ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2:00 මං ගාව තියෙන්නේ ත් goot KX 30R 30W බවුත් එකක්. අරන් අවුරුදු තුනක් වෙනවා. Bit එක තාම නියමෙටම තියෙනවා 😌😌😌😌
ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි .
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි
ගොඩක් හොඳයි ඒක. මම දැනට පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ඒව. අමාරුයි ඒවයින් වැඩ කරන්න. හොඳ ඒව හොයාගන්න බැරුව හිටියේ. ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට. ❤
ආදරෙයි මල්ලියා❤️❤️❤️❤️
@@ElectronicLokayau u data's want me to go, 😂visa🎉
@ElectronicLokaya u u by😂
Excellent video aiya 💖💖
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
නියමයි ඔබතුමා හැම අස්සක් මුල්ලක් නෑරම හොදින් පැහැදිලි කලා ස්තූතියි. මගේ subcrib list එකේ පලමුවෙන්ම ඉන්නේ ඔබතුමා.
❤️❤️❤️❤️
නියමයි අයියේ මගේ ලගත් බවුත් 5ක් විතර තියනව එක එක වැඩ වලට ගන්න....ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි අයියේ 🔥❤
ඔක්කොම a wedihata kala traspomar aka12v 0v 12v 2A akak
තෑන්ක්ස් අයියෙ ගොඩක් වටිනව
බොහෝ ම ස්තූතියි
අදත් සුපිරිම දැනුමක් ❤️.
සුපිරියක් තමා☺️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් ප්‍රස්න වලට උත්තර හම්බුනා.සුපිරි අයියෙ❤️
සුපිරියටම කියලා දෙනවා තැන්ක්යු අයියේ 👍👍
Niyamai aiye ගොඩක් වටිනවා
අයියේ input 230v AC ,output 12v 12.5A power supply ekaka output paththa athin alluvoth current eka vadinavada
Godak watina video ekak jayawewa aiye
වටිනවා ගොඩක් මේ වීඩියෝ එක අයියා ❤️❤️❤️❤️❤️❤️
මම බවුත් වර්ග සෑහෙන ගනනක් බාවාතා කරල තියෙනව .මෙි එකක්වත් වැඩිකාලයක් බාවිතා කරන්න නොහැකිඋන. හැබැයි අර හීනි බවුත්එක දැන් කාලයක පටන් බාවාතා කරනව කිසිම අවුලකුත් නෑ අතටත් ඉතා පහසුයි එතරමි මිලක් උනෙත්නෑ .
Thank you sir. 🙏
Ups Tasfomar ekakin 6 V Bettri chajar ekak hadana vidiya kiyala dennako
මේ ලින්ක් එකෙන් බලන්න th-cam.com/video/xxKLyUjDvNU/w-d-xo.html
Control sistem eka thiyana bought eke control eka kadunama mokada karanne?
හදන්න පුලුවන් ඒවත් තියෙනව ගලවල බලන්න
ඇත්තටම මම ඉලෙක්ට්‍රොනික් ගැන දන්නෙ නම් නැහැ ඒත් ඔයාගේ සරල ඉගැන්වීම් ක්‍රමය දැක්කම පොඩි,පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න පුදුම ආසාවක් ඇති වුනේ.ඔයාට තෙරුවන් සරණයි.
වැදගත් වීඩියෝ එකක් ❤❤❤
අද විඩීයෝ සුපිරි තමා අයියේ 🥰
හොඳම. එක මොකක්ද
ගොඩක් වටිනව 👍👍❤
ගොඩක් ස්තූතියි❤️❤️
අය්යේ මම use කරන්නෙ රට දුම්මල.ඒත් ඒව heat වෙද්දි කලු වෙනවා. soldering Flux use කරද්දි කලු වෙන්නෙ නැද්ද circuit bord 🤔
රට දුම්මල හොඳයිනෙ ඒවට කලු වෙන්නෙ නෑ ඔයාගෙ ඒව කොලිටි අඩුයිද දන්නෙනෑ
සුපිරි අයියේ ❤️👍
ඕනම බවුත් එකකට උල තියෙන ඒව හයි කරන්න පුලුවන්ද? මගේ බවුත් එක(220v-40w)
Goot tq77 bauth eke bit eka ganna tinawada aiye
ඔව් රොබට් ඒජන්සියෙ තියෙනව
මිළ ගනන් කොහොමද
නියමයි අයියේ❤❤❤❤
නියමයි අයියේ 💪👍
Soldaring bauth eka koo oyage.eka hodha nadhdha
අයියෙ පොඩි රෙසිස්ටර් ත්රාන් සිස්ට වගේ කෑලිවලින් වෙන්නෙ මොකක්ද කියල වීඩිඔ එකක් දාන්නකො
Good work අයියෙ ✅✅✅✅✅✅💯💯💯🔥
අයියේ පාස්සන්න හොඳ ඊයම් මොනවද? Size එකක් එහෙම තියේද ඔය use කරන ඊයම් ජාතිය මොනවද
Excellent video 👌👍❤
Mama panch kallakata wathura tikak dala clen karanne eka aulda aiye
ඒක හරි නෑ මල්ලි වැඩිපුර පිහිදැම්මොත් උනු වෙලා බිට් එක කලු වෙනව අරක උනුවෙන්නෙ නෑ
Ok aiye
Jayawewa
බවුත් එකෙන් වැඩ කරල ඉවර වෙලා bit එක පිරිසිදු කරල bit එකේ ඊයම් තවරල බවුත් එක අරන් තියනව bit එක සවුත්තු වෙන එක වලක්ව ගන්න .මේ විදිහට කරන එක හරිද ?? ඒකෙන් bit එක ආරක්ෂා වෙනවද ??
ල්ලොකල් එව නම මොනව කරත් වැඩක් නෑ වැඩ කරන්න අමාරුයි වැඩ කරද්දිම සව්ත්තු වෙනව
අයියේ මම අලුතින්ම බවුත් එකක් ගෙනාවා goot KS60 කියන 60W බවුත් එකක්...ඒක overheat වෙනවා...රතු පාට වෙනවා🌡️😢...මොකක්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අයියේ...😢🙏...ලොකු උදව්වක්..😪😥
වොට් 100 ෆිලමන්ට් බල්බ් එකක් හරහා දාල බලන්න නැත්තම් 200 වත් ගන්න වෙයි
අර rice cooker warm plate ඒක booth එකක් නෙමේ ද?Smd soldering ගැන කියුවේ නෑ, flux?
ඒ ඒ වීඩියෝ වල ඒ අදාල කෑලිවලට කියන නම් ඩිස්ප්ලේ වෙන්නත් දාල ඇති
Bit eka oya soldier spong eke gavahama malakada badenne nadda
මලකඩ බැඳෙන්න යකඩ නෙවේනෙ අනික රස්නය තියෙන එකක්නෙ සුද්ද කරන්නෙ මේකටමයි මේව ඇවිල්ල තියෙන්නෙත්
@@ElectronicLokaya thank you
Dimo Led emergency bulb එකක් මාස 5කට කලින් ගත්තා එක පැය 3 තියෙනවා ,එත් දැන් පැයක්වත් තියෙන්නේ නැනෙ ,එකට හෙතුව මොකක්ද
ඒවයෙ එනබැටරි එච්චර හොඳ නෑ හොඳ බැටරියක් දාන්න
අයියේ ඔයා සුපිරියට කියල දෙනව ඔයා පාවිච්චි කරන කැම් එක මොකක්ද
කැනොන් M50 ඇයි වීඩියෝ අව්ල්ද? සෝනි කැම් එකක් ගන්න හිතන් ඉන්නෙ ඒත් ලංකාවෙදි බෑ ගොඩක් මිලයි ලබන මාසෙ වගේ ආයෙ රට යන්න ඉන්නෙ ගියාම ගන්නව
@@ElectronicLokaya වීඩියෝ එක කොල්ටි මමත් ඕකක් ගන්ඩ ඉන්නෙ
සුපිරි
ඊලග වීඩීයෝවේන් කියලා දෙන්න පොන් චාජරෙ ට්‍රන්ස්ෆොමර් එකෙන් එමර්ජන්සි ලයිට් එකක් හදන විදිහ.අර පෙරයිඩ් කොයිල් එකෙන් කරා වගේ.මේ දවස් වලට වටින්නේ ඒවගේ වීඩියෝ...
Ai kiyala hithaganna baaaaa ic පිච්චිලා yanawada 3parak haduwa ic 3k damma 3parema ath wada na
ඒ වීඩියෝ එක බලල නොදන්න කී දෙන්ක් හදල මගේ ෆ්බී එකට එවල තිබුනද සරලම විදිහට විස්තර වීඩියෝ එකේ කියල දීල ඇත්තෙ?
Cd4047 n hadana aka hari giya oyage aka 3 parak hadalath wada na hithaganna baa ai
එච්චර සරලව කියල දීලත් ඔයාට විතරක් හදාගන්න බැරි උනේ ඇයි?
Traspomar akath othannam
Thank you
අයියේ 3වීල් එකට හයි කරන්න පීකරේ එලියෙන් හයි කරන වූෆර්ද හොද පීකරේ ඇතුලට දාල හන්ගල තියෙන වූෆර්ද
ඒ කිව්වෙ මට තේරුනේ නෑ
@@ElectronicLokaya නෝමල් බෆල් වල පීකරේ අපිට පේනවනෙ,අනික් බෆල් එක පීකරේ එලියට නොපෙනෙන්න බෆල් එක ඇතුලෙ කාමරේක හන්ගල හදන්නෙ ඒකෙයි සව්න්ඩ් එකේ ලොකු වෙනසක් තියෙද
@@ElectronicLokaya සීල් සබ්
නියමයි ගොඩාක් ස්තුති මහත්තයා ඔබට . හොට් ගන් එකක් ගැනද කියන්න පුළුවන් වෙයිද ළඟදීම ❤
😂
Ayye IC board ekai printed board ekai ekamada Nathan venasda?
වෙනස්
Super 👍👍
Signal jammer එකක් හදන හැටි රිව්වු එකක් ඔනේ
වොටි 60 බවූත් එකට කොන් රෝල් එකක් දාන්න බැරිද එහෙම නැත්නම් 4007 ඩයඔවට එකක් දැම්මොත් මොකද වෙන්නේ පැහැදිලි කර දෙන්න ස්තුතියි
Power supply ekak hadana hati oni transformer nathuwa
ඒක සාර්තක නෑ මල්ලි
Live ඒකක් ඕනා ලගදීම🤠💪😎🥰😍❤️
අනිවාරෙන්
ගින්දර.............
අයියේ අර ic එහෙම ගලවන්න අල්ලගන්න tool එක මොකක්ද ? ඔය led bulb වල ලයිට් එහෙම ගලවන්න ගන්න පොඩි tool එක
ටිව්සර්
මාමෙ මගෙ බවුත් එකේ සෙරමික් තුඩ රත්වෙලා තියෙද්දි ග්ලූ ගන් බටේක වැදුන ඊටපස්සෙ දැන් ඒ තුඩ කළුයි හරි යන්නෙම නෑ...ඒකට මොකක්ද කරන්න..😥🤔
අයියේ ඩයිනමෝවෙන් හදන සුළං බලාගාර හදන විදිය ගැන විඩියෝ එකක්
ඔව් බලමුකො
වීඩියෝ එක අස්සේ මැඳැගිල්ලත් පෙන්නුවා 🥲....ලඟදිම Live එකක් ඕනා...
මොකක් එහෙම සීන් එකක් තිබ්බද? බලන්නකො ඕනී ❤️❤️❤️❤️
@@ElectronicLokaya 😂❤️
@@ElectronicLokaya 😆😂
නියමයි මල්ලි
Ela ela.👍
adath niyamay👍
අයියෙ ස්පොන්ච් එකකින් බවුත් තුඩ සුද්ද කර ගන්න බැරිද
බෑ මල්ලි
අයියෙ soldering grease කියන්නෙ මොනාද
ෆ්ලක්ස් එකටම තමයි
ලෝබ නැතුව දැනුම බෙදන මිත්‍රයෙක් ජය
සහතික ඇත්ත
Ayye oya 2nd soldering iron eke element eka kiyak vageda
ඒක ගාන දන්නෙ නෑ මල්ලි අරගෙනම නෑ මොකද මගේ එකක්වත් ඒව පිච්චිලා නෑ
Thanks 👍
Thanks you oya godak prshna valata utara denava super ❤️❤️
Ajastable බඋත් එකේ බිට් එක හයි කරන බද යකඩ සිලින්ඩරේ වගේ එක වෙනම ගන්න තියේද 🥲
ඒව හොයාගන්න අඩුයි මල්ලි ඒව එහෙම ඩැමේජ් වෙනව බොහොමත් අඩුයිනෙ මල්ලි
48v power supply එකක් හදන විදිය කියලා දෙන්න පුළුවන්ද සහෝ...
48ක් ඒ මොකටද මල්ලි එහෙම ඒව එන්නෙ නැහැනෙ
වීඩියෝ එක නියමයි අයියෙ මොබයිල් ෆෝන් සිග්නල් බූස්ටර් සර්කිට් එකක් දෙන්නකො ෆෝන් වලට සිග්නල් නැති අයට ගොඩක් වැදගත් වෙයි 🥲
ඔව් මල්ලි ඒවට බඩු හොයාගත්තම කරන්නම්කො
@@ElectronicLokaya හරි අයියා අනිවාර්යයෙන් කරන්න 🥲 මෙහෙට සිග්නල් නැ ඒකයි 🥲🥲
Super ❤️❤️👍
Thanks 🤗
Ela❤️❤️
අයියෙ මගේ බවුත් එකෙ element එක මාස දෙකෙන් තුනෙන් මාරු කරනවා.Element එක පිච්චෙනවා. එකට හෙතුව මොකක්ද ? කරන්ටෙක ලික් වෙනවා .😭😨🙏
ලෝකල් ඒව එහෙම තමයි ඔරිජිනල් දාන්න
Loku danumak away aiye thanks
Alto car එකක රෙඩියේටර් fan motor එකේ rpm එක කියද🤔
ඒක නම මං දන්නෙ නෑ ගරාජ් වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න
බවුත් තුඩෙ ඊයම් ඇලෙන්නෙ නැත්තෙ ඇයි ඇලෙන්නෙ මොනද කරන්න ඔනි ?
Sir original සහා fake mosfet transistors අපිට අන්දුර ගන්න ක්‍රමයක් කියලා දෙන්න්කො. Market eke
කියල ඉල්ලුව්ත් දෙනව අනික ලෝකල් එක දැක්කම් කියන්න පුලුවන් කිසිම ෆිනිසින් එකක් කොලිටියක් නෑ හරියටම චෙක් කරන්නනම් ඒවට වෙනම සර්කිට් තියෙනව ඔසිලෙට්ක්රොෆ් එකෙන් වගෙත් බලන්න පුලුවන්
Ok sir
Amplifier ekk aluthin hadana hati oni ☺️
බඩු තමයි පස්නෙ ජරව තියෙන්නෙ
super
Mulima balanne mama ☺️
cirkuyt bord වල අර බැදෙන ඔක්සය්ඩ් එක අර කොලපාට එවා නැතිකරගන්න මොන වත් පිහදාන මොනවහරි තියෙද
ගොඩක් සැරට තියෙනව නම් ලාවට හූරල ටිනර් ටිකක් දාල සුද්ද කරල ක්ලියර් කෝඩ් එකක් හෝ සැලැක් වගේ දෙයක් ගාන්න
Oyawa contact karaganna wedihak nadda
ඇයි ෆ්බී එකෙඋත් පුලුවන් පෝන් නම්බර් නම් වැඩ වෙලාවට ඔන් කරන්නෙ නෑ ෆ්බී එකෙත් එහෙමයි කෝකටත් මගේ මැසෙන්ජර් වලට හදපු එකේ පොටෝ වීඩියෝ දාල තියන්න ෆ්‍රී වෙලාවක බලල රිප්ලයි කරන්නම් නම තියෙන්නෙ kaluwadewa nishantha
Apawela inne කොච්චර try kalath bane
මේ දවස් වල දිගටම වැඩ ඒ නිසා පෝන් ඔන් කරන්නෙ නෑ
Ic aulda danne na
Rfp50n06 transistor awath damma
Traspomar aka 12 0 12 3A
👍
Ara inverter aka haduwa ath wada naaa
මොන?
Soldering iron cotton pads
😄😄
👍❤️🔥❤️🔥❤️🔥
අයියෙ lithium iron batteryයක් රු 800 .එවා original එවා ද බාල එවද මෙ ගැන Video එකක් ඔනෙ 😨
ඒ දේවල් එකතු කරගත්තම කරන්නම්කො
Aiye oya live anna apith eakka adareai godaak
අර DVD,VCD වලින් සෝලා පැනල් හදන වීඩියෝ තියෙන්නෙ.ඒවා ඇත්තද
ඒව බොරු ඒවට අහුවෙන්න එපා එහෙනම මටත් වීඩියෝ එකක් කරල දාන්න තිබුන නේ
රොබට් එජන්සිය කොහෙද තියෙන්නේ කොළඹ
මහා වීදියෙ
patta supiriyt kiyl denv
👍👍👍👍💚💙💜
👍🤘❤️
2:00 මං ගාව තියෙන්නේ ත් goot KX 30R 30W බවුත් එකක්. අරන් අවුරුදු තුනක් වෙනවා. Bit එක තාම නියමෙටම තියෙනවා 😌😌😌😌
ඔබ තුමාට ගොඩක් ස්තුති යි බුදුසරණ යි .
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි
ගොඩක් හොඳයි ඒක. මම දැනට පාවිච්චි කරන්නෙ සාමාන්‍ය ඒව. අමාරුයි ඒවයින් වැඩ කරන්න. හොඳ ඒව හොයාගන්න බැරුව හිටියේ. ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට. ❤
ආදරෙයි මල්ලියා❤️❤️❤️❤️
@@ElectronicLokayau u data's want me to go
, 😂visa🎉
@ElectronicLokaya u u by😂
Excellent video aiya 💖💖
ස්තූතියි මල්ලි ❤️❤️❤️❤️
නියමයි ඔබතුමා හැම අස්සක් මුල්ලක් නෑරම හොදින් පැහැදිලි කලා ස්තූතියි. මගේ subcrib list එකේ පලමුවෙන්ම ඉන්නේ ඔබතුමා.
❤️❤️❤️❤️
නියමයි අයියේ මගේ ලගත් බවුත් 5ක් විතර තියනව එක එක වැඩ වලට ගන්න....ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි අයියේ 🔥❤
❤️❤️❤️❤️
ඔක්කොම a wedihata kala traspomar aka12v 0v 12v 2A akak
තෑන්ක්ස් අයියෙ ගොඩක් වටිනව
බොහෝ ම ස්තූතියි
අදත් සුපිරිම දැනුමක් ❤️.
සුපිරියක් තමා☺️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් ප්‍රස්න වලට උත්තර හම්බුනා.සුපිරි අයියෙ❤️
❤️❤️❤️❤️
සුපිරියටම කියලා දෙනවා තැන්ක්යු අයියේ 👍👍
❤️❤️❤️❤️
Niyamai aiye ගොඩක් වටිනවා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අයියේ input 230v AC ,output 12v 12.5A power supply ekaka output paththa athin alluvoth current eka vadinavada
Godak watina video ekak jayawewa aiye
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
වටිනවා ගොඩක් මේ වීඩියෝ එක අයියා ❤️❤️❤️❤️❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මම බවුත් වර්ග සෑහෙන ගනනක් බාවාතා කරල තියෙනව .මෙි එකක්වත් වැඩිකාලයක් බාවිතා කරන්න නොහැකිඋන. හැබැයි අර හීනි බවුත්එක දැන් කාලයක පටන් බාවාතා කරනව කිසිම අවුලකුත් නෑ අතටත් ඉතා පහසුයි එතරමි මිලක් උනෙත්නෑ .
Thank you sir. 🙏
Ups Tasfomar ekakin 6 V Bettri chajar ekak hadana vidiya kiyala dennako
මේ ලින්ක් එකෙන් බලන්න th-cam.com/video/xxKLyUjDvNU/w-d-xo.html
Control sistem eka thiyana bought eke control eka kadunama mokada karanne?
හදන්න පුලුවන් ඒවත් තියෙනව ගලවල බලන්න
ඇත්තටම මම ඉලෙක්ට්‍රොනික් ගැන දන්නෙ නම් නැහැ ඒත් ඔයාගේ සරල ඉගැන්වීම් ක්‍රමය දැක්කම පොඩි,පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කරන්න පුදුම ආසාවක් ඇති වුනේ.ඔයාට තෙරුවන් සරණයි.
වැදගත් වීඩියෝ එකක් ❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අද විඩීයෝ සුපිරි තමා අයියේ 🥰
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
හොඳම. එක මොකක්ද
ගොඩක් වටිනව 👍👍❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි❤️❤️
අය්යේ මම use කරන්නෙ රට දුම්මල.ඒත් ඒව heat වෙද්දි කලු වෙනවා. soldering Flux use කරද්දි කලු වෙන්නෙ නැද්ද circuit bord 🤔
රට දුම්මල හොඳයිනෙ ඒවට කලු වෙන්නෙ නෑ ඔයාගෙ ඒව කොලිටි අඩුයිද දන්නෙනෑ
සුපිරි අයියේ ❤️👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඕනම බවුත් එකකට උල තියෙන ඒව හයි කරන්න පුලුවන්ද? මගේ බවුත් එක(220v-40w)
Goot tq77 bauth eke bit eka ganna tinawada aiye
ඔව් රොබට් ඒජන්සියෙ තියෙනව
මිළ ගනන් කොහොමද
නියමයි අයියේ❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි අයියේ 💪👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Soldaring bauth eka koo oyage.eka hodha nadhdha
අයියෙ පොඩි රෙසිස්ටර් ත්රාන් සිස්ට වගේ කෑලිවලින් වෙන්නෙ මොකක්ද කියල වීඩිඔ එකක් දාන්නකො
Good work අයියෙ ✅✅✅✅✅✅💯💯💯🔥
❤️❤️❤️❤️
අයියේ පාස්සන්න හොඳ ඊයම් මොනවද? Size එකක් එහෙම තියේද ඔය use කරන ඊයම් ජාතිය මොනවද
Excellent video 👌👍❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Mama panch kallakata wathura tikak dala clen karanne eka aulda aiye
ඒක හරි නෑ මල්ලි වැඩිපුර පිහිදැම්මොත් උනු වෙලා බිට් එක කලු වෙනව අරක උනුවෙන්නෙ නෑ
Ok aiye
Jayawewa
බවුත් එකෙන් වැඩ කරල ඉවර වෙලා bit එක පිරිසිදු කරල bit එකේ ඊයම් තවරල බවුත් එක අරන් තියනව bit එක සවුත්තු වෙන එක වලක්ව ගන්න .මේ විදිහට කරන එක හරිද ?? ඒකෙන් bit එක ආරක්ෂා වෙනවද ??
ල්ලොකල් එව නම මොනව කරත් වැඩක් නෑ වැඩ කරන්න අමාරුයි වැඩ කරද්දිම සව්ත්තු වෙනව
අයියේ මම අලුතින්ම බවුත් එකක් ගෙනාවා goot KS60 කියන 60W බවුත් එකක්...ඒක overheat වෙනවා...රතු පාට වෙනවා🌡️😢...මොකක්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න අයියේ...😢🙏...ලොකු උදව්වක්..😪😥
වොට් 100 ෆිලමන්ට් බල්බ් එකක් හරහා දාල බලන්න නැත්තම් 200 වත් ගන්න වෙයි
අර rice cooker warm plate ඒක booth එකක් නෙමේ ද?
Smd soldering ගැන කියුවේ නෑ, flux?
ඒ ඒ වීඩියෝ වල ඒ අදාල කෑලිවලට කියන නම් ඩිස්ප්ලේ වෙන්නත් දාල ඇති
Bit eka oya soldier spong eke gavahama malakada badenne nadda
මලකඩ බැඳෙන්න යකඩ නෙවේනෙ අනික රස්නය තියෙන එකක්නෙ සුද්ද කරන්නෙ මේකටමයි මේව ඇවිල්ල තියෙන්නෙත්
@@ElectronicLokaya thank you
Dimo Led emergency bulb එකක් මාස 5කට කලින් ගත්තා එක පැය 3 තියෙනවා ,එත් දැන් පැයක්වත් තියෙන්නේ නැනෙ ,එකට හෙතුව මොකක්ද
ඒවයෙ එනබැටරි එච්චර හොඳ නෑ හොඳ බැටරියක් දාන්න
අයියේ ඔයා සුපිරියට කියල දෙනව ඔයා පාවිච්චි කරන කැම් එක මොකක්ද
කැනොන් M50 ඇයි වීඩියෝ අව්ල්ද? සෝනි කැම් එකක් ගන්න හිතන් ඉන්නෙ ඒත් ලංකාවෙදි බෑ ගොඩක් මිලයි ලබන මාසෙ වගේ ආයෙ රට යන්න ඉන්නෙ ගියාම ගන්නව
@@ElectronicLokaya වීඩියෝ එක කොල්ටි මමත් ඕකක් ගන්ඩ ඉන්නෙ
සුපිරි
ඊලග වීඩීයෝවේන් කියලා දෙන්න පොන් චාජරෙ ට්‍රන්ස්ෆොමර් එකෙන් එමර්ජන්සි ලයිට් එකක් හදන විදිහ.අර පෙරයිඩ් කොයිල් එකෙන් කරා වගේ.මේ දවස් වලට වටින්නේ ඒවගේ වීඩියෝ...
Ai kiyala hithaganna baaaaa ic පිච්චිලා yanawada 3parak haduwa ic 3k damma 3parema ath wada na
ඒ වීඩියෝ එක බලල නොදන්න කී දෙන්ක් හදල මගේ ෆ්බී එකට එවල තිබුනද සරලම විදිහට විස්තර වීඩියෝ එකේ කියල දීල ඇත්තෙ?
Cd4047 n hadana aka hari giya oyage aka 3 parak hadalath wada na hithaganna baa ai
එච්චර සරලව කියල දීලත් ඔයාට විතරක් හදාගන්න බැරි උනේ ඇයි?
Traspomar akath othannam
Thank you
අයියේ 3වීල් එකට හයි කරන්න පීකරේ එලියෙන් හයි කරන වූෆර්ද හොද පීකරේ ඇතුලට දාල හන්ගල තියෙන වූෆර්ද
ඒ කිව්වෙ මට තේරුනේ නෑ
@@ElectronicLokaya නෝමල් බෆල් වල පීකරේ අපිට පේනවනෙ,අනික් බෆල් එක පීකරේ එලියට නොපෙනෙන්න බෆල් එක ඇතුලෙ කාමරේක හන්ගල හදන්නෙ ඒකෙයි සව්න්ඩ් එකේ ලොකු වෙනසක් තියෙද
@@ElectronicLokaya සීල් සබ්
නියමයි ගොඩාක් ස්තුති මහත්තයා ඔබට . හොට් ගන් එකක් ගැනද කියන්න පුළුවන් වෙයිද ළඟදීම ❤
😂
Ayye IC board ekai printed board ekai ekamada Nathan venasda?
වෙනස්
Super 👍👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Signal jammer එකක් හදන හැටි රිව්වු එකක් ඔනේ
වොටි 60 බවූත් එකට කොන් රෝල් එකක් දාන්න බැරිද එහෙම නැත්නම් 4007 ඩයඔවට එකක් දැම්මොත් මොකද වෙන්නේ පැහැදිලි කර දෙන්න ස්තුතියි
Power supply ekak hadana hati oni transformer nathuwa
ඒක සාර්තක නෑ මල්ලි
Live ඒකක් ඕනා ලගදීම🤠💪😎🥰😍❤️
අනිවාරෙන්
ගින්දර.............
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අයියේ අර ic එහෙම ගලවන්න අල්ලගන්න tool එක මොකක්ද ? ඔය led bulb වල ලයිට් එහෙම ගලවන්න ගන්න පොඩි tool එක
ටිව්සර්
මාමෙ මගෙ බවුත් එකේ සෙරමික් තුඩ රත්වෙලා තියෙද්දි ග්ලූ ගන් බටේක වැදුන ඊටපස්සෙ දැන් ඒ තුඩ කළුයි හරි යන්නෙම නෑ...ඒකට මොකක්ද කරන්න..😥🤔
අයියේ ඩයිනමෝවෙන් හදන සුළං බලාගාර හදන විදිය ගැන විඩියෝ එකක්
ඔව් බලමුකො
වීඩියෝ එක අස්සේ මැඳැගිල්ලත් පෙන්නුවා 🥲....ලඟදිම Live එකක් ඕනා...
මොකක් එහෙම සීන් එකක් තිබ්බද? බලන්නකො ඕනී ❤️❤️❤️❤️
@@ElectronicLokaya 😂❤️
@@ElectronicLokaya 😆😂
නියමයි මල්ලි
❤️❤️❤️❤️
Ela ela.👍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
adath niyamay👍
❤️❤️❤️❤️
අයියෙ ස්පොන්ච් එකකින් බවුත් තුඩ සුද්ද කර ගන්න බැරිද
බෑ මල්ලි
අයියෙ soldering grease කියන්නෙ මොනාද
ෆ්ලක්ස් එකටම තමයි
ලෝබ නැතුව දැනුම බෙදන මිත්‍රයෙක් ජය
❤️❤️❤️❤️
සහතික ඇත්ත
Ayye oya 2nd soldering iron eke element eka kiyak vageda
ඒක ගාන දන්නෙ නෑ මල්ලි අරගෙනම නෑ මොකද මගේ එකක්වත් ඒව පිච්චිලා නෑ
Thanks 👍
Thanks you oya godak prshna valata utara denava super ❤️❤️
Ajastable බඋත් එකේ බිට් එක හයි කරන බද යකඩ සිලින්ඩරේ වගේ එක වෙනම ගන්න තියේද 🥲
ඒව හොයාගන්න අඩුයි මල්ලි ඒව එහෙම ඩැමේජ් වෙනව බොහොමත් අඩුයිනෙ මල්ලි
48v power supply එකක් හදන විදිය කියලා දෙන්න පුළුවන්ද සහෝ...
48ක් ඒ මොකටද මල්ලි එහෙම ඒව එන්නෙ නැහැනෙ
වීඩියෝ එක නියමයි අයියෙ මොබයිල් ෆෝන් සිග්නල් බූස්ටර් සර්කිට් එකක් දෙන්නකො ෆෝන් වලට සිග්නල් නැති අයට ගොඩක් වැදගත් වෙයි 🥲
ඔව් මල්ලි ඒවට බඩු හොයාගත්තම කරන්නම්කො
@@ElectronicLokaya හරි අයියා අනිවාර්යයෙන් කරන්න 🥲 මෙහෙට සිග්නල් නැ ඒකයි 🥲🥲
Super ❤️❤️👍
Thanks 🤗
Ela❤️❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අයියෙ මගේ බවුත් එකෙ element එක මාස දෙකෙන් තුනෙන් මාරු කරනවා.
Element එක පිච්චෙනවා. එකට හෙතුව මොකක්ද ? කරන්ටෙක ලික් වෙනවා .😭😨🙏
ලෝකල් ඒව එහෙම තමයි ඔරිජිනල් දාන්න
Loku danumak away aiye thanks
Alto car එකක රෙඩියේටර් fan motor එකේ rpm එක කියද🤔
ඒක නම මං දන්නෙ නෑ ගරාජ් වැඩ කරන කෙනෙක්ගෙන් අහන්න
බවුත් තුඩෙ ඊයම් ඇලෙන්නෙ නැත්තෙ ඇයි ඇලෙන්නෙ මොනද කරන්න ඔනි ?
Sir original සහා fake mosfet transistors අපිට අන්දුර ගන්න ක්‍රමයක් කියලා දෙන්න්කො. Market eke
කියල ඉල්ලුව්ත් දෙනව අනික ලෝකල් එක දැක්කම් කියන්න පුලුවන් කිසිම ෆිනිසින් එකක් කොලිටියක් නෑ හරියටම චෙක් කරන්නනම් ඒවට වෙනම සර්කිට් තියෙනව ඔසිලෙට්ක්රොෆ් එකෙන් වගෙත් බලන්න පුලුවන්
Ok sir
Amplifier ekk aluthin hadana hati oni ☺️
බඩු තමයි පස්නෙ ජරව තියෙන්නෙ
super
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Mulima balanne mama ☺️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
cirkuyt bord වල අර බැදෙන ඔක්සය්ඩ් එක අර කොලපාට එවා නැතිකරගන්න මොන වත් පිහදාන මොනවහරි තියෙද
ගොඩක් සැරට තියෙනව නම් ලාවට හූරල ටිනර් ටිකක් දාල සුද්ද කරල ක්ලියර් කෝඩ් එකක් හෝ සැලැක් වගේ දෙයක් ගාන්න
Oyawa contact karaganna wedihak nadda
ඇයි ෆ්බී එකෙඋත් පුලුවන් පෝන් නම්බර් නම් වැඩ වෙලාවට ඔන් කරන්නෙ නෑ ෆ්බී එකෙත් එහෙමයි කෝකටත් මගේ මැසෙන්ජර් වලට හදපු එකේ පොටෝ වීඩියෝ දාල තියන්න ෆ්‍රී වෙලාවක බලල රිප්ලයි කරන්නම් නම තියෙන්නෙ kaluwadewa nishantha
Apawela inne කොච්චර try kalath bane
මේ දවස් වල දිගටම වැඩ ඒ නිසා පෝන් ඔන් කරන්නෙ නෑ
Ic aulda danne na
Rfp50n06 transistor awath damma
Traspomar aka 12 0 12 3A
👍
❤️❤️❤️❤️
Ara inverter aka haduwa ath wada naaa
මොන?
Soldering iron cotton pads
😄😄
👍❤️🔥❤️🔥❤️🔥
❤️❤️❤️❤️
අයියෙ lithium iron batteryයක් රු 800 .
එවා original එවා ද බාල එවද මෙ ගැන
Video එකක් ඔනෙ 😨