මිනිිසුන්ට වඩා කුකුළන් හොද වෙන්නේ මේ නිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 ปีที่แล้ว +8

    මසට දෙන්නෑලු 😂😂 බිත්තර දාන්නැති උනාම මසට දෙනවලු 😂😂😂 බලන්න ඒ ආදරේ මේ මාමාගේ 😁😁😁

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +20

    ඔක්කොම හොදයි සමහර ගොන් මෝඩ ප්‍රශ්ණ අහනවා මිටවඩා මොහු මාධ්‍ය ගැන ඉගෙන ගත යුතයි කතා විලාශය අන්තිමයි.

  • @Bollywoodcinema987
    @Bollywoodcinema987 ปีที่แล้ว +4

    මේ ප්‍රශ්න අහන එකා සුපිරිනේ 😂😂

  • @annetfonseka9247
    @annetfonseka9247 2 ปีที่แล้ว +24

    ආදරේට සතුන් වටවෙලා කොටනවලු අන්තිමට මසට විකුනනවලු ,අනේ අප්පේ ගොන් කතා එක්ක පවුකාරකම මිනිසුන්ගේ

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +2

      ඔයා නිර්මානශ නෙ ❤

    • @amathudantha-cy7tx
      @amathudantha-cy7tx ปีที่แล้ว

      Ane mas Kane nathi silwath ekkek😂

  • @nalinudaya9140
    @nalinudaya9140 2 ปีที่แล้ว +10

    අමු ගොන් ප්‍රස්න අහනිනේ 😹

  • @sarangakatubulla4400
    @sarangakatubulla4400 2 ปีที่แล้ว +49

    මාත් ගම් කුකුල්ලු හදනවා. මිනිස්සු මගෙන් ඇහුවා මචන් උන් බිත්තර දාලා ඉවර උනාම උඹ මොකද කරන්නේ කියලා? මම කිව්වා උන්ට වෙනම කූඩු හදලා ස්වාභාවිකව මැරෙනකම් පොහොර අරන් ඒ පොහොර ආදායම උන් වෙනුවෙන් වැය කරනවා කියලා. මරන් කනවා නම් මමත් දේශපාලකයෙක් වෙන්ඩ ඕන

    • @kaviashan2005
      @kaviashan2005 2 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම මාත් එහෙමයි

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว +1

      @@kaviashan2005 ඕව අතහැරල දේසපාලකයෙක් උනානම් කාල ඇදල ඉන්න තිබුන ,පව් නිකන් කාලෙ නාස්තිකර ගන්නව,අනාගතය අදුරුකරගැනීම ගැන දුකයි දැන් කරන්න දෙයක් නෑ ,ඔහේනම් හැදෙන මිනිහෙක් නොවෙයි ,ලමයෙක්වත් දේශපාලනයට දාන්න,දේශපාලනයට දානවනම් පොඩිඑකා වැරදිලාවත් අනුර කුමාර මහත්තය ලගට යවන්න එපා ,එහෙම උනොත් ඒපැටියත් ඉවරයි ,ජවිපෙ නායකයා හදන්නේ රට හදන්නනො,තමන් හැදෙන්නේ නැතිව ,ඒකයි එහෙම කීවෙ.

    • @ssvranasinghe590
      @ssvranasinghe590 ปีที่แล้ว

      හරියන්නම ඕන ජිවිත ❤️❤️

    • @ridmabasslife4729
      @ridmabasslife4729 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😢

    • @nuwanperera3158
      @nuwanperera3158 8 หลายเดือนก่อน

      Math gan kukullu hadanawa hebei kawadawath maranne meruna daka waladanawa

  • @lakmalbalasooriya6290
    @lakmalbalasooriya6290 ปีที่แล้ว +8

    ඒ මනුස්සයාට බනින්න එපා බන් ලොකේ දුවන්නේ අහාර දාමයක් මත උබල කොච්චර කෑ ගහුවත් ලෝකේ ස්බාවය ඒක

  • @funniya955
    @funniya955 2 ปีที่แล้ว +12

    Channel එක නම් හොදයි ඒත් අහන ගොන් ප්‍රශ්න නම් පට්ට චොර බං

  • @malanijayalath3531
    @malanijayalath3531 ปีที่แล้ว +4

    මන් මෙහෙම කිඋව කියල මුකුත් හිතන්න එපා. අනි වාරෙන් කියවන්න (උදා-අපි හිතමු මුහුදෙ මාලු නොඅල්ල මාස 7,8ක් විතර හිටිය කියලා එතකොට වෙන්නෙ මාලු පිරිල පිරිලා උන්ට ලෙඩරෝග හැදිලා මැරෙනෝ තල් මස්සු මොරු ඩොල්ෆින් වගේ සත්තු පවා වෙරලට ගොඩ ගහනෝ මැරිල වෙරලකට ඇවිල්ල මිනිස්සුන්ට නාන්න නෑ කුණු ගද ගහවි මේහැමදේම පාලනය කරන්නෙ ධීවරයො ඒකපවක්ද එතකොට ඒවගේ තමය් ඕකත් කුකුල් ෆාම් නොකරොත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය බිත්තර ,කේක් කෑම කඩ මේ හැමදෙයක්ම නැවතෙනෝ හොටෙල්වලට gestla මේ අය එන්නෙ කන්බ එතකොට හොද කෑම නොලැබුනොත් රටට ඩොලර් එන්නෑ ලොකු පාඩුවක් හැබැය් ඒව කරන මිනිස්සුන්ට පුලුවන් අලුත් විදියට හිතන්න. ෆාම් කරන කොට බිත්තර ගන්න පුලුවන් ඒව විකුනන්න පුලුවන් උන්ගෙපෝර විකුනන්න ඇහැකි අපිවගා කරොත් පලාවගේ එදිනෙදා ආහාරයට යන දේවල් අපිට ඉහල ආදායමක් ගන්න ඇහැකි සතා වයසට ගියාම වෙනම හදන්න ඌ වයසට ගියා කියලා පෝර වයසට යන්නෑ ඒව විකුනන්න ඇහැකි අලුත් විදියට හිතන්න හැබැය් සත්තු මරන්න එපා කියන්න බෑ කවදාවත් මන් කලිම් කිඋවව වගේ. පුලුවන්නම් කුකුල්ලො මරන අය සතාට නොදෙනෙන්න මරන්න ඉන්ජෙක්ශන් ගහලා මන් අහල තියේ ඉන්ජෙක්ශන් ගැහුවම ඌ නිකන්ම ඇගර නොදැනී මැරෙනවා කියලා ඌට පේන්න මස් කඩේට යවලා පිහියක් ගන්න කොට ඌටත් මරණ බය දැනෙනෝ එහෙම කරන්න එපා හැබැය් මන් කලින් කිඋව වගේ ඒක වැරදිත් නෑ මේ මට හිතෙනදේ මන් සත්තු හදන කෙනෙක් නෙවේ

    • @samanthaweerakoon9822
      @samanthaweerakoon9822 10 หลายเดือนก่อน

      මහා පරිමාණයෙන් මස් නිෂ්පාදනය කරන ආයතනවල මං අහල තියෙනවා දැන් කුකුළු සිහිනැති කරලා ඊට පස්සේ ඝාතනය කරන්නේ කියල

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 2 ปีที่แล้ว +7

    නිවෙදකයාට ඉට වාඩා පිස්සු. කුකුල්ලුන්ට ආදරෙයි නෙද කියලා අහනවා. ආපාය sure .

  • @ruwanlakshan3547
    @ruwanlakshan3547 2 ปีที่แล้ว +1

    Sattu kohomada bn minissunta Wada hoda wenne. Manussayek wela ipadila manussathwayata garahanna spa.

  • @thilankaharsajith4897
    @thilankaharsajith4897 ปีที่แล้ว +2

    මුන් දෙන්නටම පිස්සු .නිවේදකයා එකදිගට ගොං ප්‍රශ්න අහනව අර යකා ගොං උත්තර දෙනව.සත්තුන්ට ආදරෙයිලු ඒ වුනාට මසට දෙනවලු.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +1

    යකෝ...කුකුල්ලු ගැන කතා කරනවා කියන්නේ උන්ගේ පාලනය වියදම් ආදායම් මිස කුකුල්ලු සමග මිනිසුන් සසදන්න යෑම නොවෙි.

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 2 ปีที่แล้ว +2

    aththatama api kanne wasa wisa.gotabaya karapu de hari karapu widiya waradi..mokoo janadipathila upades ganne deegre gahapu eungene. ekai aula..

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 2 ปีที่แล้ว +7

    අහන ප්‍රශ්න සේරම තනිකරම නූගත් ප්‍රශ්න

    • @ridmabasslife4729
      @ridmabasslife4729 10 หลายเดือนก่อน

      බිත්තර දාන්නෙ කොහෙටද අහනවා මහ ගොන් ප්‍රශ්න අහන්නෙ

  • @susanthaeasr
    @susanthaeasr หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumeda9886
    @sumeda9886 2 ปีที่แล้ว +1

    Kochra adren sattu atikarata kukul mas kanawane me mama

  • @lasiduhansamal4943
    @lasiduhansamal4943 10 หลายเดือนก่อน +1

    මේක බලල ඔලුවත් කැරකිල ගියා බන් මොනාද මෙ අහන ගොන් ප්‍රස්න දෙන්නම ගොන්නු 😂😂

  • @renukasamarasinghe9802
    @renukasamarasinghe9802 2 ปีที่แล้ว +1

    Mama nam kalum mahaththayo mama kawadaawath satha vekunanne na ballek alllala marunath mama wallalanwa man harema adaren balanawa harea kekakaru a hama kukulekuta namk thiyayala thiyenne paluwak na

  • @pc4165
    @pc4165 2 ปีที่แล้ว +1

    Me siya kohe kenekda

  • @Videoපිසෝන්ගේලෝකේ
    @Videoපිසෝන්ගේලෝකේ ปีที่แล้ว +1

    මේක ව්‍යපාරයක් බිත්ත‍ර අරගෙන විකුනන්නම වෙනවා මිනිස්සු බිත්තර නිෂ්පාදනය නොකලොත් අපිට හුනු බිත්තර තමා කන්න වෙන්නේ

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว

      ඔබ කියන දේ හරි,මස් මාලු බිත්තර කෑමෙන් සරීරය වැඩෙනවා,මොලේ වැඩෙනවා,ප්‍රස්නය තියෙන්නේ ඔවුන් කියන එක්කට එකක් ගැලපෙන්නේ නැති වචන ටිකයි,"කරන්න දෙයක් නැහැ ,මේ ව්‍යාපාරයෙන් ලාබයක් ගන්න නම් වයසට යනකොට සතුන් මසට විකුනන්න වෙනවා"කියා කෙටියෙන් ම අදහස් දැක්වූවානම් වැඩේ ඉවරයි

  • @sasakumlanka8087
    @sasakumlanka8087 2 ปีที่แล้ว

    Gan kukula kiyanne haida Gena kana satek mehema kama dila hadana kukulange bittara guna naha

  • @ishanchathura8755
    @ishanchathura8755 12 วันที่ผ่านมา +1

    Biththara dana kikili pennala broelarda ahanwa kikili benala kukulekda ahanawa nodakin gona😂😂gona

  • @kaviremix8014
    @kaviremix8014 2 ปีที่แล้ว +3

    මොනාද මේ අහන ප්‍රශ්න🤔🤕

  • @Chamibuskingdom2009
    @Chamibuskingdom2009 2 ปีที่แล้ว +4

    මුලදී බිත්තර අරගෙන වයසට ගියාම මසට දෙනවලු මෙ මිනිස්සුන්ගෙ පවු කාර කම

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 2 ปีที่แล้ว +1

      තෝ කුකුල් මස් කන්නෙම නැද්ද ගොන් පකය

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 หลายเดือนก่อน +1

    කොහොමද බිත්තර රතු සුදු වෙන්නෙ කියලා අහනවා මුගෙ තනිකරම ගොන් කතා තියෙන්නෙ.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    ♥️✌️👍🏼

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 2 ปีที่แล้ว +2

    anika kiyana onajvp mahathyhuruth 2w5 godeema eun hode...

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +3

    මම මීට අවූරුදු පහකට පමණ කලින් කිකිලියො පනහක් පමණ හැදුවා ,අවුරුදු තුනක් පමන වෙනවිට උන් වයසට ගියා,අවුරුදු කීපයක් එකටසිටිනිසා මසට දෙන්න දුක හිතුනා ,මම කලේ නිවුඩු කුඩු ,සුන්සහල්, වතුර දෙමින් මැරෙන තෙක් කූඩුවේ ඉන්න දුන්නා ,අපි සන්වේදී වැඩියි ,එමනිසා කුකුලු ව්‍යාපාරය අපට ගැලපෙන්නේ නෑ ඒව්‍යාපාරය එතැනින් නතර කලා.

    • @dilushaperera4334
      @dilushaperera4334 11 หลายเดือนก่อน

      Pissu ponneyak uba😂😂😂😂

  • @lahirueranda1195
    @lahirueranda1195 2 ปีที่แล้ว +2

    කුකුල් පාලනය ගැන ඉගෙනගන්න ආවෙ. වෙන බයිල ගොඩක්නෙ කියන්නෙ

    • @kumuduniperera
      @kumuduniperera ปีที่แล้ว

      Harakek Saha booruwek🤣🤣🤣🤣🤣

  • @saliyaindunil160
    @saliyaindunil160 2 ปีที่แล้ว +1

    Kanna newe monawa dunnath awasaneta masata unta mole thibbanam ktala maranawA

  • @rmcrathnayaka1913
    @rmcrathnayaka1913 2 ปีที่แล้ว +1

    Pako uba monawada ahanne aparade deta tika uba sathekta wata amu harakek

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว

    සතුන් තමන්ට හිලැ නම් දරුවෝ වගේ සතුන් බයට පියාබනවාලු බයවෙන්න වෙනවා අවසානයේදී තමන් නොවේද ගාතකයා.මේ අහිංසක සතුන්ගේ කලාකන්නි ජීවිත විශ්වාස කරන්න බැරි

  • @pathumnirma
    @pathumnirma 2 ปีที่แล้ว +1

    👍

  • @prasathpremarathna7625
    @prasathpremarathna7625 2 ปีที่แล้ว +1

    Mona ponnayekda me nivedakaya

  • @ragathala9641
    @ragathala9641 2 ปีที่แล้ว +5

    ප්‍රෝගෑම් 1 කරපන්කො..බයිල ගහන්නෙ නැතුව

  • @isurupriyankara2440
    @isurupriyankara2440 9 หลายเดือนก่อน

    මේ පෂ්න අහන ඒකා අමු ගවයා😼✋

  • @geethsandaruwansandaruwan6400
    @geethsandaruwansandaruwan6400 2 ปีที่แล้ว +1

    gon prasna ahanna apa halo

  • @podilasiya471
    @podilasiya471 2 ปีที่แล้ว +1

    අම්මෝ කුකුල්ලොන්ට යින්ටනෙට්🤭

  • @HarshiweerasingheShine
    @HarshiweerasingheShine ปีที่แล้ว +1

    Harshi weerasinhe

  • @ranjithsuriyaaratchi5382
    @ranjithsuriyaaratchi5382 2 ปีที่แล้ว +2

    Modayek ahanne. Hadana kena essellama kiyanawa 500 hadanne kiyala .madadi aye ahanawa 1000 kde kiyala.miniha danneth na mobade ahanne kiyala.

  • @ishanchathura8755
    @ishanchathura8755 12 วันที่ผ่านมา

    Mekata thanikara pissu kukuleka pennala kukulekda ahanawa 😂😂😂😂

  • @taniyamadu6632
    @taniyamadu6632 26 วันที่ผ่านมา

    තිරිසනෙක් වෙන්න එප 😢😢😢😢😢😢

  • @thlinasampth8389
    @thlinasampth8389 2 ปีที่แล้ว +4

    moha gon prasna ahane mu

  • @ridmabasslife4729
    @ridmabasslife4729 10 หลายเดือนก่อน

    අයියො එකම ප්‍රශ්නෙ දෙපාර තුන් පාර අහනවා .

  • @neranjanhiruni3188
    @neranjanhiruni3188 ปีที่แล้ว +1

    One dewal vitharak ahapan

  • @kaushalaanjanaamarasooriya4050
    @kaushalaanjanaamarasooriya4050 2 ปีที่แล้ว +7

    ඒ සතුන්ගෙන් හොදට හම්බ කරගෙන අන්තිමට මසට විකුණන්වලු හදන්නෙත් මසට නෙමෙයිලු ගොන් කතා කියන්ඩ එපා ගොන් ප්‍රශ්න අහන්ඩත් එපා ඔය වගෙ මිනිස්සුන්ගෙන් අහන්ඩ එපා සත්තු මිනිස්සුන්ට වඩා හොද වෙන්නෙ කියලා

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว

      ඔබේ අදහස නිවැරදියි,සරල බාශාවෙන් තර්කානුකූලව කතා කරනවා.ස්තුතියි .

  • @lahiruanjana3484
    @lahiruanjana3484 ปีที่แล้ว +1

    මොනවද බං මේ අහන්නේ?? වයසක මනුස්සයව ආතල් එකට ගන්නවද මන්දා

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +2

    අපෝ.ආසාවෙන්.බලපුඑක.එපාවුනා.මේ.මිනිහගේ.⁣ගොං.කතාවෙන්..ආදරෙන්.ඇතිකරල..සල්ලිත්හම්බකරගෙන..වයසට.ගියාම.මස්කඩේට.දෙනවා..අනේපව්...තව.රසකරකර.කියවනවා..හොද්ද.හදනහැටිත්..අපෝකිසිම.වගතුවක්නැ....සත්තු.මිනිසුන්ට.වැඩිය.හොදනම්..ඇයි.මනුස්සයෝ..මස්කඩේට.දෙන්නෙ....හම්බකරගෙන.කාලා..අනුන්ගෙ.බත්පිගානක.රසබලන්න.දෙන්නෙ..ගෙවාගන්නබැරි.පවක්

  • @anjanarashmi3816
    @anjanarashmi3816 2 ปีที่แล้ว +6

    ඔය කොච්චර බයිලා ගැහුවත් අන්තිමට මරන්න දෙනවා. යන්න අපායක් නැ මේ වගේ මිනිස්සුන්ට

  • @ishithagavas3663
    @ishithagavas3663 ปีที่แล้ว +1

    මසට විකුනන් නැල්ලු 100 /50වුනාම විකුනනවලු

  • @harshadinu6251
    @harshadinu6251 2 ปีที่แล้ว

    බිත්තර අරගෙන ඉවර උනාම මස් වලට විකුනන තොට හෙන ගහනව යකෝ

  • @r.s.t.sathsara3346
    @r.s.t.sathsara3346 2 ปีที่แล้ว +1

    Moke da bn mu marena kan hadan sathawa mas nokara ita pase e sathawa wala dana ms karane pau huthe un ge bithara ne bn salli karanw

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +3

    ඔය ගන්න මුදල්
    පන්සල් වලට ත් දෙනවද දන් නැ
    ඒ කරල පන්සිල් පද පහ
    මුල්ම පදය. කඩ යි

  • @mihiraslv7568
    @mihiraslv7568 ปีที่แล้ว +1

    kukula kikili nodanna gonek vidio karana eka

  • @gunarathna2136
    @gunarathna2136 2 ปีที่แล้ว +1

    Mu maga go kata kiyawanne adala degana ahapanko

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 ปีที่แล้ว

    😅😅Farm කුකුල්ලු දැකලා නැති හරකෙක්😅😅😅

  • @nuwandilhan8877
    @nuwandilhan8877 ปีที่แล้ว

    කුකුලන් ගැන කතා කරනවනම් අර මනුස්සයගේ මුනට කැමරාව අල්ලගෙන ඉන්නෙ නැතුව ඉන්න සත්තු පෙන්නපල්ලා😂😊

  • @PasinduKawshalya-ic9mi
    @PasinduKawshalya-ic9mi ปีที่แล้ว

    සමහර කිකිළියො රනින්නැතතෙ

  • @MR_Dila_OFFICIAL
    @MR_Dila_OFFICIAL 2 ปีที่แล้ว +1

    එ සතාගෙන් හම්බ කරන් කාලා..අන්තිමට එ අහින්සක සත්තු මසට දෙනවලු...පව් කාර කම තමයි

  • @ishanchathura8755
    @ishanchathura8755 12 วันที่ผ่านมา

    Meka balnna balanna kegessenawa oi 😂😂😂😂

  • @priyadarshana-qp2xx
    @priyadarshana-qp2xx 6 หลายเดือนก่อน

    Ankal අයියෝ ratu bittare හොඳයි lu සුදු bittare hoda nalu 😅😅

  • @HelosMedia
    @HelosMedia 10 หลายเดือนก่อน

    පුලුවන්නම් අනිවාරෙන් reply එකක් දන්න මේ ඔයාගෙ හැටිද?නැත්නම් හිතලද ඔහොම හැසිරෙන්නෙ😂😂හරි කැතයි මෝඩ පාටයි වැදගත් ඇති කියලා බැලුවේ අපරාදෙ කාලය ගන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ😂මිනිස්සු එක්ක තරහින්ද ඉන්නෙ😂 කුකුල් ව්‍යාපාරය ගැන කතා කරනවා නම් ඒක කතා කරන්න

  • @sureshkumara2694
    @sureshkumara2694 2 ปีที่แล้ว +1

    Oya chenal aka balanna apa...moda chenal akak...pol kadana manussayatath lejjawak ne kare......moda chenal...

  • @PasinduKawshalya-ic9mi
    @PasinduKawshalya-ic9mi ปีที่แล้ว +1

    සමහර කිකිළියො රකින්නැත්තෙ ඇයි

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว +3

    ඔය වයසට ඔබගේ අවසානය කුමන ආකාරයට සිදු වේද..සතුන්ගෙන් හම්බ කරගෙන මසට දෙනවා කියන්නෙ තිරිසන් ආත්මයක් ජිව්තේ අවසාන කාලයදි හදාගෙන මැරෙන්නෙ කතාව නම් බොහොම පින් වන්තයෙක් වගේ අප්‍රසන්නයි අවසානය ගැන අහන්න ලැබෙන ප්‍රතිඵල සතර අපායක් හදාගෙන ජිව්‍තය අවසන් කරන්නෙ තව කොපමණ කාලයක් ඉන්නද බලාපොරොත්තුව පව් වැඩ කරකරමින් පව් කාරයෝ නොදකින් විතරක්

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      දෙන මස් කන ඔයා

    • @nuwannuwanpriyankara7631
      @nuwannuwanpriyankara7631 ปีที่แล้ว

      Kisima dawasaka kisima paw weadak nokarapu kenek saaaadu

    • @SenarathBanda-t7j
      @SenarathBanda-t7j 7 หลายเดือนก่อน

      මේ රස්සාවේ දිගටම කරගෙන යනවනනම් ඒ විදිහ තමා මේ අයිති කෙනා පැහැදිලි කරන්නේ...අනික මේ වගේ දෙයක් කරනවා කියන්නේ පව් පින් බලන්න බෑ

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +5

    ඔව්.මුං.ගොන්කම.ලොකෙට.පෙන්වනවා...මෙන්නමුගෙ.කටට.බිත්තරයක්.දාන්න.බැරිද.කිකිළියෙකුට.කියලා..ගු.ටිකක්.එක්කම

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +2

    ඔබට සතා ආදරය කලත් ඔබ සතාට ආදරේ නෑනේ ,සතා වයසට යනකොට ප්‍රයෝජනයක් නැති වෙනකොට ඌ මසට විකුනන්නේ ඒ නිසානේ.

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 10 หลายเดือนก่อน +1

    කුකුලන් ගැන කතා කරන හරක් දෙන්නෙක්

  • @yasawathie7397
    @yasawathie7397 2 ปีที่แล้ว +1

    කැලුමි දැන් සුදු පුතා අමතක කරලා

  • @rmcrathnayaka1913
    @rmcrathnayaka1913 2 ปีที่แล้ว +1

    Yako wadagath dewalahapan

  • @janithlakmal8416
    @janithlakmal8416 2 ปีที่แล้ว +1

    Oya inne rir kikiliyo

  • @ruwanruwan9564
    @ruwanruwan9564 2 ปีที่แล้ว +1

    Monawada ban mu me ahana prasna pissuda muta boruwata death kanawa gona dakune kiyanna apa yakoooo🥱🥱🥱🥱👹👹

  • @ruwantharanga3115
    @ruwantharanga3115 2 ปีที่แล้ว +2

    මොන ගොන් ප්‍රශ්නද මන්ද අහන්නෙ විඩියෝ එකට අදාල මගුලක් අගන්න ඔනි විඩියෝ එක කරන්නෙ මොකක් බලාපොරොත්තුවෙන්ද

  • @ruwanlaksiri6391
    @ruwanlaksiri6391 2 ปีที่แล้ว +2

    Gon prashne ahanna epa bn

  • @tharushatharushi2301
    @tharushatharushi2301 ปีที่แล้ว +1

    unlike 😑

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 2 ปีที่แล้ว

    And.a.ayaga.kamthta.minissu.paw

  • @ishanchathura8755
    @ishanchathura8755 12 วันที่ผ่านมา

    Mekage thanikara boruwa thiyenne

  • @vidiyopissa7250
    @vidiyopissa7250 2 ปีที่แล้ว

    dawasaka adayama 30000k wage

  • @janithlakmal8416
    @janithlakmal8416 2 ปีที่แล้ว +1

    Oka danna magula

  • @indikauduwara1622
    @indikauduwara1622 2 ปีที่แล้ว +2

    Gon kata ahanna epa මෝඩකම pennanna epa

  • @susanthajayasekara8693
    @susanthajayasekara8693 2 ปีที่แล้ว +2

    ගම් බිත්තරනේ ගුණ ගොඩක් 😏😏😏😁😁

  • @sanjeewaruwan2922
    @sanjeewaruwan2922 2 ปีที่แล้ว +1

    අනේ යකෝ මේකේ ලොකු ටෝක් දෙන එව්න් .හාල් මැස්සෙක්වත් කන්නේ නැති එව්න්...අස් පිගානක් දුන්නොත් කෙල හල හල හොදි බොයි යකෝ තොපි නිකන් .

    • @italyrom4174
      @italyrom4174 ปีที่แล้ว

      Gon modaya pasnayak ahanna dane..haraka.