බිත්තර හොරා අතටම අහු උනා poultry farm chanel by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @Janakimadusani191
    @Janakimadusani191 หลายเดือนก่อน

    😊😊

  • @danilkamewan9984
    @danilkamewan9984 3 หลายเดือนก่อน +1

    Oya dalata harahatath rippa gahanna, mathakane ballo wagayak awith dala irala athulata gihin kukulo kala thibba

  • @WathsalaSMali
    @WathsalaSMali 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

  • @HansajaDamsith
    @HansajaDamsith 3 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ ගොඩක් පැහැදිලියි

  • @PiyamuNiss
    @PiyamuNiss 3 หลายเดือนก่อน +1

    Lassanai

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 3 หลายเดือนก่อน +1

    Good ❤❤

  • @ahsadsayed
    @ahsadsayed 3 หลายเดือนก่อน

    Jayen jayama wewa oba thumiyata

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf 3 หลายเดือนก่อน +1

    Lassanayi❤❤❤

  • @AmithaLakshan-ql9yu
    @AmithaLakshan-ql9yu 3 หลายเดือนก่อน

    ❤❤

  • @fazlazeez5752
    @fazlazeez5752 3 หลายเดือนก่อน

    Gamkukulanta elawalu denna diyathalawa elawalu goviipalen polen I aththana elawalu goni tikak genath danna kama adukaraganna puluwan

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 หลายเดือนก่อน

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 หลายเดือนก่อน

    👍👍👍

  • @StellaKumari-rb7rp
    @StellaKumari-rb7rp 3 หลายเดือนก่อน

    ❤❤❤❤👌👌👌👌👌👌👌👌

  • @SAKEENSiyam
    @SAKEENSiyam 3 หลายเดือนก่อน

    Masa 2ayata monwada kama danne

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      වැඩෙන කෑම එකත් එක්ක අමතර දේවල් දෙන්න

  • @Direktar218
    @Direktar218 3 หลายเดือนก่อน +1

    කිකිලියේක් පල වේනි මුරේ බිත්තර දාලා ඉවර කරාම කෝච්චර කල් යනවද අයේ දාන්න බිත්තර

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      මාසෙකින් විතර ආය දානවා

  • @NuvanThilakasiri
    @NuvanThilakasiri 3 หลายเดือนก่อน +1

    මගෙත් පැටවු 3දෙනෙක් ඉන්නවා අක්කේ .හරි සතුටුයි

  • @nimsaramunasingha3237
    @nimsaramunasingha3237 3 หลายเดือนก่อน +1

    අක්කේ ම⁣ගේ කිකිලියක් රකිනවා කන්න දෙන්න හොද මොනවා ද බිත්තර 11 තිබ්බ ා දවස් 2ක් දැන්

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      විශේෂ දේවල් ඕනි නැහැ බත් පොල්කුඩු ඒවගෙ දේවල් දෙන්න

    • @nimsaramunasingha3237
      @nimsaramunasingha3237 3 หลายเดือนก่อน

      Thank අක්කා

  • @rash6483
    @rash6483 3 หลายเดือนก่อน

    අක්කා මගේ පැටවු වගයක් ඉන්නවා.දැන් මේ හතරවෙනි මාසේ යන්නේ එයාලගේ.මට දැනගන්න ඕනි කොච්චර කල් වගේ අපි එයාලට වැඩෙන කෑම දෙන්න ඕනිද🙃

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      බිත්තර දාන්න පටන් ගත්තම බිත්තර කෑම දෙන්න

    • @rash6483
      @rash6483 3 หลายเดือนก่อน

      @@myrecipe1981 හරි අක්ක

  • @virajsampath6395
    @virajsampath6395 3 หลายเดือนก่อน +1

    කිකිලියෙක් එක මුරේකට බිත්තර කීයක් දානවද

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน +1

      15,20 විතර

    • @virajsampath6395
      @virajsampath6395 3 หลายเดือนก่อน

      @@myrecipe1981 ගොඩක් ස්තූතියි