කැමරාවක් බඩට ඇතුල් කර බඩ ඇතුල බලන හැටි සජීවීව බලමු Endoscopy Test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • If you want to know more details, call Kings Hospitals on the following phone number.
    Kings Hospitals
    0117 743743
    Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....
    / cyber-clinic-with-drdr...
    / cyber-clinic-with-drdr...
    #endoscopicsurgery

ความคิดเห็น • 1K

  • @chameenipuu9151
    @chameenipuu9151 11 หลายเดือนก่อน +81

    ඔය අත්දැකීම මාත් විදලා තියෙනවා.සිහිය ආවම නම් උගුර රිදුනා ටික දවසක් යනකම් කෙල ගිලින්න තමා අමාරු.එච්චර රිදෙන්නෙත් නෑ ඒක හරි අමුතුයි.මගේ නම් ඔහොම නෙවේ කරේ ඔපරේශන් එකක් කරේ ඩොක්ට පස්සෙ තමා කිවේ කැමරාවක් උගුරෙන් පහල යැවුවා කියලා.මන් දන්නෙත් නෑ ඉතිම්.මරනයෙන් මගේ ජීවිතය බේරලා දුන්නු ඒ මගේ වයිද්‍යවරයා ඇතුලු කාර්‍ය මන්ඩලයටම ගොඩාක් පින්.ඒ තමා මිහිපිට ඉන්න දෙවිවරු.

    • @mayurirasangikavlogs8479
      @mayurirasangikavlogs8479 8 หลายเดือนก่อน +1

      Eken pasu kalinawa hoda nadda dear..ehema kiyanawada math kala ethakota mukuth kiwwe na.e nisaa bayai

  • @Deshaa_R
    @Deshaa_R 11 หลายเดือนก่อน +194

    අනේ doctor කෙනෙක් වෙන්න තියෙන මගේ ඕමනාව මේවා දැක්කම තව තව වැඩි වෙනවා doctor,මං කොහොම හරි ඒ තැනට යනවා 🔥 .Thank you so much ❤

    • @chandanakumara1663
      @chandanakumara1663 11 หลายเดือนก่อน +21

      කවදාහරි දවසක හොද doctor කෙනෙක් වෙන්න කියලා හදවතිමිම පතනවා පුතේ❤

    • @nuwa97-iu6ye
      @nuwa97-iu6ye 11 หลายเดือนก่อน +6

      oyage e prarthanawa ishtawewa❤❤❤❤

    • @SigitiSigti-lg7yp
      @SigitiSigti-lg7yp 10 หลายเดือนก่อน +2

      Oba thumanlata dewa sshirwada labewa

    • @chamodimadubashini1181
      @chamodimadubashini1181 10 หลายเดือนก่อน +2

      Suba pathanawa oyata. Mahansi wenna e wenuwen❤🎉

    • @ShiyaniLiyanage
      @ShiyaniLiyanage 4 หลายเดือนก่อน

      ෆ්ට්ක්

  • @isharasadaruwan4306
    @isharasadaruwan4306 8 หลายเดือนก่อน +88

    මිහිපිට ජීවමාන දෙවිවරුන් .ගොඩක් පින් ඔබ දෙපලට.මෙවැනි දෙකින් අපිව දැනුවත් කලාට.බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 11 หลายเดือนก่อน +131

    ජනහද හදුන්වන නෙත දුටු දෙවිවරුණි.. රෝගීන්ගේ බිය, සැක දුරු කරගැනීමට සැබෑ උපකාරයක් වුණා. ස්තුතියි.❤

  • @user-pu9zh4jt4i
    @user-pu9zh4jt4i 11 หลายเดือนก่อน +45

    අම්මෝ ඒක😮 ජීවිතේට මෙහෙම සත්‍ය සජීවී වීඩියෝ එකක් බලලා.නැහැ.ඔබ තුමියට හා, වෛද්‍ය තුමා ඇතුලු හැම දෙනාටම ගොඩක් 🙏

    • @nipunifernando1637
      @nipunifernando1637 หลายเดือนก่อน

      ඔ්නතරං තියනවා බඩේ පනුවො ත් පෙන්නනන එ්වා

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 11 หลายเดือนก่อน +83

    ඔබ තුමියටත් වෛද්‍ය තුමාටත් අනේක වාරයක් පිංසිදු වේවා මෙවැණි දෙයක් අප කිසිම දවසක නොදුටු අපට පෙන්වා දීම සහ ඒ ගැණ කළ දයාබර පැහැදිළි කිරීම ඉතාමත් අගනේය 🙏🙏🙏❤❤❤ දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට සහ මැතිණියට සහ කාර්‍යය මංඩළයට

    • @laaljorj3087
      @laaljorj3087 11 หลายเดือนก่อน

      😅😅😊ය්යිපු😢

    • @laaljorj3087
      @laaljorj3087 11 หลายเดือนก่อน +2

      16:30

    • @kingsleypeiris4603
      @kingsleypeiris4603 11 หลายเดือนก่อน

      Thanks

    • @ghanamanchanayake8481
      @ghanamanchanayake8481 10 หลายเดือนก่อน

      මම දකින මිහි පිට දෙවියන් ඔබ තුමන්ල බුදු පිහිටයි

  • @slrwj4326
    @slrwj4326 11 หลายเดือนก่อน +51

    ඔක මමත් කොරියාවේදී🇰🇷 කරා...මෙහෙදී නම් ලිස්සන සුලු දියර වර්ග දෙකක් දුන්නා බොන්න... කිසිම රිදීමක් නෑ.. කවුරැ හරි කරනව නම් බය නැතුව කරගන්න❤🙏

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 11 หลายเดือนก่อน +65

    ඔබ දෙදෙනා අත තබන සියලු රෝගීන්ට
    සුවපත් වේවා !!!

  • @MalaAaaa-zq5dz
    @MalaAaaa-zq5dz 11 หลายเดือนก่อน +188

    ඔබ තුමියටත් ඔබතුමාටත් අනිකවාරයක් පිං අපිව දැනුවත් කරාට ❤

    • @sriyanimallikav-vc5gc
      @sriyanimallikav-vc5gc 11 หลายเดือนก่อน +2

      à

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 11 หลายเดือนก่อน +4

      ඔබ තුමියටත් ඔබ තුමාටත් අන්තවාදයක් පිං අපිව දැනුවත් කරාට......❤❤

    • @susilajayawathie1472
      @susilajayawathie1472 11 หลายเดือนก่อน

      ​@@sriyanimallikav-vc5gc❤❤❤❤❤❤❤q😂🎉

    • @ranigamage5843
      @ranigamage5843 11 หลายเดือนก่อน

      ​@@sriyanimallikav-vc5gc😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊w the house

    • @WasalaSenavirathne
      @WasalaSenavirathne 11 หลายเดือนก่อน

      ​@@sriyanimallikav-vc5gc⁶9

  • @sewwandiks880
    @sewwandiks880 11 หลายเดือนก่อน +54

    මේ ලෝකයේ දෙවිවරු ඔබලායි.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ⁣වෛද්‍යතුමනි🙏🙏.❤🙏🙏 බොහොමත්ම ස්තූතියි සයිබර් ක්ලිනික් වෛද්‍යචාර්‍ය තුමියනි ඔබටත් බෙහෙවින් සමාජයට ,අප හට මෙවැනි දෑ තේරුම් කොට පෙන්වා ලබා දුන්නට.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .ඉතාම වැදගත් වීඩියෝ එකක්.❤

    • @CyberClinic
      @CyberClinic  11 หลายเดือนก่อน +3

      🥰

    • @baspissa4523
      @baspissa4523 7 หลายเดือนก่อน

      Mata dotawa cantak kara ganna uuwan namber ekak denawada

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 11 หลายเดือนก่อน +39

    ඔබ තුමියටත් ඔබ තුමාටත් අනෙක වාරයක් ස්තුතියි මේ පැහැදිලි කිරිමටත් නොදුටු දෙවල් ෛපෛන්විමටත් මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා.බොහෙමෙ පිං.❤️❤️❤️

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 11 หลายเดือนก่อน +65

    මෙහිපිට සිටින ජීවමාන දෙවිවරැ ඔබතුමියටත් ඔබතුමාටත් තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.

    • @_FixingBroken_
      @_FixingBroken_ 11 หลายเดือนก่อน +6

      වෛද්‍ය වරුන්ට වගේම මේ පරීක්ෂණය කරන උපකරණ හදපු ඉංජිනේරු වරුන්ටත් ගෞරවයක් ලබා දිය යුතුයි.

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 9 หลายเดือนก่อน +20

    මම මේ වෛද්‍යවරයා එක්ක වැඩ කරල තියෙනව හරිම හික්මීමක් තියෙන නිහතමානීම වෛද්‍යවරයෙක් ❤විශේෂඥ වෛද්‍යතුමෙක් වුවත් කිසිම වෙනසක් කරන්නෙ නෑ කාටවත් ම❤ නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා වෛද්‍යතුමනි ❤

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 หลายเดือนก่อน +1

      @@sasindumjayaweera992 ඇත්ත.. ලෙඩෙක් කියන්නේ මානසිකව වැටුන කෙනෙක්.. එතුමා ඒක හොදින් හදුනාගත් කෙනෙක්. හැදු වඩු දෙමව්පියන්ටත් පින් siduwewa🌹🙏

    • @RamyaLanka
      @RamyaLanka 11 วันที่ผ่านมา

      ​@@lalanipriyanthi288j

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 8 หลายเดือนก่อน +15

    පරීක්ෂණයට දෙපාරක් මුහුණ දීලා තියෙනවා අමාරු නැහැ,මේවා කරන වෛද්‍යවරු සහ එයාවට එයාට සහයට ඉන්න අය,බොහෝවිට ඉතාමත් කාරුණිකයි උතුම් වෛද්‍යවරුනි ඔබලාට පින් සිදු වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

    • @ammconsultations1989
      @ammconsultations1989 8 หลายเดือนก่อน

      මිල කීයක් විතර යනවාද?

    • @ChampikaKumara-c8n
      @ChampikaKumara-c8n 2 ชั่วโมงที่ผ่านมา

      පරීක්ෂණයට කරන්න කීයක් යනවද

  • @marasinhamanike2686
    @marasinhamanike2686 7 หลายเดือนก่อน +9

    බොහෝම ස්තුති මම ඩුබායි හිට්යා 2000 වසරේ මම ඩුබායි ඉරානි හොස්පිටල් එකේ ඔය කියන පරීක්ෂණ කර මට නම් දැනුනේ නැ උගුරට ස්ප්‍රේ කරා ඊට පස්සේ හිරිවැටුනාම කිසිම දෙයක් දැනෙන්නේ නැ හරිම වැදගත් ආදර්ශයකි ජනතාව දැනුවත් කිරිම ගැන ඔබ දෙපලට බෙහෙවින් අහිංසක ජනතාවගේ බය නැති කරලා පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරනයි

  • @kusumrangala8018
    @kusumrangala8018 11 หลายเดือนก่อน +14

    අපෙ ශරිරයෙ අභ්‍යන්තරයෙ නොදන්න දෙවල් ගොඩක් තියනවා මෙ දෙවල් අපිට කියලා දෙනවාට මැඩම්ට සර්ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 11 หลายเดือนก่อน +24

    ගොඩාක් පින් ඔබතුමාටත් ඔබතුමියටත් මේ වගේ දේකින් අපව දැනුවත් කිරීම පිලිබද 🙏

  • @dkwallpeparart6484
    @dkwallpeparart6484 11 หลายเดือนก่อน +32

    මිහිපිට ජිවමාන දෙවිවරුන් තෙරුවන් සරනයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 11 หลายเดือนก่อน +22

    ගොඩක් ඉස්තුතියි මෙවැනිදෙයක් රොගින් හට පෙන්නල කරන සෙවාවට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ දෙදෙනාම 🙏🙏🙏

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 11 หลายเดือนก่อน +12

    මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම ගොඩක් හොඳ වැඩක් වෛද්‍යතුමනි.

  • @sandayageethani2372
    @sandayageethani2372 11 หลายเดือนก่อน +27

    මෙවැනි දෙයක් අපිට පෙන්නුවාට ඔබ තුමියටත් තුමාටත් ගොඩක් ස්තුතිියි .වගේම පිං

    • @dewminiobeysekara5969
      @dewminiobeysekara5969 11 หลายเดือนก่อน +1

      Ow ඇත්තටම eka watinawa 😢😢

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 6 หลายเดือนก่อน

      ඉතා වටිනව ඔබ දෙපලට ස්තුතියි බුදුසරනය් දිර්ගායුස පතනව

  • @wlkfernando80
    @wlkfernando80 11 หลายเดือนก่อน +10

    ඉතාම වටිනා දෙයක් පෙන්වීම පිළිබඳව වෛද්‍ය තුමාටත් නිවෙිදිකා තුමියටත් බෙහෙවින් ස්තුතියි. වෙනත් දිනයකදී මහා බඩවැල පරීක්ෂා කරන පරීක්ෂණයත් පෙන්වන්න .

  • @disnadisna5303
    @disnadisna5303 11 หลายเดือนก่อน +30

    මේවාගේ දේවල් පෙන්වා දිමට ඔඛ දෙපළට තෙරුවන් සරණයි මගේ පුතා දෙපාරක්ම ඛැලුවෙ පුතාගේ අසනීපය කඩේ කැක්කුම තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @mahindamwk155
    @mahindamwk155 11 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම වැදගත් වටිනා කිසිම දවසක නොදුටු දෙයක් මේ පරික්ෂණය මගින අපට කියාදුන් ඔබ තුමාටත් ඔබ තුමිය ඇතුළු අනෙකුත් සියළු දෙනාටත් ස්තූතිවන්ත වන අතර.මෙම රොගියාටද ඉක්මන් සුවය පතමි.බුදු සරණයි හැමෝටම.

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 11 หลายเดือนก่อน +9

    මැඩම් ඔයානම් අාදරේ හිතෙන චරිතයක් ❤❤❤මොකද ඔයා ලස්සණයි එ්වගේම තමයි අපිට දේවල් කියලා දෙන්නෙත් ඉතාම අාදරෙන්නේ මාර වටිනවා හිසරදයක්වත් හැදෙන්නේ නැතිව ජි්විත ගමන සාර්ථකවේවා

    • @CyberClinic
      @CyberClinic  11 หลายเดือนก่อน

      🥰

    • @WawalapallagadaraUpulwij-db6ch
      @WawalapallagadaraUpulwij-db6ch 11 หลายเดือนก่อน

      අනේ ස්තුතියි මට ඉස්සරවෙලා අමතක උනා ඔයා වගේ වැඩ කරණ හැමෝටම අාදරෙයි හොදේ

  • @leenapadmini2523
    @leenapadmini2523 11 หลายเดือนก่อน +6

    ඔබ තුමියටත් Dr bawantha මහතාටත් ගොඩක් පින් මෙවැනි දේ ගැන පැහැදිලි කිරීම ගැන නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @tvhistory80000
    @tvhistory80000 11 หลายเดือนก่อน +22

    වෙෙද්‍යතුමන්ට මෙවැනි අසිරු කාර්යන් සාර්ථකව සිදු කිරිමට ශක්තිය ලැබේවා!!!

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 11 หลายเดือนก่อน +23

    තෙරුවන් සරනයි ඔබලාට මෙහේ ලෙඩ්ඩු දාල රට යන්න එපා අනාගතයේ සියලුම ප්‍රස්න විශදේවී ඩොක්ට 🙏

    • @thusharakalani9057
      @thusharakalani9057 11 หลายเดือนก่อน

      මට මේ ඩොක්ටගේ නො එකක් දෙන්න පුලුවන්න

    • @JalithaJayalath-pc4gz
      @JalithaJayalath-pc4gz 10 หลายเดือนก่อน

      teruwan saranin oba depalata niduk nirogee wewa

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි වෛද්‍යවරුන් දෙපලටම මෙවැනි දේවල් ජනතාවට දැනුම් දීමයි බොහෝම වටිනා කාරණාවක් එබැවින් ඔබ සැමට බොහොම පින් බොහොමත්ම ස්තුතියි මෙවැනි දේවල් සියලු දේ දැනුම් දීම ගැන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

  • @shehanprageeth3615
    @shehanprageeth3615 11 หลายเดือนก่อน +4

    ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මෙවගෙ වෙඩියො එකක් ගෙනල්ලා අපිව දැනුවත් කලාට තෙරුවන් සරනයි ❤❤ඔබ දෙපල වැනි උතුම් දෙවිවරුන් මෙලොව බිහිවෙවා 🌎🙏🙏🙏🙏🙏🙏 ජය සතුට ජයග්‍රහණය උදා වෙවා.

  • @s.a.vishwakalhara6376
    @s.a.vishwakalhara6376 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මේ video එක නම් ගොඩක් වැදගත් උනා. මට මොක්කද මන් Al bio කරන කෙනෙක්. පොතෙන් ඉගෙන ගත්තට මෙහෙම දැක්කාම තමෛ තේරෙන්නෙ පොතේ තියෙන ද්වීමාන රූප වලට වඩා ගොඩක් ඇත්ත වෙනස් කියල. මේ ව්ගේ අපිට ඉගෙන ගන්න තිබ්බ නම් අමුතුවෙන් bio පාඩම් කරන්න ඕන්නෑ..ගොඩක් ස්තූතියි. මෙ වගෙ දේවල් ඉස්සරහටත් ක්ස්‍රන්න පුලුවන් වෙන්න කියල ප්‍රර්තනා කරන්නම්❤❤❤❤❤

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 11 หลายเดือนก่อน +21

    ඔබතුමියට ගොඩක් පින්.අපේ දෙවිවරු තමයි ඔබ සියලු දෙනා

  • @RamaniWeerathunga-zy9rq
    @RamaniWeerathunga-zy9rq 11 หลายเดือนก่อน +11

    ගොඩාක් ගොඩාක් ස්තුතියි ........මෙවැනි වැඩ සටහන් මහජනතාව ට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබ දෙපලට ගොඩාක් පිං.........

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 11 หลายเดือนก่อน +2

    දොස්තරවරුනි ,ඔබදෙදෙනාටම,
    අනේක් වාරයක් ස්තූතියි,ලෙඩුන්වෙනුවෙන්,මෙවන් වැඩ සටහනක් හැමෝටම ආදර්ශයක් ලෙසින් ඉදිරිපත් කළාට තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබසියලු දෙනාටම

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 11 หลายเดือนก่อน +3

    ඔබ තුමාට හා ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙවන් දේවල් සමාජ ගත කර අපේ රටේ හැමෝම දැනුවත් කලාට බුදුසරණයි 🌹🇱🇰🥰🙏මැදපෙරදිග අහසයට සිට.
    මෙවැනි පරීක්ෂණ යක් කරන්න කොපමණ මුදලක් වැය වෙනවද කියලා සදහන් කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.

  • @dhammikanamal3853
    @dhammikanamal3853 หลายเดือนก่อน +1

    මගේ අසාවත් කොහොම හරි Doctor කෙනෙක් වෙන්න. මේ videos ඇත්තටම හරි වටිනවා.Doctor කෙනෙක් කියන්නේ දෙවි කෙනෙක් ඔයාලාව මෙහෙම දකින කොට මගේ ආසාව කොහොම හරි ඉටු කර ගන්නවා කියලා හිතෙනවා 🥰💞. Thank you. Me vage videos thava karanna 😀

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 11 หลายเดือนก่อน +3

    සර්ටත්...
    මැඩම්ටත්...
    අපව දැනුවත් කලාට ගොඩක් ස්තුති 🙏
    තෙරුවන්සරණයි !!!
    දීර්ග ආයු වෙවා !!!
    සියලු දෙනා ලොව සුවපත් වෙවා !!!❤

  • @malin.369
    @malin.369 5 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබ දෙපලට.මේ ඔවදන් වලට.මගේ දුවගෙ doctor කෙනෙක් වෙන හීනය සැබෑ වේවා!

  • @roopasinghegamage191
    @roopasinghegamage191 11 หลายเดือนก่อน +6

    වෛද්‍ය තුමාටත් තුමියටත් බොහොම පිං අපව දැනුවත්කලාට

  • @kwkw7563
    @kwkw7563 11 หลายเดือนก่อน +7

    මේවගේ දේවල් පෙන්වා දිලා බය නැතිකිරිමත් ගොඩක් ෂ්තුති අනේක වාරයක් ඔබදෙපලට පිං මේතැනට ගෙනා හැදු වැඩු දෙමව්පියන්ටත් ගොඩක් පිං

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 11 หลายเดือนก่อน +4

    ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි .....ජීවිතයේ පළමු වරට මේවගේ දෙයක් දැක්කමයි.....ගොඩක් ආසාවෙන් බැලුවා .....❤❤

  • @user-ht1me8xo9g
    @user-ht1me8xo9g หลายเดือนก่อน

    ශෙල්‍ය වෛද්‍ය තුමාටත්,ඔබ තුමියටත් ගොඩාක් පිංසිදු වෙිවා..! මෙි ආකාරයෙන් අපව දැනුවත් කරනවට.ඒවගේම ඔබලාට අධ්‍යාපනය ලබා දුන් ඒ පිංවත් මා පියන්ටත්,සසර දුකින් අත් මිදිමටම මෙි කුශලය උපකාර ධර්මයක්ම වෙිවා..බුදු සරණයි.

  • @musiclife939
    @musiclife939 11 หลายเดือนก่อน +7

    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කායික මානසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා ❤❤😘🥰🙏💪✌🙏🙏🙏🙏❤💜

  • @dilinifernando3150
    @dilinifernando3150 6 หลายเดือนก่อน +2

    Docter..මගෙ අම්මාට මේ පරීක්ශනය කරා..ඒත් මේ vido එකෙන් තමයි මට පැහැදිලි කරගන්න පුලුවන් උනේ.docter බවන්ත ගමගේ ඔබ වැනි docter ලා දෙවිවරු.තෙරුවන් සරනයි.

  • @wasanthakumari8657
    @wasanthakumari8657 11 หลายเดือนก่อน +7

    මේ ටෙස්ට් එක මම කරා ඩොක්ට ඒ කියපූ විදිහටම තමා හැමදේම උනේ, එහෙම වේදනාවක් ඇති උනේ නෑ මට, බොහෝම ස්තුති ඩොක්ට නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා තෙරුවන් සරණයි ❤ 🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 11 หลายเดือนก่อน +1

    කාලීන අවශ්‍යතා අනුව තොර ගත් මෙම weediowa ඉතාමත් වටිනවා රෝගීන්ව දැනුවත් කිරීමෙන් පරීක්ෂණද ඉතා සාර්ථකව නිම කරම්නට පුළුවන් කියා හිතනවා. ඉතාම හොද වැඩ සටහනක්. ඔබ දෙපලටම බොහොම ස්තුතියි! බොහොම පිං!❤️❤️❤️👍

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 11 หลายเดือนก่อน +5

    මටත් ඔය පරීක්ෂණ ය කළා දැන් අවුරුදු 18ක් පමණ වෙනව කිසිම වේදනාවක් දැනෙන්නෙ නැහැ ඇත්තටම දෙවිවරු කියන්නෙ මේ වෛද්‍යය වරුන්ට තමයි යේසු පිහිටයි ඔබ දෙපලට ✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝🌳✝

  • @deviweragama
    @deviweragama 11 หลายเดือนก่อน +1

    මට මගේ තාත්තා ගේ ඔය පරීක්ෂණ ය කරනකොට බලන්න අවස්ථාවක් හම්බ වුණා. ඔයා කරන්නේ ගොඩක් වටින සමාජ මෙහෙවරක් නංගී. ඔයා ඉස්සරත් ගොඩක් නිහතමානී චරිතයක්. මතකයි ද ඔයා ගොඩක් කාලෙකට ඉස්සර දීපාල් අපෝන්සු අයියා ඉද්දි කුඩා වතු අමාත්‍යාට එනවා. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනී

  • @mohamedmihlar9067
    @mohamedmihlar9067 11 หลายเดือนก่อน +3

    ❤ ගොඩක් වටිනා එකක් ඔබතුමියටත් ඔබතුමාටත් ගොඩක් පිං වෛද්‍ය සේවය කියන්නේ ගොඩක් උතුම් සේවාවක් දෙවියන්ට සමානයි ඔබදෙපලට දීර්ඝායුෂ ලැබේවා කියාඅල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි

  • @kusumlathakusumalatha.507
    @kusumlathakusumalatha.507 11 หลายเดือนก่อน +7

    ස්තූතිය් ඩොක්ටර්.මගේ දරුවටත් මෙම පරික්ශනය කරා.නමුත් එහි කිසිම වෙනසක් නැත කියා ct ස්කෑන් එකක් කරන්න ඕන කීවා.ඒ ඇය් ඩොක්ටර්.🙏

    • @wasanthijayalath9832
      @wasanthijayalath9832 หลายเดือนก่อน

      ස්කැන් එක කරලා නෙවෙයිද මේ පරික්ශනයකට එන්නෙ.

  • @kanthideepa8228
    @kanthideepa8228 11 หลายเดือนก่อน +4

    ඉතාමත්ම වටිනා වැඩ සටහනක් ඔබ තුමන්ලාට ගොඩක්ම පිංඅපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @SubaniJananika
    @SubaniJananika 7 หลายเดือนก่อน +2

    මේ ශරීරෙ මොන ජරාවක්ද අප්පා ඔබ සියලුදෙනා මේ කරන සේවාවනම් විශ්මිතයි❤❤❤❤❤

  • @ranirajawasan8931
    @ranirajawasan8931 11 หลายเดือนก่อน +2

    ඔබතුමිය දිරිමත් දියණියක් මවුපියන් ට ගොඩක් පිං❤

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 11 หลายเดือนก่อน +1

    වෙෙද්‍ය වරුන් කියන්නෙ මිහිපිට දෙවිවරු.ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔබතුමිය සහ වෙෙද්‍ය තුමාට❤ හදවතින් ස්තුති වෙමි.

  • @ranibandara212
    @ranibandara212 11 หลายเดือนก่อน +5

    ගොඩක් ම ස්තූතියි ඔබ තුමන්ලාට , ❤ මේ.දැනුවත්, කිරීම ගොඩක්ම වටිනවා.

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 11 หลายเดือนก่อน +1

    මිහිපිට ජිවමාන දෙව්වරැත් ද්‍යෛතුමනි එම වෛද්‍ය තුමාට 🙏🙏🙏🙏බෝහොම ස්තුති බුදුසරණයි

  • @SanduDoniya-kq8jh
    @SanduDoniya-kq8jh 11 หลายเดือนก่อน +9

    doctor bawantha කියන්නේ දෙවියෙක් මිහිපිට දෙවිවරු කියන්නේ ඔබතුමාලට දීර්ඝායුෂ ලැබේවා Kings hospital ගොඩක් හොදයි ❤❤❤

  • @ajithpathirana191
    @ajithpathirana191 11 หลายเดือนก่อน

    ඇත්තටම වෛද්‍ය තුමනි ඔබ ඉගෙනගෙන මේ කරන්නාවූ සත්කාර බොහෝමත්ම අගෙයි , බොහෝමත්ම පිං.මොකද මගේ දරුවගෙත් ශල්‍යකර්මයක් සාර්ථකව කලා දැන් දරුවාට හොඳටම සුවයි.මෙවැනි පරීක්ෂණ තව ඉදිරියේදීත් පෙන්වන්න පෙන්වන්න කියා මම ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි .ස්තුතියි .

  • @dinethchandima3463
    @dinethchandima3463 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.ඔබ දෙපළටම.නිදුක් නිරෝගි සුවය ලැබේවා!!

  • @nuwankumara8294
    @nuwankumara8294 7 หลายเดือนก่อน +1

    බොහොමත්ම පිං ඔබ දෙපලටම. මම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් ගොඩාක් පීඩා විදිමින් ජීවත් වෙන්නෙ

  • @sujathadharmaratne8845
    @sujathadharmaratne8845 11 หลายเดือนก่อน +9

    Because of your Clinical demonstration in the media , one patient from my family was able to diagnose her critical state illness .We really appreciate your committment .We bless you all.

    • @CyberClinic
      @CyberClinic  11 หลายเดือนก่อน

      🥰

    • @harithadhanayake736
      @harithadhanayake736 7 หลายเดือนก่อน

      ඩොක්ටගෙ කොහොමද චැනල් එකක් කර ගන්නෙ නම්බර් එකක් නැද්ද මට තියෙනම් දෙන්න කො ගොඩක් පිං ඔයාලට 🙏🙏🙏🙏

  • @skjravindra1328
    @skjravindra1328 11 หลายเดือนก่อน

    ඔබ තුමි තුති මෙිවැනි රෝගයන් පිලිබඳ දැනුවත් කිරිම . උගුර සමිබන්ධව හොඳම වෛද්‍යවරයෙක් මට දැනුවත්වීම ඉතා ඉක්මනින් අවශ්‍යයි රෝහලක් දන්වා සිටින්න වෛද්‍යවරයාගේ නම ඇතුළුව ඔබ තුමියට බොහොම ස්තුතියි.

    • @ajjgunarathna9251
      @ajjgunarathna9251 11 หลายเดือนก่อน

      ඔබ දෙපලට නිර්වාන සම්පත් තියම ලැබෙන්න ඕන හැදු වැඩු දෙමවි පියන් ඇතූලුව බූදූ සරනයි

  • @sisirakumara1250
    @sisirakumara1250 11 หลายเดือนก่อน +6

    බොහෝමත්ම ස්තූතියි වෛද්‍යාචාර්‍යතුමාටත්, තුමියටත්, මේ පරීක්ෂණය ගැන දැනුවත් කලාට ❤❤❤

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 11 หลายเดือนก่อน +1

    අපි නොදන්න දේ අපට කියා දුන්නාට ඔබ තුමාන්ලාට ස්තුතියි වගේම බොහොම පිං සිදුවේවා..

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 11 หลายเดือนก่อน +7

    🇱🇰🩺💪👌💕🙏🙏🙏 ම්හිපිට දෙවිවරුනී, යන්න එපා ලක් දෙරනීන්, ලක්වැසි අහිංසක ජනතාවට ඔබලා අවශ්‍යම මොහොතක්,

  • @wasanthiw3858
    @wasanthiw3858 11 หลายเดือนก่อน +2

    ඔබ තුමියට ඔබ තුමාට ගොඩක් පින් අපි දැනුවත් කරාට බුදුසරණයි ❤

  • @RV24022
    @RV24022 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මේ වගේ video එකක් දාපු එකට. ඒක ගොඩක් වටින video එකක්. මම මීට කලින් සජීවීව ශරීරයේ අභ්‍යන්තරය දැකලම නෑ. Photos වලින් විතරමයි දැකලා තිබුනෙ... සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි....❤

  • @oriljayakody8757
    @oriljayakody8757 11 หลายเดือนก่อน +2

    Dear Bawantha,don't know you can remember me. I am one of your batchmates & very happy to see you inthis position. I think yo have achived your goal. Please stay inmotherland to serve her. Good luck

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 11 หลายเดือนก่อน +1

    ඔබතුමියට ගොඩක් පින් අපිට මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැති දෙයක් පෙන්නුවට 🤲🤲🤲🤲👌👌👌ගොඩක් වැදගත් වීඩියෝ එක 👍👍👍👍

  • @sujeewafernando6580
    @sujeewafernando6580 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති ඔබ තුමාට සහ තුමියට.ඉතාමත් වටිනා වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏

  • @user-ml3qf9de6h
    @user-ml3qf9de6h 11 หลายเดือนก่อน +2

    ගොඩාක් ගොඩාක් ස්තුතියි ........මෙවැනි වැඩ සටහන් මහජනතාව ට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබ දෙපලට ගොඩාක් පිං

  • @dhanushaamarasinghe7165
    @dhanushaamarasinghe7165 11 หลายเดือนก่อน +3

    I first saw endoscopy consultant surgeon Dr KL Fernando. Great to see Prof Gamage continuing for future generations 🙏

  • @nethminawodya7031
    @nethminawodya7031 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් මේක ඇත්තටම මේක ලාංකීක ලෞකික සහෘදයාට නැරබීමට පල කල ඔබලාට බෙහෙවින්ම හදපිරි ස්තූතිය 🎉🙏

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 11 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාට ❤❤❤❤

  • @salonsonaliya8569
    @salonsonaliya8569 11 หลายเดือนก่อน +1

    බොහොම පින් ඩොක්ටර් අපිව දැනුවත් කලාට ඔබ තුමන්ලාට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා තෙරුවන් සරනයි

  • @oshan8031
    @oshan8031 11 หลายเดือนก่อน +3

    mage crohns disease hoyagatte prof bawantha gamage. supiri waddek 🔥🔥🔥

  • @rjlasantha3858
    @rjlasantha3858 11 หลายเดือนก่อน

    ඔබ තුමාටත් ඔබ තුමියටත් ගොඩක් පින්. සාමාන්‍ය මිනිසුන්හේ බිය දුරු කලාට.මටත් මේ පරික්සනයට මුහුන දෙන්න උනා.ඒත් මමනම් බය උනේ නැහැ .ඒත් කැමරාවෙන් පෙනෙන විදිහ දැක්කෙ අද තමා.

  • @user-zs7cr2gd5y
    @user-zs7cr2gd5y 11 หลายเดือนก่อน +29

    ඔය පරික්ෂණය දැනට මස කිහිපයකට කලින් මමත් කර .මම ගොඩක් බයෙන් තමා හිටියෙ.ඒ උනට එහෙම බය වෙන්න කිසියම් දෙයක් නැ .

    • @kumuduedirisinghe5975
      @kumuduedirisinghe5975 11 หลายเดือนก่อน +1

      Oya kohenda kale keyak unada😮😢

    • @user-ej4fl1by2e
      @user-ej4fl1by2e 10 หลายเดือนก่อน +1

      ගාස්තුව කීයක් වගේ යනවද මිස් මේ පරීක්ෂණය කරන්න

    • @sandungamage4307
      @sandungamage4307 10 หลายเดือนก่อน +5

      Lanka hospital 1.5 wage yanawa. මගේ පුංචි කලා..ජාතික රෝහලේ.. රුපියලක් වත් ගියේ නෑ..

    • @sandunmadusanka3045
      @sandunmadusanka3045 8 หลายเดือนก่อน

      ​@@sandungamage4307කීයක් ගියාද?

    • @user-vg5wg1gh7x
      @user-vg5wg1gh7x 8 หลายเดือนก่อน

      Oya parikshanaya karanda kiyak yanawada

  • @user-eh6jp4dq4z
    @user-eh6jp4dq4z 2 หลายเดือนก่อน

    ඔබලා සැබෑම මේ ම්හිපිට දෙවිවරුන් තමා ස්තුතියි මෙවැනි දේවල් පෙන්නුවාට ❤

  • @walkingLife.
    @walkingLife. 11 หลายเดือนก่อน +4

    මටත් හොඳටම ගැස්ටික් වැඩි වෙලා තියෙන්නේ. හරිම අපහසුවෙන් ඉන්නේ.. මන් බයෙන් ඉන්නේ... මට හිතෙන්නේ ළගදීම මගෙත් කැමරාවක් දාලා බලන්න වෙයි වගේ. 😢

  • @aththanayakaherath291
    @aththanayakaherath291 11 หลายเดือนก่อน +2

    ඔබතුමාටත් ඔබතුමියටත් බොහොම ස්තූතියි අපිව නොදන්න දේවල් පැහැදිලි කර දුන්නාට❤

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 11 หลายเดือนก่อน +3

    මේ කාලයේ කොච්චි
    වගාව ගොඩක් ජනප්‍රිය යි. පිටරට යවන්න කීවාට බොහෝ දෙනෙක් ආහාර වල ට බාවිතා
    කරනවා . මිරිස් කුඩුවලට මේවා එකතු කරන බවත් පේනවා . පේස්ට්‍රි වැ නි
    ආහාර මේවා තෙල් සමග සම්බන්ධ කර
    හදනනිසා උගුරේ සිට
    ගුද මාර්ගය දක්වා දැවිල්ල පිච්චිලා වගේ
    ගතිය බොහෝ දෙනාට
    තිබෙනවා . කාට කීවත්
    පලක් නැහැ . අසනීප වූ පසු ඔබතුමාලගෙ
    පිහිට පමනයි . පුලුවන් නම් ඒ ගැනත් පරීක්ෂණ කරන්න . අපිට කරන්න තිබෙන්නේ මේවා ආහාරයට නොගෙන ඉන්න එක පමනයි .
    මිනිසුන් හැම අතින්ම
    අසරණ වෙලා. මේවා ට වියදම් කරන්න බැරි
    පවුල්වලට අඩුගානේ
    හදුනාගත් ආහාර සහ
    පුරුදු වලින් වෙන් වෙන්න කියා දුන්නත්
    පින්කමක් .

    • @roshenanuruddhi1215
      @roshenanuruddhi1215 11 หลายเดือนก่อน

      ඔබගේ දැනුවත් කිරීම ඉතා වැදගත් අපේ රටේ මිනිස්සු tv එ කේ පෙන්වන හැම ජරාව ම kanawa මිනිස්සුන් ට ජරාව කවන්න නළු නිළියන් දාලා තියෙන්නේ එවුන් ට සල්ලි හම්බ හම්බ වෙනව නෙ මිනිස්සුන්ට හෙණ ගැහුවත් උන්ට සල්ලි. කිරි පිටි විකුනන්න වැදගත් කියලා හිතපු නළු නිළියන්. පවුල ට ම කන්න දෙන්න කැරට් අල යයි ලී ක් s ගහ යි වහ කැට ය දාලා bajat rice දැන් ගමේ ගෑනු ලමයි ට ක වන්නේ වහ කැට දාපු කෑම. ඕවා ට රඟ පෑ එවුන්ට පිළිකාව හැදෙනවා මිනිස්සු මුලාකර න වාට

  • @DilishaThushari
    @DilishaThushari 7 หลายเดือนก่อน

    ඔබ දෙපලට බොහොම පිං මේ දේවල් පෙන්නනවට .මෙය සමාජ සත්කාරයක්.තව තවත් කරන කියන කටයුතු සාර්ථක වේවා බුදු සරනයි..❤❤❤❤❤🙏🙏🙏

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 11 หลายเดือนก่อน +3

    Thank u v much. Next time pl show us a colonoscopy test too.

  • @WimaladasaPunchihewa-yc3gv
    @WimaladasaPunchihewa-yc3gv 11 หลายเดือนก่อน +1

    මිහිපිට අපි දකින දෙවිවරු .ඔබලාට පිං මෙි කරන සේවයට.තෙරුවන් සරනයි .

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 11 หลายเดือนก่อน +3

    Doctor,neuro tests ganath videos aran enneko🙂🙂🙂🙂😊

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 2 หลายเดือนก่อน

    ඇත්තමයි ඩොක්ටර්ලා කියන්නේ මිහිපිට දෙවිවරු බොහොමත්ම ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ රෝගිනුත් රෝගි නොවන අයත් දැනුවත් කලාට

  • @tuan4u71
    @tuan4u71 11 หลายเดือนก่อน +3

    Great introduction for medical students hope full

  • @SaumyaSaloon
    @SaumyaSaloon 4 หลายเดือนก่อน

    මිහිපිට සිටිනා දෙවිවරුන් ඔබයි...සියලු ශක්තිය ඔයාලට තව තව ලැබෙන්න ඕනෙ...🙏🙏🙏

  • @sandyreimer6152
    @sandyreimer6152 11 หลายเดือนก่อน +4

    🙏💛දෙපලටම බොහොම ස්තුතියි🙏💛

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 5 หลายเดือนก่อน

    මෙවැනි වටිනා දේවල්වලින් ජනතාව දැනුවත් නරනවාට ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි.

  • @user-xq8on8zz3i
    @user-xq8on8zz3i 11 หลายเดือนก่อน +3

    Well done doctor 🏥❤

  • @user-gc3rg5yx1g
    @user-gc3rg5yx1g 11 หลายเดือนก่อน +1

    ඔබතුමන් ලාට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කිරීමගැන මම දැන් මාසයක තුල වෙදනාවකින් සිටින්නෙ ස්කෑන් පරික්ෂණ කරා හොස්පිටල් නැවතිලා normal ripot නම්‍රත් වෙදනාවෙ කිසිම අඩ්‍රවක් නෑ

  • @madushan9647
    @madushan9647 11 หลายเดือนก่อน +4

    Thanks doctor 🙏🙏

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරු නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා ගොඩක් පින් 🙏🏾🙏🏾🙏🏾

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 11 หลายเดือนก่อน +3

    සිහි නැති කරලා කරන්න බැරිද

  • @user-yw7pg5ht1n
    @user-yw7pg5ht1n 8 หลายเดือนก่อน

    නොදන්නා බොහොමයක් සරලව කියා දුන්නා බොහොම ස්තුති වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට දෙවියන්

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 11 หลายเดือนก่อน +7

    බට ගහන්න ඔන නැ මගේ බඩ ඇතුල බලාගන්න පුලුවන් කැලනි පන්සල ගාවට ගිය නං🤣

    • @chandimapriyadrshani5235
      @chandimapriyadrshani5235 11 หลายเดือนก่อน +1

      එ් කොහොමද

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน +1

      ​@@chandimapriyadrshani5235ඌ හිගන්නෙක් 😁😁

    • @blueotus4604
      @blueotus4604 11 หลายเดือนก่อน +1

      ඒ කොහොමද කියන්නකෝ

    • @nishantha1422
      @nishantha1422 11 หลายเดือนก่อน

      @@blueotus4604 කැලනියෙ පන්සල ලග ඉන්න හිගන්නෝ .විහිළුව දාපූ කමෙන්ට් එකක්.බඩ පිට පොත්තට ඇලිලා ඇති

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana3126 11 หลายเดือนก่อน +2

    ෂහ්....මාර දැනුවත් කිරීමක් කලේ.....ඔබ සැමටම බොහොම ස්තුතියි..
    මහ බඩවැල පරීක්ෂාවේදී ඇතුල් කරන කැමරා සහිත බටය හෝ නලය හැරි හැරී ගමන් කරනවාද.?

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 หลายเดือนก่อน

    අපි වෛද්‍ය වරුන් ට කියන්නෙ දෙවිවරු කියලයි. තාක්ෂනයට පිංසිදු වෙන්න මේ දෙවිවරුන්ගෙ දක්ෂතා දැක ගන්නවා. ගොඩක් ස්තූතියි.