සැමියාටත් බිරිඳගෙන් නඩත්තු ඉල්ලන්න පුලුවන් | නඩත්තු නීතිය |Maintenance Law

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2022
  • නඩත්තු පණත යටතේ අධිකරණයක් මාර්ගයෙන් නඩත්තු ඉල්ලා සිටිය හැක්කේ කාටද? කුමන අවස්ථාවලදීද යන්න මෙහිදී සකච්ඡා කෙරේ.
    Law Point with Thilini Perera
    Camera and Equipment sponsored by CameraLk
    All rights reserved
    Facebook - thilineepere...

ความคิดเห็น • 40

  • @maddukasun-5635
    @maddukasun-5635 ปีที่แล้ว +1

    ඹබ තුමිය ඉතාමත් පැහැදිලි ව කරුනු කාරනා සමිබන්ධව පැහදිලි කිරිම කරනවා බෙහෙවින්ම ස්තතියි⁣ ඔබ තුමියට

  • @user-dx6sq3ij3q
    @user-dx6sq3ij3q 4 หลายเดือนก่อน +2

    ඉතාමත් පැහැදිලියි, ⁣thank you

  • @dulanashen2161
    @dulanashen2161 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක සෑහෙන්න වටිනවා. බොහොම පින් ඔබ තුමියට. තව තව දැනුම ගොඩාක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා❤

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth ปีที่แล้ว +1

    Thilini, u are doing a great part because ur are using your knowledge for betterment. Thanks for all

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE ปีที่แล้ว +1

    Best of luck akki..never give up ❤

  • @merilperera9615
    @merilperera9615 ปีที่แล้ว +1

    it's very important in our day to day life.. actually I knew many things from your video presentation.
    thanks lot .

  • @mangala.madushankanuwan.ku1436
    @mangala.madushankanuwan.ku1436 ปีที่แล้ว

    ❤️🙋‍♂️🌝👍thanks you for.information

  • @ckumari9050
    @ckumari9050 ปีที่แล้ว +1

    Mis dikkasada naduwa dalanam vides gatha wenna puluwanda

  • @saliyachathura165
    @saliyachathura165 ปีที่แล้ว

    thanks....

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 ปีที่แล้ว

    Great nanga❤

  • @Weerapperuma1987
    @Weerapperuma1987 ปีที่แล้ว +2

    Madam I watch your vedio and grab knowledge I m llb student at ousl .thank you for empowering society.

  • @pushpakumara5052
    @pushpakumara5052 ปีที่แล้ว +1

    Bohoma stuti oba tumiyatha

  • @vithanapiyadasa1811
    @vithanapiyadasa1811 ปีที่แล้ว

    Good

  • @thehellboylucifer919
    @thehellboylucifer919 ปีที่แล้ว +1

    💙💙

  • @jayarathnak8420
    @jayarathnak8420 ปีที่แล้ว

    මහත්මියනි. මගේ මල්ලී මිට වසර කිහිපයකට පෙර විවාහ වෙලා පුතෙක් ඉන්නවා. ඒදරැවා මුලින්ම පාසලට ඇතුළත් කර දවස් දෙකකට පස්සේ ඵයාගේ නෝනා ඵයාලව දාල වෙන කෙනෙක් ලගට ගියා. දරැවා ශිෂ්‍යත්ව විභාගයට කලින් ඒ ගෑනි ඇවිත් දරැවා අරන් ගිහින් දරැවට නඩත්තු ඉල්ලා නඩුවක් දමා දැන් නඩත්තු ගෙවනවා. පසුව මල්ලී විසින් දික්කසාදය සදහා නඩු වක් දැම්මා. පලමු නඩු වාරෙ අවසන්. ඔබතුමිය ගේ වීඩියෝ වක් නැරඹුවාම දැනගත්ත ඵයා වයස හංගලා අවුරුදු 16 මාස 10 විවාහ වෙලා තියෙන්නේ මල්ලී ඵක්ක කියලා. දැන් අපිට තවත් ශූනය විවාහ නඩුවක් දාන්න ඕනද. නැතිනම් දික්කසාද නඩුවටම මෙය ඵකතු කල යුතු ද .දරැවාට දිගටම නඩත්තු ගෙවිය යුතු ද. පහදා දෙන්න. තෙරුවන් සරණයි

  • @simshanshan1990
    @simshanshan1990 ปีที่แล้ว

    Medam adikaranayakin thinduwak dunnata passe aka kochchara kal walanguda

  • @hettiarachchi123-cc1nn
    @hettiarachchi123-cc1nn ปีที่แล้ว +1

    දෙමාපියන්ගේ නම් වෙනස් කිරීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද? ( උප්පැන්න සහතිකයේ දෙමාපියන්ගේ නම් ඇතුලත් කිරීමේදී දෝෂයක් ඇති වි ඇති නම් හා දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්

  • @user-nt7xy8fb4i
    @user-nt7xy8fb4i ปีที่แล้ว +1

    මිස් මගේ කසාද ජිවිතට බිරිදගේ දෙමාපියන් අනවශ්ශ විදියට බලපෑම් කරනවා ..ඒකට මොකද කරන්නෙ

  • @kevinfernando8116
    @kevinfernando8116 10 หลายเดือนก่อน

    Miss mage wife magen divos wanne නැතිව wana kanakwa horan marry karalla...hama karanna පුළුවන් da

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว

    kochchara kiwwath akka riply karannema nh tarahai

  • @jayanvithanage9248
    @jayanvithanage9248 ปีที่แล้ว

    Ikamanata crime story ekak dannako😊

  • @chirathuumasara8149
    @chirathuumasara8149 ปีที่แล้ว

    Need a crime story ✌️

  • @tharidubandara8165
    @tharidubandara8165 ปีที่แล้ว

    මිස් මට නඩත්තු ගෙවන්න පඩිය 12000 පමණ ඉතිරි වෙනේ ඒත් 20000 ගෙවන්න කියනවා විසදුමක් නැද්ද

  • @hemasirifernando7236
    @hemasirifernando7236 ปีที่แล้ว

    Mata husbandgen divorce wennawath nadaththuwawath oni ne. Babawa aurudu keeyak nosalaka hariyothda babage thani aithiya mata denne

    • @wasanthadissanayake9433
      @wasanthadissanayake9433 ปีที่แล้ว +1

      Ai eya weradi karana kenek da ..ai dala yanne randu wewi hari ekata hitapallla ..

  • @wishwapropro507
    @wishwapropro507 ปีที่แล้ว +1

    Superb but missed the Muslim law

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว

    මිස් මගෙදුව අනියම්‍ සම්‍බන්දකම්‍ පවකතිතන් විවාහපුතා ප්‍රතිසෙපකරනවාඑයට කුමක්කරන්නද

  • @moonstars5081
    @moonstars5081 ปีที่แล้ว +3

    මැඩම්..
    ඔබ මේ ඉදිරිපත්කරන විලාසයට කැමරාව දෙපැත්තට අරන් යන එක මැච් වෙන් නැහැ.
    Cross , wide එකනම් හොඳයි...
    Sound qulity එග ගැනත් බලන්න..

  • @user-cd5yl4mu4w
    @user-cd5yl4mu4w ปีที่แล้ว +1

    Misga nambar eka denna puluwanda

  • @BanduBandula-gv5dk
    @BanduBandula-gv5dk 6 หลายเดือนก่อน

    🤷🐯👈

  • @deheminanayakkara9325
    @deheminanayakkara9325 ปีที่แล้ว

    Me misge nmbr eka nedd.. පෞද්ගලිකව katha karnn

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว

    ane riply karannako dilini akke ane

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      පොඩ්ඩක් ඉවසල ඉන්න.

    • @eglpiyasiri7232
      @eglpiyasiri7232 8 หลายเดือนก่อน

      Nama dilini newei thilini 😂😂😂