Finland වල අමතර ආදායමක් හොයන්නේ කොහොම ද (vlog 24)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Finland වල පුර්ණකාලින ලෙස මෙන්ම අර්ධකාලින ලෙස මෙම සේවාවන් වලට සම්බන්ධ වීමට හැකියාව ඇත. මෙහි දි ලැබෙන ආදායම තිරනය වන්නේ තමාගේ ඒ වෙනුවෙන් ඇති කැපවිම මෙන්ම විවිධ කාල වකවානු වල දි ආදායම වෙනස් වීම සිදුවේ. විශේෂයෙන් සීත කාලයන් වල දි මිනිසුන් අඩුවෙන් ගමන් බිමන් සිදුකරන නිසා මෙම ගින් වැඩි ආදායමක් ලබාගත හැකි වේ .

ความคิดเห็น • 86

  • @jayanga1000
    @jayanga1000 6 หลายเดือนก่อน +3

    Foodora and Wolt දෙකෙන්ම ලක්ෂ 10 වඩා හම්බකරන්න පුලුවන්. කවුරු හරි ඒක බොරු කියනවනම් ඒ කුහකයෙක්. මේ කතාව 100% ඇත්ත.

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน +1

      ස්තුති අවංක අදහස් වලට කැපවිමේ ප්‍රමාණය තමයි

  • @AkalankaAbeywardana
    @AkalankaAbeywardana 26 วันที่ผ่านมา

    ඔබගේ තියෙන විශිෂ්ඨ ලක්ෂණයක් තමයි මම දකින හැම කෙනාටම reply එකක් දෙනවා. අනිත් එක හැමදාමත් positive මම හරි කැමතියි ඒකට. අපි october finland එන්න ඉන්නේ. ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා.

  • @wn4838
    @wn4838 6 หลายเดือนก่อน

    මරු අප්පා. ගේම් එකක් ගහනවා වගේ රස්සාව කරන්න තියෙන්නේ.එක උනත් සතුටින් කරන්න පුලුවන් 😮

  • @sachithranirmal6164
    @sachithranirmal6164 6 หลายเดือนก่อน +1

    ❤❤❤ සීත කාලෙට පස්සේ වසන්තය එනවාමයි❤💯

  • @mrmanurasilva
    @mrmanurasilva 6 หลายเดือนก่อน

    Teacher has become a delivery guy in Finland. Thank you for being honest. Good luck!

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      Yes one day different wait for future ....

  • @chandranihettiarachchi5815
    @chandranihettiarachchi5815 6 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් . ජයවේවා ! ! !

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      ඇත්තටම මම කරන්නේ නෑ මේ විස්තර දැනුවත් කරන්න තමයි කලේ

  • @Kidssonglist
    @Kidssonglist 21 วันที่ผ่านมา

    ලංකාවෙත් දැන් ගොඩක් අය පාට් ටයිම් දුවන්නෙ පික්මී ඌබර්

  • @SuranjaMax
    @SuranjaMax 6 หลายเดือนก่อน +2

    ඔයා හොදට හොයලා බලලා ඔය ‌ජොබ් ඒක කරන්න - මොකද Delivery ජොබ් දීර්ඝකාලීනව කරන සහ කරන අයට PR Apply කරද්දි PR දෙන්නනේ නැහැ.

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      Mama eka karanne naaa danata mama study karanne

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      ඇත්තටම මම කරන්නේ නෑ මේ විස්තර දැනුවත් කරන්න තමයි කලේ

    • @truthworld2204
      @truthworld2204 6 หลายเดือนก่อน +9

      Aka ඇත්ත මිනිස්සු මෙක දැක්කහම රොතුපිටින් Lankaව අතහැරලා යනවා මාසයට ලක්ශ දහයක් හොයන්න පුලුවන් කියලා හිතාගෙන ඇත්තට මෙ රටේ ගොඩක් මිනිස්සු තියන සේසතම විකුනලා අවුරැදු තුනකට වයිෆ් හරි හබී හරි ඉ‌ගෙනගන්න කියලා ඇවිල්ලා ආයෙත් Sri Lankaවට ඒන්න වෙනවා කියලා කවුරැත් කියන්නෑ - අවුරැදු ගානක් ඉදලා PR හම්බවූනේ කාටද කියලා කවුරැත් දන්නෙත් නැහැ ලැබිච්ච කිහිප දෙනෙක් ඇති ඒත් 100 ක් ගත්තතෙත් තුන්දෙනෙක් හතරදෙක්ට ලැබෙනවා ඇති ඒත් දන්නේ නැහැ - ඇත්තට මිනිස්සු රට ඇතහැරලා ඒන්නේ ‌‌ගොඩක් අය මෙ රටේ PR බලාපොරොත්තුවෙන් ඒත් ඇවිල්ලා කරන්න ඔන ‌job මොනවද හරිනම් PR ලබාගන්න කරන්න ඔනේ මොනවද කියලා තමයි ‌දැනගන්න ඔනේ - නැත්නම් මේ අවුරැදු තුනකට ඔක්කෝම විකුනලා ගිය කට්ටියට නැවත ලංකාවට ආවහම තිබුනු මුකුත් නැති තත්වයක් නේද ඇතිවන්නේ - නැත්තනම් මේ TH-cam ඒක් දාන හැම ඒකක්ම Practical නැහැ - හැමෝටම, ඔබගගේ මිනුමෙන් සිට වීඩියෝ දැමීම සුදුසු නැහැ - මොකද ඒන සීයට 95 ක් ම ඒන්නේ ඉගනගන්නවට වඩා ‌ඔය රටේ PR බලාපොරොත්තුවෙන් - පුලුවන් නම් කෙටිකාලින දේ වලින් මිනිසුන් උද්දීපනය කරනවා වෙනුවට ඇත්තට අවශ්‍ය දීර්ඝකාලීනව මිනිසුන්ට අවශ කරැණු කාරනා මොනවද කියන වග දැනුවත් කිරීම ඉතා අගනනේය -- මං දැක්ක විදියට මෙන්න මේ යටතේ තියනවා ඇත්තට රටට අවශ්‍ය පුද්ගලන් කවුද - ඒම පුද්ගලයන්ට ඒරට PR Apply කරන්න මේ යටතේ කටයුතු කරන්න වෙනවා කියලා තිබුනා - Finland PR requirements focus on education and in-demand skills --------- tem.fi/en/talent-boost-en.

    • @english-veryeasy503
      @english-veryeasy503 6 หลายเดือนก่อน

      A nice video ❤

    • @thamarugayan7647
      @thamarugayan7647 6 หลายเดือนก่อน

      ​@@truthworld2204බොරු දාන්න එපා මනුස්සයෝ.. කව්ද අපහු අවේ.. 😂

  • @rasikawijerathne7259
    @rasikawijerathne7259 6 หลายเดือนก่อน

    ජය වේවා!

  • @MGAYEN733
    @MGAYEN733 4 หลายเดือนก่อน

    Jayawewa !!! SL inna hoda minisunta oyarate job awasthawak gann udaw karanna loku pinak. SL jiwana gamana thatwe unthimai

  • @kushanichamodya-h9n
    @kushanichamodya-h9n 6 หลายเดือนก่อน

    Siyalu wed katayuthu sarthaka wewa sirlage❤❤❤

  • @PanagodageKumara
    @PanagodageKumara 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 6 หลายเดือนก่อน +1

    Aiye..niyamai...thanks honde

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน +1

      ඇත්තටම මම කරන්නේ නෑ මේ විස්තර දැනුවත් කරන්න තමයි කලේ

    • @PrashanthaKumanayake-rb6fm
      @PrashanthaKumanayake-rb6fm 6 หลายเดือนก่อน

      @@warunaudayanga thama job eka atharala na neda ? salli gannathi eka witharai..😍

  • @ChandimaLanka-ys7ik
    @ChandimaLanka-ys7ik 6 หลายเดือนก่อน

    good.💐💐💐

  • @mahindapathirana3664
    @mahindapathirana3664 6 หลายเดือนก่อน +1

    It is not eassy to find apart time jobs in Finland. Life us also not easy.

  • @MGAYEN733
    @MGAYEN733 4 หลายเดือนก่อน

    Godak watinawa

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 6 หลายเดือนก่อน

    good luck sir

  • @upasenagamage4453
    @upasenagamage4453 6 หลายเดือนก่อน

    Italy inna kenekuta Enna puluwanda

  • @deepikakaluarachchi5563
    @deepikakaluarachchi5563 6 หลายเดือนก่อน

    Good luck

  • @kasunjayamuni
    @kasunjayamuni 6 หลายเดือนก่อน

  • @sanduniedirisinghe-du9ry
    @sanduniedirisinghe-du9ry 6 หลายเดือนก่อน

    Aththatama finland waladi ඉතුරු කරන්න බැරිද ?

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      දෙන්නම රැකියාවක් කරනවා නම් ගැටළුවක් නෑ

  • @weera3945
    @weera3945 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @kushmithaselvaratnam3533
    @kushmithaselvaratnam3533 6 หลายเดือนก่อน

    Sir, Finnish iganaganna books munawahari thiyenawada? Puluwannam WhatsApp group ekata post karanna 🙏

  • @vishalrozairo8433
    @vishalrozairo8433 6 หลายเดือนก่อน +1

    Language requirement eka kohomada brother ?

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      IELTs ona mee job ekata ona naaaa

  • @samaduthikadushmantha6483
    @samaduthikadushmantha6483 3 หลายเดือนก่อน

    Sir korian company thiyeda finland wala.

  • @sarithilapperuma9824
    @sarithilapperuma9824 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @cskfashion771
    @cskfashion771 6 หลายเดือนก่อน

    Food packing job walata.apply karanna puluwan da .mama apply kara .eka atthada eka kiyanna puluwan da plz

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      මුළින්ම මේ රටට ඇවිත් ඉන්න අවශයය වෙනවා

  • @Gayandanushka797
    @Gayandanushka797 6 หลายเดือนก่อน

    මට ඇප්ලයි කරන්න මොකද කරන්න ඕනෙ

  • @Lahiru_jayasekara
    @Lahiru_jayasekara 6 หลายเดือนก่อน

  • @LAKSHITHABETA8445
    @LAKSHITHABETA8445 6 หลายเดือนก่อน

    APITA ENNA BERIDA

  • @MGAYEN733
    @MGAYEN733 4 หลายเดือนก่อน

    dan katha kara gaman yanne koheda?

  • @rathnayakalc2923
    @rathnayakalc2923 หลายเดือนก่อน

    sir language course 1 karana gaman foodora apply krann puluwanda

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @piuminisansala3303
    @piuminisansala3303 6 หลายเดือนก่อน

    Sri lankan license eka convert krnna oned international widiyata?

  • @sanjayamaduranga2843
    @sanjayamaduranga2843 6 หลายเดือนก่อน

    Government nursing diploma ekek thiyenawa ..Finland apply karana widiya kohomada

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      Vedio ekak karala thiyanawa balann

  • @chemicalart6131
    @chemicalart6131 3 หลายเดือนก่อน

    Foodera wela shift times kohomada eyala denne?

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ඒක බදාදා දවසට ඔන්ලයින් තමයි කරන්න තියෙන්නේ

  • @dinushalakmal3163
    @dinushalakmal3163 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @imedhaandfamily
    @imedhaandfamily 6 หลายเดือนก่อน

    Licen eka tiyenawa nam
    Girlslata apply karanna puluwanda...

  • @rh585
    @rh585 6 หลายเดือนก่อน

    Girl kenkta hoyagnna puluwan jobs monada?
    Mn me year move wenna inne.

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน +1

      විවිධ පැති වල තියනවා කෙනෙක් ඉතින් නර්සින් කරන්න පුළුවන් ඕන නම්

  • @mihiriperera3373
    @mihiriperera3373 6 หลายเดือนก่อน +1

    Ayya Do you have any contact number?
    How could i Migrate to Finland with Medicine Degree & Working in an Airline currently......
    No Another Experiences i have also didn't do Internship yet....

  • @Y2Ka966
    @Y2Ka966 2 หลายเดือนก่อน

    UOC kollek

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 6 หลายเดือนก่อน

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @sandunrajaguru8852
    @sandunrajaguru8852 6 หลายเดือนก่อน

    Kalaniya university eke physics karala enna barida.

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน +1

      පුළුවන් උත්සහ කරන්න

  • @dileepamadhubhashitha6423
    @dileepamadhubhashitha6423 6 หลายเดือนก่อน +1

    මොකක්ද බං ඔය විදින දුක . ලංකාවෙ හිටියනම් ඔයාට රජෙක් වගේ ඉන්න තිබ්බා. මං කියන්නෙ නෑ ලංකාව හොදයි කියලා. ෆින්ලන්තය ලංකාවට වඩා සිය දහස් ගුණයක් හොදයි.ඔයා ඉගෙනගත්තෙ සර් කෙනෙක් එක හින්දා ලංකාවෙ හොදට ඉන්න තිබ්බා. පුළුවන් නම් කැමති නම් online හරි youtube එකට දාලා හරි physics උගන්වන්න .

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน +5

      ස්තුති සහොදරාය ඔයාගේ අවංක අදහස් වලට. වෙන්න පුළුවන් මේ වගේ රටක ඇවිත් සෙට්ල් වෙන්න කාලයක් යනවා. ඒකට ටිකක් කට්ටක් කන්න වෙනවා. ඒ කන කට්ට ගොඩක් වෙලාවට කාලකෙට පස්සේ සතුටු වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් ගේනවා. අහල තියනවා නේද අධික පිඩනයක් තුල තමයි දියංමන්ති නිර්ඹානය වෙන්නේ කියාලා. ඉතින් මම ඒක විශ්වාශ කරනවා. දැනට මම මේහේ Campas eka Physics විශය සම්බන්ධව ඉගෙන ගන්න වා. දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඇත්තටම මම සතුටු වෙනවා ඒයාව මේවගේ රටකට ගෙනාපු එක ගැන .මෙකද මම රජෙක් වගේ හිටියත් දරුවන් ගැන බයක් මට තිබුනා. නමුත් දැන් මෙහේ දී එහෙම දෙයක් නෑ . තව ගොඩක් දේවල් ලියන්න තිබුනත් මම නවතින්නම් .ස්තුතී අදහස් වලට. සිත කාලයෙන් පස්සේ වසංතය එනවා.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 6 หลายเดือนก่อน

    Boru kiyanna epa yako.1 milion ganna maseta.pu......denna Wei.lankawr Inna ewunta mewa etta.wedima
    250 000.gani..masa 4 laksha 10.