ෆින්ලන්තේ Day care ( vlog48 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ෆින්ලන්තේ කියන්නේ දරුවන් වෙනුවෙන් බොහෝ පහසුකම් සලසලා තිය රටක් ඉතින් දරුවෙක් ඉපදුන දවසේ ඉඳගෙන ම ඒයාගේ සුභ සිද්ධිය වෙනුවෙන් විවිධ වු ක්‍රියා මාර්ගයන් අරගෙන තියනවා දරුව කුඩා කොලය තුල හැදෙන හැටි දෙමාපියන්ගේ රැකියාවන් වලට බාධාවක් නොවන විදිහට දරුවන්ගේ ළමා කාලය සුන්දරව ගත කරන්න අවස්ථාව සලසලා දිලා තියනවා ඉතින් ඒ සම්බන්ධ තොරතුරු ටිකක් තමයි ඔන්න මේ විඩියෝ එකේන ඔයාලාට අරගෙන ආවේ අමතක නොකර අදහස් සටහන් කරන්න

ความคิดเห็น • 26

  • @GamayasPro
    @GamayasPro 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනව . බොහොම ස්තුතීයී . .ජයවේවා

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 หลายเดือนก่อน

    සෑහෙන්න වටිනා වීඩියෝ එකක්. ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝ අරහෙන එන්න. ජයවේව මචන්.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති .....

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් Finland එන්න ඉන්න සහ ඇවිල්ලා ඉන්න ගොඩක් අයට Thank you ❤❤❤.
    මම දැනගන්න කැමතියි ඇත්තටම දැන් ලංකාවේ ගත්තොත් අවුරුදු තුන පහ අතර වගේ ඉන්න babala nursery ,KG class වල ඉගෙන ගන්න පටන් ගත්ත කාලෙම වගේ නිසා කොහොමද ඒ වගේ daycare අනුගත වෙන්නේ language එකේ වෙනසයි සමහරවිට කෑම බීම වල වෙනස පරිසරය ඒ වගේ දේවල් එක්ක කොහොමද ඒගොල්ලන්ව ඒ වගේ දේකට එකපාරම හුරු කරගන්න කියන එක?

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      ඒක නම් එච්චර හිතන්න එපා ළමයි නිකම්ම හුරු වෙනවා

    • @sunethrajayarathne2329
      @sunethrajayarathne2329 2 หลายเดือนก่อน

      @@warunaudayanga thank you 🙏

  • @amilawedikkara2292
    @amilawedikkara2292 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @prasad926
    @prasad926 3 หลายเดือนก่อน

    Australia we nam annual income eka $120 000 wadi nam day care waltata gewanna wenawa. 6 weeks edan puluwan.

  • @chrisantharajana4579
    @chrisantharajana4579 2 หลายเดือนก่อน

    Thank you api August wala enwa.ape Baba nisamai api enne❤

  • @WathsalaRajapakshe-q4c
    @WathsalaRajapakshe-q4c 3 หลายเดือนก่อน

    Sir ❤❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤hoda රටක්

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 3 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝවක්.අපෙ රටේ දරු පැටව් පව්😢

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 3 หลายเดือนก่อน

    අතරින් පතර ක්ලෝස් අප්එහෙමත් දැම්ම නම් සුපිරි.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      Hmmm thaniyen kalee ekaii

    • @lahiruaravinda4050
      @lahiruaravinda4050 3 หลายเดือนก่อน

      @@warunaudayanga edit eken amaruida

  • @supunarunadesilva7068
    @supunarunadesilva7068 3 หลายเดือนก่อน

    Apartment ekak book karanne natuwa day care application ekak danna barida

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 3 หลายเดือนก่อน

    ලංකාවෙන් එන්න කලින් daycare එකකට රෙජිස්ට් වෙන්න පුළුවන්කමක් තියෙනවද

    • @PanagodageKumara
      @PanagodageKumara 3 หลายเดือนก่อน +3

      Puluwan social security number eka lebunama.api ahema kale.

  • @DinushaRuwanthika-zg9nh
    @DinushaRuwanthika-zg9nh หลายเดือนก่อน

    Babalage studies karane English medium walinda

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      Finnish walin thamai igena ganna wenne

  • @bhagyavf
    @bhagyavf 3 หลายเดือนก่อน

    Tax කීයද?

  • @erangahansamali3016
    @erangahansamali3016 2 หลายเดือนก่อน

    Ayye api Danna knk finland awith 4 months idala apahu awith tibuna eya hetuwa kiwwe babekta English walin studies karawannama ekkenekge salary ekk Madi una kiyala.eyage wife nurse knk widiyata lankawe weda kala knk