පරණ බස් එකක් ඇතුල හදපු සුපිරි ගෙදර - Motorhome Bus House | Nilame

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ගෙවල් හදන්න ඉඩම් මොකටද බස් එකක් ඇතුලේ ගෙයක් හදපු වැඩ්ඩා
    නිදන කාමර - සාලය - කුස්සිය - නාන කාමර
    ලංකාවේ හදපු එකම බස් එකක් ඇතුල ගෙදර
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Motorhome #Bus #House

ความคิดเห็น • 1.3K

  • @Nilame
    @Nilame  2 ปีที่แล้ว +142

    සුරංගගේ බස් එකේ අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න Magadige යූ ටියුබ් චැනල් එක මේ ලින්ක් එකෙන් ගිහින් දැන්ම සබ්ස්ක්රයිබ් කරන්න
    th-cam.com/channels/weu1B9ZCOtPWqx-vBhPSTw.html

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +5

      බොහෝම ස්තූතියි ❤️❤️❤️

    • @samanudayakumara7453
      @samanudayakumara7453 2 ปีที่แล้ว +3

      you may collect usefull plants which can be commertialy planted in sri lanka..
      Also try to collect details of paddy cultivation technichs in other countries..
      use full herbles etc.. with the approval of Athorities of selected country..
      Also please try to convince the benifits of rice where rice is not consumed much..
      one day it will benifit our farmers and economy..

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +3

      @@samanudayakumara7453 බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම .. ලොකු වැඩක් කරන්න තමා යන්නේම.. ඇවිදින එකට අමතරව.. බලමු..

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +1

      @@enokapriyadarsani6700 බොහෝම ස්තූතියි ❤️

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +290

    ගෙදර ඉඳන් හැදුවා කියන්නේ සුපිරි දක්ෂයෙක්

    • @minudasaswitha
      @minudasaswitha 3 ปีที่แล้ว +5

      hm gedara idan gedarak hadala

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +6

      බොහෝම ස්තූතියි ❤️

  • @janimaxsrilanka.6881
    @janimaxsrilanka.6881 3 ปีที่แล้ว +261

    රසායන විද්‍යා ගුරුවරයෙක්,වෛද්‍යවරියක් මේ විදිහේ වැඩක් කරපු එකෙන් ම සුපිරි ම වැඩ්ඩො.Respect🇱🇰🇱🇰🇱🇰

    • @lahirudilshan8636
      @lahirudilshan8636 3 ปีที่แล้ว +4

      Wifeට අවුරුදු 10 online ද බෙහෙත් කරන්න වෙන්නෙ

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි ❤️

    • @janimaxsrilanka.6881
      @janimaxsrilanka.6881 3 ปีที่แล้ว +2

      @@lahirudilshan8636 වෙන දොස්තරල නැද්ද ලංකාවෙ?

    • @lahirudilshan8636
      @lahirudilshan8636 3 ปีที่แล้ว +2

      @@janimaxsrilanka.6881 මෙයා මේකෙ කියනවා ට්‍රැවලින් වලට යන මුදල්online clz වලිනුයි wifeගෙ doctor වැටුපෙනුයි කළමනාකරණය කරගන්නව කියල අවුරුදු 10ක්😁

    • @janimaxsrilanka.6881
      @janimaxsrilanka.6881 3 ปีที่แล้ว +3

      @@lahirudilshan8636 ඒක ඉතිං එයාලගෙන් අහන්න වෙනව brother.😊😊😊

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว +22

    මම 1989 ස්විස්ටර්ලන්තයට ගියා එහේ මාස තුනක් ඇවිද්ද මේ වගේ බස් එකක මට මේක දැක්කම මතක් වුනා.ඔබේ උත්සාහය සාර්ථකයි.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +21

    අලුත් විදිහට හිතන තරුන කොල්ලෙක් ආඩබ්බරයි ඔබගේ උත්සාහයට

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @kavyarajasekara7354
    @kavyarajasekara7354 3 ปีที่แล้ว +150

    සර් මට ඉගැන්නුවේ රසායන විද්‍යාව විතරක් නෙවෙයි, තමන්ගෙ හීන පස්සෙ ගිහින් ලෝකය වෙනස් කරන හැටිත් කියලාදුන්නා. ඒ, වචනවලට සීමා නොවී ක්‍රියාවෙන් ඔප්පු කරමින්ම වීම විශේෂයි. සර්ගෙ හීනය සැබෑ වෙනවා දකින්න ලැබීම ලොකු සතුටක්. ජයවේවා සර්!

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +16

      බොහෝම ස්තූතියි කාව්‍යා 😊 කාව්‍යාය්හ් අපේ රට වෙනුවෙන් සහ ලෝකයේම අනාගතය වෙනුවෙන් කාව්‍යාගේ හීනයට යන්න.අනිවාර්යයෙන්ම පුළුවන් මම කිව්වනේ කාව්‍යා තරම් IQ අගයක් තියෙන කෙනෙක් මට තවම හමුවෙලාවත් නෑ.බුද්ධිමත් කමෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. අපේ රටේ තව සම්පතක්.

  • @Magadige
    @Magadige 3 ปีที่แล้ว +468

    බොහෝම ස්තූතියි අපේ කතාව රටටම කිව්වට... ❤️❤️❤️

    • @TIME-ex7gs
      @TIME-ex7gs 3 ปีที่แล้ว +15

      නියම වැඩක්.. ජය වේවා සහෝදරයා ❤️

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +9

      @@TIME-ex7gs බොහෝම ස්තූතියි ❤️

    • @worldart9263
      @worldart9263 3 ปีที่แล้ว +6

      Wow amazing .. oya meka digatama hadanna balaprothu wnawada. Please tell me

    • @MsSuranga123
      @MsSuranga123 3 ปีที่แล้ว +4

      Great job.. ✌️ congratulations

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +4

      @@MsSuranga123 බොහෝම ස්තූතියි ❤️

  • @sandunimekala6416
    @sandunimekala6416 3 ปีที่แล้ว +32

    පීනන්න ඕන්නම් වතුරට බහින්නම ඕන... 💪👍👍👏...
    නියමයි පට්ට දක්ෂයෙක් ඇත්තටම .😍😍 හරිම සතුටුයි ආඩම්බරයි මේ කොල්ලා ගැනනම්.. සුභ පතනවා කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා..❤❤

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 3 ปีที่แล้ว +67

    ලෝකෙ තියෙනවා camper කියල රථ විශේෂයක්.සංචාරකයන් සදහා අපේ වගේ රට වල සුලබ විය යුතු දෙයක්.අපට ඒව පුදුම දේවල් වෙලා. උත්සාහය නියමයි.

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි ❤️

    • @kushkush7954
      @kushkush7954 2 ปีที่แล้ว +3

      ඒ රටවල ඒවා සුලබ ඒවා හදන්නේ ඒ රටවලමය්.ගෙන්නුවත් ගහන්නේ පොඩි ටැක්ස් එකක්.අපිට ඒවා අහිමි අපේ රටේ හිටිය සහ ඉන්න පව්කාර පාලකයෝ උන්ගේ සැප ගැන විතරක් හිතපු හන්දය්.අපේ බදු වලින් උන් සැප ගන්න හින්දය්.

    • @Mudith_Vancouver
      @Mudith_Vancouver 2 ปีที่แล้ว +1

      RV kiyala kiyanava north america wala

  • @nawosha2456
    @nawosha2456 3 ปีที่แล้ว +40

    මේවගේ වටිනා කියන දේවල් ලොවට පෙන්වමින් මේ කරන සේවය මහත් අගේකොට සලකනවා. තව තවත් නිලමේ සාර්ථක වෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 ปีที่แล้ว +4

    උත්සාහය උනන්දුව තියෙන කෙනෙකුට ටිකක් මොළය පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ලෝකයේ කරන්න බැරිදෙයක් නැහැ කියල ඔප්පු කරන්න උත්සාහ දරන මනුෂ්‍ය යෙක්. ඔබගේ ප්‍රාර්ථනාව ඉටුකර ගැනීමට අවශ්‍ය සියලුම ධෛර්යය ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි🙏🙏🙏🙏❤❤❤❤

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 ปีที่แล้ว +85

    මේ වගේ අය අපේ රටට ආඩම්බරයක් .... බුදුසරණයි ❤

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️

    • @nandanipamalatha5864
      @nandanipamalatha5864 2 ปีที่แล้ว

      Ma.mola.parlimant.akata.yanna.dawiyana

  • @Dinuwantha_Samarathunga
    @Dinuwantha_Samarathunga 3 ปีที่แล้ว +18

    එකපාරට කාල තරනය කරා වගේ. මන් මගදිගේ චැනල් එක දාන ඕක්කොම වීඩියෝ බලනව නොටිෆිකේශන් ආව ගමන්. ඒ වීඩියෝ වල තවම මෙච්චර දුර ඇවිත් නෑ. ඇත්තමයි. මගෙත් හීනයක් මේ. අපි ඉන්නව මගදිගේ එක්ක ❤️❤️❤️

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම දිගටම ඉන්න .. සේරම දානව 😊 suprise 😉

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +87

    හරිම අපුරුයි හරිම ලස්සනයි ඔය දෙන්නටම සියළුම බලාපොරොත්තු ඉටුවේවා කියලා පතනවා!!!

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว

      මේ හා සමාන මෝටර් හෝම් යුරෝපීය රටවලත් දකින්ඩ තියෙනවා .ලන්කාවේ එවැන්නක් නිර්මාණය කිරිම ගැන හරිම සතුටුයි .👍

  • @ameeshamadhushi6869
    @ameeshamadhushi6869 2 ปีที่แล้ว +7

    අනේ මටත් එකක් තිබ්බ නම් කියලා හිතෙනවා... ❤️🙏 සුභ පැතුම් සර්.. ඔයාගෙ හීන හැම එකක්ම සැබෑ කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා 🙏

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

    • @donranjith5371
      @donranjith5371 2 ปีที่แล้ว

      Mu pssak

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      @@donranjith5371 බොහෝම ස්තූතියි ❤️ දැනුවත් කලාට.. 😌

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +6

    ඔබ වැනි සහජ දක්ෂතාවයන් හැකියාවන් ඇති තවත් අය ශ්‍රිලංකාවේ ජනිත වේවා.👍👍👍🇱🇰

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      ඕනෙ තරම් ඉන්නවා. නමුත් ඔවුන් වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙනවා.

    • @laxmandarmarathna9147
      @laxmandarmarathna9147 ปีที่แล้ว

      naana wathura kohenda

  • @sachinrathnayake6091
    @sachinrathnayake6091 2 ปีที่แล้ว +7

    තමන්ගේ හීනය පස්සේ යන්න අයියේ.කොච්චර අපි හම්බකරත් අපි ජීවිතේ විදිනවා නෙවෙයි විදවනවා.නිවාඩු දවසකට කොහෙහරි ගිහින් අඩියක් ගහලා එන එක නෙවෙයි ජීවිතේ කියන්නේ.රැල්ලට බලන්න යන එකත් නෙවෙයි.මෙතන 90% negetive comments වයසක අයගේ. සමහර විට එයාලට දැනුමක් නැතුව ඇති.නැත්නම් ලිං කටෙන් ගොඩ එන්නේ නැතුව මැරෙනකම් ලිද විතරක් බල බල ඉන්නවා ඇති. Anyway safe journey අයියේ.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී ❤️ අනිවාර්යයෙන්ම සහතිකවම ඇත්ත කතාවක්.. 😊

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 4 หลายเดือนก่อน +2

    මෙවැනි දරුවෝ අපේ රටට ආදර්ශයක් ඔබෙි බලාපොරොත්තු ඉටුවෙිවා බුදු සරණයි

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @chris1114
    @chris1114 2 ปีที่แล้ว +3

    පට්ට පට්ට පට්ට, ලෝකය වටේ යන ගමන් යූ ටියුබ් චැනලයක් පටන්ගන්න. 👍👍

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      කරනවා.. Magadige එකට එන්න 😊

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +10

    තමන්ගේ හීනය සැබවින්ම ජයගත් අතිවිශිෂ්ට පුද්ගලයෙක් 💐😍 ඔබේ ගමන යූ ටියුබ් චැනලයක් මගින් ලොවටම පෙන්වන්න. එය ඔබට උදව් කරාවී. ❤

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි .Magadige එකතු වෙන්න ❤️

    • @CineScopelk
      @CineScopelk 2 ปีที่แล้ว +1

      තියනවා බලන්න magadige

  • @nushaniddissanayake9681
    @nushaniddissanayake9681 2 ปีที่แล้ว +3

    අරමුණක් ඔස්සේ නොනැවතී ගමන් කරන දක්ෂ තරැනයක්.
    ඔබට සුභ අනාගතයක් සුරංග.
    බුදු සරණයි!

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @hirushamalshan8353
    @hirushamalshan8353 3 ปีที่แล้ว +6

    ලංකාවෙන් දැක්ක සුපිරි වැඩ්ඩෙ ❤️🙂.
    Good Luck ❤️🙏

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @chamalkanishshanka4911
    @chamalkanishshanka4911 3 ปีที่แล้ว +26

    දවසක binariyo12 වගේ ලෝකෙ වටේම ගිහින් දාන vlog බලාගන්න පුලුවන් කියල බලපොරොත්තුවක් තියේ ,,,,,,,,,,,, 😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰

    • @sadilhirusha9352
      @sadilhirusha9352 3 ปีที่แล้ว +1

      Ou ou

    • @chamalkanishshanka4911
      @chamalkanishshanka4911 3 ปีที่แล้ว

      @@sadilhirusha9352 😍❤️

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      මම කැමති 2 නෙක්.. නමුත් binario වගේ නම් නෙවේ magadige වගේ 😁❤️

    • @chamalkanishshanka4911
      @chamalkanishshanka4911 2 ปีที่แล้ว

      @@Magadige හම්මේ.............. 😄😄

  • @kalharajayasinha9685
    @kalharajayasinha9685 3 ปีที่แล้ว +40

    මෙච්චර හදපු එකේ AC හදුවනම් සුපිරි

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +5

      ඉස්සරහට කරන්න ඉන්නේ . බොහෝම ස්තූතියි

    • @anushkasandaruwan8897
      @anushkasandaruwan8897 3 ปีที่แล้ว +1

      Kohomada oya bus ekan loke wata yanna ??

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +2

      @@anushkasandaruwan8897 ඒකට කෙටි උත්තරයක් නෑ.. magadige බලන්න.. ❤️

  • @bubuduhansika7812
    @bubuduhansika7812 3 ปีที่แล้ว +30

    මාත් හදන්න හිතන් ඉන්නෙ carvan එකක් මම නම් ලංකාවෙ හදපු එකක් දැක්කෙ පලවෙනි වතාවට මම මුලින්ම මේව දැක්කෙ ben10 එකෙන්... මන් තම 1 st view🖤

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +96

    *මේවා ලංකාවට අළුත් දේවල් වුනාට විදේශ රටවල හරිම ජනප්‍රිය දෙයක් සහ සංස්කෘතියක් වගේ.පව්ල් පිටින් ඒ රටවල මෙවැනි වාහන තුල ජීවත් වෙනවා.Day Outing / Camping කරනවා.එක තැනකට කූඩු නොවී මිනිස්සු ජීවිතය සහ සොභාදහම එකටම විඳිනවා.මේ තරුණයාත් සුපිරිම වැඩ්ඩෙක් තමයි..🔥👌 ස්තුතියි නිලමේ මෙවැනි දක්ෂයන් පිළිබඳව දැණුවත් කිරීම සම්බන්ධව !!!* 💐💖😊👍

    • @jayzhjjhdfxse
      @jayzhjjhdfxse 3 ปีที่แล้ว +5

      මෙහෙ ඉන්නෙ ලෝකෙ දකින උන් නෙමෙයිනෙ..මෙහෙ ඉන්නෙ තනි වහල්ලුනෙ😌😌

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +3

      ඔව් ඒක ඇත්ත

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      හ්ම්

  • @SURESHAMCOSMICENERGY
    @SURESHAMCOSMICENERGY 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි !!! මම හිතුවෙ මෙච්චර කල් මට විතරයි මේ කැමැත්ත ඇත්තේ කියලා,නමුත් මට සතුටුයි මමත් දැකපු හීනය ඔබතුමා සපුරාගෙන යනවා,

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි

    • @ranjithanthick5037
      @ranjithanthick5037 3 ปีที่แล้ว +1

      Congratulations for Surangs effort n end result. I'm also concerned on the mechanical aspect of the vehicle and acceptance of it's road-worthiness in other countries. He must clarify these matters. God bless you both.

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      @@ranjithanthick5037 බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම

    • @rdammika2327
      @rdammika2327 2 ปีที่แล้ว

      Budù sarani siyalu petum esata wewa

    • @kingsleynissankamallawaara9783
      @kingsleynissankamallawaara9783 2 ปีที่แล้ว

      Theruwan saranai obe sihina jayaganna hekiwewa

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว +2

    බොහොම සන්තෝෂයි ඔබගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🙏😘😘😘

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @randikakasun2154
    @randikakasun2154 3 ปีที่แล้ว +7

    ඇත්තටම ජීවිතය උපරිමයෙන් විදින්න වෙර දරන ඔබටත් ඔබගේ බිරිදටත් සුබ පැතුම්

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

    • @warunajayawardana7682
      @warunajayawardana7682 2 ปีที่แล้ว

      ලංකාවේ වගෙ නෙවෙයි අනෙත් රටවල summer ඓකෙදි ACනැතිවඉන්න බෑ ඓක ගැන සැලකිලිමත් වෙන්න.

  • @DJNimeshSKBois
    @DJNimeshSKBois 3 ปีที่แล้ว +2

    කියන්න වචන නැහැ ගොඩක් අහිංසක සුපිරි හැකියාවක් තියෙන හොඳ මහත්මයෙක් ඔබේ ඉදිරි අනාගතයට මම සුභ පතනවා Proceed with your future work carefully Congratulations brother

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @yasiruwa8815
    @yasiruwa8815 3 ปีที่แล้ว +19

    ඔයා වගේම පිස්සෙක් තමයි අයියෙ මමත් ......මම හදලා තියෙනවා අමුතු කාමරයක් .smart විදියට....😊

    • @විශ්වහේරත්
      @විශ්වහේරත් 3 ปีที่แล้ว +2

      එළ මචං.. එකත් පෙන්වන්න

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😊 බොහෝම ස්තූතියි ❤️

    • @sarathsisirakumara3115
      @sarathsisirakumara3115 3 ปีที่แล้ว

      ikmaninma penwanna

  • @pradeeppriyantha330
    @pradeeppriyantha330 2 ปีที่แล้ว +4

    අගයන්න ඔිනේ .ලංකාවේ ⁣⁣අපේ වැඩිඩෙක්

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +4

    ලෝකයම ගැන හිතුවෝත් ලංකාව වැනි පුංචී රටක වැඩ්ඩෝ අතිදක්ෂ කියානිමකරන්න බැරි පුද්ගලයෝ ඉන්නෙත් මේ පුංචි රටේයි නමුත් ඵ වැනි දක්ෂයින් ට නියම සුදුස්සාට සුදුසු තැන නොදිමයි දුක.ඔබට ජයෙන් ජය.

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @nisalpubudu5288
    @nisalpubudu5288 2 ปีที่แล้ว +4

    මගෙත් හීනයක් 💚💚💚
    ලෝකෙ වටේ දේශගුණික තත්ත්වයන් වෙනස් නිසා Air conditioning system එක ගැනත් සැලකිලිමත් වෙන්න වෙයි..
    සුබ පැතුම් 💐

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️ අනිවාර්යයෙන්ම

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว +6

    හොද වැඩක් පිට රටනම් ඔය වාගේ බස් ඕන තරම් තියෙනවා ඔස්ට්‍රෙලියාව,නවසිලන්තයේ එම අය ජිවත් වෙන්නේ මෙවාගේ හදා ගත්ත බස්වල එම බස් නවත්වලා තියන්න වෙන පාර්ක් තියෙනවා.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +1

      ඔව් වැඩියෙන්ම ඇමෙරිකාවේ ඔය සංකෘතිය තියෙනව නේද

  • @janakadissanayake8762
    @janakadissanayake8762 3 ปีที่แล้ว +35

    කතාව ඇහුවා. උණක් තියේන කොල්ලෙක්🖤

  • @anuruddhagunathilake3899
    @anuruddhagunathilake3899 2 ปีที่แล้ว +6

    හොද වැඩක් අයියේ. හීන හීනම වෙච්චි අනිත් අයටත් ලොකු පාඩමක්.ඉදිරි වැඩ කටයුතු වලට සුබ පැතුම්.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි මල්ලී ❤️

  • @SinhalaOnline
    @SinhalaOnline 3 ปีที่แล้ว +61

    නියම වැඩ කාරයෙක්

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි ❤️

    • @mysoju6521
      @mysoju6521 3 ปีที่แล้ว +1

      Me wage wedak karala denna berida

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      @@mysoju6521 සමාවෙන්න ... ව්‍යාපාරයක් විදිහට කරන්නේ නෑ.. 😊

  • @bamunusinghearachchigejaya5032
    @bamunusinghearachchigejaya5032 3 ปีที่แล้ว +8

    සියලු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @sarathsisirakumara3115
    @sarathsisirakumara3115 3 ปีที่แล้ว +1

    මෙය නිර්මානය කිරීම පියවරෙන් පියවරට බැලුවා.අව්සන් නිර්මානය ගොඩක් ලස්සනයි.බසයේ පැරණි බව.දිරා පත්වීම් ගැටලු මතුකල හැකි බව පේනවා ...ඔබගේ සම්පුර්ණ සිහිනය ඉටු කරගැනීමට ඒ ඒ අවස්ථා වල ලෝක තත්ත්වය අරමුදල් බලපෑමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් ලංකාව තුල වසරක් ගත කිරීමෙන් ඔබට ප්‍රායෝගික අවබෝදය ලැබෙයි. ගමනට සූදානම්වීම කියන පහසුම කොටස ඔබ ඉටු කරගෙන ඇතත් දුෂ්කරම කොටස ගමන බව මගේ අදහසයි ....ජයවේවා ඔබට.

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම සෑහෙන සැලසුමක් එක්ක කරන්න අවශ්‍ය වැඩක්. ඉස්සරහට බලමු.. 😊 බොහෝම ස්තූතියි ❤️

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 ปีที่แล้ว +7

    ශෙනූ කල්ප අයියගෙ අවසාන මොහොතේදිවත් song එකෙත් මේ concept එක තිබුණා 😍 ඒක මතක් උනා 😍😎

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 3 ปีที่แล้ว +1

    ජය වේවා ඔබට!!! සහජ දක්ෂතා. සුපිරි වැඩකාරයෙක්. බලන්න ලංකාවේ තරුණ දරුවන්ගේ දක්ෂතාවය

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @hemantha..s
    @hemantha..s 3 ปีที่แล้ว +17

    මාත් පොඩි අදහසක් කියන්නද.. Power systems හදද්දි solar power system එකක් හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද දවල්ට charge වුනාම. ඒ power එකෙන් හැම දෙයක්ම කරන්න පුළුවන්...

  • @csureshweerasinghe6910
    @csureshweerasinghe6910 3 ปีที่แล้ว +9

    සිතන පතන අයුරින් ම ඔබලාගේ සිහිනය සැබෑ වේවා!

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗

  • @jagathsamansiri7005
    @jagathsamansiri7005 2 ปีที่แล้ว +3

    අපේරටේ දක්ශ පට්ට කොල්ලො අකාලෙ පරවෙනව සක්කිලි දේශපාලකයෝ ටිකක් පත් කරන් දුකයි...good luck mcn

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +2

    මාත් ආස කරන එකම දේ ලොකේ වටේ යන්න ලස්සන තැන් වල ඔයාලගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා 🥰

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @freedom1st116
    @freedom1st116 2 ปีที่แล้ว +4

    මම හිතුවේ මිට කලින් මට විතරයි මෙහෙම හිතෙන්නේ කියලා අයියා සුපිරි මම ඔක හිතන්න පටන්ගත්තේ අවුරුදු ගානකට කලින් එක මාරම පිස්සුවක් මට මරම සතුටුයි මම වගෙම තව එකෙක් ඉන්නවා කියලා දැනෙනකොට අයියා. බුදු සරණයි!

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි මල්ලී අනිවාර්යයෙන්ම 🤗❤️

  • @Kollaa
    @Kollaa 3 ปีที่แล้ว +12

    හේමක තමයි හොදටම කරන්නෙ

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 3 ปีที่แล้ว +1

    මේක හරි වටින වීඩියෝ එකක්.ජීවිතේ සතුට අපිලඟම තියෙනව ඒත් ඒක හොයාගන්නෙ කීයෙන් කී දෙනාද....මේ යුවලත් එහෙම දෙන්නෙක්.කවද හරි දවසක් ඒවි ලෝකෙ කොහේහරි රටක ඉඳල වීඩියෝ එකක් මේ යුවල අපිට බලන්න දෙන...ඒ වෙනකම් අපි අනිවාර්‍යෙන්ම බලන් ඉන්නව...ජයවේවා...නිලමෙ ඔයාගෙ වැඩ කොහොමත් අංක 1 හින්දා මේක අපිට පුදුමෙකුත් නැහැ..ජයෙන් ජය.....

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි . වීඩියෝ දානවා magadige

  • @SLKhonshu
    @SLKhonshu 3 ปีที่แล้ว +9

    හිතේ තියාගෙන ඉන්න ප්ලෑන් එක මට කලින්ම හදලා ඒක හැදුවම මෙහෙමයි කියලා පෙන්නුවට ස්තූතියි ♥️🙏

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 2 ปีที่แล้ว +1

    සිහින පාරාදීසයේ...
    පවු අප්පා මේ ජීවිත..
    හරිම අහිංසක නිර්මාණයක්.. බස් එහෙක ලෝකෙ වටේ යන්න ආසාවක්..
    උසස් පෙළ ගුරුවරයෙක්..
    හිතා ගන්න අමාරු තත්වයක්..

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      කරන්න පුලුවන් . හැම ජීවිතයක්ම පව් . උපරිම අවුරුදු 100 ක් .

  • @amilabandara5234
    @amilabandara5234 2 ปีที่แล้ว +3

    පුලුවන්නම් AC එකක් සවිකරන්න බලන්න
    තව hood rack එකක් සවිකරලා flat water tank එකක් තියාගන්න පුලුවන්ද බලන්න
    (අදහසක් විතරයි)

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +2

      Ac එකක් පසුවට සවි කරනවා. Water tank අදහස නම් මට තව කෙනෙක් කිව්ව. පස්සේ බලන්න වෙන්නේ ඒක දැනට මෙහෙම යනවා. දැන් අවුරුද්දක් හද හදම ඉඳල ඇතිවේලා. දැන් යන්නයි ඕනේ.. 😁 බොහෝම ස්තූතියි ❤️

  • @neroshan7291
    @neroshan7291 22 วันที่ผ่านมา +1

    ඔබේ සිහිනය සැබෑවේවා

  • @UpulUpul-w3g
    @UpulUpul-w3g 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා . සමහරු බස් mod කරනව කියලා කරන්නෙ තොරණ වගේ ඇතුල පිට දෙකේම පාට ලයිට් හයි කරලා දෙදරන්න බෆල් දාන එක

  • @sanjayathamel7730
    @sanjayathamel7730 3 ปีที่แล้ว +4

    How nice if Mitsubishi can sponsor this trip? Marketing team of Mistsubishi should never miss this change

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 ปีที่แล้ว

    ලෝක වටේ කෙසේවෙතත් ලංකාවේ වටේ හරි යන්න නියමයි හීන ජය ගන්න ලැබේවා සතුටුයි, නිළමේ අය්යටත් ස්තුතියි,

  • @bankokanthurium3404
    @bankokanthurium3404 3 ปีที่แล้ว +12

    නියමයි සර්... පුදුම ආකල්පමය වෙනසක් ඇතිඋන

  • @roshanhasitha9671
    @roshanhasitha9671 2 ปีที่แล้ว +1

    මම දන්න ජපන් අම්මයි දුවයි අවුරුදු 5 සංචාරකයන් ගියා ලෝකේ වටේ මේවා බොරු නෙවෙයි මිනිස්සුන්ගේ අහිංසක හීන ඒ හීනය ඉටු වේවා කියා සුභ ප්‍රාර්ථනා කරමි

  • @AluthLokaya
    @AluthLokaya 3 ปีที่แล้ว +70

    සුපිරි .

    • @DinujaRashmika
      @DinujaRashmika 3 ปีที่แล้ว +3

      අලුත් ලෝකය නිළමෙගෙ හොද රසිකයෙක්නෙ

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +5

      බොහෝම ස්තූතියි ❤️

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 3 ปีที่แล้ว +1

      Very good jaya weva

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      @@dilaniranasinghe8133 බොහෝම ස්තූතියි ❤️

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන වැඩක්👍👍👍බුදුසරණයි.🇩🇰

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @ceylonagro
    @ceylonagro 3 ปีที่แล้ว +5

    නියම වැඩක්👌
    මේව බලන්න ඕනෙනම් නිලමෙ අයියගෙන්ම තමයි💖

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️

  • @syedriyaz7842
    @syedriyaz7842 2 ปีที่แล้ว +2

    සුපිරි දක්ෂතාවක්ඇත්තමට ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 3 ปีที่แล้ว +1

    ඔබෙ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @sasmitha8031
    @sasmitha8031 3 ปีที่แล้ว +9

    තව bussiness idas ටිකක් ඕන

  • @samanjanaka2379
    @samanjanaka2379 2 ปีที่แล้ว +1

    ඔබෙි හීනෙට ඉටුවේවා.
    ජය වේවා.
    බුදු සරණයි.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @3rdeyeoftheworld695
    @3rdeyeoftheworld695 3 ปีที่แล้ว +5

    ජීවීතේ කියන්නේ සතුට.ලංකවේ ගොඩාක් මිනිස්සු සතුට ගැන හිත්න්නේම නෑ හැමදාම
    ප්‍රශ්ණ එකක ජීවත් වෙනවා විතරයි.

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      සහතික ඇත්ත. මොන විදිහට හිටියත් පස් යටට තමා. පරම්පරා 2 කට පස්සේ එහෙම කෙනෙක් හිටියද කියල දන්නෙත් නෑ

  • @nadunsenarathna232
    @nadunsenarathna232 2 ปีที่แล้ว +2

    ඒකාන්තයෙන්ම ඒ හීනය හැබෑ වේවා 🖤
    බුදුසරණය් 🖤

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි

  • @Kollaa
    @Kollaa 3 ปีที่แล้ว +10

    සුපිරි වීඩියෝව

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️

  • @mrsaga831
    @mrsaga831 ปีที่แล้ว +1

    අම්මටසිරි නිලමේ අයියා 1M ගහලා ❤️

  • @nipunsaranga9267
    @nipunsaranga9267 3 ปีที่แล้ว +6

    මගේ ජිවිතේ කැමතිම දේට ඔයත් කැමති අය්යේ travel... 😍😍😍

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว

    ඔබ හරි දක්ෂයෙක් සහ අනාගතය සැලසුම් කිරීම බොහොම ඥානාන්විතව කරනවා . හැබැයි පුතා, ඔබ සහ ඔබේ බිරිඳ සමග ඔය ආරම්භ කරන ගමන යන්නෙ අපේ රට වෙනුවෙන් හෝ ගුරු වරයෙක් ලෙස රටේ දරුවන් වෙනුවෙන් වත් නෙමෙයි නෙ. මොකද ඔයාගේ ගමනේ අවසානය වන්නේ ඇමරිකාව. කාගේ අනුග්‍රහයෙන් හෝ ඔබ සැබෑ කර ගන්න උත්සාහ කරන්නේ ඔබ ඇමරිකානු පුරවැසියෙක් වීමේ සිහිනයයි.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      මට එහෙම කිසිම අවශ්‍යතාවක් දැනට නෑ. නමුත් මේ ගමන ඉවර කලාට පසුව මම කොහේ රැඳෙයිද කියන්න බෑ. ඒක ඒකාලයේ බලමු. නමුත් මම මේ ගමන සැලසුම් කරන්නේ කොහේවත් රටකට පැනගන්න නෙවේ. ඒක තම තමන් හිතන මානසික මට්ටම අනුව තමා වෙන්නේ.ඔබතුමා ඒවගේ හිතන නිසා එහෙම හිතෙනවා. එහෙම නොහිතන අයට වෙනත් විදිහකට හිතෙනවා.. ඉතින් ඒක තීරණය වෙන්නේ අපි හිතන විදිහ අනුව. අපි වෙන කෙනෙක්ව දකින්නේ අපිට අනුව ඒක සාමාන්‍යයි.
      මේ ගමන යන්නේ මගේ ආසාව මගේ අවශ්‍යතාවය . මගේ හීනය.නැතිව වෙන රටකට පැනගන්න නෙවේ. එහෙම ඕනෙ නම් මේතරම් මහන්සි වෙන්න ඕනේ නෑ.
      බොහෝම ස්තූතියි අදහසට

  • @hafrathmohamed4240
    @hafrathmohamed4240 3 ปีที่แล้ว +3

    Your a unique person as well your life partner is very supportive. I think

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි යන්න ඕනි බලන්න

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว +1

      Welcome 🙏

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 2 ปีที่แล้ว +1

    ඔබගේ හීනය සැබෑවේවා💝💝💝

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @sithminiathukorala2137
    @sithminiathukorala2137 2 ปีที่แล้ว +8

    එතකොට නාන්න එහෙම වතුර ගන්නෙ කෝමද....
    වැඩේ නම් ලස්සනයි සුපිරි....පරිස්සමට සතුටින් ඉන්න තෙරුවන් සරණයි♥

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +1

      ඇතුලේ ලීටර 20 බෝතල් 7 ක් අරන් යනව එක සැරයකට. බෝතල් වලින් තමා මෝටරයකින් වතුර ගන්නේ... ඉස්සරහට පෙන්නන්නම් 😊

    • @sithminiathukorala2137
      @sithminiathukorala2137 2 ปีที่แล้ว +2

      @@Magadige ආ....😁
      පරිස්සමට ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....♥

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මල්ලි භරිම ලස්සන නිර්මාණයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සූබ රාත්‍රියක්

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 3 ปีที่แล้ว +8

    ❤️❤️❤️ඇත්තටම සුපිරි වැඩක්....

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @madhushanmadhushan8159
    @madhushanmadhushan8159 2 ปีที่แล้ว +1

    El el aiya gammak thama 💪💪💪 budusaranai parissamin inna 🙏🙏🙏

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 3 ปีที่แล้ว +5

    ලොකු ගැටලුවක් තියෙනවා බස් එකෙ දකුනෙන් නෙද ඩ්‍රයිවින් කරන්න තියෙන්නෙ වමෙන් පදවන රටවල් වල කොහොමද ගෙනියන්නෙ

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว +2

      Ewata neethi tyenawa. Travellers lata venas wena vdyta.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      ඒක ලොකු ගැටලුවක් නෑ. රටවල් එකක් දෙකක් හැර ගැටලුවක් වෙන්නේ නෑ..

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      @@salindasandaruwan1872 අනිවාර්යයෙන්ම .. ඒවගේම බොහෝම ස්තූතියි ❤️

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 4 หลายเดือนก่อน +1

    බලා පොරොත්තුව සපල වෙවා බුදුසරනයි පුතෙ

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +2

    Great, good luck... from UK 🌺🌺👍

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @shariatukorala7095
    @shariatukorala7095 2 ปีที่แล้ว +1

    It's a traveling caravan. They can travel and go on trips using this. Many European countries have these for camping. No he is not mad. Super cool they can travel the world.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      Caravan ඇදන් යන එක නේද. මේක motorhome කියලයි කියන්නෙ. බොහෝම ස්තූතියි ❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 3 ปีที่แล้ว +3

    එක සුපිරි bus එකක් ♥️🙄🙄🙄🤔🤔🤔 මරු ♥️♥️♥️ කොල්ලෙක්නෙ

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @janeiuae5751
    @janeiuae5751 2 ปีที่แล้ว +1

    බොහොම වටිනා අපුරු වැඩක් යහපතක්ම වෙවා සමිමා සමිබුදු සරණයි

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @apple_status2446
    @apple_status2446 3 ปีที่แล้ว +4

    එළියත් හැදුවා නම් 👍👍👍

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      මීට වඩා හදන්නේ නෑ.. පාවිච්චියට නේ 😊❤️

  • @animalfrnd
    @animalfrnd 2 ปีที่แล้ว

    සතුටුයි එහෙම එකක්.ලංකාවෙ කරපු එකට
    👍
    මෙවා .පිටරටවල සුලබ දර්ශන
    කුලියට ගන්නත් තිබෙනවා.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      ඔව් ඒක නම් ඇත්ත .බොහෝම ස්තූතියි ❤️

  • @kaviyabro5580
    @kaviyabro5580 3 ปีที่แล้ว +5

    සුපිරි වැඩ්ඩෙක් සර් ❤

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @p.jayanthasamaratunga9565
    @p.jayanthasamaratunga9565 4 หลายเดือนก่อน

    තුනුරුවන් සරණ සරණයි !සුබ පැතුම් යහපතක්ම⁣ වෙිිවා සුබ අනාගතයක් !

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +5

    සුපිරියක් තමයි ඉතිම්🥺

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +1

    ජයවේවා ඔබතුමා ට

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @sarathdayawansa2980
    @sarathdayawansa2980 3 ปีที่แล้ว +4

    බස් එකට අලුත් එන්ජින් එකක් තියා ගන්න වෙයි සේරටම කලින්. මොකද 83 හදපු බස් එකක්ලුනෙ. එ්කයි. එහෙම නැතිව ලෝකෙ වටේ කියා ලංකාව වටේවත් යන්න බැරිවෙයි. කබල් බස් ගත්තම ලෙඩ වැඩිනෙ. වැඩේ නම් හොඳයි.

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว +1

      මීට වඩා පරණ වාහන වලින් ලෝකේ මේවගේම යනඅය ඉන්නවා. ඉතින් ලොකූ දේවල් කරන්න හැකියාවක් නැති නිසා ලද දෙයින් සෑහිලා ඒකෙන් අපේ හීනය පස්සේ යන්න 'පටන්' ගන්නව

    • @dilukasudarshani5702
      @dilukasudarshani5702 2 ปีที่แล้ว

      Anea yako

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      @@dilukasudarshani5702 ස්තූතියි

  • @kanishkathasindu7825
    @kanishkathasindu7825 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ නියමයි හොදේ,❤️❤️

  • @thanukamalshan794
    @thanukamalshan794 2 ปีที่แล้ว

    ඒ ආස ඒ විදියට ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤️🥺😍

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว

      @@Magadige 😍

  • @samanlbj
    @samanlbj 3 ปีที่แล้ว +8

    must have huge courage for the intention. all the best.

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @kavindudayanga7431
    @kavindudayanga7431 3 ปีที่แล้ว +2

    ජය වෙවා මෙවගෙ අය මේ රටේ උඩින්ම ඉන්න ඔනි අය

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +3

    අදහස නම් මරැ ඒත් ලංකාවෙන් නම් පිට රටවල් වලට යන්න නම් ලැබෙන්නේ නැහැ බස් රථයට කවුද වීසා දෙන්නේ

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      ඒක අද ලෝකයේ සාමාන්‍ය දෙයක්.. වාහනයෙන් රටින් රටට යන්න

  • @sampathperera798
    @sampathperera798 3 ปีที่แล้ว +2

    Respect to both of you as Sri Lankans.

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @kingkandy5649
    @kingkandy5649 3 ปีที่แล้ว +4

    Supiri එ අපේ ගමේ කොල්ලෙක් 💟

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      එකෙන්ම ✌️

  • @jayakodiarachchi5310
    @jayakodiarachchi5310 2 ปีที่แล้ว +1

    Breaking bad mathak una......... wadenam pattama lassanai.....❤️👌

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @srimalilakmini5803
    @srimalilakmini5803 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩ්ඩෙක්

    • @Magadige
      @Magadige 3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි