How to use soldering iron in Sinhala | Soldering iron tips and tricks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • This video about How to use soldering iron in Sinhala | Soldering iron tips and tricks
    bouth sinhala
    bawuth sinhala
    how to use bouth
    bouth stand
    bouth bit
    bouth cleaning
    bouth ceramic bit
    bouth repair
    bauth sinhala
    Soldering Tutorial for Beginners: 8 Easy Steps
    How to Solder | Tips for Beginners
    Soldering Techniques Shown in Easy Way.
    Good Tips And Ideas for Best Soldering using Simple Tools.
    Soldering is easy to learn. Here's how to...
    How To Use Soldering Iron
    Here is the best soldering tutorial and in this video you will learn how to do Soldering step by step in Sinhala. Soldering is the process in which we connect or joint many electronic components by using soldering kit like soldering iron soldering wire (soldering flux) soldering paste and soldering sucker.
    In this video I explain some soldering tricks and tips in Sinhala language and explain how to do perfect soldering in Sinhala Things Required for Soldering and De soldering:
    If you've ever wondered how to solder electronic components, you've come to the right place! This video breaks down soldering technique into five steps. I'll show you how to solder through-hole components as well as how to solder wire.
    WARNING: DO NOT ATTEMPT TO DIY ELECTRICAL WORK UNLESS BY LAW IT IS LEGAL IN YOUR STATE OR COUNTRY.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
    නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
    My other videos:-
    How to check bridge rectifier - Electronic Sinhala | rectifier circuit
    • How to check bridge re...
    How to connect led light to 220v ac | Electronic Sinhala
    • How to connect led lig...
    How to convert ac to dc | AC to DC - electronic Sinhala
    • How to convert ac to d...
    Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock...
    How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    • How to wire connect in...
    One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
    • One bulb and one switc...
    Two way switch wiring explained. house wiring Sinhala
    • Two way switch wiring ...
    How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
    • How to check trip swit...
    Master switch connection. House wiring Sinhala
    • Master switch connecti...
    Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
    • Ring circuit wiring di...
    How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
    • How to wire light dimm...
    How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
    • How to connect wire to...
    Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
    • Dangerous Travel Adapt...
    What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
    • What is electricity un...
    How to make wall lamp at home. wall decoration idea සිවිලිමට බල්බයක්
    • How to make wall lamp ...
    Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
    • Plug point not working...
    How does a trip switch work? Let's learn the functionality of a trip switch (electrical Sinhala)
    • How does a trip switch...
    What causes lightning to strike the house? protect your home from thunder - Electrical
    • What causes lightning ...
    Common wiring mistakes on distribution board - House wiring Sinhala
    • Common wiring mistakes...
    If you like my Channel
    Like
    Share
    Comment
    #bouthSinhala #solderingIron #solderingTips

ความคิดเห็น • 258

  • @dayanandajk8938
    @dayanandajk8938 3 ปีที่แล้ว +19

    මම ජීවිතේටම බවුත් එකක් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. විදුලිය සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැහැ. පොල්කටු අඟුරැ ලිප හැදීමට උනන්දුවෙන් ඉන්නෙ. ඒකට v 12 fan එකක් සවිකිරීම ඇතුලු විදුලිය සම්බන්ධ ක්‍රියාකාරකම් තියෙනවා නේ. . මෙම දැනුවත් කිරීම හරිම වැදගත්, ඔබ තුමාට බොහොම ස්තුතියි.
    ආයෙ comment නොකරොත් , විදුලි සැර වැදීමෙන් . . . . විය හැක.

  • @naveenchinthana482
    @naveenchinthana482 7 หลายเดือนก่อน +6

    බයිලා නෑ...සමහරු උන් පැයක් විතර කියන දෙයක් හොදට පැහැදිලිව ඉක්මනින් කියනවා...වටිනවා.ජය වේවා.❤

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน +1

      Thanks

  • @SusanmaVideo
    @SusanmaVideo ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ඒ වගේම වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තූතියි

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ❤️

  • @pinkhat2030
    @pinkhat2030 2 ปีที่แล้ว +3

    ඇත්තටම එකනම් නියමයි දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා සහෝ

  • @janithsudaraka8258
    @janithsudaraka8258 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි 👍👍👍👍👍

  • @surawick
    @surawick 2 ปีที่แล้ว +2

    Superb !!! Very Informative !!!❤❤❤❤💯💯💯💯🤛🤛🤛🤛

  • @hkindika3374
    @hkindika3374 3 ปีที่แล้ว +11

    Short & sweet. බොහොම අගෙයි. මල්ටි මීටරය වැනි ගැජමැටික්ස් භාවිතා කරන විධිත් ඉදිරිපත් කරන්න පුලුවනිනම් අපි වගේ ආධුනිකයන්ට බොහොම වටිනවා.

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +2

      Videos daala තියෙනවා balanna

    • @nipunpradeep8943
      @nipunpradeep8943 2 ปีที่แล้ว

      ගැජමැටික්

  • @arunawijekoon6878
    @arunawijekoon6878 2 ปีที่แล้ว +6

    ගොඩාක් වටින කරුණු ටිකක් ❤️❤️

  • @MadushaniMalakumari
    @MadushaniMalakumari 6 หลายเดือนก่อน +1

    සුපිරයි අයියේ😊😊👍👍

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      👍👍👍

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 ปีที่แล้ว +1

    Thank you... Good Luck.

  • @wwsumanasiri451
    @wwsumanasiri451 2 ปีที่แล้ว +2

    නියමයි. දිගටම කරගෙන යන්න.

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි බුදුසරණයි

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 ปีที่แล้ว +2

    Good .Thanks

  • @dinukadinuka2734
    @dinukadinuka2734 2 ปีที่แล้ว +1

    Tnx බන් වටින විඩියො එකක් 🙂💕

  • @sarathsanjeewa7714
    @sarathsanjeewa7714 ปีที่แล้ว +1

    Niyamaine athTama

  • @layanalkumarathunga-3666
    @layanalkumarathunga-3666 11 หลายเดือนก่อน +1

    පට්ටම වටිනව මල්ලි

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

  • @jayarathna2791
    @jayarathna2791 2 ปีที่แล้ว +1

    අැත්තම කිවිවෝත් මෙම වීඩියෙ එක වටිනවා නෙදන්න දෙ පැහැදිලි කලා ට ඔබට ඉෂ් තුතියි ..... තව තවත් මෙ වගේ නෙදන්න දෙ නැවත වී ඩියෙ එකතින් අපිව දැණුවත් කරන්න... ඔබට පිං බුදුසරණයි .......

  • @lassiterwilson8011
    @lassiterwilson8011 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා

  • @geethakalanka5386
    @geethakalanka5386 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින video එකක් tanks යාලූ.😍

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @shanfarez7943
    @shanfarez7943 2 ปีที่แล้ว +1

    Thank you so much very important information

  • @SajithaKumara-pz2ed
    @SajithaKumara-pz2ed ปีที่แล้ว +1

    Patta aiye me vidiyo eka godak vatinava me vage vidiyo thava genna🙂🙂🙂

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 3 ปีที่แล้ว +3

    Tks for educating !❤

  • @pathumrajinda6201
    @pathumrajinda6201 3 ปีที่แล้ว +1

    නියමයි.. ශෝර්ට් ඇන්ඩ් ස්වීට් 👍

  • @shadowbroker576
    @shadowbroker576 2 ปีที่แล้ว +1

    Thanku සර්

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 7 หลายเดือนก่อน +1

    Good good ❤

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Thanks 😄

  • @chanukah8250
    @chanukah8250 2 ปีที่แล้ว +1

    Top video eka

  • @mohammaadnifras1394
    @mohammaadnifras1394 3 ปีที่แล้ว +2

    Tanks you sowmach ❤❤❤🔌🔌

  • @pamodbharatha5147
    @pamodbharatha5147 2 ปีที่แล้ว +1

    Super video eka.nam

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 2 ปีที่แล้ว +1

    වටිනවා

  • @malindaprashad5578
    @malindaprashad5578 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @maheshgamage1584
    @maheshgamage1584 3 ปีที่แล้ว +1

    සුපිරි viedeo ekak

  • @amaraubayasiri4987
    @amaraubayasiri4987 2 ปีที่แล้ว +1

    Good video Lal

  • @pastorsteve4021
    @pastorsteve4021 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +1

    tnx,.................

  • @Happy3DModel-ln7tx
    @Happy3DModel-ln7tx 2 หลายเดือนก่อน +1

    Lithiyam batariyakata eeyam passanne kohomada.

  • @booboo385
    @booboo385 3 ปีที่แล้ว +2

    Video eka hodai.icgo eke oya kiya leda na.eka gaththanam hari

  • @__dila__41
    @__dila__41 3 ปีที่แล้ว +1

    Jaya wewa ayye good job Godak watinawa

  • @rishithanimsara7822
    @rishithanimsara7822 3 ปีที่แล้ว +1

    Supiri vedio ekak😍❤️

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    Super brother ❤❤❤🌟

  • @bandaraherath1987
    @bandaraherath1987 2 ปีที่แล้ว +1

    good video

  • @SimpleLife177
    @SimpleLife177 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින කරුණු කියවුනා ...බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට ...ඉක්මනටම 200k යන්න ලැබේවා ..🙏🙏🙏💝💝💝💝💝👍

  • @aruna4736
    @aruna4736 3 ปีที่แล้ว +2

    පාස්සන විදියත් වීඩියෝ එකක් ඕන👍

  • @pradeepchandana2590
    @pradeepchandana2590 3 ปีที่แล้ว +1

    මරැ

  • @thamojaabysekaraabeysekara
    @thamojaabysekaraabeysekara ปีที่แล้ว +1

    බවූත්‍ එකේ‍ thudta iyam kalla thibma current wdinwa ekt mkkd krnne

  • @probodaperera1774
    @probodaperera1774 3 ปีที่แล้ว +1

    Tank you bro

  • @WishmithaNirwan
    @WishmithaNirwan หลายเดือนก่อน +1

    බව්ත් එකෙන් පොඩි සද්දයක් එක්ක ගදක් එන එක සාමාන්‍යද.

  • @upulcolombage1520
    @upulcolombage1520 3 ปีที่แล้ว +1

    Thank you

  • @CB-mx3dj
    @CB-mx3dj 3 ปีที่แล้ว +12

    Resistor/ diode ගැන video එකක් ඔනෙ

  • @nalakahewage5236
    @nalakahewage5236 ปีที่แล้ว +1

    Apita 2 phase soldering iron ekak 3 phase karaganna puluvanda

  • @hithagiyathen
    @hithagiyathen 3 ปีที่แล้ว +1

    සර් ඔයා ස්ටෙප් අප් ට්‍රන්ස්ෆමර් ගැන දන්නවද. ඒ සම්බන්දව විඩියෝ එකක් දාන්න

  • @chamwelder527
    @chamwelder527 3 ปีที่แล้ว +5

    බොහොම වටිනවා bro

    • @ramzydaisy8822
      @ramzydaisy8822 2 ปีที่แล้ว +1

      Thank you Sir

    • @chamwelder527
      @chamwelder527 2 ปีที่แล้ว

      @@ramzydaisy8822 ජය වේවා සහෝ ✌️

  • @Repairing-y9y
    @Repairing-y9y 2 ปีที่แล้ว +1

    Passadi Current eka wadina ekata mkdda karnne..

  • @bullentertainment7996
    @bullentertainment7996 2 ปีที่แล้ว +1

    Godak watinawa

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 3 ปีที่แล้ว +1

    Niyamai bro

  • @walldecor9126
    @walldecor9126 2 ปีที่แล้ว +1

    Super

  • @isandajanath2972
    @isandajanath2972 3 ปีที่แล้ว +1

    Super ❤️

  • @ramzydaisy8822
    @ramzydaisy8822 2 ปีที่แล้ว +1

    Good

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 3 ปีที่แล้ว +1

    Bauth eken passankota danne nathi karunu dana gaththa me video eken. Good.

  • @sakufernando7447
    @sakufernando7447 2 ปีที่แล้ว +1

    Aiya circit ehema passanna ic anam manam passannw30 madida bn

  • @ultrakitpest7435
    @ultrakitpest7435 2 ปีที่แล้ว +2

    දැනට මාර්කට් එකේ තියෙන හොද soldering iron බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද

  • @gddevilgamer3920
    @gddevilgamer3920 2 ปีที่แล้ว +1

    mn dann deyak kiynnm iorn eken solder karala iwrainm iorn eka off karnn kslin solder tip ekata solder tikk thiynn.

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 2 ปีที่แล้ว +1

    Good job 👍
    Bluetooth car set ekkata mic ekak sambanda karann puluwanda? Caroke walata

  • @Sasita.555
    @Sasita.555 2 ปีที่แล้ว +2

    W 30 බවුත් කරන්න බැරිද

  • @mohammaadnifras1394
    @mohammaadnifras1394 3 ปีที่แล้ว +2

    Tanks

  • @mf.farrah220
    @mf.farrah220 ปีที่แล้ว +1

    Me New Subscriber

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 2 ปีที่แล้ว +2

    ඉතා අගය කරමි.

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියා

  • @nuwand5958
    @nuwand5958 2 ปีที่แล้ว +1

    Sivlin fen moter winding ekak karandako brodher

  • @prabashaquachanal7242
    @prabashaquachanal7242 3 ปีที่แล้ว +1

    Aiya ara rs300 thiyena eka hodada

  • @Genizen-x
    @Genizen-x 2 ปีที่แล้ว +1

    Bouth eka kochchara vela current eke rath venna thiyanna onada passanna

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      ඊයම් ගාවලා බලන්න

  • @sakufernando7447
    @sakufernando7447 2 ปีที่แล้ว +1

    Aiya w40 bouth eka passanna ganna kambiye nama mokak kiyalada ganna oni siz pls and kiyada ekak

  • @methmal9117
    @methmal9117 2 ปีที่แล้ว +1

    බවුත් එකේ වෝට් 100නම් වෝට් 40ට හදාගන්න පුලුවන්න්ද

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว +1

    Mage bouth eke tip eka gawa tiyena ඇන දෙක ගැලවෙන්නෑ ඒ ඇයි please help

  • @mallikadissanayake9463
    @mallikadissanayake9463 3 ปีที่แล้ว +2

    Magee bauth eka mama karant ekata dammata passee ekee allana kotasa allaagena paassanakota ethanin yanthamin mata viduli Sara vadinawa. oyata puluwan nam bauth eka aye hadaganna video ekak dannakoo

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Sereppu dekak daaganna..
      Bouth repair karana video ekak aran ennam

  • @wij3072
    @wij3072 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක හොඳයි කරුණු ටිකක් හොඳයි කොහෙද එක විතරක් ගන්නකොට 150ක් වගේ වෙනවා නං කොටුවෙ කඩේක තියෙනවා බවුත් එකම රුපියල් සීයයි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      100 thiyena ewa wadak na

  • @RandimaMaleesha
    @RandimaMaleesha 3 ปีที่แล้ว +1

    අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒල්ලෙන සිවිලිමේ වෝල් ඈන්ගල් එක ලෙවල් කරන එක ගැන පොඩ්ඩක් ආයෙ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නකෝ .ප්ලීස්

  • @mf.farrah220
    @mf.farrah220 ปีที่แล้ว +1

    Ayye Mage Bouth Eke Eeyam Kambi Melt Venne Nehe

  • @warunakumara7671
    @warunakumara7671 3 ปีที่แล้ว +1

    teach us how to solder smd , how to re solder smd in pcbs thank u for the video , teach us how to solder qfn chip , ... etc

  • @Darshanapradeep516
    @Darshanapradeep516 2 ปีที่แล้ว +1

    30w බවුත් එකෙන් ඉයම් පැස්සෙනවද

  • @themalthuranga891
    @themalthuranga891 2 ปีที่แล้ว +1

    මේ සියළුම උපකරණ උපාංග අඩු මිලට පහසුවෙන් ගන්න පුළුවන් ස්ථාන ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි..

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Electric badu kadawalin ganna puluwan

    • @ramzydaisy8822
      @ramzydaisy8822 2 ปีที่แล้ว

      හොඳමයි

  • @prabashaquachanal7242
    @prabashaquachanal7242 3 ปีที่แล้ว +1

    40w hodada

  • @Happy3DModel-ln7tx
    @Happy3DModel-ln7tx 2 หลายเดือนก่อน +1

    Madha borde ekak pirisidu karanna hoda cemicel monawada

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Contact cleaner

  • @electronicgallerya
    @electronicgallerya 3 ปีที่แล้ว +1

    Attatama vatinawa

  • @Ukdndsl
    @Ukdndsl 5 หลายเดือนก่อน +1

    Ayye mge bauth eke carrant wadinawane

  • @chanukah8250
    @chanukah8250 2 ปีที่แล้ว +1

    Ela

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 2 ปีที่แล้ว +1

    බවුත් එකේ වොට් ගාණ (ලේබල් එක නැති) හොයාගන්න පුළුවන්ද?

  • @nihaldh
    @nihaldh 3 ปีที่แล้ว +1

    Wadagath deyak kiya dunnata godak sthuthie?

  • @Roshantaranga-ic2fo
    @Roshantaranga-ic2fo ปีที่แล้ว +1

    LID බල්ප් පැස්සීමට ගන්න ර්යමි වර්ගය කියන්නකො සමහර එවා ගැලවෙනවනේ උදවු කරන්නකො පිචිචුන බල්බ පාස්ස ගන්න ඔිනි

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 2 ปีที่แล้ว +2

    Very Good video. Already subscribed! If better or popular brands are there, please put them below. Thank you!

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 3 ปีที่แล้ว +1

    Hoda bauth waraga monawada

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว +1

    carnte eka vadnina ekta විසඳුමක් ndda

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Coil eka boddy ekata sambanda wela athi.galawala balanna

    • @dilankadilshan4677
      @dilankadilshan4677 2 ปีที่แล้ว

      @@sleasywork ok thqq 🙏🙏

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +1

    බෞත් එකේ තුට වැලි කොලෙක් ඇතිලුවාම ප්‍රශ්නයක් වෙයිද ටිකක් උල් කර ගන්න ඕන

  • @kavishkakulathunga4
    @kavishkakulathunga4 7 หลายเดือนก่อน +1

    මම බවුත් එකෙන් පෑස්සුවට ඊයම් අල්ලන්නෙ නෑ නේ ic , එහෙම පෑස්සුවට අල්ලන්නෙ නෑ ඇයි ඒ

  • @dumidunimsara5535
    @dumidunimsara5535 2 ปีที่แล้ว +1

    Mage තියෙන්නේ 60w thanx

  • @thanujadammika8401
    @thanujadammika8401 3 หลายเดือนก่อน +1

    කුපිරි

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +1

    බවුත් එකේ තුඩ ⁣හෙල වෙනවා එ හැටිද

  • @manjulajagath8047
    @manjulajagath8047 3 ปีที่แล้ว +19

    වැඩෙ හොදයි වැල්වටාරම් නෑ අපේ කාලයත් ඉතුරුයි ...

  • @sarathbandara2013
    @sarathbandara2013 ปีที่แล้ว +1

    👍