when life has broken you | ඔබට වැරදුනා දැන් හැමදේම ඉවරද? | Sinhala Podcast | 2023.05.22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ජීවිතේ එක තැනක වැරදුනා කියන්නේ ඔබ එතනින් නවතින්න ඕන කියන දේ නෙමෙයි. ඔබ එතන ඉඳන් අලුතින් පටන් ගන්න ඕන කියන එකයි..
    අපි අද කතා කරමු ජීවිතේ වැරදුනාම අපි හිත හදාගන්න ඕන කොහොමද කියලා.
    මේ Podcast එක හොඳයි කියලා හිතුනොත් මගේ channel එක Subscribe කරන්න.
    ස්තූතියි.❤️
    Owshangi Gayana Senanayaka.

ความคิดเห็น • 92

  • @kumudinipunchihewa6222
    @kumudinipunchihewa6222 ปีที่แล้ว +9

    අක්කා මගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් කියෙවූවා හා සමානයි. අවුරුදු 7ක් හැමදේම නැති වුනා. දැන් මම උත්සාහ ගන්නවා ඒ හැමදේම ලන් කර ගන්න. මේ ගෙවෙන්නේ මගේ දුක් විදපු කාලයයි. මේ උදාවන්නේ මගේ ඉතාමත් යහපත් කාලයයි. අක්කට ගොඩක් ස්තූතියි හදවත් කියවලා සනසනවට, ධනාත්මක සිතුවිලි වලින් පුරවනවට

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      ඔයාලගේ මේ comments මටත් හයියක් ...ස්තූතියි ජයෙන් ජයම වේවා.. ❤️❤️

  • @kanidreamz
    @kanidreamz 2 หลายเดือนก่อน

    හැමදේම කඩා වැටෙන වෙලාවක විශ්වයට ස්තූතිවන්ත වෙන්න මට මේ වීඩියෝ එක අහන්න ලැබුනා🎉

  • @memory2524
    @memory2524 ปีที่แล้ว +1

    මේ කටහඩ නම් ඇත්තටම භාවනාවක් වගේ... හරිම වෙලාවට මේ උපදෙස් ලැබුනෙ.. ස්තූතියි ❤

  • @cccrickettube510
    @cccrickettube510 ปีที่แล้ว +1

    එක පරිච්ඡේදයක් ඉවරයි ....හැමදේම නැති උනා.......ඒත් ආයිත් කතාව අලුතින් ලියනවා.........💖

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya160 ปีที่แล้ว +1

    අක්කේ මාරයි ඔයා.. හැමදාම ඕනම වෙලාවේ ඔයාගේ මේ වීඩියෝ දකින්නේ.. ස්තූතියි මේ චැනල් එකක් පටන් ගත්තාට ❤️💐

  • @dmdimutujaturanga6388
    @dmdimutujaturanga6388 ปีที่แล้ว +3

    මෙවැනි වටිනා තේමාවල් ඔස්සේ ජීවිතය වෙනස් විදියට දකින්න,විදින්න ඒත්තුගැන්වීමට ස්තූතියි අක්කිට..

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ස්තූතියි දිගටම Sinhala Podcast එක්ක ඉන්න ❤️❤️

  • @HansanaSandharu2024
    @HansanaSandharu2024 หลายเดือนก่อน

    අලු ගසා දාලා ආයෙ නැගිටින්න ඕනි...තැවෙමින් සිටි කාලය ඇති...කොහොමහරි පරණ මාව ආයෙ ගන්නවා කලින්ටත් වඩා හොද කෙනෙක් විදිහට ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @upekshamadumali4588
    @upekshamadumali4588 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +1

    මේ වෙලාවේ අහන්න ඕනෙම වුන video එකක්....ගොඩා....ක් සැරයක් ඇහුවා මේක..♥️♥️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ස්තූතියි.. ඔයාලගේ මේ comments මටත් ශක්තියක් ❤️

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว +1

    Akke oyt godak pin aththtama ♥️ me wage apiwa therun aran apita katha karana aya harima adui, mtnm e wge aya nathima tharam, danuth puduma pressure ekakin man inne, serma peththakata dala iddi mm meka dakke,me widiyata ape manasata sahalluwak, e wgema jiwithe idiriyata yanna thalluwak denawata oyata godaaak pin 🙏 ❤️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      ජීවිතේ කාටවත් ලේසි නෑ නංගි.. අමාරුයි.. අල්ලගෙන ටික ටික ඉස්සරහට යමු. අපි එකට ❤️

  • @virajchampika9425
    @virajchampika9425 ปีที่แล้ว +2

    Mama viraj
    Oyage vedio balanna aran dan maasa pahakata wedi.e man godaak adare karapu gahanu lamayage harayamat ekka mata jeevite එපාවීම් වගෙ සිතුවිලිවලින් මගෙ මනස පිරිල තිබුන නිසා,ඇත්තටම කාබරෙට වෙල ඇදට වෙල කල්පන කර කර කිසි අරමුනක් නැතුව ගෙවපු කාලයක් මට තිබ්බා,මන් හෙවුව මට උදෞ ගන්න පුලුවන් තැනක්,ඔයාගෙ වීඩියොවල මටම හදපු වීඩියො තිබුන කියල හිතුන අවස්තා තිබුන.
    තරහ වෙන්න එපා අක්කෙ ඔය මේ දාල තියන වීඩියො මන් කලින් බැලුව දැන් බලන් නෑ,ඒ ඇයි දන්නවද මන් අද ඔයා නිසා මගෙ මනස දියුනු කරගෙන අද සැලොන් එකක් කරන කොල්ලෙක්,පොඩිවට ටැටු කරගෙන යන පුන්චි ආටිස් කෙනෙක්,අද මන් දිහා බලල මාව අතෑරපු අය හූල්ලනවා, ඔයා නොහිටින්න මගෙ මනසට සෙට් වෙන විදිහට කතා නොකරන මෙ විදිහෙ චැනල් එකක් නොතිබෙන්න මන් අදටත් ගිය අය ගැන හිත හිත ඉන්නව,ඔයාගෙ අනිත් හැම වීඩියො එකක්ම මන් බලනව පට්ට ආදරෙයි පෝඩ්කස්ට් ❤❤🧑‍🎓

    • @ruwanthimadhushani1690
      @ruwanthimadhushani1690 ปีที่แล้ว

      harima sathutui malli apitath

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      හරිම සතුටුයි මට..ලංකාවේ ජනප්‍රියම ටැටූ ශිල්පියෙක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. ❤️

  • @MadhuJayasooriya-ul4jr
    @MadhuJayasooriya-ul4jr ปีที่แล้ว

    පට්ට අදහස් අක්කා . එල.. තෙරුවන් සරණයි

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 ปีที่แล้ว +1

    Oyage voice eka harima lassani akke..❤️💆

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      Thank You.. digatama sinhala podcast එක්ක ඉන්න. 💚

  • @kasunsanjaya4035
    @kasunsanjaya4035 ปีที่แล้ว

    This video gave me a big strength to focus my new goal....❤ Thank you very much....

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි... 🙏🙏❤️

  • @chandimaherath1710
    @chandimaherath1710 ปีที่แล้ว +1

    Onama welawaka ahanna lebune.dethun serayakma ahwwa.thank you apiwa dirimath karanawata.oyage video nitharama ahanawa.jaya wewa...❤️👍👍

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි.. ❤️ ඉක්මණින් හිතට සහනය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💛

  • @anjaleegunawardhana4883
    @anjaleegunawardhana4883 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว

    Thank You..
    ඔයාගේ විඩියෝ හැම එකක්ම ගොඩක් වැදගත් ජිවිතේට

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @chiranganimsara81
    @chiranganimsara81 ปีที่แล้ว

    ඉතාම වටිනා වීඩියෝ එකක් 💖💖
    All the best 😍😍

  • @CKJayathilake
    @CKJayathilake ปีที่แล้ว +1

    Eek nm godak watinawa ..❤
    Thank you 💙✨️🍁

  • @user-rz1oy1kr5i
    @user-rz1oy1kr5i ปีที่แล้ว +1

    ජිවිතෙ හදාගන්න ගොඩක් වටිනවා❤

  • @imethimsara9635
    @imethimsara9635 5 หลายเดือนก่อน

    Thank you.❤❤❤

  • @AyeshaEkanayaka-el5dx
    @AyeshaEkanayaka-el5dx 9 หลายเดือนก่อน

    Akke man adare kala kenekt eya mata wada aurudu 15k wadimal ape gedarin ape sambandeta kamathi na e unath eya mata awankayenm adare karenne me wage awasthawaka mokda karanne kiyala mata hithaganna ba man dan godak manasika watila inne ane akkiyo puluwannam mata wisadumak dennko oyata pin man godak watila inne

  • @chandanaherath5611
    @chandanaherath5611 ปีที่แล้ว

    ස්තූතියි. 👍

  • @piuminisansala3078
    @piuminisansala3078 ปีที่แล้ว +1

    හැම අතින් ම

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      සතුටුයි මට ඔයාලා එහෙම කියන එක ❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 5 หลายเดือนก่อน

    Thamata adare wenna

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 ปีที่แล้ว

    Wishwayatath obatath godak sthuthui🙏🏻🪐

  • @nilukshiliyanage1724
    @nilukshiliyanage1724 7 หลายเดือนก่อน

    Love you soooo much

  • @ransilumaduranga847
    @ransilumaduranga847 4 หลายเดือนก่อน

    Thankiyu

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @ransilumaduranga847
    @ransilumaduranga847 4 หลายเดือนก่อน

  • @amashaperera2001
    @amashaperera2001 ปีที่แล้ว +1

    Thank you akki .❤

  • @shehanlakshitha3334
    @shehanlakshitha3334 ปีที่แล้ว

    Thank you akke

  • @malshalakmali7968
    @malshalakmali7968 ปีที่แล้ว +1

    🙏❤

  • @niroshanishshanka9417
    @niroshanishshanka9417 8 หลายเดือนก่อน

    👌❤

  • @shalithamihiraj203
    @shalithamihiraj203 ปีที่แล้ว

    Good ❤️❤️

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 11 หลายเดือนก่อน

    ❤️❤️

  • @imagine20000
    @imagine20000 ปีที่แล้ว

    Thank you 🥺❤

  • @pamudisamaranayaka8670
    @pamudisamaranayaka8670 ปีที่แล้ว

    Thank you.. 🥰🥰🥰

  • @elina6985
    @elina6985 ปีที่แล้ว

    Thank you

  • @maheshdesilva84
    @maheshdesilva84 ปีที่แล้ว

    Mage afire aka nawthila godak masasika walla innh 💔

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ඉක්මණට හිත හදාගන්න ශක්තිය ලැබෙයි.. ❤️

    • @maheshdesilva84
      @maheshdesilva84 ปีที่แล้ว +1

      @@OwshangiSenanayaka පුළුවන් brekup gena vidio akk krannko 💖

  • @YamuAwidinna
    @YamuAwidinna ปีที่แล้ว

    ❤❤✌️✌️

  • @damayantirasika1740
    @damayantirasika1740 ปีที่แล้ว

    😢😢😢❤

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 ปีที่แล้ว

    ❤️🤗

  • @0713532321
    @0713532321 ปีที่แล้ว

    Superb

  • @NiroshaChathu
    @NiroshaChathu ปีที่แล้ว

    ☺️💗🌻👍

  • @rukshanudumulla3498
    @rukshanudumulla3498 ปีที่แล้ว

    😍❤

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 ปีที่แล้ว

    ❤️❤️🌹

  • @sarojaudayangani5172
    @sarojaudayangani5172 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍

  • @sasaser4606
    @sasaser4606 ปีที่แล้ว

    😊❤

  • @piuminisansala3078
    @piuminisansala3078 ปีที่แล้ว

    අක්කෙ, ඔයා මට පුදුම හයියක්

  • @chamarabandara4636
    @chamarabandara4636 ปีที่แล้ว +1

    Thank you❤️‍

  • @user-my8vm8eg3i
    @user-my8vm8eg3i 4 หลายเดือนก่อน

  • @udaradananjani2798
    @udaradananjani2798 ปีที่แล้ว

    Thank you akki ❤

  • @madurangaprabash7461
    @madurangaprabash7461 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @ruchiniherath411
    @ruchiniherath411 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .🙏

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Enakshi6342
    @Enakshi6342 ปีที่แล้ว

    ❤️❤️❤️