawak na. tawa deyak kiyanna ona mee pani wagema seeni ekka hunu kalawam karalath keduna meti bajana Alawanna puluwan.
ඉතා වටිනා දෙයක්, අදමයි ඇහුවේ.මේ වගේ සැගවුණු දේවල් වටිනවා අපට.
ස්තූතියි හදවතින්ම❤️
හරිම වටිනවා. ඔබට ජය
ස්තූතියි හදවතින්ම❤️
හරිම වටිනා විඩියොවක් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අද තමයි මේ විඩියොව ලැබුණේ
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි 🙏
🙏💗
හරිම වැදගත්, ජයවෙවා
ස්තූතියි හදවතින්ම❤️
හුණුයි සීනයි කලවම් කරලා වාහනවල පෙට්‍රල් ටැංකි වල ලීක් වලට ගානවා
මීපැණියි හුණුයි එකට කලවම් කරල කුද්දැටි වලට හොඳ බෙහෙතක්. අපි පුංචි කාලෙ ඉකිලියෙ කුද්දැටි ආවම අම්මා මීපැණියි හුණුයි කවලම් කරල රස්නේ පිටම ගානව. ඕක මතක තිබුන මම තාප දායක ප්‍රතික්‍රියාවක් විධියට ඕක හඳුන් වල දීලා ඒ සඳහා විද්‍යාවේදී උගන්වන ශක්ති මට්ටම් සටහනත් ඇන්දෙව්වා. එක අවුරුද් ක අපොස විභාගෙ ප්‍රශ්ණයකටත් අහල තිබුන. මගේ ළමයි ඒ ප්‍රශ්නෙට උත්තර ලියලත් තිබුන. හැබැයි ඕක වතුරට දියවෙනවා. උණුවතුරට තදින් දියවෙනව. මොකද අපි ඉකිලියෙ කලින්දවසේ ගෑවම් පැය 8 ක් 10 කට පස්සෙ හෝදනකොට හේදිලා යනව. අනිත් කාරනය හොඳ මීපැණි වල මිලත් එක්ක මැටි භාජනයක් අලුතෙන් ගන්න එක ලබයි.
ගින්දර දෙම්මම මොනවත් වෙන් නෙද්ද
හරිම වැදගත් දෙයක් ස්තුතිය් .
හරිම වැදගත් , මං මීට කලින් පොඩ්ඩක් කැඩුණු ගමන් විසිකරනවා ආයේ විසිකරන්නේ නෑ ඔයා කියලා දීපු විදිහට හදලා බලනවා ,
ස්තූතියි හදවතින්ම❤️
හරි ම අපූරුයි .බොහොම ස්තුතියි .
ස්තූතියි හදවතින්ම❤️
මමත් දන්නවා ඔය ක්‍රමය අපේ අම්මා දන්නවා ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤🇶🇦
ස්තූතියි ඔයාටත් හදවතින්ම❤️
මී පැණි වලින් විතාරද පුළුවන් සීනි වලින් බෑයිද
රත් වෙනකොට ගැලවෙන්නෙ නැද්ද
ද්@@gameeka
ස්තුතියි .බුදු සරණයි .......!
ස්තූතියි හදවතින්ම 🙏💛🙏
හරිම වටිනවා. ස්තුතියි
ස්තූතියි හදවතින්ම❤️
එක නම් මරු 👌❤️
ස්තූතියි හදවතින්ම❤️
Very good job 👌👌👌👌👌👌👌👌👌 brother
thank u very much❤️🙏
Thanq somuch❤❤
🙏💗
ස්තුති මල්ලි බුදු සරනයි
🙏💛
ජයවේවා .ස්තුතියි
ස්තූතියි හදවතින්ම💗🙏
Thank for sharing good job
🙏💪💛
නියමයි
🙏💛
Super idiya vathagath ekkak god bless you
කලුගල් අලවන ගම් එකක් හදා ගන්න හැටි කියා දෙන්න පුලුවන්ද ?
මගේ කලුගල් pantry වංගෙඩිය උඩ කොටසේ ලොකු කොටසක් ගැලවුනා.
වලං ඇලවීමත් ගොඩක් ප්‍රයෝජනවත් !
ස්තූතියි !
Oba thumata bohoma pin.
Suwapath wewa!!!
Useful thanks 😊
🙏💪❤️
Good ,
🙏💪❤
නේදෙන්නා.දෙයාක්.කියාඋුන්නාට
ඉස්තුති❤
🙏💪💛
Kadunu walan nawatasadema apalai
Thanks
❤
ස්තුතියි 🙏
🙏❤️💪
හුණු වලට සීනි කලවම් කරලත් පුළුවන් නේද.
💛🙏
Oya badamaya seeniy hunuy sabanuy ekata abarala hdagannath puluwan
🙏💗
🙏💗
Thank you
🙏❤
Hoda wadak.Rasnepita walada wasuwoth hunu diyaweemak natuwa aththi neda.
එහෙම වෙන්නෙ නෑ❤️👌
Thank,LOT,BUDUSARANAI
🙏💪💛
Isthuti oba ta 🙏 ow Ape perani muthun mithto laga tibuna Ada ta wadaa Loku denumak. siyawas gananaawak epita tibuna A thaksanaya Ada tath walangui namuth A wagen prayojana ganna Ada katawathma uwamanawak na. tawa deyak kiyanna ona mee pani wagema seeni ekka hunu kalawam karalath keduna meti bajana Alawanna puluwan.
❤🙏💪
Ingredients names pls..
සුපිරි
ස්තූතියි හදවතින්ම❤️
Uyana walan walata me kramaya hari yanawada
බෑ 💗🙏
වැඩේ හොඳයි ඒත් මී පැණි ගනන් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ❤
හොඳ මී පැණි ගන්න කොට ඒ ගානට අළුත් මැටි භාජනයක් ගන්න පුළුවන්.
Me de ada thama issarala danagaththe
💗🙏
මී පැණි වෙනුවට බිත්තර සුදුමද පාවිච්චි කරන්න පුලුවන් .
Walandak kaduna nam wahama kudu karala watak ayinata dapan
ඇළුමීනියම් බාජනයක ජලය ලීක් වෙන එක පාස්සා ගන්නේ කෙසේද
මීපැණි සහ අලුත් හාලෙ කිරිබත් කලවම හොද බදාමයක් දන්නකෙනෙක් කියල දෙන්න
අපේ..අම්මලා. සීනි හුණු සමගකලවම් කර ඔයවගේ. කැඩුණ මැටි බදුන් අලවා ගත් බව ගමේ එකීයක් වන මට මතකයි
ඔබටස්තුතියි
ස්තුතියි ඔබටත් හදවතින්ම❤️
ඇලුමිනියම් භාජන වලටත් මේ වගේ දෙයක් කියන්න පුළුවන් ද...
හොයලා කියන්නම් 💛🙏
ඉතින් උයන්න හොදයිද ඔහොම හුණු කලවම් කරලා අලවලා,, පිපුරුනු ඇතිලි වල
අපි නම් තාම උයන වෙලාවට වහන්න ගන්නෙඒ මූඩිය👌👍💪🙏💗
@@gameeka නෑ අනේ මං ඇහුවෙ මූඩි නෙවෙයි ,වලදක් ඔහොම අලවලා උයන්න හොදයිද කියලා ඇහුවේ ☺️🙄😳
Lipa tibbot unu weida
කෙලින්ම ලිපට ගින්දරට අහුවුනොත් ඩැමේජ් වෙන්න පුළුවන්
Aparade visikalane
කමක් නෑ. තවත් විසි කරන්න එපා❤
😆😆Niliyanta pamanai😃😃😃😃
KadLa kadila balen chappa karageana mahum dagena .
Operetion karagena aiyo tawa
Godaaak vichcumbara........................
Mama hunu saha seeni walin aluwa .eth wathura giya. Aluth muttiyak eka .ceramic pot ekak alawanahatith kiyanna mahathyayo.obata jaya.
🙏💪❤
ඇලුමීනියම් වලට මේ ක්‍රමය හරියන්නෙ නැද්ද
නෑ❤️
සීනියි හුනුයි ගාලත් අලවන්න පුලුවන්
ලිපේ තියන්න පුලුවන්ද
පුළුවන්
සීනි සහ හුණු මිශ්‍ර කරලත් මේ වගේ බදාමයක් හැදෙනවා... මගේ අම්මත් එහෙම මිශ්‍රණයක් හදලා ඉස්සර බිඳුණු වළං අලවනවා මතකයි...
රත් වෙනවිට ගැලවෙයිද??
තවම නම් ගැලවුනේ නෑ
Plastik alawana vidiyath kiyala dennako
මීපැනි වෙනුවට සීනි ටිකක් දමා මේවැඩේ කරන්න පුලුවං
👍💛
වලං මුටිිටි හදන අයට
ජොබිි නැතිකරන්න එපා
විසිකරලම දාන්න..
පිස්සු .මෙිික කරමාන්තයක්
කැඩුනාම වෙනනැද්ද
මෙිි අයට..
එක වීඩියෝ එකක දානවා කැඩුණු බිඳුණු බඩු පාස්සා පවිච්චි කරන්න එපා කියලා විශ්ව ශක්තියට අනුව නමුත් හැමෝටම සල්ලි නෑනෙ අලුත් ඒවා ගන්න
හිල් වුන ඇල්මේනියන් භාජන පාස්සන විදියක් ගැන දැනුවත් කරන්න
හොයලා තමයි කියන්න වෙන්නෙ❤️🙏
😂😂😂❤❤❤
අපෙ අම්මා ඉස්සර ඔහොම කලා
💛🙏
මිපැනි ගන්න සල්ලි වලින් වලන් දෙකක් ගන්න පුලුවන්
🙏💛
Ow
මේ කියල දෙනවට වැඩිය හොදින් වෙනත් බදාමයකින් මම ඔන තරම් හදල තියෙනො
Matath kiyannako 🙏👍💛
ගින්දරට ඔරොත්තු දෙනවද
ඔව් ඔව්
මේ වගේ සැගවුනු දේවල් එලි දැක්වීම පිං අතේ වැඩක්
😂
Hunu.seni KALAWAN.karana.kota.rathwenawa
Thank you
🙏💪💛
ස්තුතියි.