අළුත් කෙනෙක් ඇවිත්,මෙයා කවුද බලන්න chanel by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 91

  • @Ramboproduction1
    @Ramboproduction1 ปีที่แล้ว +4

    තව කුකුලන්ගෙ විඩීයො ඔනේ ගොඩක් ලස්සනයි 🥰🥰

  • @priyanthabandara821
    @priyanthabandara821 8 หลายเดือนก่อน +2

    නෑ මාසෙන් අයින් කරන්න එපා මැරෙනවා අම්මලා අතාරිනකල් ඉන්න

  • @AdikariAdhikari-hc5vx
    @AdikariAdhikari-hc5vx 9 หลายเดือนก่อน +3

    අනෙ කුකුලගෙ vidio දාන්නකො

  • @user-yr3rd5xu2s
    @user-yr3rd5xu2s 5 หลายเดือนก่อน +1

    හෙටත් එකක් දාන්නකෝ

  • @ireshakumudunigunatilak311
    @ireshakumudunigunatilak311 ปีที่แล้ว +3

    Oyga vdio apita godak watinwa twath ma waga vdio danna

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ❤️❤️❤️💐💐

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว +1

    Mage kikilith masa 4kvitharapatavu balagannava

  • @vikumsahas893
    @vikumsahas893 ปีที่แล้ว +2

    ❤❤ ලස්සනයි

  • @JaniruThushan-k6p
    @JaniruThushan-k6p ปีที่แล้ว +2

    Good 😊❤

  • @WereerathnaWeligamagedon
    @WereerathnaWeligamagedon หลายเดือนก่อน

    Oyage widiyo balanna mamahariasai nande

    • @myrecipe1981
      @myrecipe1981  หลายเดือนก่อน

      ස්තූතියි පුතේ 🥰♥️♥️

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 4 หลายเดือนก่อน

    Masa 3nak wath amma laga enna one mageth kukulo 80 wak ennawa a kekele pattonta kotlnawa athakota wenkaranna hode mama nugawela renuka

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dulanvloggers9007
    @dulanvloggers9007 10 หลายเดือนก่อน +1

    Good

  • @susanskitchen2230
    @susanskitchen2230 ปีที่แล้ว +2

    ❤❤❤

  • @ayeshasandamali6763
    @ayeshasandamali6763 ปีที่แล้ว

    Patawunge passa patten diyara wage kaluwata galanne.monawada.aka ledakda.bhetk kiyanawada.

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      කුකුලොන්ගෙ ලෙඩ වලට බෙහෙත් මං දන්නෙ නැහැ dr මාත් බෙහෙත් අහගන්නෙ මගේ vidio බලන ඔයාලගෙන්ම තමයි .කුකුලො ගැන ලොකු දැනීමක් මට නැහැ යාලු ❤️❤️

  • @Nilanga-nu5es
    @Nilanga-nu5es 2 หลายเดือนก่อน

    🎵🎤🎤🎤🎤🎤 🎙️🎙️🎙️🎙️🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧සුදුද

  • @nimeshasumali5354
    @nimeshasumali5354 ปีที่แล้ว +1

    මෙයා ඇලි මුගටියා කියන කෙනා නේද? ....අනේ මගෙ කිකිලියෙකුට පස්ස පැත්ත කලු පාට දියර ගලනව.හරිම ගදයි.දැන් මසයක් විතර වෙනව.දැන් යට පැත්තෙ පිහාටු ඔක්කොම හැලිලා.කොක්කු ජරා කරා වගෙ බඩ යට පැත්තෙ මොනවදෝ තියනව.හරියට දිලීරයක් වගේ.පසුවෙද්‍ය් ගාවට අරන් ගියා කොල පාට කරල් දෙකක් දුන්න වතුරෙ දිය කරල පොවන්න(නමක් දන්නෙ නෑ)එත් කිසිම අඩුවක් නෑනෙ.දන්න කෙනෙක් බෙහෙතක් කියන්නකෝ...

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ❤️❤️❤️💐💐

    • @SamanKumara-zi4pv
      @SamanKumara-zi4pv ปีที่แล้ว

      Mugatiya newe Kalawedda bn

    • @vskesbewa4878
      @vskesbewa4878 ปีที่แล้ว +1

      sinaprim kiyana behetha denna kukul kama kadawala tiyenawa

    • @priyanthabandara821
      @priyanthabandara821 8 หลายเดือนก่อน

      කලවැද්දෙක් නෙවේ

  • @dulanvloggers9007
    @dulanvloggers9007 10 หลายเดือนก่อน +1

    😊😊😊

  • @WereerathnaWeligamagedon
    @WereerathnaWeligamagedon หลายเดือนก่อน

    Oyagawa kukulu keeyak innawada😊😊😊😊😊🥰

    • @myrecipe1981
      @myrecipe1981  หลายเดือนก่อน

      දැන් 35 විතර ඉන්නව ඔක්කොමල

  • @user-nq4qk8qz3b
    @user-nq4qk8qz3b 10 หลายเดือนก่อน +1

    Oya mugatiyata kiyanne daththa kiyala

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      ❤️❤️💐💐💐

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge ปีที่แล้ว

    Godak lassanai. Oyage gewal koheda...

  • @AmilamadusankaMadusanka-po3pd
    @AmilamadusankaMadusanka-po3pd ปีที่แล้ว +3

    ඔය මුගටියෙක් කුකුල්ලු අල්ලන්න එන්නේ මුගටියා ඔක්කොම කුකුල්ලු ටික මරාවි

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      😲😲😲

    • @vikumbro5008
      @vikumbro5008 4 หลายเดือนก่อน

      කන්න පුරුදු උනොත් ආයේ බේරන්න බෑ ඔලුව හපලා අත ඇරලා දානවා 😢😢

  • @JaniruThushan-k6p
    @JaniruThushan-k6p ปีที่แล้ว

    Hodai wade .thawa oni😊😊

  • @PorakukLanka
    @PorakukLanka ปีที่แล้ว

    අක්කෙ ඔයාගෙ නම්බර්‍ර් එක දන්න බැරිද

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว

    Mamanam kikili patavu atha arinakam thiyanava

  • @Chathuminiekanayaka
    @Chathuminiekanayaka 6 หลายเดือนก่อน

    Mukatiyonge nayakaya oya 😊

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      Matath hithunaa

  • @manelpathiranage1454
    @manelpathiranage1454 10 หลายเดือนก่อน

    Mugatiya enne eggs kanna

  • @Kokilasugath
    @Kokilasugath 3 หลายเดือนก่อน

    Anti pora කුකුළු ndda

  • @ThariduKumara-fm8en
    @ThariduKumara-fm8en 8 หลายเดือนก่อน

    Gowa kol dana hoda natita

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      හොඳයි මං දෙනවා

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว

    Kalu dan patavu gavata yannadda

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Naha den kaluta mathaka na

  • @himarunimsara497
    @himarunimsara497 10 หลายเดือนก่อน

    කිකිලිට රැක්ම වැටිලා කියලා දැනගන්නේ කොහොමද

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      රැකුම් කිකිලිගෙ ලක්ෂණ එක්කම රැකුම් අරින විදිහ vidio ekak ලගදිම ගේන්නම්

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it ปีที่แล้ว

    Ammagen ain krnnepa paw mge inna kikiliyak Dan biththra danwa thama Amma ekka inne Amma nathuwa inne ne Amma biththra rakinwa eth eya Amma lgama idagena innwa dala ynne ne ammath eya nathuwa in ne blnnko saththu unath eyalatath badim thiynwa

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඒක තමයි මටත් දුකයි පැටව් වෙන් කරන්න 🐥🐥🐥

    • @vskesbewa4878
      @vskesbewa4878 ปีที่แล้ว

      patu tika ammagen wen karana epa ammama eyalagen wen wenawa etakam thiyana mama pasu vaidya karyalaye wada ona deyak tibunoth ahana @@myrecipe1981

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      @@vskesbewa4878 thanks dr

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 ปีที่แล้ว +1

    Rir patiya ko

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 4 หลายเดือนก่อน

    අක්කේ අලිගැට.පේරකන මූවාවෙන් ඇවිල්ලා. කුකූලට කරදරයක් කරයි බලන්න පරිස්සමට ඔයහොර මූගටි.හරීම.කපටියි😂😂😂😂

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @porisadayaproduction917
    @porisadayaproduction917 4 หลายเดือนก่อน

    Okage nama දැත්තා

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      කෙනෙකුත් ඔය නම් කිව්ව අහලා නැහැ

    • @porisadayaproduction917
      @porisadayaproduction917 4 หลายเดือนก่อน

      @@myrecipe1981 mageth llluwa detttha kynne uta

  • @ranjithsubasingha2546
    @ranjithsubasingha2546 7 หลายเดือนก่อน

    ඔය ඉන්නේ උගුඩුවෙක්

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว

    Patavuge vidiyo ekakkkarana

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      අද vidio එක දානවා❤️❤️

  • @sethikaperera5693
    @sethikaperera5693 ปีที่แล้ว

    ඔයාගේ පැටවුන් මාස 1හමාරෙන් විතර අම්මාගෙන් අයින් කරල අර කහ පාට එළිය තියෙන ලයිට් එකක් දාන්න එහෙම නැත්නම් කමක් නෑ මෙයාලව අම්මා එක තිබ්බත්

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ඒක තමයි අම්මගෙන් පැටව් අයින් කරන්න දුකයි.තව මස දෙකක් විතර අම්ම එක්ක තියනව නේද

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว

    Goomarige patavu enne ada neda

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Gomarige pataw awe pereda dennayi inne.biththara dekak bila thunaka pataw hitiye naha

  • @PorakukLanka
    @PorakukLanka ปีที่แล้ว

    මට පොඩි ඩෙයක් දැන ගන්න තියෙනවා

  • @kavee268
    @kavee268 10 หลายเดือนก่อน

    හෝතම්බුවෙක්ද මන්දා එයාලා කුකුල්ලු කනවා

  • @gaurysachithra2195
    @gaurysachithra2195 ปีที่แล้ว

    ,කුකුලො කීයක් ඉන්නවද?

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      කුකුලො 4 කිකිලියො 12

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว

    Ane kaluta dena patavu 2

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      Kaluwa wenama thiyanna thanak naha ekayi

  • @Madhutravel5665
    @Madhutravel5665 10 หลายเดือนก่อน

    Man gawa innawa pora kukullu

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      ❤️❤️💐💐💐

  • @ashansathsara7785
    @ashansathsara7785 ปีที่แล้ว

    🐓🐓🐓🐔️🐔️

  • @PasinduHansana-fk7ou
    @PasinduHansana-fk7ou ปีที่แล้ว

    Eka patiyek vath naddda dan

  • @thamidudasun2980
    @thamidudasun2980 ปีที่แล้ว

    ඔයාගේ පොඩ්ඩිගේ වයස කියද

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว +1

      අගෝස්තු 14 උපන්දිනෙ අදට හරියටම අවුරුද්දයි

  • @thusharasamankumara9818
    @thusharasamankumara9818 ปีที่แล้ว

    U hothabuwek

  • @nilukadulanjali2964
    @nilukadulanjali2964 4 หลายเดือนก่อน

    Good 😊❤

  • @kaushalaanjanaamarasooriya4050
    @kaushalaanjanaamarasooriya4050 ปีที่แล้ว

    ❤❤❤

  • @user-gg7nv1tp6i
    @user-gg7nv1tp6i ปีที่แล้ว

    ❤❤❤❤❤

    • @myrecipe1981
      @myrecipe1981  ปีที่แล้ว

      ❤️❤️❤️💐💐