මැටි වලං ලස්සන කරමු 😍😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 491

  • @AmilaChandani-s6n
    @AmilaChandani-s6n 3 หลายเดือนก่อน +1

    ඔයාගෙන් ජිවත් වීමේ කලාව ඉගෙන ගත්තා.හිත හරි සැහැල්ලුවෙන් ඉන්න හැටි ඉගනගත්තා.ඔයාට බුදුසරනයි .

  • @nirupaperera7320
    @nirupaperera7320 ปีที่แล้ว +9

    අනෙ ඇත්තට අහන් ඉන්නට හරිම ආසයි වලං සිංදුව ❤❤ ආදරෙයි ඔයාට.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

    • @nirupaperera7320
      @nirupaperera7320 ปีที่แล้ว

      වරැණි පැටියො මම අක්කා.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ එහෙමද අක්කේ❤❤ 🥰🥰🥰😘

    • @nipunsandaruwan7685
      @nipunsandaruwan7685 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng ปีที่แล้ว +9

    හරි ම ලස්සනයි නංගී ,ඔයාගෙ අත්වලට ,හිතට තව තවත් යෝධ බල,යෝධ වීර්යය ලැබේවා ! කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ නංගී ❤තෙරුවන් සරණයි !

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @madaramaduwanthi4304
    @madaramaduwanthi4304 ปีที่แล้ว +3

    භාවනාවක් වගේ වැඩක් අක්කෙ .සුපිරි අදහසක්...තෙරුවන් සරනයි පවුලේ සැමට ..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා❤❤😊 තෙරුවන් සරනයි

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +1

    Mm oyage video dakka අහම්බෙන් oya ගෙදර budu kutiya harem ලස්සනයි ගිලන්පස පූජාව godak pin ලැබෙනwa hitha niwanaw 🙏🙏❤️❤️🌹🌹

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb good job budusaranai dawe phetai .selu katautu sapala wawa .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නැන්දා 😘

  • @aruniprasanthidesilva8651
    @aruniprasanthidesilva8651 ปีที่แล้ว +1

    වරුණී නංගී, නංගිගේ ගෙදර තියෙන බුදු කුටියටත් මගේ හිත ගියා. මමත් මාසයේ ඵක් දිනක් තෝරාගෙන මගේ මෑණියන් සහ පියාණන් සිහිපත් කරමින් භාග්‍ය වත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව මගේ අතින්ම සකස් කොට ගෙන පිලිගන්වනවා.
    මගේ හිත ගියා නංගීගේ බුදු කුටියට. පූජාවන් සඳහා පූඡා කර තිබෙන භාණ්ඩ වලට. මටත් ලොකු උපදෙසක් ලබා ගන්නට ඵ් මගින් හැකි වුනා. ඵ්කට ගොඩක් පිං නංගී.
    සුදු පැහැති පිළිම වහන්සේ නමක්, ධාතු කරඬුවක්, කිරිපිඬු පූඡා කරන අලංකාර පාත්‍රය, පැන් පූඡා කරන පැන් බඳුන මූඩියත් සමඟම, පැන් කලය, පහන දල්වන වීදුරු පහණ, බුද්ධ පූජාව සහ ගිලන්පස සඳහා වෙන්කර තිබෙන ක්‍රිස්ටල් භාජන ටික සහ දානයට ස්වාමීන් වහන්සේලා වැඩම කරවන පාවඩ ආදී දේ සොයා ගන්නේ කෙසේද?
    යන්න දැන ගැනීමට මම ආශාවෙන් ඉන්නවා.
    නංගීටත්, මහත්තයාටත් මේ කරන උපකාරයට බෙහෙවින්ම පිං!
    තව තවත් මේ පිං කටයුතු කර ගන්නට ධෛර්යය සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏
    ඵ් වගේමයි වළං වර්ග තුනටත් නම් මම කැමතියි. මමත් ආසයි ගැමිකමට සහ ඵ් සරල කමට. මේවාත් සොයා ගන්නේ කොහොමද? මටත් මේ දේවල් සොයා ගන්නට අමාරුයි.😭
    මේ පිනෙන් ද නංගිගේ ඡීවිතයට යහපතක්ම වේවා!🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ ගොඩක් පිං 🙏🙏🙏 අක්කාට අවශ්‍ය හැමදේම කුරුණෑගල සිරිමංගල එකේ තියනවා.. අක්කාගේ ගෙවල් වලට ලගද කුරුණෑගල 0717098090 whatsapp msg ekak danna

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว +3

    අනේ..ඒ..වළං..ජපන් කියපු මාරම ලස්සනයි මැණික ..මාත් දවසක් ඇහුවා ..කොහෙන්ද ගත්තේ..කියලා ..❤❤❤

  • @nimeshmaduranga1370
    @nimeshmaduranga1370 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදාමත් කියනව වගේ ඔයාගෙ කටහඩ හිත නිවන භාවනාවක් බුදුසරණයි...

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +2

    අදමයි දැක්කෙ ගොඩ ගොඩාාාක් ස්තුතියි දැනුවත් කලාට අතිවිෂ්ටයි ඔයාගේ දැනුම ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤❤❤❤ ප්ලාස්ටික් ගෙදරින් ටික ටික හරි අෑත් කරන්න කල යෝඡනාව ඉතාම වටිනවා. අාදරෙයි හැමදාම.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sasankaliyanage7953
    @sasankaliyanage7953 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්. මාත් කැමතියි මැටි වලං වලට
    ඒත් මූඩ් පාට කලාම Indian look එකක් වගේ ආවේ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා .. 😍😍😍

  • @priyanthiperera8943
    @priyanthiperera8943 ปีที่แล้ว +1

    Harima lassana walan tika.oya demma art ekath lassanai.❤❤❤.budu saranai

  • @shiromafernando6416
    @shiromafernando6416 ปีที่แล้ว +5

    හොද නිර්මාණ ශක්තියක් තියෙන දරුවෙක් පුතා ඔයා. හැමොටම බැහැ ඔය විදිහට ලස්සන සිතුවිලි ගන්න.
    එහෙම නම් නැවත හමුවෙමු Monday ලස්සන vlog එකකින්.
    ආදරේයි පුතා ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා❤❤😊 ආදරෙයි ගොඩක්

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 ปีที่แล้ว +4

    හරිම වටිනා vedio එකක් අක්කි. මගෙත් හැම වළඳක් වගේම බාජනත් ඔක්කොම මැටි. ඒ නිසා මන් ආසාවෙන් බැලුවේ. බොහොම ස්තුතියි ඔයාට. ඒ වගේම හිතේ තියෙන හැම අහිංසක බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම සැබෑ වෙන්නම කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා සුදු අක්කිට.තෙරුවන් සරණයි ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @jeewanthisanjeewani4072
    @jeewanthisanjeewani4072 ปีที่แล้ว +2

    හරිම වටිනවා මැටි වලන් දිගටම පාචිකරනවා බොහෝම ස්තුතියි අක්කේ ❤❤ බුදු සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 ปีที่แล้ว +6

    වරුනි දුවගේ වීඩියෝ ලස්සනට ගෙයක් තියා ගන්න ඕන හැමොටම ඉතාම වටිනවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා❤❤😊

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 ปีที่แล้ว +1

    පුතා අද අරගෙන ආවේ හැමෝටම වැදගත් වීඩියෝ එකක් . මේ වගේ ඉතා වැදගත් වීඩියෝ තවත් අරගෙන එන්න. තෙරුවන් සරණයි 🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊

  • @amilakanchana8107
    @amilakanchana8107 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කේ නොදන්න දේවල් කියලා දුන්නට 🥰🥰🥰🥰🙏🙏🙏🙏 දුන්නු අදහසනම් ගොඩාක් වටිනවා අක්කේ ❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @shiranthisenevirathna4130
    @shiranthisenevirathna4130 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නංගී....ඔයා කරන මේ වැඩ හරිම ලස්සනයි. ඔයාට හරිම ආදරෙයි. මමත් අනිවාර්යයෙන්ම මේ විදියට වලං හදනවා. නංගී හදපු ස්ටූඑක හැදුවා.හරිම රසට තිබුණා.......ඔයාට බුදු සරණයි!!!!.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +1

    ඔයා මේ කියලා දුන්නු දේවල් ජීවිතයට ගොඩක් වටිනවා ජීවිතය අපිට කොච්චර ලස්සනට ජිවත් කරවන්න පුලුවන්ද කියන එක අක්කාගේ හැම වචනයකම තියෙනවා ඉතින් මගේ අක්කාගෙ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙන් බලන් ඉන්නවා ඔයාගේ සදුදා video එක බලන්න ❤❤❤😊😊😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පැටියෝ 🥰🥰🥰🥰

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Budusaranai nangi.jeevithe patanganna ayata oya hoda adarsayak.sathutin paressamin inna.❤❤❤🎉🎉🎉

  • @rashanidil2735
    @rashanidil2735 ปีที่แล้ว +2

    හරි ලස්සනයි වරුණි මැටි වළංවල උයන ඵක අත ඇරල හිටියෙ අයෙපටන් ගන්නවා Thank you ඔයාට 👌😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒක හොදයි නංගා❤❤❤

  • @lakmalinayanachapa7521
    @lakmalinayanachapa7521 ปีที่แล้ว

    Oyage video ekak enakan maga balan inne.harima lassanai.බුදු සරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

    • @lakmalinayanachapa7521
      @lakmalinayanachapa7521 ปีที่แล้ว

      😘❤️

  • @dahamiparindya5433
    @dahamiparindya5433 ปีที่แล้ว

    Harima lassanai. Aththatama oya wagema matath hithuna palastik sampurnayen ain karala sobavika dewal pavichchiyata ganna.oyata sthuthie oyata.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    ගොඩක් ව්ට්න වීඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි නංගී ඔයාට ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 9 หลายเดือนก่อน

    Thank you waruni 😊
    mti walan wala uyanna kalin Padan karana widiya kiyala dunnata budu saranai oyata 😊

  • @matheesharithuk4331
    @matheesharithuk4331 ปีที่แล้ว +2

    Kohenda gaththe mewa harima lassanai

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 ปีที่แล้ว +2

    Harima lassanai❤️ ..චිත්‍ර පංතියකට ගියා වගේ❤️❤️❤️❤️

  • @HarshiMadusha-ff6bk
    @HarshiMadusha-ff6bk ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කා ,මටත් ගොඩක් ආස හිතුනා ,මම husbange ගමේ awa නුවර ,හෙට යද්දී කෑගල්ලේන් මට ඕන වළං අරගෙන යනවා ඔයා වගේ ලස්සනට හදන්න ..ඔයාට හිතෙන දේවල් කියලා dila ජීවිතය ලස්සන කරන්ඩ උදව් කරන ඔයාට ගොඩක් පිනක් අක්කා .බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @nimalipushpakumari3864
    @nimalipushpakumari3864 6 หลายเดือนก่อน

    Harima lassanai oyage mati walan tika.

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    Harima lassanay pilewelay dr oyage weda asa hitenawa walan teka dakkama ❤❤❤theruwan saranai jevite satuten enna labewa 🌷🌷🌷🌷❤❤

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 ปีที่แล้ว +2

    වටිනා විඩියෝ එකක් දෝනි මමත් උයන්නෙ මැටි වලන් වල විතරයි කර මුඩිවලට මෝස්තර ටිකක් දැම්මම හරි ලස්සනයි ඔය විදියට තමයි මමත් මැටි වලං පදම් කරගන්නෙ පුතේ ඔයාගෙ විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ මොනව හරි ඉගෙන ගන්න දෙයක් ඔයා කියනව තෙරුවන් සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි .ආසාවෙන් බැලුවා ඉවරවෙනකල් ම.ගෘහණියක් විදියට දැනගන්න ඕනේ හුගාක් දේවල් අදත් ඔයාගේන් ඉගෙනගත්තා.මේ විදියට නොදන්න දේවල් අපිට කියලා දෙනවට ඔයාට ගොඩක් පිං .මැණිකේ.ආදරේයි ඔයාට හැමදාම ❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @ShiromiRubasinghe
    @ShiromiRubasinghe ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා අදහස් හරිම ආසාවකින් බලනවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @IsharaKumari-xv5di
    @IsharaKumari-xv5di ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක්. තෙරුවන් සරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍😍

  • @nicvu5271
    @nicvu5271 ปีที่แล้ว

    Aththatama oyata hoda athe huruwak thiyenawa nangi..
    Naththan ohoma Lassanata adinna baa..
    Aadarei Nangi... Budu Saranaaii...!!!

  • @sasikarangani9422
    @sasikarangani9422 ปีที่แล้ว +1

    අනේ ඉතිං අපේ අක්කගෙත් තියන කෝලම්...ඇත්තටම හරිම ලස්සනයි අක්කෙ ඒ වලං..අක්කා ලස්සනට ඇන්දා...ඇයි කැතයි කියන්නෙ.හරිම ලස්සනයි ...බලන්නකො අක්කට එන අදහස්...ඒ වගේ වැඩ කරනකොට අපේ මනසටත් හොදයි නෙ නේ..භාවනාවක් වගේ...අක්කගෙ අදහස් වලට මම හරිම ආසයි ..අහන් ඉන්නකොට හිතෙනවා අනේ ඇත්තනෙ මේ කියන්නෙ කියලා ..මැටි භාජන පාවිච්චියෙන් අපේ ශරීරයටත් හිතකරයි නෙ අක්කෙ.මම හරි ආසයි අක්කා හැම වෙලාවෙම අපේ දේ අගය කරනවා,කාට හෝ කෙනෙකුට පුංචි දෙයක් මිලදී ගෙන හරි ඒ කෙනාට ශක්තියක් පිහිටක් වෙන්න උත්සාහා කරනවා. .ඒවා පැවැත්මක් තියන ගුණාංග අක්කෙ.අක්කට තව තව හරියනවා....තෙරුවන් සරණයි අක්කටත් අක්කගෙ පිංවන්ත දෙමවුපියන් දෙන්නටත්..ඒ දෙමවුපියන්ගෙ ගුණ අක්කගෙන් හොදටම පැහැදිලි...❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මගේ ආදර නංගා❤❤❤ තෙරුවන් සරනයි පැටියෝ

  • @CNA_ME
    @CNA_ME 11 หลายเดือนก่อน +1

    I recently started watching your videos. So mesmarized and planing to watch all ❤

  • @asekaperera.9377
    @asekaperera.9377 ปีที่แล้ว +2

    මරු අනේ 😂😂😂වලං සිංදුව ..❤වරුණි

  • @iselaSG805
    @iselaSG805 ปีที่แล้ว +6

    අපේ පැත්තෙන් අරන් ගිය, ඔයාගේ අතින්ම හැඩ කරපු, ලස්සනම ලස්සන මැටි වළංවල උයන රසම රස කෑම රෙසිපි ටිකක් ගේන්න ඉක්මනටම... අපි බලන් ඉන්නවා...😍🌸 ආ⁣දරෙයි අක්කේ ගොඩාාාක්❤❤❤ තෙරුවන් සරණයි ඔයාට❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම නංගා

  • @abcfernando86
    @abcfernando86 ปีที่แล้ว +1

    අදනේ වලං සින්දු ඇහුවේ 😀
    වෙනස්ම විදිහකට වලං පදම් කරන විදිහ කියල දුන්නට thanks නංගි ඒවිදිහ ලේසියි.. .
    සියළුම බලාපොරොත්තු ඉක්මනින්ම ඉෂ්ඨවේවා!!!!!
    තෙරුවන් සරණයි!!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @ligatocreations
    @ligatocreations ปีที่แล้ว

    නංගී , අද මාත් මේ වළන් ගත්තා . හරිම ලස්සනයි . ඒ අක්කට මම කිව්වා ඔයාගෙ youtube channel එකෙන් දැන ගත්තෙ කියලා . එයා ඔයාට පිං දුන්නා. මම එයාලට ඔයාගෙ youtube channel එකත් පෙන්නල තමයි ආවෙ. ස්තුතියි ඔයාට . ඒ වළන් හොඳ නිමාවක් තියෙනවා . කඩේ අක්කත් හරිම ගුණයහපත්. 💖

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @kumariop272
    @kumariop272 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි ඔයාට ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰🥰🥰

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    ලස්සනයි akki...oyage weda dekkam ewa karannamai hitenne...ath tiyena walan walntikata mokak hari sukuruttamk dala balanna ona😊😊 පරිස්සමෙන් ඉන්න ආදරෙයි .theruwan saranai akki❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @rasangishehan562
    @rasangishehan562 ปีที่แล้ว +1

    අනේ අක්කෙ වලං ගැන කියලා දුන්නට පින්.මන් දැනන් හිටියෙ නෑ මේවා.මගෙත් ගෑස් වලන් පුපුරනව.දැන් තමයි හෙතුව දැනගත්තෙ.❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @chandram8786
    @chandram8786 ปีที่แล้ว +1

    හරි ලස්සනයි . ගොඩක් දේ දැන ගත්තා . මාත් මෙහෙම පාට කරන්න ඕනැ.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    Mechchara kal ithuwe wath nathi aluthma soya ganima.."Walan sinduwa"..Warunis 🌎❤🇱🇰🙏🇮🇹❤️🍀👏👏👍🎼🎵🎶🎼🎵🎶
    Dan apeth lokaya hode ❤️👍👏👏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට🥰🥰🥰😍😍😘😘😘

  • @manjuladissanayaka4840
    @manjuladissanayaka4840 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි ආදරේයි ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයා‌ට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    අම්මෝ ගොඩාඩාඩාඩාඩාක් වටිනව මැණික ❤❤❤❤❤ ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් අදත් මගෙ වළදක් කැඩුන ඔයාටනම් කියන්න වචන නෑ සුද්දී ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍👍👍👍 බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දර්ශි අක්කේ 🌹🌹🌹

    • @anushaudayangani5501
      @anushaudayangani5501 3 หลายเดือนก่อน

      වරැනි කෙල්ලේ වලං සින්දුව ශෝක්.ආදරෙයි ගොඩක් යාළු.ඔයාගේ වැඩ ගොඩක් අගය කරනවා.ඔයාගේ කටහඩ හරීම ස්වීට් අනේ.ආදරෙයි ගොඩක් යාළුවා.🌻🌻🌻🌻🌻🌻

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 3 หลายเดือนก่อน

    Thank you, God bless you 🙏 💖 😊

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 ปีที่แล้ว

    Pathea harima wassa api padeaniya yanawa magea nadain innawa oyawa balanna eannam uncle mamai witharai parissamin inna puthea budu saranai

  • @madushikachathurangi5372
    @madushikachathurangi5372 ปีที่แล้ว +2

    Akkiyo harima lassanai..
    Oya use karana paint eka mokakada?

  • @priyankasanjeewani-zn6qd
    @priyankasanjeewani-zn6qd ปีที่แล้ว +1

    Harima lassanai oyage walan wala decaration eka akka.oyata budusaranai.

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว +1

    ඔය මැටි වළනුත් ගොඩක් ලස්සනයි මාත් ගන්න ඕනේ..මැණික ❤❤❤ 💐💐🙏ජේසු පිහිටයි !! බුදු සරණයි !!

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 ปีที่แล้ว

    Mama walan gannath kalaniyan thami hamadama ethana ganam habayi badu hodai baya nathiwa ganna podi kala idalama othan ha nawagamuwen thami ganna oyaga thareema hari nanga 👍👍👍👍❤❤❤❤ tharuwan saranai nanga 🎉🎉🎉

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 ปีที่แล้ว +1

    Api oyata wada wedimal unath nangi apita wada godak denuma oya laga thiyanawa.harima lassanai ada video eka❤

  • @kapilaamarasigha7234
    @kapilaamarasigha7234 ปีที่แล้ว +1

    මෙච්චර kal මැටිවලන් wala ඉවුම්පිහුම් kalata ඔච්චර දේවල් දැනගෙන hitiye na ඇත්තටම mata ගොඩක් සතුටුයි වටිනා අදහස් ගොඩක් දැනගන්නට ලැබුණු nisa mama oyata respect karanawa නංගී oyage දැනුම anith ayata කියලා denawata budusaranai oyata oya wage youtube ekak karanna mamath asay eth mata eka hadaganna කෙනෙක් na

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 5 หลายเดือนก่อน +1

    මම වගේ ම ස්වභාවිකත්වය ගැන හිතන කෙනෙක් ව දකින්න ලැබීම ත් හිතට ලොකු සතුටක් dear.... ❤❤❤
    මම ත් ඇත්තට ම ප්ලාස්ටික් , පොලිතීන් , ඇලුමිනියම් , රබර් ...... වගේ දේවලින් ඉවත් වෙලා ඉන්න කෙනෙක්. ( ඒවා භාවිතය අවම යි ඉතින් , අර ඔයත් කිව්වා වගේ සම්පූර්ණයෙන් ම අයින් කරන්න විදිහක් නැහැ තාම ත් අපේ රටේ ඒකට නිසි වැඩ පිළිවෙළක් නැති නිසා...)
    ඒ කෘත්‍රිම දේවල් වෙනුවට
    👇
    ලීයෙන් ,
    මැටියෙන් ,
    වේවැලින් ,
    පොල්කටුවලින් ,
    පන් කොළවලින් ,
    තල් කොළවලින් ,
    උණ බටවලින් ,
    රෙදිවලින් ,
    වීදුරුවලින් ,
    පෝසිලේන් ,
    කලු ගලින් ...... වගේ ස්වභාවික , අපිට වගේම පරිසරයට ත් හිතකර දේවලින් හදපු නිෂ්පාදන ම පාවිච්චි කරන්න තීරණය කරලා තියෙන්නේ....
    ඒ ගැන ඔයාට ත් මෙහෙම කියන්නේ ගොඩාක් ම සතුටින්....... 😘
    මම මුලින් ම හිතුවේ මේ සොබාදහම - පරිසරය ගැන.
    අපිත් මේ පරිසරයේ ම කොටසක් විතරක් වෙන නිසා.
    අපි කඩේට ගියා ම ත් , පැකට් කරපු ආහාර වෙනුවට එවා loose විදිහට ගන්නවා නම් පොලිතින් , ප්ලාස්ටික් අඩු කර ගන්න පුළුවන්.
    කියන්න ගොඩක් කණගාටු යි - Super market කියන සංකල්පය ත් එක්ක ම තමයි අපිට ඔය පොලිතීන් සංස්කෘතිය බෝ වුණේ.
    හැම දේ ම පැකට් සහ ටින් අසුරන සහිත නිසා...
    ඒ වගේම යි ,
    අපේ ඔය මැටි භාජනවල හදන කෑම ටිකත් කෙමිකල් , වසවිසෙන් තොර වෙලා ස්වභාවිකව ම හදා ගන්න ත් ඕනේ...
    පුළුවන් තරම් Coloring , ඩයි , රසකාරක , preservatives නොදාපු කෑම ම හදන්න ත් ඕනේ....



    Respect to your thinking capacity & creativity .... !

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว +1

    නංගි පැටියෝ හරිම වටින වීඩියෝ එකක් හරිම ලස්සනයි කරමුඩි ටික ඔයා දක්ෂයි නේ හැමදේටම හරිම සතුටුයි නුංගියෝ මං ඔයා කියපු තැනට ගිහින් වලං ගන්නවා ඔයාට ගොඩාක් ස්තුතියි නංගියෝ ❤🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ආදරණීය අක්කේ❤❤ ගොඩක් ස්තුතියි

  • @mihiritharaka2881
    @mihiritharaka2881 9 หลายเดือนก่อน

    gass valan ganna eka ath erala tibune pupurana prashne hinda...
    genava pupuranava🙃
    ayth gatthama aniwaren ohoma tamai padam karanne...❤
    mage chooty puthath me video eka baluva..eya ahuwe monada amme katha kiyala 🥰
    atthane..hri lassnaine🥰

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +7

    අක්කට hari පුදුම අදහස් එන්නෙ නේද හරිම ලස්සනට ඊ රාජකාරී කරන්න දන්නවා හරිම සතුටුයි අක්කේ අක්කගේ වීඩියෝ බලද්දී හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මගෙ අක්කේ බුදුසරණයි මගෙ ආදරණිය අක්කට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

    • @maheshikaweerasuriya3935
      @maheshikaweerasuriya3935 ปีที่แล้ว +1

      Api.polkudu.tikak.dala.padam.karanne

  • @gayaninisansala9579
    @gayaninisansala9579 ปีที่แล้ว +1

    Ane shooi akkee….. ❤❤❤❤❤❤ pissuwak oya ❤️ theruwN saranai akka

  • @lasidukavida7017
    @lasidukavida7017 ปีที่แล้ว

    Lassani akkiyo adath vidio eka ....oyage denumen apith deyak igena gannwa akkiyo ... harima sathutin tama mn oyage vidio danakm balan inne...awa balnne ...budu saranai oyata....adarei akkiyo ❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you nanga 😍😍😍😍 theruwan saranai

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +1

    අක්කි කතා කරන විදිහට ආස හිතෙනවා ❤☺️🤗 , කියන වචන ශෝක් 😊, සුකුරුත්තන් වැඩ ☺️🙂🙂🤭🤗

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ආදරෙයි

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว

      @@warunisworld4673 ❤️❤️🤗 මාත් ආදරෙයි ගොඩාක් 🤗 ඔයා ලස්සනයි ,,

  • @chandivlogs215
    @chandivlogs215 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Godak ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

    • @chandivlogs215
      @chandivlogs215 ปีที่แล้ว

      මම kivvane ඉතින් මම නංගී නෙමෙයි අක්කා අනේ.. 😅😅😅❤

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว

    Ammo dakka kala yak wow harema lassanae jayawewa budusaranae geergayu wewa❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Godak ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @pvPriyanthi
    @pvPriyanthi 4 หลายเดือนก่อน

    නංගී වලං ගැන විස්තර කියා දුන්නාට ගොඩාක් පිං ❤

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා video එක ඔයා චිත්‍ර අඳිනවා දැක්කාම ආසයි ❤බුදු සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍

  • @Edukidslearn
    @Edukidslearn ปีที่แล้ว +1

    From where did you buy? I want to buy these too

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ♥️😍👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊😊😊

  • @chathurlkakumudukumarl3296
    @chathurlkakumudukumarl3296 ปีที่แล้ว +2

    ❤❤ane oye wage lassana mati walan ape pathiwala naha nangiyo,lassanai awa

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 ปีที่แล้ว

    Nangi harima ලස්සනයි .kussiya api thiyaganna ona badu e kiyanne badu aduwen thiyaganna ona vidiya pehedili karanawada.mama koi tharam badu ain kalath kussiya nikan ahirila wage penawa.hebei mata pantry couboard ne.asai piliwelata thiyaganna

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      හා අක්කේ දවසක කරන්නම් අනිවාර්යයෙන්ම 🌹🌹

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +2

    ඔයාගේ දැනුම අති විශිෂ්ඨයි ❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @buddikasaparamadu140
    @buddikasaparamadu140 ปีที่แล้ว

    1 st comment magen and 1st like harima lassanai vedio eka akki adarei hamadama vedio ekak dankm idiye akkiyo parissami n inna budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz ปีที่แล้ว +1

    මම වළං ගන්නෙත් වරාගොඩ පාරෙන් තමා අක්කා....හස්බන්ටවත් මටවත් තේරුම නැති උනාට එතන ඉන්න අය කියනවා දවසක් වතුරෙ පෙගෙන්න් තියන්න කියලා....ඉතුරු ටිකනන් මම අක්කගෙන් තමා ඉගෙන ගත්තෙ❤...අනෙ ඇත්තටම මෙහෙමත් නිර්මාණශීලි විදිහට හිතන්න වැඩ කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....ඉතින් අක්කා ඔය වළං ටික ලස්සන කලා වගේම රසම රසකෑම ටිකකුත් ඔය වළං වලම උයලා ඉක්මනට අපිව හම්බෙන්න එන්න කියලා තමා ඉතින් කියන්න තියෙන්නෙ 😊....අක්කට ඇත්තටම යෝඪබල යෝඪ ශක්තිය ලැබෙන්න ඕනෙ...ඒ වගේමයි අක්කව උස්මහත් කරපු අම්මට තාත්තටත් මේ පිං ලැබෙන්න ඕනෙ ❤🙏😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි පැටියෝ

  • @NiroshaNiro-le1ml
    @NiroshaNiro-le1ml ปีที่แล้ว +1

    වටිනා අදහස් හරිම ලස්සනයි❤️ ,බුදුසරණයි !!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sujeepriyadarshani2041
    @sujeepriyadarshani2041 ปีที่แล้ว +1

    Harima ලස්සනයි nangii

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @sasindulakmal2768
    @sasindulakmal2768 ปีที่แล้ว +1

    Akka pana...ada vedio ekath godak lassanai menika..godak adareiiia

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you patiyoooo 😘😘😘 adarei ❤️

  • @SachithraJinadari-se2kv
    @SachithraJinadari-se2kv ปีที่แล้ว

    Pabrik pants gawoth ewa heediwahama yanwada

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Mati walan gana Hoda pahadili kirimak..lassanai.❤

  • @Vonalslife
    @Vonalslife ปีที่แล้ว +1

    හරිම වැදගත් දෙයක් හැම කෙනෙක්ටම
    ඉස්සර විදියටම මැටි වලන් පදන් කරන අයට හොද ආදර්ශයක් .හුගක් හොද පාඩමක් අපි හැමොටම ස්තුතියී❤❤❤ එක කරන්නම් ඔනි දෙයක් ❤❤❤❤
    තව තව හොද දෙවල් පෙන්න 🌹🌹
    ඔයා සතුටින් සනිපෙන් ඉන්න ඔනී පරිස්සමෙන් ඉන්න බුදු සරණයී නංගී ඔයාට ආදරෙයී හැමදාම ❤❤❤❤ 🌻🌻🌻🌻

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @ravindrakumara3838
    @ravindrakumara3838 ปีที่แล้ว

    Akkige vedio asawen balanawa oyage weda harima piliwalai lassanai . Hemadamathadarei. Theruwan saranai!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @Thire.official142
    @Thire.official142 ปีที่แล้ว

    හරිම ලස්සනයි.👍👍👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @beautifulsrilanka6835
    @beautifulsrilanka6835 ปีที่แล้ว

    ❤️❤️❤️විඩියෝ එක ගොඩක් වටිනවා...මමත් කරන්න ඔනි...ඔයාට බුදු සරනයි .🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 ปีที่แล้ว +2

    හ්ම් මැටි වලන් කියන සින්දු ❤

  • @mumu292
    @mumu292 ปีที่แล้ว

    Lassana phadili kirimak thank you nange mamat etanin tamai walan ganna taruwan saranai ❤️

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 3 หลายเดือนก่อน

    Beautiful 😍

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage1787 ปีที่แล้ว

    Ane waruni duwa mage illima itulalata lots of thanks kegall Dammika Aunty

  • @anushikasandamali3239
    @anushikasandamali3239 ปีที่แล้ว +3

    හරියට වටිනවා නංගි ඔයා කියන දේවල් ගෑණු ළමයින්ට.මම හර් අාසාවෙන් ඔයාගෙ vidio බලන්නෙ.හරියට භාවනාවක් වගේ. පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ ඔයාට🙏🙏🙏....

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @dimanthikaudayangani7812
    @dimanthikaudayangani7812 ปีที่แล้ว +1

    Api kohomada me lassan walan ganne ganna tanak kiyannakoo mama kiribathgoda

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      නංගා කැලණි වරාගොඩ පාර පංසල ලග ❤️

  • @DeepaNilmini-c4w
    @DeepaNilmini-c4w ปีที่แล้ว +1

    Godak lassanai mamat kanne bonne uyanne serama matima tama.mage putala dennat esemai.

  • @kuraishanaleer5083
    @kuraishanaleer5083 ปีที่แล้ว +1

    Meti walan kohenthe gaththa plies kiyanna

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 ปีที่แล้ว +1

    Ikmanin Anna manikaaa budu saranai ❤️😍❤️

  • @prashania2825
    @prashania2825 ปีที่แล้ว +2

    Hundred out of Hundred for the coloring ❤❤❤❤
    Copying u definitely ❤

  • @maduileperuma4321
    @maduileperuma4321 ปีที่แล้ว

    Nangi puduma lassanai e wede Kisima kethak ne oya shok kenek genu kenk me widihata jiwath wenawa dakina ekath kochchara loku deyakda. Budu saranai oyata

  • @sarathkumara6437
    @sarathkumara6437 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි පණ ආදරෙයි❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @harischandrajayawardhane8849
    @harischandrajayawardhane8849 ปีที่แล้ว +1

    Ane අක්කා oyage වටිනා අදහස් api එක්ක bedagannawata ඔයාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @maheshimadurangi7030
    @maheshimadurangi7030 ปีที่แล้ว

    Akkii pana
    Adarei menika💯✔❤
    Mn hriasai oyage video walata😍