What are These? and How to Use?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔයාල ඉල්ලපු වීඩියෝ එකක් What are These and How to Use Electronic item
    ෆ්ලක්ස් වීඩියෝව- • කොහොමද මේව යූස් කරන්නෙ...
    ==================
    Soldering Gun 20-200W Pistol Type Welding Iron TQ-77👉 s.click.aliexp...
    ==================
    GS-108 Solder Sucker👉 s.click.aliexp...
    ===================
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    My new Channel👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #soldering_iron #soldering_flux #goot_soldering_bit #goot_soldering_iron soldering iron cotton sponge

ความคิดเห็น • 238

  • @rexrahaman764
    @rexrahaman764 ปีที่แล้ว +1

    නියමයි ඔබතුමා හැම අස්සක් මුල්ලක් නෑරම හොදින් පැහැදිලි කලා ස්තූතියි. මගේ subcrib list එකේ පලමුවෙන්ම ඉන්නේ ඔබතුමා.

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +4

    නියමයි අයියේ මගේ ලගත් බවුත් 5ක් විතර තියනව එක එක වැඩ වලට ගන්න....ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි අයියේ 🔥❤

  • @chanukapiumal989
    @chanukapiumal989 ปีที่แล้ว +2

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි

  • @sajith.priyantha
    @sajith.priyantha ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි ඒක. මම දැනට පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ඒව. අමාරුයි ඒවයින් වැඩ කරන්න. හොඳ ඒව හොයාගන්න බැරුව හිටියේ. ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට. ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලියා❤️❤️❤️❤️

    • @HarischandraChuty
      @HarischandraChuty ปีที่แล้ว

      ​@@ElectronicLokayau u data's want me to go
      , 😂visa🎉

    • @HarischandraChuty
      @HarischandraChuty ปีที่แล้ว

      @ElectronicLokaya u u by😂

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. ปีที่แล้ว +3

    2:00 මං ගාව තියෙන්නේ ත් goot KX 30R 30W බවුත් එකක්. අරන් අවුරුදු තුනක් වෙනවා. Bit එක තාම නියමෙටම තියෙනවා 😌😌😌😌

  • @apeelectronic877
    @apeelectronic877 ปีที่แล้ว +2

    Excellent video aiya 💖💖

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️

  • @_g_1074
    @_g_1074 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රස්න වලට උත්තර හම්බුනා.සුපිරි අයියෙ❤️

  • @GeStwellGol-q9p
    @GeStwellGol-q9p 19 วันที่ผ่านมา +1

    Thank you sir. 🙏

  • @arunachandrwansa5039
    @arunachandrwansa5039 ปีที่แล้ว +3

    ඇත්තටම මම ඉලෙක්ට්‍රොනික් ගැන දන්නෙ නම් නැහැ ඒත් ඔයාගේ සරල ඉගැන්වීම් ක්‍රමය දැක්කම පොඩි,පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න පුදුම ආසාවක් ඇති වුනේ.ඔයාට තෙරුවන් සරණයි.

  • @arunawasantha5772
    @arunawasantha5772 ปีที่แล้ว +1

    සුපිරියටම කියලා දෙනවා තැන්ක්යු අයියේ 👍👍

  • @production1442
    @production1442 ปีที่แล้ว +2

    අයියේ අර ic එහෙම ගලවන්න අල්ලගන්න tool එක මොකක්ද ? ඔය led bulb වල ලයිට් එහෙම ගලවන්න ගන්න පොඩි tool එක

  • @sanduntharanga2679
    @sanduntharanga2679 ปีที่แล้ว +1

    අදත් සුපිරිම දැනුමක් ❤️.

  • @dhanuofficial4540
    @dhanuofficial4540 ปีที่แล้ว +2

    තෑන්ක්ස් අයියෙ ගොඩක් වටිනව

  • @kavinduharsha8501
    @kavinduharsha8501 ปีที่แล้ว +2

    සුපිරියක් තමා☺️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว +5

    ලෝබ නැතුව දැනුම බෙදන මිත්‍රයෙක් ජය

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว +1

    වටිනවා ගොඩක් මේ වීඩියෝ එක අයියා ❤️❤️❤️❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dharmasirinanda8712
    @dharmasirinanda8712 ปีที่แล้ว +4

    අය්යේ මම use කරන්නෙ රට දුම්මල.ඒත් ඒව heat වෙද්දි කලු වෙනවා. soldering Flux use කරද්දි කලු වෙන්නෙ නැද්ද circuit bord 🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +3

      රට දුම්මල හොඳයිනෙ ඒවට කලු වෙන්නෙ නෑ ඔයාගෙ ඒව කොලිටි අඩුයිද දන්නෙනෑ

  • @nilanthikarunarathna4300
    @nilanthikarunarathna4300 3 หลายเดือนก่อน +2

    Thank you

  • @lakshisandamali6787
    @lakshisandamali6787 11 หลายเดือนก่อน +1

    අයියෙ පොඩි රෙ‍සිස්ටර් ත්‍රාන් සිස්ට වගේ කෑලිවලින් වෙන්නෙ මොකක්ද කියල වීඩිඔ එකක් දාන්නකො

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 ปีที่แล้ว +1

    සුපිරී අයියේ ❤️💪

  • @samovieboy
    @samovieboy ปีที่แล้ว +1

    අද විඩීයෝ සුපිරි තමා අයියේ 🥰

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +1

    ඔක්කොම a wedihata kala traspomar aka12v 0v 12v 2A akak

  • @shamsonsamson2419
    @shamsonsamson2419 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 ปีที่แล้ว +1

    Godak watina video ekak jayawewa aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @malithmadushan3413
    @malithmadushan3413 ปีที่แล้ว +1

    Niyamai aiye ගොඩක් වටිනවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 4 หลายเดือนก่อน

    අයියේ input 230v AC ,output 12v 12.5A power supply ekaka output paththa athin alluvoth current eka vadinavada

  • @Kasunq
    @Kasunq ปีที่แล้ว +2

    ගොඩක් වටිනව 👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sasikaishara8457
    @sasikaishara8457 ปีที่แล้ว +1

    Live ඒකක් ඕනා ලගදීම🤠💪😎🥰😍❤️

  • @raanz_92
    @raanz_92 ปีที่แล้ว +2

    වීඩියෝ එක අස්සේ මැඳැගිල්ලත් පෙන්නුවා 🥲....ලඟදිම Live එකක් ඕනා...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මොකක් එහෙම සීන් එකක් තිබ්බද? බලන්නකො ඕනී ❤️❤️❤️❤️

    • @raanz_92
      @raanz_92 ปีที่แล้ว

      @@ElectronicLokaya 😂❤️

    • @sasikaishara8457
      @sasikaishara8457 ปีที่แล้ว

      @@ElectronicLokaya 😆😂

  • @aberathnabandara9514
    @aberathnabandara9514 ปีที่แล้ว +1

    Ups Tasfomar ekakin 6 V Bettri chajar ekak hadana vidiya kiyala dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ ලින්ක් එකෙන් බලන්න th-cam.com/video/xxKLyUjDvNU/w-d-xo.html

  • @slmylife
    @slmylife ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක් ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @roshanananda8914
    @roshanananda8914 ปีที่แล้ว +1

    අයියේ ඔයා සුපිරියට කියල දෙනව ඔයා පාවිච්චි කරන කැම් එක මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කැනොන් M50 ඇයි වීඩියෝ අව්ල්ද? සෝනි කැම් එකක් ගන්න හිතන් ඉන්නෙ ඒත් ලංකාවෙදි බෑ ගොඩක් මිලයි ලබන මාසෙ වගේ ආයෙ රට යන්න ඉන්නෙ ගියාම ගන්නව

    • @roshanananda8914
      @roshanananda8914 ปีที่แล้ว

      @@ElectronicLokaya වීඩියෝ එක කොල්ටි මමත් ඕකක් ගන්ඩ ඉන්නෙ

  • @user-br5en5zz6u
    @user-br5en5zz6u 5 หลายเดือนก่อน +1

    Jayawewa

  • @nilankanuwan3579
    @nilankanuwan3579 ปีที่แล้ว

    නියමයි ගොඩාක් ස්තුති මහත්තයා ඔබට . හොට් ගන් එකක් ගැනද කියන්න පුළුවන් වෙයිද ළඟදීම ❤

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 ปีที่แล้ว

    ඊලග වීඩීයෝවේන් කියලා දෙන්න පොන් චාජරෙ ට්‍රන්ස්ෆොමර් එකෙන් එමර්ජන්සි ලයිට් එකක් හදන විදිහ.අර පෙරයිඩ් කොයිල් එකෙන් කරා වගේ.මේ දවස් වලට වටින්නේ ඒවගේ වීඩියෝ...

  • @thilandesiva4728
    @thilandesiva4728 ปีที่แล้ว +2

    අර rice cooker warm plate ඒක booth එකක් නෙමේ ද?
    Smd soldering ගැන කියුවේ නෑ, flux?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒ ඒ වීඩියෝ වල ඒ අදාල කෑලිවලට කියන නම් ඩිස්ප්ලේ වෙන්නත් දාල ඇති

  • @electricboylk3055
    @electricboylk3055 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤️👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @g.r.b.sudarakathilakarathn7881
    @g.r.b.sudarakathilakarathn7881 7 หลายเดือนก่อน

    අයියේ පාස්සන්න හොඳ ඊයම් මොනවද? Size එකක් එහෙම තියේද ඔය use කරන ඊයම් ජාතිය මොනවද

  • @Virajnambukara
    @Virajnambukara ปีที่แล้ว +1

    බවුත් එකෙන් වැඩ කරල ඉවර වෙලා bit එක පිරිසිදු කරල bit එකේ ඊයම් තවරල බවුත් එක අරන් තියනව bit එක සවුත්තු වෙන එක වලක්ව ගන්න .මේ විදිහට කරන එක හරිද ?? ඒකෙන් bit එක ආරක්ෂා වෙනවද ??

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ල්ලොකල් එව නම මොනව කරත් වැඩක් නෑ වැඩ කරන්න අමාරුයි වැඩ කරද්දිම සව්ත්තු වෙනව

  • @samovieboy
    @samovieboy ปีที่แล้ว +1

    අයියේ ඩයිනමෝවෙන් හදන සුළං බලාගාර හදන විදිය ගැන විඩියෝ එකක්

  • @user-xh4le5jr8b
    @user-xh4le5jr8b ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි❤️❤️

  • @prasanlahiru7699
    @prasanlahiru7699 ปีที่แล้ว +1

    නියමයි අයියේ 💪👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sachinthahiru5371
    @sachinthahiru5371 ปีที่แล้ว

    Signal jammer එකක් හදන හැටි රිව්වු එකක් ඔනේ

  • @rasangawijewarnasooriya4942
    @rasangawijewarnasooriya4942 ปีที่แล้ว +2

    ගින්දර.............

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilushalakshan553
    @dilushalakshan553 ปีที่แล้ว +1

    Control sistem eka thiyana bought eke control eka kadunama mokada karanne?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      හදන්න පුලුවන් ඒවත් තියෙනව ගලවල බලන්න

  • @yasanthasilva9023
    @yasanthasilva9023 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි අයියෙ මොබයිල් ෆෝන් සිග්නල් බූස්ටර් සර්කිට් එකක් දෙන්නකො ෆෝන් වලට සිග්නල් නැති අයට ගොඩක් වැදගත් වෙයි 🥲

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් මල්ලි ඒවට බඩු හොයාගත්තම කරන්නම්කො

    • @yasanthasilva9023
      @yasanthasilva9023 ปีที่แล้ว

      @@ElectronicLokaya හරි අයියා අනිවාර්යයෙන් කරන්න 🥲 මෙහෙට සිග්නල් නැ ඒකයි 🥲🥲

  • @sajeeabey4592
    @sajeeabey4592 ปีที่แล้ว

    මම බවුත් වර්ග සෑහෙන ගනනක් බාවාතා කරල තියෙනව .මෙි එකක්වත් වැඩිකාලයක් බාවිතා කරන්න නොහැකිඋන. හැබැයි අර හීනි බවුත්එක දැන් කාලයක පටන් බාවාතා කරනව කිසිම අවුලකුත් නෑ අතටත් ඉතා පහසුයි එතරමි මිලක් උනෙත්නෑ .

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว

    Good work අයියෙ ✅✅✅✅✅✅💯💯💯🔥

  • @user-bl5ok6gk8n
    @user-bl5ok6gk8n 10 หลายเดือนก่อน +1

    අයියේ මම අලුතින්ම බවුත් එකක් ගෙනාවා goot KS60 කියන 60W බවුත් එකක්...ඒක overheat වෙනවා...රතු පාට වෙනවා🌡️😢...මොකක්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අයියේ...😢🙏...ලොකු උදව්වක්..😪😥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      වොට් 100 ෆිලමන්ට් බල්බ් එකක් හරහා දාල බලන්න නැත්තම් 200 වත් ගන්න වෙයි

  • @sajithvideoproduction
    @sajithvideoproduction ปีที่แล้ว +1

    Excellent video 👌👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @vidushadamsara3617
    @vidushadamsara3617 ปีที่แล้ว +1

    Dimo Led emergency bulb එකක් මාස 5කට කලින් ගත්තා එක පැය 3 තියෙනවා ,එත් දැන් පැයක්වත් තියෙන්නේ නැනෙ ,එකට හෙතුව මොකක්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒවයෙ එනබැටරි එච්චර හොඳ නෑ හොඳ බැටරියක් දාන්න

  • @champikakeerthihewage3778
    @champikakeerthihewage3778 6 วันที่ผ่านมา +1

    අයියෙ ස්පොන්ච් එකකින් බවුත් තුඩ සුද්ද කර ගන්න බැරිද

  • @srimaljayaweera871
    @srimaljayaweera871 ปีที่แล้ว +1

    48v power supply එකක් හදන විදිය කියලා දෙන්න පුළුවන්ද සහෝ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      48ක් ඒ මොකටද මල්ලි එහෙම ඒව එන්නෙ නැහැනෙ

  • @ajithnandana5621
    @ajithnandana5621 4 หลายเดือนก่อน

    වොටි 60 බවූත් එකට කොන් රෝල් එකක් දාන්න බැරිද එහෙම නැත්නම් 4007 ඩයඔවට එකක් දැම්මොත් මොකද වෙන්නේ පැහැදිලි කර දෙන්න ස්තුතියි

  • @amilaniroshan9593
    @amilaniroshan9593 ปีที่แล้ว +1

    නියමයි අයියේ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว

    මාමෙ මගෙ බවුත් එකේ සෙරමික් තුඩ රත්වෙලා තියෙද්දි ග්ලූ ගන් බටේක වැදුන ඊටපස්සෙ දැන් ඒ තුඩ කළුයි හරි යන්නෙම නෑ...ඒකට මොකක්ද කරන්න..😥🤔

  • @sujeewadarshni3908
    @sujeewadarshni3908 ปีที่แล้ว +1

    අයියේ මන් පරණ laptop battery එකකින් battery දෙකක් ගත්තෙ ඉට පස්සෙ මේ විදිහට හැදුවා කොච්චර charge උනත් එකම ගාන වගේ එළිය දවසක් වගේ දාලා තියන්න බැ රත් වෙන්ව charging Module එක මට පොඩි උදව්වක් කරන්න පුළුවන් ද මෙක fix කරගන්න මම මෙක හැදුවේ මට night clss තියෙනවා එකයි අයියේ අනේ උදව්වක් කරන්න කො 🥺💔✨
    Rechargeable Light එක ගැන අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      චාජින් මොඩියුල් එක රත් වෙන පස්නෙට වීඩියෝ එකක් කරල ඇති බැලුවෙ නැද්ද?

  • @rbsbandara4310
    @rbsbandara4310 ปีที่แล้ว

    සුපිරි

  • @shiranthakumara1684
    @shiranthakumara1684 ปีที่แล้ว +1

    Ela ela.👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @Hiace247
    @Hiace247 ปีที่แล้ว +1

    Bit eka oya soldier spong eke gavahama malakada badenne nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මලකඩ බැඳෙන්න යකඩ නෙවේනෙ අනික රස්නය තියෙන එකක්නෙ සුද්ද කරන්නෙ මේකටමයි මේව ඇවිල්ල තියෙන්නෙත්

    • @Hiace247
      @Hiace247 ปีที่แล้ว

      @@ElectronicLokaya thank you

  • @my4tech761
    @my4tech761 ปีที่แล้ว +1

    Super 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @SureClipsV
    @SureClipsV ปีที่แล้ว

    Soldaring bauth eka koo oyage.eka hodha nadhdha

  • @vidushadamsara3617
    @vidushadamsara3617 ปีที่แล้ว +1

    අයියෙ මගේ බවුත් එකෙ element එක මාස දෙකෙන් තුනෙන් මාරු කරනවා.
    Element එක පිච්චෙනවා. එකට හෙතුව මොකක්ද ? කරන්ටෙක ලික් වෙනවා .😭😨🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලෝකල් ඒව එහෙම තමයි ඔරිජිනල් දාන්න

  • @induwaragabadage3158
    @induwaragabadage3158 ปีที่แล้ว +1

    Supper👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @slpetshow9930
    @slpetshow9930 ปีที่แล้ว +2

    Amplifier ekk aluthin hadana hati oni ☺️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +2

      බඩු තමයි පස්නෙ ජරව තියෙන්නෙ

  • @buddhikasarath1871
    @buddhikasarath1871 ปีที่แล้ว +2

    Ela❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 ปีที่แล้ว +1

    Ajastable බඋත් එකේ බිට් එක හයි කරන බද යකඩ සිලින්ඩරේ වගේ එක වෙනම ගන්න තියේද 🥲

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒව හොයාගන්න අඩුයි මල්ලි ඒව එහෙම ඩැමේජ් වෙනව බොහොමත් අඩුයිනෙ මල්ලි

  • @diniduwasantha8602
    @diniduwasantha8602 ปีที่แล้ว

    Loku danumak away aiye thanks

  • @creativestudio6844
    @creativestudio6844 ปีที่แล้ว +1

    Goot tq77 bauth eke bit eka ganna tinawada aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් රොබට් ඒජන්සියෙ තියෙනව

  • @vidushadamsara3617
    @vidushadamsara3617 ปีที่แล้ว +1

    අයියෙ lithium iron batteryයක් රු 800 .
    එවා original එවා ද බාල එවද මෙ ගැන
    Video එකක් ඔනෙ 😨

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒ දේවල් එකතු කරගත්තම කරන්නම්කො

  • @bestfilm.lk_
    @bestfilm.lk_ ปีที่แล้ว +1

    Power supply ekak hadana hati oni transformer nathuwa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක සාර්තක නෑ මල්ලි

  • @sudda7936
    @sudda7936 ปีที่แล้ว

    බවුත් තුඩෙ ඊයම් ඇලෙන්නෙ නැත්තෙ ඇයි ඇලෙන්නෙ මොනද කරන්න ඔනි ?

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 ปีที่แล้ว

    නියමයි මල්ලි

  • @surangalakmal5743
    @surangalakmal5743 ปีที่แล้ว

    adath niyamay👍

  • @harshaprasad9636
    @harshaprasad9636 ปีที่แล้ว +1

    අයියෙ soldering grease කියන්නෙ මොනාද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ෆ්ලක්ස් එකටම තමයි

  • @dineshkumar4639
    @dineshkumar4639 ปีที่แล้ว

    Sir original සහා fake mosfet transistors අපිට අන්දුර ගන්න ක්‍රමයක් කියලා දෙන්න්කො. Market eke

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කියල ඉල්ලුව්ත් දෙනව අනික ලෝකල් එක දැක්කම් කියන්න පුලුවන් කිසිම ෆිනිසින් එකක් කොලිටියක් නෑ හරියටම චෙක් කරන්නනම් ඒවට වෙනම සර්කිට් තියෙනව ඔසිලෙට්ක්‍රොෆ් එකෙන් වගෙත් බලන්න පුලුවන්

    • @dineshkumar4639
      @dineshkumar4639 ปีที่แล้ว

      Ok sir

  • @tecsonicpro099
    @tecsonicpro099 ปีที่แล้ว +1

    super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +1

    Cd4047 n hadana aka hari giya oyage aka 3 parak hadalath wada na hithaganna baa ai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එච්චර සරලව කියල දීලත් ඔයාට විතරක් හදාගන්න බැරි උනේ ඇයි?

    • @sampathkolla9810
      @sampathkolla9810 ปีที่แล้ว

      Traspomar akath othannam

  • @freedombuslife2205
    @freedombuslife2205 ปีที่แล้ว

    patta supiriyt kiyl denv

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sarathwickramasinghe1270
    @sarathwickramasinghe1270 ปีที่แล้ว

    Ayye IC board ekai printed board ekai ekamada Nathan venasda?

  • @kovidamaningamuwa2270
    @kovidamaningamuwa2270 ปีที่แล้ว +1

    රොබට් එජන්සිය කොහෙද තියෙන්නේ කොළඹ

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club ปีที่แล้ว

    cirkuyt bord වල අර බැදෙන ඔක්සය්ඩ් එක අර කොලපාට එවා නැතිකරගන්න මොන වත් පිහදාන මොනවහරි තියෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ගොඩක් සැරට තියෙනව නම් ලාවට හූරල ටිනර් ටිකක් දාල සුද්ද කරල ක්ලියර් කෝඩ් එකක් හෝ සැලැක් වගේ දෙයක් ගාන්න

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว +1

    Mama panch kallakata wathura tikak dala clen karanne eka aulda aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒක හරි නෑ මල්ලි වැඩිපුර පිහිදැම්මොත් උනු වෙලා බිට් එක කලු වෙනව අරක උනුවෙන්නෙ නෑ

    • @chandanasadaruwan7843
      @chandanasadaruwan7843 ปีที่แล้ว

      Ok aiye

  • @madushankachathura2553
    @madushankachathura2553 ปีที่แล้ว +1

    අර DVD,VCD වලින් සෝලා පැනල් හදන වීඩියෝ තියෙන්නෙ.ඒවා ඇත්තද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒව බොරු ඒවට අහුවෙන්න එපා එහෙනම මටත් වීඩියෝ එකක් කරල දාන්න තිබුන නේ

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +1

    Ai kiyala hithaganna baaaaa ic පිච්චිලා yanawada 3parak haduwa ic 3k damma 3parema ath wada na

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒ වීඩියෝ එක බලල නොදන්න කී දෙන්ක් හදල මගේ ෆ්බී එකට එවල තිබුනද සරලම විදිහට විස්තර වීඩියෝ එකේ කියල දීල ඇත්තෙ?

  • @kumara85
    @kumara85 ปีที่แล้ว

    Super ❤️❤️👍

  • @jaliyapriyadharshana3927
    @jaliyapriyadharshana3927 ปีที่แล้ว

    Alto car එකක රෙඩියේටර් fan motor එකේ rpm එක කියද🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒක නම මං දන්නෙ නෑ ගරාජ් වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න

  • @slpetshow9930
    @slpetshow9930 ปีที่แล้ว +1

    Mulima balanne mama ☺️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @inuriamaya5185
    @inuriamaya5185 ปีที่แล้ว

    Aiye oya live anna apith eakka adareai godaak

  • @sadu7716
    @sadu7716 ปีที่แล้ว

    Soldering iron cotton pads

  • @ANUJ741
    @ANUJ741 ปีที่แล้ว +1

    මෙවා ගන්න තිබෙන තෑන හරියටම කියන්න පුළුවන් ද සහොදරයා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      කොලඹ පලමු හරස් වීදියෙ ඕනි තරම් ඉලෙක්ට්‍රොනික් කඩ තියෙනව ඒවයෙ බලන්න තියෙනව

  • @dewmiapriyamal713
    @dewmiapriyamal713 ปีที่แล้ว

    Ayye oya 2nd soldering iron eke element eka kiyak vageda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ඒක ගාන දන්නෙ නෑ මල්ලි අරගෙනම නෑ මොකද මගේ එකක්වත් ඒව පිච්චිලා නෑ

    • @dewmiapriyamal713
      @dewmiapriyamal713 ปีที่แล้ว +1

      Thanks 👍

    • @dewmiapriyamal713
      @dewmiapriyamal713 ปีที่แล้ว

      Thanks you oya godak prshna valata utara denava super ❤️❤️

  • @Usar-l5r
    @Usar-l5r 3 หลายเดือนก่อน +1

    බවුත් එකේ කරන්ට් එක වදින්නේ ඇයි

  • @ralinthatechshowelectronic4410
    @ralinthatechshowelectronic4410 ปีที่แล้ว +2

    👍

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +1

    Apawela inne කොච්චර try kalath bane

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ දවස් වල දිගටම වැඩ ඒ නිසා පෝන් ඔන් කරන්නෙ නෑ

    • @sampathkolla9810
      @sampathkolla9810 ปีที่แล้ว

      Ic aulda danne na

    • @sampathkolla9810
      @sampathkolla9810 ปีที่แล้ว

      Rfp50n06 transistor awath damma

    • @sampathkolla9810
      @sampathkolla9810 ปีที่แล้ว

      Traspomar aka 12 0 12 3A

  • @ghoestrider5430
    @ghoestrider5430 ปีที่แล้ว

  • @Virajnambukara
    @Virajnambukara ปีที่แล้ว +1

    👍👍👍👍💚💙💜

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club ปีที่แล้ว +1

    🔥

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว +1

    Ara inverter aka haduwa ath wada naaa

  • @rameshk.chandrasiri2516
    @rameshk.chandrasiri2516 ปีที่แล้ว +2

    වලං හෝදන්න තියෙන ස්පොන්ච් කෑල්ලක් තෙමල පිහුවොත් බිට් එක අවුල් යනවද 🙄

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      සිලික් පෙන වගේ එක නම හරියන්නෙ නෑ

    • @rameshk.chandrasiri2516
      @rameshk.chandrasiri2516 ปีที่แล้ว

      එක පැත්තක් කොල පාට අනිත් පැත්ත කහ පාට පේන ස්පොන්ච් එකක කොල පාට පැත්ත 🙄