How to stay motivated | දිගටම MOTIVATION එක තියාගන්නෙ කොහොමද | Sinhala Motivational Video | Jayspot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 812

  • @ChandimalRajapaksha-ct2ke
    @ChandimalRajapaksha-ct2ke 7 หลายเดือนก่อน +59

    මේ කටහඩ නම් මාරයි ❤ මේ විඩිඕ බලන අය හැමෝම මට එකග වෙයි.

  • @HiruniSewwandi-nf1yk
    @HiruniSewwandi-nf1yk ปีที่แล้ว +38

    ජීනු අක්කිව මුණගැස්සුවට විශ්වමාතාවට ස්තූති වන්ත වෙනවා🥺💗✨

  • @youte106
    @youte106 ปีที่แล้ว +538

    Exam එකත් එක්ක හරියට stress එකේ ඉන්නකොට ලැබුනු ලොකු තෑග්ගක් කිව්වොත් හරියටම හරි🥺♥️

  • @verudenethika2422
    @verudenethika2422 ปีที่แล้ว +10

    පාඩම් කරන එකට බධාවක් ආපු ගමන් පෝන් එක අතට ගන්නෙ.... යු ටියුබ් එකට ඇවිත් ...
    Jayspot exam motivation.. එකක් අහන්න බලාගෙන

  • @priyankalup7298
    @priyankalup7298 ปีที่แล้ว +57

    දියුණු වෙන්න ගේමක් දෙන කොල්ලො කෙල්ලන්ට ඔය දෙන support එකට හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤❤

  • @chamishkashehan2901
    @chamishkashehan2901 ปีที่แล้ว +165

    හෙට chemistry paper එක..ලොකු stress එක්ක හිටියෙ..මේ කටහඩ භාවනාවක් 🙏❤🌹

    • @tharakagurusinghe61
      @tharakagurusinghe61 ปีที่แล้ว +2

      Hodt liypn bosa❤️

    • @chamuu703
      @chamuu703 ปีที่แล้ว +7

      Best of Luck..exam එක හොදින් කරන්න විශ්වය ඔයාට ශක්තිය දේවි🏆️❤️

    • @travelwithhondavezel1699
      @travelwithhondavezel1699 ปีที่แล้ว +3

      Good luck 🎉brother Hodata liyanna.

    • @gayanijayasuriya1138
      @gayanijayasuriya1138 ปีที่แล้ว +3

      Good Luck 🎉for your Exam . You will get a best Results for ur A/L exam brother .

    • @chamishkashehan2901
      @chamishkashehan2901 ปีที่แล้ว +5

      Wish කරපු හැමෝටම ගොඩක් thnks.❤🙏 reply දැක්කාම ගොඩක් සතුටු හිතුනා...❤🙏

  • @achinidileesha182
    @achinidileesha182 ปีที่แล้ว +132

    මෙය වූ කලී මගේ ජීවිතයට
    ජීනු වෛද්‍යවරියගෙන් යාවත්කාලීන ව
    මා ලබා ගන්නා
    මෝටිවේෂන් මාත්‍රාවයි.
    එය නොලැබෙන්න
    මා
    අද ජීවතුන් අතර
    නොසිටින්නට වුවද තිබුණා.
    එය ලැබෙන තුරාවට
    මා
    මටත් නොදැනීම
    පියවරෙන් පියවර
    ජීවිතය දිනමින් තිබේ..
    මීළඟ මෝටිවේෂන් මාත්‍රාව
    රැගෙන එන්නට
    ඔබට දිරිය
    ප්‍රාර්ථනා කරමි හදවතින්🧡✨️

    • @IS-pe4oe
      @IS-pe4oe ปีที่แล้ว

      Mth pilignnwa ekanan

    • @Kalu_Art_SL
      @Kalu_Art_SL ปีที่แล้ว

      🖤

    • @PrabuddhiAbeynarayana
      @PrabuddhiAbeynarayana 11 หลายเดือนก่อน

      ඔව් ඇත්තෙන්ම .
      මමත් ඔයා වගේම කෙනෙක්

  • @krishanimadushaka5828
    @krishanimadushaka5828 ปีที่แล้ว +78

    අවුරුදු 23ක් වෙලා තමයි මට හිතුනේ අත්ඇරලා දාපු ඒ ලෙවල් කරන්න ඕනී කියලා.. ඉතින් මං උත්සාහ කරා... ඇත්තටම ජොබ් එකත් එක්ක ගොඩක් අමාරු උනා... 🥺 ඒත් දැන් මං ඒ දේ සතුටින් කරනවා... දැන් මට ඒ පැත්තෙන් ලොකූ හීනයක් තියෙනවා 🙂🙂🙂.. කවදා හරි හැබෑ කරගන්නවා❤️🙂💪 ඒත් සමහරු මට හිනාවෙනවා සමච්චලේට දැන් ඕවා කරලා හරි යනවද අහලා🥺 ඒ වෙලාවට මං හිත හදාගන්නේ ඔයාගේ වීඩීයෝ බලලා🙂

    • @smile.......
      @smile....... ปีที่แล้ว +3

      Good luck akke 🧡

    • @krishanimadushaka5828
      @krishanimadushaka5828 ปีที่แล้ว +1

      @@smile....... ❤️

    • @ruhiaanya9708
      @ruhiaanya9708 ปีที่แล้ว +1

      Monada oya A/l walata karanne halooo..

    • @ideas917
      @ideas917 ปีที่แล้ว

      Good luck !

    • @hemalikulathunga4048
      @hemalikulathunga4048 ปีที่แล้ว

      Don't think others options .You can definitely reach your goal .All the best !

  • @sanduniwasana4821
    @sanduniwasana4821 ปีที่แล้ว +193

    කාගේ හරි හිතක් හදන්න...වැටිච්ච වෙලාවක අත දෙන්න පුලුවන් උතුන්ග හදවතක් තියෙන කෙනෙකුට විතරයි ඒ උතුම් හදවත ඔයාට තියේ😍 මන් හිතනවා ගොඩක් අයට මෝටිවේශන් එක ලොකු හයියක් ලොකු මානසික නිදහසක්😊මේ වීඩියෝ එක විතරක් නෙවේ අනිත් හැම එකක්ම ..අපේ ජීවිතේ ඉදිරි ගමනට යෝධ බලයක්😍😍😍

  • @nithmaoshadi
    @nithmaoshadi ปีที่แล้ว +3

    මේ video එක 👍👍👍
    exam එකට පාඩම් කරන්න හොද systerm එකකිනුත් video එකක් ඔනෙ අක්කේ

  • @bhagyaperera-qw9de
    @bhagyaperera-qw9de 6 หลายเดือนก่อน +2

    Track එකෙන් පිට පනින වෙලාවට අක්කගෙ විඩියො එකක් අහලා අයෙ වැඩෙ පටම් ගන්නවා❤

  • @nihathamanidalawella3755
    @nihathamanidalawella3755 ปีที่แล้ว +56

    කියන්න වචන මදි ජීනු...
    වැටෙන්න යන හැමවෙලාවකදිම ඒකට නිවැරදිම ඖෂධය තියෙන්නෙ ඔයා ළග..
    ඉතින් දවස ආරම්භය ඔයාගෙ කටහඩින් ගන්නවා මම..
    ස්තුතියි ජීනු❤

  • @gladayara9627
    @gladayara9627 ปีที่แล้ว +37

    අපි අපිටම ආදරේ කරන්න ඕනේ කියලා ඕනෙම වෙලාවට අැවිත් මතක් කරලා දෙන එකට අක්කට ගොඩක් පින් අක්කේ... ♥️♥️♥️

  • @sandunmaduranga6202
    @sandunmaduranga6202 ปีที่แล้ว +30

    ඔයා නම් හිත නිවන භාවනවක් ජීනු අක්කෙ. මට එච්චරයි කියන්න තියෙන්නෙ ❤

  • @sunethrasamankumari9304
    @sunethrasamankumari9304 ปีที่แล้ว +6

    2023 A/l exam motivation video එකක් ඕනේ plz ♥️🙏

  • @nadeshadananjani9808
    @nadeshadananjani9808 ปีที่แล้ว +6

    Mn තැනකට ආපු dawasakata mn mulu lokayatama kiyanawa ee akka නිසයි කියලා 🥺🤝😎

    • @gamisuwada2389
      @gamisuwada2389 4 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම

    • @udaraprabathrathnayaka2764
      @udaraprabathrathnayaka2764 3 หลายเดือนก่อน

      මාත් හිතන් ඉන්න දෙයක් 😌❤️‍🩹

  • @dimuthmarms20
    @dimuthmarms20 ปีที่แล้ว +36

    ❤️🔥🧘‍♀️ජීනූ අක්කි... තනියම ගේමක් ගහන අපිට හැමදාම හයියක් උනේ ඔය කටහඩ🎉💓

  • @Mind_Spark11
    @Mind_Spark11 ปีที่แล้ว +6

    Exam එකට යන්න කලින් headset එකත් දාගෙන jayspot video එකක් අනිවාරෙන් බලන මං.🥺🌻❤️

  • @savindiharesha4475
    @savindiharesha4475 ปีที่แล้ว +5

    Great හැදෙන්න ඕනි මනුස්සයෙක් ට මේ වචන ටික ඇති

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 ปีที่แล้ว +5

    අප්පෙ පිස්සුවෙන් වගේ හිටියේ කට හඩ අහන්න බැරිව😔😔😔😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️ මගේ ජීවිතේ සාර්ථකත්වය ♥️♥️😍😍🙏🙏🙏🙏

  • @ParamiYashodara
    @ParamiYashodara 3 หลายเดือนก่อน +1

    කටහඬ ම ශක්තියක් ❤❤❤❤ බොහොම ස්තූතියි බොහොම පිං ❤❤❤❤❤❤හාමුදුරුවනේ

  • @lonewolf-sri_lanka
    @lonewolf-sri_lanka ปีที่แล้ว +15

    හුග දවසකින් ඒ කටහඩ අහන්න උනේ. වැඩ ගොඩක් මැදක හිර වෙලා ඉද්දි මේ වීඩියෝ එකේ නොටිපිකේශන් එක ආවෙ. මීට අවුරුද්දකට කලින් ඉදපු තැනත් එක්ක බලද්දි සෑහෙන ලොකු තැනක ඉන්නවා. ඒකට මේ කටහඩත් ලොකු හේතුවක් අක්කී. ආදරෙයි❤️🥀

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 ปีที่แล้ว +17

    ඔයාගෙ හඬ මට භාවනාවක්... විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤

  • @dilmisanjana2567
    @dilmisanjana2567 ปีที่แล้ว +20

    ඔයාව මුණගැස්සුවට විශ්වයට දහස් වරක් ස්තූති වන්ත වෙනවා.♥️

  • @methsiriniherath6827
    @methsiriniherath6827 ปีที่แล้ว +4

    මගෙ චරිතය ගොඩක් වෙනස් කරගත්තා. ඉස්සරහටත් ඒමයි. ගොඩක් ස්තූතියි... 😊🙂

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 ปีที่แล้ว +7

    ලොකු නයක් ගෙවන්න උනු මොහොතක ,අත්‍යාවශ්‍ය දෙයක් සදහා ලන්කාවට එන්නත් සිද්ධ වෙලා ඉද්දී,පට්ටම පීඩාකාරී මානසිකත්වයෙන් මුදවන්න ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් උපකාරී උනා.ස්තුතියි උබට ....ආදරෙයි ගොඩක් !!!!!🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️🔋🔋🔋🔋🔋

  • @ravinduharshana5281
    @ravinduharshana5281 ปีที่แล้ว +5

    jayspot youtube channel එක ලංකාවේ number one motivation youtube channel එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම ජීවිතය ජයගන්න මේ වගේ දේවල් කියා දෙන එක එක් අතකින් ලොකු පිනක්. ❤️

  • @V_jo-g7j
    @V_jo-g7j ปีที่แล้ว +6

    හදවතට දැනෙන විදියටම කතා කරනවා ඔයා ජීනු අක්කේ ❤✨

  • @nadeeshaswarnamali7787
    @nadeeshaswarnamali7787 ปีที่แล้ว +10

    ඔයා ව්ඩියෝ දානකම් ආශාවෙන් බලාගෙන ඉන්නේ මම හිත බිදුණු හැම වේලාවකම හොයාගෙන ඇවිත් බලන්නේ ඔයා ගේ ව්ඩියෝ මට මේ වේලාවේ ගොඩාක් වටින ව්ඩියෝ එකක් 😍❤😍 ගොඩාක් ආදරේයි ස්තූතියි

  • @medhavibandara6244
    @medhavibandara6244 ปีที่แล้ว +6

    වැටෙන්න පුළුවන් පහළටම මානසිකව වැටිලා හිටිය මම ,මේ voice එක නිසා ටික ටික පාඩම් කරන්න ගත්තෙ.දැන් ලියපු papers දෙකම මට සතුටු හිතෙන්න මම ලිව්ව.හෙට chemistry paper එක මම කොහොමහරි ඒකත් මට පුළුවන් උපරිම කරනවා.ගොඩක් පින් අක්කිට❤️🙏

  • @ishankadinushi9151
    @ishankadinushi9151 ปีที่แล้ว +5

    ඔයගේ කටහඩටත් හිත නිවෙනවා අක්කා .බුදු සරණයි

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +16

    කටහඩත් එක්ක සුපුරියම feel වෙනවා!🥺❤️💆💫Thanks & Good Luck!❤️💫

  • @ChandimalRajapaksha-ct2ke
    @ChandimalRajapaksha-ct2ke 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි කටහඩක්.❤

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 ปีที่แล้ว +3

    අරමුණ පැහැදිලි වෙන තරමට වැඩේ ලේසී 💕 thank u

  • @sashiowickz1247
    @sashiowickz1247 ปีที่แล้ว +4

    ඊයේ ජොබ් එකට resignation දුන්නා....උදේම නැගිට්ට ගමන් කල්පනා කරනකොටම මේ Video එක දැක්කේ..... ගොඩක් ප්‍රශ්න වලට මේ විනාඩි ගානක Video එකෙන් තේරුන් කරලා දුන්නා 💪😍 Thank you 🙏

  • @Sandun_Dilshan
    @Sandun_Dilshan ปีที่แล้ว +20

    මේ වෙලාවෙ හැටියට ඕන වෙන දේවල් ගොඩාක් තිබුනා. බොහොම ස්තූතියි ❤️

  • @noshaninuwangika9469
    @noshaninuwangika9469 ปีที่แล้ว +6

    අම්මෝ මැණිකේ ඔයා එනකම් බලන් හිටියේ ආදරෙයි අෆ්ෆා 🥺❤

  • @_kavi__
    @_kavi__ ปีที่แล้ว +4

    Motivation එකක් ඕනිම වෙලාව මේ ❤️🙂💫

  • @MCBusiness2283
    @MCBusiness2283 ปีที่แล้ว +3

    අක්කේ ඔයා හින්ද මගේ ජිවිතය වෙනස් උනා 💓💓💓💓

  • @JerajPrenando-dn3mt
    @JerajPrenando-dn3mt 6 หลายเดือนก่อน +2

    අද 2024/4/17 මන් 2024 A/l කෙනෙක් , ඉතින් අක්කි motivation vidio හොයන් අවා පාඩම් කරල ඉවර වෙලා free time eke එතකොට ඔයාගෙ මෙ වීඩියො එක හම්බුනෙ තව හොදට පාඩම් වැඩ කරන්න හිතෙනව අක්කි,මාරම වැදගත් වීඩියො එකක් ❤ thanks akki මගෙ එකම target eka A/L rank ekk dala ජපුරට යන්න.🥰

    • @ishandenuka4960
      @ishandenuka4960 หลายเดือนก่อน

      Best of Luck...exam එක හොදින් කරගන්න අනිවාර්යයෙන්ම හොද Result එකක් දාන්න පුලුවන් ඔයාට. 🤍💪🏻

  • @satheeshaprethibhani56
    @satheeshaprethibhani56 ปีที่แล้ว +2

    බොහොම පින් ජිනූ අක්කේ exam එක ලියල ඇවිල්ලම මේක් බලනවා අහනවා කියලා ඉදියේ මානසිකව වැටිලා ඉදියේ දැන් ආයම පනක් ආවා....
    පින් අක්කේ හැමදාම මේ වගේ videoes දාන්න අක්කට හැකිවේවා !😍🔥

  • @kaushiadhikari4835
    @kaushiadhikari4835 ปีที่แล้ว +3

    මටම කීවා වගේ..❤️ කොතනින්ද පටන් ගන්නේ කියලා හිත හිත ඉද්දි you tube එකේ මේ වීඩියෝ එක දැක්කේ.. ඔක්කොම වැඩ ගොඩ ගැහිලා තියන වෙලාවක ඇත්තටම මේක ගොඩාක් වටින වීඩියෝ එකක් ...ඔයාගේ ජීවිතේත් දිනෙන් දින සාර්ථක වේවා..❤️❤️ thank you ❤️❤️

  • @hirunichamindika5427
    @hirunichamindika5427 ปีที่แล้ว +3

    ඒ කටහඬ භාවනාවක් වගේ..❤️✨️

  • @amilasumith6837
    @amilasumith6837 ปีที่แล้ว +2

    මන් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් මට ලැබුනා දැන් තමා හොදම වැඩ ටික තියෙන්නෙ හිතට අවුලක් දැනුනු වෙලාවට ඔයාගෙ විඩියො බැලුවා මේ විදිහටම හැමදාම කරන් යන්න ලැබේවා 🤝 මෙ කටහඩේන් පවා අමුතු බලාපොරොත්තුවක් අපිට ඇතිවෙනවා එ හැම දෙකටම thankyou ජයවේවා බුදුසරනයි ❤️🙏❤️

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +1

    සුවපත් වේවා දියනියනි ...ජයෙන් ජය ....හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා .....

  • @manee8018
    @manee8018 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කියො ඔයාගේ වොයිස් එක මාරයි....හිතට දැනෙන වොයිස් එකක්.....♥️

  • @wandanadeshani9484
    @wandanadeshani9484 ปีที่แล้ว +5

    ඕනෑම වෙලාවට හැමදාම එනවා ...ආදරෙයි ජීනු අක්කේ❤..ගොඩක් වැටිලා හිටියේ අතෑරැනු හීනෙට අයෙත් වැඩ පටන් ගත්තා .. දිනලම කියන් නන් අක්කේ..❤❤

  • @kanthihemali2627
    @kanthihemali2627 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ස්තූතියි ඔයාගෙ වොයිස් එකම මැජික් එකක් ❤❤❤❤❤👍👍👍👍

  • @Hansi-qb6nt
    @Hansi-qb6nt 8 หลายเดือนก่อน

    සුරංගනාවියක් කතා කරනවා❤️ හරිම ලස්සන වචන ජීවත් වෙන්න හිතෙනවා ඒ වචන අස්සේ ❤️

  • @thilinimadu3333
    @thilinimadu3333 5 หลายเดือนก่อน

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 Thank you so much❤️ mother universe 🙏❤️🦋🍃
    ගොඩාක් පින් අක්කී ඔයාට.🙏
    ඔයාගේ වචන,කටහඬ ජීවිතය පුදුම විදියට වෙනස් කරනවා සහ මාර විදියට ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි හිත සැහැල්ලු කරනවා.
    Congratulations 💞

  • @sayuridulakshika4098
    @sayuridulakshika4098 ปีที่แล้ว +6

    හැම ප්‍රශ්නෙකටම උත්තරේ හම්බුනාදෝ කියලත් දැනුනා 🙂❤️ ..
    වෙන කිසිම දේකට මොටිවෙට් කරන්න බැරි මාත් ඔයාගේ ඉස්සරහා මොටිවෙට් අක්කියෝ .....Thank you so much ❤️✌️
    සතුටින් ඉන්න
    බුදු සරනයි🥰

    • @thanujmela5587
      @thanujmela5587 ปีที่แล้ว

      Wate gihin anthimata genu kiyanne oks.thamai

  • @Motivationhub-b9f
    @Motivationhub-b9f ปีที่แล้ว +3

    සතුටින් දියුණු වෙන්න 🔥❤😊

  • @tharushinethmini1886
    @tharushinethmini1886 ปีที่แล้ว +2

    අක්කෙ ඔයාගෙ කටහඩ නම් භාවනාවක් ❤️💕

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 ปีที่แล้ว +2

    අක්කි අපේ හිතේ තියන ප්‍රශ්නය හරියටම තේරැම් අරගෙන වගේ ඕන ම වෙලාවට videos ගේන්නේ, Thank you so much ❤️❤️

  • @DILINILAKMALISILVA
    @DILINILAKMALISILVA 5 หลายเดือนก่อน

    Jeenu ඔයාගේ කටහඩ ඇහෙද්දි මගේ මුලු මොලේ ඇතුලේ සෛල අවදි වෙනවා වගේ අමුතු ම feeling එකක් දැනෙනවා..තව තවත් වැඩිපුර video 1 ඇතුලේ congratulations..Good luck වගේ වචන ඇහින් මොහොත දී දැනෙන feeling 1වචන ගත කරන්න තේරෙන්නේ නෑ💜

  • @madhusanka3793
    @madhusanka3793 ปีที่แล้ว +1

    ස්තූතිය ජීනු හැමදාමත් අපේ ජීව්ත අලුත් කරනවට, මගහැරුනු දේවල් මතක් කරල දෙනවට 🙏 ❤️

  • @NilushaPramoshani
    @NilushaPramoshani ปีที่แล้ว +7

    අත්හරින්න හිතෙන හැම වෙලේම ආයේත් පටන් ගන්නේ ඔයාගේ මේ වචන වලට පිං සිද්ද වෙන්න❤

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว

    නියම විඩියො එකක් 🌼❤️ තව මෙ වගෙ විඩියො කරන්න පුලුවන් වේවා!!!🌼🌏 ජය වේවා!!!🙏🙏🙏❤️🌼🌏

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 ปีที่แล้ว +2

    මොනාද කියන්නෙ කියලා හිතාගන්න බෑ ජීනූ... ලොකුම stress එකකින් ඉන්න මේ මොහොතේම. මට මේ වීඩියෝ එක දකින්න ලැබුනෙ මගෙ වාසනාවකට ❤ අපේ හිත් හදනවාට ඔයාට පින්...🙏🎀💝ජීනූ

  • @Vihanga_Sankalpana
    @Vihanga_Sankalpana ปีที่แล้ว +4

    මාව වෙනස් කරපු චැනල් එකක්... motivation දාන ප්‍රමාණය මදියි හැබැයි

  • @choamodidilshika1680
    @choamodidilshika1680 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතී අක්කියෝ....මේ දවස් වල එක්සැම් එකත් එක්ක හම්බුන ගොඩක් වටින වීඩියෝ එකක්...🥺♥✊😘

  • @kalpanaathukorala9681
    @kalpanaathukorala9681 ปีที่แล้ว +27

    Dear Jeenu, I don't know how you read our minds. This is the exact thing I looked for at this moment. Thank you so much and good luck with your future endeavors. May Triple Gem bless you.

  • @maliya7946
    @maliya7946 ปีที่แล้ว +4

    අනේ ගොඩක් පින් ලොකු ප්‍රශ්න ගොඩක ඉදියෙ ගොඩක් පින් 😖❤️

  • @dilinishanika506
    @dilinishanika506 ปีที่แล้ว +2

    හැමදාම වගේ මේ කටහඩ අපේ සිත් සුවපත් කරන ඔසුවක්..
    අමාරුම අවස්තා වල ආයෙත් නැගී සිටින්න මේ මෝටිවේශන් එක ගොඩක් වැදගත්..
    Phone එකට answer කරන එක පස්සට කල් දාන එක ඇත්තටම සිත නොසන්සුන් කරනවා තමයි ජීනු...
    ඒ වැරද්ද හදාගන්න අද ලොකු පෙලඹවීමක් ලැබුණා...
    බොහොම ස්තුතියි...🙏🙏🙏

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry ปีที่แล้ว +1

      මේකත් අගන්න. th-cam.com/video/I4CjGMqUioA/w-d-xo.html

  • @filmparadise__
    @filmparadise__ ปีที่แล้ว +2

    මට ම ගැළපෙන motivation එකක්...තෑන්ක්ස් අක්කි 🙂👍

  • @dilukshimadumali8363
    @dilukshimadumali8363 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ thank you akka 😍😘

  • @ChamiduSandeep
    @ChamiduSandeep 6 หลายเดือนก่อน

    මම වැඩක් කරන කලිම් ඔයාගෙ වීඩියෝ බලල කරන්නේ.මිස් ගොඩාක් පින් හිතට මාර හයි යක් එන්නෙ.......දිනෙන් දින දියුනු වෙන්න ඔනි මෙ වගෙ මිනිස්සු.😘🥰

  • @thilankachathurangi7387
    @thilankachathurangi7387 ปีที่แล้ว +1

    මං හරිම ආසයි ඔයාගේ විඩියෝස් වලට... තව කෙනෙක් ගේ ජීවිතයක් ලස්සන කරන්න ඔයා ගන්න උත්සහය ඇත්තටම වටිනවා..... ❤️ස්තූති ඔයාට ❤️

    • @thanujmela5587
      @thanujmela5587 ปีที่แล้ว

      Ai ubalata eka kollek pissu wettuwa madida belliyo

  • @shehanimadushi5150
    @shehanimadushi5150 4 หลายเดือนก่อน

    බිංදුවට වැටෙන හැමවෙලාවෙම ආයෙත් මාව ශක්තිමත් කරන ඒ මැජික් හඩ...ස්තූතියි ♥️

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියො එකක් සුපිරි අක්කේ❤️😊✨️

  • @cvgg9432
    @cvgg9432 ปีที่แล้ว

    ඔයානම් මැජික් මැණිකක් ... දුර්ලබ මැණිකක් ... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... good luck ❤️❤️

  • @tharushafernando3597
    @tharushafernando3597 ปีที่แล้ว +1

    වැටෙන හැම තත්පරයකදීම නැගිට්ටවන්නෙ මේ කටහඬ. ස්තූතියි ජීනු අක්කි.❤️❤️

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว +2

    ජීවත් වෙනස් කරන්න පුළුවන් vedio clips ; voice 😍🐵✌😲

  • @HiruniBhagya-zp3rk
    @HiruniBhagya-zp3rk 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනව.කියන්න වචන නෑ tnx❤️❤️❤️👍

  • @sasikamadhuwanthi5631
    @sasikamadhuwanthi5631 ปีที่แล้ว

    jeenu ඔයාගේ වොයිස් එකම මෝටිවේෂන් එකක්....🧡🧡🧡

  • @shehanishilpadhipathi5626
    @shehanishilpadhipathi5626 ปีที่แล้ว +1

    Thank you අක්කෙ exam එක නිසා ගොඩක් අවුලෙන් හිටියේ . දැන් වත් වෙනස් වෙලා ඊලග පාරවත් හොදට කරනවා කියලා ඉද්දි ම video එක හම්බ උනෙ ❤️

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි.වටිනා අදහස් ටිකක්❤️

  • @gamisuwada2389
    @gamisuwada2389 4 หลายเดือนก่อน

    මේ හඩ ජීවිත දහස් ගනන් වෙනස් කරනවා...🤝❤🙏

  • @asaaniahinsa4662
    @asaaniahinsa4662 ปีที่แล้ว

    විඩියෝ එක ගෝඩක් හෝදයි ගන්න ගෝඩක් දේවල් ටියනවා thank you

  • @Madusanka1993
    @Madusanka1993 ปีที่แล้ว +1

    බුදු සරණයි ජය ජයම වේවා ස්තුති සහෝ 💙💙💙

  • @RandeepaLakshan
    @RandeepaLakshan ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ ඔයාට ගොඩක් ස්තුතියි වටිනා අදහස් ටිකක් අපිට දුන්නට 🥰❤️❤️❤️❤️

  • @madushanishan3309
    @madushanishan3309 ปีที่แล้ว +1

    ගොඩාක් හිතට දැනුනා.. වෙනස් වෙනවා අනිවාර්යයෙන්❤

  • @sadewnethsara3310
    @sadewnethsara3310 ปีที่แล้ว +3

    Jeenu akkiyo oyage oya lassana kadahada nam bhawanawak Mata..🥺🥰💓 kisima motivational ekak nathuwa iddi oyage video balala thama man study karanna yanne godaaak loku moral ekak oya denne dawasaka man dinuvoth e dinume kotasaka udinma inne oya jeenu akki idiri Weda sarthaka wenna man suba pathanawa💓✊🥰

  • @lakindugaming
    @lakindugaming หลายเดือนก่อน

    ඔයාට මේ වචනෙ සියදහස් වාරයක් කිව්වත් මදි ඔයාගෙ වීඩියෝ එකක් අවසානෙ හිතට දැනෙන්නෙ පුදුම සෑල්ලුවක්.. මට ම්න් ගැන ලොකු ආදරයක් හැම වීඩියෝ එකක් අවසානෙදිම දැනෙනවා.. හැමෝටම ඒ වගේ හදවතට කතා කරන්න බෑනෙ.. ඉතින් මාත් කියන්න කැමතී ඔයත් හරි දක්ශ ගෑනු ලමයෙක් හැමදේම ලස්සනට සාරාංශ කරල අපිට හදවතේ දැනෙනම තැනට කතා කරන්න තරම් ඔයා සාර්තකයි .. තැන්ක් යු ඔයාට ගොඩක් 🥰💕

  • @samurdhiarunalla762
    @samurdhiarunalla762 ปีที่แล้ว +1

    සොයුරිය ඔබේ කටහඩම ඇති හිතක් සමාධිගතවෙන්න.YOUR VOICE LEADS OUR MIND TOWARDS MOTIVATIONAL PATH. THANK VERY MUCH FOR SHARING THIS VIDEO.ජයවේවා!

  • @LakshikaSewwandi-oc6rd
    @LakshikaSewwandi-oc6rd 26 วันที่ผ่านมา

    Thankyou godak loku manasika pidanayakin iddi tama meka ahuwe ❤️

  • @zandi2794
    @zandi2794 ปีที่แล้ว +4

    Thank you very much akke. I found this very helpful ❤️💪

  • @CV3991
    @CV3991 5 หลายเดือนก่อน

    රේඩියෝ එකේ ගිය අපූර්වා කතාවෙ හඩ වගේ❤

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතූමියට

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว

    Prashna godak ekka inna velavaka oyage ovadan mata ashirvadayak ....thank you.....thank you univers

  • @piyu288
    @piyu288 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අක්කි.thank u sooo much

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 ปีที่แล้ว

    Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා ආරක්ෂාව ලැබේවා

  • @tharushiudeshika612
    @tharushiudeshika612 10 หลายเดือนก่อน +1

    Jinu akkita godaaariyak pin ❤😊

  • @Supuna903
    @Supuna903 9 หลายเดือนก่อน

    ❤එකනම් GODAK thanks

  • @gihanshamika2149
    @gihanshamika2149 ปีที่แล้ว +5

    dear voice of heart .thank for motivete me.good job💕💙

  • @nayomijayasundara4390
    @nayomijayasundara4390 ปีที่แล้ว +2

    එක්සෑම් ෆෝබියා තමයි ඉතින්

  • @prabodhi5016
    @prabodhi5016 ปีที่แล้ว +1

    අවශ්‍ය ම වෙලාවට අවශ්‍ය ම දේ
    Thank u💖💖💖💖💖💖💖

  • @SHAN-we6ri
    @SHAN-we6ri ปีที่แล้ว

    මං කැමති ම Motivational Channel එක.
    #JayspotMotivation

  • @dilakshiudani3431
    @dilakshiudani3431 ปีที่แล้ว

    හිතක් හදන්න පුලුවන් කියන්නේ සෙල්ලමි නැ....එ්කට පිනක් තියෙන්න ඔිනි....එ්කට පිනට අක්කිට ලස්සන හදවතට කතා කරන හඩක් තියෙයි....ජයෙන් ජය අක්කි

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry ปีที่แล้ว

      th-cam.com/video/I4CjGMqUioA/w-d-xo.html

  • @dewminiperera4147
    @dewminiperera4147 ปีที่แล้ว +2

    අලුත් අදහස් ටිකක් එකතු උනා ජීනු අක්කේ කාලෙකින්❤️