හිරුනිගේ කුස්සියේදී ෆින්ලන්ත ඉස්කෝල ගැන හිරුණි කියන පුදුම කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මේ කියන්නෙ දිවිය ලෝකෙ ගැන නෙවෙයි ෆින්ලන්තෙ ඉස්කෝල ගැන
    #hiruni #hiruni_northern_life #hiruni_finland
    lokewatesudant...
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #SudanthakaVlog #LokewateSudanthaka #

ความคิดเห็น • 567

  • @kasunudayanga667
    @kasunudayanga667 ปีที่แล้ว +112

    ඒකට අන්කල් මෙහෙ.. පොඩි කාලේ ඉදලම ළමයින් ගේ ඔලු මරනවා... අපේ පැත්තෙ පානදුරේ අළුබෝමුල්ලේ ශිෂ්‍යයත්ව ක්ලාස් එකක් තියෙනවා .. ක්ලාස් ඉවර වෙන්නේ 8.30pm 9.30am 10.00pm .. පව් ඉතින් ලංකාවේ ලමයි.. ඉවරයි පොඩි කාලෙදිම..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +32

      පාලකයන්ගේත්, අධ්‍යාපන බලධාරී අලුගෝසුවන්ගේත්, අධ්‍යාපන බිස්නස් කාරයින්ගේත්, සහ බූරු මන්ධබුද්ධික දෙමාපියන්ගේත් ආතල් එක වෙනුවෙන් පැය එකහමාරක වසංගතයක් වෙනුවෙන් අවුරුදු පහක් පුරා පොඩි උන්ගේ ළමා කාලය කාබාසිනියා කරන සාහසික මානව අපරාධයට තමයි පහේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ.

    • @tishansherwoodperera7041
      @tishansherwoodperera7041 ปีที่แล้ว +13

      මේ වගේ ගොබ්බ රටවල් කවදාවත් හදන්න ba. මේ වගේ රටවල් වල ඉපදෙන්නේ කරුමෙට.😢
      මම දන්නවා ඔය කියන class එක. ඕවට ඉතින් යන්නේ ගෝත්‍රික දෙමාපියන් ගේ, බුරු මන්දබුද්දික දෙමාපියන්ගේ ලමයි. උන්ගෙත් කරුමේ ඔය වගේ දෙමාපියන් ලග ඉපදෙන්න. නිකමට හිතන්න politicians ලගේ ලමයි, සාමාන්‍යයෙන් හරි සල්ලි තියෙන අයගේ ලමයි ඕවට යන්නේ නැ නේ, ඒගොල්ලො යන්නේ International Schools වලටනේ.. එහෙම International school එකකටවත් යන්න bari aya paw 😢

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +5

      ගො...
      මෝ ....
      ගෑණු තමයි
      පොඩි ළමයි විනාශ කරලා දාන්නේ.

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +4

      ඒම තමා හොදටම කරනකොට 😂

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +2

      ​@@tishansherwoodperera7041 හරියට හරි.

  • @rohini9599
    @rohini9599 3 หลายเดือนก่อน +26

    පින්ලන්තය කොච්චර හොඳ උනත් හිරුනි දැන් මිය ගිහින් මෙච්චර හොඳ රටේ වැඩේ කියන්නේ ඇයට සිදු උනේ අසාමාන්‍ය මරනයක් නේ වැදගත් වෙන්නේ පුද්ගලයන් ගේ ආකල්පමය වෙනසයි

  • @dilanmadushanka2095
    @dilanmadushanka2095 ปีที่แล้ว +61

    අපේ මිනිස්සු, කොහේ උනත් හොදින් ඉන්නවා නම් ගොඩාක් සතුටුයි. ආදරනීයයි..❤❤❤

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +3

      ඒක වටිනවා. හැබැයි ඉතින් අපේ එවුන් ගිය තැන කම්මුතුයි

  • @chamzuw.k2246
    @chamzuw.k2246 3 หลายเดือนก่อน +14

    අනේ බලන්නකෝ මේ පිහියක් නිසාම එයාගේ ජීවිතේ නැති උනා.. සසර කලින්ම දැකල වගේ. අනේ හරිම දුකයි.. Uncle නිසා තමා අපි එයා දැක්කේ. ඒ රටේ ලස්සන දැක්කේ. 😞💕

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว +20

    ඇත්තටම මම මෙච්චර කල් හිතන් හිටියෙ,මට ඇහිල තිබුනෙ ලංකාවෙ විතරයි නොමිලේ අද්‍යාපනය ලබා දෙන්නෙ කියල.බලාගෙන ගියහම ඒක පට්ටපල් බොරුනේ 🙇.අද දැනගත්තා ඇත්ත කතාව.බොහෝම ස්තූතියි ඔබතුමාට ❤️

    • @sathismdunne8692
      @sathismdunne8692 ปีที่แล้ว +1

      UK walath free sampuurnayenma A/L wenakam , poth , paan, pansalhitan nomile.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +40

    අපේ පාර්ලිමේන්තුවෙ ඉන්න අය මේව බලනවද දන්නෙනෑ ..හිතාගන්නබෑ නේද..?දරුවන්ට තියෙන සැලකීම ❤❤❤.

    • @lasith7303
      @lasith7303 ปีที่แล้ว +4

      @@malanfernando2345 හරියටම හරි 👍

    • @tishansherwoodperera7041
      @tishansherwoodperera7041 ปีที่แล้ว +2

      Politicians ලගේ ලමයින්ට ඔය විදිහ සැලකීමක් තියෙනවා බන්..😊

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว +4

      උන්ට මේව බලන්න ඕනනෑ උන් මේව දන්නව

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      උන්ට ඒවා බලන්න වෙලාවක් නෑ. වෙන වෙන කූට වැඩ වලට මිසක්

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 ปีที่แล้ว +1

      Politicians ruined our lives

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +11

    චුටි දුවේ ඔයාට ගොඩාක් ආදරේ හිතතුල ආදරය උතුරායනවා. සුදන්තක අයියේ මෙම වීඩියෝ එකෙ වටිනාකම කියා නිම කල නොහැකි. අපේ රට ගැන හිතනකොට සිතට හරිම දුකයි ඉස්කෝලෙ යන ළමයි විදින දුක. සුදන්තක අයියටත් හිරිණිකා අක්කටත් පවුලේ සැමටත් ගොඩාක් ස්තූති අපිව මේ වගේ වටිනා වීඩියෝවලින් දැණුවත් කරනවාට. ලංකි අක්කත් හිටියනම් තමයි හොද ස්තූති.💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍✨✨✨✨✨✨✨✨💯💯💯💯✔✔✔✔

  • @sumithrangana3041
    @sumithrangana3041 ปีที่แล้ว +23

    ඔයාලා ඔහොම සතුටින් ඉන්නව දැකීමත් සතුටක් 👍 ඔයාලා ඔහොම සතුටින් ඉන්නගමන් අපේ කම තියන් ඉන්නවට ස්තුතියි 👍 හිරුනි u r real woman 👍

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 ปีที่แล้ว +20

    ගුරුවරු ගෙවල්වල තියෙන ප්‍රශ්න වලට පලිය ගන්නේ ලමයින්ගෙන්... මගේ දරුවා උ/පෙල කරද්දී කොමස් උගන්වපු මිස්ගේ මහත්තය නැතිවුණා... ඊට පස්සේ ඒ මිස් ලමයින්ට බනිනවා එයාගේ මහත්තය මැරුනේ ලමයි හින්දා තමයි කියල ඉගැන්නුවේ නැහැ... ඔන්න තත්වය 😢

  • @harshanabandara2565
    @harshanabandara2565 ปีที่แล้ว +109

    අපේ රට ෆින්ලන්තයේ යටත් විජිතයක් වේවා! 🇫🇮🇫🇮🇫🇮

    • @shanifenadu1333
      @shanifenadu1333 ปีที่แล้ว +5

      kata vahapn kalakanniya harshana

    • @GAMINGYUMA
      @GAMINGYUMA ปีที่แล้ว +3

      මමත් හිතුවා

    • @kosalabandara6223
      @kosalabandara6223 ปีที่แล้ว +4

      පැහැදිලිව යටත් විජිතයක් ම වේවා

    • @barneycasting8331
      @barneycasting8331 11 หลายเดือนก่อน +2

      එහෙම වුනොත් තොපිල නිසා පින්ලන්තය සොමලියාවක් වෙනවා. හොයල බලනවා ඒ රටවල අදායම් බදු ගොන් තඩිය

    • @harshanabandara2565
      @harshanabandara2565 11 หลายเดือนก่อน

      @@barneycasting8331 ඔබතුමා කියන කතාවෙත් අත්තක් තියෙනවා. අපි නිසා සමහර විට ෆින්ලන්තෙත් සොමලියාවක් වෙන්ඩ පුළුවන්. මොකද අපේ තියෙන කාලකන්ණිකමට. අදායම් බදු කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ගෙවන බද්දට හරියන්ඩ සේවයක් ලැබෙන නිසා...

  • @nuwangiEdirisinghe
    @nuwangiEdirisinghe 3 หลายเดือนก่อน +9

    නිවන් සුව හිරුනි සහෝදරී ඔයාට ...😢😢😢

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +25

    පින්ලන්තයෙ දරුවන්ට ලැඛෙන වරප‌්ප්‍රසාද ලැබෙන්නෙ මෙහෙ දියවන්නාවෙ දරුවන්ට විතරනේ.

  • @dhanushkaudara405
    @dhanushkaudara405 ปีที่แล้ว +147

    ඉක්මනින්ම යුරෝපයට යන්න ලැබෙන්න ඕන යන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම ❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +8

    සුභ දවසක් සුදන්තක.. හොදම වැඩසටහන් ගොඩක් යනව..ගොඩක් වැඩසටහන් මගහැරෙනවා පහසු වෙලාවක බලන්නම්.. වීඩියෝ වලට ස්තුතියි.. 🙏

  • @SriLanka-ze7hg
    @SriLanka-ze7hg ปีที่แล้ว +4

    අහම්බෙන් වගේ මම මේ video 1 දැක්කේ.. හරිම සතුටුයි. නිදහස් අධ්‍යාපනය ගැන කියපු තොරතුරු හරි වැදගත්.. ස්තූතියි...🌹♥️🌹

  • @niranalwis7132
    @niranalwis7132 ปีที่แล้ว +17

    සුදන්ත අපේ ගෙදරත් මග් එක පුරවලා කොපි බොන ගෙදරක් ඔන්න අපේ ළමයි නමි හොදටම කැමති වෙයි පින්ලන්තයේ ක්‍රමයට💖💖💖🙏🙏🙏ස්තුතියි.❤❤❤👍

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝවක්....ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි...💙❤

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว +22

    ලංකාවෙදි කෝපි කටේවත් තියපු නැති ,සිංගප්පූරුවට ඇවිල්ල කෝපි වලට Addict වෙලා ඉන්න මම 😍 , කෝපි කියන්නෙ ආගමක්

    • @vishaka2107
      @vishaka2107 ปีที่แล้ว +1

      Welcome to the coffee club

    • @Dinidu-K
      @Dinidu-K ปีที่แล้ว

      @@vishaka2107 yeah

    • @rajapakshaPathiranage
      @rajapakshaPathiranage ปีที่แล้ว

      Sengappor anna komada kiyanako

    • @sandeshnavarathne7489
      @sandeshnavarathne7489 8 หลายเดือนก่อน +1

      කක්කා දාද්දි අමාරු නැද්ද..?

  • @MR.KAVIYAGAMING
    @MR.KAVIYAGAMING ปีที่แล้ว +75

    ලංකාවේ අපිට ෆින්ලන්තය දිහා බලන කොට හීනලන්තයක්.🥲

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +5

      හීනෙකම ඉඳහං හූල්ල හූල්ල​.

    • @kirkgilbreath5094
      @kirkgilbreath5094 ปีที่แล้ว +2

      @@ensys1000 👍👍

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +3

      ඒ හීනලන්තය සැබැලන්තයක් කරගනිමු.❤👍

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      ෆින්ලන්තයේ 🐸 ක් වෙලා ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @champikasamarakoon18
    @champikasamarakoon18 3 หลายเดือนก่อน +9

    මේ පිහියකින්ම ඇය අවසන් ගමන් ගියා නේද 😢
    ඇයට අජරාමර නිවන් සුව අත්වේවා 🌹🙏

  • @deepaniajantha1570
    @deepaniajantha1570 ปีที่แล้ว +5

    මගෙ දුවත් ආව.සතුටුයි.මගෙ දරුවො ගොඩාක් නිදහසේ හැදුනෙ.ශිෂ්‍යයත්ව විභාගයට කියල වද දුන්නෙ නැහැ.ගහකොළ සතා සීපාවන්ට ආදරේ කරන්න පරිසරයට ආදරය කරන්න ආදර්ශයෙන්ම පුරුදු කළා.ඒ නිසා හොඳින් හැදුන.මේ වගේ රටකට දුවල ආපු එක ලොකු සතුටක්

  • @alokavishvamali1748
    @alokavishvamali1748 11 หลายเดือนก่อน +8

    මේ රටේ මේ අධ්‍යාපන අපේ රටට කවදාවත් එන්නෙත් නෑ.. එන්න දෙන්නෙත් නෑ..
    එතරම් හොදයි අපේ රටේ ආන්ඩුව..!! 😠

  • @sakuhemamali5573
    @sakuhemamali5573 ปีที่แล้ว +16

    අපිත් යන්න ආස කරපු රටක්... අපි ඉන්නේත් ඉතාලියේ.... ඇත්තටම අයියේ අපේ රට ගැන පුදුම දුකක් දැනෙන්නේ.. අපේ මිනිස්සු මොනතරම් දුකක් විදිනවද.. අපි මේ රට වල මොනතරම් පලතුරු, චීස් වර්ග කනවද.. අපේ රටේ දරුවන්ට ඒ කිසි දෙයක් නෑ..හැම අතින්ම දුක විදින්නේ

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +2

    හරිම වැදගත් සුදන්තක මහත්තයා ඔබේ ⁣වැඩසටහන්.විවිධ රටවල්වල තොරතුරු ලබා දෙනවා.ෆින්ලන්තයේ විභාගයක් ⁣තියන්නෙත් අවුරුදු 15කින් වගේ වයසේනේ.ඒකත් අනිවාර්ය නැහැනේ සාමාන්‍ය රැකියාවට.කැමැත්තෙන් විවිධ අංශවලට සිසුන් යොමුවෙලා ඒ අනුව උසස් අධ්‍යාපනය ලබන එකනේ වෙන්නේ.අකික රටට ගැලපෙක අධ්‍යාපනයක් තියෙන්නේ.මිනිස්සු පරිසරය,ගස්කොලන් එක්ක ජීවිතේ විදින්නේ.ගුරුවරු ⁣තෝරගන්නෙත් කැමැත්තෙන් ඒකට යොමුවෙන අයගෙන්නේ.ඒනිසා ගැටලු මතුවෙන්නේ අඩුවෙන්.නමුත් ලංකාවේ තත්වය ගොඩක් වෙනස්නේ.කැමැත්තෙන් යොමුවන දේ නෙමෙයි ඉගෙන ගන්නේ රටටත් වැදගත් නැති ජීවිතයටත් වැදගත් නැති අධ්‍යාපනයක් මෙහෙ තියෙන්නේ.විභාගයෙන් තමයි හැම අංශයටම තෝර ගන්නේ.ඒ අංශයට කැමැත්තෙන් යොමුවෙලා ඒ අනුව උසස් අධ්‍යාපනය ලබනවා නෙමෙයිනේ.
    අනික පොත් මිටි කිලෝ ගාණක් බර ළමයා අරන් යන්න ඕනා හැමදාම.ඒවායේ කරුණුත් ජීවිතයට වැදගත් නෑ.භාෂා විෂයක් වුනත් උගන්නන්නේ චතුර්විධ භාෂා කුසලතා ඔප්නැංවෙන විධිහට නෙමෙයි.කවුරු හරි ගපාතට දාපු පාඩම් ටිකක් ගුරුවරයා ළමයින්ට කියවලා අභ්‍යාස ටික කරලා syllabus cover කලා කියන්න විතරයි.බොරු මවාපාපු තරගයක් තුළ දෙමාපියන්ට ඕනෙත් ලකුණු විතරයි.⁣විවිධ පොත් මිටි කරවනවා ඉතින්.ළමයි ඉන්නෙත් මේ තුළ පීඩනයකින්.එවැනි තත්වයකින් අධ්‍යාපනය පවත්වාගෙන යාම තමයි අරමුණත්.එතකොට වෙනත් දෙයක් ගැන මිනිස්සු කතා කරන්නේ නෑ.හිතන්නේ නෑ.සුළු පිරිසකට අවශ්‍ය දේ වෙන හින්දා.තරගකාරීත්වය අනවශ්‍ය පන්ති බහිවෙන්නෙත් ඒ නිසානේ.අන්තිමට පුස්ස බින්දා වගේ තමයි .
    රටට ගැලපෙන හොද දැක්මක් ඉලක්කයක් ,රැකියාවන් අරමුණු කරගත් අධ්‍යාපනයක් බිහි වෙන්න ඕනා ඉතින්.හැබැයි අපේ රටේ ලෝකයටම ගෙනයා යුතු දැනුම් සම්භාරයක් තියෙනවා යුරෝපා රටවලට නැති.අපේ අධ්‍යාපනය තුළ ඒවා මෙහෙදිම වළදමා අවසන්.කොහොම වුනත් දැන් ලෝකයේ හැම රටක්ම වගේ Ajenda 21 එකට අහුවෙලා තියෙන්නේ.බලන්න දැන් යුරෝපා රටවල් ගෙඩක් අහුවෙලා නේද සොයුර. ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤🙏

  • @stuntclub8943
    @stuntclub8943 ปีที่แล้ว +43

    ඔයාගෙ කතාව හරි සුදන්ත ලංකාවෙ පාසැල් වල හිට්ලර්ල වගේ විනය බාර ගුරුවරු හතර පස් දෙනෙක් ඉන්නව කොන්ඩෙ අගල් දෙකක් වැඩිනම් තට්ටෙ ගාල ගෙදර එවනව ලමයගෙ ඇදුමක් නම් කපල නැත්නම් ඉරල එවන්නෙ ඒත් රටේ තම කාපු ටොෆි කොලේවත් හරි තැනට දාන්න තරම් වත් විනයක් නෑ දන්නවනෙ ඒ ගැන ඉතින් ඉගෙනීමත් ඒ වගේ තමා ඕ ලෙවල් ගනන් ෆේල් නම් ලමයගෙ මුලු ජීවිතේම ඉවරයි උසස් පෙල කරන්න බෑ ආර්ට් වත් මේක මහ කාලකන්නි ඉන්න රටක්

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว +8

      ඔව් කතාව ඇත්ත...එංගලන්තයේවත් නැති හද්දා පරණ අද්‍යාපන රාටාව ඉක්මනින් වෙනස් කිරිම අත්‍යවශ්‍ය වේ😢😢😢

    • @palithaubesiri2447
      @palithaubesiri2447 ปีที่แล้ว

      J.V.P.NEe.

    • @glakruwan9255
      @glakruwan9255 ปีที่แล้ว

      Sampurna eththa

    • @tishansherwoodperera7041
      @tishansherwoodperera7041 ปีที่แล้ว

      හ්ම්ම්. ඇත්ත. International school එකකට යන් නැ ති government යන් අයට ඕවා තියෙනවා මොකද බහුතරයක් මේ ගොන් රටේ ඉන්නේ, sexual sadism තියෙන ගොන් මිනිස්සු. අපේ gang එකේ ඉන්න govt. School යන සමහර යාලුවෝ ඒ කාලේ Hair wig (Fake hair) එකක් day to day life එකේ use කලේ ඒකනේ.. ලංකාව වගේ රටවල් කවදාවත් හදන්න ba. මොකද ගොඩක් මිනිස්සු ගෝත්‍රිකයි.

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      අනිවා ලමයට ඕන දේ නෙමේ කරන්න ඕනි ලබුකාවේ ඒ ඒ අදාල අයට ඕන දේවල්.

  • @SumithAshoka-gc6cf
    @SumithAshoka-gc6cf ปีที่แล้ว +15

    ඔබතුමාගේ video බලන්න අරගෙන ටික දවසක්. ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ. අපිට සියැසින් දකින්න බැරි ගොඩක් දේවල් දැන ගත්තා. දැක ගත්තා. තව video තියෙනවා බලන්න. ඒවත් බලන ගමන් ඉන්නේ. ඔබතුමාට තව තවත් කරගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි!!!!

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 ปีที่แล้ว +13

    රටක මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් නැතුව රටක් දියුනුවෙන්නේ නෑ.. ලංකාවෙ නැත්තෙම ඒකයි 😥

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 ปีที่แล้ว +2

    අනේ හරි ආසාවෙන් බලන් හිටියා පින්ලන්තය ගැන විඩියෝ එකක් කරයි කියලා. ගොඩාක් ගොඩාක් ස්තූතියි

  • @wiyalagodatekla1547
    @wiyalagodatekla1547 ปีที่แล้ว +4

    හරිම ලස්සන අලුත් අත්දැකීමක් ලබා ගත්තා.අපි ලංකාවෙ මොනාද ඉගෙන ගන්නෙ, ඉගෙන ගත්තෙ, උගන්නන්නෙ මොනාද කියලා හිතෙනවා.

  • @yamunasriyani9182
    @yamunasriyani9182 11 หลายเดือนก่อน +5

    දියුනු රටවල් ජනගහනය ගොඩාක් අඩුයි එතකොට සෑම මිනිසෙකුම වටිනවා. මේ රටවල්වල මුස්ලිම් දෙමල අය බෝකරලා වැඩියි ඒ නිසා මිනිසාගේ වටිනාකම අඩුවෙලා යුරෝපය සුන්දරත්වය වැඩිවෙලා ජනගහනය අඩුනිසා. අපේ රටෙත් පාලකයෝ ඒවා ගැන හිතන්න ඕනා රට පුන්චියි බෝවීම විශාලයි වහාම උපත්පාලනයක් ගේන්න ඕනා ඉදිරියේදී රට අපායක් වෙයි මේ විදියට බෝවුනොත්

  • @Tintan435
    @Tintan435 ปีที่แล้ว +5

    ලංකාවෙ ජනගහනය වැඩී.ඔච්චර දියුණු Finland ඉන්නෙත් මිලියන 5.
    ජන ගනත්වය 350 km^2 SL.
    රුපියල් 1000 ට අඩුවෙන් ගොඩක් අය දවසට හොයන්නෙ.කාලකන්නි 3 වෙනි ලෝකෙ රටවල්.
    Uncle හොද වෙලාවට italy ගියෙ😊

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @sajethkumara9201
    @sajethkumara9201 ปีที่แล้ว +64

    ඇහුවමත් පුදුම හිතෙන රටක්.ඒ රටවල් දියුණු වෙන්න හේතුවත් ළමාකාලය ළමයෙක් විදිහට සතුටින් ඉන්න පුළුවන්වීම නිසා බුද්ධිය වැඩියෙන් වර්ධනය වීම විය හැකි.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      ලංකාවේ ඉන්න අපි පොඩි ළමයින්ට නිදහසේ ඉන්න නොදෙන්නේ ඇයි?

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx ปีที่แล้ว +2

    ඔබ තුමා තියන කතාව සහතික ඇත්ත. අදත් නියමයි. නංගිත් නියමයි. හරිම නිහතමානි. අදත් සතුට දැනුම ලබා ගත්තා. ඔබ තුමාට ජය.... 🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +5

    දිවිය ලෝකයක් ෆින්ලන්තේ අපේ පර දේශපාලුවො අපිව හූරා කලා ඉවරයි

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 ปีที่แล้ว +18

    අපිත් පව් අපේ දරුවොත් පව් 😥

  • @nuwanlakmal263
    @nuwanlakmal263 ปีที่แล้ว +6

    දැන් මට අවුරුදු 25 තාමත් රජය යටතේ ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරනවා, ජොබ් එකට (ඉන්ටන්) දැමමමත් රැවුල් කොන්ඩ කපලා අපිව මාරම පීඩනයකට දානවා හම්බෙන්නෙත් සොච්චන් පඩි.PPE සපයන ආයතනත් බොහොම සීමිතයි.safety ගැන කවර කතාද .අපිට අපි කැමති විදියට ජීවත් වෙන්න මෙහේදී අපිට වයස අවුරුදු 27ක්වත් යනවා.
    ජොබ් ඉන්ටවිව් යන්නත් රැවුල කපලා කොණ්ඩ කපලා.මේක මහ විකාරයි.අප්පිරියයි.
    මං ගියේ කොළඹ ජනප්‍රිය ජාතික පාසල් දෙකකට ඒ පාසල් දෙකේ වද දීම් එපා වෙලා o/l,a/l වලදී මා පාසල් ගියේ වාර විභාගවලට පමණි.එම විභාගවලට ලකුණු තිබුනද o/l,a/l ලිව්විමට admission පාසල හරහා ලබාගැනීමටද ඉතා අපහසු විය.
    මේ වගේ සිද්ධි ගණනාවක් හේතුකොට ගෙන දැන් මාගේ තීරණය වී ඇත්තේ මේ දූපතෙන් යාමට හැකිවුවහොත් පමණක් කසාද බැද ළමයි හැදීමටය.මේ දූපතෙන් යාමට නොහැකි වුවහොත් මෙහේ මාගේ ළමයාටද විශාල මානසික පීඩනයකින් යුතු ජීවිතයක් උරුම කරදීම දැන දැනම මා කරන වරදක් සේ මට දැනේ.

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว +1

      ඇත්ත සහෝදරයා ❤️

    • @Hipeshya
      @Hipeshya 11 หลายเดือนก่อน +1

      👍👍👍👍👍👍👍😔

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +21

    ඇත්තටම බලන්න සර් හිතාගන්න බෑ ඒ රටේ පාලකයෝ ලමයි ගැන හිතන විදිහ.ඒ රට කවදාවත් ආයේ වැටෙන්නේ නැහැ.මොකද සුපිරියටම අඩිතාලම දාලා තියෙන්නේ.මම දැකපු සුපිරිම රට සර්.ඉතාමත් වැදගත් විඩීයෝ එකක්.👍👍❤️❤️💯💯

    • @priyankatennakoon41
      @priyankatennakoon41 ปีที่แล้ว

      😊ම්න්න්න්😊😊න්😊න්ජ්න්න්😊න්😊න්න්😊න්න්න්න්න්😊න්😊න්න්ජ්😊න්න්න්😊න්න්න්න්න්න්න්න්න්න්න්😊න්න්න්න්න්න්😊න්න්න්න්න්න්න්න්න්න්න්😊න්ජ්😊න්න්න්නින්😊😊බ්ජ්න්බ්න්න්ජ්න්

  • @lakmalkumara8187
    @lakmalkumara8187 8 หลายเดือนก่อน +4

    ඔය ක්‍රමේ හොදා ඒ ජාන සංයුතියට.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +10

    අපිට අපේ දැං තියෙන අර්ථයක් නැති සංස්කෘතිය ම ලෙඩක්.

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      ලංකාව යනු අපායට කියන තනිපදයයි.

  • @tharangaflute87
    @tharangaflute87 11 หลายเดือนก่อน +3

    පින්ලන්තයේ පාසලකට ගුරුවරයෙක් වශයෙන් යෑමට පින් පහළ වේවා🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +5

    Finland මිහිපිට සුරලොව...( පින් කරමු ඊලඟ ආත්මයේදීවත් එහේ උපදින්න!)

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +7

    අපි අපායක ඉන්නෙ.. දරුවෙක්ට පාන් කෑල්ලක් කන්න දෙන්න බැරිව..මේ පාලකයන්ට කියන්න හොද නැහැ ..නමුත් කියන්නම වෙනවා.. සහ ගහනවා පර දේශපාලුවෝ න්ට,,,

  • @JRC432
    @JRC432 ปีที่แล้ว +8

    මෙහෙ ඉතින් කන්න ඕනෙත් නෑනේ , ඉන්න රටක් විතරක් තිබුණහම ඇතිනේ. 🤨 එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි🤭😂

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් විඩීයෝ එකක් සර්.හැමෝම බලන්න කියලා ඉල්ලා සිටිනවා.මේ සතියේ travel වීඩියෝ එකක් නැද්ද සර්.❤️❤️👍👍💯💯

  • @chamindajayalath6695
    @chamindajayalath6695 ปีที่แล้ว +7

    අපි හිරැණිගේ චැනල් එකට මාරැ වුණාාාවු😄😄😄😄😄😄😄

  • @charikadeepani1417
    @charikadeepani1417 ปีที่แล้ว +9

    මන් නං ඒ coffe mug කැමතියි නාන්න වගේ tea, coffe බොනවා මමත්!!! 🤣🤣🤣🤣 thanks sir!!!

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +13

    ලොකු වෙනසක් තියෙනවා .. අපේ රට එක්ක සංසදනය කරන්නවත් බෑ..එච්චරම පහත් අඩියක අපේ රට තියෙන්නෙ... ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ....❤🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      ගො... නු
      හැම තිස්සෙම කරන දෙයක් තමයි ඔය සංසන්දනය.
      ඒ අතින් ඔබ තුමා
      .
      .
      .ට.
      .
      .
      .
      ගොං රජෙක්

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      රටේ කරුමෙට
      මේ වගේ ගො*
      ඉපදෙනවා...
      ඊටපස්සේ උන් ඉස්කෝලේ යන්නේ වැස්සට විතරයි.
      එහෙම නැත්නම් ගිහින් වෙන වෙන මගුල් කරලා කාලය, මුදල් නාස්ති කරලා
      කාබාසිනියා කරනවා.
      ඊටපස්සේ කොහේ හරි භූතයෙක් කියන එක එක සුරංගනා කතා අහලා තමන්ගේ හැම දෙයක්ම පහත් කරලා කතා කරනවා.
      ඒ වගේ එකෙක් අපේ ගමෙත් ඉන්නවා.
      ඌ හිතාගෙන ඉන්නේ දිව්‍යලෝකේ යන්න.
      හරියටම කිව්වොත් උඹ වගේ.

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว +4

      ලංකාව කියන්නේ රටක්ද බම්.
      අපායේ මිහිපිට ශාඛාව තමා ලංකාව.

    • @piyatissaabayagunasekara7107
      @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +4

      @@Sandakathmini01 හොද දෙයක් හොද විදිහට දකින්න බැරි කුහක තොපි වගේ උන් නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. ආදර්ශයක් ඇරන් වැරැද්ද දැකල හැදෙන්න බැරි කුහක ඔලුව උදුම්මාගත්තු තොපි වගේ උන්ගෙ පම්පෝරිය විතරයි තියෙන්නෙ.හැමදාම ඔහොම තමයි. වංශෙ කබල් ගගා හාමතේ ඉන්න එකෙක් කියලා කතාවෙන්ම තේරෙණවා... නොදකින් .. ලිදේ ඉන්න ගෙම්බො දන්නෙ දිළ ඇතුළේ දේ පමණයි.. කුහක හැත්ත. ළිං මැඩියා දකින දකින දේට බක බක ගාගා වල ඇතුලෙම මියැදෙනවා. ..ඒ ජාතියෙ එකෙක් තමා තෝත්...

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@piyatissaabayagunasekara7107 හොඳ දෙයක් හොඳ විදිහට දකින්න බැරි තොටද මටද?
      දැන් ඉතින් සීතල වතුර වීදුරුවක් බීලා උඹ මුලින්ම දාපු කමෙන්ට් එක හොඳට කියවලා බලපං.
      🤪

  • @sagaragunarathna8862
    @sagaragunarathna8862 ปีที่แล้ว +6

    මෙිවා අහනකොට අපේ මිනිස්සු ගැන 'ලකේ පකේ"අභිමානය තමයි

  • @asangikaranasinghe4198
    @asangikaranasinghe4198 ปีที่แล้ว +1

    සුදන්ත අයියේ හරිම වටිනාවා ඔය අදහස් ටික . අපි කණගාටු වෙනවා ලංකාවේ තත්ත්වය ගැන. කවදා මේ ආකල්ප වෙනස් වෙයිද ? එදාට මේ රටත් ගොඩාක් දියුණු වේ. ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් තෙරුවන් සරණයි ❤

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +7

    7:50 ඇත්තම කිව්වොත් ලංකාවේ ඉස්කෝලවල බලන්නැත්තේ අහවල් එකේ ස්මයිල් බාලද නැද්ද කියල විතරයි. අනිත් ඔක්කොම ඉතින් හරියට තියෙන්න ඕනේ. නැත්තං ඉතිම් කාලච්ඡේදයක් දෙකක් යොදාගෙන ඒ ඇදුම් කොණ්ඩා කප්පනවා නැත්නං කම්කරැවකුගේ කාර්යභාරය සිදුකරනවා. 😂😂

  • @ayeshaabeygunawardane4217
    @ayeshaabeygunawardane4217 9 หลายเดือนก่อน +1

    මම ඉන්නේ Finland. ඔයාගෙ video බලලා තමයි වැඩියෙන්ම ආස හිතුනෙ Europe country එකකට යන්නම ඕනෙ කියලා.❤

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා.

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +6

    ලබුකාවේ නිදහස් අධ්‍යාපනය තමා හොදටම කලේ..😂😂
    පහසුකම් ගාස්තු, සේවා ගාස්තු, උත්සව වලට ගරානා, අරක ගරානා, මේක ගරානා
    ස්කෝලෙකට දානකොට සම්තින්..
    මාරම නිදහසක් තියෙන්නේ.. නිදහස වැඩිකමට සමහර පාසල් වල කිසිදු පහසුකමක් නෑ. ඒ තමා නිදහස. කුඩ ඉහලගෙන විභාග ලියපු රටක් නේ ලංකාව. නිදහස් අධ්‍යාපනයේ සාක්කුබදු සිස්ටම්.😂😂😂

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว +2

    පසු ගිය දවසක
    අලුතෙන් 6වසරට ආපු දරුවෙකුට විද්‍යාව ගුරුතුමිය පහරදීමක් සිදු කරලා හොදටම අඩනවා.
    මම එතනින් යද්දි ඇයි දරුවෝ අඩන්නෙ ඇසුවිට ඒ දරුවා ඇත්තම කීවා.බලන විට උපකාරක පංති සදහා වෙනත් පංතියකට යෑම නිසා පුද්ගලික තරහක් පිරිමැසීමක්.
    ඒ සදහා ගුරුවරයෙකු මැදිහත් උවත් ඔහුටද බලපෑම් කරමින් මේ සදහා සම්බන්ධ නොවන ලෙස කෝපයෙන් බනිමින් සිටියා.පස්සෙ දරුවා ලගට මම ගියා .මම සවුන්දර්‍යේ ගුරුභවතෙකු නිසා ඔහු මා දැක සිනා වෙමින්ම ඉකි ගසගස ඇඩුවෙ කිසිත්ම නොකියා.
    ඒ දරුවාගෙ හිස අතගාන ගමන් සිදුවූ සිදුවීම විමසන විට
    දඩුවම් කල ගුරුතුමිය ඇවිත්
    හොදින් බලා සිටියෙ එහෙට මෙහෙට ඇවිදිමින් ඉනටත් අත් දෙක ගසාගෙන.නමුත් එම දරුවා සියල්ල පැසුවෙය.
    ගුරු තුමිය එක වරම කියා සිටියේ
    සර්ලා තමයි මේ දරුවො හුරතල් කරන්නෙ
    මුන්ගෙ මහ එවුන් කියමින් ඉතා අසභ්‍ය වචනයෙන් එම දරුවාට බැන දිව ගියේ..ගුරුතුමිය අඩියේ පොලවෙ ගසමිනි...එවිටම පාසල නිම වීමට සීනුව නාද වු බැවින්...දරුවා තවත් බොහෝ දේ කියා සිටියේ...හෙට දිනයෙ මෙය පාසලේ ඉහළ නිලදාරීන්ද මෙම ගුරුතුමිය හා ළමයාට සිදුවු අසාදාරණය සම්බන්ධ ව කටයුතු කරනු ඇත.
    මෙය කෙසේ වෙතත්..ළමා හින්සනය,ළමයින්ගෙ පීඩනය,සහ පාසල් තුළ මෙම අධ්‍යාපන රටාව කෙසෙ හෝ වෙනස් විය යුතුමය.
    එම ගුරුතුමියට වයස 52පමණ වුවත් එ වැනි බොහෝ අවස්තා සදහා මා මැදිහත් වී කටයුතු කරන්නෙ..කිසිම පැකිලීමකින් තොරවයි.
    ඒ අතර දරුවන් වෙනුවෙන් අසීමිත කැපකිරීම් කරන ගුරුවරු මා දැක තිබෙනවා වගෙම ගුරුවරයා කියන වචනයටත් නිගා කරන ගුරුන් සිටීම කනගාටුවට කරුණක්.
    මේ රට හැරදා යන පිරිස බොහොම වැඩියි.එත් දැන් බොහො මිනිස්සුන්ට මෙය අවබොධ විය යුතුයි.
    ඔබද මෙ කරන දැනුවත් කිරීම බොහො ගුරුභවතුන් සමග බෙදා හදා ගනිමින්..
    ලංකාව තුළ මේ රටාව වෙනස් කිරිමට උපරිමයෙන් සේවය කරමි..💚💚💚🙏 අපේ රටේ අහවල් නිදහස් අධ්‍යාපනයක් දැන් නිර්මාණය වී තිබීම ද කණගාටුවට කරුණක්

  • @GurugamageKalyani-kn9wx
    @GurugamageKalyani-kn9wx ปีที่แล้ว +9

    Obathuma karana me sewayata sthuthi😊🙏

  • @4n237
    @4n237 5 หลายเดือนก่อน +2

    අනේ ළමයින්ගෙ ඇදුම් නමි කමක් නැ කියමුකෝ. මෙි ඉස්කෝල වල අමිමලාටත් පුදුම නිතිනේ තියෙන්නේ. මම හැමදාම ඉස්කෝලෙට ඇන්දේ ලොන්ජියයි අත් දිග බලවුස් එකයි. නමුත් මම පෙුග්නටි වුනාට පස්සේ දවසක් හදිසියේම දරුවගේ පාසලට යන්ඩ සිද්ධ වුන. ඒ දවසේ මම කිලිනික් යන්ඩ ලැස්ති වෙලා හිටියේ මට ටිකක් පරක්කුත් වෙලා තිබුණේ කිලිනික් එකට. ඒ් වැඩ අස්සෙත් තමයි ළමයාගේ පන්තියටත් ගොඩ වෙලා යන්ඩ ඉස්කෝලෙ ලගින් බැහැලා පංතියටත් ගියේ. මම එදා ඇදන් හිටියේ අත් දෙකත් පපුවත් පිටත් දනිස්සත් වැහුනු සුදු පාට පෙුග්නටි ගවුමක්. මම පන්සල් පවා අදින ගවුම. මම එදා විතරක් ලොන්ජියයි අත් දිග බලවුස් එකයි ඇදන් ආපු නැති⁣ එකම දවස. මට පිුන්සිපල් කියන වුද්දචිච ගැනි ⁣ඒදා හොදටම බැන්නා. හෙතුව මගේ ගවුම දනිස්ස වැහුනට විලුබෙ ගැවෙන්ඩ දිග නැ කියලා. මට එදා හොදටම බැන්නා. 😢 ඒ මදිවට පංතියටත් ගිහින් ටීචටත් හොදටම බැනලා. ආයේ ගවුමක් ඇදන් ආවොත් පංතියටවත් ගන්ඩ එපා කියලා. මම පංති බාර ටිචට බැන්න කියලා දන්නෙ නැ. මට ළමයා තමයි ඉස්කොලේ ඇරිලා ඇවිත් කිව්වේ අමිමි ඔයාට ලොකු ටිච බැන්නා කියලා. අපේ ටීචටත් බැන්නා කියලා. මගේ ළමයා පොඩියි 2ක වසරෙ ඉන්නෙ ළමයට දුක හිතුණා කිව්වා අමිමිට බැනපු හින්දා කියලා එයා ඇඩුවා.😢 යාලුවොත් ඇහුවලු බබාගෙන් ඔයාගේ අමිමටද ඒ ලොකු ටීච බනිනෙ කියලා😢 ඒ පොඩි ළමයාගේ මානසික මටිටම ⁣බලන්ඩ. මම පෙුග්නටි කෙනෙක් මගේ මානසික මටිටම ඒදා මොනවගේ ඇද්ද. මට පුදුම තරමි කලකිරිමක් තියෙන්නේ මෙි මිනිස්සු ගැන 😢😢. ඒ මදිවට හැමදාම මොකකට හරි සල්ලි එකතු කරපු ගමන් ඉන්නෙ. 😣

  • @Life-In-The-Netherlands
    @Life-In-The-Netherlands หลายเดือนก่อน +1

    ඇයට නිවන් සුව❤❤❤

  • @SumithAshoka-gc6cf
    @SumithAshoka-gc6cf ปีที่แล้ว +1

    සුපිරි හැම video එකක්ම. දිගටම කරගෙන යන්න. බුදු සරණයි!!!

  • @devidtelo6555
    @devidtelo6555 ปีที่แล้ว +5

    සුදා මාමා Travel වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😢😢

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 9 หลายเดือนก่อน +2

    ඒකට මෙහේ...විද්‍යා පීඨවල අපේ තරුණ දරුවන්ට hostel වල දෙන්නේ පොල්සම්බලුයි බතුයි,අලයි බතුයි,පරිප්පුයි බතුයි..කොහොමහරි එක හොද්දකුයි බතුයි විතරයි...පාර්ලිමේන්තුවෙ ඉන්න නාකි පරපුරට සහ සේවකයන්ට තරු පහේ හෝටලේක වගේ කෑම දෙනවා දවස පුරාම...අපේ බදු සල්ලි වලින් එහෙම තමයි පාර්ලිමේන්තුව යැපෙන්නෙ. අපේ තරුණ දරුවන්ට හොදියි බතුයි දීලා එයාලා රජ බොජුන් වලදනවා..ඒක තමයි මෙහේ system එක....

  • @ceylontruckers8428
    @ceylontruckers8428 ปีที่แล้ว +6

    මිනිස්සු ගැන හිතන පරිපාලනයක් තියන සුපිරි රටක්❤️. ඉතින් මේ රටවල් දියුනු වෙලා තියන එක ගැන අහන්නන දෙයක් ද? අපි ඉතින් දෙයියනේ කියල හැමදාම වලපල්ලට යනවා 🥴

  • @sahlafathi6370
    @sahlafathi6370 ปีที่แล้ว +7

    නියමයි මාමේ 😊❤

  • @thilakakumarihamy5683
    @thilakakumarihamy5683 7 หลายเดือนก่อน +4

    අපේ අම්මා පින්ලන්තයේ හිටියානම් හැමදාම හිරේ තමයි

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සුදන්තක අයියෙ......මෙහෙ ඕවා කරන එකනම් හීන. ඒත් අපේ හීන සැබෑ කරගන්න ඕනිනෙ.ඒනිසා ලමයි යුරෝපෙට එවනවා අයියෙ.ඒකෙ ගෞරවයනම් ඔයාට.මොකද ඔයා තමයි අපිව මෙහෙම දැනුවත් කරන්නෙ.ලමයි දෙන්නා ඒ හීනෙට ටිකටික ලංවෙනවා."හැදි නො ගා හදන හොද්දයි, නො ගා හදන ලමයයි දෙකම එකයි. "කියන කියමන අපේ අය තේරුන් අරන් තියෙන්නෙ වැරදියට අයියෙ.ඇත්තටම හොද්ද හැදිගාන්න ඕනිනෙ,ළයයත් "ගාන්න" ඕනි."නො ගා" අත නොගා,ආදරය නොකර,කියන තේරුම....අපි කියන්නෙ, "නොගහා" ගහන්නෙ නැතුව කියලා ඒක වැරදියි.....තාත්තාට වදින ඝාතාවෙ දි,"ආලිංගිත්වා"කියන්නෙ ඒක.ආලිංගනය, ආදරෙන් අතගානවා කියන එක.(අලිංගිත්වා ×)

  • @Surajlanka2007
    @Surajlanka2007 ปีที่แล้ว +2

    අපේ රටත් මේ වගේ උනානම් ❤ පිස්සු හැදෙන රටක් නේ ෆ්‍රින්ලන්තේ කියන්නෙ පට්ටම ආසයි

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว +3

    Ane uncle good advice..lankawa gena dukaii..oyala godak wasanawanthaii...ea lebima.👍👍👍👍🌏🌎🌍🙏🙏🙏🙏

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh ปีที่แล้ว +4

    What a great informative video. 🎉❤

  • @theekshanikurukulasooriya4089
    @theekshanikurukulasooriya4089 3 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඇයට🙏🏻🤍

  • @Ethigebernard
    @Ethigebernard ปีที่แล้ว +6

    Sudantha you know Finland people are living in Sri Lanka. They are learning Buddhism also and saying Sri Lanka is very beautiful country.

  • @chinthakafernando3017
    @chinthakafernando3017 ปีที่แล้ว +3

    ඔබතුමා කතාකරනවා වැඩියි.අනිත් අයටත් කතා කරන්න දෙන්න

  • @peththa462
    @peththa462 ปีที่แล้ว +1

    ඇත්තම කතාව මාමේ ❤️. කොණ්ඩෙන් තමයි මුන් මිනිස්සුන්ව මනින්නේ 😑

  • @parasathumadara7229
    @parasathumadara7229 ปีที่แล้ว +3

    ෆින්ලන්ත ගුරුවරු කරන දේවල් ලංකාවේ ගුරුවරුන්ට කරන්න බෑ ඒකට හේතුවත් දන්නවා ඇති නේ ඔබ තුමා

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 ปีที่แล้ว +3

    ❤❤❤❤teruwansaranai Sudanthaka aiya atulu paule samata🙏🏻🙏🏻

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +2

      ස්තූතියි නංගී මල්ලී ඔයාල මට කළ සංග්‍රහ වලට

  • @nero1264
    @nero1264 ปีที่แล้ว +35

    අපේ කාලෙත් ස්කෝලෙන් පස්සෙ වැඩ බැරි ලමයින්ව තියාගෙන ඒ ගුරැවරැ ඉගෙන්නුව🙏🙏🙏
    දැන් ඔය ටියුෂන් කරන අයගැන හොඳට හොයල බලන්න ඔක්කොම අය කිසිම සුදුසුකමක් නැති සල්ලි පස්සෙම දුවන අය😥😥😥

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      අනේ පලයං බං නිකං බයිලා කෙලින්නේ නැතුව.
      ඔය ටියුෂන් කරන අයගේ කොලිෆිකේෂන් ගැන පොර ටෝක් දෙන උඹට තියෙන සුදුසුකම මොකක්ද?
      හොඳට ඇහැ ඇරලා බලපං... ඒ අයගේ නමට යටින් සුදුසුකම් ගැන විස්තර තියෙනවා.
      අනික තමයි... උඹට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව.

    • @clothdiaperlk
      @clothdiaperlk ปีที่แล้ว

      thamath ehema karanawa...apith ehema kala

    • @beautifulworld363
      @beautifulworld363 ปีที่แล้ว +2

      එහම කියන හැමෝම තමන්ගේ දරුවන් ටියුශන් යවන එකනේ ප්‍රශ්නේ, ඔයත් ගියානේ නේද? පුද්ගලයොන්ට බැනලා වැඩක් නැහැ, මේක සිස්ටම් එකේ වරදක්. පාලකයන් ගේ වරදක්. හොද පාලකයෙක් ආවොත් ලංකාවේ ගොඩක් දේවල් වෙනස් වේවි

    • @Hipeshya
      @Hipeshya 11 หลายเดือนก่อน

      බොරුවට තමන්ට phd .Bec තියනවා කියලා class karana ayath innawa .කවුරුත් හොයන්නෑනේ.

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +7

    අපේ අධ්‍යාපන ඇමති කිව්වලු නේද Finland education එක ලංකාවෙ දෙනවා කියලා.

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      😂😂😂😂🖕

  • @gaaaaam
    @gaaaaam ปีที่แล้ว +3

    ලංකාවේ මිනිස්සු හැමෝම මේ වීඩියෝව බලන්න ඕන.ප්‍රතිපත්ති සම්පාදනය කරන උන් විශේෂයෙන්ම බලන්න ඕන

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb good job sudantaka mahattaya budusaranai

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 9 หลายเดือนก่อน

    අපි ලංකාවෙ හොඳටම කනවා බදු
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 ปีที่แล้ว +2

    අර ලේඩි කතාකරනකොට පනින්නැතිව, එයා කිව්වට පස්සෙ ඔබේ පැහැදිලිකිරීම කලානම් තවත් අපූරුයි..

  • @nrsgouzz2957
    @nrsgouzz2957 ปีที่แล้ว +7

    මට දූක හා වේදනාව මෙහෙ පට්ට හොරැන්ට කඩෙ ගිහින් චන්දෙ දාලා රටේ විනාශ ය ගේන්න වැඩ කරපු එවූන් දැන් පවූල් පිටින්ම Finland ඇතුළු තවත් බොහෝ රටවල ට සංක්‍රමණය වෙමින් Facebook photos දානවා දැක්කම.

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +1

      පට්ට
      හොරු කියල දන්නව නං මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑ.

    • @nrsgouzz2957
      @nrsgouzz2957 ปีที่แล้ว +1

      @@yakdehiarachchigeravindra9421 denawa.... Jathi wade thiyana un denawa aniwaryayen

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +3

      @@yakdehiarachchigeravindra9421 ඇයි ඕයි රාජපක්සල පට්ට හොරු කියල නිකං යන එන ගමං වත් අහල තිබුනේ නැද්ද​?

    • @nrsgouzz2957
      @nrsgouzz2957 ปีที่แล้ว +1

      @@ensys1000 ඒ කනේ.... 😂

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว

      @@ensys1000 අහල විතරක් නෙමෙයි, අපි නං හොඳට ම දැනගෙන හිටිය. මයිනා, රාජපක්ෂ පවුල ම දැං ලෝකෙ ඉන්න ලොකුම හොරු කියල. ඒත් මතුපිටින් පේන්න උං කරපු දේවල් වලින් සහ මාධ්‍ය මගින් ඒ සියල්ල වහල තිබුනේ. ඒ නිසා උං ගැන හරියට ම දන්න මිනිස්සු කියපුව පිළිගන්න අපේ රටේ බුද්ධි හීන ජනතාවට පුළුවන් හැකියාවක්‌ තිබුනේ නෑ. ගොඩක් මිනිස්සු හිතුවේ රාජපක්ෂලට බොරු චෝදනා එල්ල කරන්නෙ කියල. ඇත්තටම කිව්වොත් ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයක් තමුන්ගේ තියෙන ඡන්ද අයිතියේ වටිනාකම මොකක්ද කියන එක ගැන කිසිම දෙයක් දන්නේ නෑ.

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 ปีที่แล้ว +2

    ෆින්ලන්තය ගැන කියනකොට ගොඩක් ආසා හිතෙනවා අපි ගැන දුක හිතෙනවා. නමුත් අපේ රටත් එක්ක ඔබතුමා සංසන්දනය කරනකොට මට ප්‍රශ්න ගොඩක් එනවා. ඔයාලා කියන විදියට පොඩ්ඩක්වත් සැර කරන් නැතුව ළමයෙක් හදනකොට ළමයා පොඩි කාලේ ඉඳං කරන්න කැමති ඕනම දෙයක් කරන්න දෙනවද. දරුණු වැඩක් කලොත් ළමයා භයානක වැඩක් කරොත් ජීවිත හානියක් වුනොත් ඒ රට මොනාද ගන්න විසඳුම?
    * මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ළමයිට මොකද කරන්නේ?
    * ගුරුවරුන්ට ගහන ගුරුවරු මරණ ළමයින්ට මොකද කරන්නේ?
    අපේ රටේ ආකල්ප සංවර්ධනය ඉතාම පහළයි. දැන් ඉස්කෝලෙ ළමයි ගුරුවරුන්ව ගනන් ගන්නෑ. ගුරුවරයාව සමච්චලයට ගන්නවා. හැමවෙලේම බලන්නෙ අනිත් කෙනාට ගහන්න සහ ගරහන්න. තරගයක් දීලා අනෙකාට වඩා විභාගය පාස් වෙන්න..අනෙකාට වඩා ලස්සන වෙන්න. අනෙකාට වඩා සල්ලි හම්බ කරන්න. අනෙකාව තලන්න pelanna පාගන්න. බස් එකකට නැග්ගොත් ෂීට් එකවත් දෙන්නෙ නෑ පාසල් සිසුන් තමන්ගේ ගුරුවරුන්ට වත් වැඩිහිටියෙක්ට වත්. වයසක වුණත් බබෙක් හම්බ වෙන්න හිටියත් අසනීප කෙනෙක් ගැනවත් හිතන්නේ නෑ.
    අපිට කොතනද වැරදිලා තියෙන්නේ? කොතනින්ද හදන්න පටන් ගන්නේ? 😥
    පාසලට එන්න කලින් ළමයා හැදෙන්නේ ගෙදර. දෙමාපියොත් පූර්ණ වගකීම ගන්න ඕනේ ළමයගෙ පදනම දාන එකේ. ඒ වගේම රටකට තද, නිසි නීතියක් තියෙන්න ඕනේ. අපේ රටේ නීතිය පුරා හිඩැස්

    • @Hipeshya
      @Hipeshya 11 หลายเดือนก่อน

      අපිට මනුස්සයෙක්ගෙඅංඅ ලැබෙන්නේ ඒයාට අපි මෙච්චර ් දීපු දේවල්.කවුරු හරි ලමයෙක්ට ගහනවනම් (ඒයාව තේරුම් ගන්නැතුව) එයත් මිනිස්සුන්ට කරන්නේ ඒ දේම තමය්.ඒකය් කැම්පස් වල රැග් ඒකෙදි ඒ රැග් කරන්නේ කලින් රැග් වුන අය.ගුරුවරුන් ලමය්ට ගහන්නේ ලමයව තේරුම් අරන් වැරැද්ද කලේ ඇය් කියලා තේරැම් ගන්න බැරි නිසා නෙවෙය් .ඒයාලා පොඩි කාලේ ගුරුවරුන්ගෙන් ගුටිකාපුවයේ ඇරියස් ඒක ගන්න.නොදැනුවත්වම උනත් ඒයාලා අතින් වෙන්නේ ඒකය්.

  • @jeevanihasantha
    @jeevanihasantha ปีที่แล้ว +1

    Great information 🎉🎉🎉🎉

  • @ruwansirigurugesawanaelect3426
    @ruwansirigurugesawanaelect3426 ปีที่แล้ว +7

    අපේ රටෙි ඇමතිලා...පින්ලන්තෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ...කැල්ලයි. ,,හොදම පාසල..ලගම පාසල,, විතරයි..හැමදේම බාගයයි..ඒක උන්ගේ වාසියට...ඒකයි අපිට ලෙවෙලා තියෙන්නේ ...ස්තුතියි සුදන්තක මහත්මාට හා හිරැණි නංගිිට..

  • @tishansherwoodperera7041
    @tishansherwoodperera7041 ปีที่แล้ว +2

    From the bottom of the heart, It is a great pleasure to see that you are absolutely happy. ❤ Experience the life 🎉❤

  • @DammikaHt
    @DammikaHt 8 หลายเดือนก่อน +1

    මගේ දුව ඉන්නෙත් Finland. පුදුම සතුටින් මුණපුරා ඉන්නේ.

  • @thakshilakarunathilake1362
    @thakshilakarunathilake1362 ปีที่แล้ว +39

    ගවුම අගලක් කොට වුනා කියලා පලවෙනි පීරියඩ් එකම ඉගෙන ගන්න නැති කරපු විනය භාර ගුරුවරු තමයි අපිට හිටියෙ නම් 😐

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +18

      පොඩි උන්ගෙ ගවුම බලල ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති කරන ඒ වට්ටි අම්මල තමයි මිනිහට හොරෙන් වලත්තයො එක්ක බලු කමේ යන්නෙත්. ඉස්කෝල වල රෙද්දි විනයනම් මට පේන්න බැරි අමුම තිරිසන් කමක් තමයි.

    • @jamarasingha
      @jamarasingha ปีที่แล้ว +4

      @@lokewatesudanthaka guruwarayek lesa mn oyage adahasata sampoornayenma ekagai.redden hadunukama manala daruwanta pasala pansala epa karawanawa.

    • @Hipeshya
      @Hipeshya 11 หลายเดือนก่อน +1

      අනිවාරයෙන්ම හැදෙන වයසේ ගෑනු ලමය් සතියෙන් සතිය උස යද්දි ඇදුම කෝමද ඒකම ලෙවල් ඒකට තියාගන්නේ කියන එක ප්‍රශ්නයක්. අම්මලාට වැඩ නැද්ද ඕක දික් කරකර ඉන්න සතියෙන් සතිය. ගෑනු ලමය්ගේ උස යෑමත් අඩු වෙලා තියෙන්නේ ඕක නිසා. මොකද ඕනෙම දෙයක් මනසට බලපානවා.

  • @shuttlespace04
    @shuttlespace04 3 หลายเดือนก่อน +2

    36:51 ඔච්චර මුවහත් පිහි ගන්න එපා.
    වැර්දිලා කැපුනොත් ඉවරයි😢

  • @ensys1000
    @ensys1000 ปีที่แล้ว +5

    මොන හත්තිලව්වකට මේව කියනවද මංදන්නෑ - අපේ රටේ නරකාදියයි පිංලන්තෙ නිවං පුරයයි..! අපේ රට තියෙන්නෙ ගූ වලක​. එතෙන්ට වැටුනේ කොහොමද​? අද්‍යාපනය සෞඛ්‍ය මගී ප්‍රවාහනය විනාස වෙලා. ඇයි ඒ... අපේ ආර්ථිකය විහිං විනාස කරගත්ත නිසා. පිංලංතෙ මිනිස්සු ආර්තිකේ හදාගත්තේ ස්වාභාවික සම්පත් දියුනු කරල​. අපේ රටේ කිසිදෙයක් කරන්න පුලුවංද මේ සංඝයො ඇවිල්ල සේරම අවුල් කරන්නෙ නැතුව​.
    උදාහරණයක් තමයි අපි කවුරුත් දන්න කංදලම හෝටලේ -ජෙෆ්‍රි බාවා මහත්තය ඩිසයින් කරල 1990 දී විතර ඇට්කිං ස්පෙන්ස් සමාගම තමයි හදන්න ගියේ. අපොයි ඔය ඝනයො නටපු නැටිල්ලක් ඒක නවත්තන්න​, - ඉනාමලුවේ සුමංගල කියල ශ්‍රමණයෙක් තමයි කඩු කෙටේරි හිටං ලෙලෙව්වෙ. කොහොම හරි යුද්දයක් වගේ කරල හෝටලේ හැදුවා​. අද මොකද්ද කියන්නෙ??? The Kandalama Hotel is considered a masterpiece of sustainable architecture and is widely recognized as one of the most environmentally friendly hotels in the world.

  • @lincolnpeiris1666
    @lincolnpeiris1666 ปีที่แล้ว +1

    School van එකට පොඩි දරුවන් පටවනවා...ගෙවල් ලග ඉස්කෝලේ තියාගෙන 50 km,60km වගේ දුර ඉස්කෝලවලට දානවා...ආපසු හවස ටියුශන්....

  • @malkanthipeeris4424
    @malkanthipeeris4424 ปีที่แล้ว +4

    වාසනාවන්ත. රටක්

  • @y3vlog
    @y3vlog ปีที่แล้ว

    කාලෙකින් අයියගේ වීඩීයෝ එකක් බලන්නේ. ඊයෙත් අයියා ගැන කතා උනා ❤❤❤

  • @TruthfulPromise
    @TruthfulPromise 3 หลายเดือนก่อน +2

    තමන්ගේ රටේ ළමයි රකින ගමන් ගාසා වල ළමයි නසන්න ආයුධ දෙන උගේ අප්පාගේ යුරෝපය

    • @shuttlespace04
      @shuttlespace04 3 หลายเดือนก่อน

      මෝඩ වේස ත්ම්බියා

    • @TruthfulPromise
      @TruthfulPromise 3 หลายเดือนก่อน +2

      @@shuttlespace04 උඹට හරියට සිංහලවත් ටයිප් කරගන්න බැහැනෙ, පවට ඉපදුණු පුසිගේ වේතා.. හිඟන හැත්ත....

  • @kapilasuranga6059
    @kapilasuranga6059 ปีที่แล้ว +1

    ජයවෙිවා අපේ රටෙි හැමෝටම

  • @kaveenkaveen8230
    @kaveenkaveen8230 ปีที่แล้ว +3

    මට ඔබතුමත් සමග වැඩ සටහනක් කිරීමට අවශ්‍ය කොහොමද සම්බන්ද කර ගන්නේ

  • @Mr19540115
    @Mr19540115 ปีที่แล้ว +2

    අපේ රටේ අධ්‍යාපනය හා පින්ලන්තයේ අධ්‍යාපනය පමණක් සංසන්දනය කරන එක හොඳනෑ කියල මට හිතෙනවා. අනෙත් දේවල් පවා සංසන්දනය වෙනවා නම් හොඳයි. පින්ලන්තයේ නිදහස් බව ඉතාම වැදගත්. අපේ රටේ දෙමව්පියන්ට කෑම හොයනවා ඇරෙන්න වෙන දෙවලට කාලයත් අඩුයි.

  • @tishansherwoodperera7041
    @tishansherwoodperera7041 ปีที่แล้ว +8

    Finland වගේ රටක් උපදින්න පින් කරලා තියෙන්න ඕන. ලංකාව වගේ රටක උපදින අයගේ කරුමේ තමයි...😢

    • @Udani_123
      @Udani_123 9 หลายเดือนก่อน

      අනිවා. අපේ නාකි සමහර ඈයි තාමත් ඉන්නෙ ලෝකෙ පිංවන්තම රට මේක කියල හිතන්🥲😂

  • @gammahelagepremathilaka4374
    @gammahelagepremathilaka4374 ปีที่แล้ว +23

    ලන්කාව කියන්නෙ සාපයක්

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +9

      නැහැ... සංඝ සංසථාව කියන එක ලංකාවට සාපයක්.
      එදා ඉඳල එවුං කලේ රටේ ආර්ථිකය ඉහල යන එක නවත්තල උංගෙ වතුපිටි ඉඩකඩං වැඩි කරගන්න එක​.

    • @nrsgouzz2957
      @nrsgouzz2957 ปีที่แล้ว +3

      ඇත්තමයි

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +4

      Tho kala kanniyek wenna epa lankawata banala, minissunge waradi mewa.

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว

      @Vishaka Fenando You are right. But your name is spelled wrong.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว +10

      @Vishaka Fenando රටට බනිනව කියන්නෙත් මෝඩ වහල් මිනිස්සුන්ට බනින එකම තමයි. ලංකාව සාපයක් ඇත්තටම ලංකාවෙ මතු උපදින අයටත්. කොච්චර තිත්ත උනත් ඒක තමයි ඇත්ත.

  • @DinukaShiranthi
    @DinukaShiranthi 8 หลายเดือนก่อน

    බොහොම වටිනා වීඩියෝවක්.අහම්බෙන් දැක්කේ .මමත් පාසල් ගුරුවරියක්.අපේ පාසල් වල ළමයිට තියෙන පීඩනය කොච්චර ද ...

  • @melvinaperera8338
    @melvinaperera8338 ปีที่แล้ว +2

    Very valuable video