ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද නව නිර්මාන දැක්මක් තියෙන සිහල ශ්‍රි ලාංකිකයෙක්🇱🇰 දිනෙන්දිනම දියුණුවට පත්වේවා !! ජයවේවා !!
🌟🌟🌟🌟🌟වාහන වලට පට්ට පෙනුමක් දීලා Drive කරන කෙනාටත් ගැම්මෙන් Driving කරන්න ලස්සනටම වාහනේ හදන අපේ ගමේම සුපිරි වැඩ්ඩෙක් කියනව බය නැතුවම .🌟🌟🌟🌟🌟
🔥🔥Thanks All Of Guys.🔥🔥
Mchn number eka hoyala diyanko plz
නියමයි සුපිරියි ජය වේවා . බලාපොරොත්තු හැමදේම හිතන විදියට සිද්ද වේවා !!! ආදරෙයි ❤
බොලේරො එකත් ඩිෆෙන්ඩර් වගේ කදු අදින්න එහෙම කියාපු වාහනේ ❤
බොලරෝ truck වලින් ඩිෆෙන්ඩෙර් හැදුවට ඒක ඇත්ත ඩිෆෙන්ඩෙර් එකට තමා හැමෝම ආස ...
Meke diffnder eke full body eka gahanne nane
Wahane potha hadanna onada
අපේ රටේ මෝඩ පාලකයො ඉන්නකං මේ වගේ වැඩ කාරයො බිහි වෙන්නේ නෑ.රජයෙන් මේවාට අනුමැතිය දෙන්න ඕනෑ
i guess it is kind of off topic but do anyone know of a good website to stream newly released tv shows online?
@@malikmark8768 adaderana is a best streaming channel, get lost u scan
Wahane phota wenas karanna onada ohoma heduwama
,ඇත්තටම දක්ෂයෙක් බොක්ක❤😘😘
මේකට වඩා ගති බන් නිලමේ පෙන්නපු Difender modification එක.
Ow habai
Ow
Aniwaren
සිරාවටම
ඔව්
Me wage hadapu difender nadda vikunanna??
සුපිරි වැඩ්ඩෙක් මම වාහනයක් හැදුව කෙනෙක් මෙයාගෙන්.දක්ෂයෙක්.නිකං කරන්න බැහැ ඉතිං.ලක්ෂ 5 - 10 අතර මට වියදම් වුනා.
Lagadida haduwe
ඔක දොර 4 කරන්න පුලුවන්ද
අපේ කොල්ලෙක් ආඩම්බරයී ...සමිය...❤️❤️❤️❤️💪💪💪💪💪
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
Meka sampurneyenma baruda hadanna piti passe bakkiya natuwa jeep eka wagema hadanna barida
Methana 4×4 karalamada denne
Maximo plus vx හදන්න බැද
*මූත් වැඩ්ඩෙක් බන් හැබැයි මූට වැඩිය වැඩ්ඩ ගුරෙක් ඉන්නවා..ඒ වෙන කවුරුත් නෙවෙයි ඩිෆෙන්ඩර් ප්‍රියන්ත අයියා ❤️❤️❤️❤️*
❤️❤️❤️❤️
Aniwa. ❤️
පට්ට හැකියාව 👍👍👍❤️❤️👌👌👌
වැඩ්ඩෙක්. .තව තවත් දිවුනු වේවා....
Tata xenon modify karanawada
Nodakin mutanm ahu wenna epa mn dals aurudu 4 wenawa thma na
Aiya සුපිරි wadak hamadama hariyanna oni
Sap pasuwa tiyenawa bro VIP hadala
Supiriyak aiye ❤
Yakkala racing cuta ga video akk ona bro
Meya karapu bolero fullbody defender ekak thiyenawa. Puluwan nam e photo tikath danna apita බලන්න
ඔය වගේ අලුත් දෙයක් දෙකකම කාටත් මතක් වෙන්නේ අටපට්ටමට ne.
වැඩ්ඩෙක් ❤️🙂
නිලමේ අයියේ කුරුණෑගල කුලියාපිටිය පාරේ හොරොම්බාවේ DEFENDER ගැරේජ් එකක් තියෙනව එතන හැම මොඩල් එකේම ඩෙෆෙන්ඩෙර් තියෙනව එතන video එකක් කරන්නකො
කොතනද බන්
සුපිරි වැඩ්ඩෙක්
GOOD 👍 JOB AND GOD BLESS YOU, THANKS 4 U'R VIDEO'S ALSO
අයියා කටුගස්තොත් තියනව...ට්වී දෙරනෙන් පෙන්නුවෙ..එයත් ටිකක් ප්‍රමෝට් කරන්න.....
katugasthota koheda ban
Kagogasthot peradeniya pare halloluwa bus stand ekh lga..
me channel ekema a video eka tynwa blpn. nilame eketh tynwa
කටුගස්තොට ගහනව දොර හතර දාලා සැපටම හදනව
Halloluwa tiyanava .............ලොවින් එකෙක් එක් දෙයකට vei සමත් ....🤣🤣🤣🤣
පොලිසියෙන් ඇල්ලුවෙවත් අවුලද
තේරෙන සිංහලෙන් Bike Review/ Phone Review /Smart Tricks / Vehicle Review බලන්න කැමති අය සෙට් වෙන්න ලොකු ගමනක් යන්න.ඔක්කොටම බුදු සරණයි.❤️🇱🇰😘🇱🇰
Bolero bolero mai bn...tharawai paththayao ekak newi dekak..bolero defender wenne na
අපි ආවා... සුබපැතුම් ...
පොලීසියෙන් අවසර තිබ්නනම් මරු ඇතුලත් diffender එකක් වගේ නේ😋
වාහනේ දිග පලල එහෙම වෙනස් කරනවද.මොකද බොලෙරෝ එක ටිකක් දිගයිනේ හැදුවම වෙනස පේනවා එහෙමවුනොත්.
Dannam muta kiyala wadak karaganna ba.minissunwa amaruwe danawa.onama kenekta parippuwa kala balanna onnam kalama balanna.passe therei.
Pare gyot dada kolayak hambenwanam mona mgulakatada bn.wadda kiyana eka atta.pare yanna pluwan widiyatat wade hadala dunnot hari.
Sameera aiya. Adarei. ❤️ ❤️ ❤️
Bolero එකක් defender කරන්න පුලුවන් ඒ වුනාට ඉතින් original defender එකටනෙ පිලිගැනීම තියෙන්නෙ
අයියේ සිංගල් කැබ් එකෙන් ඩබල් එකක් හදන්න පුලුවන්ද ?
Video එක බලනකොට ලොකු ආඩම්බර කමක් දැනුනා..මොකද කිව්වොත් cusion works වැඩ ඉගෙන ගත්තු තැන මෙතන...අද වගේ මතකයි ganemulla cusion work එකේ කාපු කට්ට..හැබැයි එදා මම එතනින් වැඩ ඉගෙන ගෙන අද හොද තැනක ඉන්නෙත් මේ ganemulla cusion work එකෙ mr.sameera ට පිං සිද්ද වෙන්න...බයක් නැතුව වැඩක් බාර දෙන්න් පුලුවන් තැනක් කිව්වොත් මම නිවැරදියි...😎💪🤟😊
⭕මාත් මේ විදිහට එකක් හදනවා කවදහරි 🤗⁉️
❤❤ aulk nane pttaneda 👍😊
Defenderet ballta giya ehnm
Koheda tiyenne meka
Contact karagnne kohomada
අපෙත් බොලෙරෝ එකක් ටියනවා ,හොදතැනක් නැද්ද ඩිෆෙන්ඩර් විදියට සුපිරියටම හදාගන්න. කීයක් වගේ යනවද හොද තැනක් නැද්ද
super supiri pari ithiri නියමයි හරිම ලස්සණයි බෝලරෝ ඩිපැන්ඩර් මටත් ආසයි ගන්න
අපේ පැත්තෙ පොරක් තමා
ela wedak 👍nirmana sheeli ❤ habei oka BOLERO naminma demmanam thami hoda.... ..yalu ape deyak oyage atha deken original wedak denna..
Good. Congratulations
Yakoo meke pennwna reddak nane
Oya me video ak karapu thana thama chutta inna
Apo meya weddek neme
ඩ්ෆෙන්ඩෙර් එන්ගලන්තෙ බොලරෝ ඉන්දියාවේ, අනුන්ගේ මූනු වෙනස් නොකර තමන්ගේම නිමානයක් කරානම් නියමයි
Eka aththa defender eke nama kanawa indian yakadagodawal genalla shit💔
Maru 😯😯😯
දොලුවෙ ප්‍රියන්ත කැලේ....මෙන්න මොඩිෆයි නම් මොඩිෆයි No: 01
Mashallah مَا شَاءَ ٱللَّٰهُ
Komada එතකොට ඔර්ජිනල් defedre එකයි බොලෙරො ඩිෆෙන්ඩර් එකයි වෙන් කර්ලා හදුනා ගන්නෙ
මෙිි යුටියුබ ඉස්සර තිුවිල් දුවපු පොරක්නේ බොරෝ එල හා
අයියා වොග්සගන් කර් ගන්න පුලුවන් තැනක් ගැන වීඩියෝ එකක් ගෙන්න සහෝ pliiis
Polisiyen prasna enawa.dada gahanawa neda
Ammo supiri
තෙරුවන් සරණයි
👍👍👍👍👍👍👍👍👍❤❤❤❤ supirema weddek
Ape wada thama ❤️💙💗💪
ඔයාලද කරේ
වාහනයක් වෙනස් කරන්න කලින් මිනිසුනේ ලෝකෙ තියෙන දේවල් හොයල බලල කියවල දැනගන්න.... ඔය හදන කෑලි වලින් අනතුරක් උනහම වෙන්නේ මොනවද කියලා හිතාගන්න බෑ. Diffender 2016 අවුරුද්දෙන් පස්සේ නැවැත්තුවේ ආරක්ෂාවක් නැති හින්දා. වාහනයක් හදනකොට ඒවායේ ආරක්ෂාව සහ අනතුරකදී වෙන අවම හානිය උපරිමෙන්ම තියෙන්න සහ ගැලපෙන්න තමයි engineering design කරන්නේ ( Indian වාහන වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි, ඒත් දැන් upgrade වෙලා ). අනතුරකදී මොන මොන කෑලි ඇතුළට කඩාගෙන එනවාදැයි කියලා නිකන් වත් හිතන්නේ නැතිව ඔහොම හිතුමතේට වෙනස් කරන වැඩ කරන්න එපා. Views වැඩි කරගන්න කියලා මේ වගේ නීති විරෝධී දේවල් ලංකාවේ ප්‍රචාරය කරන්න එපා. වැදගත් දේවල් කොපමණ තියෙනවාද. අඩුම තරමේ මේ සමගම අදාළ අදාළ අංශවලින් විමසීමක් හෝ කරමින් ඒකත් දාන්න . ඔය වගේ වීඩියෝ එකක් දාන්න කලින් RMV සහ මොරටුව විශ්ව විද්‍යාලය වගේ තැන්වලින් අහන්න පුරුදු වෙන්න. ලෝකෙ කොහේ රටක වත් මිනිහෙක්ට ඕන ඕන විදිහට වාහන වෙනස් කරන්න දෙන්නෙ නෑ. මේ 19 වැනි ශතවර්ෂය නෙමෙයි. තවම ගල් යුගයේ මානසිකත්වයෙන් ජීවත් වෙන්න එපා. මට කියන්න තියෙන්නෙ මේ වගේ වැඩසටහන් කලින් ප්‍රචාරය කරපු නිලමේ සහ මේක යන youtube දෙකම තමන්ගේ views ගණන වැඩි කරගන්න බොළඳ සහ නීති විරෝධී ප්‍රචාරණයන් කරනවා කියන එකයි.
මරු හැබැයි
එල ජයවේවා
ගැම්මක් තමයි
Bolero ekak kawadad defender ekak wenne eka wenama feeling ekak
Ma yaka patta hora ahuwanna apa
දන්න දෙයක් කියපන් බං.මෙයාගෙ වැඩ ගැන challenge කරන්න එපා.
Good work
ඡය වේවා !
Mita wada wadakarayek apeth innawa....
full body gahana beida
Very nice.
Ael Ael niymai
me aiyage nambr ekk dannko
sha, marune.
ගනේමුල්ලේනේ නියමයි අයියේ
පාරෙ දුවන්න බැරිනම් හදල වැඩක් නෑ බන් පොත හදන්න ලක්ශ 2ක් වත් යයි
😍😍😍
Lassanai wada
Congratulations for you
Owwata dada ghannawa policeyen . Mul akruthita wenas kirima kiyala.
Good 👌Job .
ප්ලීස් ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද? මටත් මොඩිෆයිඩ් වෙහිකල් එකකට ගොඩක් ආසයි...මට දැනට වාහනයක් නෑ.....
වැඩේ හොඳයි අගය කරන්න ඕනි ඒත් copy ගහලා defender වල අගය නැති කරන්නෙපා
Hamotama na...agaya gana katha karanne ai..thiyena aya paddata hamotama na
@@gunathilakapradeepa2555 agaya gana katha krnne defender walata thiyena adare nisa..nathi kena unath defender wage copy gahapuwama eke quality eka nathi wenawa ne
Wede hodai nadu kanna wena eka thamai aula
Race king chutta othanama issaraha real wadda dana ganna gihin 👊
කොච්චර වැඩ්ඩෙක් උනත් උට අපිට කතා කරන්න කොන්දක් නෑ පැතුම් නානාලා එක කොල් එකට දුන්නා අපි මේ වෙනකොට කිප වතාවක් කොල් කරා එත් රිඇක්ශන් එකක් නෑ ඉට පස්සේ එදා ගිහින් කතා කරා එත් උ නෑ චුට්ටාගෙ කැටයම් වැල්ලම්පිටියෙ ශාන්ත අයියා ලගවත් තිබුනේ නෑ බන් අපිට එපාම වෙලා දැන් අත ඇරලා ඉන්නේ
Prasiddiyata kamathi na 👊
@@pasindueranga7423 කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ එලියට ඇවිල්ලා හැකියාව පෙන්වන්න කැමති නැත්තම්... චුට්ටා කියන්නේ වැඩ්ඩෙක් කියලා හිතුන නිසයි අපිත් ටිකක් ට්‍ර්‍යි කලේ එත් වැඩක් නෑ නේ...
Balamu api try karala👊
Super aiya oyata puluwan karapan aiya
wahana wenas karanawanam nithiyanukulawa karanna oni happunama podi awulak kiyana baha meyala kiyanwa wagekelaunama wahanaya police ye thiyanna wenawa diranakan
ජයවේවා
හොද නව නිර්මාන දැක්මක් තියෙන සිහල ශ්‍රි ලාංකිකයෙක්🇱🇰
දිනෙන්දිනම දියුණුවට පත්වේවා !! ජයවේවා !!
🌟🌟🌟🌟🌟වාහන වලට පට්ට පෙනුමක් දීලා Drive කරන කෙනාටත් ගැම්මෙන් Driving කරන්න ලස්සනටම වාහනේ හදන අපේ ගමේම සුපිරි වැඩ්ඩෙක් කියනව බය නැතුවම .🌟🌟🌟🌟🌟
🔥🔥Thanks All Of Guys.🔥🔥
Mchn number eka hoyala diyanko plz
නියමයි සුපිරියි ජය වේවා . බලාපොරොත්තු හැමදේම හිතන විදියට සිද්ද වේවා !!! ආදරෙයි ❤
බොලේරො එකත් ඩිෆෙන්ඩර් වගේ කදු අදින්න එහෙම කියාපු වාහනේ ❤
බොලරෝ truck වලින් ඩිෆෙන්ඩෙර් හැදුවට ඒක ඇත්ත ඩිෆෙන්ඩෙර් එකට තමා හැමෝම ආස ...
Meke diffnder eke full body eka gahanne nane
Wahane potha hadanna onada
අපේ රටේ මෝඩ පාලකයො ඉන්නකං මේ වගේ වැඩ කාරයො බිහි වෙන්නේ නෑ.රජයෙන් මේවාට අනුමැතිය දෙන්න ඕනෑ
i guess it is kind of off topic but do anyone know of a good website to stream newly released tv shows online?
@@malikmark8768 adaderana is a best streaming channel, get lost u scan
Wahane phota wenas karanna onada ohoma heduwama
,ඇත්තටම දක්ෂයෙක් බොක්ක❤😘😘
මේකට වඩා ගති බන් නිලමේ පෙන්නපු Difender modification එක.
Ow habai
Ow
Aniwaren
සිරාවටම
ඔව්
Me wage hadapu difender nadda vikunanna??
සුපිරි වැඩ්ඩෙක් මම වාහනයක් හැදුව කෙනෙක් මෙයාගෙන්.දක්ෂයෙක්.නිකං කරන්න බැහැ ඉතිං.ලක්ෂ 5 - 10 අතර මට වියදම් වුනා.
Lagadida haduwe
ඔක දොර 4 කරන්න පුලුවන්ද
අපේ කොල්ලෙක් ආඩම්බරයී ...සමිය...❤️❤️❤️❤️💪💪💪💪💪
Thanks sir Very Good News.Thanks.sir Silva Corea Ambassy Roma Italy
Meka sampurneyenma baruda hadanna piti passe bakkiya natuwa jeep eka wagema hadanna barida
Methana 4×4 karalamada denne
Maximo plus vx හදන්න බැද
*මූත් වැඩ්ඩෙක් බන් හැබැයි මූට වැඩිය වැඩ්ඩ ගුරෙක් ඉන්නවා..ඒ වෙන කවුරුත් නෙවෙයි ඩිෆෙන්ඩර් ප්‍රියන්ත අයියා ❤️❤️❤️❤️*
❤️❤️❤️❤️
Aniwa. ❤️
ඔව්
පට්ට හැකියාව 👍👍👍❤️❤️👌👌👌
වැඩ්ඩෙක්. .තව තවත් දිවුනු වේවා....
Tata xenon modify karanawada
Nodakin mutanm ahu wenna epa mn dals aurudu 4 wenawa thma na
Aiya සුපිරි wadak hamadama hariyanna oni
Sap pasuwa tiyenawa bro VIP hadala
Supiriyak aiye ❤
Yakkala racing cuta ga video akk ona bro
Meya karapu bolero fullbody defender ekak thiyenawa. Puluwan nam e photo tikath danna apita බලන්න
ඔය වගේ අලුත් දෙයක් දෙකකම කාටත් මතක් වෙන්නේ අටපට්ටමට ne.
වැඩ්ඩෙක් ❤️🙂
නිලමේ අයියේ කුරුණෑගල කුලියාපිටිය පාරේ හොරොම්බාවේ DEFENDER ගැරේජ් එකක් තියෙනව එතන හැම මොඩල් එකේම ඩෙෆෙන්ඩෙර් තියෙනව එතන video එකක් කරන්නකො
කොතනද බන්
සුපිරි වැඩ්ඩෙක්
GOOD 👍 JOB AND GOD BLESS YOU, THANKS 4 U'R VIDEO'S ALSO
අයියා කටුගස්තොත් තියනව...ට්වී දෙරනෙන් පෙන්නුවෙ..එයත් ටිකක් ප්‍රමෝට් කරන්න.....
katugasthota koheda ban
Kagogasthot peradeniya pare halloluwa bus stand ekh lga..
me channel ekema a video eka tynwa blpn. nilame eketh tynwa
කටුගස්තොට ගහනව දොර හතර දාලා සැපටම හදනව
Halloluwa tiyanava .............ලොවින් එකෙක් එක් දෙයකට vei සමත් ....🤣🤣🤣🤣
පොලිසියෙන් ඇල්ලුවෙවත් අවුලද
තේරෙන සිංහලෙන් Bike Review/ Phone Review /Smart Tricks / Vehicle Review බලන්න කැමති අය සෙට් වෙන්න ලොකු ගමනක් යන්න.ඔක්කොටම බුදු සරණයි.❤️🇱🇰😘🇱🇰
Bolero bolero mai bn...tharawai paththayao ekak newi dekak..bolero defender wenne na
අපි ආවා... සුබපැතුම් ...
පොලීසියෙන් අවසර තිබ්නනම් මරු ඇතුලත් diffender එකක් වගේ නේ😋
වාහනේ දිග පලල එහෙම වෙනස් කරනවද.මොකද බොලෙරෝ එක ටිකක් දිගයිනේ හැදුවම වෙනස පේනවා එහෙමවුනොත්.
Dannam muta kiyala wadak karaganna ba.minissunwa amaruwe danawa.onama kenekta parippuwa kala balanna onnam kalama balanna.passe therei.
Pare gyot dada kolayak hambenwanam mona mgulakatada bn.wadda kiyana eka atta.pare yanna pluwan widiyatat wade hadala dunnot hari.
Sameera aiya. Adarei. ❤️ ❤️ ❤️
Bolero එකක් defender කරන්න පුලුවන් ඒ වුනාට ඉතින් original defender එකටනෙ පිලිගැනීම තියෙන්නෙ
අයියේ
සිංගල් කැබ් එකෙන් ඩබල් එකක් හදන්න පුලුවන්ද ?
Video එක බලනකොට ලොකු ආඩම්බර කමක් දැනුනා..මොකද කිව්වොත් cusion works වැඩ ඉගෙන ගත්තු තැන මෙතන...අද වගේ මතකයි ganemulla cusion work එකේ කාපු කට්ට..හැබැයි එදා මම එතනින් වැඩ ඉගෙන ගෙන අද හොද තැනක ඉන්නෙත් මේ ganemulla cusion work එකෙ mr.sameera ට පිං සිද්ද වෙන්න...බයක් නැතුව වැඩක් බාර දෙන්න් පුලුවන් තැනක් කිව්වොත් මම නිවැරදියි...
😎💪🤟😊
⭕මාත් මේ විදිහට එකක් හදනවා කවදහරි 🤗⁉️
❤❤ aulk nane pttaneda 👍😊
Defenderet ballta giya ehnm
Koheda tiyenne meka
Contact karagnne kohomada
අපෙත් බොලෙරෝ එකක් ටියනවා ,හොදතැනක් නැද්ද ඩිෆෙන්ඩර් විදියට සුපිරියටම හදාගන්න. කීයක් වගේ යනවද හොද තැනක් නැද්ද
super supiri pari ithiri නියමයි හරිම ලස්සණයි බෝලරෝ ඩිපැන්ඩර් මටත් ආසයි ගන්න
අපේ පැත්තෙ පොරක් තමා
ela wedak 👍nirmana sheeli ❤ habei oka BOLERO naminma demmanam thami hoda.... ..yalu ape deyak oyage atha deken original wedak denna..
Good. Congratulations
Yakoo meke pennwna reddak nane
Oya me video ak karapu thana thama chutta inna
Apo meya weddek neme
ඩ්ෆෙන්ඩෙර් එන්ගලන්තෙ බොලරෝ ඉන්දියාවේ, අනුන්ගේ මූනු වෙනස් නොකර තමන්ගේම නිමානයක් කරානම් නියමයි
Eka aththa defender eke nama kanawa indian yakadagodawal genalla shit💔
Maru 😯😯😯
දොලුවෙ ප්‍රියන්ත කැලේ....මෙන්න මොඩිෆයි නම් මොඩිෆයි No: 01
Mashallah مَا شَاءَ ٱللَّٰهُ
Komada එතකොට ඔර්ජිනල් defedre එකයි බොලෙරො ඩිෆෙන්ඩර් එකයි වෙන් කර්ලා හදුනා ගන්නෙ
මෙිි යුටියුබ ඉස්සර තිුවිල් දුවපු පොරක්නේ බොරෝ එල හා
අයියා වොග්සගන් කර් ගන්න පුලුවන් තැනක් ගැන වීඩියෝ එකක් ගෙන්න සහෝ pliiis
Polisiyen prasna enawa.dada gahanawa neda
Ammo supiri
තෙරුවන් සරණයි
👍👍👍👍👍👍👍👍👍❤❤❤❤ supirema weddek
Ape wada thama ❤️💙💗💪
ඔයාලද කරේ
වාහනයක් වෙනස් කරන්න කලින් මිනිසුනේ ලෝකෙ තියෙන දේවල් හොයල බලල කියවල දැනගන්න....
ඔය හදන කෑලි වලින් අනතුරක් උනහම වෙන්නේ මොනවද කියලා හිතාගන්න බෑ. Diffender 2016 අවුරුද්දෙන් පස්සේ නැවැත්තුවේ ආරක්ෂාවක් නැති හින්දා.
වාහනයක් හදනකොට ඒවායේ ආරක්ෂාව සහ අනතුරකදී වෙන අවම හානිය උපරිමෙන්ම තියෙන්න සහ ගැලපෙන්න තමයි engineering design කරන්නේ ( Indian වාහන වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි, ඒත් දැන් upgrade වෙලා ).
අනතුරකදී මොන මොන කෑලි ඇතුළට කඩාගෙන එනවාදැයි කියලා නිකන් වත් හිතන්නේ නැතිව ඔහොම හිතුමතේට වෙනස් කරන වැඩ කරන්න එපා.
Views වැඩි කරගන්න කියලා මේ වගේ නීති විරෝධී දේවල් ලංකාවේ ප්‍රචාරය කරන්න එපා. වැදගත් දේවල් කොපමණ තියෙනවාද. අඩුම තරමේ මේ සමගම අදාළ අදාළ අංශවලින් විමසීමක් හෝ කරමින් ඒකත් දාන්න . ඔය වගේ වීඩියෝ එකක් දාන්න කලින් RMV සහ මොරටුව විශ්ව විද්‍යාලය වගේ තැන්වලින් අහන්න පුරුදු වෙන්න.
ලෝකෙ කොහේ රටක වත් මිනිහෙක්ට ඕන ඕන විදිහට වාහන වෙනස් කරන්න දෙන්නෙ නෑ.
මේ 19 වැනි ශතවර්ෂය නෙමෙයි. තවම ගල් යුගයේ මානසිකත්වයෙන් ජීවත් වෙන්න එපා.
මට කියන්න තියෙන්නෙ මේ වගේ වැඩසටහන් කලින් ප්‍රචාරය කරපු නිලමේ සහ මේක යන youtube දෙකම තමන්ගේ views ගණන වැඩි කරගන්න බොළඳ සහ නීති විරෝධී ප්‍රචාරණයන් කරනවා කියන එකයි.
මරු හැබැයි
එල
ජයවේවා
ගැම්මක් තමයි
Bolero ekak kawadad defender ekak wenne eka wenama feeling ekak
Ma yaka patta hora ahuwanna apa
දන්න දෙයක් කියපන් බං.මෙයාගෙ වැඩ ගැන challenge කරන්න එපා.
Good work
ඡය වේවා !
Mita wada wadakarayek apeth innawa....
full body gahana beida
Very nice.
Ael Ael niymai
me aiyage nambr ekk dannko
sha, marune.
ගනේමුල්ලේනේ නියමයි අයියේ
පාරෙ දුවන්න බැරිනම් හදල වැඩක් නෑ බන් පොත හදන්න ලක්ශ 2ක් වත් යයි
😍😍😍
Lassanai wada
Congratulations for you
Owwata dada ghannawa policeyen . Mul akruthita wenas kirima kiyala.
Good 👌Job .
ප්ලීස් ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද? මටත් මොඩිෆයිඩ් වෙහිකල් එකකට ගොඩක් ආසයි...
මට දැනට වාහනයක් නෑ.....
වැඩේ හොඳයි අගය කරන්න ඕනි ඒත් copy ගහලා defender වල අගය නැති කරන්නෙපා
Hamotama na...agaya gana katha karanne ai..thiyena aya paddata hamotama na
@@gunathilakapradeepa2555 agaya gana katha krnne defender walata thiyena adare nisa..nathi kena unath defender wage copy gahapuwama eke quality eka nathi wenawa ne
Wede hodai nadu kanna wena eka thamai aula
Race king chutta othanama issaraha real wadda dana ganna gihin 👊
කොච්චර වැඩ්ඩෙක් උනත් උට අපිට කතා කරන්න කොන්දක් නෑ පැතුම් නානාලා එක කොල් එකට දුන්නා අපි මේ වෙනකොට කිප වතාවක් කොල් කරා එත් රිඇක්ශන් එකක් නෑ ඉට පස්සේ එදා ගිහින් කතා කරා එත් උ නෑ චුට්ටාගෙ කැටයම් වැල්ලම්පිටියෙ ශාන්ත අයියා ලගවත් තිබුනේ නෑ බන් අපිට එපාම වෙලා දැන් අත ඇරලා ඉන්නේ
Prasiddiyata kamathi na 👊
@@pasindueranga7423 කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ එලියට ඇවිල්ලා හැකියාව පෙන්වන්න කැමති නැත්තම්... චුට්ටා කියන්නේ වැඩ්ඩෙක් කියලා හිතුන නිසයි අපිත් ටිකක් ට්‍ර්‍යි කලේ එත් වැඩක් නෑ නේ...
Balamu api try karala👊
Super aiya oyata puluwan karapan aiya
wahana wenas karanawanam nithiyanukulawa karanna oni
happunama podi awulak kiyana baha meyala kiyanwa wage
kelaunama wahanaya police ye thiyanna wenawa diranakan
ජයවේවා