නීතිඥවරයෙකු නැතුව අපිට නඩුවකට පෙනී ඉන්න පුළුවන් ද? බැරි ද? | Law | නීතිය | NEETHIYA | CHANNEL ONE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • #dialogtv #channelone
    Attorney At Law - Mr. Tharanatha Palliyaguruge
    නීතිඥවරයෙකු නැතුව අපිට නඩුවකට පෙනී ඉන්න පුළුවන් ද? බැරි ද?
    හරියටම දැනගන්න බලන්න..
    නීතිය
    බ්‍රහස්පතින්දා උදෑසන 9.00ට සවස 3.00ට
    නැවත විකාශය
    සෙනසුරාදා සවස 06.00 ට
    ඩයලොග් ටෙලිවිෂන් චැනල් වන් ඔස්සේ බලාපොරොත්තු වන්න..
    #channelone #dialogtv #neethiya #dialogtv #law #gosip #entertaintment #kidslove #schoolstudents #srilankagovernment #srilankaeducation #students #lawyer #TharanathaPalliyaguruge #nationalidentity
  • บันเทิง

ความคิดเห็น • 20

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 5 หลายเดือนก่อน +4

    ඉතාම කාලෝචිත වැඩසටහනක් ඔබලා දෙපලම විශිෂ්ඨයි............

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 3 วันที่ผ่านมา

    ඉතා වටිනා වැඩසටහනක්. ස්තුතියි.👍👍👍

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c หลายเดือนก่อน +1

    උසාවී හා නීතිය ලන්කාවෙ අප්පිරියයි

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 17 วันที่ผ่านมา

    රක්ෂන නඩු වලදි දේ පැත්තේ නිතිඥ මහත්වරැ
    මේ බලු වැඩට කරනවාමයි

  • @HappyBambooForest-ox6cx
    @HappyBambooForest-ox6cx หลายเดือนก่อน +1

    දේවාලේ කපුවා නැතිව දෙයියො සමග ගනු දෙනු බැ වගේ

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 3 หลายเดือนก่อน +4

    පංගුවක් අධිකරනවලදී නඩුකාරයාට කේන්ති යනවා අපි කතා කරද්දි ඒකට විසඳුම මොකක්ද

    • @user-hp6ik5hz1c
      @user-hp6ik5hz1c 27 วันที่ผ่านมา

      ඇමරිකාවෙ කරාවගේ පුටුවකින් ගහන්න ඕන.නැත්නම් ජනතා අරගලයකින් උසාවි ක්‍රමය කනපිට් හරවන්න ඕන

    • @Astrogregary
      @Astrogregary 21 วันที่ผ่านมา +1

      Svamini kiyala katha karanna.

  • @priyanthathalagala1015
    @priyanthathalagala1015 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 2 หลายเดือนก่อน +1

    පුලුවන් . දඩය දෙගුණයක් වෙනවා

  • @ayeshafdo1670
    @ayeshafdo1670 4 หลายเดือนก่อน +1

    Ithamath kalochitha mathrukawak .❤❤❤

  • @user-ng4mk7ht6k
    @user-ng4mk7ht6k หลายเดือนก่อน +1

    නඩුවලට පෙනී සිටිනවට වඩා හොදයි හිගා කන එක

  • @ReminisceRemik-iv9xp
    @ReminisceRemik-iv9xp 2 หลายเดือนก่อน

    Good

  • @machoboralanda563
    @machoboralanda563 3 หลายเดือนก่อน +1

    මට තියෙනවා ohoma නඩුවක්

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 หลายเดือนก่อน +1

    genu daruwan aran ghin hora minisu aeeka nadatu aran kudu ghanwa hora minisu aekka

  • @shashikaperera7116
    @shashikaperera7116 21 วันที่ผ่านมา

    Oya podi podi dewal wala kanawata prashna ahala danna puluwan.eth itn prashna ahana eka newine naduwak karanawa kiyanne. Kochara gamburu adyapanika danumak saha praguna karapu hakiyawak thiyenna onada hariyata naduwak karana. Samanya minihek parasparathawak unathawak kiyanne mokakda kiyalawath danne nane nadu karanna kalin. Oyata wada kochara dewal thiynawada thawa danaganna. Hoda lawyer kenek aniwarenma ona naduwak trial karanna pothe mona de thibath. Gadol godak gedara thibba kiyala biththi bandinna bane . Ea nisa gon matha oluwata daganna epa

  • @user-uq1rl6sz6p
    @user-uq1rl6sz6p หลายเดือนก่อน

    මගෙ නඩු මුල් සිට රු500බැගින් ගාස්තුව දෙං නඩුව විභාගයට ලෑස්ති කලින් ගත්ත රු500 මදි රු2000 ඉල්ලනවා මට වත්කමක් නැහැ

    • @user-ng4mk7ht6k
      @user-ng4mk7ht6k หลายเดือนก่อน +1

      මගේ ඩිවොස් නඩුවකට අවුරුදු හතරක් ඉදලා නඩු වාරයකට රුපියල් විසිදාහ ගාන්නෙ ගන්නවා ඊට අමතරව ලිපි ලෙඛණ වලට කියලා දහස් ගණන් වලින් ගන්නවා මෙම දෙවොල් වලට නියාමනයක් ඇතිකිරීමට බැරිද

    • @user-hp6ik5hz1c
      @user-hp6ik5hz1c 27 วันที่ผ่านมา

      @@user-ng4mk7ht6k පාතාලය බිහිවෙලා තියෙන්නෙ ලන්කාවෙ උසාවිවල අකාර්යක්ෂම තාව හා නීතියක් නැතිවීම නිසා