Great, we should haile the efforts taken to manufacture a vehicle of our own. Manufacturer will certainly take this vehicle into the next level gradually. Great effort 👌, may you have all the blessings to develop the vehicle to meet expectation of the vehicle needed majority of middle class.
ඇත්ත්ටම හොද වැඩක් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මුලින්ම ලබා දීමට කටයුතු කරන්න වාහන පර්මිට් දෙන්න ඕන නෑනේ එයාලට
100% දේශීය නිශ්පාදනයක් කරන්න හැකියාව ලැබේවා "කියලා සුභ පතනවා
මෙය නිර්මාණය කල සියලු දෙනාට ජය ශක්තිය ලැබේවා,,,!
🙏
"Vega " මතකද ? නිකං චූන් නොවී ගිහින් නිදාගන්න .
මේ වගේ නිර්මාණයකට බාධා කරන කෙනා සිංහලයෙක් විය නොහැකි අතර බල්ලෙකු විය හැක..
වටිනවා .ලක්ෂ දහයකට දෙනවනම් කාටත් ගන්න පුලුවන්.බුදුසරණයි
ගොඩක් වටිනා දෙයක්.ඇත්තටම මෙහෙම හරි දෙයක් ලංකාවේ හැදෙන එක ගැන ඇත්තටම සතුටුයි
ලංකාවෙි නිෂ්පාදනයක් නිසා වටිනවා නමුත් ලංකාවට දැන් මෙි විදියේ වාහන හොදටම ඇති.ලංකාවෙි දුප්පත් මනුස්සයෙක්ට ගන්න පුළුවන් විදියේ කාර් එකක් වගේ වාහනයක් ලක්ෂ 10ට වගේ දෙන්න පුළුවන්නමි වටිනවා
Ow ne me
අනිවාර්යයෙන්ම ඔව්. හදනව නම් ටිකක් හොද වාහනයක් හදන්න ඕන
@@samithpriyankara8655 🤣🤣🤣🤣
ඒක ඇත්ත තමයි 👍
ඇත්ත
මේක නිර්මාණය කරපු කෙනාට මම ඇත්තටම ගරු කරනව ඔහුගේ හැකියාව ගැන. ඒත් කණගාටුයි කියන්න 21 වන සියවසෙත් දශක දෙකකුත් ගෙවිල ඉවර මේ කාලෙ අපේ රටේ රුපියල් ලක්ෂ 12 කට මිල දී ගන්න වෙන්නෙ මේ වගේ වාහනයක් නම් ඇත්තටම අපි ජාතියක් වශයෙන් ඉන්නෙ ගොඩාක් අභාග්‍ය සම්පන්න තැනක. ලෝකේ අනිත් රටවල නව නිර්මාණකරුවන් නිර්මාණය කරන වාහන එක්ක බලද්දි තවමත් අපේ රටේ නිර්මාණය කරන්නෙ මෙවැනි මෝටර් රථ නම් මෙවැනි මෝටර් රථ කර්මාන්තයකින් රටට ඇති වැඩකුත් නෑ මේව මිලදී ගන්න මිනිසුන්ට ඇති වැඩකුත් නෑ.
We have to start somewhere! Rome was NOT built in a day.
අනිවාර්යයෙන්
ඔයා හරිම බුද්ධිමත් පුද්ගලයෙක් යාලු... ලක්ෂ 12 මේක වටින්නේ නැ.. කනගාටුයි රට ගැන...
@@prasannarathnayakeprasanna799 අනිවාර්යයෙන්ම වේගා ත්‍රිවීල් එක ගැන තමා මම බලාපොරොත්තුවෙන් ඉන්නේ බලමු ඒක කොහොම වෙයිද කියලා
@@world7450 තෙමෙන් නැතුව යන්න පුලුවන් වාහනයක් ලංකාවේ හදන්න බැරිද බං.. GI බට 6ක් නමලා 200 cc එන්ඡීමක් හයිකරලා මට පුලුවන් බං මීට වැඩිය හයිය වාහනයක් හදලා දෙන්න ලක්ෂ තුනකට විතර.. අම්මප බං...
සතුටුයි හොඳ ආරම්භයක්.දේශීය කර්මාන්තය දියුනුවේවා.
මම හරිම ආඩම්බරෙන් කතාකරන්නේ... අපේ දෙයක් ගත්තොත් අපිට දියුණුවෙන්න ලේසියි... නියමයි..
ලන්කවෙ නිෂ්පාදනයක් ජය වේවා👌👌🧡🧡🧡
ජයවේවා ඉදිරියට ම යන්න, අපි ඔබ සමගයි,,,
ඇත්තටම වටිනවා අපේ රටේ දේ අගෙයි දිනෙන් දින වැඩිදියුණු වේවා ... එකපාරටම නැගිටින්න බැහැ ක්‍රමානුකූලව නැගිටින්න ඕන
රත්තරන් මාමේ ගොඩක් පරිස්සමින් ඉන්න කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි ,නියමයි සියල්ල සාර්ථක වේවා පුදුමයි මෙවැනි දේකට රජයෙන් උදව් කලා කියල මෙච්චර කාලෙකට ඇසුවාමයි,ජයෙන් ජයම වේවා ,,,,,
uncle ගේ බයිලා පාරතමයි වැඩි
මහා වටිනා වැඩක් ලස්සනයි රටේ සම්පතක්
ලංකාවේ දේශපාලුවොන්ට ඹින මිනිස්සු මෙි වගේ වාහනවල යනව දකින්න.උන්ට විතරයි සැපවාහන.අනිත් හැමදෙයක්ම.
හොද නිර්මාණයක් ඡයවෙිවා
ඇත්තටම මේක දැක්කම සතුටක් වගේම පොඩි තරහකුත් ආවා. ලෝකේ ඉන්න තැන බලද්දි අපි ඉන්නේ කොතනද කියලා. ඒත් තරහා පොඩ්ඩක් පැත්තකින් තියලා හැමදේම පිටරටින් ගේන කල් බලන් ඉන්නේ නැතුව පුලුවන් විදියට හරි ලංකාව ඇතුලේ මේ වගේ වාහනයක් හරි හදන එක ගැන සතුටු වෙනවා. මේක විකුනලා හම්බෙන මුදලින් මීට වඩා හොද වාහන හදන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාව ඇතුලේ වාහනයක් හදයි කියලා පොඩි කාලේ ඉදන් බලන් හිටියා. Micro ආවා. Vega ත් ඒ වැඩේට උත්සහ කරනවා. මෙයාලත් තාම පොඩි පැලයක් වගේ පටන් ගන්නවා. හරියට පෝර වතුර දැම්මොත් දවසක ලොකු ගහක් වේවී. අපේ ලමෙක්ට හරි හොද වාහනයක් පදින්න හම්බවේවි. ❤
ඔයා වගේ හිතුවොත් හැමෝම....😉
යහපත් ප්රගමනයක්.....ඉතා කුඩා තැනකින් පටන් ගෙන විශ්වය ජයග්‍රහණය කරන්න හැකිවෙවා.....
ලංකාවේ නිෂ්පාදනයක් ජයවේවා ...එත් ලක්ෂ 12 ක් වැඩියි ...
Mewa financ wala gannawada hadisiyakata
th-cam.com/video/kpnltoTKNUw/w-d-xo.html
ලංකාවේ මුදලින් ලක්ෂ 7 මාරයි
Enjima chaina ekai aula
Laksha 7 ta wayinawa
මෙමවාහනය නිර්මානකල මහතාට තවතවත්මෙවැනි රිර්මානයකිරිමට ධහිර්ය ස්යක්තිය ලැබෙිවා හොදදෙයක්
අපේ රටේ තරුණ කෙල්ලො කොල්ලන්ගෙ හීන කවදාක්වත් මේ දේශපාලනඥයෝ නිසා ලං කරගන්න බැරි වෙයි උන් විතරයි BMW වගෙ හොඳ වාහන පදින්න ඕනේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ ගිනි කූරු පෙට්ටි තමා 🤔
th-cam.com/video/kpnltoTKNUw/w-d-xo.html
ලක්ෂ 7 මාරයි ලංකාවේ මුදලින්.
දේශපාලුවන්ට බැන බැන ඉන්න කාලෙ නාස්ති කරන්න එපා. උන්ට කුදගහගන්න කියලා උන්ව අමතක කරලා දාලා තමන්ගෙ ශක්තියෙන් නැගිටිමු. දේශපාලනය කරලා ජීවත් වෙන එවුන් කවදද නිෂ්පාදනයක් කලේ. උන් කරන්නෙ අපි හම්බකරන එකෙන් ජීවත් වෙන එකනෙ. ඉතිං උන් කොහොමද කරන්නෙ 🤣
@@hera86468 aniwa 💯❤️🇱🇰
අනිවරෙන්
දේසීය දෙයට ගරහන්නඑපා
ජයවේවා,, ඉදිරියට යන්න.
රට හරි මගට එනව ගොඩක් සතුටුයි අපේ දේවල් මේ විදියට නිශ්පාදනය වෙද්දි . 🇱🇰❤️💪👍
ගොඩක් වටිනවා අපේම නිෂ්පාදනයක් සුපිරි
මෙ මමාගෙ සිහිනය බලා පොරොත්තු සපලවෙවා🙏
🎉එල
ආඩම්බරයි ජයවේවා. ❤
දේව ආශීර්වාදය ලැබේවා හදපු මහතාට
මටත් ඕන එකක්
අපේ දේවල් අපට වටිනාවා ඉදිරියට යන්න මේවා කඩාකප්පල් කරන්න අය
බලාගෙන ඇති ඒවාට ඉඩදෙන්න එපා ජයවේවා තෙරුවන් සරණයි
ලංකාවේ හදපු එක හරි චිනා එන්ජිමයි අවුල එවත් නිෂ්පාදනය කරහල්ලා අපිට බැරි දෙයක් නැ අපෙ තරුණ ජවය යොදවා වැඩ ගන්න ඔන
සුපිරි වැඩක් අපි ඉන්නෙ Uk,usa නෙවෙයි ලංකාවෙ අඩු ගානට ඔච්චර හොද මරුටියට 4 දැම්ම ඉවරයි. මොකෝ ලොකුවට option නෑනෙ ඊට වඩා මේක මේ ගානට ගොඩක් හොදයි. සෙල්ලං වාහන වලට වඩා prapractical වාහනයක්.❤
උත්සාහය අගය කරනව ඒත් මේව දකිද්දි ලංකාවෙ මිනිස්සු ගැන දුක හිතෙනව 🙄 තනි ඇහැට ඇඩෙනව මේ 🥲
meka ganna thiyanawaqa qan
හරිම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ මෙවෙනි දෙයක් නිෂ්පාදනය කිරීම ගැන.
Excellent , proud of you
හොදම සාර්ථක නිර්මාණයක් මේක. මේකෙ වටිනාකම තවත් වැඩිවෙනව ඉන්ධන නොමැතිව දුවන විදියට හැදුවනම්
නවසීලන්තයේ ලක්ශ 2 කට විතර BMW කාර් එකක් ගන්න පුළුවන් 2003 විතර registered එකක්.අනික ජපන් කාර් එකක් ගන්න පුළුවන් ලක්ශ 6 කට විතර .අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවේ උවමනාව විතරයි.ලක්ශ 10 කට විතර toyota prius car එකක් හෙට කොළඹට ගේන්න පුළුවන්.ඇයි මේ රටේ විතරක් මේ වගේ බලු සිස්ටම් එකක් තියෙන්නේ
ඔයත් පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් යාලු...
සිරාවටම බ්න්
ආණ්ඩුවෙන් ගහන බදු සහ නිලධාරීන්ට දෙන්න තියෙන පගාව
නිසයි වාහන මෙච්චර ගණන්. මේ වගේ වාහන ලෝකයේ කිසිම රටක් ආනයනය කරන්නේ නෑ.
Pake customs Nisa thamai lankawa eka thana inne. Ponna customs eka wahala danna one.
කිලෝමීටර් දහදාහක් දුවලා, තවත් නොයෙකුත් පරීක්ෂණ කරාට පස්සේ ලු මේ වාහනේ මාකට් එකට මුදා හරින්නේ.
ඕකට ඔච්චර දඟලන්න ඕන නෑ. gampola ambuluwawa විවිධ ජෛව සංකීර්ණය බලන්න ගියා නං ඇති. අම්බුළුවාව කන්දේ ත්‍රීවිල් පවා රිවස් එකේ තමයි යන්නේ.😃😃😃
නියමයි! මෙයමයි, සුපිරි වාහනය අපේ රටට
වාහනය හදපු ඉංජිනේරු මහතාටත් බුදු සරණයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඉංජිනේරු මහත්මයාට නම් සැලූට් එකක් අනිවාර්යෙන්ම දෙනවා. ඒ උනාට ගාන තමයි ප්‍රශ්නේ.
mahendra Atom Electric Vehicle එක ලක්ෂ 7 ය්
Ape rate handana vahana walata thanak denne neha
ගොඩක් සතුටුයි මගෙ රටට ජය වෙිිවා
මේකත් වේගා වගේ පම්පෝරිජනකයක් නොවී යථාර්ථයක් වේවා 🙏
වේගා කියන්නෙ යථාර්තයක්. Concept Car එකක් හැදුවා. ඒකෙ තාක්ෂණය භාවිතා කරලා තව නිර්මාණ බිහි වුනා/වෙනවා.
ඔයා වේග කම්පැනියට ගිහින් බලන්න ඇපොයිමන්ට් එකක් අරන්....
🙏සුපිරිම සුපිරි
චයිනා එන්ජිමක් කියන්නේ නියමෙටම ඇති........මේවා ගන්න උන්ට අබ සරණයි ලංකාවේ හොද නිශ්පාදනයක්නම් වේගා තමයි...💯 ලාංකිකයි...💯✅
වේගාත් තාම කතාව විතරනේ . 2021 අන්තිම වෙද්දි නේද මාකට් එකට දානව කිව්වේ , දැන් කියනවා 2022 අන්තිම දාන්නේ.😐
රටේ දේවල් තුට්ටු දෙකට දාල හිතනකොට කොහෙමද රටක් විදිහට අපි නැගිටින්නේ.
@@damithperera5248 රටේ දේවල් තුට්ටු දෙකට දාලා නෑ බන් චැසියයි සීට් ටිකයි ලංකාවේ හදලා එන්ජීම චීනෙන් ගෙනත් වැඩක් නෑ සීයයට සීයක් අපේ රටේ හදන්නයි ඕන වේගා කියන්නේ ඒ වගේ හදන වීල් එකක් ප්රශ්නය තියෙන්නේ ඒක තාම එලිදක්වලා නැති එකයි
@@maheshraveendra1995 කොහොම උනත් වේගා එක ආපු දවසට ලොකු ජයග්‍රහණයක්
@@amaliyaorchidsnursery9992 එංජිමක් වාණිජමය වශයෙන් ලාභදායී වෙන විදියට නිශ්පාදනය කරන්න අවශ්‍ය වෙන තාක්ශණය හා කර්මාන්තශාලාවලට කරන්න ඕනි ආයෝජනවල ප්‍රමාණය ගැනවත් දන්නවාද අඩුම තරමේ?
මෙන්න නියම ලංකාවේ නිර්මාණ කරුවෝ ,,ජයවේවා ,,වේගා ගන්න එපා කිසිම කෙනෙක්,,
kohetha thiyenna ganna
ලංකා කියල දෙයක් හදන්න පටන් ගනිම ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා නමුත් මෙය ලක්ෂ 12 නැතුව ලක්ෂ 8 wath දෙන්න බලන්න මොකද දැන් ඉන්න ශ්‍රීලංකා බහුතරයක් පුරවැසියන්ට ලක්ෂ 12 සීනයක් දුප්පත් මිනිස්සු ගැනත් හිතල ලක්ෂ 8 වත් දෙන්න බලන්න
ඔව් එහෙමනම් හොදයි
MADE IN SRI LANKA.
WAW 🇱🇰👍👍👍👌 Great Best
VERY PROUD 🇱🇰 🇩🇪 GOOD LUCK,
අති විශිෂ්ටයි වැඩේ නම් 👍👍👍, මේ රටේ දේශපාලුවන්ව හා රාජ්‍ය නිලධාරීන්ට ජරාව කන්න හම්බ වේන්න නැති නිසා තමයි දේශීය නිෂ්පාදන වලට තැනක් නැත්තේ.
Very good invention.ho ahead.wish all the best.
ගොඩක් හොදයි අපේ රටෙ නිස්පාදනයක් 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
Super
නියමයි ..ජයවේවා ..
අපේ රට දියුණු වේවා ..හැම අතින්ම
කලදුටුකල වල ඉහිනවා කියන්නේ මේකටතමා.. මගේ ගාන ලක්ෂ 5යි.. රටගැන හරිම දුකයි අමතක කරන්න එපා අපි ජිවත් වෙන්නේ 2021 කියලා...
Pudumai kawuruhari amathiek mekata haras nowunu eka..ape produce ekata jayawewa
ඉන්දීයාවෙ ගියාම අපි ලක්ශ 3-4 අලුත් මරුටි szuki කාර් අරන් ඉන්න ටිකට පැදලා ඒ ගානටම දීල එනව..වාහන හරිම ලාබයි..මේ මොකක්ද මේ...මින්ස්සුන්ට ආරක්ශාකාරී විදිහට ගමනක් යන්න බැහෑනේ මේ බක්කි කරත්තේ...
lankawe wahana mila vedi tax ekay vahana anayana seema nisayne. hadana vahana walatath gov eken tax gahanawa. gennana parts walata wenama tax gahanawa. etakota lankawe haduwath vahanayak eka laksha deka thunakata dena eka prayogika na. denna ba. kohoma unath alpeneththakwath hadannathi rataka me vage deyak hari hadana eka gena sathutu wenna ona. ekata apahasa karala wattanna balanna nemey ona. indiawe tata mulinma haduwe bycicle ekak. ita passe tamay car , truck haduwe. ada lokema salli dila ganna puluwan tata ekata. land rover vage loke thiyana lokuma vahana compony pawa ada aythi india tata ekata. tata karaya ehema vahana hadanakota e rate minissu mehema apahasa karanna natuwa eti. lanakway wena ratawalay vahana mila sansandanaya karana ekama maha gon kamak. yatin dannam ratawal wala vahana walata gahana tax tikath.
ලංකාවෙ සහ වෙනත් රටවල වාහන ටැක්ස් 👇
නෝර්වේ - 0%
ඕස්ට්‍රේලියාව - 15%
කැනඩා - 33%
ජර්මනි -19%
බන්ගලාදේශ් - 66%
අමුතු ඇටේ 500%
mita amatarawa wahana anayana seema nisa ekata ekak ganan gihin tiyanne vahana. awurudu 76 k palane karapu ranil+rajapakshalage weda kida tamay. habay malimawa e track eke nemey yanne. api balamu issarahata wenasak wey aniwa. mokada malimawa inne hema minihama kala bila inna ona kiyana tena. lankawe me wage dewal walata api atha denna one eka bakki karaththayakda sellam karaththayakda adala na. loke issarahata giya hema ratakma podi tenin patan gatta aya.
හරිම අගේයි ජය වේවා
69 ලක්ෂ්‍යයක් ඉන්නවා මිලදී ගන්න.
කිලෝමීටර් 55 ක් යන්න පුළුවන්.
පිටරට අපනයනය කරනවා.
ඩොලර් ප්‍රශ්නයට සුපිරි විසඳුම. 😆😆😆
ඔබේ දැක්ම අගය කරමි. ත්‍රීවීලර් වෙනුවට භාවිතා කරන්න සාමාන්‍ය පවුලකට ගැලපෙන මිලකට දෙනවා කියන එකම ගොඩක් වටිනවා.. ජයවේවා ....
අපේ රටේ නිස්පාදනය කරන දේවල් අපට වටිනවා කොහොම හරි රට දියුණු වෙන්න කියා parthanaa කරමි තව දේවල් නිපදවන්න සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් saranini
මොනවත් නොකරන රටක., initiative එකක් විදියට මේකත් ඇති. 👍👍
ලංකාවේ නිෂ්පාදන වැඩිවැඩියෙන් බිහිවෙිවා.
Ahhh...fantastic...good luck...
කනගාටුවට කරුණක් නම් ජපන් හොද කාර් එකක් මීටත් වඩා අඩු මුදලකට ගන්න පුලුවන්. ලංකාවේ ටැක්ස් එක නිසයි මේ තරම් මිනිස්සු වාහනයක් නැතිව දුක් විදින්නේ.. ඔය වගේ වාහන වෙන රටවල් වලට ගන්නෙත් නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා කෑමට දගලන එක තමයි මේ කරන්නේ. මොකක්ද ඔය වාහනේ තියෙන සැප. මොකුත් නැහැ. ත්‍රීරෝද රතයම තමයි. පොඩි පොඩි වෙනස්කම් කලාට වැඩක් නැහැ. ඉන්දියන් කසිකබල් තහඩු ත්‍රීරෝද රත නිසාම කොයි තරම් අනතුරු නිසා කොයි තරම් මිනිස්සු මැරෙනවද. තාමත් මේ වගේ පරන විදියට හිතල වාහන හදලා වැඩක් නැහැ
මමත් කියන්න ගිය දේ තමයි ඔබතුමා කමෙන්ට් කරල තියෙන්නෙ.
මේ වගේ වාහන ලෝකේ කිසිම රටක් ආනයන කරන්නේ නෑ.
බදු අඩු කළා නම් ඉන්දියන් කාර් ටිකක් හරි ලංකාවෙ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන්.
අනිවාරෙන් කරත්තයක් හදල වැඩක් නෑ තෙල්වලින් දුවන
🌹🌹🌹. මෙවැනි නිර්මාණ. දහස් ගණනක් අවස්සය අවස්ථාව ක් මේ. මගේ මවු රට දියුණු. වේවා! තෙරුවන් සරණය්. ! දෙවි පිහිටය් !
වාහන හදන එක හොදයි, ලංකාවේ ව්‍යවසායකයෝ බිහි වෙන එක හොදයි. නමුත් මෙහෙම වාහන නං ඕන්නෙම නෑ. මේ වාහනයේ පැසෙන්ජස් ලාගේ ආරක්ෂාව බිංදුවයි. මේවාගේ නිෂ්පාදන හොදයි 1960-70 දශක වලදී නං. මේ අපි ඉන්නේ 21 වෙනි සියවසේ. එතකොට අපි හදන්න ඕනේ වෙන වාහන නිෂ්පාදකයන්ගේ ප්‍රඩක්ට්ස් දිහා බලලා ඒවාට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ නිෂ්පාදනයකුයි. එහෙම නැතුව අර ඉන්ඩියන් ත්‍රී වීලර්ස් දිහා බලාගෙන අනාරක්ෂිත වාහන හැදීමෙන් පලක් නෑ
අවුරුදු දහස් ගණනක් පවතින්න වැව් හදපු රටකට ගිය කලක් 😂
Encouraging news on independence day. Thanks for sharing.
Engine එකත් ලන්කාවෙ වුනානම් හොදයි , කමක් නහ ඉන්දියානු හුචක්කු වලට වඩා හොදයිනෙ. ඔහොමම ඉදිරියට යමු. ඉන්දියාවත් වාහන හදන්න පටන් ගත්තෙ ඔහොම තමයි
එන්ජින් එකක් මුල ඉඳලම නිර්මාණය කරලා නිශ්පාදනය කරනවා කියන්නෙ වෙනමම වැඩක්. ලක්ෂ 50කට වත් දෙන්න බැරි වෙයි. ඊට වඩා මේ විදිහ තමයි අඅපට ගැලපෙන්නේ.
@@hera86468 පැදලා බලල කියන්න්කෝ හොදද කිය්ල
Fantastic my Dear brother 💪💪💪💪
Bajaj codrocycle එක මීට වඩා පෙනුමයි හැබැයි 😏
Good luck Sri Lanka new project
ලන්කවෙ 3% මිනිසුන්ගේ මානසික මට්ටම zero .හරිම කනගාටුදායකය . ලංකාව පහතට මය දමන්නේ
ඔව් මේ වගේ car වලට හොඳයි කියන මිනිස්සු තමයි
නියමයි වේග කැලේ
නියමයිනේ ❤️
Its been two years. Hasn't it been launched yet??
ජය වේවා...!!!
Perfect jobs done😊
එන්ජිම මෙහෙ හදන්න ....එහෙම නැතිනම් වැඩක් නැත####
Godak watinawA.budu saranai.
ලංකාවෙ හදාපු නිසා ගෞරව කරනවා.ඇත්තටම කිවුවොත් 2022 දී ඔය වගේ කාර් එකක් කියන වාහනයක් ලක්ෂ 12 කට ගන්නවාට වඩා හොඳයි පරණ dx එකක් ගන්නවා..ඕවා පවුල පිටින්ම මක බෑ වෙන්න හදපු මිනී පෙට්ටි..කිසි ආරක්ෂාවක් සැපක් නැති..කාර් එකක් කියන ජරාවක්..ඔයිට වඩා හොඳ තත්වේ වාහන හුඟක් අඩුවට වෙන රටවල් වල හදනවා..දැන්වත් පින් සිද්ධ වෙයි..ලංකාවේ මිනිස්සු හිඟන තත්වෙට නොදා..කොයි මනුස්සයා ටත් පවුලටත් සැපට ආරක්ෂාවට යන්න පුළුවන් වාහන නිර්මාණය කරන්න..ඒකට ඕනි තරම් මොළ කාරයෝ ලංකාවේ ඉන්නවා..දැන්වත් ඔය three රෝද මානසිකත්වයෙන් මිනිස්සු අයින් කරන්න..
th-cam.com/video/kpnltoTKNUw/w-d-xo.html
ඔය ගොල්ල වගේ හිතන මිනිස්සු එක්ක කොහොමද රටක් හැදෙන්නෙ? ඕනේම රටක පටන් ගන්න තැනක් තියෙනව. ඒකවත් නොදන්න කෙනෙක්!
@@deshalpandithage4208 ඕවා හදන්න පටන් ගත්තෙ 10 වසරේ කොල්ලෝ මහත්මයා..cd 125 බයික් ඇන්ජින් තියලා.උන් ඒවා හදල පදිනවා ගම්වල..හොයල බලන්න..ලංකාවේ උන්ගේ මොළේ ඔය තරම් හෑල්ලු කරන්න එපා..ලෝකේ දෙවෙනියට බුද්ධිමත් ම මිනිස්සු ඉන්නේ ලංකාවේ..ඕක ලක්ෂ පහකට වත් වටින්නේ නෑ..ඉර එළියෙන් දුවන වාහන හදපු පොඩි උන් ඉන්න රටේ ඕවා නිකම් ගිණි පෙට්ටි විතරයි..
ලංකාව පටන් ගත්තේ අවුරුදු 74 ක ට පෙර.
බ්‍රිතාන්‍යයත් අපෙන් ණය ගත්තා. ලෝකේ උතුම්ම රට. අපි තරම් දියුණු වෙච්ච රටක් මේ ලෝකේ නෑ.
උපාලි ෆියට් කරුත් නිෂ්පාදනය කලා. වෙගා සුපිරි පන්නයේ කාර් නිෂ්පාදනය කරගෙන යනවා. අපනයනය කරනවා ඩොලර් ඕනතරම් තියනවා අපිට.😃😃😃😃
@@amilaprasad87 හරි එහෙනම් ඉතින් ඕකේන් පටන් ගන්නෙ නැතිව, ඔයා පටන් ගන්නකෝ කෙලින් ම බෙන්ස් එකට වඩා හොඳ වාහනයක් හදන්න. මම ආයෝජයකෝ හොයල දෙන්නම්. විවේචනය කරන්න මෙතන ඕනේ හරකෙක් ට පුලුවන්. වැඩේ කරන්න නම් එකෙක් නැහැ!... භාර ගනින් මගේ අභියෝගය, පුලුවන් නම්!
වැඩිදියුණු කරන්න හැකි වේවා
ලක්ෂ 5 ක් උපරිම වටී. ලක්ෂ 10 කට පාවිච්චි කරපු හොඳ තත්ත්වයේ ජපන් වාහනයක් දෙන්න පුළුවන් කම තිබියදි අපේ උන් ඒ අවස්ථාව ජනතාවට දෙන්නේ නෑ
th-cam.com/video/kpnltoTKNUw/w-d-xo.html
ජපන් වාහන ගන්න ඕනි නම් ඉතින් රටට ඩොලර් තියෙන්න ඕනි. නැත්නම් දුර්වල ආර්ථිකයක් තියාගෙන මහා පරිමාණයෙන් වාහන ගෙන්නුවොත් උද්ධමනය වැඩි වෙලා ඔය ලක්ෂ 10 ලක්ෂ 20 වෙනවා ටික කාලෙකින්ම. මොකද රටට වියදමක් වෙන්නේ වරායට ගෙන්වන්න කලින් ජපානයට ඩොලර් වලින් ගෙවන ගාන විතරයි. වරායෙන් ඇතුළුවෙනකොට රුපියල් වලින් ගහන තීරැ බදු රටට ආදායමක් නෙවෙයි. ඕකට කරන්න තියෙන්නේ එක්කෝ රට ඇතුලේ මෙහේ නිශ්පාදනය කරන කොටස් බහුතරයක් දාලා වාහන නිශ්පාදනය හෝ එකලස් කිරීම කරන්න ඕනි. එහෙම නැත්නම් රටට හොඳ ඩොලර් ආදායම් එන විදියට ආර්ථිකය හදන්න ඕනි. ඒත් ඔය එකක්වත් හොඳ සැලසුමක් නැති දේශපාලකයෝ බහුතරයක් ඉන්න නිසා කරන්න බැහැ.
@@travelingsupply718 හදල තියන වාහනේ අපනයනය කරන්න පුලුවන්ද. මම දීල තියෙන ලින්ක් එක බලන්න පහලින්. අලුත්ම ඉලෙක්ට්‍රික් වාහන ලක්ෂ හතයි අපේ මුදලින්.
අද අර්බූදයට bicycle rickshaw හදලා දාන්න අපේ ඉන්දියාවේ තියෙනවා වගේ උතුරු නැගෙනහිර පළාත්වල අයට ගොඩක් ප්‍රයෝජනවත්
ලොකෙත් එක්ක අපේ රටේ නිශ්පාදනය වෙන්නේ මේ වගේ වාහන නං හරිම කන ගාටුයි රට ගැන.
තොපි අඩුවටනං ඉල්ලන්නේ ඕන කුනු ගොඩක් කියල දෙන්ට එපා මොකද වැගන් ආර් එකක් පවා මුලදි බදුත් එක්ක ලක්ශ විස්සට අඩුව ආවේ දැන් වැඩි උනාට. එහෙම බලද්දී ආනයනික බදුයි ,වරාය ගාස්තු වගේ වියදන් එහෙමත් නැති හින්දා වැගන් ආර් එකක් වගේ වාහනයක් තමා ලංකාවෙ ඔය මුදලට හැදෙන්ට ඔනේ නැතුව ඔය වගෙ ගිනි පෙට්ටියක් නෙවෙ 🙄
ලක්ශ 12 තහඩු කරත්තයක් මෝඩ මිනිස්සුන්ට නං ශොක් තමා😂.
අපි මේ ඉන්නේ විසි එක්වන ශතවර්යේ බව මේ නාකියාට කවුරුන් හො කියා දෙන්න 😂
Palayan lankave hadanne uba kalakanni
හොඳ නිර්මාණයක් ත්‍රීරෝද රථයට වඩා ටිකක් ඉහලින් ඉන්නව..ජය වේවා🌞 ❤️❤️🤝👊
ඔබේ උත්සාහය හදවතින්ම අගය කරමි.. නමුත් ලක්ෂ 12කට ඔය වගේ වාහනයකින් කිසිදු පලක් නොමැත,,මරුවට අතවැනීමක්,,,
Etakota three wheeler gennane indiayawen Eva hidada
@@kanchanaperera9072 honda na thami,,eth monaw krnnada genawane,nowatina ganan walata wikunanne itama
Modaya
ලංකාවේ නිෂ්පාදන අහනව විතරයි දකින්ඩ නෑ,ටික කාලෙකින් මොනව වෙන්වද දන්නෑ,කාලකන්නි දේසපාලුවන්ගෙන් පරිස්සම්වෙලා ඉදිරියට යන්ඩ ජයවේවා
Cc200 කදුවල බැහැල තල්ලු කරන් තමයි යන්න වෙන්නේ
Godak watinawa ape rate hadapu deyak jayawewa
ත්‍රීවීලර් එකම තමයි රෝද හතරක් දාල පපඩම් තමයි ඕක කාර් එකක් වෙන්නෙ නෑ ජයරත්න මාමටනම් සුබයි
අපිට පුළුවන් . මෙකේ අඩුපාඩු තියෙනවා .එ්ත් ඒවා හදාගෙන ඉදිරියට යමු ❤❤❤
සුපිරියක්
🙏
Kata hari dayseeya nispadanayakata anathaya dun me anduvata balaya shakthiya budusaranin apayksakarami
අම්මෝ දැකපු ගමන් පේනවා ලන්කාවේ කියලා 🤣
අලුතින් මල් ශාලාවක් පටන් ගත්ත න්ම් හරි...ඕක මිනිස්සු අතරට යනව කියන්නෙ මල් ශාලා වලට හොද වෙනව අනාගතයේ...😁😁😁😁
Great, we should haile the efforts taken to manufacture a vehicle of our own. Manufacturer will certainly take this vehicle into the next level gradually. Great effort 👌, may you have all the blessings to develop the vehicle to meet expectation of the vehicle needed majority of middle class.
Good luck Sri Lanka
I'm proud of my country Sri Lanka
හදන එක හරියට හදන්න. විවේචනයක් නෙමයි මේ. මෙවා ගමනක් යන ගමන් හැප්පුණ ගමන් චප්ප චොරොස් වෙනවා. මිනිසුන්ගේ ජීවීත වටිනව. හදන එක හරියට හදන්න. ඒ මදිවට ලන්කාවෙ හදලත් ගානේ අඩුවක් නම් නෑ. 😢
supiri math ganawa .ape rate deyak nisa maru
දැන් ලෝකෙ යන්නෙ කොහෙද මුන් ඉන්නෙ කොහෙද.. මීටවඩා හොඳ ඒවා වෙන රටවල් වල පොඩි උන් සෙල්ලම් කරන්න ගන්නවා.. බයියෝ රට කෑවා.. මුන්ට හෙනගැහුවත් මදි .. තුක් කාලකන්නි
Praise the Lord. We are being a good effort to future... Excellent
Engine ලංකාවේ හදන්න බැරිද වානේ සංස්ථාව තියෙනවා නේද නැහැ නේද
රෝද හතරක් dala ac.තියන විදිහට thibunanam godak වටිනවා ..මිල ටිකක් vadi වෙයි