දහඩිය නිවාගන්න මැටි මුට්ටි සහ මැටි භාජනවලින් ඒ සී එකක් හදමු / Making an AC machine from clay pots

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025
  • නව නිර්මාණ සෑදීමට, ඉගෙන ගැනීමට වගේම ඔබගේ නිර්මාණ චින්තනය පුලුල් කරගැනීමට කැටයමා සමග දිගටම රැඳී සිටින්න. To improve your innovative thinking and learn how to think creatively, follow 'Katayama."
    Cooling fan converting to air blower - • Cooling fan converting...
    ‪@ketayama‬ ‪@KetayamaLight‬
    #inventions #airconditioner

ความคิดเห็น • 442

  • @සහෝTV
    @සහෝTV 9 หลายเดือนก่อน +90

    ලංකාවෙ පලවෙනියටම ඔයාතමයි අයියේ මේවගේ එකක් හැදුවෙ සුපිරි සොයාගැනීමක් 😁😁

  • @amilaniroshan9593
    @amilaniroshan9593 9 หลายเดือนก่อน +270

    නියමයි මචං ඇත්තටම මමත් හදලා බැලුවා ඇඟට දැනෙන ලොකු කූල් එකක් එනවා කියන්න වගේ කාමරයක් කූල් කරන්න අමාරුයි මේක ලොකුවට හැදුවනම් කියාලා වැඩක් නෑ මේ වගේ දේවල් තව තවත් අපිට දෙන්න උඹේ මොලේ තවත් දියුණු වේවා ආදරේ මචං පැලෙන්න❤❤❤❤❤❤❤ බුදු සරණයි! සහෝදරයා

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 9 หลายเดือนก่อน +25

      යකො දාලත් පැය පහයි පච් නොකිය ඉදපම්😂💔

    • @dadaliens
      @dadaliens 9 หลายเดือนก่อน +7

      ඇත්තම තමයි මචෝ😇

    • @SLAlubox
      @SLAlubox 9 หลายเดือนก่อน +5

      යකෝ බොරු නොකියා හිටපිය 😅😅😂

    • @SLAlubox
      @SLAlubox 9 หลายเดือนก่อน +5

      යකෝ බොරු කියන්න උනත් ඒගැන ගන්න ඕන වීඩියෝ අක දළ පැය 5 යෙන් උබ හැදුවද නෙතන් හදන තෙන හිටියද 😂 චැනල් දෙකක් කරනවද 😂

    • @namalshantha4979
      @namalshantha4979 9 หลายเดือนก่อน +2

      Super .... tawatawath buddiya wadiwewa..
      Modipai keranda..

  • @MahabolaneIndasirithero
    @MahabolaneIndasirithero 3 หลายเดือนก่อน

    මෙවන් තරුන අයට අත හිත දී ලොව දිනවන්නට පුලුවන්. මෙවන් අයට රාජයෙන් අනුග්‍රයක් ලැබුනොත් මෙි රට තවත් දිවුනුවට පත් කරන්නට පුලවන්. ඔබට මෙවන් වටිනා නිර්මාන කරන්නට දිරිය ශක්තිය ලැබෙිවා

  • @priyanthakuruppu12
    @priyanthakuruppu12 8 หลายเดือนก่อน +12

    අගයනව ඒ වැඩේ නියම වැඩක් ඒක acවලින් වාගෙ ඇඟ වේලෙන්නෑ හොඳ නව නිර්මාණයක් දේශීය මැටි කර්මාන්තයටත් නව ජීවයක් ලැබේවි රටේ වාසනාවට බිහිවන ඔබ වැනි නිර්මාණ කරුවන් සංරක්ෂණය කරන සහ තවත් එවැනිම නිර්මාණ වලින් පිරිපුන් රටේ නායකයන් ඉදිරියට බිහිවේවායි කියල අපි ප්‍රාර්ථනය කරමු

  • @sunethraekanayake1675
    @sunethraekanayake1675 8 หลายเดือนก่อน +7

    සුපිරිම සුපිරි..ජයවේවා
    වියාපාරයක් විදියටම දියුණු කරන්න සාධාරණ මිලකට දෙන්න .. ජයවේවා!

  • @vihanga1017
    @vihanga1017 8 หลายเดือนก่อน +1

    Pattama vadak ayiye congratulation to your future❤️❤️❤️

  • @GVP678
    @GVP678 8 หลายเดือนก่อน +9

    පුතා අගය එකතු කරල තාක්ෂණය යොදල වෙලදපොල ජයගන්න👍

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 8 หลายเดือนก่อน +7

    අළුත් යමක් කල මේ ආදරණීය පුතාට ජයම වේවා !
    තව තවත් අලුත් නිර්මාණ කර මිනිසුන් සමග බෙදා ගැනීමට සිතේ කරුණාව ධෛර්යය පහළ වේවා !!
    🙏🙏🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 8 หลายเดือนก่อน +86

    මෙය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්න හොඳ ඉල්ලුමක් තියේවි. මමද මිලදී ගැනීමට කැමතියි .
    තෙරුවන් සරණයි !

    • @KasuneEkanayak
      @KasuneEkanayak 8 หลายเดือนก่อน +3

      Matath oni

    • @disnailleperuma9302
      @disnailleperuma9302 8 หลายเดือนก่อน +2

      හදලා විකුණන්න අපිත් ගන්නම්

    • @ChamodiSathsarani-rg2to
      @ChamodiSathsarani-rg2to 8 หลายเดือนก่อน +2

      Ane matath one

    • @MklMkl-i6b
      @MklMkl-i6b 8 หลายเดือนก่อน +2

      හදලා vikunana ඔයාට යහපතක් වෙනවා වගේම රටට යපතක් වෙනවා අලුත් නිර්මාණය ජයවේවා

    • @wsfernando9878
      @wsfernando9878 8 หลายเดือนก่อน +1

      ඇත්ත අපිටත් ඕනේ

  • @Lakisha917
    @Lakisha917 9 หลายเดือนก่อน +40

    Good idea ❤
    කුඩා කාමරයක් සිසිල් කරන්න පුලුවන් තරමට හැදුවොත් ලාභ ලබන ව්‍යාපාරයක් කරන්නත් පුලුවන්

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 8 หลายเดือนก่อน +10

    ලංකාවේ මොල තමා මොල ජයවේවා

  • @D.hamma5670
    @D.hamma5670 9 หลายเดือนก่อน +65

    මැටි වලින් වලං හා තවත් භාණ්ඩ නිෂ්පාදනය කරන තැනක් හා සම්බන්ධ වෙලා අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට සකස් කරලා අරන් මේක ලොකුවට හදන්න පුලුවන් නේ..එතකොට කාමරයක් වගේම නිවසත් කූල් කරන්න පුලුවන් රස්නය වැඩි කාලෙට..ලස්සන ඉතා ප්‍රයෝජනවත් නිර්මාණයක්..💖🌼

  • @78Dinusha
    @78Dinusha 8 หลายเดือนก่อน +32

    කියන්න වදන් නැහැ කොල්ලො. නියමයි.👏👍 මේක වැඩි දියුණු කර වානිජ මට්ටමේ ව්‍යාපාරයක් කරගැනීමට ශක්තිය ලැබේවා. මෙය ආයෝජකයන්ගේ බලධාරීන්ගේ නෙත් ගැටේවා.🙏

  • @lahirusenananda94
    @lahirusenananda94 8 หลายเดือนก่อน

    නිර්මාණය සහ අදහස මාරම ගති.. ඒක සුළු වැරදි දෙයක් විතරක් ඔයාගේ අතින් කිය උනා සුළග පොඩි කටකින් යනකොට තව සිසිල් වෙනව කියලා ඒක වෙන්නේ අනික් පැත්ත.ලොකු සිදුරකින් යනකොටයි සිසිල් වෙන්නේ. බයිසිකල් වෑල් එකේ වෙන්නේ වෙනමම දෙයක්.නිර්මාණයනම් අගය කල යුතුමයි.. 😊

  • @HaajaHahuaa
    @HaajaHahuaa 2 หลายเดือนก่อน

    අනේ නියමයි මචන්.මම වෙන වීඩියෝ වල බලල ac
    හදනකොට අයිස්කැට දාන්න ඕනි.දිය උනාම ආයි දාන්න ඕනි.කරදරයක්.ඔය වැඩේ නම් මරු.

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh 8 หลายเดือนก่อน

    සුපිරි බන් මේ ඉන්නෙ වැඩ්ඩො ❤ උබලට අත දෙන්න උන් හිටිය නම් මේක සුරපුරයක් බන් 😢

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 9 หลายเดือนก่อน +43

    මෙය වණිජ වශයෙන් නිශ්පාදනය කර වෙළඳ පොළ වෙත ඉදිරිපත් කරන්න.

    • @Photo_doctor
      @Photo_doctor 8 หลายเดือนก่อน +2

      Electronic A/C එකක ගානම ඉල්ලයි

  • @leelwasantha6421
    @leelwasantha6421 8 หลายเดือนก่อน +11

    මේ දේවල් හදලා විකුණන්න...අපිත් කැමතියි මිලදී ගන්න...😊😊😊😊

  • @l.pperera5959
    @l.pperera5959 8 หลายเดือนก่อน

    ස්තුතියි කොල්ලෝ ඔය නිර්මාණය වැඩිදියුණු කරමින් දියුණු වන්න රටට අවස්‍ය නිර්මාන කරන ඔබ වැනි අය රටට 🌹🌹🌹 සම්පතකි

  • @sujeewawijayasinghe2483
    @sujeewawijayasinghe2483 8 หลายเดือนก่อน +1

    Great 👍

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 8 หลายเดือนก่อน +1

    Niyamai bro oyage හැකියාව budusaranai තව තවත් මෙවන් dakshain bihiwewa..kohomath ලංකාවේ waddo තමයි වැඩි පුර ඉන්නේ එයාලට ශක්තිය දෙන්න මේ kalakanninta puluwan unanam අද අපේ රට ලෝකේ අංක එක බලමු api prarthana කරමු රටට ewan අවස්ථාවක් ලැබේවා කියලා❤❤❤❤❤ 👍💪🙏

  • @nayanasamanakkodi6909
    @nayanasamanakkodi6909 7 หลายเดือนก่อน

    පුතේ ඉතා වටිනා වැඩක්. මැටි භාණ්ඩ හදන කෙනෙක් එක්ක එකතු වෙලා මෙය විවිධ ප්‍රමාණ වලින් නිර්මාණය කරල වෙළඳ පලට දාන්න . ඔයාට ජයගන්න පුලුවන් .

  • @gangananayakkara4761
    @gangananayakkara4761 8 หลายเดือนก่อน +3

    ටිකක් ලොකු ප්‍රමාණයට හදලා විකුණන්න. ඉතාම හොද නිර්මාණයක්.

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 8 หลายเดือนก่อน +2

    Concept eka patta saho, weladapalata danna hadanna puluwannam hugaaak watinawa.. muttiya athulata cool wathura dammoth thawath karyakshama wei kiyala mata hithenawa..!!! 💪💪

  • @achinthajayawickrama6750
    @achinthajayawickrama6750 8 หลายเดือนก่อน +1

    සුපිරි මොලයක්! මේක ඇත්තටම කාමරයක් සිසිල් කරන්න තරම් දියුණු කරන්න පුලුවන් concept එකක්!
    😍😍😍😍😍💪💪💪💪💪

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 8 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම වටිනවා .කාමරෙට හරියන්න එකක් හදන්න .සාමාන්‍යයෙන් ජිවත් වෙන පවුලකට උන්ත් මිලදී ගන්න පුලුවන් .ජයෙන් ජයම වේවා .❤❤❤❤❤

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 8 หลายเดือนก่อน +2

    පුතේ ,තෙරුවන් සරණයි!මේ නිර්මාණයට අදහස් ගලාගෙන ආව විදිහට ඔයාට ජීවිතේ ජයගන්න බොහෝ දේවල් කරන්න පුලුවන් කියල පේනව.ඒවට වුවමනා මෙවලම් දැනටමත් හදාගෙන තියෙනවා.ඉවසීම කැපවීම පිරිසිදු කම 👍ජයවේවා!🌹❤

  • @suwapathwadan
    @suwapathwadan 8 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි . ඉතාම විශිෂ්ටයි. අයියේ. සුබ පැතුම් . ඔයාගෙ අනාගතේ සුබවෙන්නත්. ලෝකෙටම ගෙනියන නව නිපැයුම් කරන්නත් තවත් ශක්තිය ලැබෙන්න පාර්තනා කරනව

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 8 หลายเดือนก่อน +1

    කාලෙකින් දැකපු සුපිරිම වීඩියෝ එකක්.❤️❤️❤️🌹🌹🌹

  • @MrTharanga83
    @MrTharanga83 9 หลายเดือนก่อน +11

    මල්ලි උඔනම් සුපිරි වැඩ්ඩෙක්,බුදු සරනයි ඔයාට ..

  • @chinthaprasadani4603
    @chinthaprasadani4603 9 หลายเดือนก่อน +9

    බොහොම අගය කරයුතුයි පුතා ඔයාගෙ නිර්මාණයට. තව තවත් නිර්මාණ කරන්න වාසනාව උදාවෙවායි මම ප්‍රර්ථනා කරමි තෙරුවන් සරනයි .දාලදා සමිදු පිහිටයි 🙏 .

  • @sarathwijayabandara2514
    @sarathwijayabandara2514 8 หลายเดือนก่อน +5

    මේක අපූරු නිෂ්පාදනයක් .තවත් දියුණු කරලා අපේ රටට දෙන්න .ලෝකය පුරා ගෙනියන්න පුළුවන් නිෂ්පාදනයක් .බුදු saranai

  • @prasanlahiru7699
    @prasanlahiru7699 8 หลายเดือนก่อน +1

    නියමයි broooo ආ..............❤❤❤💪💪💪

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 8 หลายเดือนก่อน +1

    මාරම වටිනවා.. හදවතින්ම සුභ පතනවා.. ඇත්තෙන්ම දක්ශයෙක් ❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 9 หลายเดือนก่อน +5

    ඇත්තටම බොහොම වටිනා නිර්මාණයක් බොහොම අගෙයි පුතා ඔයාට තෙරුවන් සරනයි මේ වගේ නිර්මාණ තවත් කරන්න සක්තිය දහිරියක් තියෙනවා ❤❤

  • @ydilruk
    @ydilruk 9 หลายเดือนก่อน +5

    කාළයේ හැටියට වටිනා නිර්මාණයක්. මේක ස්ව්භාවික එකක් නිසා සෞඛ්‍යටත් හොඳයි. මේක පේටන්ට් කරගන්න බලන්න. නැතිනම් කූඨ ව්‍යාපාරිකයෝ මේක හදලා විකුණනවා. ජයවේවා !!!

  • @Nishoo...
    @Nishoo... 8 หลายเดือนก่อน +1

    නියමයි අයියේ...❤😍 සුපිරි...❤❤

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 9 หลายเดือนก่อน +11

    ඉතාම වටින නිර්මාණයක්. අපේ රටට වඩාත් ගැලපෙනව. අවශ්‍ය නම් සම්පූර්ණ මැටි බඳුන යටින් 120⁰ වගේ osilate වෙන්න හදන්න පුලුවන්.

  • @AroundtheWorld360gm
    @AroundtheWorld360gm 8 หลายเดือนก่อน +1

    වටිනා නිර්මාණයක් නියමයි ඔබට ජය වේවා........!!!🙏😎✌😇

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 9 หลายเดือนก่อน +5

    සුපිරි කැටයමක්...👍👍 අතිවිෂිෂ්ඨයි මල්ලි ..🙏🙏 greetings ..! 🌹🌹🌹

  • @mr.perera4328
    @mr.perera4328 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ නියමයි අයියේ,ඔයානම් මරු ,කැටයමෙක්ම තමයි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 8 หลายเดือนก่อน +2

    නියමයි කැටයමා ❤

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 9 หลายเดือนก่อน +4

    ස්තුතියි හුගාක් ඇත්තටම හරිම වටිනවා කාලීනව දේශීය දැනුම තවතවත් නිර්මාණ තෙලිතුඩින් බිහිවේවා අධිට්ඨාන කරමි

  • @lifenature7892
    @lifenature7892 8 หลายเดือนก่อน

    මේක සුපිරි ..මන් හැදුවා..100% සාර්ථකයි ..thanks bro..❤❤

  • @reach4983
    @reach4983 8 หลายเดือนก่อน +1

    Great innovation .. good luck ..❤

  • @Anujaliyanage9
    @Anujaliyanage9 8 หลายเดือนก่อน +3

    වටිනාකියන අනර්ඝ නිර්මාණයක්

  • @A.D.C477
    @A.D.C477 8 หลายเดือนก่อน

    නියමයි පුතා ❤❤❤ තෙරුවණ් සරණයි 👏🌻

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 8 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා

  • @vimukthikd
    @vimukthikd 8 หลายเดือนก่อน

    ඉතා හොඳ නිර්මාණයක් ❤❤❤👍💕💐

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 8 หลายเดือนก่อน +5

    ඕක ප්‍රමාණයෙන් විශාල කරලා හදාගන්න පුළුවන්නම් වානිජ විදිහට nature resorts වලට ඨයාට විකුණන්න පුළුවන් සහෝ ❤

  • @lahirulakshan6995
    @lahirulakshan6995 8 หลายเดือนก่อน

    ගොඩක් හොඳ නිර්මාණයක්. මගේ අවසන් වසර උපාධි නිබන්ධනය සකස් වෙන්නෙත් මේ මැටි භාණ්ඩ තුළ ජලය සිසිලන ක්‍රියාවලිය සම්බන්ධව. ඒ වගේම අවසන් වසර ව්‍යාපෘතිය වෙන්නෙත් මැටි භාවිතා කරලා සිසිල් ජලවාෂ්ප උත්පාදකයක් නිර්මාණය කරන එක. තව මාස දෙකකින් සමස්ථ නිර්මාණය එළියට දාන්න පුළුවන්. මේ නිෂ්පාදය තවදුරටත් ඩිවොලොප් කරලා වාණිජ නිෂ්පාදනයක් දක්වා ගෙනයන්න බලාපොරොත්තුවක් තියනවානම් සෙරමික් සම්බන්ධ තාක්ෂණ සහය ලබා දිය හැකියි.

  • @supunsachintha7989
    @supunsachintha7989 8 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් තමයි ❤️⚡

  • @lalindamaduranga6339
    @lalindamaduranga6339 8 หลายเดือนก่อน

    හොද වැඩක් නියමයි.. හැබැයී ඕක ඔතනින් නවතා නොදමා ඔයාම ඩිවලප් කරන්න.. ජය සහ සතුට

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 9 หลายเดือนก่อน +30

    අපේ දැයේ වටිනා දරුවෝ හෙල තක්ශනය අපේකම කොච්චරනම් වටිනවද අත දෙන්න හැකි අය උදවු කටනවනම් මේ ලොව දින්නනේ අපේ රට ජාතිය ජයෙන් ජය අදිෂ්ඨාන කරමි

  • @tech42003
    @tech42003 8 หลายเดือนก่อน

    හොද නිර්මාණයක් ජය වේවා

  • @MADUPITIYAGE2004
    @MADUPITIYAGE2004 8 หลายเดือนก่อน +1

    මරු අයියෙ එක මත් කරල බලන්නම් ❤️

  • @RoshanWaruna-i2j
    @RoshanWaruna-i2j 8 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි ...ජයවේවා ❤💙

  • @SupunSandaruwan679
    @SupunSandaruwan679 9 หลายเดือนก่อน +20

    නියමයි, මේකටම මැටි භාජනයක් හැදුව නම් සාම්ප්‍රදායික මැටි කර්මාන්තය නඟාසිටුවීමට හොඳ අත්වැලක් වේවි.

  • @MahindaSannasooriya-im4tb
    @MahindaSannasooriya-im4tb 9 หลายเดือนก่อน +63

    නියම කොල්ලෙක් ඔය වගේ එකක් හිතන්නවත් බෑනේ ඔයා නව නිපැයුම්කරුවෙක්. ඔයාට සුභ පතනවා, මම හැදුවා මදුරුවන් ඉවත් කරන පරිසරයෙන් නිර්මාණයක් මම ඒක පේටන් බලපත්‍ර ගන්න සමාගම් මැදුරට ගියා රෙජිස්ටර් කරන්න එතනින් කිව්වා රුපියල් දාහත් දහස් ගණනක් ගෙවන්න කියලා ඉතින් මම වැඩේ එතනින්ම අත ඇරලා දැම්මා අන්න එහෙමයි අපේ රටේ නවනිපැයුම්කරුවන්ට සලකන්නේ කියලා

    • @----Dasun---
      @----Dasun--- 9 หลายเดือนก่อน +12

      ගොබ්බයෝ රැලක් පාලනය කරන රටකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ,😢 ඒකයි ඇත්ත

    • @rajathumane-ld5ug
      @rajathumane-ld5ug 8 หลายเดือนก่อน +7

      පේටන්ට් බලපත්‍ර ඕන ඔයා නිර්මාණය කරන දේවල් වෙළෙදපොලට දාන්න.. ඔයාගේ උත්සහ යන් අත්හරින්න එපා කවදාවත්..මමත්. නව නිපැයුම් කීපයක් ම කරලා තියෙනවා

    • @sarathwijayabandara2514
      @sarathwijayabandara2514 8 หลายเดือนก่อน +2

      පුදුම වෙන්න එපා .අපි නැතිව යන ජාතියක්

    • @whpsanjeewa
      @whpsanjeewa 8 หลายเดือนก่อน

      Uthsaahaya atha harinna eapa brother oya okata online market eaka allanna.ape rate gobba palakayangen oyata okata sahanayak labenne na. Oya oyage item eaka hadala online beda harinna. Petant eaka ganna labenne na oyata kawadaawathma me para palakayangen. Budusaranai oyata jayen jayama labenna ona. Puluwan nam oyage oya item eaka hadala facebook whatsapp instagram tikto wage social media wala post karanna.

  • @jockerfan
    @jockerfan 9 หลายเดือนก่อน +5

    නියමයි මල්ලි ....... උඹ වැඩ්ඩෙක්

  • @dilshanperera5331
    @dilshanperera5331 8 หลายเดือนก่อน +1

    sudda oya vadek ❤

  • @Beautifullparadise
    @Beautifullparadise 8 หลายเดือนก่อน +2

    Niyamai....❤️❤️❤️

  • @hambanthota4608
    @hambanthota4608 9 หลายเดือนก่อน +8

    ජයවේවා

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml 9 หลายเดือนก่อน +3

    අනේ හරිම ෂොක් මල්ලි ඔයාට good luck

  • @randikalakshan8025
    @randikalakshan8025 8 หลายเดือนก่อน +3

    වැඩේ හොඳයි.
    කාමරයෙ ආර්ද්‍රතාව වැඩි වන නිසා සහ ඒ නිසා පුස් ඇති වීමට හැකියාව ඇති නිසා ඒ පිලිබඳව සැලකිලිමත් විය යුතුයි. ඇදුම රෝගීන් විශේෂයෙන්.

  • @nishangunarathna3130
    @nishangunarathna3130 8 หลายเดือนก่อน +2

    Niyamai❤️

  • @Mind070
    @Mind070 8 หลายเดือนก่อน

    Amazing Well Done Brother 👏

  • @freetimeSL
    @freetimeSL 9 หลายเดือนก่อน +4

    Wooow සුපිරි නිර්මාණයක් සහෝ ❤

  • @rashmijayawardane
    @rashmijayawardane 8 หลายเดือนก่อน +1

    😍 mewwane innovation ❤

  • @prabodhaharshana9806
    @prabodhaharshana9806 9 หลายเดือนก่อน +5

    Eka supiri. Room ekak AC karanna pululwan wenna oyata puluwanda plan ekak denna oya wage.

  • @childcare2225
    @childcare2225 9 หลายเดือนก่อน +1

    ❤ ගොඩක් ස්තූතියි! අනාගතයට සුභ පැතුම්!🎉

  • @merilfernando2883
    @merilfernando2883 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා

  • @pererafrank6470
    @pererafrank6470 8 หลายเดือนก่อน +1

    ❤❤😂😂හරි අපූරු ingineruk ne...👍

  • @ThilanTharaka
    @ThilanTharaka 9 หลายเดือนก่อน +3

    සුපිරි වැඩක් මල්ලි ....👍👍 ජය වේවා

  • @MR_ACADEMY
    @MR_ACADEMY 9 หลายเดือนก่อน +20

    ඔබගේ නිර්මාණකරණය අතිවිශිෂ්ටයි Brother 😊❤

  • @MPF_LaKSHaN
    @MPF_LaKSHaN 8 หลายเดือนก่อน +1

    වටින වීඩියෝ එකක් ❤
    Best of luck ❤❤

  • @rahilaousman177
    @rahilaousman177 8 หลายเดือนก่อน

    Wonderful. Why not you make and sell like how they did the pol katu aguru lipa? Try making with big pots.

  • @janakachamila4186
    @janakachamila4186 8 หลายเดือนก่อน +1

    Niyamai sahodarayaa❤

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 8 หลายเดือนก่อน

    Great son A blessed one.. may you blessed more Amen

  • @kumaraudaya8511
    @kumaraudaya8511 8 หลายเดือนก่อน

    නියම වැඩක්

  • @dineshudayanga6663
    @dineshudayanga6663 8 หลายเดือนก่อน

    Supiri

  • @senavirathna2755
    @senavirathna2755 8 หลายเดือนก่อน

    සුපිරි නිර්මානයක්

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 9 หลายเดือนก่อน +5

    විශිෂ්ඨ නිර්මාණයක් ස්තුතියි ඔබට

  • @shamalidharshika5479
    @shamalidharshika5479 9 หลายเดือนก่อน +5

    සුපිරියක් තමයි❤❤

  • @DhanushkaThilakarathna-eq1sh
    @DhanushkaThilakarathna-eq1sh 9 หลายเดือนก่อน +4

    Wow superb...aththatama hoda nirmanayak...obata jaya sahodaraya...❤️❤️❤️

  • @dhammikaperera6312
    @dhammikaperera6312 8 หลายเดือนก่อน

    සුපිරි වැඩක්, ඡය වේවා....❤❤❤❤❤❤❤❤❤❤

  • @dominicaranasinghe5797
    @dominicaranasinghe5797 9 หลายเดือนก่อน +3

    අති විශිෂ්ඨයි

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 9 หลายเดือนก่อน +4

    කාමරය ඉක්මනින්ම කූල් කරගන්න වතුර වෙනුවට ice කැට දැම්මනම් හරිි 👌👍

  • @kswksw4086
    @kswksw4086 8 หลายเดือนก่อน

    wow what a wonderful engineering work, i watched this from USA. great !!!

  • @mrmadushanperera
    @mrmadushanperera 8 หลายเดือนก่อน

    All the best Brother....❤

  • @SahanLiyanaarachchi-xz1fj
    @SahanLiyanaarachchi-xz1fj 8 หลายเดือนก่อน

    Waddek❤

  • @PradeepKumara-fu4vr
    @PradeepKumara-fu4vr 8 หลายเดือนก่อน

    Jaya wewa Malli oyata.

  • @kstaccademy349
    @kstaccademy349 9 หลายเดือนก่อน +1

    Niyama wadak..oka lokuwata hadala room ekakata wage denna puluwanda..oyage mila ganan ekka..wishishta nirmanyak..wow..❤❤❤❤

  • @Andarayaya
    @Andarayaya 9 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා...👍👍👍👌
    Great..👌🙏🙏🙏❤️❤️❤️❤️

  • @nimshithay
    @nimshithay 8 หลายเดือนก่อน +2

    මැටි වලට අඵත් වටිනාකමක් ! AC වලට ලක්ෂ ගනන් යට නොකර දේෂීය වශයෙන් දියුණු කර ගත හැකි අනගි නිර්මාණයක් 👍👍👍

  • @susabirdspotter
    @susabirdspotter 8 หลายเดือนก่อน

    Super invention 😊
    Can you make one for me. I will buy

  • @----Dasun---
    @----Dasun--- 9 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක්❤

  • @yakakomla
    @yakakomla 9 หลายเดือนก่อน +4

    ඕක නිකන් ඔන් කරල තිබ්බත් හෙමීට රස්නෙ අඩු වෙනව නේද. කාමරයෙ වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි කරනව නේද අයියෙ. මරු ... සුපිරි වැඩක්

  • @madurachandrasiri263
    @madurachandrasiri263 9 หลายเดือนก่อน +2

    ඉතා වටිනානිර්මානයක්👍

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 8 หลายเดือนก่อน +1

    Niyamai ❤🤗