ගංගා නදියෙන් දඹුලු තොටට බෝ අංකුර ගෙන ඒම පිළිබද මහා හෙළිදරව්ව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ගංගානම් නදියෙ තාම්ලිප්ත තොටුපලෙන් නැව් නැගී ලංකාදීපයේ දඹකොළ පටුනට බෝ අංකුර ගෙන ඒම -යථාර්ථ YATHARTHA
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha

ความคิดเห็น • 293

  • @rdvishaka2451
    @rdvishaka2451 10 หลายเดือนก่อน +61

    ජනිත පුතා , "යථාර්ත පුස්කොළ පොත" වැඩ සටහනට අපගේ ප්‍රනාමය!!!

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 10 หลายเดือนก่อน +46

    ඔබතුමා ඇතුළු බොහෝ දෙනෙක් අපේ බුද්ධ දේශය පිහිටුවන්න දරන උත්සාහය ප්‍රශංසනීය යි තව තවත් ඔබතුමා ඇතුළු පිරිසට තව තවත් ශක්තිය ලැබේවා

  • @iranipalwehera2726
    @iranipalwehera2726 10 หลายเดือนก่อน +41

    යටගිය ඉතිහාසය මතුවී
    රටට යහපතක් ම wewa

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 หลายเดือนก่อน +38

    ඔබේ වෑයම විශිෂ්ඨයි. සැබැව සොයා මතුකොට ජනතාව අතරට නිවැරදිව සංවේදන කිරීම ඉමහත් සේවයකි. ඔබට ජාතියේම ගෞරවනීය ප්රණමය.

  • @susanthaperera8512
    @susanthaperera8512 10 หลายเดือนก่อน +30

    හොද වැඩසටහනක් ඔබ ඉතාමත් හොදින් පැහැදිලි විදියට තෙරුම් කරදේනවා.ඔබට මගේ ගෞරව ප්‍රරණාමය .මේ බුදුන් උපන් ජම්බුත් දිපයයි. එය පරම සත්‍ය යි.

  • @vidyawathsalananayakkara4161
    @vidyawathsalananayakkara4161 10 หลายเดือนก่อน +24

    ජනිත් පුතේ ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා. මේ රටේ අසරණවු මිනිසුන්ට අපේ සත්‍ය ඉතිහාසය මතු කර දෙන්නට තව තවත් ශක්තිය ලැබේවා

  • @rohanakumara2375
    @rohanakumara2375 10 หลายเดือนก่อน +27

    ඉතිහාසය සහ යටගිය සිරි සද්ධර්මය මතුකර ගෙනඒම ඔබට දිර්ඝායුස ලැබේවා සුවපත් වේවා ජනිත් මහත්තයාට

  • @DinanJanidu
    @DinanJanidu 10 หลายเดือนก่อน +48

    පුතා ඔයා කරන මේ උතුම් මෙහෙවරට හදපිරි ස්තුතිය පළ කරමි.🙏🙏🙏

    • @DayawathiVidana
      @DayawathiVidana 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      මීවනයගෙ පක ලෙව කාපු උන්ට හුරේ දාන් නැතුව හිටපන්

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 10 หลายเดือนก่อน +31

    ගෞරවණීය සිරි සම්බුද්ධ පාරිසුද්ද ඉතිහාසය සොයන සැමට සියලුම සත්‍ය සාධක හිමිවේව. මතුපරපුරට දැක, දැන, යහපත් මඟට ඒමට හැකිවේවා. සතරවරම් දෙවිවරුන් ඇතුළු සැම දෙවිවරුන්ගේ ආසිර්වාදය ලැබේවා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේකින් මතුවුනේ

  • @sudharma4313
    @sudharma4313 10 หลายเดือนก่อน +43

    ඔබ තුමාන්ලාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි

  • @rohinisudarma2897
    @rohinisudarma2897 10 หลายเดือนก่อน +17

    ඔබ තුමා ඉදිරිපත් කල මේ වටිනා වැඩ සටහන අපේ සත්‍ය ඉතිහාසය ඉස්මතු කර ගැනීමට හැකි වේවා......

  • @udayapradeep762
    @udayapradeep762 10 หลายเดือนก่อน +25

    හෙල දීපයට ජය ජයරත්න පති ආරච්චි මහතාවත් සන්බන්ද කර ගන්න රට වෙනුවෙන් අපි ඔක්කොක එකා වගෙ යින්න ඕනෙ සහෝදරයා

    • @senawirathna6147
      @senawirathna6147 10 หลายเดือนก่อน +6

      එකමුතුකම ගජමුතුමෙන්
      වටිනව ..
      මමත් කලින් කිව්ව මේ ගමන ඔක්කොම එකතුවෙන්න කියල තනි තනිව ගමන් කරනව..
      විස්තර පැහැදිලියි ඇයි තව ඉන්දියන් නඩ ගෙනියන පෝස්ට් දමන්නෙ බුද්දගයා වංදනා කරන්න යන්න නොදන්නා ජනතාව නිකරුනේ මුදල් නාස්තිකරගන්නෙ ජනතාව දැනුවත්කරන්න මාද්‍ය නැ..මේව බලංන පෝන් තියන අය විහරයි..
      ඒකත් තිබුනට යු ටියුබ් බලන්නෙ නැ..😢

    • @gayanigayani5528
      @gayanigayani5528 10 หลายเดือนก่อน

      ඒ අදහස නම් ගොඩක්ම හොඳයි 👍👍👍

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      ජය රත්නපති ආරච්චි 😂😂කව්ද අර මීවනයගෙ පක ලෙව කාපු එකා නේද 😂😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 5 หลายเดือนก่อน

      ​@@k.a.gunawathi4839thoge puke lewa kanna deyak thiyenawada😂

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 2 หลายเดือนก่อน

      ​@@k.a.gunawathi4839ගැහැණු නමකින් පෙනී සිටින නපුංසක කොන්ද පණ නැති නිවටයා කවුද

  • @geethakanahera4429
    @geethakanahera4429 10 หลายเดือนก่อน +23

    අපි පුතුන්ට ආශිර්වාද කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ නෙ
    ඒ කෙසේ වෙතත් අපි නොකඩවා බලනවා

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 10 หลายเดือนก่อน +12

    ❤🎉ඔබගේ උත්සාහයට අපගේ ප්‍රණාමය ඔබටවිශ්වයම ශක්තිය🎉🎉🎉

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 10 หลายเดือนก่อน +7

    ජනිත් පුතුට මතු බුදුබව ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏✋👍🌹🌻🌹💎🌹🌸🌹👑️🌹💪👍🙏🙏🙏දීර්ඝායු වේවා

  • @dimuthuwijesinghe6569
    @dimuthuwijesinghe6569 10 หลายเดือนก่อน +9

    සත්‍ය බුද්ධ ඉතිහාසය මතු වේවා... 🙏🙏🙏

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 10 หลายเดือนก่อน +14

    සුවපත් වේවා janith ❤❤

  • @ilanganthilakaum5659
    @ilanganthilakaum5659 10 หลายเดือนก่อน +58

    ජනිත් මහතාට මෙම ප්‍ර්‍යත්නයට මාගෙ ප්‍ර්නාමය පිරිනමමි හෙලයනට ජයවෙවා සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය ඔබතුමන්ට මෙම සිරි සද්දර්මය අවබෝධ වෙවා .

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 10 หลายเดือนก่อน +4

    අපේ හෙල දීපය ගැන මෙවැනි වීඩියෝ සෑම එකක්ම බලනවා. වෙනත් දේවල් වලට වඩා පිස්සුවෙන් වගේ මේවා බලන්නේ මේවා දකිනකොට ඇගේ ලේ පත්වෙනවා වගේ දැනෙනවා අපේ හෙල ඉතිහාසය නැවත මතුවෙනවාමයි.❤❤❤❤ ජනිත් මහත්තයා ඇතුළු සියලු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +17

    great project darshana appreciated keep up further more proud of you appropriately for better of siri lankan or jambudipa real history excellent ඔයා කරන මේ උතුම් මෙහෙවරට හදපිරි ස්තුතිය පළ කරමි.🙏සත්‍ය මතුවීම කාටවත් නතර කල නොහැකිය ඔබතුමන්ට මෙම සිරි සද්දර්මය අවබෝධ වෙවා . යථාර්ත පුස්කොළ පොත" වැඩ සටහනට අපගේ ප්‍රනාමය salute you hats off

    • @u.s.llanki5805
      @u.s.llanki5805 10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔබට .ඉතිහාසයේ සැබෑම ඉතිහාසය අපිට මතුකර පෙන්වන්න දරන වෙහෙස ට අපි ණය ගැති ඔබට .

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 10 หลายเดือนก่อน +8

    හරිම වට්නවා පුතා මේ ..අපෙ උරුමය ......ඔයාට තවත් බලය දහිරිය ..ලැබෙවා ..පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .......

  • @mavgunasekara78
    @mavgunasekara78 10 หลายเดือนก่อน +6

    බොදු උරුමය පිළිබදව. අප දැනූවත් කරමින් ඔබ තුමා කරන මෙම මෙහෙවර වචනයෙන් කියා නිම කල නොහැකි සේවයක්. යහපත්කම වේවා,!!!🌸🌸🌸

  • @amilagayan5287
    @amilagayan5287 10 หลายเดือนก่อน +7

    දැන් හෙළයන් නිදාගෙන හිටියා ඇති මේ ජාතිය නැවත ගොඩනගන්න අපි එකට එක් වෙමු කළ හැකි උපරිමය උපරිමයෙන්ම කරමු ජය වේවා

  • @indrasenapathi-py3ux
    @indrasenapathi-py3ux 10 หลายเดือนก่อน +13

    වළලා දැමූ අපේ හෙළ බොදු ඉතිහාසය යළි පණ ගසා ගොඩ ගන්නට ඔබ සැමට එළැඹෙන සියලු බාධක බිඳ ඉදිරියට යෑමට හැකිවේවා

  • @ranuranu1234
    @ranuranu1234 10 หลายเดือนก่อน +11

    ජනිත් පුතේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @udayasirisilva8088
    @udayasirisilva8088 10 หลายเดือนก่อน +8

    අපට සත්‍ය ඉතිහාසය පැහැදිලි කරදෙන ජනිත් මහතාට බොහෝපින් ලැබේවා මෙතරම් පැහැදිලි ව අපේයට ගියාව මතැ කරදෙන ⁣හෙලයාට වසාදමාඇතිකොටස එලිපෙහෙලි කරඇත්ත ඇති හැටියෙන් පැහැදිලිකරදිමට තව තවත්සුවපත් භාවයම ලැබේවා යි පතමි

  • @sujathakalugala3444
    @sujathakalugala3444 10 หลายเดือนก่อน +11

    ඔබට යහපතක් වේවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි ඔබතුමාට....❤❤❤❤❤

  • @nsenadeera6025
    @nsenadeera6025 10 หลายเดือนก่อน +9

    සුවපත් වේවා ..
    මල්ලි ...

  • @gayanigayani5528
    @gayanigayani5528 10 หลายเดือนก่อน +1

    ජයරත්න පතිරාරච්චි සමග මේ ගැන සාකච්ඡා කිරීමට ඔබ වැනි දක්ෂයෙක් ඉදිරිපත් වෙනවා නම් ගොඩක්ම හොඳයි .

  • @anushkamalinda3400
    @anushkamalinda3400 10 หลายเดือนก่อน +14

    Puthe obata jaya!!!🙏🙏🙏!!!

  • @dpriyapriya6877
    @dpriyapriya6877 10 หลายเดือนก่อน +24

    දැනට වසර කිහිපයකට පෙර සිටම ඔබට නෝන්ඩියට,,අපහසකර සිනාසුණු අයට දිනක හඩා පසු තැවෙන්නට සිදවනු ඇත...සත්‍යය ඉස්මතු කරන්නට වෙර දරන වෑයම මතු දිනක මල්ථල ගණු ඇත.

    • @DayawathiVidana
      @DayawathiVidana 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @Srilankabus-lo8nq
    @Srilankabus-lo8nq 10 หลายเดือนก่อน +2

    ජයවේවා සහෝදරයා. පුලුවන් ඉක්මනින් ඊළඟ වැඩසටහන බලාපොරොත්තු වෙනවා. පතිරාරච්චි මහත්තයා පුලුවන් නම් සම්බන්ධ කරගන්න.තෙරුවන් සරණයි ඔබට.

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 10 หลายเดือนก่อน +2

    ජනිත පුතා හොඳ වැඩ සටහනක්. පැහැදිලි කිරීම අගෙයි පුතා. සුවපත් වේවා පුතා.

  • @nininiakil9438
    @nininiakil9438 10 หลายเดือนก่อน

    දැනුම්පාලතුමාගේ මිත්‍යාදෘෂ්ටිය දුරුකරන ඔබතුමාට ගොඩක් පින්බුද්ධ සත්‍ය සත්‍යයිඅපගේ මව්බිම බුද්ධ දේශයයි. ඒ සත්‍යයකිඅද ලාංකිකයින්ට නොව පිටරැටියන්ටමේ බුද්ධ භූමියfun ලස්ස දොළොස් දහසක් බුදුවන බුද්ධ භූමියමිණි පහනකි😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 10 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ උත්සහය නම් ප්‍රශංසනීයයි එත් වසරගනනාවක් ගවේෂණය කරලත් ඔබ තාම අදුරේ අතගාන සෙයකුයි පෙනී යන්නෙ පසුකාලීනව පරිවර්තනය නොකල මූලාශ්‍රවල මුල්පිටපත් සහ නිවරදි සෙල්ලිපි කියවීම තුලින් මේ සිවිහෙලය තුල පිහිටි ලංකා දීපය සහ දඹදිව නිවරදිව සොයාගන්න ඔය මහාවංසය දීපවංසය ඇතුළු අනෙකුත් අටුවා ටිකා වල සදහන් සියලුම තොරතුරු ඉතාම නිවරදියි දැ නටමත් සත්‍ය ඉතිහාසය සොයා ගත් අය බොහෝ සිටිනව එත් ඒ අය නිහඩයි ඔබ ඔය යනවිදියට සත්‍ය ඉතිහාසය දැකීමට බොහෝ කලයක් ගතවෙවි

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 10 หลายเดือนก่อน +18

    ජනිත් මහත්මයා ඔබ කරන මේ සේවය අගේ කොට සලකමි

  • @MallikaPriyangani-q3u
    @MallikaPriyangani-q3u 10 หลายเดือนก่อน +3

    ඔබට ගොඩක් පින් සත්‍ය ඉතිහාසය මතු වේවා 🙏🙏🙏🙏🙏

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 10 หลายเดือนก่อน +1

    මේ උතුම් කාර්ය කරන සැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. සත්‍ය ඉක්මනින්ම හෙලිවේවා. එම සත්‍ය සියලුම සිත් සතන් තුලට ආරෝපනය වී අවබෝධ වේවා...

  • @tharukik
    @tharukik 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ යුග මෙහෙවර අගය කරනවා.....ඔබතුමාටනිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.....

  • @chamaraambawatte852
    @chamaraambawatte852 10 หลายเดือนก่อน +5

    Obathumage video ekakin thamai mama mulimma danagaththe..Balapu mulma video eken mata theruna meya thamai Sathya kiya..Obathumata Bohoma pin..Theruwan Saranai..🙏🙏🙏

  • @Helaithihasaya
    @Helaithihasaya 10 หลายเดือนก่อน +2

    ඔබ තුමාට දීර්ගායු වේවා නිවනම වේවා

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 10 หลายเดือนก่อน +3

    ඔබතුමාට පින්

  • @lionelmabimage5945
    @lionelmabimage5945 9 หลายเดือนก่อน

    මහගු කාලීන ක්‍රියාවලියක්.ඉදිරියටම ඉදිරිපත් කිරිම ට ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන්ගේ පිහිටයි.

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 10 หลายเดือนก่อน +4

    හොද වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
    යහපතක්ම වේවා !

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 10 หลายเดือนก่อน +9

    ආඩම්බරයි සොයුර ඔබගේ මේ ප්‍රයත්නයට....//

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 4 หลายเดือนก่อน

    ඔබගේ උත්සාහයට අපගේ ප්‍රනාමය . හෙළ බොදු ඉතිහාසය සොයා යන සියලුදෙනාට තෙරුවන් සරණයි .

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 10 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉
    ඔබගේ උත්සාහ යට පිං .

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 10 หลายเดือนก่อน +12

    Tip එකක්,
    මහනුවර යුගයේදි ලියැවුණ සුමන සූත්‍රයේදී දියසෙන් නම් රජෙක් දඹදිව රජව 13න් අවුරුද්දක් එහි රජකම් කර පසුව අනුරාධපුරයට පැමිණ එහි සිරි දැක පැහැදි එහි සිට වසර 22ක් රාජ්‍ය කොට පරලොව සැපත් වෙන බව කියවෙනවා කියල අහල තියනව.
    ඉතින් ඉන්දියාවෙ ඉදන් ඇවිත් ලංකාවෙ රජ කරනවා වෙන්න බැහැනෙ මේ ලංකාවෙ ප්‍රදේශ දෙකක් වෙන්න ඕන කියන්නෙ… බොහෝ විට උඩරට සහ රජරට ප්‍රදේශ ගැන වෙන්න ඕන 🤔

    • @littlenotesnursery
      @littlenotesnursery 5 หลายเดือนก่อน

      ඉතිහාසය නොදන්නා කම.ඉන්දියාවේ වෙත් අතීත දඹදිව ඉදන් මොනතරම් අපේ රටේ රජකම් කරලා තියෙනවද..

  • @chamaraambawatte852
    @chamaraambawatte852 10 หลายเดือนก่อน +8

    Siyalu Budunwarun Pahala wu deepaya me Heladeepayai...🙏🙏🙏

  • @Helaithihasaya
    @Helaithihasaya 10 หลายเดือนก่อน +2

    ජනිත් මහත්තයෝ oba තුමා අපිට සක්තියක් අපි ඉන්නවා ඔබ තුමා එක්ක අපි කොහොම හරි අපේ ඉතිහාසය අපි හෙළ බිමේ ගොඩ නගමු මං අවන්කවම අදරෙයි මගේ රටට

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 10 หลายเดือนก่อน +6

    සම්පුර්ණයෙන්ම වැඩ සටහන බැලුවේ නෑ. නමුත් ඉතාමත් හොඳ වැඩ සටහනක්‌. මෙය පොතක් විදියට ප්‍රකාශ කරන්න.

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 10 หลายเดือนก่อน +1

    ජනිත් පුතේ, ඔබට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ අධිෂ්ඨාන කරනවා.අපේ සත්‍යය ඉතිහාසය ලොවට අනාවරණය කිරීමට මහත් වෙහෙසක් දරන සියලු දෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!!!🙏🙏🙏

  • @kusumldisanayaka8859
    @kusumldisanayaka8859 10 หลายเดือนก่อน

    අපෙ සත්‍ය, ඉතිහාසය දැනගන්න, අපට වාසනාව ලැබේවා පුතේ ඔබටඛුදුසරණයි

  • @kanthigodage5348
    @kanthigodage5348 10 หลายเดือนก่อน +4

    හෙල බොදු ඉතිහාසය වෙනුවෙන් තබන තබන පය මල් පල ගැන්වේවා!
    ඉතිහාසය පිලිබදව නොදත් බොහෝ දේවල් දැනගන්න හැකි වේවි කියලා බලාපොරොත්තු වෙනවා .
    තෙරුවන් සරනයි 🙏

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 10 หลายเดือนก่อน +8

    අපිට හරිම ආඩම්බරයි. නාත්තන්ඩියේ ජනතාව

  • @wasalasamaranayake8503
    @wasalasamaranayake8503 9 หลายเดือนก่อน

    නිවැරැදි සත්‍ය හෙලිකිරීමට ඔබට ශක්තිය ලැබේවා !!!!

  • @RuchiraDinith-b6h
    @RuchiraDinith-b6h 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි මේ දේවල් හොයල කියල දෙන්න පින් ඇති අය තේරුම් ගනි සියල්ල ගොඩක් පින්❤❤❤❤

  • @DhammikaLafen-kq9mj
    @DhammikaLafen-kq9mj 10 หลายเดือนก่อน

    ඔබ තුමාට සුවපත් ජීවිතය ක් තුල දීර්ඝායු ලබේවා

  • @HTDJTFBH
    @HTDJTFBH 9 หลายเดือนก่อน

    ඔබ නිහඩ වීරයෙක්🤍.ජය වේව

  • @bandaramanike7603
    @bandaramanike7603 10 หลายเดือนก่อน +1

    හොද වැඩසටහනක්

  • @ChamilaJayamini-f8t
    @ChamilaJayamini-f8t หลายเดือนก่อน

    ගොඩාක් ඉස්තුති ඔබ තුමා මෙ ගැන විඩියෝ මගින් අපිව දැනුවත් කරනවට

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 10 หลายเดือนก่อน +2

    ආයු බෝහෝ වේවා
    තෙරුවන් සරනයි
    ඔබට ගොඩාක් පින්
    ඇයි මෙ අපෙ හෙළ ඉතිහාසය යට ගහන්නෙ මෙ සියළුදෙනා....
    මුදල් වලට සියල්ල යටවෙලා නෙද තියෙන්නෙ
    මෙ රටෙ වටිනාකම දන්න නිසයි පිට රටවල් මේ රට යටත් කරගන්න පොර බදින්නෙ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ජනිත මහත්මයෝ ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා බුදු සසුන මේ හෙළ බිමේ බැබලේවා තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹👌👌👏👏👏👏

  • @dapiyasena9904
    @dapiyasena9904 10 หลายเดือนก่อน +2

    Oba itha honda sewayak itukarawa sadu sadu sadu

  • @apkapk7454
    @apkapk7454 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 10 หลายเดือนก่อน +2

    ඒ ඒ සිදුවිිමිි සිදුවන වර්සය හෝ කාලයද කියන්න , එය ඉතා වැදගත්

  • @nimalwijewardhana9913
    @nimalwijewardhana9913 10 หลายเดือนก่อน +1

    ජනිත් ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 10 หลายเดือนก่อน +2

    සිව් හෙළය ට ජය ❤

  • @malithliyanage9511
    @malithliyanage9511 10 หลายเดือนก่อน +6

    karana wadeta Bohoma Isthuthi

  • @_zubarefff-stream-
    @_zubarefff-stream- 9 หลายเดือนก่อน

    ගොඩක් වටින වැඩසටහනක්❤️

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 10 หลายเดือนก่อน +3

    මගේ අධිෂ්ඨානය.... ඔබ තුමා හෙළි කරන සත්‍යය හෙළි වේවා. පිළිගැනීමට අවශ්‍ය සාධක ලෝක තත්වයෙන් විද්‍යාත්මකව හෙළිදරව් වේවා. සුද්දෙකුගෙ ඇසවත් ඇරේවා. එතකොට කට්ට කළු පට්ට බළු කල්ලන් පිළිගනීවි. මේ සත්‍යය. ඔබවන් දරුවන්ට දිගාසිරි අධිෂ්ඨාන කරනවා5.

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 10 หลายเดือนก่อน +3

    Thanks Janitha Putha 🙏❤️🌹

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 26 วันที่ผ่านมา

    ඔබේ මේ කැපවීම ඉතාඅගයකරන අතර ඒ උතුම් උත්සාහය මනාව සාර්ථකවේවායි අඩිශ්ඨානකරමු!🙏🏼

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 10 หลายเดือนก่อน

    Me karana උතුම් sath kriyawata ස්තුති kuwata madi.niwan ලබන්නට me pin හේතුවක් wewa.theruwan saranai

  • @meragalmalani2016
    @meragalmalani2016 10 หลายเดือนก่อน +2

    Godakma watinawa me wadasatahana Godakma sthuthi obathumata ❤❤❤❤

  • @paulkuruvita7447
    @paulkuruvita7447 10 หลายเดือนก่อน

    ස්ථානය කියන එක මම තරුණ කාලයේ ඉස්තාන කියලා, 'ඉ' යන්න උච්චාරණ කරපු ඒක වැරදියි කියලා අදයි මම දැන ගත්තේ.
    ඔබ‍ට පිං!

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 10 หลายเดือนก่อน

    ඉතාමත් හොද වැඩසටහනක් පුතා.
    ටොලමිගේ සිතියමේ පෙන්නාදී තිබෙනවා “ගංගා” නම් ගග ගැන. එය මහවැලි ගග බව පෙනේ.
    ඔය පොත් වලින් සදහන් වන්නේ හිරිවඩුන්න බුදුවූ තැන බවද?

  • @lakydahanayake4996
    @lakydahanayake4996 10 หลายเดือนก่อน +11

    මෙහිදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    1. ඇත්තටම hiriwadunna බෝධිය අංකුර යක් නම් මේ ගෙනියන්නේ ගංගා නම් ගඟ මහවැලි ගඟ නම් මේ කියන ගම් හා ගංගා හා අනුරාධපුර යේ පිහිටීම ගැන තවත් අධ්‍යයනය කරන්න.
    මේ දේවල් වල සිතියම් ගත කර දිශා ගැන සැලකිලිමත් වෙන්න.

  • @nilanihettiarachchi5250
    @nilanihettiarachchi5250 10 หลายเดือนก่อน +1

    ජ්නිත් පුතේ ඔබට නිරෝගි සුවය අධ්ෂ්ටාන කරනව .නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා !!!❤

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 หลายเดือนก่อน

    ඔබ ට තෙරුවන් සරනයි ..

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 10 หลายเดือนก่อน +7

    තවම බොහෝ දෙනෙකුගේ ඇස් පෑදී නැත
    මේ බුද්ධ දේශයයි.🙏🙏🙏🙏

  • @jayasenaur977
    @jayasenaur977 10 หลายเดือนก่อน +2

    සත්‍ය හෙලි කරන්න . ශක්තිය ලැබේවා සුවපත් වේවා .

  • @inishadilrukshiabeynayake8277
    @inishadilrukshiabeynayake8277 10 หลายเดือนก่อน +2

    THANKS. JAYA WEWA.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 10 หลายเดือนก่อน +2

    Thank you Mr Janith

  • @senavibanda3357
    @senavibanda3357 10 หลายเดือนก่อน +3

    ජනිත් මහත්මා ඔබ තුමාගේ පැහැදිලි කිරිමි පිරිසිදුයි෴අනුරාධපුර ගැන කියවුනේ නැහැ෴ඔය මුලාශරයේ සටහන් වි නැතිවග පෙනුනි෴දෙවෙනි වැඩ සටහනේදි පැහැදිලි කර දෙන්න෴දිර්ඝායුෂ අධිෂ්ඨාන කරමි ඔබ තුමාට෴

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 10 หลายเดือนก่อน +2

    සුබ පැතුම්...

  • @pradipalenora6283
    @pradipalenora6283 10 หลายเดือนก่อน +1

    Thank you so much 🙏
    Theruwansarani to you and all Sri Lankans and the whole world 🙏🙏🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්තයා දෙවන විඩියො ව ඉක්මනින් ම ඕන ....

  • @piyuminiclarisdesilva
    @piyuminiclarisdesilva 10 หลายเดือนก่อน +1

    සත්‍යය සොයා ගැනීමට හැකිවේවා .

  • @chandradorabawila
    @chandradorabawila 10 หลายเดือนก่อน +4

    I admire Janith Putha what is doing! Suwapathwewa

  • @sanjeewawaduge905
    @sanjeewawaduge905 10 หลายเดือนก่อน

    It is our pleasure to watch your real Sri Lankan history which open up the whole world Sri Lankan people’s eyes to get back to the that great country. All the best to your channel.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 หลายเดือนก่อน

    සත්‍යය වටී. ස්තුතියි

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 10 หลายเดือนก่อน +4

    නුබටජවවෙිවාඉතිහාස බෙදා හදා
    ගැනඅමටසැලැසිසුවටෙ දහස් වරක් ස්තුතියි

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 10 หลายเดือนก่อน +5

    එදා දඹදිව සිට ලංකාදීප කොටසට සංගමිත්තා තෙරනිය ගෙනගිය බෝධිය ත් හේමමාලි කුමරිය ගෙනගිය දන්ත ධාතුව ත් විජය රජතුමා දඹදිවෙන් පිටුවහල් කල පසු ලංකාදීපයට ගියේ තාමලිතික්ත සිට ගොනතිත්ත වරාය ඔස්සේ නැගෙනහිර මුහුදු කලාපය ඔස්සේ වේ එදා නියම කැලණිය නාගදීප පිහිටියේද ලංකාදීප හෙවත් අද රුහුණු පෙදෙසේ වේ නාගදීප මුහුදු සීමාවේ දී බෝධිය ට නාගයින් පුදපූජා තැබීම ක්ද කියවේ

    • @madhukakalpani9163
      @madhukakalpani9163 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤😊😊😊😊

  • @sagarikahewage8780
    @sagarikahewage8780 10 หลายเดือนก่อน +1

    Very interesting! Keep up the good work

  • @nimalkumarasiri2419
    @nimalkumarasiri2419 8 หลายเดือนก่อน +1

    මගෙ අදහස ඉපදිම බුදුවිම පිරිනිවන යන තෙමගුලම එකආකාරයට රුක් මුලිකකරගන සිදු උනාද ?❤

  • @slsandilgamimgtwo123
    @slsandilgamimgtwo123 10 หลายเดือนก่อน +12

    බුදුන් උපන් දේශය ලංකාවයි කියද්දි සමහර අය කියනවා අපාගාමී වෙන්න එපාලු මිත්‍යාවල් පස්සෙ ගිහිල්ලා

    • @senawirathna6147
      @senawirathna6147 10 หลายเดือนก่อน +3

      එයාල අපායට ගියාට අපි යන්නෙ නැ කියලයි කියන්න තියෙන්නෙ..
      මොකද බුදුරජානන් වහන්සෙ පෙන්නා දුන්න
      බොරු බේගල් කියන අයවළුන්ට යන්න වෙන්නෙ අපායට බව..😮

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 10 หลายเดือนก่อน +4

    Suwapath wewa!

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 10 หลายเดือนก่อน +3

    ජනිත් පුතා, ඔබේ කතාව ඇහුවම මට නම් හිතෙන්නෙ අසෝක කියන්නෙත් නිසැකවම ලංකාවෙ සිටි රජ කෙනෙක් කියලයි. මොකොද ඉන්දියාවෙ අසෝක කෙනෙක් ගැන කිසිදු ලියවිල්ලක් හමුව නැහැ නෙ. ඉන්දියාවෙ අසෝක කියන මිත්‍යාව පදනම් වෙන්නෙති අපේ මහාවංසය අනුව බව ඉන්දීය ප්‍රකට ඉතිහාසඥ බාෂාම් තුමත් වාර්තා කර තියෙනවනෙ. ලුම්බිනී ටැම් ලිපියෙ තියෙන්නෙත් “පියදස“ කියන රජෙකු ගැනයි. සැම සුවපත් වේවා!!!