බවුත් එක සහ බවුත් Tip එක ගැන දැනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • this video has include what is soldering iron and quality of the soldering tip.
    this video has soldering tip prices and compare
    you also can watch electronic and Technologyby my TH-cam channel
    මෙම බවුත් එකේ තුඩ 30 watt tip ekaki .
    40 watt බවුත් එකක් use කරන අයට 40 watt tip ekak use karanna.එක ටිකක් ලොකුයි.
    #soldering
    #solderingiron
    #solderingirontip
    #ElectronicwithTech

ความคิดเห็น • 62

  • @nuwanchathuranga9615
    @nuwanchathuranga9615 2 ปีที่แล้ว +7

    මචන් උඹ ටිප් එක පෙන්නන අතරෙ කූඹියෙක් ඇවිල්ලා කූඹියෙක්ව කිඩ්නැප් කරා✋😂

  • @shagyboy6563
    @shagyboy6563 3 ปีที่แล้ว +2

    oya bit eka nathwa wena hoda bit monda thyenne (Seramik Bit) nathwa hoda ekak nadda bn

  • @slmusichub5597
    @slmusichub5597 2 ปีที่แล้ว +1

    Mn nomal 60w බවුත් ekk genalla.
    Oya thudakui
    Coil ekakui da gaththa
    made in japan😊

  • @beautytrickswithhiru8457
    @beautytrickswithhiru8457 3 ปีที่แล้ว +1

    Maru malliyo

  • @kavindayasadarenu1172
    @kavindayasadarenu1172 3 ปีที่แล้ว +1

    Maruu brother 👍

  • @obli8984
    @obli8984 2 ปีที่แล้ว +1

    පට්ට

  • @sankachathuranga3210
    @sankachathuranga3210 3 ปีที่แล้ว +1

    Ela malli

  • @gunathilakatu2950
    @gunathilakatu2950 3 ปีที่แล้ว +1

    Ela ela 🥰

  • @SLDYDirectors
    @SLDYDirectors 2 ปีที่แล้ว +1

    සුපිරි මගෙත් බවුත් එකේ ඔය ප්‍රශ්නේම තිබ්බා එක එක ඊයම් අරන් බැලුවා වැඩක් නෑ මේකක් ගත්තා දැන් හොදට පෑස්සෙනව 😎

  • @User007sara
    @User007sara 2 ปีที่แล้ว +1

    Supiri

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ...වරදක් නැහැ..👍👍🤟

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 ปีที่แล้ว +3

    60w බව්ත් එකකට 40w කොයිල් එකක් සව්කරන්න පුළුවන් ද කරුනාකර කියන්න මම එතරම් දන්නෙ නැ කොයිල් සව්කරන්න කියල දෙන්න

  • @user-el8bs7qx8p
    @user-el8bs7qx8p 3 ปีที่แล้ว

    මරැ👍👍

  • @ravindusanjaya8105
    @ravindusanjaya8105 2 ปีที่แล้ว

    👍

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 9 หลายเดือนก่อน +1

    යවකාර ලුනු ටිකක් තවරන්න රත්වුනාට පස්සේ .

  • @User007sara
    @User007sara 2 ปีที่แล้ว +1

    60W soldering iron vala thudaval vikunanna thiyenavada?

    • @electronicwithtech9531
      @electronicwithtech9531  2 ปีที่แล้ว

      තියෙනවා. ගොඩක් දුරට හැම කඩේකම නැතිවෙන්න පුළුවන්. 💚

  • @slmusichub5597
    @slmusichub5597 2 ปีที่แล้ว

    ඔත තුඩ සුපිරි

  • @mondoss404
    @mondoss404 ปีที่แล้ว

    මගෙ solder iron eke tip eka mahathi

  • @dineshmadushanka3869
    @dineshmadushanka3869 ปีที่แล้ว

    Ayye mamath oya jathiye seramik thudak ganna giya kadeta . eya kiwwa nonstik ekak thiyenawa eka hoday okata wadiya kiyala . Aththatama oya deken kokada hoda ??

  • @vihangabromagicians6872
    @vihangabromagicians6872 3 ปีที่แล้ว +3

    60w බවුත් එකෙන් පාස්සන්න බැරිද සර්කිට්

    • @shanduminda2957
      @shanduminda2957 2 ปีที่แล้ว +2

      සුපිරි

    • @electroboy3607
      @electroboy3607 2 ปีที่แล้ว

      පුළුවන්...

    • @GAMINGKILLER-hy1bk
      @GAMINGKILLER-hy1bk 2 ปีที่แล้ว +1

      පුලුවන් මං 100w පාස්සන්නෙ

  • @pramodasasanka5691
    @pramodasasanka5691 2 ปีที่แล้ว +1

    බව්ත් එක අර්ත් වෙන එක සාමාන්‍යයිද තුඩෙන් කරන්ටෙක වදින එක

    • @SLDYDirectors
      @SLDYDirectors 2 ปีที่แล้ว +1

      Naaa

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      😮😮නෑ.. බයානකයි ගොඩක්.. හේතුව එලිමන්ට් එක ඩැමේජ් වෙලා ඇත්තේ. හරියන වොට් ගාන බලලා මරු කර ගන්න

  • @sasmithagayashan
    @sasmithagayashan 2 ปีที่แล้ว +2

    අලුතෙන් කඩෙන් ගත්ත බවුත් එකක් පැස්සෙන්නැති එකට මොකක්ද කරන්න ඕනේ

    • @SLDYDirectors
      @SLDYDirectors 2 ปีที่แล้ว +1

      Maget ehema wuna me tudak damma dan maruwate passenewa 😎

    • @geethmasammani9926
      @geethmasammani9926 ปีที่แล้ว

      @@SLDYDirectors කීයද මේ තුඩ???

    • @SLDYDirectors
      @SLDYDirectors ปีที่แล้ว

      @@geethmasammani9926 180 ta gatte

  • @dilinijayasinghe6405
    @dilinijayasinghe6405 ปีที่แล้ว

    Seramic tip ekakda?

  • @w.dgamini6591
    @w.dgamini6591 ปีที่แล้ว

    Ganne.kohenda.kiyala.kiyanna.puuanda.

  • @SL-tl7jl
    @SL-tl7jl 2 ปีที่แล้ว +1

    ඔය බව්ත් එකෙයි tip එකෙයි මිල කීයද?

    • @SL-tl7jl
      @SL-tl7jl 2 ปีที่แล้ว

      Thanks

  • @dinushalakskan1426
    @dinushalakskan1426 2 ปีที่แล้ว

    කොහෙන්ද ගත්තේ

  • @ravindusanjaya8105
    @ravindusanjaya8105 2 ปีที่แล้ว

    Hi

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว

    aneng AN8205C එකට වඩා aneng 9025a එක හොදද?

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      ඔව්.. 9025a එකෙන් ලොකු වැඩක් කර ගන්න පුළුවන් .

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 ปีที่แล้ว

      @@electronicwithtech9531 හොද accuracy එකක් තියෙන්නේ මොකේද?

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 ปีที่แล้ว +1

      Please reply

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      9025a eke thama...hoda battry life ekakuth thiyenava . අනිත් එක හොදයි ඉතිම් ආධුනික කෙනෙකුට

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 ปีที่แล้ว

      @@electronicwithtech9531 මම අර dt830d ඒකත් පාවිච්චි කලා ඕක හොදයි ද ගන්න යන්නේ ඕක් රු.1418 aliexpress එකේ free shipping මම කලින් හිතලා තිබ්බේ aneng an8205c ගන්න ඒත මට හිතුනා ඕක් හොදයි කියලා

  • @ayandina199
    @ayandina199 2 ปีที่แล้ว

    ඔක කොහෙන් ද ගත්තේ ගත්ත තැනේ link එක දාන්න

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      ඔනිම ඉලෙක්ට්‍රොනික් ශොප් එකක තියෙනව

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว

    බෞත් ටිප් එක කූර හීනි එක නැද්ද

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      තියෙන්වා.. එක වොට් 30

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว

      @@electronicwithtech9531 පොඩි වැඩ වලට මදිද ඒක

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      Use karanna puluvan

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว

      @@electronicwithtech9531 වොට් 30 බෞතෙක නේද සර්කිට් වැඩ වලට

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      Ow.. habayi eke company ena coil eka vitharayi 30w.. passe api replace karana coil vala watt gana aduyi.. eka nisa chuttk balanna 40w vage

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 ปีที่แล้ว

    Kiiyada

  • @dngamingbussid4554
    @dngamingbussid4554 ปีที่แล้ว

    😹😹පල ප.කා😹