බඩවැලේ පිළිකාවක් ඉවත් කරන හැටි සජීවීව බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 319

  • @manojagamage5231
    @manojagamage5231 10 หลายเดือนก่อน +210

    දොස්තර මහත්වරුන්ටත් කාර්යයේ යෙදුනු සියලු දෙනාටත් පින් ගොඩාක් . අලුතින් පිලිකා රෝගින් හමු නොවේවා

    • @jspss5515
      @jspss5515 9 หลายเดือนก่อน +1

      Their skills are amazing..

  • @vishwamudra9577
    @vishwamudra9577 10 หลายเดือนก่อน +146

    සියලු පිළිකා රෝගීන්ගේ හිතද ගතද සුවපත් වේවා 🙏

  • @sujeewafernando6580
    @sujeewafernando6580 10 หลายเดือนก่อน +124

    මෙලෝ වසන කිසිම මනුස්සයෙක්ට හෝ සත්වයෙක්ටවත් අසනීපයක් නොවේවා.
    සියලු සත්වයෝ
    නිදුක් වෙතවා .
    නීරෝගි වෙත්වා
    දුකින් මිදෙත්වා.

  • @ratnagardmm
    @ratnagardmm 10 หลายเดือนก่อน +251

    කිසිම කෙනෙක්ට මේවගේ ලෙඩ නොවෙදේවා 🙏🙏

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 10 หลายเดือนก่อน

      උබ නිසා නොහැදි තියෙය්😹

    • @GaminiKapilarathne-vc1cg
      @GaminiKapilarathne-vc1cg 10 หลายเดือนก่อน +7

      සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා

    • @nirangasenanayaka8461
      @nirangasenanayaka8461 10 หลายเดือนก่อน +2

      Siyaluma dena suwapath wewa🙏🙏🙏🙏

    • @MaheshFernando-pz8di
      @MaheshFernando-pz8di 9 หลายเดือนก่อน

      ඇත්ත😢.🙏

  • @sriyanifernando9740
    @sriyanifernando9740 9 หลายเดือนก่อน +35

    කුරා කුඹුවෙකුටවත් මෙවැනි රෝග නොහැදේවා මෙලොව දෙවියන් ඔබයි දෙවියන් තව තවත් ආශිර්වාද කරනවා රෝගින් සුව කරන නිසා ❤❤❤

  • @punchipunchi933punchi5
    @punchipunchi933punchi5 10 หลายเดือนก่อน +78

    මිහිපිට දෙවියන් තමයි මේ...

  • @gayadasaparanawithana9236
    @gayadasaparanawithana9236 10 หลายเดือนก่อน +65

    මහාචාර්ය භවන්ත පුතාට තෙරැවන් සරණින් යෝධබල යෝධ ශක්තිය ලැබෙිවා!!! ගයාදාස පරණවිතාන සර්

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 3 หลายเดือนก่อน

      @@gayadasaparanawithana9236 ජයග්‍රහණයට පියවරු දහස් ගණනක් සිටින අතර පරාජය අවජාත වේ. එයා ඉගෙන ගත්තෙ එයාගෙ දක්ෂතාවෙන් මිසක් ඔයාගෙ දක්ෂතාවෙන් නෙවේ. එහෙනම් භවන්තලාගෙ පන්තියේ හිටිය අරුන දැන් හිරේනෙ. එයා ගැන මොකද කියන්නෙ. ඒ වගේම පියල් එක එකාට අතපාල ජීවත් වෙනව. එයා . 😄. මොකෙක් හරි එකෙක් ගේමක් ගහල තැනකට ගියාම එක එක තාත්තල සර් ල හැමතැනම මතුවෙනව 😄😄😄

  • @CharikaSugandi
    @CharikaSugandi 10 หลายเดือนก่อน +293

    මිහි පිට දෙවි කෙනෙක්. මරනය පෙනි පෙනී හිටපු මගේ ජීවිතේ බේරුවා.මට සජරි එක කරලා අවුරුදු 5ක්.දැන් මන් සාමාන්‍ය විදිහට ඉන්නවා ගොඩක් පිං.

    • @SLPCLK
      @SLPCLK 10 หลายเดือนก่อน +21

      නිරෝගී සුවය ලැබේවා

    • @Heshandinujaya-x3z
      @Heshandinujaya-x3z 9 หลายเดือนก่อน +1

      Mokkd nama oyge datails kiynna

    • @Afamiliarperson
      @Afamiliarperson 9 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි.... දීර්ඝායුෂ ලැබේවා... ලෙඩ දුක් කරදර වලින් නම් කිසි කෙනෙක් පීඩා නොවිදිත්වා... අහන්නත් සතුටුයි.

    • @navindraseneviratne9737
      @navindraseneviratne9737 9 หลายเดือนก่อน +5

      මගේ පියාට ගුද මාර්ගයේ පිළිකාවක් හැදුනා. ශල්‍ය කර්මයත් මගින් ගුදය ඉවත් කරා.ඊට පස්සේ අවුරුදු පහක් විතර හොඳට හිටියා ආයෙත් පිළිකාව වෙන තැනකින් මතුවුණා ප්‍රතිකාර ගොඩාක් කරා හරි ගියේ නෑ මියගියා😭😭😭😭😭😭😭😞😞😞😞😞 අවුරුදු 49යි නැති වෙනකොට

    • @HiroshanMadushanka
      @HiroshanMadushanka 7 หลายเดือนก่อน

      Arsesda meka

  • @InokaKumari-sr9lf
    @InokaKumari-sr9lf 9 หลายเดือนก่อน +20

    අපේ රටේ ඉන්න දොස්තර මාතෘන්ට බුදු බව ලැබෙන්න ඕනේ. කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ❤️

  • @ad89SL
    @ad89SL 10 หลายเดือนก่อน +47

    මගේ අම්මත් මේ රෝගි තත්වයෙන් පෙලෙනවා.. කිසිම කෙනෙක්ට මෙහෙම ලෙඩක් හැදෙන්න ඒපා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා! Doctors and staff එකට ගොඩක් ස්තුතියි මේ කරන සේවයට! 🙏🏼

    • @deeparuwanmali9188
      @deeparuwanmali9188 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @chamildesilva7774
      @chamildesilva7774 3 หลายเดือนก่อน +1

      Ekman suwaya ammata labeewaaa❤

    • @PrinceSKfangirl
      @PrinceSKfangirl 2 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ලැබේවා .........බුදු සරණයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🌺

    • @ad89SL
      @ad89SL 2 หลายเดือนก่อน

      @ ස්තුතියි! බුදුසරණයි!

    • @ad89SL
      @ad89SL 2 หลายเดือนก่อน

      @@chamildesilva7774 ස්තුතියි! බුදුසරණයි!

  • @velvetways6694
    @velvetways6694 10 หลายเดือนก่อน +36

    මගේ ලොකු මල්ලී ත් නැති වුනේ මහා බඩවැල්වල පිලිකාව නිසා .මිට අවුරුදු පහකට කලින් . කිසිම කෙනෙකුට මෙවැනි වෙිදනාව ක් නොලැබෙිවා .තෙරැවන් සරනයි වෛද්‍ය තුමනි 🙏🙏🙏❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      බෙහෙත් කරන්න පරක්කු උනාද එයාට

    • @ad89SL
      @ad89SL 10 หลายเดือนก่อน

      නිවන්සුව ලැබේවා!! 🙏🏼

  • @gaymendis7733
    @gaymendis7733 10 หลายเดือนก่อน +26

    විශ්වයේ කිසිම සත්වයෙකුට මෙවැනි අසනිප නොසෙදෙවා වෙද්‍යවරු ඇතූළු කාර්ය මණ්ඩලට ගොඩාක් පිං

  • @swarnakanthi5211
    @swarnakanthi5211 9 หลายเดือนก่อน +10

    මේ ඉන්නෙ මිහිපිට දෙව්වරු. ඇත්තටම මේ වගේ දක්ශ doctorsla ඉන්න රටක ඉපදිමත් හරිම වාසනාවක්. ඒ වගේම සියළුම පිලිකා රෝගින් ඉක්මනින්ම සුවපත් වේවා ❤.👍🙏

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 10 หลายเดือนก่อน +31

    ඇස් මොනතරම් තියුණු ලෙස මෙහෙය වන්න ඕනෙ ද,අත් , වගේම හිත මොන තරම් අරමුණෙහි රදවා තිබෙනවා ද විශ්ම්තයි. විද්‍යාවේ දියුණුව තුලින් කරන
    මේ හාස්කම් පෙන්වන
    ඔබතුමියටත් Doctors ලා සැමටම ත් සහය දුන් සැ මටත් ,උපන් හැම බවයකදීම නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා !!!සතුට්න්,සැපෙන් ඉන්න ලැබේවා !!!ඒ රෝගියා ටත් ඉක්මන් සුවය ලැබේවා !!!

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 9 หลายเดือนก่อน +10

    ලොකු ඩොක්ට ඇතුලුව සියලුම දේනාට කේරණ.මෙි සත්.ක්‍රියාවෙි.පිං බලයේන් ,කුසල් බලයේන් ,ඉක්මන් අත්ම භවයේදිම උතුම් චතුරාය සත්‍ය ධර්මය අවබොද වෙිවා තේරැවන් සරණයි නමො බුද්ධාය .🙏🙏🙏

  • @sugandimadumekala2822
    @sugandimadumekala2822 10 หลายเดือนก่อน +20

    වනේ වන සතෙකුටවත් මෙවැනි රෝග හට නොගනීවා.සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!.

  • @gehankaushitha8249
    @gehankaushitha8249 10 หลายเดือนก่อน +16

    සියලු පිළිකා රෝගින්ට නිදුක් නිරෝගී සුව ලැබේවා.....!🙏♥️

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 10 หลายเดือนก่อน +40

    ලොව වසනා කුරා කුහුඹුවෙකුටවත් මෙවන් රෝග නොවැලදේවා, මගේ නැගණියද නැතිඋනේ බඩවැල්වල පිළිකාවකින්,

    • @randhikaweerasuriya7410
      @randhikaweerasuriya7410 6 หลายเดือนก่อน

      එතකොට එයාට වයස කීයද? මොනවද තිබ්බ රෝග ලක්ශණ

  • @O.M.G..
    @O.M.G.. 9 หลายเดือนก่อน +9

    මේ ලෝකයේ සිටින සියලුම පිළිකා රෝගින්ට ඉක්මන් සුව ලැබේවා!! .... කිසිම කෙනෙක්ට මේ වගේ ලෙඩක් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @lakmal8948
    @lakmal8948 10 หลายเดือนก่อน +8

    මිහිපිට වෙසෙන සියළුම පිළිකා රෝගීන් හට ඉක්මන් සුවය ලැබේවා!ලක් වාසී ලෝක වාසී සියළු සත්වයන් මෙවන් ලෙඩ දුක් වලින් ආරක්ෂා වේවා!මෙවන් උතුම් සත්කාරයන් වල නිරත වන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට පිං සිදු වේවා!සැමට තෙරුවන් සරණයි!

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 10 หลายเดือนก่อน +17

    Iදෙවිවරැවන් මෙවන් වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සහභාගිවූ සියලුම දෙනා තෙරැවන් බෙලෙන් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා ,!!!

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 10 หลายเดือนก่อน +14

    නිරෝගී සුවයම ලැබේවා මෙලොව සැමදෙනාටම.ඔබලා මිහිපිට ⁣දෙවිවරු

  • @chandrawathiherath7486
    @chandrawathiherath7486 10 หลายเดือนก่อน +14

    මෙවන් රෝගයක් කිසිවෙකුටත් වැලදෙන්ඩ එපා මෙ⁣ම රොගයට නිටිටාවටම සුවකිරිමට මෙම වෛද්‍ය වරුන්ට නුවන පහලවෙිවා

  • @Sandhamaalisandhamaali
    @Sandhamaalisandhamaali 9 หลายเดือนก่อน +9

    මිහිපිට දෙවිවරු ඔයාලයි බුදු සරණයි ඔයාල හැමෝටම

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 10 หลายเดือนก่อน +10

    සියළු සත්වයෝ සුවපත් වේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +5

    කිසිම ව්ටක මෙවන් දේ ඇසීමටත් දැකීමත් නොලැබේවා සතුරෙකුටවත් මෙවන් දේ නොවේවා මිහිපිට දෙව්‍ යන් ඔබතුමා ලා මෙම කාර්‍යේ යදුනු සියලුම දෙනාටම බොහොම පිං සැමටම නිදුක් නීරෝගී සුවය ලැබේවා ලැබේවා ලැබේවා ❤️වත්න්ම ප්‍රාර්ථනා කරම් බුදු සරණයි සැමටම ❤️👍

  • @SachiWimalanath-jk9ij
    @SachiWimalanath-jk9ij 9 หลายเดือนก่อน +5

    සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏

  • @baladora1
    @baladora1 10 หลายเดือนก่อน +8

    හැම දෙනාටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා.

  • @dinesh86681
    @dinesh86681 10 หลายเดือนก่อน +8

    සියලු සත්වයෝ නිදුක්වෙත්වා...!

  • @NadeeshaSewwandi-z1y
    @NadeeshaSewwandi-z1y 3 หลายเดือนก่อน +1

    මිහිපිට ජීවත්වෙන කිසිම කෙනෙකුට මෙවන් රෝග නොවැලදෙවා. ඔබ සියලු දෙනාටත් ගොඩාක් පිං මෙවන් දේ ගැන කියලා දුන්නට.බුදු සරණයි.

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 3 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීර්‍රෝගි වෙත්වා.සුවපත් වෙත්වා

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 หลายเดือนก่อน +1

    ජීවිත සුවපත් කරන ඔබ තුමාට උතුම් තෙරුවන් සරනයි 🙏

  • @nandanidayarathne4469
    @nandanidayarathne4469 10 หลายเดือนก่อน +5

    මිහිපිට දෙවිවරැ තෙරැවන් සරනයි.වෛද්‍ය තුමන්ලාට

  • @mrsmrs3846
    @mrsmrs3846 9 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ...නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා...සුවපත් වෙත්වා🙏🙏🙏

  • @lalithahewage4853
    @lalithahewage4853 4 หลายเดือนก่อน +1

    වාසනාවන් මිහිපිට දෙවියන් වන් ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුන බලයෙන් යහපතක්ම වේවා තෙරුවන් සරනයි

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 7 หลายเดือนก่อน +5

    මම කල සියලු පින් බලයෙන් මේ ලෝකයේ කිසිදු ජිවියෙකුට මෙවැනි රෝගයක් ඇති නොවේවා!

  • @SaumyaSaloon
    @SaumyaSaloon 7 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ....මිහිපිට දෙවියන් තමයි මේ...නොපෙනෙන සියලු ශක්තීන්ගේ ශක්තිය උපරිමයෙන් ඔය දෑත් වලට ලැබේවා...තෙරුවන් සරනයි ..ජේසු පිහිටයි...🙏🙏🙏

  • @Paramiweerasinghe-k7u
    @Paramiweerasinghe-k7u 10 หลายเดือนก่อน +14

    කිසිම කෙනෙක්ට මේ ලෙඩේනම් හදෙන්නම එපා 😢

  • @amayawikramapala5250
    @amayawikramapala5250 9 หลายเดือนก่อน +2

    මේ මිහිපිට ජීවත් වෙන සියලුම පිළිකා රෝගින් සුවපත් වේවා 🙏🙏🙏කිසිම මනුෂ්‍යයෙකුට මෙම රෝගය නොසෑදේවා🙏🙏🙏

  • @isurikanchana149
    @isurikanchana149 3 หลายเดือนก่อน +1

    සියලු පිළිකා රොගින් ඉක්මනින් සුවපත් වේවා.

  • @JanuuNawoo-fg1br
    @JanuuNawoo-fg1br 2 หลายเดือนก่อน +1

    සියලු පිළිකා රෝගින්ට ඉක්මන් සුව ලැබේවා 🙏🙏

  • @RandunuPrabod
    @RandunuPrabod หลายเดือนก่อน

    කිසිම කෙනෙකුට මෙවන් ලෙඩ නොසෑදේවා. සියලු දෙනා සුවපත් වේවා

  • @nature2941
    @nature2941 10 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 8 หลายเดือนก่อน +2

    සියළු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 10 หลายเดือนก่อน +4

    සියලු රෝගින් සුවපත්වේවා හැමෝටම තෙරැවන් සරණයි

  • @AniSri-hs5nx
    @AniSri-hs5nx 3 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නීරෝගි වෙත්වා

  • @AKESHGAMING999
    @AKESHGAMING999 4 หลายเดือนก่อน +1

    සියලු පිළිකා රෝගීන්ගේ හිතද ගතද සුවපත් වේවා
    💗💗

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 8 หลายเดือนก่อน +2

    මිහිපිට deviwaru budusaranai දළදා සමිඳුන් ge පිහිටයි සියලුම dr ඇතුළු කාර්ය මණ්ඩලය ta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 10 หลายเดือนก่อน +12

    බුදු සරණායි

  • @ShyamiVithanapathirana
    @ShyamiVithanapathirana 4 หลายเดือนก่อน +2

    මෙවැනිම ශල්‍යකර්මය සාර්ථක ව සිදූ කරපු විශේෂ්‍ය ශල්‍ය වෛද්‍ය S. K .Anura Banagala මහතා ඇතුලු වෛද්‍ය කණ්ඩායම.. මම පින් දෙනවා..

  • @DinuKumarasigha
    @DinuKumarasigha 4 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙවා නිරෝගී වෙවා

  • @dildil5599
    @dildil5599 10 หลายเดือนก่อน +24

    සියලුම පිළිකා roogin සුවපත් veva

  • @s43buddhima57
    @s43buddhima57 10 หลายเดือนก่อน +4

    සියලු රෝගීන් සුව පත් වේවා❤....

  • @uvinitha150
    @uvinitha150 8 หลายเดือนก่อน +2

    ලොව වසන සියළු පිළිකා රෝගීන්ට ඉක්මන් සුවයද කායික මානසික සුවයද ලැබේවා මෙවන් රෝග සසර කිසිම භවයක නොවැළදේවා ❤

  • @DaisyPatricia-fj4ok
    @DaisyPatricia-fj4ok 9 หลายเดือนก่อน +2

    මේ ලොව වසන සැම දෙනාටම නිරෝගි සුව ලැබේවා. ❤❤❤❤❤❤❤❤

  • @banukaliyanage1201
    @banukaliyanage1201 9 หลายเดือนก่อน +3

    වනේවන හතුරේකුටවත් මෙවන් විපතක් නොවේවා 🙏🙏🙏

  • @asherahemakshari6089
    @asherahemakshari6089 9 หลายเดือนก่อน +2

    සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා 🙏

  • @savithriillangakoon7193
    @savithriillangakoon7193 23 วันที่ผ่านมา

    සියලුම පිලිකා රෝගින් සුවපත් වේ‍වා

  • @මනුදම්-ම8ප
    @මනුදම්-ම8ප 10 หลายเดือนก่อน +3

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා

  • @sosilla4530
    @sosilla4530 7 หลายเดือนก่อน +2

    🌷🙏🙏🙏🌷 උතුම් වූ තුනුරුවන්ගෙ ආසීර්වාදයෙන් සියලු දෙනාටම සහායලත් සියලුම දෙනාටම නිදුක්නීරෝගි සම්පත් ලැබේවා 🌷🙏

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 8 หลายเดือนก่อน +3

    වියාදි ජරා මරන දර්මතාවය කාටත් පොදුයි ජීවිතයක් යම් තාක් දුරට හෝ රැක දෙන අපෙ සියලුම දෙනාට තෙරුවන් සරන්‍යි ඔබලාගෙ දරුවන්ට මෙ පින් අත් වෙල එයලගෙ නිරොගි කමට මෙ පින් හෙතු වෙවා සියලු දෙනා සුවපත් වේවා

  • @sanjeewasadaru2168
    @sanjeewasadaru2168 6 หลายเดือนก่อน +1

    සැමට නිරෝගී සුව අත්වේවා..

  • @LahiruSenarath-s7z
    @LahiruSenarath-s7z 5 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවියෝ❤ ඔබයි

  • @ThiwankaPrasad-q9h
    @ThiwankaPrasad-q9h 9 วันที่ผ่านมา

    වැඩසටහන හරිම වටිනවා. හැබැයි මේ විදිහෙ සැත්කම් පිලිබදව අවධානයක් යොමු කරන අයට වටිනවා කැමරාකරණය තිරය දර්ශනය වන ආකාරයට ගත්තනම්.

  • @kumarimali2472
    @kumarimali2472 10 หลายเดือนก่อน +8

    Doctor Sir Bawantha Gamage kiyanne watina sampatak ape ratata Supiri Doctor kenek mamat treatments aragena tiyanawa Budu saranai Doctors la hamotama karana sewayata

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 6 หลายเดือนก่อน +1

    අපට ඉන්න මිහිපිට දෙවිවරු තමයි වෛද්‍යවරු .තාක්ෂණය මාර දියුණුයි .නමුත් වෛද්‍යවරුන්ගේ උගත්කම හැකියාව ඊට ඉහලින්.බුදුසරණයි වෛද්‍යවරුන්ට

  • @HrPanda-gq7me
    @HrPanda-gq7me 9 หลายเดือนก่อน +1

    මෙවන් රෝගීන් මිනිපිට නොඉපදේවා. ඔබලා වැනි දෙවිවරු නිවන් දැක බුදු වේවා,,.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @chandrawathiherath7486
    @chandrawathiherath7486 9 หลายเดือนก่อน +1

    මෙි ලෝකයේ කිසිවෙකුටත් වැලදෙන්ඩ එපා සියලුසත්වයෝ සුවපත්වෙිවා...

  • @sujathat.s6869
    @sujathat.s6869 8 หลายเดือนก่อน +2

    රාගම හොස්පිටල් එකෙ ඉන්න vog ඩොක්ටර් මගෙ ඔපරෙසන් කරද්දි ඩැමෙජ් කරා ඩොක්ටර් සිවසුමිත්තන් ඩොක්ටර් එත් එක ගැන බැලුවේ වත් නැහැ මම මාස ගනක් පැම්පස් ඇදන් හිටියේ ඉට පස්සෙ එ හොස්පිටල් එකෙම වෙන ඩොක්ටර් කෙනෙක් තමා මම අද ඉන්න තත්වෙට ගත්තේ ඔපරෙසන් කරලා ගොඩක් පිං එ ඩොක්ටර්ට 🙏💖

  • @sujathat.s6869
    @sujathat.s6869 8 หลายเดือนก่อน +2

    ගොඩක් පිං සියලුම දෙනාට බුදුසරණයි ජෙසු පිහිටයි 🙏💖

  • @KusumaLatha-y9t
    @KusumaLatha-y9t 5 หลายเดือนก่อน +2

    මේ වගේ වෛද්‍ය වරු දෙවියන් ආරක්ෂා කරන්න ඕන ලෙඩුන් සුව පත් කරන්න

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි සියලුදෙනාටම

  • @tgTd-j5l
    @tgTd-j5l 2 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවියන් මේ බුදුන් වදින අත් දෙකින් වන්දාට පව් න.

  • @sriyanimalkanthi5835
    @sriyanimalkanthi5835 6 หลายเดือนก่อน +1

    පැහැදිලිව පෙනුනනම් ගොඩක් ම වටිනව

  • @kumaripeiris5894
    @kumaripeiris5894 10 หลายเดือนก่อน +7

    නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏

  • @sumithperera7470
    @sumithperera7470 9 หลายเดือนก่อน +2

    සුවපත් වේවා

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 9 หลายเดือนก่อน +2

    මේය බලන මටත් පිලිකාවක් මගේ සම්පුර්ණ බඩ කපලා තමයි අයින් කරේ මේ ඒ ඔපරේෂන් එක තමයි ❤❤❤❤

    • @shiwanthaprabath5011
      @shiwanthaprabath5011 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

    • @ChamilaSinghabhu
      @ChamilaSinghabhu 7 หลายเดือนก่อน

      kochchara kalda karala..

    • @randhikaweerasuriya7410
      @randhikaweerasuriya7410 6 หลายเดือนก่อน

      ඔබට පිලිකාව හදුනා ගද්දි වයස කීයද? මොනවද තිබ්බ රෝග ලක්ශණ

    • @KeerthiAdikari
      @KeerthiAdikari หลายเดือนก่อน

      විස්තර දැන ගන්න පුලුවන්ද.ටෙලි ,නම්බරයක් දෙන්න

  • @shashiyt2033
    @shashiyt2033 6 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏

  • @AnushiAnushi-d6r
    @AnushiAnushi-d6r 7 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරැ. මටත් මෙහෙම අත්දැකීමක් තියෙනවා..දැක්කම මට මතක් වෙනවා ඒ දවස.ඉදිරියටත් මෙහෙම එකක් මට ති⁣යෙනවා....මට ලොකු බයක් දැනෙනවා ....😢

  • @susanthasenarathna8591
    @susanthasenarathna8591 9 หลายเดือนก่อน +1

    සියලූ දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා

  • @ravindrajayasinghe7165
    @ravindrajayasinghe7165 5 หลายเดือนก่อน +1

    Hemadenatama බුදු සරණයි

  • @naturevillabambarawana
    @naturevillabambarawana 10 หลายเดือนก่อน +5

    මගේ අම්මත් මේ රෝගයෙන් පීඩා විදිනව

    • @ad89SL
      @ad89SL 10 หลายเดือนก่อน +5

      ඉක්මන් සුවය ලැබේවා!! බුදුසරණයි!! 🙏🏼❤️

  • @ashokaranjith5924
    @ashokaranjith5924 3 หลายเดือนก่อน +1

    හරි වටිනවා

  • @samaraffuligesunil
    @samaraffuligesunil 6 หลายเดือนก่อน

    ජනතා දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @Samadhi-ue3xz
    @Samadhi-ue3xz 7 หลายเดือนก่อน +1

    Oba thama me manulowa deviwaru ota pin අනුමෝදන් වේවා

  • @oshadha991
    @oshadha991 7 หลายเดือนก่อน +1

    කිසිවෙකුට මෙවැනි රෝග වැලදෙන්න එපා. බුදුසරණයි

  • @chanikajayanirajapaksha2221
    @chanikajayanirajapaksha2221 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි හැමෝටම

  • @AjithKumara-pv2kv
    @AjithKumara-pv2kv 5 หลายเดือนก่อน +1

    මෙවැනි රෝග කිසිවකුට හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ChamodPrimal
    @ChamodPrimal 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි සියළු දෙනාට

  • @senuradilshan2316
    @senuradilshan2316 8 หลายเดือนก่อน +2

    Sadu sadu 🙏🙏🙏 me wage aya diwiwaru ❤❤❤❤

  • @MadushikaRubasinghe
    @MadushikaRubasinghe 3 หลายเดือนก่อน

    Siyaluma doctorslata budusarany..❤

  • @ravozravoz718
    @ravozravoz718 10 หลายเดือนก่อน +2

    දෙව් පිහිට ලැබේවා

  • @SumuduNalinRandunu
    @SumuduNalinRandunu 7 หลายเดือนก่อน +1

    ජීවතයක් බේරගන්න දොස්තරවරු කොච්චර මහන්සි වෙනවද.මේ පින ඇති සසර නිරෝගී වෙන්න

  • @ajithwasantha8351
    @ajithwasantha8351 24 วันที่ผ่านมา

    මිහිපිට දෙවිවරු ❤

  • @subashinirenuka2812
    @subashinirenuka2812 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @arunapriyantha1468
    @arunapriyantha1468 10 หลายเดือนก่อน +4

    Kisima kenekuta kisima ledak dukak nowewa.hema denama suwapath wewa

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 6 หลายเดือนก่อน +1

    Dosthara mahathmayatath karya mandalayatath godak pin pin dirgayusha lebeawa. Dalada samidu reka dewa..🙏🙏🙏🙏🙏👍👍👍👍👍💖💫😪

  • @samanlbj
    @samanlbj 10 หลายเดือนก่อน +9

    Great Technology,

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 10 หลายเดือนก่อน +2

    I am so thrilled to see Bawantha malli in action!! Keep it up Bro!!

  • @HiranjanSumithrarachchi-vw7cw
    @HiranjanSumithrarachchi-vw7cw 8 หลายเดือนก่อน +1

    ❤ Thanks.....budhusaranai