ලංකාවේ හදන සිව්රෝද රථය මෙන්න. ලක්ෂ 12 යි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2022
  • ලංකාවේ හදන සිව්රෝද රථය මෙන්න. ලක්ෂ 12 යි.

ความคิดเห็น • 848

  • @akmeemanaliyanage6863
    @akmeemanaliyanage6863 2 ปีที่แล้ว +16

    ඇත්ත්ටම හොද වැඩක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මුලින්ම ලබා දීමට කටයුතු කරන්න වාහන පර්මිට් දෙන්න ඕන නෑනේ එයාලට

  • @man0jlakmina741
    @man0jlakmina741 2 ปีที่แล้ว +28

    මෙය නිර්මාණය කල සියලු දෙනාට ජය ශක්තිය ලැබේවා,,,!

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +18

    ගොඩක් වටිනා දෙයක්.ඇත්තටම මෙහෙම හරි දෙයක් ලංකාවේ හැදෙන එක ගැන ඇත්තටම සතුටුයි

  • @emwltd2292
    @emwltd2292 2 ปีที่แล้ว +210

    මේක නිර්මාණය කරපු කෙනාට මම ඇත්තටම ගරු කරනව ඔහුගේ හැකියාව ගැන. ඒත් කණගාටුයි කියන්න 21 වන සියවසෙත් දශක දෙකකුත් ගෙවිල ඉවර මේ කාලෙ අපේ රටේ රුපියල් ලක්ෂ 12 කට මිල දී ගන්න වෙන්නෙ මේ වගේ වාහනයක් නම් ඇත්තටම අපි ජාතියක් වශයෙන් ඉන්නෙ ගොඩාක් අභාග්‍ය සම්පන්න තැනක. ලෝකේ අනිත් රටවල නව නිර්මාණකරුවන් නිර්මාණය කරන වාහන එක්ක බලද්දි තවමත් අපේ රටේ නිර්මාණය කරන්නෙ මෙවැනි මෝටර් රථ නම් මෙවැනි මෝටර් රථ කර්මාන්තයකින් රටට ඇති වැඩකුත් නෑ මේව මිලදී ගන්න මිනිසුන්ට ඇති වැඩකුත් නෑ.

    • @isurujosh
      @isurujosh 2 ปีที่แล้ว +12

      We have to start somewhere! Rome was NOT built in a day.

    • @newfilms7147
      @newfilms7147 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +23

      ඔයා හරිම බුද්ධිමත් පුද්ගලයෙක් යාලු... ලක්ෂ 12 මේක වටින්නේ නැ.. කනගාටුයි රට ගැන...

    • @world7450
      @world7450 2 ปีที่แล้ว +8

      @@prasannarathnayakeprasanna799 අනිවාර්යයෙන්ම වේගා ත්‍රිවීල් එක ගැන තමා මම බලාපොරොත්තුවෙන් ඉන්නේ බලමු ඒක කොහොම වෙයිද කියලා

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +22

      @@world7450 තෙමෙන් නැතුව යන්න පුලුවන් වාහනයක් ලංකාවේ හදන්න බැරිද බං.. GI බට 6ක් නමලා 200 cc එන්ඡීමක් හයිකරලා මට පුලුවන් බං මීට වැඩිය හයිය වාහනයක් හදලා දෙන්න ලක්ෂ තුනකට විතර.. අම්මප බං...

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 2 ปีที่แล้ว +292

    ලංකාවෙි නිෂ්පාදනයක් නිසා වටිනවා නමුත් ලංකාවට දැන් මෙි විදියේ වාහන හොදටම ඇති.ලංකාවෙි දුප්පත් මනුස්සයෙක්ට ගන්න පුළුවන් විදියේ කාර් එකක් වගේ වාහනයක් ලක්ෂ 10ට වගේ දෙන්න පුළුවන්නමි වටිනවා

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +13

    ලන්කවෙ නිෂ්පාදනයක් ජය වේවා👌👌🧡🧡🧡

  • @mrunknown7882
    @mrunknown7882 2 ปีที่แล้ว +7

    100% දේශීය නිශ්පාදනයක් කරන්න හැකියාව ලැබේවා "කියලා සුභ පතනවා

  • @irfanmax6426
    @irfanmax6426 2 ปีที่แล้ว +21

    රට හරි මගට එනව ගොඩක් සතුටුයි අපේ දේවල් මේ විදියට නිශ්පාදනය වෙද්දි . 🇱🇰❤️💪👍

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +54

    ලංකාවේ නිෂ්පාදනයක් ජයවේවා ...එත් ලක්ෂ 12 ක් වැඩියි ...

    • @poojasva5352
      @poojasva5352 2 ปีที่แล้ว +1

      Mewa financ wala gannawada hadisiyakata

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว

      th-cam.com/video/kpnltoTKNUw/w-d-xo.html
      ලංකාවේ මුදලින් ලක්ෂ 7 මාරයි

    • @maheshravi6800
      @maheshravi6800 2 ปีที่แล้ว

      Enjima chaina ekai aula

    • @inokaharshani4946
      @inokaharshani4946 2 ปีที่แล้ว

      Laksha 7 ta wayinawa

  • @amilagayan5287
    @amilagayan5287 2 ปีที่แล้ว +68

    අපේ රටේ තරුණ කෙල්ලො කොල්ලන්ගෙ හීන කවදාක්වත් මේ දේශපාලනඥයෝ නිසා ලං කරගන්න බැරි වෙයි උන් විතරයි BMW වගෙ හොඳ වාහන පදින්න ඕනේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ ගිනි කූරු පෙට්ටි තමා 🤔

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +1

      th-cam.com/video/kpnltoTKNUw/w-d-xo.html
      ලක්ෂ 7 මාරයි ලංකාවේ මුදලින්.

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +5

      දේශපාලුවන්ට බැන බැන ඉන්න කාලෙ නාස්ති කරන්න එපා. උන්ට කුදගහගන්න කියලා උන්ව අමතක කරලා දාලා තමන්ගෙ ශක්තියෙන් නැගිටිමු. දේශපාලනය කරලා ජීවත් වෙන එවුන් කවදද නිෂ්පාදනයක් කලේ. උන් කරන්නෙ අපි හම්බකරන එකෙන් ජීවත් වෙන එකනෙ. ඉතිං උන් කොහොමද කරන්නෙ 🤣

    • @nobelwickramaratna4267
      @nobelwickramaratna4267 2 ปีที่แล้ว +2

      @@hera86468 aniwa 💯❤️🇱🇰

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +2

      අනිවරෙන්

    • @lalithbotheju3800
      @lalithbotheju3800 2 ปีที่แล้ว +4

      දේසීය දෙයට ගරහන්නඑපා

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +184

    නවසීලන්තයේ ලක්ශ 2 කට විතර BMW කාර් එකක් ගන්න පුළුවන් 2003 විතර registered එකක්.අනික ජපන් කාර් එකක් ගන්න පුළුවන් ලක්ශ 6 කට විතර .අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවේ උවමනාව විතරයි.ලක්ශ 10 කට විතර toyota prius car එකක් හෙට කොළඹට ගේන්න පුළුවන්.ඇයි මේ රටේ විතරක් මේ වගේ බලු සිස්ටම් එකක් තියෙන්නේ

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +12

      ඔයත් පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් යාලු...

    • @mrneat5961
      @mrneat5961 2 ปีที่แล้ว +8

      සිරාවටම බ්න්

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +13

      ආණ්ඩුවෙන් ගහන බදු සහ නිලධාරීන්ට දෙන්න තියෙන පගාව
      නිසයි වාහන මෙච්චර ගණන්. මේ වගේ වාහන ලෝකයේ කිසිම රටක් ආනයනය කරන්නේ නෑ.

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 2 ปีที่แล้ว +3

      Pake customs Nisa thamai lankawa eka thana inne. Ponna customs eka wahala danna one.

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +8

      කිලෝමීටර් දහදාහක් දුවලා, තවත් නොයෙකුත් පරීක්ෂණ කරාට පස්සේ ලු මේ වාහනේ මාකට් එකට මුදා හරින්නේ.
      ඕකට ඔච්චර දඟලන්න ඕන නෑ. gampola ambuluwawa විවිධ ජෛව සංකීර්ණය බලන්න ගියා නං ඇති. අම්බුළුවාව කන්දේ ත්‍රීවිල් පවා රිවස් එකේ තමයි යන්නේ.😃😃😃

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +6

    ඇත්තටම වටිනවා අපේ රටේ දේ අගෙයි දිනෙන් දින වැඩිදියුණු වේවා ... එකපාරටම නැගිටින්න බැහැ ක්‍රමානුකූලව නැගිටින්න ඕන

  • @AsianTechnic
    @AsianTechnic 2 ปีที่แล้ว +16

    ලංකාවේ හදපු එක හරි චිනා එන්ජිමයි අවුල එවත් නිෂ්පාදනය කරහල්ලා අපිට බැරි දෙයක් නැ අපෙ තරුණ ජවය යොදවා වැඩ ගන්න ඔන

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว +68

    අති විශිෂ්ටයි වැඩේ නම් 👍👍👍, මේ රටේ දේශපාලුවන්ව හා රාජ්‍ය නිලධාරීන්ට ජරාව කන්න හම්බ වේන්න නැති නිසා තමයි දේශීය නිෂ්පාදන වලට තැනක් නැත්තේ.

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 ปีที่แล้ว +4

    සතුටුයි හොඳ ආරම්භයක්.දේශීය කර්මාන්තය දියුනුවේවා.

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว +52

    වාහනය හදපු ඉංජිනේරු මහතාටත් බුදු සරණයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +3

      ඉංජිනේරු මහත්මයාට නම් සැලූට් එකක් අනිවාර්යෙන්ම දෙනවා. ඒ උනාට ගාන තමයි ප්‍රශ්නේ.
      mahendra Atom Electric Vehicle එක ලක්ෂ 7 ය්‍

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว

      Ape rate handana vahana walata thanak denne neha

  • @gayansagara9700
    @gayansagara9700 2 ปีที่แล้ว +11

    ලංකාවේ දේශපාලුවොන්ට ඹින මිනිස්සු මෙි වගේ වාහනවල යනව දකින්න.උන්ට විතරයි සැපවාහන.අනිත් හැමදෙයක්ම.

  • @mateesharox7234
    @mateesharox7234 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් අපි ඉන්නෙ Uk,usa නෙවෙයි ලංකාවෙ අඩු ගානට ඔච්චර හොද මරුටියට 4 දැම්ම ඉවරයි. මොකෝ ලොකුවට option නෑනෙ ඊට වඩා මේක මේ ගානට ගොඩක් හොදයි. සෙල්ලං වාහන වලට වඩා prapractical වාහනයක්.❤

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว +7

    රත්තරන් මාමේ ගොඩක් පරිස්සමින් ඉන්න කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +9

    දේව ආශීර්වාදය ලැබේවා හදපු මහතාට
    මටත් ඕන එකක්

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 2 หลายเดือนก่อน +2

    නියමයි වේග කැලේ

  • @Thelonelyworldlk
    @Thelonelyworldlk 2 ปีที่แล้ว +8

    ඇත්තටම මේක දැක්කම සතුටක් වගේම පොඩි තරහකුත් ආවා. ලෝකේ ඉන්න තැන බලද්දි අපි ඉන්නේ කොතනද කියලා. ඒත් තරහා පොඩ්ඩක් පැත්තකින් තියලා හැමදේම පිටරටින් ගේන කල් බලන් ඉන්නේ නැතුව පුලුවන් විදියට හරි ලංකාව ඇතුලේ මේ වගේ වාහනයක් හරි හදන එක ගැන සතුටු වෙනවා. මේක විකුනලා හම්බෙන මුදලින් මීට වඩා හොද වාහන හදන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාව ඇතුලේ වාහනයක් හදයි කියලා පොඩි කාලේ ඉදන් බලන් හිටියා. Micro ආවා. Vega ත් ඒ වැඩේට උත්සහ කරනවා. මෙයාලත් තාම පොඩි පැලයක් වගේ පටන් ගන්නවා. හරියට පෝර වතුර දැම්මොත් දවසක ලොකු ගහක් වේවී. අපේ ලමෙක්ට හරි හොද වාහනයක් පදින්න හම්බවේවි. ❤

    • @gihantharanga7091
      @gihantharanga7091 2 ปีที่แล้ว +1

      ඔයා වගේ හිතුවොත් හැමෝම....😉

  • @srilankan3212
    @srilankan3212 2 ปีที่แล้ว +69

    ලංකා කියල දෙයක් හදන්න පටන් ගනිම ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා නමුත් මෙය ලක්ෂ 12 නැතුව ලක්ෂ 8 wath දෙන්න බලන්න මොකද දැන් ඉන්න ශ්‍රීලංකා බහුතරයක් පුරවැසියන්ට ලක්ෂ 12 සීනයක් දුප්පත් මිනිස්සු ගැනත් හිතල ලක්ෂ 8 වත් දෙන්න බලන්න

  • @jayantasis4852
    @jayantasis4852 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අපේම නිෂ්පාදනයක් සුපිරි

  • @surangalakjeewa1022
    @surangalakjeewa1022 2 ปีที่แล้ว +4

    uncle ගේ බයිලා පාරතමයි වැඩි

  • @bingumalprasad9686
    @bingumalprasad9686 2 ปีที่แล้ว +18

    ඉන්දීයාවෙ ගියාම අපි ලක්ශ 3-4 අලුත් මරුටි szuki කාර් අරන් ඉන්න ටිකට පැදලා ඒ ගානටම දීල එනව..වාහන හරිම ලාබයි..මේ මොකක්ද මේ...මින්ස්සුන්ට ආරක්ශාකාරී විදිහට ගමනක් යන්න බැහෑනේ මේ බක්කි කරත්තේ...

  • @pethikade967
    @pethikade967 2 ปีที่แล้ว +15

    උත්සාහය අගය කරනව ඒත් මේව දකිද්දි ලංකාවෙ මිනිස්සු ගැන දුක හිතෙනව 🙄 තනි ඇහැට ඇඩෙනව මේ 🥲

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna วันที่ผ่านมา

    මෙන්න නියම ලංකාවේ නිර්මාණ කරුවෝ ,,ජයවේවා ,,වේගා ගන්න එපා කිසිම කෙනෙක්,,

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +30

    කලදුටුකල වල ඉහිනවා කියන්නේ මේකටතමා.. මගේ ගාන ලක්ෂ 5යි.. රටගැන හරිම දුකයි අමතක කරන්න එපා අපි ජිවත් වෙන්නේ 2021 කියලා...

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ මෙවෙනි දෙයක් නිෂ්පාදනය කිරීම ගැන.

  • @shan1460
    @shan1460 2 ปีที่แล้ว +61

    මේකත් වේගා වගේ පම්පෝරිජනකයක් නොවී යථාර්ථයක් වේවා 🙏

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +2

      වේගා කියන්නෙ යථාර්තයක්. Concept Car එකක් හැදුවා. ඒකෙ තාක්ෂණය භාවිතා කරලා තව නිර්මාණ බිහි වුනා/වෙනවා.

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว

      ඔයා වේග කම්පැනියට ගිහින් බලන්න ඇපොයිමන්ට් එකක් අරන්....

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +1

    මහා වටිනා වැඩක් ලස්සනයි රටේ සම්පතක්

  • @ranjijm
    @ranjijm 2 ปีที่แล้ว +21

    වාහන හදන එක හොදයි, ලංකාවේ ව්‍යවසායකයෝ බිහි වෙන එක හොදයි. නමුත් මෙහෙම වාහන නං ඕන්නෙම නෑ. මේ වාහනයේ පැසෙන්ජස් ලාගේ ආරක්ෂාව බිංදුවයි. මේවාගේ නිෂ්පාදන හොදයි 1960-70 දශක වලදී නං. මේ අපි ඉන්නේ 21 වෙනි සියවසේ. එතකොට අපි හදන්න ඕනේ වෙන වාහන නිෂ්පාදකයන්ගේ ප්‍රඩක්ට්ස් දිහා බලලා ඒවාට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ නිෂ්පාදනයකුයි. එහෙම නැතුව අර ඉන්ඩියන් ත්‍රී වීලර්ස් දිහා බලාගෙන අනාරක්ෂිත වාහන හැදීමෙන් පලක් නෑ

    • @rivindusilva4354
      @rivindusilva4354 11 หลายเดือนก่อน +2

      අවුරුදු දහස් ගණනක් පවතින්න වැව් හදපු රටකට ගිය කලක් 😂

  • @sarathkumara2254
    @sarathkumara2254 2 ปีที่แล้ว

    🙏සුපිරිම සුපිරි

  • @maheshsanjeewa3798
    @maheshsanjeewa3798 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @nalinroshan694
    @nalinroshan694 หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳයි

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +60

    ගොඩක් හොදයි අපේ රටෙ නිස්පාදනයක් 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thilakpathirana3379
    @thilakpathirana3379 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මගෙ රටට ජය වෙිිවා

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 2 ปีที่แล้ว +4

    Excellent , proud of you

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 ปีที่แล้ว

    වටිනවා .ලක්ෂ දහයකට දෙනවනම් කාටත් ගන්න පුලුවන්.බුදුසරණයි

  • @isurujosh
    @isurujosh 2 ปีที่แล้ว +2

    Encouraging news on independence day. Thanks for sharing.

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 2 ปีที่แล้ว +13

    එන්ජිම මෙහෙ හදන්න ....එහෙම නැතිනම් වැඩක් නැත####

  • @anuwijekon4397
    @anuwijekon4397 2 ปีที่แล้ว +1

    නියමයි...

  • @amaliyaorchidsnursery9992
    @amaliyaorchidsnursery9992 2 ปีที่แล้ว +63

    චයිනා එන්ජිමක් කියන්නේ නියමෙටම ඇති........මේවා ගන්න උන්ට අබ සරණයි ලංකාවේ හොද නිශ්පාදනයක්නම් වේගා තමයි...💯 ලාංකිකයි...💯✅

    • @maheshraveendra1995
      @maheshraveendra1995 2 ปีที่แล้ว +1

      වේගාත් තාම කතාව විතරනේ . 2021 අන්තිම වෙද්දි නේද මාකට් එකට දානව කිව්වේ , දැන් කියනවා 2022 අන්තිම දාන්නේ.😐

    • @damithperera5248
      @damithperera5248 2 ปีที่แล้ว +4

      රටේ දේවල් තුට්ටු දෙකට දාල හිතනකොට කොහෙමද රටක් විදිහට අපි නැගිටින්නේ.

    • @amaliyaorchidsnursery9992
      @amaliyaorchidsnursery9992 2 ปีที่แล้ว +2

      @@damithperera5248 රටේ දේවල් තුට්ටු දෙකට දාලා නෑ බන් චැසියයි සීට් ටිකයි ලංකාවේ හදලා එන්ජීම චීනෙන් ගෙනත් වැඩක් නෑ සීයයට සීයක් අපේ රටේ හදන්නයි ඕන වේගා කියන්නේ ඒ වගේ හදන වීල් එකක් ප්‍රශ්නය තියෙන්නේ ඒක තාම එලිදක්වලා නැති එකයි

    • @amaliyaorchidsnursery9992
      @amaliyaorchidsnursery9992 2 ปีที่แล้ว +1

      @@maheshraveendra1995 කොහොම උනත් වේගා එක ආපු දවසට ලොකු ජයග්‍රහණයක්

    • @travelingsupply718
      @travelingsupply718 2 ปีที่แล้ว +2

      @@amaliyaorchidsnursery9992 එංජිමක් වාණිජමය වශයෙන් ලාභදායී වෙන විදියට නිශ්පාදනය කරන්න අවශ්‍ය වෙන තාක්ශණය හා කර්මාන්තශාලාවලට කරන්න ඕනි ආයෝජනවල ප්‍රමාණය ගැනවත් දන්නවාද අඩුම තරමේ?

  • @anurashantha7658
    @anurashantha7658 ปีที่แล้ว

    හොදම සාර්ථක නිර්මාණයක් මේක. මේකෙ වටිනාකම තවත් වැඩිවෙනව ඉන්ධන නොමැතිව දුවන විදියට හැදුවනම්

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes 2 ปีที่แล้ว +3

    ජය වේවා...!!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +1

    MADE IN SRI LANKA.
    WAW 🇱🇰👍👍👍👌 Great Best
    VERY PROUD 🇱🇰 🇩🇪 GOOD LUCK,

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +7

    69 ලක්ෂ්‍යයක් ඉන්නවා මිලදී ගන්න.
    කිලෝමීටර් 55 ක් යන්න පුළුවන්.
    පිටරට අපනයනය කරනවා.
    ඩොලර් ප්‍රශ්නයට සුපිරි විසඳුම. 😆😆😆

  • @user-iq6hi2mf7k
    @user-iq6hi2mf7k 7 หลายเดือนก่อน +1

    ජයවේවා,,

  • @ladsgunawardana7330
    @ladsgunawardana7330 2 ปีที่แล้ว +10

    ලන්කවෙ 3% මිනිසුන්ගේ මානසික මට්ටම zero .හරිම කනගාටුදායකය . ලංකාව පහතට මය දමන්නේ

    • @Visibletoanyone82
      @Visibletoanyone82 2 ปีที่แล้ว

      ඔව් මේ වගේ car වලට හොඳයි කියන මිනිස්සු තමයි

  • @ranilprasanthahandapangoda4202
    @ranilprasanthahandapangoda4202 ปีที่แล้ว

    ජය වේවා 🙏❤

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +2

    ඔබේ දැක්ම අගය කරමි. ත්‍රීවීලර් වෙනුවට භාවිතා කරන්න සාමාන්‍ය පවුලකට ගැලපෙන මිලකට දෙනවා කියන එකම ගොඩක් වටිනවා.. ජයවේවා ....

  • @sumedhadisanayake1629
    @sumedhadisanayake1629 2 ปีที่แล้ว +13

    Engine එකත් ලන්කාවෙ වුනානම් හොදයි , කමක් නහ ඉන්දියානු හුචක්කු වලට වඩා හොදයිනෙ. ඔහොමම ඉදිරියට යමු. ඉන්දියාවත් වාහන හදන්න පටන් ගත්තෙ ඔහොම තමයි

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +1

      එන්ජින් එකක් මුල ඉඳලම නිර්මාණය කරලා නිශ්පාදනය කරනවා කියන්නෙ වෙනමම වැඩක්. ලක්ෂ 50කට වත් දෙන්න බැරි වෙයි. ඊට වඩා මේ විදිහ තමයි අඅපට ගැලපෙන්නේ.

    • @akashakashchamod5604
      @akashakashchamod5604 2 ปีที่แล้ว

      @@hera86468 පැදලා බලල කියන්න්කෝ හොදද කිය්ල

  • @khp7425
    @khp7425 2 ปีที่แล้ว +3

    ලංකාවේ නිෂ්පාදන වැඩිවැඩියෙන් බිහිවෙිවා.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +2

    නියමයි ..ජයවේවා ..
    අපේ රට දියුණු වේවා ..හැම අතින්ම

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 2 ปีที่แล้ว +5

    නියමයිනේ ❤️

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +10

    ත්‍රීවීලර් එකම තමයි රෝද හතරක් දාල පපඩම් තමයි ඕක කාර් එකක් වෙන්නෙ නෑ ජයරත්න මාමටනම් සුබයි

  • @sonijaya3365
    @sonijaya3365 2 ปีที่แล้ว

    Ahhh...fantastic...good luck...

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt 16 วันที่ผ่านมา +1

    Godak watinawA.budu saranai.

  • @supun7543
    @supun7543 ปีที่แล้ว

    වැඩේ පට්ට 🖤😍

  • @jfcharles1283
    @jfcharles1283 ปีที่แล้ว

    Fantastic my Dear brother 💪💪💪💪

  • @janithglaksan5235
    @janithglaksan5235 2 ปีที่แล้ว +8

    Bajaj codrocycle එක මීට වඩා පෙනුමයි හැබැයි 😏

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว

    ජයවේවා

  • @mahindahewagamage9652
    @mahindahewagamage9652 2 ปีที่แล้ว +11

    හදන එක හරියට හදන්න. විවේචනයක් නෙමයි මේ. මෙවා ගමනක් යන ගමන් හැප්පුණ ගමන් චප්ප චොරොස් වෙනවා. මිනිසුන්ගේ ජීවීත වටිනව. හදන එක හරියට හදන්න. ඒ මදිවට ලන්කාවෙ හදලත් ගානේ අඩුවක් නම් නෑ. 😢

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,නියමයි සියල්ල සාර්ථක වේවා පුදුමයි මෙවැනි දේකට රජයෙන් උදව් කලා කියල මෙච්චර කාලෙකට ඇසුවාමයි,ජයෙන් ජයම වේවා ,,,,,

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว

    Jayawewa.budusarani🙏🙏🙏🇱🇧🇱🇧🇱🇰

  • @newtamilmovieswatch6315
    @newtamilmovieswatch6315 2 ปีที่แล้ว

    නියමයි

  • @AD-yo5my
    @AD-yo5my 2 ปีที่แล้ว

    Very happy for you guys

  • @sawmyashiwantha3897
    @sawmyashiwantha3897 2 ปีที่แล้ว +15

    අපි 2022 ජීවත් වෙන්නේ . කිසිම ප්‍රමිතියක් නැති අයින් කරන්න ඕන වාහන රට ඇතුළට ගෙනැල්ල හරිම කනගාටුදායක තත්ත්වයක් .

  • @muhammadmuzzammil7373
    @muhammadmuzzammil7373 2 ปีที่แล้ว

    Good luck Sri Lanka
    I'm proud of my country Sri Lanka

  • @user-qm4pr1ef3o
    @user-qm4pr1ef3o 8 หลายเดือนก่อน +1

    Jayawewa..ganan adunan hodai

  • @ramanirathnasinha3939
    @ramanirathnasinha3939 11 หลายเดือนก่อน +1

    Niyamai supar

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 2 ปีที่แล้ว

    අපේ දේවල් අපට වටිනාවා ඉදිරියට යන්න මේවා කඩාකප්පල් කරන්න අය
    බලාගෙන ඇති ඒවාට ඉඩදෙන්න එපා ජයවේවා තෙරුවන් සරණයි

  • @ceylonanews3443
    @ceylonanews3443 2 ปีที่แล้ว +1

    good video. all the best for srilankan products. made in sri lanka.

  • @sadunrok.5962
    @sadunrok.5962 2 ปีที่แล้ว +3

    සුපිරියක්

  • @newfilms7147
    @newfilms7147 2 ปีที่แล้ว +22

    කනගාටුවට කරුණක් නම් ජපන් හොද කාර් එකක් මීටත් වඩා අඩු මුදලකට ගන්න පුලුවන්. ලංකාවේ ටැක්ස් එක නිසයි මේ තරම් මිනිස්සු වාහනයක් නැතිව දුක් විදින්නේ.. ඔය වගේ වාහන වෙන රටවල් වලට ගන්නෙත් නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා කෑමට දගලන එක තමයි මේ කරන්නේ. මොකක්ද ඔය වාහනේ තියෙන සැප. මොකුත් නැහැ. ත්‍රීරෝද රතයම තමයි. පොඩි පොඩි වෙනස්කම් කලාට වැඩක් නැහැ. ඉන්දියන් කසිකබල් තහඩු ත්‍රීරෝද රත නිසාම කොයි තරම් අනතුරු නිසා කොයි තරම් මිනිස්සු මැරෙනවද. තාමත් මේ වගේ පරන විදියට හිතල වාහන හදලා වැඩක් නැහැ

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +3

      මමත් කියන්න ගිය දේ තමයි ඔබතුමා කමෙන්ට් කරල තියෙන්නෙ.
      මේ වගේ වාහන ලෝකේ කිසිම රටක් ආනයන කරන්නේ නෑ.
      බදු අඩු කළා නම් ඉන්දියන් කාර් ටිකක් හරි ලංකාවෙ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන්.

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +1

      අනිවාරෙන් කරත්තයක් හදල වැඩක් නෑ තෙල්වලින් දුවන

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 2 ปีที่แล้ว

    ශා නියමයි

  • @michaeljoseph5008
    @michaeljoseph5008 2 ปีที่แล้ว

    Praise the Lord. We are being a good effort to future... Excellent

  • @user-ye3ec9rn7c
    @user-ye3ec9rn7c หลายเดือนก่อน +2

    ( දැන් 2024 )මොකාගෙද මොකක්ද වැටෙනකම් බලන් ඉන්න අපි..😂😂😂😂😂😂😂

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 11 หลายเดือนก่อน +1

    Very good invention.ho ahead.wish all the best.

  • @ranjithkumara3104
    @ranjithkumara3104 ปีที่แล้ว

    Godak watinawa ape rate hadapu deyak jayawewa

  • @chandra1296
    @chandra1296 11 หลายเดือนก่อน +3

    අපේ රටේ නිස්පාදනය කරන දේවල් අපට වටිනවා කොහොම හරි රට දියුණු වෙන්න කියා parthanaa කරමි තව දේවල් නිපදවන්න සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් saranini

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 ปีที่แล้ว

    Apata hari sathutuyi.Ape Rate nishpadanayakOba samatA Teruwan saranayi!

  • @kosalakumarage2363
    @kosalakumarage2363 2 ปีที่แล้ว +1

    ලංකාවේ නිෂ්පාදන අහනව විතරයි දකින්ඩ නෑ,ටික කාලෙකින් මොනව වෙන්වද දන්නෑ,කාලකන්නි දේසපාලුවන්ගෙන් පරිස්සම්වෙලා ඉදිරියට යන්ඩ ජයවේවා

  • @umaamultimedia773
    @umaamultimedia773 8 หลายเดือนก่อน +1

    Godak hoda wadak. 👍

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 2 ปีที่แล้ว

    Good luck Sri Lanka new project

  • @Kaviya_tech884
    @Kaviya_tech884 2 ปีที่แล้ว

    Super lankawe nishpadanayakne

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว

    🌹🌹🌹. මෙවැනි නිර්මාණ. දහස් ගණනක් අවස්සය අවස්ථාව ක් මේ. මගේ මවු රට දියුණු. වේවා! තෙරුවන් සරණය්. ! දෙවි පිහිටය් !

  • @ifazmarikkar6251
    @ifazmarikkar6251 2 ปีที่แล้ว

    Supiri waduk 👍👍

  • @rajkumarponnuthurai9696
    @rajkumarponnuthurai9696 2 ปีที่แล้ว

    Sir, keep up the good work 👏 👍
    GOOD LUCK FOR YOUR FUTURE CAREER WITH BLESSINGS!!!

  • @muhammadsabras4904
    @muhammadsabras4904 2 ปีที่แล้ว

    Great effort 👍

  • @manimanale8609
    @manimanale8609 2 ปีที่แล้ว

    Jayawewa.hodae

  • @user-zt4mf1vg9i
    @user-zt4mf1vg9i ปีที่แล้ว

    Congratulations 🙏🏼🇱🇰

  • @nisankanisanka7417
    @nisankanisanka7417 2 หลายเดือนก่อน +1

    Obata jayawawa taruwansarni

  • @sureshprasad4269
    @sureshprasad4269 2 ปีที่แล้ว +1

    විරං ජයතු සර් 💟💪🇱🇰🙏

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 2 ปีที่แล้ว +5

    Cc200 කදුවල බැහැල තල්ලු කරන් තමයි යන්න වෙන්නේ

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 2 ปีที่แล้ว

    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @kalumrde2025
    @kalumrde2025 2 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ටයි දැන් බොරැවට මිල වැඩි කරගෙන ඉන්න උන්ට සනිපවෙයි
    ජයෙන්ජයමවේවා 💪💪💪💪

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว

    supiri math ganawa .ape rate deyak nisa maru

  • @tommaamena4898
    @tommaamena4898 2 ปีที่แล้ว

    Niyamai.bs