Law point with Thilini Perera | දරුකමට හදා ගැනීමේ නීතිය | Adoption

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2022
  • Law point with Thilini Perera | Law of Adoption -Episode 01
    දරුකමට හදා ගැනීමේ නීතිය - 1 කොටස
    එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන නීති තත්වයන් පිළිබඳ නීතිය ගැන නොදන්නා අයගේ දැනගැනීම උදෙසා පළ කරන වැඩසටහනකි.
    All rights reserved
    Camera and equipment sponsored by CameraLK
    #neethiya #child #adoption #නීතිය #දරුකමටහදාගැනීම #නීතිඥ #attorneyatlaw #srilanka

ความคิดเห็น • 235

  • @thiliniperera
    @thiliniperera  2 ปีที่แล้ว +10

    Thilni Perera youtube නාලිකාව නරඹූ හා සුබ පැතුම් එක්කල සැමට තුති.

    • @ratatv2921
      @ratatv2921 2 ปีที่แล้ว +2

      ඔයාගෙ comment එක pin කරන්න එතකොට මුලින්ම පේනව හැමෝටම ..👍👍👍🙏🙏

    • @DS-xl3lx
      @DS-xl3lx 2 ปีที่แล้ว +2

      Mge asam prester thilini perera❤

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +23

    හරේන්ද්‍ර ජයලාල් චැනල් එකෙන් බලලා කෙලින්ම ආව තිලිනි පෙරේරා බලන්න. ආසම කරපු චරිතයක්. Congratulations

  • @MyLifeChathu
    @MyLifeChathu 2 ปีที่แล้ว +6

    හරේන්ද්‍ර අයියාගේ interview එක බලල subscribe කරපු අය Like කරන්න

  • @lalithrohana6442
    @lalithrohana6442 2 ปีที่แล้ว +30

    හරේන්ද්‍ර අයියගේ වැඩසටහන් බලල ඔබගේ වැඩසටහන්වලටත් ආසා හිතුනා ඔයා වගේම ගති පැවතුම් ඇති හිතවත් බෑන්කින් සහෝදරියක් මටත් හමුවූ නිසා.. ඔබ‍ට ඉදිරියට යාමට තවත් පන්නරය ලැබේවා 🌹

  • @SIKELENAX
    @SIKELENAX 2 ปีที่แล้ว +18

    සර්නවාහිනියෙ නිව්ස් ඇහෙනව වගේ දැනුනෙ.හැබැයි ඒකෙන් අයින් වෙලා මේ යනගමන ගොඩක් වැදගත් කියල හිතෙනව.ලෝය කෙනෙක් විදියට මෙහෙම තවත් අයට දැනුම ලබා දීම ගොඩක් වටිනව

  • @kasunmadhumal2142
    @kasunmadhumal2142 2 ปีที่แล้ว +31

    කාලෝචිත..කවුරුත් නොකරපු කවුරුත් හොයපු දෙයක්..❤️
    ඒ වොයිස් එක ඇහෙද්දි live @ 8 music එක ඔලුවට ආවේ

  • @randikasameera5275
    @randikasameera5275 2 ปีที่แล้ว +12

    ඒ කටහඩ . 👍👍 හරේන්ද්‍ර ජයලල් අයියාගේ චැනල් එකේ වැඩසටහන බලලා මෙි පැත්තට අවෙි . ජයවෙිවා 💕💕

  • @JanithWickramage
    @JanithWickramage 2 ปีที่แล้ว +38

    ජය වේවා තිලිණි, හදවතින්ම සුබ පැතුම් 🤩

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    තමන්ගෙ දැනුම දක්ශකම බෙදාහරින්න සීමාමායිම් වලට කොටුවූ මාද්‍යක වැඩකරනවට වඩා තමන්ගේම චැනල් එකකින් මේවගේ නිදහසේ බෙදාහරින්න තමාගෙම මාද්‍යයක් හදාගත්ත එක වටිනව තිළිණි...good luck

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +8

    සීමාමායිම් වලට කොටු නොවූ..නිදහස් මාද්‍යයකින් දකින්න ලැබීම සතුටක්

  • @AmbivertFellow
    @AmbivertFellow 2 ปีที่แล้ว +4

    කන්ටෙන්ට් එක මරු, නොයිස් කැන්සලේෂන් එක ගැන තව ටිකක් බලන්නකො, සමහර ෂොට්ස් පොඩ්ඩක් බ්ලර්, කැමරා මෝෂන් එකත් පොඩ්ඩක් බලන්න. වැඩේ නියමයි අක්කේ ජය වේවා! උඩුගං බලා පිහිනන්නට ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනික් කාරණාව ශබ්ද දූෂණය (අසල්වැසියන්ගේ මහා ශබ්දයෙන් ගීත වාදනය සහ ආගමික ශබ්ද දූෂණය ගැන) නීතිමය තත්ත්වය සහ ගත යුතු පියවර ගැන වීඩියෝ එකක් ඕනෑ. පිටරටවල නොයිස් කම්ප්ලේන්ට් කියලා තියෙන්නේ අන්න ඒ වගේ...

  • @nalakapradeep4594
    @nalakapradeep4594 24 วันที่ผ่านมา +3

    මටත් දරුවන් නෑ මං කැමතියි දරුවෙක් අරං හදා ගන්න.මටත් උදවු කරන්න.....

  • @Buddikanirosh
    @Buddikanirosh 2 ปีที่แล้ว +8

    කොන්ද පන තියෙන සුපිරි කෙල්ලෙක් 👌
    ජය වේවා නඟා 💖

  • @RavinduBandaranayake
    @RavinduBandaranayake 2 ปีที่แล้ว +9

    hats off ❤️

  • @slnewshuntertruthfirst
    @slnewshuntertruthfirst 2 ปีที่แล้ว +14

    වරදින්නේ නෑ.ලොකු ගමනක් තියෙයි තිලිණි.ඉස්සරහා ගමනට හදවතින්ම සුබ පතනවා.

  • @warunaruwan8280
    @warunaruwan8280 2 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර අය්යාගේ වීඩියෝ එක බලලා අවේ. සුබ පැතුම්

  • @dwidelk
    @dwidelk 2 ปีที่แล้ว +11

    දිරිය දියණියක්❤️ජයම වේවා

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 2 ปีที่แล้ว +15

    තිළිණි අක්කේ නියමයි...
    Live at 8 බැළුවා වගේ ෆීල් එකක් අවා...
    ඉතාමත් ඉක්මනින් ඔයා වටේට මිනිස්සු එකතුවෙයි කියලා ශුවර් ඒ ඔයාගේ වාග්විලාසය මිනිස්සුන්ට ළඟ නිසා...තව තවත් වෙනස් වැඩ මේ අවකාශයේ කරමු...❤

  • @gossipwathagotha1985
    @gossipwathagotha1985 2 ปีที่แล้ว +9

    කරුණු විස්තර කිරීම ඉතාමත් සරලයි පැහැදිලියි. ජයවේවා..

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว +6

    ජය වේවා තෙරුවන් සරණයි
    ඔබගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන යෑමට ඔබට දිරිය ශක්තිය ලැබේවා 💖

  • @sithuminiilangasinghe7109
    @sithuminiilangasinghe7109 2 ปีที่แล้ว +2

    අහගෙන ඉන්න ආස විදියට කතා කරනවා පොඩ්ඩක් වත් කම්මැලි හිතෙන්නෑ Good Luck👌🤝

  • @madumadu1850
    @madumadu1850 2 ปีที่แล้ว +7

    ජය වේවා තිලිනි ඔයාට සුබ අනාගතයක් අපි ඔයා එක්ක ඉන්නවා .. ඔයාගේ හැකියාව නැති කරන්න කාටවත් බෑ .දක්ශ නිවේදිකාවක් යූටියුබ් හරහා ඔයාගේ ගමන ලස්සනට යන්න නිදහසේ යන්න ශක්තිය ලැබේවා ඔබට ජය

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 2 ปีที่แล้ว +8

    ගොඩක් සන්තෝසයි ඔබතුමිය ගැන හදවතින්ම සුබ පතනවා., අවශ්‍ය කෙනෙකුට සම්බන්ධ කරගැනීමට දුරකථන අංකය කුත් තිබ්බ නම් හොඳයි කියලා හිතෙනවා...💚🙏

  • @kamaljayasinghe6418
    @kamaljayasinghe6418 2 ปีที่แล้ว +4

    මිස් හොද ගමනක් තියෙනවා. නිහතමානි කම හැමදාම තියා ගන්න. ජයවේ‍වා!

  • @surnjishalik3871
    @surnjishalik3871 2 ปีที่แล้ว +3

    ජය වේවා තිලිණි අක්කේ.හරෙන්ද්‍ර අයියගේ වැඩසටහනින් දැනගත්තේ.ඔයාගේ youtube චැනල් එක ගැන.❤️❤️❤️

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +3

    සාදාරනය වෙනුවෙන් වැඩකටයුතු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා....

  • @hodasellama8095
    @hodasellama8095 2 ปีที่แล้ว +3

    නදික අයියා post eken awe.. godak adare karanna charitha හරේන්ද්‍ර මහතා / nadeeka ayyaa / තිළිණි akka oyala...❤❤

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 2 ปีที่แล้ว +2

    ජය වේවා තිලිණි හදවතින්ම සුබ පතනවා ඔයාට

  • @user-qk8tr1ps6o
    @user-qk8tr1ps6o 2 ปีที่แล้ว +5

    ඔබේ හැකියාව අපට හරි අඩම්බරයයි

  • @mcmediatormediator5074
    @mcmediatormediator5074 7 หลายเดือนก่อน +2

    මම නිත්‍යානුකූලව දරුවෙකු දරුකමට හදාගන්න හොයනවා..මාස 6ට අඩු පිරිමි දරුවෙකු වූ හෝ ඉදිරි මාසය ඇතුළත ඉපදීමට අපේක්ෂිත දරුවෙකුගේ මවක් නම් කරුණාකර මාව සම්බන්ධ කරගන්න

    • @thilinifdo5727
      @thilinifdo5727 2 หลายเดือนก่อน +1

      Number eka awanneko

  • @asunthasenavirathne1593
    @asunthasenavirathne1593 2 ปีที่แล้ว +5

    තිළිණි ඔයාව හෙව්වා හැමතැනම.... සුභ පැතුම් මේ යන ගමනට...❤😍

  • @r.s.wijesinghe3648
    @r.s.wijesinghe3648 2 ปีที่แล้ว +2

    තාත්තා කෙනෙක් දරැවා පොඩි කාලේ දරු වයි බිරිදය් දාලා ගිහින් වෙන කසාදයක් කරගෙන පවුල් කන ඵක හොදද? පුලුවන්නම් ඵ් අසරන දරු වට නීතියෙන් පිහිටක් වන්න. මේ පුශ්නෙට ඔයාගේ තාත්තාගෙනුත් අහලා උත්තරයක් දෙන්න.

  • @muhammadhayman8001
    @muhammadhayman8001 2 ปีที่แล้ว +2

    Akke eththatama oya heroin kenek wage lassanai man punchi kaale hindan oyaage news balanna kemathi oya kathaa vilaashaya eththatama frist class

  • @dilipkumaragunarathna1665
    @dilipkumaragunarathna1665 2 ปีที่แล้ว +2

    ජය වේවා......
    නීති පොත්වල නමත් කියනවා නම් හොදයි නොනා

  • @nalakajayarathna9527
    @nalakajayarathna9527 2 ปีที่แล้ว +6

    ජය වේවා ඔබට ඉදිරි ගමනට සුබ පැතුම්.
    තෙරුවන් සරණයි

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 ปีที่แล้ว +2

    ඔය වැඩටික කරගෙන යනගමන් ආයෙම නිවේදන කටයුතු කරනවනම් කැමති.මං ආසම නිවේදිකාව.කාලකන්නි සුදේවයි රංගනයි කෑව

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +2

    කවුරුත් නොකරපු දෙයක් අපේ ලගට තිලිණ කලා තිලිණි.

  • @sasikalachathurangani1416
    @sasikalachathurangani1416 หลายเดือนก่อน

    මම ගුරුවරියක් මට දරුවෙක් හදන්න බැ කියලා doctors කියලා තියෙනවා .වයස 34යි.මම මාස 5 ට අඩු පිරිමි දරුවෙක් හදාගන්න හොයනවා.

  • @thilakalanka8464
    @thilakalanka8464 2 ปีที่แล้ว +1

    harendra අයියගේ program එක බැලුව නිසා ඔයාගේ youtube චනල් එක subscribe කරා තිළිණි good luck❤️

  • @adomeh-7571
    @adomeh-7571 2 ปีที่แล้ว +1

    ආදරේ හිතුනා හරේන්ද්‍රගෙ වීඩියෝ එක බලලා 🥰

  • @wricarathnayaka1513
    @wricarathnayaka1513 2 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර අයියගේ program එකෙන් පස්සේ subscribe කලේ. හදවතින්ම සුභ පතනවා අක්කේ

  • @gihendrabandara8311
    @gihendrabandara8311 2 ปีที่แล้ว +2

    නියමයි..ජයවේවා 🤘🎉️🎊️

  • @ajantharanasinghe376
    @ajantharanasinghe376 2 ปีที่แล้ว +2

    Greate job

  • @janakabalalla
    @janakabalalla 2 ปีที่แล้ว +3

    ජය!!!

  • @rohitharanepura3054
    @rohitharanepura3054 2 ปีที่แล้ว +4

    නියමයි..දිගටම කරන්න ❣️🙏

  • @nipuntharusha1736
    @nipuntharusha1736 2 ปีที่แล้ว +4

    Good luck akkaa.. Keep it up ❤️❤️❤️❤️

  • @piyumibhagyaliyanage5688
    @piyumibhagyaliyanage5688 2 ปีที่แล้ว +6

    ඉදිරි ගමනට ජය❤️❤️❤️

  • @uniquewaves228
    @uniquewaves228 2 ปีที่แล้ว +3

    ජය වේවා ❤️❤️❤️

  • @dasunperera8669
    @dasunperera8669 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා

  • @tharindunadeeshan8384
    @tharindunadeeshan8384 2 ปีที่แล้ว +2

    Best of luck ❤️

  • @chandimalsuraweeraarachchi3146
    @chandimalsuraweeraarachchi3146 2 ปีที่แล้ว +2

    නියමයි.. කාලීනයි👍

  • @gayeshaabegunawardhana5027
    @gayeshaabegunawardhana5027 2 ปีที่แล้ว +4

    ජය වේවා!!!

  • @charnipriyangikagunawardan1611
    @charnipriyangikagunawardan1611 2 ปีที่แล้ว +2

    ජයවේවා සහෝදරී

  • @thusharaherath2988
    @thusharaherath2988 2 ปีที่แล้ว +3

    මගේ ආසම නිවේදිකාව ❤️

  • @asankawilwaraarachchi6314
    @asankawilwaraarachchi6314 2 ปีที่แล้ว +5

    නියමයි අක්කේ. ❤

  • @arosh.akalanka
    @arosh.akalanka 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා ❤

  • @dilanitdida8425
    @dilanitdida8425 2 ปีที่แล้ว +1

    Harima sathutui suba pathum theruwan saranai

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 ปีที่แล้ว +1

    හරින්ද්‍ර එක්කෙ program එක බලල ආවෙ

  • @chamindadissanayake6569
    @chamindadissanayake6569 2 ปีที่แล้ว +2

    Well done

  • @ude3333
    @ude3333 2 ปีที่แล้ว +3

    වටින වැඩක් නංගී 👍

  • @ruwandesilva7309
    @ruwandesilva7309 2 ปีที่แล้ว +4

    You are such a great and amazing one, .... congratulations.

  • @farcrycod
    @farcrycod 2 ปีที่แล้ว +1

    Aluth wadak godak ayta preyojanawath deyk.good luck

  • @nimsararathnayake6075
    @nimsararathnayake6075 2 ปีที่แล้ว +2

    Good luck nangi 👍❤

  • @prabuddhasrimal6954
    @prabuddhasrimal6954 2 ปีที่แล้ว +3

    Good Luck Thilini..!

  • @pradeepshantha7593
    @pradeepshantha7593 2 ปีที่แล้ว +4

    Congratulations thilini good luck ..👍👍

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +6

    Another beginning of a long journey!
    Congratulations 🎊

  • @upaligoonetilleke3863
    @upaligoonetilleke3863 2 ปีที่แล้ว +5

    Congratulations ! Wish you success in your new venture . This channel is certainly going to be a great success .

  • @samithasudarshana5649
    @samithasudarshana5649 2 ปีที่แล้ว +1

    Good luck akke

  • @samadhidissanayake5556
    @samadhidissanayake5556 2 ปีที่แล้ว +8

    ජයවේවා තිළිණි අක්කා. Warm greetings for the new journey 🌾💚

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 ปีที่แล้ว +2

    හරිම ෂෝක්...
    හරිම අවංකයි...
    💝💖

  • @sulakshanahemachandra3566
    @sulakshanahemachandra3566 2 ปีที่แล้ว +3

    හැමදාම ආදරෙයි

  • @user-xx2kg5ck3e
    @user-xx2kg5ck3e 2 ปีที่แล้ว +2

    හදවතින්ම සුබ පතනවා

  • @ajithlekamge2127
    @ajithlekamge2127 2 ปีที่แล้ว

    Thank you youtube channel ekak open karata mis 🤝😍

  • @ramalbeenu
    @ramalbeenu 2 ปีที่แล้ว +1

    Mama da manda palaweni subscriber... 😊😊😊...
    Superb.... Digatama innawa... Apita watinama watina deyak me chanel eka nan...
    Liked 👍 subscribed 🔔

  • @upulshantha7287
    @upulshantha7287 2 ปีที่แล้ว +3

    තිළිණි අක්කා... 😊
    ජයව්වෙවා ..❤️❤️

  • @danushkapathirana1538
    @danushkapathirana1538 2 ปีที่แล้ว +2

    All the best sis 👏👏👏

  • @isharasampath780
    @isharasampath780 2 ปีที่แล้ว +6

    ඉදිරියටම කරගෙන යන්න අක්කා. සුබ පැතුම්.❤

  • @nilanthawijenayakagamage5975
    @nilanthawijenayakagamage5975 2 ปีที่แล้ว +3

    Congratulations 👏👏👏👏👏

  • @user-id9ur5il8l
    @user-id9ur5il8l 2 ปีที่แล้ว +3

    ජයවේවා🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @wathsalalokugama2265
    @wathsalalokugama2265 2 ปีที่แล้ว +7

    නියමයි අක්කෙ ! ඔයාගෙ අළුත් ගමනට හදවතින් සුභ පතනවා ! ♥️♥️♥️

  • @nalakank
    @nalakank 2 ปีที่แล้ว +3

    Congradulations !

  • @MrMrsSandagiri
    @MrMrsSandagiri 2 ปีที่แล้ว +2

    ඔබට සුභ පැතුම් තිළිණි.

  • @dakumdulara
    @dakumdulara 2 ปีที่แล้ว +5

    හොඳ වැඩක්, සුභපැතුම්,

  • @eugenenalin7083
    @eugenenalin7083 2 ปีที่แล้ว +2

    Well done Thilini

  • @sayurisansala1118
    @sayurisansala1118 2 ปีที่แล้ว +1

    හරේන්ද්‍ර aiyage video eka blala awe hoyagena chanal eka

  • @amilaudayanga1701
    @amilaudayanga1701 2 ปีที่แล้ว +2

    Wish you all the best 😍💪

  • @Flyinggirl893
    @Flyinggirl893 2 ปีที่แล้ว

    such a wonderful topic thanks darling 🌸🥰

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 หลายเดือนก่อน

    An important issue, well explained.

  • @priyanthakskumara1836
    @priyanthakskumara1836 2 ปีที่แล้ว +1

    Uba aththatama harima priyamanapai adarshamath nangiye budusaranai

  • @buddhimasahabandu2252
    @buddhimasahabandu2252 2 ปีที่แล้ว +3

    දිගු ඍජු ගමනකට ඔබට ජය... 💪💪💪

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 2 ปีที่แล้ว +2

    Great nangaa❤❤ i was waiting to see through u tube❤❤👍👍

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @amithdilshan1086
    @amithdilshan1086 2 ปีที่แล้ว +1

    Niwedikawak atharin asama karana charithayak...Akke❤️❤️❤️❤️❤️

  • @chalakachamu2073
    @chalakachamu2073 2 ปีที่แล้ว +1

    Adambarai oya gana budu saraning. Karana wada sarthaka wawa !!!🙏😍💪🏾👍

  • @DushaniNanayakkara
    @DushaniNanayakkara 2 ปีที่แล้ว +5

    All the very best for your new approach Thilini. Watched and it was really interesting. Cheers!!

  • @sadewsrajapaksha2352
    @sadewsrajapaksha2352 2 ปีที่แล้ว +1

    All the best

  • @suranjawijekoon
    @suranjawijekoon 2 ปีที่แล้ว

    සාරථකත්වයෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 🤝

  • @quicktvlk
    @quicktvlk 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වැදගත් වැඩසටහනක් congratulations

  • @chadthanthirige
    @chadthanthirige 2 ปีที่แล้ว +3

    Great information

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +1

    Wow.. Great 👍🏼