කිඹුල්වත මහනුවර දක්වා තිබුණාද ඔබ ශාක්‍ය කෝලිය පරම්පරාවේද - යථාර්ථ │Yathartha│Siwhela Wanshaya
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- කිඹුල්වත්පුර පිළිබද වැඩි තොරතුරු වාර්තාවෙන්නෙ හෙළබිමේද ඉන්දියාවේද කෝලිය රජදරුවන්ට ලැබුනු ධාතු තැන්පත්කර තැබූ රාම ස්ථූපය කොහේද නාගලෝකෙට ධාතුගෙනගියේ මහවැලිගගෙන්ද ශාක්‍ය කෝලිය වංශය අතර ගැටුමක් ඇතිවුනේ කොහේද - යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.
අපේ ඉතිහාසය හොයන මේ ගමන යථාර්ථයක් ම වෙවා ඔබ තුමාටත් මේ වැඩසටහන ඉදිරිපත් කරන මහතාටත් තෙරුවන් සරනයි ජයම වෙවා
යට ගියාව මතු කිරීමට වෙහසවන ඔබ දෙදෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
Munge pacha walata ravatena obatath niwan suwa
@@BogalaSawundirisකොහේද ඉතින් ඇත්ත අවබෝධ කරගන්න පුළුවන් වෙන්න උබලාට මොලයක් 😂
@@IyanChamikara ගව සම්පත සුරකිමු
ඉතාම නිහතමානී ඉදිරිපත්කිරීමක් ආශිර්වාද කරනවා තවතවත් ඉදිරියට යන්න
යටකල ජම්බුද්දීපයේ සැබෑ ඉතිහාසය සොයා වෙහෙසෙන සැමගේ උත්සාහන් සපලවේවා. සැමටම මේරටේ වටිනාකම අවපබෝධ වේවි!!
ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම වූ දඹදිව ඉන්දියාවට..
ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤
සැගවී ගිය අපේ හෙළ ඉතිහශය නැවත ටික ටික මතුවෙනවා වටිනා පැහැදිලි කිරිමක් ස්තුතයි ඔබ දෙපලට.
යහපතක්ම වේවා !
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
උත්සහවන්තයා ජය ගනී. අත් නොහැර ඉදිරියටම යන්න දෙදෙනාටම ❤ ම තෙරුවන් සරණ පතමි.
හොඳ වටිනා කතාවක් 😢 නොදන්න තවත් පැත්තක්🎉🎉🎉 දැනගත්ත තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 😢🎉🎉
ස්තුතියි ඔබ.තුමන්ලාට
කොහොමහරි ඇත්ත මතුකරලා පෙන්නන්න බොරුව හැමදාම පවතින්නෙ නැහැ ඡනිත් ඔබ දෙපලම සුවපත්වේවා
ඔබේ ගවේශනාත්මක තොරතුරු සත්‍ය සොයා යන්නන්ට අදත් හෙටටත් වටින්නේය.
මතු පරපුර පවා ඒ උත්සාහය කැපවීම අගයනු ඇත.
සත්‍ය ගවේෂණ ය සදහා ඔබලා ට හැකි අයුරින් උනන්දු වීම සාම්බන්දයෙන් ප්‍රනාමය 🎉🎉. ජයරත්න පතිරාච්චි මහතාවත් සම්බන්ධ කරගෙන ලෝකයාට සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු කරන්න වැඩසටහනක් ඉදිරිපත් කරන්න . සුද්දා විසින් විකුර්ති කල අපේ ඉතිහාසය නැවත නිවැරැදි කර ලෝකයාට ඉදිරිපත් කරන සැම දෙනාමත් එකතු කර ශක්තිමත් වී සංවිධාන ය විය යුතුයි
ජයරත්න පතිරාජ ..😂😂කව්ද අර මීවනයගෙ පක ලෙව කාපු එකා නේද 😂😂
සැඟවී ඇති සිවිහෙළ ඉතිහාසය .නැවත හෙළයන් අතට ...වැඩ සටහන අති විශිෂ්ඨ යි. 🙏🙏🙏💐💐
@@nilminiram4197උබලා වගේ උන්ට කොහේද ඕවා තේරුම් ගන්න මොලේ😂
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@@k.a.gunawathi4839 .. ශිෂ්ඨ සමිපන්නව කමෙන්ටුවක් ලියන විදිය ගමෙි පන්සලේ ස්වාමීන් වහන්සේ ගෙන් වත් අහල දැන ගන්න .
අගුණ වතී.
ජනිත් පුතා ,ඔබතුමා ගේ වැඩසටහන් හැමකක්ම මා කැමත්තෙන් නරඹනවා. විශේෂත්වය:කිසිම කෙනෙකුට අගෟරවයක් නොවන ලෙස කතා කිරිම,ඉදිරිපත් කරන දේ ඉතා පැහැදිලි ව විස්තර කරිමේ හැකියාව.ඉතා උනන්දුවෙන් නිවැරැදි ගවෙිශනය ක යෙදෙන්න දරන වෙහෙස..අගය කල යුතුය .
සත්‍ය සොයාගන්න ශක්තිය ලැබෙවා බුදුසරනයි දෙවි පිහිටයි
දීර්ගායු ඔබ දෙපලට 🙏🙏🙏
තවතවත් ශක්තිය ධෙර්‍ය ලැබෙවා!
Mee harakek
පච කෙලින්නද.😂
හරක් දෙන්නෙක් කුලප්පු වෙලා තියෙන්නේ 😂
තව සොයන්න අවසානේ පොතකට කරුනු සියල්ල එකතු කරන්න අනාගත පරපුරට ආයෝජනයක්.❤🎉
සත්‍ය හෙළ ඉතිහාසයත් බුද්ධ ඉතිහාසයත් මතු කිරීමට කටයුතු කරන සියලු දෙනාට ජාතියේ උපහාරය පිරිනමනවා, සුද්ද විසින් නිර්මාණය කරන ලද ඉතිහාසයක් තුළ තවදුරටත් ඉන්මුද ඉන් මිදෙමුද.
සතුටුයි දකින්න ලැබීම෴
මම යෝජනා කරනවා ජයරත්න පතිආරචිිචි මහත්තයා සමග එකතුව මෙම වැඩෙි කළොත් ඇත්ත ටම යටපත් වු අපේ හෙළඋරැමය ගැන මිට වැඩිය දෙයක් දැනගන්න පුථවන්වෙිවි
මෙපමන වෙහෙසක් දරා සත්‍ය සොයා යන ඔබලා සියලු දෙනාට තෙරැවන් සරණයි.
අපද නිවැරදි සත්‍ය සොයා යමු....
"ජය හෙළ ධරණී "
ජම්බුද්දීපයටම ඉමහත් සේවයක්...❤❤❤❤
ජම්බුද්වීපය ..ජම්බුද්වීපය කියන්නෙ ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම වූ දඹදිව ඉන්දියාවට..
Yahapath kriyawak oba depalat theruwan saranai thawa idiriyatah apagea hlaithihaasay. Plibanda wisthara balaapoporoththu wenawa sthuthi .
ජය❤
ආශීර්වාද වේවා ඔබ දෙපලට.
සම්පත්දායක මහතාගේ නම පැහැදිළිව සදහන් කරන්න. සුවපත් වේවා!
ඔය සිතියම ගැන තොරතුරු තවත් සොයා බලන්න පුතේ තෙරැවන්සරණයි
th-cam.com/video/AN1ewDGePWg/w-d-xo.htmlsi=0D9OK9I0TrADQ0sJ
ස්තුතියි,... තෙරූවන්සරණයි...................!!!
සත්‍ත්‍ය ගවේසනය වෙනුවෙන් ...
🙏👍🙏
මෙම වැඩසටහනට බාදා වන ඇසෙන හඩ කුමක්ද . එය ඉවත් කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා .... හරිම හිරිහැරයක්.මෙම වැඩසටහන ඇසීමට.....😢😢😢😢😢
එතුමාගේ හුස්ම ගන්න හඬ ඒ මයික්වල ඇති දුර්වල කමක්
අද දවසෙ මම සහ මගේ පව්ලේ හැමෝමත් ඔබලා සමග. ඉදිරියටම
Excellent
ඔබව විශ්වයේ ආශීර්වාදයෙන් ආරක්ෂා වෙනවා සහතිකයි .
හරිම pahadili kiyana දේවල් ahanna enna puluwan Noa welawak තෙරුවන් සරණයි
ඉන්දිරයාවට ඵරෙහීව යුද්ධ ප්රකාශ. කරමු.
සත්‍යය හෙළි වෙමින් පවතී බෙහෙවින් පින්
සත්‍ය මතුකිරීමට දරන උත්සාහය වෙනුවෙන් ඔබ දෙපලට කෘතඤ වෙම්....
අතීතයේදී මයියයනයේදී ගංගාවේ හැඩය වෙනස් වී තිබේදැයි සොයා බලන්න.
🙏🙏🙏🙏
අපි අහලා තියෙනවා බුදුන් වහන්සේගේ කාලයේ සොහොන් තිබුණා කියලා .මොකද බෞද්ධ කතා වල තියෙනවනේ අමු සොහොනට ගිහින් දැම්මා කියලා එහෙම මැරුණාම ගිහින් දාන්නේ සොහොනට කියලා.එතකොට ඉන්දියාවේ සොහොන් තියෙනවද .මම දන්න තරමින් ඒගොල්ලො කරන්නේ මැරුනහම පුච්චලා අළු ටික ගඟට දාන එක එතකොට එතනත් අපිට හිතන්න දෙයක් තියෙනවා .
Thanks for the discussion..
NAGA lokaya is Naga tribe who were salers.
Theruwansarani to both of you and all Sri Lankans and the whole world 🙏
මෙිවා අහද්දි අපේ ඉතිහාසය විකෘති කලේ අපේ කරැමෙට මෙි ස්තාන ගැන පිලිවෙලට විස්තර දාන්න අපට වැද පුදා ගන්න
Sathiya helikarana obatumanlata theruwansaranai
Comments දැක්කාම ගොඩක් සතුටුයි.❤❤❤
Ape ethihasaya hoya yana oba thumallata nirogi suwaya lebewa dirga aysa lebewa theruwan saranai budunge reka warnaya lebewa ...🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤ viwedayak ne budum upan rata siri lankawe
සිවුරු දරාගෙන දර්මය විකුර්තිකරබොරු.කියන .එක්තරා.ගනයො.ටිකක් .ඉන්නවා .උන්දන්නවා..මේ වා.යටගහනවා.සාම .හාමුදුරුවන් ම..එකතු.වෙලා .මේවා .රටේ..හරියටම .සොයා .බලා.කටයුතු කලා.නම්.අපේ .බුදුන්ගේ.රට.කොච්චර .ලස්සන.වෙයිද
Oba tumalata jayaratna ptiraarchit Ekka ekatu unot wda hoda nedda
Teruwan saranai oba tumanla gat mehewarata
මගදේසු විහරති දක්ඛිණා ගිරිස්මිං ඒක නාලායං බුුාහ්මණ ගාමේ,,
ජාතියත් ධහමත් වෙනුවෙන් යමක් කරන්න හදනකොට මඩ ගහන පරයින්ගෙ පරජානිකයන්ට කැහිල්ල😅😅😅😅
මේ මහත්තයගෙ වැඩසටහන් හරිම ලස්සනයි පැහැදිලී.face book එකේ link එක දෙන්න පුලුවන්ද?
💐💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐
ඔබ දෙපළ ජයරත්න පතිආරච්චි මහතා සමග මෙය සම්බන්ධයෙන් සාකච්ඡා කළහොත් වැදගත් කරැණු , අදහස් දැනගන්නට හැකියැයි මම සිතමි. ඔබ දෙපළට තෙරැවන් සරණයි !
දෙගොල්ල ඇරියස්...🙂
Oba hari ,mathuma hari nihathamani,,,,🙏🏿
සැබවින්ම
Oba depalata bohoma pin
🙏🏼🙏🏼🙏🏼
ඔබ ඔය කියන,,,විල මිනිසුන් දැන් වගා කරා ඒ වගේම ඒ කාලයේත් ගොවිතැන් කටයුතු සඳහා යොදවා ගත්තා,,මම ඒක ඇස් දෙකෙන්ම දැකල තියෙනවා,,,එතන විලක් තිබුණා
❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුන් උපන් desaye ma epadeemama mata athi
මම අහල තියෙනවානුවර කලින් තිබ්බ ස්ටෑන්ඩ් එක ගුඩ් සෙට් කියන ස්ථානයේ කලින් තිබිලා තියෙන්නේ නුවර වැව කියා අසා තියෙනවාතවද බෝගම්බර බන්ධනාගාරය ඉදිකර තියෙන තැන මොකක් හෝ රහසක් තිබේ කියා මට සිතෙම්
🎉🎉🎉
🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼
❤️❤️❤️❤️
ලංකාවේ දී ලියලා තියෙන්නෙේ ලංකාවේ සිදුවූ දේවල් පමණක් නෙවෙයි කියලා තේරුම් ගන්න.එතෙක් ජමිබුදිපය පිලිබඳ අවුල විසඳිය නොහැක.ආනන්ද මෛත්‍රිය හිමිගේ පොතේද දඹදිව තැන් වශයෙන් පෙන්නා ඇත්තේ උතුරු ඉන්දියාවයි.ඉන්දියාවේ තැන් අමාරුවෙන් හරි පෙන්විය හැකිවුවත් ලංකාවේ තැන් ආනන්ද මෛත්‍රීය හිමිට අමාරුවෙන් වත් සොයාගත නොහැකි වනු ඇති.
let explore more please this is true too great start about siri lanka jamudipa in sabaragamuwa area better to double check accordingly for better correctly banthe got miss leaded on wrong ways time to rectify maghadaya may kottiyarama and kumbhanachiya three k/m near seruwila chethiya or vilgam vehera now a days
බ්‍රෝහියර් පොතේ කාලිංගය ගැනත් මහවැලි ගග ගංගනම් ගග ලෙස ත් තොරතුරු ඇත
අවුරුදු පන්දාහක් ගඟක් එකම දිසාවට ගලන්නේ නැත ඒවායේ දිසාවල් වෙනස් වෙවී ගලාගෙන යන්න පුලුවන් නේද
ඔබ දෙපලට තෙරුවන් සරණයි.දැන් අතිශයින්ම ප්‍රමානවත් සාක්ෂි තියෙනවා නේද ? ඉංදියාවට ගොස් ලෝකයේම පුරාවිද්‍යා මහත්වරුන් සමඟ ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට ශක්තිය ලරබෙන බව ලඟම ඇති බව ස්ථිරයි.
මේ පොතේ scan copy එකක් ලබාගෙන ප්‍රසිද්ද කරන්න පුළුවන් නේද?
ත්‍රිපිටකයේ සහ නොයෙක් අට්ඨකථා වල සදහන් වන ආකාරයට මහා බෝධියේ සිට බොහෝ ස්ථාන පිහිටි දිසාවන් සහ දුරවල් දක්වා තිබෙනවා ඒවා සමග ඔබතුමාලා කියන තැන් එකක් වත් ගැලපීමක් නෑ ඒක නිසා මේ හෙලබිමේ පිහිටි ලංකා දීප කියපු කොටස මුලින්ම නිවරදිව සොයා ගතයුතුයි
මහියංගනය වර්ථමාන මහියංගනයමයි එතකොට දඹදිවක් කොහෙද තිබිල තියෙන්නෙ හරි සරලයි කථාව
ඇත්ත මහත්මයා දැන් තියන මහියංගන චෛත්‍යය නෙවෙයි හරි එක.ඒකට සාක්ෂි වශයෙන් 2023.09.10 වෙනිදා මව්බිම පත්තරය බලන්න.(ඉතිහාසයට අනුව සමන් දෙවියන් 7 රියන් නිල් මැණික් වලින්ද 12රියන් 30 රියන් 80 රියන් වශයෙන් චෛත්‍යය තිබෙන්න ඕන.
ආටානාටිය මහාසමය දේශනා තුළ වනේ කාපිලවත්ථවේ ලෙස සදහන් වන්නේ නුවර ඇති මහා කැළෑවක්..එය කුමන තැනකද..? අද මාලිගාවට උඩින් ඇති උඩවත්ත කැළේ වෙන්න බැරිද..?
🙏🙏🙏🙏🙏🙏🙏🙏
යොදුන සහ ගව්ව දළ වශයෙන් කොපමණ දිගක්ද?
වර්තමානයේ mhiyangana ස්තූප ye නිධන් කරලා thiyan ධාතුන් කෙස ධාතුන් සha griwadathuda rama ස්තූප ye නිධන් කරලා තියෙන්නෙ මොනවාද rama කියන්නෙ මොකද
පුතේ,,, කුමන බලපෑම් එදා වගේ අදත් ආවත් ඔය පසුගිය කාලෙ අය වගේ පොත වහන්නෙ නැතිව පිටු ටික පෙරලගෙනම යන්න. ඔක්කොම හොයා ගෙන ලස්සනට ඉන්ටෙර්නෙට් 1ට මුදාහරින්න.
ජනිත් මහත්තයා ජයරත්න පතිආරච්චි මහතා සමග වැඩසටහන් කරන්ට
දඹදෙණියේ සිට පොළොන්නරුව ට දුර පස් යොදුනක් බව මහාවංශයේ දැක්වේ.යොදුන ගැන අදහසක් මින් ලබාගත හැකියි නේද ?.
Disturbing noise is heard while playing the video.
අනිවාර්යයෙන් ගවේෂණය කරමු මහියන්ගන ස්තූපය කියන්නේ නීලගිරි ස්තූපය නෙවෙයිද
දැන් හදුන්වා දෙන නම් ද හදුන්වා දෙන්න. උදාහරන ලෙස මහවැලි ගගට ගංගා.නමි ගග නම් මගධය යනු කුමක්ද.කොලිය.ට අද හදුන්වා දෙන්නේ කොහොමද
Oba sandahankala sonuttara gama 1960 pamana wanantarayen watau kuda gamak. Bawitakala nama THOMUTTA. matale distrikkaye maime. Wasgamuwe kelawara. Mata kalayedi tama minipe wiyaparaya yatathe heen ganga patta sangwardanaya une. E katayutu yatate tibunau kuda wil amunu wenas una. Oya kiyana parani wihara samayedi WASGAMUWA bikshun wahansela wassana irtuwa gatakala pradesayak wenta barida. Wasgamu atulet pauranika natabun nattema nowe. Elehara pallegama Dewagiriya purana gammana. Manik sahita mahapolawa.
Sonuttara mahaweli gange dakunu iura ,wam iuret parani gammanayak. Mama dakala tiyenawa. Nama amatakai. Sorabora sita satapum gananak pahala. E kale ali wanantarawalin madiu kuda gam . Ape parannange wasabumi.
Pl get a photocopy of the map
Suwapath weva 🙏🌻
ඕවා අපිට කියල මොකොටදලොකෙට කියපල්ල තායි බෘම වියට්නම් ඔක්කෝම එයිබබරගලට
ජයරත්න පතිරාරච්චි මහත්තයා එක්ක වැඩසටහන් කරන්න ජනිත් අයියා... එතුමාගෙ පෞද්ගලික දේවල අපිට වැඩක් නෑ...
ගොඩාක් ඔය අටුවා ටීකා ලියපු හාමුදුරුවො තමයි .. බුදු දහම හාහෙල ඉතිහාසය වලලන්නෙ....😔😔
මා වගේ මහල්ලන් 'ඉස්තානය' නොකියා, 'ස්ථානය' කියලා කරන පාප කර්මයත් කරුණාකර පෙන්වා දෙන්න.
ඔයාලගේ රෙකෝඩින්වල පට්ට noice.....filters ප්‍රශ්නයක්ද....එපාවෙනවා....
රාම ස්තුපයය අසල විලක් තිබුන කිවේ වෙලක් කියනඑක හෝ ඒ වෙලාවේ පුරන්වි කැලැවි තිබුන විල්ලුවක් විලක් ලෙස පෙනුනාද බලන්න
එදා රඹගම් ගම් නුවර , අද සෝනුත්තර රජ මහා විහාරය
සෝනුත්තර ,කොලොන්ගොඩ , හසලක.
://th-cam.com/video/lEPJMzNCRNU/w-d-xo.html
😅 5:14
යොදුනට කිලෝමීටර් කීයද
ඔය කරුණු හතර ඒ අදාළ භූමියට පමණක් අදාළ කරුණු වෙන්න පුළුවන්ද ? මොකද සමහර තැන් වලදි ජය භූමියක් කියල හදුන ගෙන තියනවා නේද ප්‍රභලයා දුබලයාට පරාජය උන තැන උදාහරණයක් විදියට මඩුවන්වෙළ වලව්ව නරියා හාවාට පැරදුණ තැන ඉදිකලා කියල කියන කතාව…
මේවා බුද්ධ විෂයට අදාළ නොවන, ලෝක විෂයට අයත් දේවල්ය. මාගේ අනාවැකිය කිසි දිනෙක භුමියක් තුළ බුද්ධ විෂය මතු නොවේ. මේවා නිශ්ප්‍රයෝජන දේවල් වේ.
හරි පුදුමයි, අපේ ඉතිහාසයේ හිටපු රජවරු, එනම් දුටුගැමුණු, දේවානම් පියතිස්ස, විජයබාහු, වළගම්බා, පරාක්‍රමබාහු යන බලවත් රජවරු පවා මේ එකම භූමියේ පිහිටි, බුදුන් වහන්සේ, ඉපදුන, බුදුවුන, දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කල භූමිය, පිරිනිවුන භූමිය යන මේ ස්ථාන වැඳ පුදා ගන්න ගිහිල්ල නෑනේ, කොහෙවත් පොතක හෝ සෙල් ලිපියක ඒ බව සඳහන් වෙන්නේ නෑනේ, ඒ මොකද අමතක වෙලාද? හරි පුදුමයි නේ.
ඒ උනාට මහා සෑය වැඳ පුදා ගැනීමට පැමිණි බොහෝ රජවරු ගැන සඳහන් වෙනවනේ
මොකද මේ බලවත් රජවරුවත් බුදුන් වහන්සේගේ මේ ස්ථාන බැලීමට පැමිණිය නැත්තේ?
ඒකයි කියන්නේ මොන බොරු කිව්වත්, බුද්ධ අධිෂ්ටානයට අනුව මේ සාශනය පවතිනවා, මිසදුටුවෝ එදත් හිටියා අදත් ඉන්නවා, බුද්ධ භූමි වෙනස් කරන්න කාටවත් බෑ, යම්කිසි මෝඩ රැලක් ඉඳියි නමුත් සමස්තය වෙනස් කරන්න බෑ
Budun wahansege wadipurama dathun wahansela thanpath karala thiyenneth ape me ratemane wena rataka ipadunanam ape rate mechchara daathun wahansela thanpath karanna vidiyak nane
Jayarathna pathiraarachchi mahatha sambanda Karaganda. Ohulaga wadagathkarunu labaganna puluwan Kiya mama hithanawaa. Debulagala sellipi kiyawanna pasugiya dinaka Hiya bawa sanjeewani karanna you tiub eke thibuna.
Hoda pahadili karanawa ,🙏🏿🙏🏿🙏🏿,,
කටහඩ සිංහල මහාචාර්යවරයකුගේ වගේ