බොන අය දැනගෙන ඉන්නම ඕන නීතිය - Offences Committed Under The Influence Of Liquor - Law Point Ep 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2022
  • බොන අය දැනගෙන ඉන්නම ඕන නීතිය
    බැලුම් පුම්බන්න කිව්වම බෑ කියන්න පුලුවන්ද?
    බීමතින් කරන ලද වැරදි විශේෂ විධි විධාන පණත
    This Act may be cited as the Offences Committed under the Influence of Liquor (Special Provisions) Act, No. 41 of 1979
    All rights reserved
    Camera and equipment sponsored by CameraLK
    #law #drunk #drive #srilanka #gossip #news #accident #thiliniperera

ความคิดเห็น • 340

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +21

    පොලීයේ අය බීලා ඒ ගද නිසා අපෙන් අහනවා බීලද කියලා .. 😂

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 2 ปีที่แล้ว +23

    තිළිණි පෙරේරා...
    ස්වර්ණවාහිනීයේ හිටිය වගේමයි...
    අනාගතය ශුභ වේවා.!
    තෙරුවන් සරණයි.!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 5 หลายเดือนก่อน +6

    මේක බැලුවට පස්සෙ බොන එක නවත්වන්න හිතෙනවා. Thank you miss

  • @priyanthasilva8440
    @priyanthasilva8440 2 ปีที่แล้ว +11

    මේ රටේ නීතිය දෙකක් ...පොඩි මිනිහට ... මිස් ට ස්තුතියි ♥️♥️♥️

  • @amilaperera466
    @amilaperera466 2 ปีที่แล้ว +13

    දුවේ ඔබගේ law Points හරිම වටිනවා අපි නොදන්නා නීතිය ඔයා කියල දෙනවා බොහෝමත්ම පින් තෙරුවන් සරනින් තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @chanuri8881
    @chanuri8881 2 ปีที่แล้ว +16

    නීතිය ගැන මුල ඉදන්ම වීඩියෝස් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා.👍

  • @chathuproductions8597
    @chathuproductions8597 2 ปีที่แล้ว +13

    ඉතා වටිනා කරුණු පැහැදිලි කිරීමක්. පුරවැසියන් ලෙස මේ සම්බන්දයෙන් නීතිය දැනගෙන සිටීම ඉතාම වැදගත්. ස්තූතියි

  • @vinushasilva9179
    @vinushasilva9179 2 ปีที่แล้ว +85

    බීමතින් වගේ රට පාලනය කරන අයට දෙන දඬුවම් මොනවද 😂

    • @emnd4540
      @emnd4540 2 ปีที่แล้ว +2

      😁😁😁

    • @isharalokugamage
      @isharalokugamage 2 ปีที่แล้ว +1

      🤭

    • @Pasi831
      @Pasi831 2 ปีที่แล้ว +1

      😂😁

    • @upulshantha9922
      @upulshantha9922 2 ปีที่แล้ว +4

      දැන් ඉන්න උන්නං රට පාලනය කරන්නෙ බීමතින් නෙවෙයි ගංජා ගහලා අසූචි කාල

    • @kasungayashanperera
      @kasungayashanperera 2 ปีที่แล้ว

      😂

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 2 ปีที่แล้ว +3

    ඔබ තුමියගේ උපදෙස් ගොඩක් වටිනවා thank you

  • @wimukthihashan5
    @wimukthihashan5 2 ปีที่แล้ว +2

    ඉතාම ප්‍රයෝජනවත් සහෝදරිය.මගේ පාසල් කාලේ අත්දැකීමක් කියන්නම් මම 12 වසර ඉද්දි මගේ යාළුවෙක් 10 වසට ගැනූ ළමයෙක් එක්ක යාළු වෙලා හිටියා.මේ අයි හම්බෙලා ලිංගිකව හැසිරෙන්න පුරුදු වෙලා හිටියා මගේ යාළුවාගේ මතය තිබ්බේ ගැණු ලමයාගේ කැමත්තෙන් නිසි නීතියෙන් ප්‍රශ්නයක් නැ කියලා.හැබැයි පස්සේ ඒක ලොකු ප්‍රෂ්ණයක් වෙලා ඒ ගැණු ළමයගේ ගෙදරින් නඩුවක් දාලා ඒක සැළකුවේ දුෂණ නඩුවක් විදිහට මගේ යාළුවාගේ ජීවිතේ අවිරුදු 17දි පමණ විශාල හානීයත් උනා.මම හිතන්නේ ඒක එහෙම උනේ නීතිය පිලිබද නොදොනුවත්කම.කරුණාකර එි සම්බන්ධව දැනුවත් කරන්න මෙය විශාල සේවයක්

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +2

    මේ වගේම ලස්සන සුන්දර ඩොක්ටර් කෙනෙකුත් වෙනම වැඩසටහන් කරනවා youtube එකේ ඇත්තටම ඔබලා දෙපල වගේම ඔබලාගේ කරුණු කාරනණාත් හරිම ආකර්ෂණීයයි...

  • @manaharapatigeriyensimana5111
    @manaharapatigeriyensimana5111 2 ปีที่แล้ว +3

    හුරු පුරැදු සුපුරුදු හඩ නැවත ඇසිමට ලැබිමත් සතුටක්. නිතිය පිළිබඳ දැනුවත් කිරිම ගොඩක් වටිනවා ඉටත් වාඩා ඉදිරිපත් කිරම හරිම ලස්සනයි අසවල් ආයතනයට නුඹ අතුළු පිරිසගේ අඩුව පිරිවිමට කිසිසේත් නොහැකිය😍😍

  • @bandarabandara4442
    @bandarabandara4442 2 ปีที่แล้ว +7

    තමන්ම හදාගත්ත ගොඩේ නීතිවලට යට වෙලා ඉන්න අයට මේවා ගොඩාක්ම වැදගත් වෙයි.

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +2

    කාලීන වශයෙන් ඉතාම වටිනා නීති උපදෙස් ලබා දීම වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තූතියි.

  • @chanakalp
    @chanakalp 2 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම බොහෝ වටිනවා. බොහොම ස්තුතියි. ජයවේවා !!!

  • @roshanmadhuranga4165
    @roshanmadhuranga4165 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි.

  • @tharangachaminda
    @tharangachaminda 2 ปีที่แล้ว +18

    සෑහෙන කාලක ඉඳන් තිබිච්ච අඩුවක් සම්පූර්ණ කරනවට ඔබ තුමිය ඇතුලු කණ්ඩායමට ස්තුතියි. නීති සඳහන් කරද්දි ඒවයෙ අංක සමග කියන්න පුලුවන්නම් ඉතාම වටිනවා දැන ගැනීමට සහ වැඩි දුර අධ්‍යයනය කරන්න කැමති අයට.

  • @Dhanushka70
    @Dhanushka70 2 ปีที่แล้ว +65

    පුලුවන්නම් traffic law 1 ගැන දැනුවත් කිරීමක් කරන්න. ඒකත් ගොඩක් වැදගත්. මොකද police officers ලා හැසිරෙන්නේ නීතියේ අයිතිකාරයෝ වගේ

    • @manojpriyankara1010
      @manojpriyankara1010 2 ปีที่แล้ว +1

      ගොඩක් වැදගත්.. මටත් උවමනයි දැන ගන්න..

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      Traffic law දැන ගන්න ඇමෙරිකාවේ වගේ පාරවල් කොහේද තියෙන්නේ, හෙමින් යන්න.

    • @manojpriyankara1010
      @manojpriyankara1010 2 ปีที่แล้ว

      @@ricardoperera9880 හරි..👍

    • @opsnews8324
      @opsnews8324 2 ปีที่แล้ว

      🤣🤣🤣🤐🤐🤐

    • @updissa3708
      @updissa3708 2 ปีที่แล้ว

      රටක නීතිය ඇතුලත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සර්වබල ඡන්දයෙන් ඔබ විසින් පත්කර ඇති මහජන නියෝජිතයාගෙන් සමන්විත ව්‍යවස්ථාදායකය සහ විද්වත් මන්ඩලයක් විසින් යම් නිතියක් සම්පාදනය කර එය පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඡන්දයෙන් 3/2 බලයකින් සම්මත කර ව්‍යවස්ථාදායකයේ ජනප්‍රියම මහජන නියෝජිතයා වන ජනාධිපතිවරයා (විධායකය)විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මහජනයා වෙත දැනුම් දෙනු ලබයි.විධායකයේ බලතල ක්‍රයාත්මක කිරීමට සදහා විධායකය විසින් මහජන බදුමුදලින් වේතනයක් ගෙවා පොලිස් නිලධාරියා පත්කර රටේ ඇති සියළු නීති ක්‍රියාත්මක කිරීමට බලය ලබා දී ඇත.එම නීති ක්‍රියාත්මක කිරීමේදී යුක්තිය පසිඳලීමේ කාර්‍යය අධිකරණට පවරා ඇත.
      සරලව නම් ඔබ විසින ඔබගේ පහසුව ආරක්ෂාව සදහා ඔබ විසින්ම නීති සකසා ඔබ විසින්ම මුදලක් ගෙවා පොලිස් නිලධාරියා ලවා එම නීති ක්‍රියාත්මක කරයි.
      එසේ නම් රටක නීතිය පිළිපැදීම ඔබගේම යුතුකම සහ වගකීමයි.
      උදා..ආරක්ෂක හිස්වැසුම් පැලදිය යුත්තේ තම ආරක්ෂාව සදහා යි පොලිස් දඩයෙන් බේරීමට නොව.
      ඔබ විසින්ම ඔබගේ පහසුව සදහා පනවා ගත් නීති ඔබ විසින්ම නිවැරිව පිළිපැද්දානම් පොලිසිය සහ මහජනයා අතර ගැටළු ඇති වීම අවම වන අතර අධිකරණ කටයුතු සදහා නීතිඥවරුන් ගේ සුපිරි නිවාස,වාහන,සුපිරි ජීවිත නඩත්තු කිරීට මුදල් වැය කීරීමට අවශ්‍ය නොවන බව තරයෙ මතක තබා ගන්න..ස්තූතියි..

  • @jagathkumarawickramasinghe2916
    @jagathkumarawickramasinghe2916 ปีที่แล้ว +1

    ගොඩක් දෙනෙකුට ගොඩක් වෙලාවට වැදගත් වන කරුණු ගොඩක් මිනිත්තු 10ක් ඇතුළත ඉදිරිපත් කරනවා. හරිම අපූරුයි....

  • @cmuunion6768
    @cmuunion6768 2 ปีที่แล้ว +9

    Very clear and explanatory pesentation. Our society needs young people like you who make it easy to understand the law and to abide by it.
    Sylvester Jayakody

  • @ketiman1997
    @ketiman1997 2 ปีที่แล้ว +5

    නීතිය ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත්.... අපි නොදත් නීති ගැන දැනුවත් කරන්න... තෙරුවන් සරණයි

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 ปีที่แล้ว +1

    ඉතාමක් වටිනා වැඩ සටහනක් බොහොම ස්තූතී ඔබතුමියට 🙏

  • @rohanfernando679
    @rohanfernando679 20 วันที่ผ่านมา +1

    යම්කිසි කෙනෙක් මත්පැන් පානය කරලා නිදාගෙන ඉන්නවා ඒ වෙලාවේ බීමත් පුද්ගලයෙක් ගෙදරට ඇවිල්ලා පහර දෙනවා එයට ගෙදර නිදාගෙන ඉන්න පුද්ගලයා ප්‍රතිචාර දක්වනවා එතකොට නීතිය කෙසේද

  • @prabathshamal
    @prabathshamal 2 ปีที่แล้ว +4

    වැඩක් නෑ නෙ මේ නීතිය. විකුණන්න පුලුවන් බීලා මොනාහරි කරොත් තමයි ලු වැරදි.
    මේවා වෙනස් වුන දාට තමයි රටක් වශයෙන් දියුණු වෙන්න පුලුවන්.

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +6

    මාත් බොනව සුදූ ඒත් කාලකන්නි කොඩිවින කාරයො වගේ රගන්නෙ නෑ ඉතින්

  • @shanthakumara4853
    @shanthakumara4853 2 ปีที่แล้ว +8

    වාහන සම්බන්ධව පොලීසිය අහිංසක මිනිසුන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක කරන,විශේෂයෙන් යතුරුපැදි පදවන්නන් කෙරෙහි ක්‍රියාත්මක කරන නීතිය...ඒ වගේම තිළිණි අපි කැමතියි දැනගන්න මාර්ගයේ වාහන ගමන් කිරීමේදී පිළිපැදිය යුතු නිවැරදි ක්‍රමය කොහොමද..පොලීසියට වරදක් ලෙස දඩ කොළ හෝ උසාවි දැමිය හැකි වරදවල් මොනවාද යන්න හොඳ පැහැදිළි කිරීමක් අපිට ලබා දෙනවනම් ගොඩක් වැදගත් වේවි.

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +2

    මං ආසම දෙයක් මොකද සමාජයේ ජිවත් වීමට අවශ්‍ය නිතිය අපි දැනගත යුතුම දෙයක් ❤❤❤ මොකද මං එක සැරයක් ඇටොර්නි බලපත්රයක් යටතේ වහනයක් මිලදී ගෙන නොසහෙන්න දුක් වින්ද වටිනවා මිස් සෑහෙන්න ❤❤❤👍👍👍

  • @PeterdeSilva-tl4de
    @PeterdeSilva-tl4de 2 หลายเดือนก่อน +1

    Thanks Thili. My best news reader.Oya diha balan innakota kiyana eva ahenne neha. Oya thaama sweet. Jayawewa!! Thawa awurudu dahayakinuth oya oya wagemaíiiiii.👣

  • @Kasunmadhusanka-vo4yc
    @Kasunmadhusanka-vo4yc 2 ปีที่แล้ว +1

    Thank u miss ගොඩාක් watina video ekk

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 2 ปีที่แล้ว +2

    Very useful and up to date. Thanks

  • @niyazyoosuff2496
    @niyazyoosuff2496 2 ปีที่แล้ว +2

    Thanks for educating the public. .Please keep it up .

  • @jeewakasandaruwanperera1932
    @jeewakasandaruwanperera1932 2 ปีที่แล้ว +2

    Thanks for the details Thilini nangi!

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 2 ปีที่แล้ว +5

    ඉතාම වටින පැහැදිලි කිරීමක් 🙏

  • @user-xm8xg9dq7e
    @user-xm8xg9dq7e 2 ปีที่แล้ว +5

    රථවාහන පොලිස් නිලධාරීන් විසින් රියදුරන්ට එල්ල කරන චෝදනා අධිකරණයකදී ඔප්පු කිරීමේ ක්‍රමවේදය ගැනත් ඔබට හැකි නම් දැනුවත් කිරීමක් කරන්න.

  • @malshikawanigasekara6320
    @malshikawanigasekara6320 2 ปีที่แล้ว +2

    Thanks thilini for your valuable informations. Best of luck 👍

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth ปีที่แล้ว +1

    Thanks, Thilini, giving a good knowledge for the public about the laws and order

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 ปีที่แล้ว +2

    Thanks Thanks All the best godak watina dayak

  • @danushkadilshan9737
    @danushkadilshan9737 2 ปีที่แล้ว +5

    සැකයක් පිට නිවසකට පොලිස් නිළධාරීන්ට ඇතුල් වීම සම්බන්ධව පවතින නීතිමය පැත්ත මොකක්ද ?

  • @virajgodakanda3049
    @virajgodakanda3049 2 ปีที่แล้ว +6

    මොන නීති තිබුනත් ලොකු ලොක්කන්ට ඒවා නෑනේ....උන් නීතිය නවලා උඩ දාලා යන්නෙ....

  • @sunilsamarawickrama6645
    @sunilsamarawickrama6645 2 ปีที่แล้ว +1

    නියමයි, රථවාහන නිති ගැන දැනගන්න, හොද vedio, ඕනෙ.

  • @checkmate3918
    @checkmate3918 2 ปีที่แล้ว +5

    පොතේ හැටියටම නෙවෙයි නේද නීතිය ක්‍රියාත්මක වෙන්නේ

  • @hasaninamul8626
    @hasaninamul8626 2 ปีที่แล้ว +1

    Superb 👌 thanks for you

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 ปีที่แล้ว +6

    Excellent… congratulations with your work and keep good works going. One more thing to add, the way to decide drunkenness is not cover here. If you can add the procedures of the breathalyzer test and IGP orders 697/87 and decision of the Nalinda Kumara v OIC Kandy. It’s not always right to decide that way police interpret drunkenness, it has to be as in a way how law define it which due process to be respected. Thank you

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ......

  • @dpremathissa4575
    @dpremathissa4575 2 ปีที่แล้ว +1

    Thanks verymuch.appreciate .

  • @daminda33
    @daminda33 2 ปีที่แล้ว +1

    Good channel. Thank you

  • @kasunpradeepana9261
    @kasunpradeepana9261 2 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක්

  • @tharangajanaka48
    @tharangajanaka48 2 ปีที่แล้ว +1

    Thanks thilini...

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +2

    නිලධාරීන් බීමත්ව ‍රාජකාරී කරනවානම්...සහ එයින් මහජනතාව පීඩාවට පත් වන්නේ නම්...

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +4

    This is very useful program for all. Thank you. it seems to be she has started her real job now.

    • @wikkrmasinghahemantha8809
      @wikkrmasinghahemantha8809 2 ปีที่แล้ว

      මේ නීති නොදන්නා නිසායි බහුතරයක් වැරදි කරන්නෙ ඉතාමත් වටිනා කරුනු ට්කක් ස්තුති

  • @nliyanage6983
    @nliyanage6983 2 ปีที่แล้ว +1

    Good explanation thank you

  • @chamindabandara5190
    @chamindabandara5190 ปีที่แล้ว

    ඔබගේ දැනුවත් කිරිම් වලට ස්තුති කරනව. මෙවට අදාල පනත් වල අන්ක සහ රුදිරයේ මද්‍යසාර අඩන්ගු විය යුතු ප්‍රමානය සදහන් කාලානම් ගොඩක් වතිනව.

  • @Kanishka_Priyankara
    @Kanishka_Priyankara 2 ปีที่แล้ว +1

    ස්තුතියි! 🙏

  • @shyamalwijayaratne-et4cp
    @shyamalwijayaratne-et4cp ปีที่แล้ว +2

    මේව සාමාන්‍ය ජනතාවට පමණයි නෙග්, මැති ඇමතිවරුන්ට අදාල නෑ නෙග්. එකම රටක් නීති දෙකක් 😂😂

  • @PawanPawan-xq7lw
    @PawanPawan-xq7lw ปีที่แล้ว +1

    අම්මෝ වෙරි හිදෙනව මේ නෝනගෙ ඇස් ගස්සනවා දැක්කම ..පිස්සෙක් කරනවා ඒ ලස්සන..😀🤣🤣🤣😂😄😄 ගොඩක් වටිනවා හැමදේම තෑන්ස්

  • @chathura6205
    @chathura6205 2 ปีที่แล้ว +2

    බොන උන් දැනගන්න ඕන මුලින් තමන්ගේ ප්‍රමාණයට බොන්න 🤗

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +1

    Harima watinawa me dewal samanya minissunta...neethiya danagana wada karahama lesi....prashna adui...bohoma sthuthi 😍😍🙏🙏❣❣

  • @nuwanhasaranga6823
    @nuwanhasaranga6823 2 ปีที่แล้ว +1

    superb video 👌💪🔥❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +2

    ඇයි බැලුම් පුම්බන්නේ? OIC මහත්තයාගේ ගෙදර පාටි එකක්ද? 🤣😂
    මේ වීඩියෝ ටික පට්ටයි නංගියා...ආදරණීයයි ඔයා

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +6

    ඕනෑම පාරක අතුරුපාරක මත්පැන් බිල ගියොත් වාහනයක හෝ මොටෙර් බයිසිකලය පොලිස් අත්අඩංගුවට ගන්න පුලුවන්ද ? ඒවගේම පාපදියකගියොත් ? පුලුවන්ද

  • @techchannelsriofficial
    @techchannelsriofficial 2 ปีที่แล้ว +1

    Good video about law. good luck

  • @shehara4186
    @shehara4186 2 ปีที่แล้ว +1

    Super video :)

  • @upaligoonetilleke3863
    @upaligoonetilleke3863 2 ปีที่แล้ว +1

    Very useful legal points everyone should know

  • @imanthadilshan220
    @imanthadilshan220 2 ปีที่แล้ว

    වටිනවා මිස්.........

  • @sisirakumar8830
    @sisirakumar8830 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 5 หลายเดือนก่อน +1

    Thanks .

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +1

    පොලිසියේ පාටියක් වෙනුවෙන් පුම්බන්න කිව්වම නොකර ඉන්න එක හරි නෑ නේද .......... ?

  • @upalimadana9057
    @upalimadana9057 2 หลายเดือนก่อน

    මම ලගදි ගමනක් ගොස් එනකොට බිරිඳ සමග මගේ රථය නවත්වා බීලද ඉන්නේ කියල. මම කිසිම දවසක මත් ද්‍රව්‍ය පානය කර නෑ නමුත් ඉතා තදින් මත් පැන් ගද ඒ නිලධාරියා ලග ආව

  • @thusharagamage9090
    @thusharagamage9090 2 ปีที่แล้ว +1

    Thanks mam, you great...

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 2 ปีที่แล้ว

    ස්තුතියි .

  • @hiru3798
    @hiru3798 2 ปีที่แล้ว +2

    Dr Rana
    Good piece of work congrats. Smell of alcohol and under the influence of alcohol are two different entity making a decision on these two is bit difficult as always there is a gray area. Best method is blood alcohol level but facilities for this widely not available.

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 ปีที่แล้ว +2

    Excellent program

  • @ud491
    @ud491 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

    නීතියේ පරිමාණය සයිස් එක එක එක්කෙනාට ඕන හැටියට වෙනස් කරලා දෙන්න පුළුවන් නිසා ඒක එච්චර ජනතාවට කැමැත්තක් නැහැ මොකද නීතිය කියන්නේ බයිපෝස් එකෙන් වැඩ කරන මිනිස්සුන්ට හම්බුනාම ඕක නීතිය ඇති නැති කරන්න නවන්න කරන්න බදින්න පෙරලන්න කොත්තු හදන්න පරිප්පු හදන්න පුළුවන්

  • @dinuksamendafernando400
    @dinuksamendafernando400 2 ปีที่แล้ว +2

    Supiri explanation

  • @chiranbandara7135
    @chiranbandara7135 2 ปีที่แล้ว +1

    Great akka

  • @ashokapadmakanthi4561
    @ashokapadmakanthi4561 2 ปีที่แล้ว

    ඔයාගෙ චැනල් එක ගැන ගොඩක් සතුටුයි..... 🙏🙏🙏🙏

  • @user-xy2qf7yt8o
    @user-xy2qf7yt8o 2 ปีที่แล้ว +1

    A very valuable program

  • @ravikumara7508
    @ravikumara7508 5 หลายเดือนก่อน +1

    බිමතින් නමන්ගෙ නිවසෙ සිට අසල් වාසින්ට පරැස වචන යෙන් බැන වදිමින් හිරිහැර වන ආකාරයට හැසිරෙනවානමි ඔවිටවිරැද්දව නිතිමය කියා මාර්ග ගන්න පුලුවන්ද

  • @dasunperera8669
    @dasunperera8669 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝවක්

  • @madurathusharavijegunarath135
    @madurathusharavijegunarath135 2 ปีที่แล้ว +3

    බිව්වේ ඕ,අයි,සී එක්ක කීවනම් ඔක්කොම හරි.😂😂

  • @hanz6282
    @hanz6282 2 ปีที่แล้ว +3

    විදේශගත වීමකදි නීතිඥවරයකු මැදිහත්වීම ගැන කියන්නකො..ගොඩක් අය විදේශගත වෙන්න නීතිඥවරයෙකුගෙ උදව් ගන්නෙ මොන අවස්තාවලදී ද 🙄

  • @fbheshan660
    @fbheshan660 2 ปีที่แล้ว +1

    මිස් සුරතල් සතුන් වෙනත් පාර්ෂවයකට ඇතිකරන ගැටලු සමිබන්දයෙන් නීති පිලිබද දැනගන්න කැමතියි

  • @antonyfernando7231
    @antonyfernando7231 2 ปีที่แล้ว +1

    Thank you ma'am

  • @user-ig2lb5de2m
    @user-ig2lb5de2m 5 หลายเดือนก่อน +1

    ආදරේයි හැමදාම අපේ මිස්

  • @dhananjayadlakmal4761
    @dhananjayadlakmal4761 2 ปีที่แล้ว +1

    Godak watinawa man campus student kenek,mn danna hamotama me channel eka gana danuwath karanawa digatama apiwa neethiya sambandawa danuwath karanawata obata sthuthi

  • @givindu
    @givindu 2 ปีที่แล้ว +1

    Good Luck Thiliniyoo 👍

  • @indrajithrajapakshe6276
    @indrajithrajapakshe6276 ปีที่แล้ว

    අම්මෝ මිස්, සුපිරි!

  • @damithmadusangha8269
    @damithmadusangha8269 2 ปีที่แล้ว +1

    Thanks

  • @vasigaran4684
    @vasigaran4684 ปีที่แล้ว

    Hi meme Thilini🙏 your so Great 👍 all the best, God blease you sister tc

  • @sahanavishka2114
    @sahanavishka2114 4 หลายเดือนก่อน +1

    අපිට නීතිය ක්‍රීයාත්මක කරන්න එන පොලිස් නිළධාරියා මත්පැන් බීලා වෙරිමතින් ඉන්නවා නම් අපි මොකද්ද කරන්න ඕනි මිස්. උසාවි ගියත් අපිට ඒක ඔප්පු කරන්න විදිහක් නෑනේ.
    වීඩියෝ කරල අරන් යන්න ඕනිද උසාවියට..??
    🤔🤔🤔🤔

  • @anuradhagunasekara8707
    @anuradhagunasekara8707 2 ปีที่แล้ว +1

    පරීක්ෂණය ප්‍රතික්ෂේප කලොත් ඒකටත් ඳඩුවම් දෙනවා වෙනුවට බීමතින් සිටියාසේ සැලකීම තමයි වඩා සුදුසු .

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +2

    මගේ යාලුවෙකුට තිබ්බා මරණ තර්ජනය කරා කියලා නඩුවක් ,උසාවියට ඉදිරි පත් කරලා තිබ්බා පොලීසීයෙන් යාලුවා බීලා හිටියේ කියලා,යාලුවගෙන් ඇහැව්වෝ මරණ තර්ජනය කරාද කියලා ,යලුවා කිව්වා මතක නැ කියලා,අශෝබන ලෙස හැසීරීමට 1500 ක් ගහලා එලියට දැම්මා,.....දැන් නම් තත්ත්වේ වෙනස් වගේ### අනෙක හොදට බීලා බැලුම පුම්බලා උසාවී දාපුවාම ඒ බැලුම මගේ මන් පුන්බපු බැලුම නෙමෙයි ,කිව්වෝත් පොලීසීයේ කොහොමද මේයා පුම්බපු බැලුම කියලා ඔප්පු කරන්නේ ,.....%%% දැන් බීලා එලවද්දී පොලීසීය නැවැත්තුවට නවත්තයිද හප්පගෙන යයි ද

  • @chathuralakindu3398
    @chathuralakindu3398 2 ปีที่แล้ว

    ස්තූතියි ඹබතූමියට

  • @Ishan_M
    @Ishan_M 2 ปีที่แล้ว +2

    අර ස්වර්ණවාහිනීයෙ චීත්ත අඳින පිරිමි දෙන්න හින්දා මේ වගේ දෙයක් පටන් ගත්තේ... උන්ට තෑන්ක්ස් කරන්න වටිනවා .

  • @brianpendigrast72
    @brianpendigrast72 2 ปีที่แล้ว +1

    Lovely.

  • @ljayasekara5338
    @ljayasekara5338 2 ปีที่แล้ว +3

    ඔබතුමිය. කීප වාරයක් සඳහන් කළා. පොදු දේපල. තියෙන වචනය. මම දන්නවා. පොදු දේපල. සඳහා. විශේෂ මය නීතිමය වරප්‍රසාද තියෙනවා කියලා.. මම දැනගන්න කැමතියි. පෞද්ගලික දේපල. වලට ද. එම වරප්‍රසාදය ම තිබිය යුතුයි නේද?
    මම දැනගන්න කැමතියි. ඔබතුමියගේ පුද්ගලික අදහස... ඇයි පුද්ගලික දේපල වලට. අඩු තක්සේරුවක් දෙන්නේ. ඒක නීතියෙ වරදක් නේද? පුද්ගලික දේපල වුණත්. පොදු දේපල කියන රජයේ දේපල වුණත්. නීතියෙ සුරක්ෂිතතාවය. සමානත්වයෙන් සලකන්න ඕනේ කියලා. මම හිතනවා. රජයේ දේපළ වලට තියෙන. සුරක්ෂිතතාවය. ඇයි පුද්ගලික දේපල වලට. දෙන්න බැරි.. මම කියන්නේ.. මේක නීතිය තියෙන ලොකු වරදක් කියලා.... මේ නීතිය.. සංශෝධනය කළ යුතුයි නේද? පොදු දේපල වුණත් පුද්ගලික දේපල වුණත් අනර්ථය සිදු කිරීම අවභාවිතය. සාපරාදී අයුතු ඇතුල්වීම. සාපරාධී වංචා කිරීම.. වැනි කරුණුවලට. පොදු දේපල පනත. සහ පුද්ගලික දේපල. සඳහා. වෙන වෙනම නීති සම්පාදනය වී තිබේ නම්. පුද්ගලික දේපල වලට. නීතිය සුරක්ෂිතභාවය. අඩු නම්. ඒක නීතිය අසාධාරණයක් නේද? භුක්තිය කාලාවරෝධය. නීතිය පොදු දේපළ සඳහා අදාල නොවන බවත්. පුද්ගලික දේපල සඳහා පමණක්. අදාල වන බවත්. මගේ දැනුමයි. එසේනම්
    එය නීතියේ අසාධාරණයක් නොවන්නේද. පුද්ගලික අදහස් බලාපොරොත්තු වෙමි.. මම jayasekara. 0771197337

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +3

    *මේ නෝනගේ වීඩියෝ බැලුවට ප්‍රේක්ෂකයන් ඉදිරිපත් කරන ප්‍රශ්න හා අදහස් වලට කිසිම රිප්ලයි එකක් හෝ රිඇක්ෂන් එකක් නෑ..ඉතිං අපිට මීට වඩා කරුණු දැනගන්න වෙන තැනක් බලන්න වෙනවා.!* 💔🙄😣

    • @Udara2000
      @Udara2000 2 ปีที่แล้ว

      Gon athal Denna epa

    • @traveltectours6561
      @traveltectours6561 2 ปีที่แล้ว

      @@Udara2000 හරකෙක් වුනාට උම්බෑ කියන්න එපා !

  • @dineshindika4446
    @dineshindika4446 ปีที่แล้ว +1

    (උසාව්යට දඩය ගෙවුවම දෙන රිසිට් එකයි) (.තැපල් කන්තොරුවකින් දෙන රිසිට් ) එකයි = සිව්ල් දඩ ගෙවුවම හම්බු වෙන රිසිට් එකයි) එකම ආකෘතිය මිස් ?

  • @Thiththaieththa
    @Thiththaieththa 5 หลายเดือนก่อน

    ජීවිතේට බීලත් නෑ බොන්නෙත් නෑ💪