Midwife lk - කාන්තාවන්ට වද දෙන ලිංගාශ්‍රිත කැසීම් සහ ආසාදන | Vaginal Candidiasis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 477

  • @dinetharuthsa3175
    @dinetharuthsa3175 4 หลายเดือนก่อน +8

    ගොඩාක් pin mis ...ලොකු prasnayak වෙලා tibune ...කල්පනා කරලා මානසිකව වැටිලා tibune ...🥰🥰🥰

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 8 หลายเดือนก่อน +22

    ගොඩක් ස්තුතියි දැන් ඉන්න තරුණ පරපුට ඉස්සර අපි තරුණ කාලෙ ඔහොම පැහැදිලි කරල දෙන්න කෙනෙක් හිටියෙ නැහ මිස් ඔයාට බුදු සරණයි 🙏❤️

    • @midwifelk
      @midwifelk  8 หลายเดือนก่อน +2

      ස්තූතියි 🙏

    • @gayanisamarakoon8006
      @gayanisamarakoon8006 5 หลายเดือนก่อน +2

      Mis oyage phnnber eka dennako

    • @thushanamith2492
      @thushanamith2492 25 วันที่ผ่านมา

      Miswa countc kra ganna vidiyk kiynn ko​@@midwifelk

  • @RenukaDamayanthi-og2bu
    @RenukaDamayanthi-og2bu 4 หลายเดือนก่อน +26

    මම ගොඩක් අගය කරන රටට ගොඩක් වටිනා සම්පතක් මිස් ඔයා❤❤❤❤❤❤

  • @lakjeewanisilva3322
    @lakjeewanisilva3322 7 หลายเดือนก่อน +9

    ඔබ තුමියට ගොඩක් පින් මේ ගැන විස්තර කරාට

  • @thilinipaboda3001
    @thilinipaboda3001 5 หลายเดือนก่อน +7

    ඇත්තටම වැදගත්
    දෙයක්
    ඉතිං ස්තුති ගොඩක්

  • @nilunilu6155
    @nilunilu6155 8 หลายเดือนก่อน +16

    අනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි මට ඔය කියන දේ තිබුනා සති දෙකක් විතර ඒක එහෙම්ම හොද උනා හැබැයි මිස් ඒක ලොකු ප්‍රශ්නයක් වෙයිද දැනුවත් කලාට බොහොම ස්තුතියි මිස් බුදුසරණයි 🙏🙏🥰🥰❤️❤️🥰❤️

    • @DeepikaRuwanmali
      @DeepikaRuwanmali 4 หลายเดือนก่อน

      ane mis godak pin. mage asanipa thathwayak nisa dimba kosha ain kara...aga athule homona nipadawenne nathi nisa pitin homona pethi ganne.mata dan tika dawasaka idan yoni margaya hodatama kasanawa. e vitharak nemei mage dakunu paththe athath hodatama kakkuma allanawa pita kodu naratiyath ekka.hiriwatila wage. ai me wage thathwayak enne.mokakda mama karanna one. mata kiyanna. godak pin. me wage wadasatahan karala danuwath karana ekata

  • @kanthimalkanthi4472
    @kanthimalkanthi4472 8 หลายเดือนก่อน +8

    බොහොම ස්තුති ඔබට පැහැදිලි දැනුවත් කිරීමට ❤🙏🙏

  • @VbVc-fb2hs
    @VbVc-fb2hs 8 วันที่ผ่านมา +1

    මේ මිස් සම්බන්ද කර ගන්න දුරකථන අංකයක් දාන්නකෝ

  • @ThanujaSubasinghe-q7m
    @ThanujaSubasinghe-q7m 4 หลายเดือนก่อน +10

    මගේ ගර්භාෂය ඉවත් කළ කෙනෙක් මට දියවැඩියාව තියන කෙනෙක් මගේ නිතරම
    යොනි මාරගයෙ කැසීම සහ
    නිතරම සුදු කැදලි උකුවට යොනි මාරගයෙ ඇතුලත තියනවා.මෙ තත්වය නිතරම
    පවතින වා ඇතුළත් හුගාක්
    කසනවා ප්‍රතිකාර ගත්තා ම
    අඩු වුවත් නිතරම නිතරම එන නිසා මට හරිම මානසික වියවුල් තත්වයක පවතී

    • @සප්තරිශි
      @සප්තරිශි 4 หลายเดือนก่อน +4

      දියවැඩියාව තියන නිසා තම යි මේ තත්ත්ව ය ඇති වෙන්නේ

  • @PGSwarnalatha-f2n
    @PGSwarnalatha-f2n 8 หลายเดือนก่อน +5

    බුදු සරණායි මිස් ගොඩාක් පින් ඔයාට 🙏🙏🙏🙏🙏

  • @kushanisasanjala8431
    @kushanisasanjala8431 3 หลายเดือนก่อน +12

    ඉකිලි කලු වෙනවට මොකද්ද කරන්න ඕනි ඩොක්ටර් 😊❤. අනේ ප්ලීස් හෙල්ප් මී 🙂

    • @manofernando9918
      @manofernando9918 หลายเดือนก่อน +2

      Dear, there's a channel on TH-cam called "Behethbydrnamal". E channel eke oya problem eka gana kiyanawa.

  • @ChanchalaPathirana
    @ChanchalaPathirana 8 หลายเดือนก่อน +6

    Budu saranai miss .. danuwath kalata thank ..❤❤❤

  • @SachiniPabasara-u9h
    @SachiniPabasara-u9h 9 ชั่วโมงที่ผ่านมา

    අනේ මටත් තියෙනවා මං රට ඉන්නේ අපිව බෙහෙත් ගෙන්න එක්කන් යන්නේ නෑ.. කැසීම තියෙනවා වේදනයි..

  • @Janu-py9jc
    @Janu-py9jc 8 หลายเดือนก่อน +11

    බොහොම පින් දැනුවත් කිරිම ඉස්තුති තෙරුවන් සරනයි මිස්

    • @senu-mu1nn
      @senu-mu1nn 6 หลายเดือนก่อน

      දැනුවත් කලට godak pin budu sarani

  • @uditha1427
    @uditha1427 8 หลายเดือนก่อน +7

    ගොඩක් පින්.දැනූවත්..කරාට..දැනටත්..මෙතත්වය. තිබෙනවා

    • @midwifelk
      @midwifelk  8 หลายเดือนก่อน +3

      අර මම කියපු හේතු ටිකතියෙනවා නම් අඩු කරගන්න බලන්න..ඉක්මනින් හොඳ කරගන්න පුලුවන් තත්ත්වයක් මේක

    • @Nisha-gz5sz
      @Nisha-gz5sz 4 หลายเดือนก่อน

      ​@@midwifelk dr. නිතර මූත්‍රා කිරීමට අවශ්‍ය වෙනවද මෙම රෝගය තියෙන අයට. මට දැන් ටික දවසක ඉදලා සැරින් සැරේ කසනවා. සැරින් සැරේ මූත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා

  • @harshiimasha661
    @harshiimasha661 หลายเดือนก่อน

    Godak wadagath video ekak. Thankyou miss..

  • @champadamayanthi5377
    @champadamayanthi5377 9 หลายเดือนก่อน +6

    Thanks madam
    It's very important lecturer 🙏

  • @shalinisewmini4923
    @shalinisewmini4923 หลายเดือนก่อน +1

    Thankuu miss nodannada kiyadunnata❤❤❤

  • @SubaSubashini-se3hs
    @SubaSubashini-se3hs 7 หลายเดือนก่อน +1

    Thanks mis matath gatalu rasiyak thibba bayen hitiye .mm inneki saudi vala .godak prayojana una Dan man godak sathuten mis godak thanks 🙏 mis.

  • @ChithraMali-u5r
    @ChithraMali-u5r 9 หลายเดือนก่อน +7

    ස්තූතියි හොද පැහැදිලි කිරීමක්

  • @CarbaniK
    @CarbaniK 8 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @jananirangana5053
    @jananirangana5053 9 หลายเดือนก่อน +3

    Wadagath video ekk mis thnk u ❤️

  • @AyeshaMadushanibandara
    @AyeshaMadushanibandara 9 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤

  • @RosiGamage-w1p
    @RosiGamage-w1p 8 หลายเดือนก่อน +6

    මටත් එහෙම තියෙනවා යිස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @ManoriWickramanayaka
    @ManoriWickramanayaka 5 หลายเดือนก่อน

    බොහොම පිං ඔබ තුමීය්සට ❤❤

  • @PiyumaliChathurangi
    @PiyumaliChathurangi หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි ම්ස් මට මෙන් සස් හැදෙන්නෙ නැ😊

  • @peshanikaushalya7441
    @peshanikaushalya7441 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබට 🙏

  • @nandam9079
    @nandam9079 3 หลายเดือนก่อน

    Oba me pahadili kirima gana godak sthuthiyi...........

  • @ireshalakmali3852
    @ireshalakmali3852 5 หลายเดือนก่อน +1

    godak watinawa me danuwathkireema.budu saranay miss

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 หลายเดือนก่อน +1

    මිස් හරිම වටින සාකච්ඡාවක්❤❤❤❤

  • @sewvandinisansala1990
    @sewvandinisansala1990 5 หลายเดือนก่อน

    Matath thiyenawa ehema... gdak sthuthi mis... ❤

  • @MalkiPrabudi
    @MalkiPrabudi 11 วันที่ผ่านมา

    මේ තත්වය තියෙද්දි pregnent වෙන්න හොද නැද්ද doctor.😢

  • @thushariwanigasekara4198
    @thushariwanigasekara4198 5 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා

  • @hhhffchjh918
    @hhhffchjh918 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤godak sthuthiy mis nodanna deyak dena gatta

  • @chamodiudeshika1513
    @chamodiudeshika1513 2 หลายเดือนก่อน +1

    Miss Virginia eka ethule siyum bibiliwalata hethuwa, beheth monawada kiyla vedio ekk krla post krnnako 😢

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 4 หลายเดือนก่อน +1

    ඔබට ස්තුති .

  • @RameeshaDimalshi
    @RameeshaDimalshi 8 หลายเดือนก่อน +1

    මිස්ට ගොඩක් පිං ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @chandraherat1706
    @chandraherat1706 5 หลายเดือนก่อน

    ස්තුතියි මිස්.තෙරුවන් සරනයි ❤❤❤❤

  • @KuwaitKuwait-m9z
    @KuwaitKuwait-m9z 8 หลายเดือนก่อน +4

    අප අතර සිටින විට එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උත්සාහ කිරීම සහ ඊට සම්බන්ධ උපදේශගණම

  • @SaraSara-jp2sw
    @SaraSara-jp2sw 8 หลายเดือนก่อน +1

    Good information Tanks so much

  • @sheelamariyam8559
    @sheelamariyam8559 8 หลายเดือนก่อน +2

    Harima wadagth thank you so much madam

    • @midwifelk
      @midwifelk  8 หลายเดือนก่อน

      You are most welcome

  • @sadamalidamayanthi7357
    @sadamalidamayanthi7357 8 หลายเดือนก่อน +1

    Harima peheili mis. Thank you mis

  • @PadmiSamarasinghe
    @PadmiSamarasinghe 5 หลายเดือนก่อน +8

    ගොඩක් වටින video ekak . math awurudu 5k meken peeeda winda... wiwida cream warga use kala..kaha wathuren seduwa... pasuwa england awata passe mata Canestan HC (clortrimozole and Hydrocortisone acetate) cream eka dunna...lankawen dunna candid cream okoma nawaththanna kiwwa.... STD wath fungas wath newi kiyala reports walin kiwwata passe doctor mata e cream eka use karanna kiwwa 2 times a day...eeka use kalaama mata sampurna suwaya labuna.. ...saban walata puduma widiyata wadi una... mata e45 washing cream eka tamai saban wenuwata use karanna kiwwe...e45 normal cream ekath use kalata kamak na kiwwa. mei wage videos ඇත්තෙන්ම ගොඩාක් වටිනවා කාන්තාවකට. තෙරැවන්සරනයි ..

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 5 หลายเดือนก่อน

    You are a very beautiful educated nurse

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 8 หลายเดือนก่อน +2

    ස්තුතියි මිස්❤🌷❤🌷

  • @eshanisumudu5889
    @eshanisumudu5889 หลายเดือนก่อน +1

    Hospital eke vog clinic gihin me gatalu wisandagnna පුළුවන් da

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 5 วันที่ผ่านมา

    හොද ඩොක්ටකෙනෙක් කියන්න ඩොක්ටර නෙවිල් පුනාන්දු හොදද.

  • @gneiazmia2723
    @gneiazmia2723 8 หลายเดือนก่อน +2

    I'm new here new to your channel. Very much thanks for your information. I too having this problem. I am 60 years old. Take care be safe 💕

    • @midwifelk
      @midwifelk  8 หลายเดือนก่อน

      Best of luck!

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 8 หลายเดือนก่อน +5

    Thankyou ❤❤

  • @sherinfernando8932
    @sherinfernando8932 8 หลายเดือนก่อน +2

    ස්තුතියි .මැඩම් .😊

  • @seelaganegoda9077
    @seelaganegoda9077 8 หลายเดือนก่อน +6

    ස්තුතියි මිස් දැනුවත් කලාට..

  • @VindyaDeshani
    @VindyaDeshani 28 วันที่ผ่านมา

    මිස් මටත් මේ ප්‍රශ්නේ තියෙනවා යෝනී මාර්ගයෙන් සුදූ පාටින් පිටි කැට වෙලා වගේ පිට වෙනවා.. ඒ වගේම මගෙ බඩ කොයි වෙලෙත් පුරොලා දාලා වගේ බඩ යටවෙන්න නිදා ගන්න, බඩ උඩට ඇදුම් අදින්න බෑ බඩ කොර උන ගතියක් එක්ක පුරෝලා දාපූ ගතියක් තියනවා රෑට මේක ගොඩක් වැඩි මෙසස් ලන් උනාම තදින්ම දැනෙනවා.. ඇයි ඒ මූත්‍රා කරපුවාම ටිකක් අඩු වෙනවා එත් ආයේ එනවා දිනපතා තියෙනවා බෙහෙත් ගත්තා අඩුවක් නෑ 😢

  • @nilankathushari5247
    @nilankathushari5247 หลายเดือนก่อน +5

    මිස් මගේ යොනි මාර්ග කසනවා එතකොට එකත් ඔය කියන දිලිරයක්ද😑මම පාසල් සිසුවෙක්
    එක ගැන අම්මග කිව්වහම අම්මා කියන්නේ පිරිසිදු නැති නිසා කියලා හැබැයි හොදට බෙබි සබන්ම දාලා හෙදුවත් එක හරියන් නෑ🥺
    හරි අමාරුයි එක

    • @ashanekanayaka4283
      @ashanekanayaka4283 13 วันที่ผ่านมา +1

      Unu wathuren hodanna ..Pirisudu redi kallakin athulanna.ara suda yana kota ewa tiyenna denna epa..hodata sodanna. oyage yata adum kalisam detol dala unuwathuren hodanna

  • @gsumana3604
    @gsumana3604 8 หลายเดือนก่อน

    අනේ ඔබ තුමියට ගොඩක් ස්තුතියි මේ පිලිබදව දැනුවත් කරාට මමත් මේ ප්‍රශ්නෙට මූනදීලා හිටියෙ ඔබ තුමියට ගොඩක් පිං 😢

  • @RuksanSanjeewa
    @RuksanSanjeewa 17 วันที่ผ่านมา

    Thanks miss oyata ❤

  • @JanuJanu-i5n
    @JanuJanu-i5n 8 หลายเดือนก่อน +1

    ස්තුතියි. ❤.❤❤❤

  • @KMNKSP
    @KMNKSP 6 หลายเดือนก่อน

    Great speech ❤

    • @midwifelk
      @midwifelk  6 หลายเดือนก่อน

      Thanks

  • @JayanthiKumari-r8l
    @JayanthiKumari-r8l หลายเดือนก่อน

    අනේ මිස් මට ගෑස්ටික් අර්සස් ටික ටික තියනවා මට දැන් කැසීමට ලක් වෙලා මුත්‍රා මාරගය කසනවා ඉවසන්න බෑ හේතුව

  • @delrinperera2391
    @delrinperera2391 8 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුති යි මිස්

  • @upulkumara4785
    @upulkumara4785 5 หลายเดือนก่อน +1

    Budu saranae,❤❤❤

  • @Nimeshikamadumali-l2h
    @Nimeshikamadumali-l2h หลายเดือนก่อน

    Ane මිස් මටත් තියෙනව මේ ප්‍රශ්නේ මැරෙන්න හිතෙනවා

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh 8 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි මැඩම් ❤

  • @DilaniSomalatha-wl5jk
    @DilaniSomalatha-wl5jk 9 หลายเดือนก่อน +11

    අනේ ම්ස් මට ඔසප් හෙදන්නෙ මස 3 කට සරයාක් ඉන් පසු මසකට වාඩි කාලයක් tiyanwa සමහර දාට ගොඩක් යානවා මන් cak කරලා බලුවා පස්නයාක් ,na කියුවා මම රට ඉන්නේ මොකක්ද කරන්න ඔනී

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j 8 หลายเดือนก่อน

    Godak isthtuti 🙏🙏🙏🙏 teruwansaranai

  • @thisaradilrukshi1360
    @thisaradilrukshi1360 6 หลายเดือนก่อน +1

    ස්තුතියි මැඩම්

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 หลายเดือนก่อน +1

    Thankyou miss 💛🙏 මේ තත්ත්වයට ප්‍රතිකාර ගත යුත්තේ සමේ රෝග වෛද්‍යවරයෙක්ගෙන්ද.. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක්ගෙන් ද..

    • @sharanyashashodhi1544
      @sharanyashashodhi1544 หลายเดือนก่อน

      නාරිවේදී doctor

    • @LakmalKamal-sh4ll
      @LakmalKamal-sh4ll 27 วันที่ผ่านมา

      Ane miss.puluwan ekmanta mata mata reply karanna
      Mata yoniyen wathura wage pitawenawa.kasala thuwala una.😢ane miss mata babala dennek ennawa.

  • @ChamaliPriyangika-h7f
    @ChamaliPriyangika-h7f 25 วันที่ผ่านมา

    මටත් ඔය කියන දේ තියෙනවා ඒත් ප්‍රතිකාර ගන්න විදියක් නෑ .මම ඉන්නේ රට ඒකට විසදුමක් නැද්ද .ලොකු මානසික වදෙයක් වෙලා ඉන්නේ

  • @jul3072
    @jul3072 8 หลายเดือนก่อน +1

    ස්තුතියී මිස්

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 6 หลายเดือนก่อน +5

    මිස්.මට ගිය මාසේ ඔසප් වීමෙන් පස්සේ මේ තත්ත්වය ආවේ.ක්‍රීම් එකක් දුන්නා docter. ඒක ගාද්දී හොඳයි ඒත් ඊට පස්සේ ආයෙමත් කලින් වගේ.😢😓අනේ ලොකු වේදනාවක් මේක.තාමත් ඒ ක්‍රීම් ඒක පාවිච්චි කරනවා මම.

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 5 หลายเดือนก่อน

      Mokakda prashne pehedili ne

    • @buddhigirl3842
      @buddhigirl3842 4 หลายเดือนก่อน

      ක්‍රීම් එකේ නම මොකක්ද dr

  • @gayanisamarakoon8006
    @gayanisamarakoon8006 5 หลายเดือนก่อน

    Godak sthuthi mis

  • @gangaalganga532
    @gangaalganga532 7 หลายเดือนก่อน

    බුදුසරණයි. මිස්

  • @nishadisadamini8564
    @nishadisadamini8564 8 หลายเดือนก่อน +1

    MISS mt thm 18i🥺 yonimarge suduwata diyarayak wge deyak enw .hriyt biththr sudu mada diyarayata samanai🥺 dan godk kal ....ehema wenne ai🥺

    • @midwifelk
      @midwifelk  8 หลายเดือนก่อน

      ඒ ශ්‍රාවයන් මාසෙ එක එක දවස්වලදී වෙනස් වෙනවා සරු දිනවලදී ඔය පාට ශ්‍රාවයක් එන්න පුළුවන් කසනවා නම් දුර්ගන්ධයක් තියෙනවා නම් ප්‍රතිකාර ලබාගන්න

  • @priyanganinalika4675
    @priyanganinalika4675 8 หลายเดือนก่อน

    තෙරුවන්.සරනයි....

  • @isharamalshani606
    @isharamalshani606 หลายเดือนก่อน

    Miss mageth nitharama wage yoni මාර්ගයෙන් sudu pata piti wage avith kasanawa hariyata. Yoni maragaye athula ekka kasanawa . Ai ehma wenne

  • @krsrupika5442
    @krsrupika5442 8 หลายเดือนก่อน +1

    Thank you miss🙏

    • @midwifelk
      @midwifelk  8 หลายเดือนก่อน

      You're welcome 😊

  • @gangaalganga532
    @gangaalganga532 7 หลายเดือนก่อน

    ගොඩක්. ඉස්තුති

  • @Gayani-j8d
    @Gayani-j8d 3 หลายเดือนก่อน

    Math godak mansika watila hitiye eka ta stbuthui❤

  • @MaduShani-l1c
    @MaduShani-l1c 20 วันที่ผ่านมา +1

    Mage wayasa 52.mama wada karanne rajaye ayatanayaka.danata sati dekaka indan mage ikili asritawat kihilit kaaemakata lak wwnawa.kocchara kasuwat tuwala wennene.et kasanakota sudu sudupata kudu wage halenawa.pratikara kala suwayakne.mata visndumak denna mis(api pavicchi karanne ppodu wasikilitak.meka godak senaga enatanak

  • @dinithisamaraweeramudali9618
    @dinithisamaraweeramudali9618 หลายเดือนก่อน

    Thank you miss hugak watinawa me karana

  • @thilinimaduhansi8973
    @thilinimaduhansi8973 5 หลายเดือนก่อน +1

    Thank u miss❤❤

    • @midwifelk
      @midwifelk  5 หลายเดือนก่อน

      You're welcome 😊

  • @niranjalapriyadarshni5309
    @niranjalapriyadarshni5309 3 หลายเดือนก่อน

    මිස් මගේ දුවගේ වයස අවුරුදු 03 එයාගෙ යෝනි මාර්ගය කසනවා කියනවා.මම නිතර පිරිසිදු කරනවා.එයාගෙ වයසත් එක්ක පිළියමක් කියන්නකො ❤❤

  • @LakmalKamal-sh4ll
    @LakmalKamal-sh4ll 27 วันที่ผ่านมา

    Ane miss ekmantama mata reply karanna.mata yoniya kasala thuwala una.dan wathura wage enawa.mama lingasritha doctor kenekta pennuwa.beheth eka pettak thamai dunne.cream ekakkui.mata eth thama wathura wage yanawa

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 8 หลายเดือนก่อน

    Thank you so much Miss

  • @Nilukaranathunga-g8e
    @Nilukaranathunga-g8e 8 หลายเดือนก่อน

    ස්තුතියි❤❤

  • @GimhaniNishshanka-qj2ql
    @GimhaniNishshanka-qj2ql 4 หลายเดือนก่อน +6

    මිස් මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීම සදහා හොද doctors කවුද?

    • @serendibfamilyusa
      @serendibfamilyusa 4 หลายเดือนก่อน +2

      ප්‍රසව හා නාරීවේද ( VOG)

  • @darshimedagama311
    @darshimedagama311 5 หลายเดือนก่อน

    Good advice

  • @KumariKariyaeasam
    @KumariKariyaeasam 5 หลายเดือนก่อน +1

    Godk pin mis mama adai misge widiya psluwe

  • @LalanthaKumara-g4x
    @LalanthaKumara-g4x 2 หลายเดือนก่อน +2

    මිස් මට මාස හතරක විතර කාලයක ඉදන් මෙසස් හැදුනම කසනවා හරිම අමාරුයි මිස් යොනිමාර්ගයෙ රොමත් ඉවත් කරල තියෙන්නේ මට පිලිතුරක් දෙන්න මිස් ඔබතුමියට ගොඩක් ස්තූතියි මට පිලිතුරක් ලබාදෙන්න මිස්

    • @dinushimalsha2655
      @dinushimalsha2655 หลายเดือนก่อน

      CANDID-V3 yoni මාර්ගයට danna.

  • @judybottoni5808
    @judybottoni5808 2 หลายเดือนก่อน

    Doctor antibiotic overdose wunoth ekata herperax,soframycin,anasica jelly apply karanda dena eka sarthakada, herperax dunne 100% sure ekak natuwa..

  • @bandaranayakarathna4163
    @bandaranayakarathna4163 หลายเดือนก่อน

    Miss ei den kalubovila hospital eke neththe.den miss weda nedda .

  • @Chami32
    @Chami32 4 หลายเดือนก่อน +7

    මටත් තියෙනවා බෙහෙත් ගත්තා මාස 2ක් විතර නැතුව තිබිලා ආයේත් එනවා ආයෙ ආයෙ හැදෙනවා දිලීර ආසාදනයක් කියලා ඩොක්ටර් කිව්වා

    • @AshenRoopasingha
      @AshenRoopasingha 2 หลายเดือนก่อน

      Oya mokada kare ita passe aye beheth gaththada matath ehemai

    • @NethmiJayasekara
      @NethmiJayasekara 2 หลายเดือนก่อน

      Oya කොලඔ mahaispirithalet yana ikmani sanipa kranwa.lingasith rogasyanyat

  • @NalikaChaturangani
    @NalikaChaturangani 4 หลายเดือนก่อน +1

    Ane mis sambanda karaganna puluwanda dan aurudu ganak duk widinawa man rassawa karagannath ba wedanai kahalama😢😢

  • @nethminimadushani6433
    @nethminimadushani6433 3 หลายเดือนก่อน +1

    ලිංග ආශිත කැසිම් වලට බෙහෙත් මොනවද

  • @kaushigayani6609
    @kaushigayani6609 8 หลายเดือนก่อน +1

    Thank you miss

    • @midwifelk
      @midwifelk  8 หลายเดือนก่อน

      Most welcome 😊

  • @HyHy-f6z
    @HyHy-f6z 17 วันที่ผ่านมา

    Mis mgat kasanawa මටත් උදව් කරන්න මොනවාද කරන්න ඕනෑ

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 8 หลายเดือนก่อน +14

    මිස් මෙන්ස්ටෘවල් කප් ගැන සනීපාරක්ෂක තුවා ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා..

    • @surangikumari3389
      @surangikumari3389 5 หลายเดือนก่อน +4

      Youtub එකේ සර්චි කරන්න .විස්තර ඔින තරමි තියෙනවා.⁣අරං පාවිචිචි කරන්න .ගොඩක් හොදයි.කසන්නේ නැ.ගද නැ.සතුටින් ඒ දවස් ගත කරන්න පුළුවන් .

  • @RamyaRami-h6q
    @RamyaRami-h6q 15 วันที่ผ่านมา

    Mis Mata means hadunata passe podi fadak thiyenawane

  • @NimaliNinsli
    @NimaliNinsli 5 หลายเดือนก่อน

    අනේ මිස් ස්තුතිය

  • @WimalaWathi-e2n
    @WimalaWathi-e2n 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මිස් මගේ ත් ඉකිලි දෙකෙයි යෝනී මාර්ගෙ ගන්දයක් තියෙනවා

  • @menikramgewikkramarathna5759
    @menikramgewikkramarathna5759 4 หลายเดือนก่อน +2

    මිස් මට දැන ගන්න පුළුවන් ද යෝනී මාර්ගය අවට තෙතමනය නොතිබුනොත් මොන වගේ ප්‍රශ්න එන්න පුළුවන් ද කියලා