දික්කසාදය ගන්න නඩු දාන්නම ඕනෙද? | Divorce Law in Sri Lanka | 2022.10.14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2022
  • දික්කසාදය ගන්න නඩු දාන්නම ඕනෙද?
    ජීවිතයට නීතිය | 2022.10.07
    JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_television
    Subscribe on TH-cam : th-cam.com/users/JayaTVLK?su...
    Watch Jaya TV Live : / jayatvlive_official
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jayamaga Media Network - All Rights Reserved
    #jayatv #law

ความคิดเห็น • 23

  • @user-ng4mk7ht6k
    @user-ng4mk7ht6k 6 หลายเดือนก่อน +2

    දික්කසාද නඩුවලදි අයුතුලෙස අධික මුදල් අයකරගැනිම නියානමයකට භාජනය කළ නොහැකිද

  • @sriyanidissanayake3338
    @sriyanidissanayake3338 17 วันที่ผ่านมา

    අවුරුදු 7 ක් වෙන්ව ජීවත් වෙලා, ඩිවෝස් නඩුවක් දාලා ඩිවෝස් එක ගන්ට පුළුවන් ද ...ඒත් එක් පාර්ශවයක් අකමැති උනොත් ඩිවෝස් එක ගන්ට බැරි ද...

  • @user-ng4mk7ht6k
    @user-ng4mk7ht6k 6 หลายเดือนก่อน +2

    ලංකාවේ පවතින දික්කසාද නීතිය අනුව මානසික හෝ වෙනයම් රෝග යක් ඇතිබවට වෙද්‍යවරයෙකුට අයුතුලෙස මුදලලබාදී උසාවියට ඉදිරිපත්කරණූ ලබන සාක්කියකින් දික්කසාදයක් ලබාගත හැකිද

  • @ChandaniJayalath-be6uv
    @ChandaniJayalath-be6uv 2 หลายเดือนก่อน +1

    Ela👍🏼නගා

  • @gayaniperis6642
    @gayaniperis6642 หลายเดือนก่อน

    1:01:27

  • @NilanthiPremadasa
    @NilanthiPremadasa 10 หลายเดือนก่อน +3

    තමන් ගැන විතරක් හිතන කෙනෙක් එක්ක ජිවිතේ අරන් යන්න පුලුවන් ද මැඩම් .

  • @vidioshshs2078
    @vidioshshs2078 6 หลายเดือนก่อน +5

    සිතාසි බාර දෙන්න ඕන බිරිද හෝ ස්වාමියා සොයා ගත නොහැකි නම් ඒකපාර්ශ්වික දික් කසාදයකට යන්න බැරිද.අවුරුදු ගානක් එකට ඡීවත් නොවු කෙනෙක් කෙ⁣ාහෙමද හොයා ගන්නෙ.හොයා ගන්න බැරිනම් ඒකපාර්ශ්වික දික්කසාදයක් ගන්න නීතියෙන් සහනයක් ලබා දෙන්න

    • @virajniroshana4019
      @virajniroshana4019 24 วันที่ผ่านมา

      Ow birida ho sanmiyava hoyaganna bari nam api mokada karanne.visadumak nadda e prashne ta.plz ekata thiyana visaduma mokakda.ekko e prashne ta nadda visadumak

  • @nadeeshadilhani8375
    @nadeeshadilhani8375 7 หลายเดือนก่อน +2

    අවුරුදු 5වෙන් වෙලා හිටියා ම .කසාදය අවලංගු ද

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 5 หลายเดือนก่อน

      Na. Mama 7 Years Separate Living. Et Ese Na. Disa Court Ekakin Karana Naduwakin Letter ✉ Ekakin Misak DIVORCED EKA gana Ba Ketaram Separate Living Unath. 🆗

  • @wasanthawijekoon478
    @wasanthawijekoon478 7 หลายเดือนก่อน +2

    දික්කසාද යට මුලින්ම කල යුත්තේ මොකක්ද

  • @Leyanagethushara
    @Leyanagethushara 2 หลายเดือนก่อน

    nithincya tumiyNi man samiya atha hera avith awurudu 3k wenawa lamain 3k innawa .ohu mathdrwuyata thadinma
    Abbahi vima nisa man atha hera giye.den ma wena kenek samaga jiwath wenawa. Mata diwos eka denna eya kemathi ne. Man den pregnt. Mata diwos wenna monawada kala yuththe karuna kara pehedili kirimak karanna oba thumiyata pin

  • @lalithachandrasili7574
    @lalithachandrasili7574 ปีที่แล้ว +1

    Chandrika mademge number eka laba denna mata

  • @Dilruk286
    @Dilruk286 4 หลายเดือนก่อน

    අවුරුදු 11 ක් වෙන්වෙලා ජිවත් වුනාම කසාදය අවලංගු වෙනවද මට ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න

    • @kanchanamarasingha
      @kanchanamarasingha 4 หลายเดือนก่อน

      එහෙම අවලංගු වෙන්නේ නෑ

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n หลายเดือนก่อน +1

      Pissu rate wikara
      Certificate eka ta minissu hirakarala
      Hithin duk widinawa

  • @user-vp1tr8gk4t
    @user-vp1tr8gk4t 6 หลายเดือนก่อน +1

    කටින් කියන එ වා ඇයි පිලිගන්නෙ❤❤
    ගෑහෑණූ තමා කොල්ලන්ව අමාරු වෙ දාන්නෙ..
    දික්කසාද නවත්තමු..

  • @jayaminithennakoon9535
    @jayaminithennakoon9535 ปีที่แล้ว

    ❤❤❤❤❤