Repairing a cracked cooking clay pot | Repairing a clay pot | වලං පෑස්සීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • if you like the video then please..
    Like...share.. and Subscribe for more innovative videos.
    you Tube - www.youtube.co....
    Face book Page - www.facebook.c....
    Thanks....
    සිදුරු වුන මැටි වලදක සිදුර වසා ගන්නා ආකාරය
    අවශ්‍ය ද්‍රව්‍ය :-
    1 වලදේ සිදුර ප්‍රමාණයට සකසා ගත් වලං
    කැබැල්ලක්
    2 කිරිවාන ගල් ස්වල්පයක්
    3 පිගන් ගඩොල් කටු කැබැල්ලක් (පිගන්
    මැට්ටෙන් සැකසූ බදුනක කොටසක්)
    4 මැටි වලං කැබැල්ලක්
    5 සීනි ස්වල්පයක්
    6 දෙහි යුෂ
    සැලකිය යුතුයි :-
    ජලය මිශ්‍ර වීමෙන් පෑස්සීමෙන් වසන වලදේ සිදුර අසාර්ථක වී ගැලවී යාම නිසා මිශ්‍රණය සැකසීමේදී හෝ කාර්ය සිදු කර අවසන්වන තුරු මොනම අවස්ථාවකදී ජලය මිශ්‍ර නොවන පරිදි සිදු කල යුතුයි.
    පිගන් ගඩොල් කටු කැබැල්ල, කිරිවාන ගල්
    හා වලං කටු කැබැල්ල සියල්ල වෙන වෙනම
    ඉතා සියුම් ලෙස කුඩු කර ගන්න. මේ සදහා
    බ්ලෙන්ඩරය භාවිතා නොකරන්න.
    පසුව රෙදි කැබැල්ලක් ආධාරයෙන් හලා
    ගන්න. ඉතා සියුම් කුඩක් විය යුතුයි
    එසේ හලා ගත් කිරිවාන ගල් කුඩු, පිගන්
    ගඩොල් කැබැල්ලේ කුඩු, වලං කැබැල්ලේ
    කුඩු හා සීනී සමානව බදුනකට ගෙන දෙහි
    යුෂ භාවිතයෙන් දිය කර ගන්න. මෙය මදක්
    උකු විය යුතුයි
    වලදේ සිදුර ප්‍රමාණයට සකසා ගත් වලං
    කැබැල්ල පලුදු වූ වලදේ සිදුර මත තබා
    වලද හොදින් රත් කරන්න.
    වලද රත් වූ පසු සාදා ගත් ද්‍රාවණය වලදේ
    සිදුර වසා ඇති ස්ථානයට ස්වල්පය බැගින්
    දමා වලද රත් කරන්න
    එහි දිය ගතිය සිදෙන තුරු තදින් රත් කර
    පසුව නිවෙන්නට හරින්න.
    දිනකට පමන පසු හොදින් සෝදා භාවිතයට
    ගන්න.
    ස්තුතියි ඔබට....
    -------------------------------------------------------------------------
    How to close the hole in a perforated clay well
    Materials Required :-
    1 A piece of rock cut to the size of the hole in
    the hole
    2 A few pumice stones
    3 A piece of pigan brick shell (part of a baton
    made of pigan mat)
    4 A piece of pottery
    5 A little sugar
    6 lime juice
    It should be noted :-
    Due to the failure of the hole closed by soldering due to the mixing of water, it should be done so that water does not mix during the preparation of the mixture or until the work is completed.
    Grind the piece of pigan brick, kirivana stone
    and valang shell separately very finely. Do not
    use a blender for this.
    Then drain with the help of a piece of cloth.
    Must be a very fine shade.
    So sifted Kiriwan stone powder, Pigan brick
    powder, Valang powder and sugar in a bowl
    and dissolve it using lime juice. This should
    thicken slightly.
    Place the piece of wood prepared to the size
    of the hole on the damaged hole and heat the
    hole well.
    After the pit is heated, add a few drops of the
    prepared solution to the closed hole of the pit
    and heat the pit.
    Heat it hard until it becomes liquid and then
    let it cool down.
    After a day, it can be washed well and used.
    Thank you...

ความคิดเห็น • 234

  • @ManelDamayanthi-pv3mf
    @ManelDamayanthi-pv3mf 7 หลายเดือนก่อน +12

    ඉවත්වන වලද නැවත භාවිතයට ගන්නා අයුරු ඉතා සරලව කියා දුන්නා.ඔබට දීර්ඝායුෂ ලැබේවා අම්මේ.

  • @gamagepriyangi8345
    @gamagepriyangi8345 6 หลายเดือนก่อน +13

    කොච්චරදැනුමක් තියෙනවද අපේ ගම්වල මිනිස්සු ලග ඒවා නැති වෙන්න දෙන්න එපා ඔය අම්මට ගොඩාක් පින් ඔයවගේ තව කොච්චර අඇතිද අපි නොදන්න

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 5 หลายเดือนก่อน +5

    අපේ මුතුන් මිත්‍තන්ගේ පැරණි තාක්ෂණය නව පරපුරට කියා දුන්නාට ඔබ තුමියට ස්තුතියි බුදු සරණයි ජයවේවා !

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 ปีที่แล้ว +43

    නියමයි ආච්චි අම්මේ මීට කලින් මෙහෙම දෙයක් අහල දැකල නැහැ .ස්තුතියි !!! . අනේ මෙහෙම දේවලින් තවතවත් දැනුවත් කරන්න අපිව ආදරෙයි ❤ම නිදුක් නිරෝගී දීර්ඝආයුස ලැබේවා !!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🎖️️

    • @rawanajeewandara421
      @rawanajeewandara421 ปีที่แล้ว +2

      උයාටත් එසේමවේවා,,,!!!🙏🙏🙏

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว +3

      තෙරුවන් සරණින් යහපතක්ම වේවා මයෙ දුවේ

    • @shanthafernando1995
      @shanthafernando1995 ปีที่แล้ว

      .

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 ปีที่แล้ว +16

    අම්මේ ඔබට ගොඩක් පින් ,හෙළ රහස් අපට කියා දුන්නා වගේ අපේ දරැවෝ මේ දැනුම රැක ගන්න ඕන.

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ඒක නම් ඇත්ත. ❤️

  • @JayanthaKumaraJayanthakuma-b6i
    @JayanthaKumaraJayanthakuma-b6i 10 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තූතියි අම්මා හොද පැහැදිලි කිරීමක් අගයනවා මේ දැනුවත් කිරීමට
    බුදුසරණයි 🙏

  • @annepriyamali4539
    @annepriyamali4539 11 หลายเดือนก่อน +5

    කවදාකවත් අහලා,දැකලා නැහැ මෙහෙම දෙයක්.කියලා දුන්නාට පිං.

  • @asithaudayanga628
    @asithaudayanga628 5 หลายเดือนก่อน +3

    නියමයි ආච්චි අම්මේ....මම මේ වගේ ඒවා අහලා තිබුනට දැක්කේ අද තමයි...ඔයාට දෙවි පිහිටයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน +2

    අනේ අම්මට දීර්ගායු ලැබේවා ..අපිට ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නට .❤❤

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි අම්මාට ..නොදන්නා දේවල් කියලා දුන්නාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏

  • @sharmalisenadheera7499
    @sharmalisenadheera7499 6 หลายเดือนก่อน +4

    .ඔබට දීර්ඝායුෂ ලැබේවා අම්මේ.

  • @malanikumarasingha808
    @malanikumarasingha808 ปีที่แล้ว +11

    මේවගේ අපි නොදන්නා වටිනා
    දෙයක් කියලා දුන්නට බොහොමත්ම ස්තුතියි

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      අප සමඟ රැදී සිටින ඔබට ස්තුතියි

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 5 หลายเดือนก่อน +1

    හොඳයි නොවෙයි විශිෂ්ඨයි තෙරුවන් සරණයි 🌹❤️🌹✋✌️✌️✋💪💪💪👍🙏🙏🙏

  • @SpectroNaran
    @SpectroNaran 6 หลายเดือนก่อน +2

    සුවපත්වේවා. දීර්ඝායුෂ වේවා මැනියනි.❤

  • @slcreations4
    @slcreations4 5 หลายเดือนก่อน

    අපේම මුතුන් මිත්තන්ගේ හැකියාව දැක්කම හරිම ආඩම්බරයක් එක්කම සතුටක් දැනෙනවා, ඒකට දැන් ඉන්නෙ මොක්කුද සත්තු වගේ මිනිස්සු , ඔබතුමියට දහස් වාරයක් ස්තුතියි මෙවැනි දුර්ලභ ගණයේ ඉපැරණි අපේ තාක්ෂණික වැඩ සටහන් ගෙන හැර දැක්වීමට ගන්නා උත්සාහයට 🙏🙏🙏

  • @priyanthidesilva3609
    @priyanthidesilva3609 6 หลายเดือนก่อน +1

    හරිම ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නේ මේකනම් හරිම වටිනවා ඔබතුමියට ගොඩාක් ස්තූතිය ,දීරඝායුෂ ලැබේවා ! තෙරැවන් සරනයි ❤❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 หลายเดือนก่อน +1

    හරී හොඳයි දිගාසිරි නීරෝගිවේවා❤

  • @pereramrsperera837
    @pereramrsperera837 5 หลายเดือนก่อน

    පිංවත් ඔබතුමියගෙ දෑතට උතුම් තුණුරුවනෙ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!🙏☸️ නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!🙏☸️ චිර ජීවනය වර්දනය වේවා !!!🙏☸️ චිරංජයතූ 🙏🙏☸️☸️ ❤❤

  • @swarnahettiarachchi9283
    @swarnahettiarachchi9283 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි , අම්මෙ. ඉස්සර අපේ අම්මත් වලං වලට ගල්පිලියම දැම්ම අමුද්‍රව්‍ය ටික මතක නැතිවයි හිටියෙ. අම්ම අද ජීවතුන් අතර නැති නිසා අහගන්න කෙනෙක්නෑ ඔයාට ගොඩාක් පිං. අම්ම ඉස්සර කියා දුන්න දේවල් මතක් උනා.

    • @pureeyepe
      @pureeyepe  10 หลายเดือนก่อน +1

  • @geethaniperera5480
    @geethaniperera5480 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමියට නොදන්නා දෙයක් කියලා දුන්නාට.

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +14

    හොඳයි , මෙහෙම දේ දකින එකත් සතුටුයි ,,,තෙරුවන් සරණින් දිගුකාලයක් දිවිගෙවන්න ,,,,!!!.

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      තෙරුවන් සරනයි.

  • @kalrathna5642
    @kalrathna5642 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමියට. වළද කැඩුනම හිතේ අමාරුවෙන් විසිකරන එකනෙ අපි කරන්නෙ. 😊😊

  • @wasanthak5488
    @wasanthak5488 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අම්මේ... ඉස්සර අපේ අම්මත් ගල් පිළියම් යොදනව මැටි වළං වලට..දමන දේවල් අමතක වෙලා තිබුණේ...

  • @apsaravithanage666
    @apsaravithanage666 ปีที่แล้ว +15

    බොහොම ස්තුතියි 🙏
    පැරැණි අපේ තාක්ෂණය සම්බන්ධව දැනුවත් කිරීම ගැන.
    නිදුක් නීරෝගී සුව දිඝාසිරි පතමි !
    සුවපත් වේවා !

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් නිදුක් නිරෝගි දීර්ගායු පතමි...

  • @ThewniNiwedya
    @ThewniNiwedya 6 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති දැනුම ලබා දුන්නාට...🙏

  • @samuddrasenevirathna6862
    @samuddrasenevirathna6862 2 ปีที่แล้ว +11

    මීට කලින් මෙහෙම දෙයක් අපි දැකලා නෑ. බොහෝම ස්තූතියි. ගොඩාක් වටිනවා

    • @samuddrasenevirathna6862
      @samuddrasenevirathna6862 2 ปีที่แล้ว +2

      මීට කලින් මෙහෙම දෙයක් අපි දැකලා නෑ. බොහෝම ස්තූතියි. ගොඩාක් වටිනවා

    • @pureeyepe
      @pureeyepe  2 ปีที่แล้ว +1

      සතුටුයි. ස්තූතියි මයේ දුවේ. තෙරුවන් සරණයි.

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 5 หลายเดือนก่อน

    මරුනෙ අම්මෙ.මෙවැනි වැදගත් දුර්ලභ වීඩියෝ ඉදිරිපත් කල ඔයාලට බොහොම ස්තුතියි .

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว +8

    නියමයි නියමයි නියමයි හොදටම කියල දෙනවා හරිම වටිනවා මේ හෙල තාක්ෂණය මියැකි යන්නට නොදි රැකගත්තට දිර්ඝායු වේවා

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @uindrani3199
      @uindrani3199 ปีที่แล้ว

      @@pureeyepe ඉස්තුති arnti oyata

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      @@uindrani3199 බොහොම ස්තුතියි දරුවෝ ...

  • @MalkanthiGunasinghe
    @MalkanthiGunasinghe 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔබතුමියට දීඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @tissayapa8667
    @tissayapa8667 ปีที่แล้ว +1

    ලස්සන ට වැඩසටහන කලා නොදන්නා දෙයක් දැනගත්තා බුදුසරණයි

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 หลายเดือนก่อน +4

    මටත් මතකයි maga අම්මා ඔහොම හදනවා essara❤❤❤❤❤❤

  • @bitabitadorin9881
    @bitabitadorin9881 ปีที่แล้ว +3

    හරිම වටිනවැඩක් .ඔබට බොහෝම..ස්තූතිය් .බුදුසරණය් දීර්ගායුසවේවා .මැතිනියනි

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි ඔබට 💐💐

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 5 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරීමක්.සීනියි විට කන හුණුයි මිශ්‍ර කරන්නත් පුළුවන් නේද අම්මේ සිදුරු වහන්න ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️🙏

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 ปีที่แล้ว +2

    අම්මේ නොදන්නා දෙයක් කියා දුන් ඔබට. ආයුෂ බොහෝ වේවා !

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තූතියි. තෙරුවන් සරනින් යහපතක් වේවා

  • @ichefminikitchen
    @ichefminikitchen ปีที่แล้ว +2

    බොහොම වටිනවා budusaranai

  • @slcreations4
    @slcreations4 5 หลายเดือนก่อน

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏

  • @Exchange4change
    @Exchange4change 5 หลายเดือนก่อน

    Great video. Very valuable traditional tip n trick

  • @crandy5947
    @crandy5947 2 ปีที่แล้ว +9

    ගොඩාක් හොද වැඩක් ,බොහොම ස්තූතියි අපිට මේ දැනුම ලබාදෙනවට

    • @pureeyepe
      @pureeyepe  2 ปีที่แล้ว

      සතුටුයි. ස්තූතියි

  • @deranaloka
    @deranaloka 5 หลายเดือนก่อน

    මෙ...දැනුම ..කියල ..දුන්න ට.පින්

  • @avgunawardana3309
    @avgunawardana3309 6 หลายเดือนก่อน +1

    Super thaksanaya jesu pihitay

  • @indirawitanage4244
    @indirawitanage4244 5 หลายเดือนก่อน +1

    පෞරාණික වටිනාකමක් තියෙන මැටි භාණ්ඩ නැවත සකස් කිරීමට ඉතා වැදගත්

    • @sadaruwannishshanka
      @sadaruwannishshanka 5 หลายเดือนก่อน

      Ewata thama hariyanne... Edineda pawichchi karana walan wlata tikak pactricle ne...

  • @R_Ekanayake
    @R_Ekanayake 6 หลายเดือนก่อน +1

    Well done!
    Tribute to traditional knowledge!

  • @kumarkllgds691
    @kumarkllgds691 5 หลายเดือนก่อน +1

    බුදුසරනයි අම්මෙ ද්‍ඊගායුස ලබේවා ❤

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +3

    අම්මේ ඔයාට දිගායුප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ඔබටත් නිදුක් නිරෝගි සුවබර අනාගතයක් වේවා...

  • @kumariabeysundara5168
    @kumariabeysundara5168 ปีที่แล้ว +1

    දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 ඔබට අම්මේ ❤❤❤ බුදු සරනයි 🙏🙏🙏

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      බුදු සරනයි 😘

  • @SusanthaKumara-ru2bt
    @SusanthaKumara-ru2bt 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා දෙයක් කියල දුන්නෙ, ස්තූතියි...

    • @pureeyepe
      @pureeyepe  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අම්මා ............

  • @rohinikahawala4729
    @rohinikahawala4729 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 ปีที่แล้ว

    ඉතාම වටිනා දෙයක්. අම්මාට තෙරුවන් සරණයි.

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තූතියි. තෙරුවන් සරණයි ඔබටත්

  • @ceylon_elites
    @ceylon_elites ปีที่แล้ว +1

    අපේ ආච්චි අම්මා මෙහෙම දෙයක් කලා කිව්වට දැකලා තිබුනේ නෑ.අපේ අම්මා දන්නෙත් නෑ.හොදයි අගය කරනවා වීඩියෝ කරලා දැම්මට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      බුදු සරනයි 🙏🙏

  • @chathu-mb1xg
    @chathu-mb1xg ปีที่แล้ว +1

    මෙතෙක් නොදැන හිටිය දෙයක් දැනගත්තා..බොහොමත්ම ස්තූතියි ඔබතුමියට..😊🙏

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තූතියි

  • @Shirley-Fdo
    @Shirley-Fdo ปีที่แล้ว +2

    මා වැනි බිලින්දා ,
    වර වර ළඟ ට කැන්දා,
    දුක් සැප කුමන්දා ,
    අසන නිරිඳෝ වෙන කොයින්දා !
    අනාගත පරපුර වෙනුවෙන් පිදූ මාහැඟි දැනුම් විශේෂයකැ යි විශේෂ ස්තුතිය ක් කල යුතු මෙහෙවර කි! දිඝායු !

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 💐

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 11 หลายเดือนก่อน +1

      මම phone used කරලා අවුරුදු 10ක්උනා වලං පෑස්සීම තමයි දැක්ක හොඳ ම පුදුම සත්කාරය... තෙරුවන් සරණයි අම්මට

  • @surangajayasundara2405
    @surangajayasundara2405 5 หลายเดือนก่อน +1

    ඇත්තමයි මට මගෙ අම්මව මතක් උනා...එයත් ඔය වගෙ වැඩ ගොඩාක් දන්නවා😢😢

  • @buddikajayamini3970
    @buddikajayamini3970 2 ปีที่แล้ว

    Hoya hoya hitiya vidiyo akak.ki denek gen ahuva da කවුරුවත් dan na .ana bohoma ස්තුතිය . Amma

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තුතියි පුතේ

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 5 หลายเดือนก่อน

    වැඩේ නම් කදිමයි පංකාදු පහයි. ඉතා අගනා ක්‍රම වේදයක්. මේ පාරම්පරික දැනුම මතු පරපුරටත් පවරා දිය යුතුයි. මෙහි වැදගත් කම තියෙන්නේ සාමාන්‍ය හට්ටියක් මුට්ටියක් හදාශගැනීමට නෙවෙයි. වටිනා දුර්ලභ මැටි භාණ්ඩයක් පිරියම් කරගෙන සංරක්ෂණය කීරීම සඳහායි.

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 ปีที่แล้ว

    👍නියමයි අම්මේ ,ඔබට නිරෝගි සුවය
    ලැබේවා !!

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      👍 ස්තුතියි ...

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 5 หลายเดือนก่อน

    AMMA HARIMA HODAI.❤

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 ปีที่แล้ว +2

    ගොඩක් පිං අචිචි,අමිමා

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තුතියි 💐

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 5 หลายเดือนก่อน

    ස්තූතියි ආත්තම්මා ට.....👍

  • @awimala24apura71
    @awimala24apura71 5 หลายเดือนก่อน

    ගොඩාක් පිං ඔබට

  • @premawijisinha816
    @premawijisinha816 5 หลายเดือนก่อน

    Ammo athe aney.eetama passe sambal hadaddi kuda ansu hilwala thibboth.kaanata ek unoth apedc hadey.bayanakaywade honday eeth apoooooo

  • @MspnSajeewani
    @MspnSajeewani 6 หลายเดือนก่อน +1

    Ammata budu saranai

  • @nilurathnayaka8472
    @nilurathnayaka8472 5 หลายเดือนก่อน

    අම්මට දිගාසිරි වේවා 🌼

  • @DulminiPerera-wt6ou
    @DulminiPerera-wt6ou 8 วันที่ผ่านมา

    Terevana gal vanuvata tava Mona vada Ganna puluvan

  • @ruwanpriyadarshana803
    @ruwanpriyadarshana803 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි❤❤❤ ඔබතුමියගේ දැනුම ඉතාමත්ම අගය කොට සලකනවා ඉපැරැණි රහස් නව සමාජයට කියා දෙනවාට 🙏🙏🙏🙏 ඔය පිළියම සෙරමික් වලට අපිට භාවිතා කරන්න පුළුවන් ද ?

  • @wasanthakumara3653
    @wasanthakumara3653 ปีที่แล้ว

    අපේ අම්මෙ නියමයි..

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තූතියි 🤗🤗🤗

  • @costeaso
    @costeaso 2 ปีที่แล้ว +5

    Hello .What kind of stone are first one ?

    • @Shirley-Fdo
      @Shirley-Fdo 11 หลายเดือนก่อน

      See one of my comments under major comments plz.

  • @southchannel4516
    @southchannel4516 5 หลายเดือนก่อน

    රත්තරං වටින
    වීඩියෝ එකක්

  • @shiraniweerasinghe2452
    @shiraniweerasinghe2452 5 หลายเดือนก่อน

    Hoda vada sathanak harima poryjanavath

  • @annmalani2443
    @annmalani2443 ปีที่แล้ว

    Walan adan kaalath pennanda

  • @sirisenakodikara5176
    @sirisenakodikara5176 ปีที่แล้ว

    Bohoma Isthuthie Amma

  • @daara2258
    @daara2258 ปีที่แล้ว

    Watinawa❤.bohoma sthutie

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තුතියි

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว

    සුපර් අම්මා.❤😍

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      Thanks ..❤️

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    නියමයි

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 11 หลายเดือนก่อน

      තේරුවන් සරණයි ඔබට අම්මේ

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 5 หลายเดือนก่อน

    ඔබතුමියගේ දැනුම ඉතාමත්ම අගය කොට සලකනවා

  • @bebepilosopo5248
    @bebepilosopo5248 2 ปีที่แล้ว +5

    Hi can you tell us what are the ingredients in the mix?

  • @mallikafernando1833
    @mallikafernando1833 11 หลายเดือนก่อน

    Thanks you Amma.❤❤❤

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 ปีที่แล้ว +1

    බොහොම පින් ඉරිගිය වලංවලට පිලියමක් තියනවද?

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว +1

      ඔව් ගැහුනු වලදටත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්...

  • @jayaniwasantha9982
    @jayaniwasantha9982 5 หลายเดือนก่อน

    සීනි සහ හුණු ( විටට ගන්නා) මිශ්‍ර කරලත් සැදෙන මිශ්‍රණය එසැනින් ම ඇලවීම සඳහා භාවිතා කරන්න පුළුවන්...

  • @NishanthaMendis-px2nu
    @NishanthaMendis-px2nu ปีที่แล้ว

    Thanks amma

  • @dhoni7462
    @dhoni7462 7 หลายเดือนก่อน

    වලඳ හිල් වෙලා නැහැ අම්ම. වතු‍ර බින්දු බින්දු වැටෙන්නෙ. එතකොට කොහොමද කරන්නෙ?

  • @SeethaGopalakrishna
    @SeethaGopalakrishna 4 หลายเดือนก่อน

    I wish tis post was in english too or subtitles atleast

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 ปีที่แล้ว

    Niyami Budusarani

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      budu saranai obata

  • @renukasriyakanthi8423
    @renukasriyakanthi8423 2 ปีที่แล้ว +1

    Ane shock Amma oyata godak pin Kushal labewa deergau labewa mageth waladak thiyenawa mamath hadanna one oya wage

    • @pureeyepe
      @pureeyepe  2 ปีที่แล้ว

      බොහොම සතුටුයි . තෙරුවන් සරණින් යහපතක්ම වේවා

    • @pureeyepe
      @pureeyepe  2 ปีที่แล้ว

      ස්තුතියි. තෙරුවන් සරනයි

  • @AnulaKumari-wl6mr
    @AnulaKumari-wl6mr 5 หลายเดือนก่อน

    Gehila teyenawa wala walath me wede hats luluwanda

  • @chandrikathadikara3763
    @chandrikathadikara3763 2 ปีที่แล้ว

    Niyamai clever people

  • @MacNiroshan
    @MacNiroshan 6 หลายเดือนก่อน

    තව නැද්ද ඔයවගේ පොඩි විජ්ජා දැන් එවුන් ඕව දන්නෙ නෑ බුදුසරණයි

  • @santhakumara2414
    @santhakumara2414 2 ปีที่แล้ว +6

    මට අපේ ආත්තම්මා මතක්වුනා.මොකද මම පොඩි කාලේ මේ විදියට වලන් පිළියම් කරා මතකයි. එතෙන්දි ගත්තේ කිතුල් පැණි සහ ගඩාදෙහි.

    • @pureeyepe
      @pureeyepe  2 ปีที่แล้ว

      ස්තූතියි

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +1

      ගඩාදෙහි හරි කූඩළු දෙහි හරි මෙය ට යෝග්‍ය වියැ හැකි යැ යි සිතමින් සිටින විට ඔබ එවැන්නක් සටහන් කර තිබෙනු දුටුවා! තුති!

  • @HiruLamali-sw7hn
    @HiruLamali-sw7hn ปีที่แล้ว

    බුදු saranai amma

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      තිසරන සරනයි...

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว

    Ada wage kalayaka mewani deyak kiya dima gana mama me ammata sthuthi karanawa,eth ape gegara walan bidenne oya wage hil wechcha akarayata neweine.ehema eri vidiyata bidunu vidiye walan walatath me piliyama hodada.

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      හොදයි පුතේ සිදුරු වුන වලදකට වගේම ගැහිලා ඉරි තැලුනු වලදටත් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්

  • @DamayanthiGodakandaarchchige
    @DamayanthiGodakandaarchchige ปีที่แล้ว

    ස්තුතියි.අම්මේ

  • @senakatennakoon5434
    @senakatennakoon5434 6 หลายเดือนก่อน

    ඔන්න අපේ කම දැක්කම හරිම සතුටුයි ඔබ‍ට සුබ අනාගතයක් වේවා

  • @naleemsam8353
    @naleemsam8353 ปีที่แล้ว +2

    ගොඩක් ඔදයි අම්මා.

    • @pureeyepe
      @pureeyepe  ปีที่แล้ว

      ස්තුතියි පුතේ තෙරුවන් සරනයි

  • @karunaweerasinghe1494
    @karunaweerasinghe1494 2 ปีที่แล้ว +1

    seeni saha gadadehi walin meya karanna puluwan.

    • @pureeyepe
      @pureeyepe  2 ปีที่แล้ว

      පුළුවන්. දෙහි, දොඩම්, දෙහි, නාරං ගන්න පුළුවන්. හැබැයි වතුර කලවම් නොකර ගන්න

  • @jeane3326
    @jeane3326 ปีที่แล้ว +1

    Please name the ingredients in english in description box

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 6 หลายเดือนก่อน +1

    මෙම දැනුම හොදයි ගත්තෙ ....කොහොමද ....මොනතරම් ....අත්හදා බැලීම් කරන්න ඇතිද.....දියුනු අතීතයක් තිබූ අපේ රටට ...හැම දේකටම පිලියම් තිබුනා....

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 6 หลายเดือนก่อน

    Budu saranai.!!!

  • @Priiadhiman
    @Priiadhiman ปีที่แล้ว

    u r replying ok ok in each comment..can’t you tell the process and name of ingredients which is used to fix the pot instead of saying ok ok

    • @Shirley-Fdo
      @Shirley-Fdo 11 หลายเดือนก่อน

      5 Ingredients :
      1.Juice of ripen fruits of the family of citrus (lime, orange - not sweet but sour, lemon etc.)
      2. Ground powder of quartz which can be seen with some gravel and some gravel roads. They (but attractive) are sold at flower pot shops.
      3. Ground powder of the broken parts of clay vessels that use to cook food.
      4. Ground parts of the broken parts of kaolin, ceramic and porcelain products like plates, cups, jugs, kettles etc.
      5. sugar
      • Don't mix water even a drop.

    • @meenu999
      @meenu999 27 วันที่ผ่านมา

      That’s damn rude! She’s making a video for those who understand her language, ok! Don’t bully or be so demanding..if you don’t understand/like see some other video!

  • @thimalrama3406
    @thimalrama3406 6 หลายเดือนก่อน

    ආච්චී වන රැජිණක්

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 4 หลายเดือนก่อน

    Dakapu Hodame Vidio 1 k. Dinen Dineme Diunu Weva.