නව තාක්ශණය සහ කුඹල් කර්මාන්තය | New Technology pottery industry in Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2021
  • නව තාක්ශණය සහ කුඹල් කර්මාන්තය | New Technology pottery industry in Sri lanka
    අතීතයේ සිට මෙම කර්මාන්තයේ නිරත වුණු පරම්පරාවල උදවිය තවමත් විවිධ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වනවා. අදටත් ඔවුන් සිය ජීවිකාව ගෙනයන්නේ කුඹල් කර්මාන්තයේ නිරතවෙමින්. කෑගල්ල, මාතර, ගම්පහ, ගාල්ල වැනි දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩි වශයෙන් කුඹල් කර්මාන්තය සිදුවනවා. එවැනි ප්‍රදේශයකට ගිය විට මැටි භාණ්ඩවලින් පිරුණු වෙළඳසැල් බහුලව දක්නට ලැබෙනවා. එලෙස වෙළඳසැල් පවත්වාගෙන යන සමහර උදවිය ඔවුන් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණීම සිදුකරන විට තවත් පිරිසක් මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානවලට ගොස් මිල දී ගන්නා භාණ්ඩ අලෙවි කිරීම සිදුකරනවා.
    Generations who have been involved in this industry since ancient times still live in various areas. To this day, they make they are living in the pottery industry. Most of the pottery industry takes place in districts such as Kegalle, Matara, Gampaha, and Galle. When you visit such an area, you will find shops full of pottery. While some of the people who run such shops sell their wares, others go to the earthenware stalls and sell their wares.
    වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න. තවත් මේ වගේ වටිනා වීඩීයෝ බලන්න channel එක subscriber කරන්න
    ඒවගේම අපේ facebook page එකටත් like කරන්න අමතක කරන්න එපා
    Don't Forget Subscribe
    ► / @nuwara-api
    Like Our Facebook ► / nuwaraapi2020
    Join our Facebook group ► groups/32512...
    Visit Official Web ►www.nuwaraapi.lk
    #kandy #srilanka #nuwaraapi

ความคิดเห็น • 6

  • @nuwara-api
    @nuwara-api  2 ปีที่แล้ว

    ඉවත දමන පොල්කටුවලින් වැඩදාන වැඩකරු | Handicraft work in Coconut shell | Nuwara Api Veedi Kone
    th-cam.com/video/7Cn9OLq2dsQ/w-d-xo.html

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว

    වැඩ වාගෙම හිතත් හොද මාම කෙනෙක්...💚💙💚💪 කොල්ලවගේ ඉන්නෙ එයා.......😍👍

  • @SunielDhilan
    @SunielDhilan 2 วันที่ผ่านมา

    Thanks 👍

  • @gishanherath6168
    @gishanherath6168 ปีที่แล้ว

    how can i contact him?

  • @nuwara-api
    @nuwara-api  2 ปีที่แล้ว

    ඉවත දමන පොල්කටුවලින් වැඩදාන වැඩකරු | Handicraft work in Coconut shell | Nuwara Api Veedi Kone
    th-cam.com/video/7Cn9OLq2dsQ/w-d-xo.html