ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දික්කසාද නීතිය අලුත් කරලා වැඩක් නෑ.විවාහක යුවල සහ දෙදෙනාගේ ම දෙමාපියන් එකට තියලා අදාල නිලධාරීන් ලවා අනිවාර්යයෙන්ම උපදේශන සේවය ලබා ගන්න නීතියක් හදන්න .ගොඩාක් පවුල් සතුටින් ඉදීවි
Oba hari esema wewa
ඒක හරි
දෙන්නම කැමති නම් වෙන් වෙන්න එකිනෙකාට මඩ ගහ ගැනීමට වඩා කැමැත්තෙන් වෙන් වෙන පරිදි නීතිය දියුණු වෙනව නම් වැඩිය හොදයි..මේ රටේ තියෙන්නෙ ආදි කාලේ යල් පැන ගිය නීති
මං දැනට අවුරුදු 15 වෙන්වෙලා ඉන්නෙ මගෙ මහත්තයා දැන් එන්නෙ නැහැ එකනිස මට දික්කසාද ගන්න පුළුවන් ද
Ow ganna puluwan dedenek wiwahawi aurudu 7 denna depathata wela inawanam divorce ganna puluwan.
එක් පාර්ශවයක් අකමැති උනොත් ,අවුරුදු 7 ක් වෙන් වෙලා හිටියත් දික්කසාද වෙන්ට පුළුවන් ද ..
ඔව්. නඩුවක් දාල ගන්න පුලුවන්. ප්‍රදාන පදනම් නැතුව ලඝු කාර්‍ය පටිපාටිය අනුව දික්කසාදය ගන්න පුලුවන්.
අවුරුදු 11ක් වෙන්වෙලා ජිවත් වෙනවනම් කසාදය අවලංගු දපිලිතුරක් ලබා දෙන්න
Kochara Kal wen wela hitiyath ibema vivahaya awalangu wene na.
අවලංගු නෑ. අවලංගු කලහැකි විවාහයක්. ප්‍රධාන පදනම් 3 නට යන්න ඕන නෑ.කෙටියෙන් අවසන් කරගන්න පුලුවන්.
ලොකු ගැටලුවක් තිබේ මට දුඅරකතන අංකයක් අව්ශ්‍යයි😢
DNA පරීක්ෂණයක් මගින් ඔප්පු කර ගැනීමට බැරිද.අනාචාරයේ හැසිරුනා කියලා
මම දරුවෙක් හොයනවා නිත්‍යානුකූලව දරුකමට හදාගන්න..දරුවන් පෝෂණය කර නඩත්තු කිරීමේ හැකියාවක් නැති පවුලක මවක් නම් පියෙක් නම් කරුණාකර මාව සම්බන්ධ කරගන්න
Hi
Nm plz
Pone no denna
විවාහ උන දිනයෙක් විතරක් විවාහ සහතිකයය ගන්න ඉක්මන් විදිහක් දන්නවනම් කියන්න පුළුවන් ද please
මම මගෙ සුවමි පුරුෂයා මම අත හැරියා ඔහු මම හොයන මම හමිබ කරන සියලු දෙ කකා බිබි නිවසට වෙලා කිසිම වැඩක් නොකර ගෙට වෙලා නිදියනවා උදෙ ඉදන් රැ වෙන කමිම ඉවුවාහම කලා නැවත නිදියනවා එයා එක්ක එකට නිදියන්න ඔන දරුවො බලගන හිටියත් එහෙම මම සත්තව ු වගෙ හැසිරෙන්නගර න කැමති නැහැ මම වයස 22 දි බැදලා කුලි වැඩ කරා ඉතින් එහෙම කරලා කඩෙන් කැම අරගන අහම කලා අයි නිදියනවා එයා එහෙම හොර වෙලා වැඩ කරන්න කැමති නැහැ මම ගමටි ගියා ගමටි එක ගාවට ගිහින් අරක්කු බිලා බයිනවා මට ලැජ්ජයි ඉට පසු මමරට ගියා දරුවො දලා එත් එම මනුස්සයා හැදුන් නැහැ දැන් මම වෙන් වෙලා ඉන්නෙ නිතියෙන් නෙමෙ මගෙ කැමැත්තෙන් මම අයින් වෙලා පඩුවෙ ඉන්නෙ එත් මගෙන් සල්ලි අඩුපාඩු ඉල්ලනවා මම දැන්නමි දෙන්නෙ නැහැ මොකද එයා පිරිමියෙක් ගැහැනියක්න්නෙ කන්න දෙන්න පුලුවන් නිසා එ වුනාට එයා කිසිම වගකිමක් නැහැ දරුවො බලාගන්නෙත් මම
Ane mt kiyànako usaviyen dikkasade denna kiyala thindu karama ita passe mokadda wenna apita dikkasada liyavillak enawada
Dikkasada naduwakadi Withithi karu naduwata nogiyoth warenthu wenawada.withthikarura kirima depalak ho isthira rekiyawak neththam peminili karu ellana wandiya gewiya yuthumada.
👍👍👍👍👍👍👍👍👍👍
මගෙ නඩුව අවුරුදු දෙකක් විතර වෙනවා ,තව ඉවරයක් නැ,මට දරැවෙක් ඉන්නවා එයා මහත්යා ලග අපි දෙන්න කැමති වෙන් වෙන්න එයා නඩුවට කවදාවත් ඇවිල්ලා නැ,ඇයි නඩුව දිග්ගැස්සෙන්නෙ
Dikkasada naduwak thibuyadi rata yanna puluwanda
වසරදහයකටවැඩිකාලයක්වෙවෙන්විඉදලා.dosakde.වන්දිදියයුතුද.
Mama vivaha wela inne daruwek inna kaanthawak. Eyaa neethiyen wen una kenek. A daruwange piyaage nama magee namata Dan wenas karanna puluwanda puluwan nam aa koomada.
ප්රශ්නය පැහැදිලි නෑ.
විදෙස් ගතවි සිටිද්දි ඩියොස් වෙන්න පුලුව්ස්න්ද
❤❤❤
Sir man badinna kalin ape mahaththaya ven kenek bedala idala thiyenne eyagen diwos vela nh eya rata hitiye manth benda .eka nisha mage viwahaya walanguda.nethnam issara kenegen diwos unata passe mage viwahaya walangu venawada
Pilithurak laba denna
Mage mahaththya mata wiruddawa dikkasada naduwak dala thiynawa.mn dan auruddak withara naduwata yanawa.eth mahaththaya naduwata enne na.eyage loyar vitharai enne.mt loyarge gasthuwa gewagena ynna amarui.mata meka wisada gnna vidiyk kiynna please..😢😢😢😢😢
Dennma kemeththen divorce wenwanm kochchra kalayak yanwada divorce eka labagnna
Man rata ඉන්නේ mata mehe idan dik කසාද naduvak danna puluvanda
පුලුවන්.
Please explain how to do it@@SanjeewaLeelarathnaChambers
@@SanjeewaLeelarathnaChambersa kohomada
දෙන්නා කැමත්තෙන් වෙන් වෙන්න පුලුවන්ද ඉක්මනින්ම
ඔව් පුලුවන්. හබයක් නැත්නම් ඉක්මනින් පුලුවන්
නීත්‍යනුකූල විවාහය ක් නොමැති ව ලබන දරුවෙකුට පියකුගේන් නඩත්තු මුදල් ඉල්ලා සිටම ට නොහැකි ද?
ප්‍රධාන පදනම් 3 නට නොයා දික්කසාදය ගන්න පුලුවන්. ඒත් දික්කසාද දීමනා ලබා දෙන්න බෑ කියල නෑ. නමුත් කල් යන්න යන්න සාඅශි වල වටිනාකම අඩුවෙනව
oba tuma hambawanna kohamada
Sirge numbar aka danna puluwands
Partner samalingika nm kohomada devorced venne... oppu kranna puluwan podi podi සාක්ෂි thiyanavanm kohomada karanna puluvan
Ane Sr no dennako.. Maninnerata
මම ඉන්නේ රට.ලාෙකු අසාධාරනයක් වුනු මවක්.කතා කිරීමට පුලුවන් නමිබර් එකක් සදහන් කරනවද.ගොඩාක් පින්
Ana ms Atalanta aph Altus ubata ayata Hoda Mali Erin Tandy move. Maranawata wada wanes Jew at wanaaka Hoda right akata niteyak danna
Ane Me sirwa hambuvenne kohomadha kiyanna please
Telephone nubers not mention as u promied.sad
Netiyan unth Tatum ganna na Mata am Mata na hitanawa
Mea sarge number eaka ganna puluwanda
පැහැදිලි කිරීම හොදයි නීතිඤ වරුන්ගේ ගසාකෑම් තමයි උහුලන්න බැරි
ඉතිං නඩු දා ගන්නේ නැතුව ඉන්නකෝ. එතකොට ගසා කන්න බෑ
ඇත්ත හැබැයි මගෙ divorceනඩුවට දැන් අවු 5ක් ...විත්තිකාරය පැත්ත පලාතක ඇවිත් නෑ .ඒත් ලෝයර් නඩුව ඇද ඇද අපෙන් කකා ඉන්නවා ...නීතී ඒවට නෑ ඒකයි වැඩේ
වසර 7ක් වෙන් වෙලා ඉදලා , ඒත් එක් පාර්ශවයක් දික්කසාදයට අකමැති උනොත් ,අනිත් පාර්ශවයට දික්කසාදය දෙනවද...
වෙනත් සාධාරන කෙනෙක් ගාවට යන්න. සේවය ලබාගන්න පෙර ගාස්තු පිලිබදව අසන්න. එය ඔබේ අයිතියක්. විවිධ සේවා ගාස්තු එක් එක් සේවාවට අනුව වෙනස්
@@kaushikaaberathna5781පැහැදිලි නෑ. විත්තිකරුට සිතාසි බාරදීල ඇවිත් නැත්නම් නඩුව ඒකපාර්ශවිකව අහල එක් දිනක් තුල විභාගය අවසන් විය යුතුයි.
Me sirge no dannako plz
Mey sir ge number eka denna pls😢
Mata sirge whatsapp nambarayak ganna puluwanda mata

අවුරුදු 11ක් වෙන්වෙලා ජිවත් වෙනවනම් කසාදය අවලංගු ද
පිලිතුරක් ලබා දෙන්න