ව්නාඩි කීපයකින් හදාගන්න ඉටිපහනක් මැස්සෝ මදුරුවෝ කරදරයටත් හොඳයි ගෙදරත් සුවඳයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මැස්සෝ මදුරුවෝ එලවන ඉටිපහනක්

ความคิดเห็น • 265

  • @happyhome1093
    @happyhome1093  7 หลายเดือนก่อน +32

    මේ වීඩියෝ එකත් බලන්න .අදහස් ටිකක් ගන්න පුළුවන් th-cam.com/video/aTwVYpldTnI/w-d-xo.htmlsi=Vp-2mGvVep27wcU3

  • @සෝමලතා
    @සෝමලතා 23 วันที่ผ่านมา +3

    දැනුයි මේ වීඩියෝව දැක්කේ මමත් නුවර මදුරැ කරදය නං ඉතා විසාලයි සත්ව ගාතනයෙන් තොරව මෙකරනඋතුම් සත්කිුයාවට ගොඩගොඩාක්ම ස්තුතිය සුවපත් වේවා

  • @nalinprasad3951
    @nalinprasad3951 หลายเดือนก่อน +5

    ඔබ තුමියට ගොඩක් පින් මේදේවල් අපට ඉදිරිපත් කලාට විශ්ව මාතාවනි මෙය දකින්න සැලැස්සුවාට ගොඩක් පින් ස්තුතියි ස්තුතියි 🙏❤

  • @happyhome1093
    @happyhome1093  7 หลายเดือนก่อน +111

    මේ ඉටි පහනේ සමහරවිට ඉටි වාෂ්ප වෙලා යන්නේ නැතිව ඉටි දිය වෙලා පහන නිවෙනව නම් වෙන භාජනයකට දිය වුණ ඉටි ටික ඉවත් කරන්න . ඉවත් කරන ඉටි නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන් .මේ වීඩියෝ එකත් බලන්න . th-cam.com/video/aTwVYpldTnI/w-d-xo.htmlsi=Vp-2mGvVep27wcU3

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y 7 หลายเดือนก่อน +42

    හරිම ෂෝක් මම දැන් බුදු පහන් තියන්න ලුණු වලින් බෝතල් දෙකක් හදලා තමයි මේ වීඩියෝ එක බැලුවේ ඒකත් හෙට හදනවා ❤❤❤

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 7 หลายเดือนก่อน +13

    ඔබතුමිය..ගොඩාක්ම. ස්තුතියි.මෙ.වාගෙ.දෙවල්.කියා.දෙනවාට.බුදුසරණයි❤❤❤❤❤❤❤

  • @KapilathaUdayangani1111
    @KapilathaUdayangani1111 หลายเดือนก่อน +1

    මට මේ වටිනා වීඩියෝ එක දකින්න සැලැස්වූ විශ්ව මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි 💯💯💯💯💯💯💯 මේ වගේ ඉතාම වටිනා දේවල් වලින් අපි හැමෝම දැනුවත් කරන ඔයාට මම මගේ හදවතින් ම ස්තූතිවන්ත වෙමි 💐🌹🌺🌼🌸🌻✨💫🏵️

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 7 หลายเดือนก่อน +25

    ඔයාට ගොඩාක් ස්තූතියි .ගොඩක් පින් .මමත් හෙට හදනවා මේපහන.උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට !!!💐💐❤️❤️❤️

  • @ratugamageferenando1175
    @ratugamageferenando1175 7 หลายเดือนก่อน +9

    අද තමයි දැක්කේ මටත් හිතුනා මේපහන හදන්න ඔබට ස්තුති ❤

  • @SesandaBalaharuwa
    @SesandaBalaharuwa 7 หลายเดือนก่อน +8

    ❤මම හැදුවා මේ පහන් කීපයක්ම හරීම ආස හිතෙන වැඩක් . හිතේ තියන කරදර ඔක්කොම අමතක වෙනව.ඔබතුමියට ගොඩක් පී න්. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වේවා❤❤😊😊😊

    • @SisiraKumara-p6k
      @SisiraKumara-p6k 3 หลายเดือนก่อน

      කරබු නැට් බදින්න ඕනද.කුඩු ගන්න

  • @NalinPrasadkumara
    @NalinPrasadkumara 10 วันที่ผ่านมา +1

    ස්තූතීයි ඔබතුමියට🙏🙏🙏🙏🙏

  • @jayanthiperera1160
    @jayanthiperera1160 7 หลายเดือนก่อน +7

    හරිම වටිනා වීඩියෝවක් .මමත් ලුනු පහන හැදුවා .මේකත් හදන්න ඕන .බොහොමත්ම ස්තුතියි මේ වගේ දේවල් වලින් අපිට දැනුම ලබා දෙනවට .දෙවිපිහිටයි !!!❤❤❤❤❤❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 7 หลายเดือนก่อน +9

    බොහොම ස්තූතියි අක්කා ලිලි මැනික ආදරෙයි ජයවේවා හරිම ලස්සනයි සතුටුයි

  • @ADammika-i5t
    @ADammika-i5t 29 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට මෙවැනි දේවල් වලින් හරි.අපිට දැනුමක් ලබා දෙනවා ට,❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට ❤මමත් හෙට මේ වගේ පහනක්❤️

  • @deepadammika9446
    @deepadammika9446 7 หลายเดือนก่อน +24

    බොහොම ස්තුතියි ඔබ තුමියට මම පිටරටක සේවය කරන කෙනෙක් ගිනි කුරු හොයා ගන්න අපහසුයි ඒත් මම පහන 3ක හැදුව ලුණු කරාබු නැටි කුරුදු දොඩම් පොතු දාල ඵකකුයි විදුරැව යටටට මල් දැල වතුර දැල ඊට උඩින් සුවද තෙල් දාල දෙකක් හරිම සුවදායි බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට 🙏🙏🙏❤❤❤❤

  • @wasala2744
    @wasala2744 7 หลายเดือนก่อน +16

    උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා පින්වන්ත ඔබතුමියට
    බොහොම වටිනා vedio වක් ....
    පරිස්සමින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ..

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 8 วันที่ผ่านมา +1

    නංගිට දළදා සමිඳු පිහිටයි තව ලස්සන වීඩියෝ දාන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanifernando1489
    @nilanifernando1489 7 หลายเดือนก่อน +11

    අද මමත් හිතුවා ඒ පහන හදන්න ඔ බ තුමිය ට ගොඩක් ස්තූතියි

    • @VijithalakshmieFernando-h2q
      @VijithalakshmieFernando-h2q 3 หลายเดือนก่อน

      ස්තුතියි ,මහත්මිය, මමත් එ පහන
      හදනවා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 7 หลายเดือนก่อน +19

    මමත් හැදුවා .mage පුතා ගෙ ගෙදර ට එකක් හදලා දුන්නා .අම්මාට හදලා දුන්නා .හරිම සතුටුයි miss.එ පහනක් පත්තු කරලා තිබ්බා ම බලාගන ඉන්න.ගොඩක් ස්තුති .දළදා හාමුදුරුවන්ge පිහිටයි .

  • @malijayaraj7130
    @malijayaraj7130 7 หลายเดือนก่อน +3

    හරිම වැදගත් වීඩියෝ එක ඒ වගේම ගෙදරට අවශ්‍යම ඒ වගේම නැතුවම බැරි දෙයක් ඔයාට ගොඩක් ස්තුතියි වටිනා වීඩියෝ අපට ලබා දෙනවට❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 7 หลายเดือนก่อน +5

    Thankyou somuch අද තමයි මුලින්ම බැලුවේ ❤🙏

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 3 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි .ස්තුති 🙏

  • @SundaraLatha-j4d
    @SundaraLatha-j4d หลายเดือนก่อน +1

    වටිනා දෙයක් කියල දුන්නට ස්තුතියි.

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 หลายเดือนก่อน +2

    ❤️❤️ ගොඩක් ස්තුතියි වටිනා විඩීයෝ වක් ස්තුතියි ❤️❤️

  • @nilusvlogs
    @nilusvlogs 7 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනවා අක්කේ . මාත් මේ පහන අද හදනවා. ස්තූතියි අක්කේ බුදු සරණයි .පරිස්සමින් ඉන්න ❤❤

  • @padmawickrema4597
    @padmawickrema4597 7 หลายเดือนก่อน +5

    බොහ්ම පින් මහත්මියෙණි. තෙරුවන් සරණයි !!!

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 7 หลายเดือนก่อน +2

    ගොඩක් හොදයි ...හරිම සරලව ..ලස්සන ට කියලත් දෙනව...බොහොම පින් ඒ වගේ ම ස්තුතියි ...👍💐👌🌺✌❤️

  •  6 หลายเดือนก่อน +2

    හරිම වටින පාඩමක්.

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 2 หลายเดือนก่อน +1

    ඔයාටත් අපි ගොඩක් ආදරෙයි ලස්සන ලස්සන vidio අපිට ගෙනාවට ඔබ‍ට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌹🌹🌹🌺🦋🦋
    🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🌹🦋🦋🦋

  • @crishanthineegallage446
    @crishanthineegallage446 7 หลายเดือนก่อน +6

    ගොඩාක් ගොඩාක්ම ස්තුතියි ඩාර්ලිං ඔයාට . හොයපු වටිනා ඉටිපන්දම ක් ඔයා අපිට කියලා දුන්නේ . ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @anojaperera460
    @anojaperera460 7 หลายเดือนก่อน +3

    මටත් හදන්නම හිතුනා.ස්තූතියි ඔබට.

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 7 หลายเดือนก่อน +8

    මමත් ලුනු පහන තමයි දැන් බුදු පහනට දල්වන්නෙ, හරිම සාර්ථකයි ඒක. වැඩිය තෙල් නාස්ති වෙන්නෙත් නෑ.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 7 หลายเดือนก่อน +4

    ස්තුතියි බුදුසරණ යි ❤❤❤

  • @swarnasarojini5786
    @swarnasarojini5786 7 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔයාට ....❤️
    මමත් ලුණු පහන හැදුවා ..ලස්සනයි ..
    පැඟිරි තෙල් දැම්මා ..ඒත් පැඟිරි තෙල් වලට යමක් කලවම් කරලා..සුවඳ නැහැ ...
    ඒක වෙළෙදුන්ගේ වරදක්නෙ...
    හැමෝම අවංක වෙනව නම් අපි ගන්න උත්සාහයත් සාර්ථක වෙනව නේද ...😪
    💕 කමක් නෑ ..ඔයා අවංකව කියල දෙනවනේ...💕
    ආදරෙයි ගොඩක් ඔයාට ..❤️❤️🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 7 หลายเดือนก่อน +1

    ඔබ තුමියට බොහොම ස්තුතියි...🙏

  • @priyanthabandara9272
    @priyanthabandara9272 7 หลายเดือนก่อน +4

    මමත් නුවර ඉපදුණු කෙනෙක් ඔයා. කතා කරන විදිහට අපේ හිතත් නසී වෙනවා ස්තූතියි ඔයාට

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 7 หลายเดือนก่อน +1

      සත්තකින්ම

  • @PiyumiSurangika
    @PiyumiSurangika 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩක් වටිනා විඩියෝවක්

  • @sriyaniwikramasinghe1057
    @sriyaniwikramasinghe1057 7 หลายเดือนก่อน +3

    මම දැක්කේ අද හරිම ලස්සන ට කියල දූන්නා❤❤❤❤ ජේසු පිහිටයි

  • @gkwimalasena9042
    @gkwimalasena9042 3 หลายเดือนก่อน

    දැනුවත් කිරීම ගැන බොහොම ඉස්තුති යි

  • @shyamaranawake2342
    @shyamaranawake2342 7 หลายเดือนก่อน +1

    මමත් මේක හදන්න ඕනේ..ස්තූති ඔබට ..❤

  • @SamKwt-r6o
    @SamKwt-r6o 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා දෙයක් ❤ බොහොම ස්තුති

  • @manikesamarakoon4117
    @manikesamarakoon4117 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @isharasamanthi9413
    @isharasamanthi9413 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි මාත් හදනව 🥰🥰🥰😊

  • @DayaniVithanage
    @DayaniVithanage หลายเดือนก่อน +1

    Thank you dear wonderful I will make❤

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 19 วันที่ผ่านมา +1

    Thank you mam

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 7 หลายเดือนก่อน +2

    අනේ හරිම ෂෝක් බොහොම ස්තුති

  • @shiromyfernando9516
    @shiromyfernando9516 21 วันที่ผ่านมา +1

    Thanks oyata ❤❤❤

  • @neethasa1429
    @neethasa1429 7 หลายเดือนก่อน +3

    🌷👏👏👏🌷❤❤thanks so much budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa ❤❤

  • @pasindupasiya7611
    @pasindupasiya7611 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤❤

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 7 หลายเดือนก่อน +2

    නියමයි ඒක බුදුසරණයි ඔයාට

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 หลายเดือนก่อน +1

    Thank u so much . Wishing u happy 2025 year .

  • @rohinimallika9106
    @rohinimallika9106 7 หลายเดือนก่อน +1

    Thank,You,So much,Very,good
    Idea,Bless,👍🌹🌹

  • @chandralathalatha1514
    @chandralathalatha1514 7 หลายเดือนก่อน +2

    Budu sarani oba tumeyata bohoma extutei danu matha karata thanks 🙏🏵🙏🏵🙏🏵✨️⚘️

  • @disnafernando9194
    @disnafernando9194 7 หลายเดือนก่อน +3

    බොහෝම ඉස්තුති මිස් ❤ මමත් හදන්න සුදානම්

  • @mygreenworld-r9f
    @mygreenworld-r9f 3 หลายเดือนก่อน +1

    සුපිරියි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 7 หลายเดือนก่อน +4

    ජයවේවා!,🌹❤

  • @nilminimaldeniya7633
    @nilminimaldeniya7633 6 หลายเดือนก่อน +1

    Thanks for shairing this ❤❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤

  • @padmaaththanayaka774
    @padmaaththanayaka774 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔයා ගෙ ඉටි පන්දම හොඳට පැහැදිලි කලා හදන විදිය මමත් හදලා බලනවා.

  • @manolikumari8506
    @manolikumari8506 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වීඩිඕ එකක්

  • @deepthideepthi965
    @deepthideepthi965 7 หลายเดือนก่อน +1

    ගොඩක් පින් දුව

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 7 หลายเดือนก่อน +1

    එක නියමඉ,ස්තුති ලස්සන නන්ගි

  • @NishanthiAbeywickrama-gb9fv
    @NishanthiAbeywickrama-gb9fv 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ so wonderful I really like every video s.thanks so much.

  • @manojakularatne4684
    @manojakularatne4684 7 หลายเดือนก่อน +2

    Thank you very much Priyanthi. I love to watch your videos and also I made several lamps.as you made.😇🙏❤️💐🌈🌈🌈

  • @ThiliniPerera-w7y
    @ThiliniPerera-w7y 7 หลายเดือนก่อน +1

    Good idea ❤❤❤ thank you for u advice..🎉🎉❤

  • @SujeewaPriyadarshani-oj3qt
    @SujeewaPriyadarshani-oj3qt 7 หลายเดือนก่อน +1

    Super 🥰 Thank you

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 7 หลายเดือนก่อน +3

    Aaaaaaaadarei හැමදාම සතුටින් inna ❤😊❤😊❤😊

  • @Senanayaka44
    @Senanayaka44 7 หลายเดือนก่อน +1

    Thanks for your idiya.very useful for people.lwish you good and health for you.see you again.

  • @SamanthaKonara-g4w
    @SamanthaKonara-g4w 7 หลายเดือนก่อน +2

    ස්තුතිය

  • @DevikaKotinkaduwa
    @DevikaKotinkaduwa 7 หลายเดือนก่อน +2

    ආදරෙයි සහොදරි❤❤❤❤

  • @NiroSMedia
    @NiroSMedia 7 หลายเดือนก่อน +1

    Godak wedagath video ekak. Thank you ❤

  • @ashokajayasinha725
    @ashokajayasinha725 7 หลายเดือนก่อน +1

    නියමයි Tanks ❤❤❤

  • @ExcitedSummitHiker-wh7mb
    @ExcitedSummitHiker-wh7mb 3 หลายเดือนก่อน +1

    🎉 Thanks

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @jsegodage6553
    @jsegodage6553 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..ස්තුතියි ඔයාට ❤

  •  6 หลายเดือนก่อน +1

    මේ වැනි සරල නමුත් වටින අත්කමි අපේජනතාවට හරිම වටිනව.

  • @SerinJasintha
    @SerinJasintha 6 หลายเดือนก่อน +1

    🎉හරිමහෙදවැඩසටහනක්

  • @sugaththenuwara-gt3dn
    @sugaththenuwara-gt3dn 6 หลายเดือนก่อน +1

    Thank u very much..

  • @studiopedia9871
    @studiopedia9871 7 หลายเดือนก่อน +3

    ස්තූතියි.❤❤❤

  • @IndraGamage
    @IndraGamage หลายเดือนก่อน +1

    Thanks miss

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 7 หลายเดือนก่อน +1

    Theruwan saranai oyata 🙏 Thank you so much ❤️✨🙏💖

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 7 หลายเดือนก่อน +2

    oyage ardaraneeya voice ekai nirmanai ekawage lassanai.
    oyata niduk nirogi chira jeewanaya labewa!

  • @SriyaKanthi-fk6rc
    @SriyaKanthi-fk6rc 6 หลายเดือนก่อน +1

    ගොඩාක් sthuthi බුදු saranayi 🙏🙏♥️♥️♥️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 7 หลายเดือนก่อน +1

    Thank you ඔයට ❤🎉

  • @ariyawathiIlanganrama
    @ariyawathiIlanganrama 7 หลายเดือนก่อน +2

    ගොඩක්.ස්තුතියි.මිස්

  • @badraweerasekara8544
    @badraweerasekara8544 6 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066 7 หลายเดือนก่อน +1

    Godak sthuthi💐🌼💐

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 7 หลายเดือนก่อน +1

    ❤❤❤ස්තූතියි......❤❤❤

  • @thilakbandara4560
    @thilakbandara4560 7 หลายเดือนก่อน +1

    Niyamai ada mama digatama balanawa

  • @Amithsisira-k6r
    @Amithsisira-k6r 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤oba thumiyata godak sthuthi

  • @maladesilva9819
    @maladesilva9819 7 หลายเดือนก่อน +2

    Thank you so much ❤️

  • @umayaumaya2237
    @umayaumaya2237 7 หลายเดือนก่อน +1

    Bohoma isthuthi oba thumiyata theruwan saranai

  • @Vinuri.2006
    @Vinuri.2006 7 หลายเดือนก่อน +2

    ස්තුතියි 🙏🏻❤️

  • @DayaPerera-r4y
    @DayaPerera-r4y 7 หลายเดือนก่อน +2

    Hondayi .thanks 🎉

  • @achaladesilva6132
    @achaladesilva6132 7 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

  • @iD.JAYARATANA
    @iD.JAYARATANA 4 หลายเดือนก่อน +1

    Obata jaya ha sathuta. Adarei hamadamath.

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 หลายเดือนก่อน +1

    Oba thiyata bohoma isthuthi

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 7 หลายเดือนก่อน +2

    මේ පහනත් හදනව හෙටම ස්තුතියි ඔයාට ❤❤