3. තම්බි මුදියන්සේ | මේ කවුද? මොනවද කළේ? ජේ. ආර්. මුස්ලිම් ද? | Thambi Mudiyanse | Who is he?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2023
  • තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක්
    අවුරුදු 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජීවත් වූ‍යේ ය.
    ඉංග්‍රීසින් මෙරට ආක්‍රමණය කළ අවධියේ ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ප්‍රබලතම ස්වදේශික ඔත්තුකරුවා වූයේ 'තම්බි මුදියන්සේ' යන කුප්‍රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන ය.
    ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මීමුනුබුරා ද ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සාංස්කෘතික ඉතිහාසය
    වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළෝ ය.
    ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරමිනි.
    ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මීමුනුබුරා ය.
    මේ ඔවුන්ගේ කතාවයි.
    ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි.
    අනාගය පුරෝකථනය කරන්නට නම් ඉතිහාසය නිවැරැදි ව වර් තමානය සමඟ ගළපා ගත යුතු ය.
    #dharmasrikariyawasam #kaarigechanneleka #karigechanneleka #srilankapoliticalhistory #srilankapolitics #politicalscience #politics #politicalcompass #political #news #politicaldebate #politicalmemes #currentevents #srilankahistory #srilankacolonialhistory #jrjayawardena #fernando #perera #soysa #pieris #visakacollege #princeofwalescollege #visakavidyalaya #arrack #arrackhistoryofsrilanka #srilankapoliticalcrises #srilankapoliticalnews #srilankapolitical #srilankapoliticalleaders #storyofsrilankaarrack
    #sri_lanka #world_politics #geopolitics #sri_lanka #world_politics #geopolitics #indo_pacific
    #ශ්‍රීලංකාඉතිහාසය #ශ්‍රීලංකාදේශපාලනය #ශ්‍රීලංකාදේශපාලනඉතිහාසය #ශ්‍රීලංකාවේසැඟවුණුඉතිහාසය #ශ්‍රීලංකාදේශපාලනයේකතාව #ශ්‍රීලංකාවේදේශපාලනනායකයෝ
    Facebook - / dsreek

ความคิดเห็น • 750

  • @prassannapradeep9247
    @prassannapradeep9247 ปีที่แล้ว +12

    මම හොයපු හොදම වැඩ සටහන මට ලැබුන ඔබතුමා කරන මේ දැනුවත් කිරීම ඉතා යහපත් වැඩක් අපේ රටේ ජාතිය ගොඩ ගන්න දිනය වැඩි ඈතක නෙවෙයි අපේ රට එද්දාස් අටසීයෙං පස්සෙ නියම හෙලයෙක් පත් කරගන්න බැරි උනා ඔබතුමා මේ කරන දැංවත් කිරීම නිසා අපේ රටේ ජනතාව හෙලයෙක් රටේ පාලකය කරන කාලය ඇවිල්ල ඔබතුමාට බුදු සරනයි 🙏

  • @mknkmknkumara7526
    @mknkmknkumara7526 ปีที่แล้ว +68

    විනාඩි 25 ක් අතීතයේ ජීවත් වුනා,හරිම රසවත් කතාවක්, ඔබගේ ඉදිරිපත් කිරීම හරිම තාත්විකයි

  • @wanige123
    @wanige123 ปีที่แล้ว +40

    දැනුම පෙළගැසිවිම සහ ඉදිරිපත්කිරීම හරිම ආකර්ශනීයයි. විනාඩි විස්සක කාලය යනවා දැනෙන්නේ නෑ.

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +22

    හරිම සතුටුයි මම හිතාගෙන හිටියෙත් තම්බි කිව්වම මුස්ලිම් කියලා.ජේ.ආර් නනා කියන වචනය මම ගොඩාක් දෙනකුගෙන් අසා තිබුන නිසා.ඉතිහාසය ඉතා රසවත්.හුගක් දේ ඉගෙන ගත හැක.නව දේශපාලනයට ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු දේ බොහෝමයි.බලාගෙන ගියාම ස්වදේශීක රජ වරු හැර ගොඩාක් මේ රට පාලන බලයේ ඉදලා තිබෙන්නේ ඉංදියන් සම්බවයක් තිබුණ අය.

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +29

    නියමයි නෙ ,මම අහපු පලමු කොටස තමයි මෙ ඒකෙන්ම පැහැදුනා, නියමයි නෙ, දැන් ඉතින් මට බලන්න දෙයක් තියෙනවා
    මම ඒවගේ ඉතිහාසය ට ගොඩාක් ආසයි , පැහැදිලි කිරිම් හරිම ලස්සනයි,ඔබට ගොඩාක් පිං

  • @percygodakumbura157
    @percygodakumbura157 ปีที่แล้ว +46

    මෙච්චරකල් ඔබ නිහඩව හිටියේ ඇයි? ඔබෙ දේශනය හරිම ලස්සනයි හෙමිහිට ගලාගෙනයන දියපහරක් වැනිය ඉතාම අනර්ගයි හඩ පාලනය ඉතාම ඉහලයි

  • @tarangakumarasinghe5739
    @tarangakumarasinghe5739 10 หลายเดือนก่อน +14

    මේ කතාව ඇත්ත ජේ අර් ගේ 😊මුනුබුරෝ හිටියෙ අපේ පංතිවල රජකීයේ
    ඔවුන් අගම පාඩමට ගියෙ බුද්ධහගම හෝ ක්‍රිස්තියානි පංතියට නම් නොවෙයි.

  • @nalinratnayake6025
    @nalinratnayake6025 ปีที่แล้ว +34

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. කාලයෙන් වැසී සැඟව ගිය ඉතිහාසය විචිත්‍රවත් සහ ආකර්ශනීය ලෙස ගෙනහැර දැක්වූ වැඩසටහනක්.
    හතු පිපෙන්නාසේ බාල වර්ගයේ යූටියුබ් චැනල්ස් බිහිවන මේ කාලයේ ඔබ වැන්නන් විරල විම කනගාටුදායකයි!

  • @leeradesilva747
    @leeradesilva747 ปีที่แล้ว +65

    අන්තර්ගතය ද සන්සුන් හා ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ විලාශය ද අනර්ඝයි ..නොදන්නා දේවල් ඉදිරිපත් කිරීම පිනක්....ඔබට ජයවේවා 🙏..

    • @gayanasrilanka9451
      @gayanasrilanka9451 8 หลายเดือนก่อน +1

      Obathumata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +20

    JR , රනිල් දෙදෙනාම පැවත එන්නේ සුද්දන්ට ඔත්තු සැපයූ එනම් තම ජාතියට විනකළ පරම්පරා වළින් . මේ දවස්වල රනිලුත් ඇමරිකාව සමග යටින් ලංකාවට විරුද්ධව ගිවිසුම් ගහලා චන්ද නොතියා බලයේ ඉන්න හැටි පේනවා නේද. ගෝටාභයට කැරලි මර්ධණය කරන්න ඉඩනොදුන් ඇමරිකන් තානාපතිනිය රනිල්ට full support . රනිල් දන්නවා මිනී මැරුවත් UN human rights මීක් ගාන්නෙවත් නෑ කියලා

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala6960 ปีที่แล้ว +21

    බොහෝම වටිනවා. තෙරුවන් සරණයි ඔබතුමාට !

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +34

    පර්‍යේෂණාත්මක අපේ ඉතිහාසයේ දේශපාලනික කටයුතු තුලින් වර්තමානය ගොඩනඟා ගැනීමට ඉමහත් සේ ඉවහල් වන මේ කතිකාවත් වෙනුවෙන් ඔබතුමාට ප්‍රණාමය ....🙏🇱🇰🌄

  • @teklapematilaka6191
    @teklapematilaka6191 ปีที่แล้ว +31

    දැන් නම් පැහැදිලියි J R ට ඇයි රට ගැන ජාතිය ගැන ආගම ගැන කිසිම හැගීමක් නැතුව රට විනාශ කිරීමට හැකියාවක් ලැබුනෙ කියල .

  • @tharushikalakmal4253
    @tharushikalakmal4253 ปีที่แล้ว +25

    මම හරි සතුටුයි ඔබ තුමා මේ කරණ ඉදිරිපත් කිරිමට ,මොකද අපේ අත්තාගෙ කතා ගොඩක් පක්ශ පාතියි

  • @hearthacker711
    @hearthacker711 ปีที่แล้ว +9

    ජේ.ආර්
    .ජීවත්ව ඉන්නතුරුම මෑනියන්දෑ මිස පියානන්දෑ සිහිපත් නොකිරීමට හේතුව එය විය හැකියි

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +38

    කාලෙකින් වැල්වටාරම් නැති පට්ටම විචාරයක් ❤

  • @shriyanihkn8701
    @shriyanihkn8701 ปีที่แล้ว +17

    ඇත්තටම නොදන්නා කරුනු මත සහ කටින් කට එන තොරතුරු මත දෝලනය වෙමින් ඇති කර ගත් අවිනිශ්චිත භාවය සමනය වු වගයි,,ඇත්තටම බොහොම ස්තුතියි,,,

  • @ashkeru-10
    @ashkeru-10 ปีที่แล้ว +32

    බොහොම ස්තුතියි මහත්මයා දැන් පක්ෂ පාට බදාගෙන ඉන්න වහල්ලුන්ට මේවා කියල දෙන එක . හේතුව ලංකාවේ පාර්ලිමේන්තුවේ දැනුත් ඉන්නේ දේශද්‍රෝහියෝ නිසා .

  • @dhammikadissa
    @dhammikadissa ปีที่แล้ว +72

    ඉතා වටිනා ඉතිහාස කරුණු සම්පිණ්ඩනයක්.
    මෙම වැඩසටහනේ දෙවන කොටස
    හැකි ඉක්මනින් අප වෙත ලබා දෙන්න.
    ඉදිරියටත් මෙවැනි පර්යේෂණාත්මක සද්කා‍ර්යන් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ...👊

  • @arunagarusingha6667
    @arunagarusingha6667 ปีที่แล้ว +13

    වටිනා ඉදිරිපත් කිරීමක් ස්තූතියි ඔබතුමාට. දෙවන කොටස එනකන් මග බලනව.👍👍

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +7

    හරීම වැදගත් සහ පැහැදිලි ප්‍රකාශයක්.. විශාල සේවාවක්.. ඔබට ජය

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 หลายเดือนก่อน +7

    ඉතිහාසය කියවීම කුසට ආහාරයක් වගේ මට දැනෙන්නෙ.ඔබතුමාගේ පොත් ටිකක් සොයාගෙන කියවන්න ඕන.ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා.🎉🎉

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +5

    ස්තුතියි හරිම රසවත් විදිහට කතාව ඉදිරිපත් කලා කාලය ගෙවිලා යනවා දැනුනෙවත් නැහැ ...ජයවේවා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +15

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීමක් ඔබට ස්තුතියි
    මේ වගේම රාජපක්ෂ පරම්පරාව ගැනත් කරුණු හොයා අපව දැනුවත් කරන්න

    • @gayansamaraweera536
      @gayansamaraweera536 3 หลายเดือนก่อน

      දන්නා ආකාරයට රාජපක්ෂලගේ මී මුත්තෝ ලංකාවට ගොඩ බැස්සේ හම්බන්තොටින් ..මැලේසියාවෙන් වෙන්න ඕන..

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน

      ​@@gayansamaraweera536😂😂😂

  • @shandisanayake3643
    @shandisanayake3643 ปีที่แล้ว +13

    මේකෙන් අපිට ගන්න පුලුවන් දේ තමයි පරම්පරාවක එකෙක් කිනම් හෝ අවදානමක් ගෙන ක්‍රියාවක් සිදුකල හොත් එය මුලු සංහතියටම බලපාන බවයි.....👍

  • @jinasenaa2716
    @jinasenaa2716 ปีที่แล้ว +8

    ඉදිරිපත් කිරීම ඉතා ම පැහැදිලි යි ස්තුතියි ඔබ තුමාට.

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 ปีที่แล้ว +6

    නියමයි කාරි අයියේ මම සිග්නල් තියෙන තැනකට ආව ගමන් බැලුවෙි මෙික. ඉදිරිපත් කිරීම ඉතාමත්ම අනර්ඝයි වෙලාව යනවා දැනුනෙවත් නෑ ඒ වගේම ඉතිහාසය ගැන ඉතා ආශාවෙන් සවන්දුන්න පලවෙනි අවස්ථාව මෙය වෙන්නැති. ඊලඟ වීඩියෝවත් ඉක්මනින්ම දාන්න. තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබට🙏

  • @asankanuwan4723
    @asankanuwan4723 ปีที่แล้ว +11

    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +10

    ඔබ තුමා සුපිරියි ,, ස්ක්‍රීන් එක දිහා බලං කතා කරනවද කියල හිතෙන්නේ,,දින වකවානු ගැන කියද්දි,,,කතා ⁣⁣ශෛලියත් සුපර්බ් ,,,ජයමවේවා ,,!!!

  • @chan400
    @chan400 8 หลายเดือนก่อน +5

    ඔබතුමා ඉතා රසවත් විදිහට ඉදිරිපත් කරනවා.

  • @ruwanka18
    @ruwanka18 ปีที่แล้ว +24

    ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම සාර්ථකයි. කථාව අහගෙන ඉන්නකොට ඒක නාට්‍යානුසාරයෙන් මනසේ මැවෙනවා...අපේ තරුණ පරපුරට ඉතිහාසය උගන්වන්න හොඳම ක්‍රමය මේකයි. රාජපක්ෂලාගේ ඉතිහාසයත් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න...!!!👍🔥

  • @bmapa7825
    @bmapa7825 11 หลายเดือนก่อน +5

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. නොදන්නා කරුණු බොහෝ දේ දැන ගත්තා. ඉදිරිපත් කරනා විලාසය නිසා කිසිම අපහසුවක් හෝ නීරස බවක් දැනෙන්නේ නෑ.. කරුණාකර මුලු ලංකා ඉතිහාසය ම ඉදිරිපත් කරන්න

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 หลายเดือนก่อน +1

    දරුවන්ට බොහොම වටිනා පණිවිඩය ක් ලබා දෙනවා නොදන්නා දේවල් බොහොමයක් ඉගෙන ගන්න ලැබුණා ඔබට යහපතක් ම වේවා නැවතත් මෙවැනි වටිනා පණිවිඩය ක් ලබා ගන්න නැවතත් හමුවේ මු දීර්ඝ ආයු වේවා ඔබ තුමා ට 🎉🎉❤

  • @qzd981
    @qzd981 ปีที่แล้ว +6

    ඔබතුමා මෙවැනි තොරතුරු ඒකරාශී කර අපව දැනුමින් පෝෂණය කිරීමට දරන උත්සාහයට හිස නමා ආචාර කරමි

  • @mahisl3048
    @mahisl3048 ปีที่แล้ว +10

    නොදන්නා දේවල් කියල දෙන ඔබ තුමාට ස්තූතියී.......

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +161

    JR ගේ කපටිකම් සහ ඉවසීමෙන් බලා ඉඳීමේ ගුණය පාරම්පාරිකව එන එකක් බවට සාක්ෂි හොඳින් පෙන්නුම් කරයි.

    • @ajithjayasekera756
      @ajithjayasekera756 ปีที่แล้ว +15

      Same goes with RW, the present President of SL, appointed by the 134 MP's in the Lankan Parliament who are of similar calibre (self serving rascals) as well.

    • @sameerasamarajeewa3381
      @sameerasamarajeewa3381 ปีที่แล้ว +1

      ​@@ajithjayasekera7564 😮❤²😂❤gw.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +16

      හැබැයි ඒකෙන් රටට වැඩක් වුණේ නෑ රට හිඟමනට පත්වුණා රනිල් කරන්නෙත් ඒකමයි තවත් හිඟමනෙන් හිඟමනට පත්වෙනවා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +3

      ​@@ajithjayasekera756Shouldn't they select Kebarakumara as the President 😂😂😂😂😂?

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +4

      @@mortzkizshikesh9375 ඡන්දය තියන්න කියපන්කො බලන්න .

  • @Harsha781
    @Harsha781 ปีที่แล้ว +7

    තම්බි මුදියන්සේ පොත මා සතුව තිබෙනවා.
    ඉතාමත් ලස්සන පැහැදිලි කිරීම් සහිත අසා සිටීමට ආසා හිතෙන විදියේ වැඩසටහන් ඉදිරිපත් කිරීමක්!

    • @chandrikapeiris5602
      @chandrikapeiris5602 ปีที่แล้ว

      තම්බි මුදියන්සේ පොතේ පිංතූර යක් එවන්නකො

    • @chandrikapeiris5602
      @chandrikapeiris5602 ปีที่แล้ว

      තම්බි මුදියන්සේ පොතේ පිංතූර යක් එවන්නකො

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      @@chandrikapeiris5602 th-cam.com/users/redirect?event=comments&redir_token=QUFFLUhqbWRVSXNxSkxZNkgxUWdaWDdqTzNaNkgxZFRTZ3xBQ3Jtc0tubk1jSDFBRk9BanJRbGQ1SjM4ODA0LWNEb1FvQ2h1Um9uMTNSai01d3BSLXV3ajMxeGRldy1hV29YUmhiWUhuZHFjWUFHUTBhVzFOeVpqM1FFMFVqeWFjQ01WTmpmNXJEQXVzUTdoWGZqcjVDWGVnZw&q=https%3A%2F%2Fwww.surasa.lk%2Fproduct%2Fthambi-mudiyanse-%25E0%25B6%25AD%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%2592-%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B7%2583%25E0%25B7%259A%2F&stzid=UgzO_83cOM-krHa0NeB4AaABAg.9nOio_89IW79nRTfbyiZIF

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@chandrikapeiris5602 kauda ae potha liwwe .... victor Ivanda ...

  • @jay-walker3584
    @jay-walker3584 ปีที่แล้ว +40

    දැන් ඉනනේ J.R.,ගේ බැණා කියලත් මතක තියා ගනිල්ලා 😂

    • @Subo65
      @Subo65 ปีที่แล้ว +4

      Lol

    • @srilanka5819
      @srilanka5819 7 หลายเดือนก่อน +2

      ඔවි, ඌ නරියා බව රටම දන්නවා .නරියා කපටියෙක් බවත් දන්නවා .

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 ปีที่แล้ว +7

    Well organized carefully selected content presented in an attractive manner.
    Very easy to listen 🎉

  • @jalilabdul9497
    @jalilabdul9497 ปีที่แล้ว +9

    Marvellous. Expecting 2nd part sooner. Thanks a lot 🙏 ❤

  • @VijithaBulathsinghala
    @VijithaBulathsinghala ปีที่แล้ว +45

    JR ගේ ක්‍රියාවන් වල හැටියට කොරමැන්ඩල් වෙරළෙ "පඩත්තර" කියන ගෝත්‍රයෙන්/කුලයෙන් වෙන්න ඕනේ. ජාතිය ආගම ඕනේ දෙයක් ලාබ ප්‍රයෝජන සදහා වෙනස් කරන පුද්ගලයෙක් නිසා..😀😀

  • @ajithnissanka6553
    @ajithnissanka6553 ปีที่แล้ว +14

    Very informative! Thanks for sharing these historical events with us!

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka ปีที่แล้ว +8

    What a wonderful assignment, very direct and informative without biasing anyone. You are such a great resource.

  • @loljigen2704
    @loljigen2704 7 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ඔබතුමා ගේ තොරතුරු ඉදිරිපත් කිරිම ඒ වගේම ඔබතුමා හරිම කඩවසම් පිුය මනාපයි දිගටම දැනුම්වත් කිරිමට ධෛර්යය ශක්තිය නිරෝගි සුව ලැබෙිිවා

  • @henrywarna
    @henrywarna ปีที่แล้ว +5

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. ඉතිහාසය විචිත්‍රවත් සහ ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරනවා.

  • @LP-mq8ny
    @LP-mq8ny ปีที่แล้ว +7

    Excellent ..please continue this great work ❤️

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว +10

    දෙවැනි කොටස එනකම් මග බලා සිටී❤

  • @dishanindratissa7827
    @dishanindratissa7827 ปีที่แล้ว +4

    ඉතාම වට්නා වැඩක් ඔබ කරන්නේ.තව ඉදිරියටත් කරගෙන යන්න .

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 ปีที่แล้ว +3

    Excellent!! Waiting for the second episode!!

  • @lesliefernando3497
    @lesliefernando3497 6 หลายเดือนก่อน +1

    මේ වගේ පැහැදිලිව සිත්ගන්නා අයුරින් ඉදිරිපත් කිරීමටය මොහු දක්ශයෙක් . ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ලම මනාලෙස පැහැදිලිව ඉදිරිපත් කිරීමට සහජ හැකියාවක් තිබෙනව

  • @marumesh
    @marumesh ปีที่แล้ว +12

    අහගෙන ඉන්න ආස හිතෙන කථා විලාසයක්...

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว +2

      තේජාන්විත හඩක්

  • @shalummss6387
    @shalummss6387 ปีที่แล้ว +12

    This reminds me the days we had in “Madhya” but it’s always very interesting to listen this information again ❤️🙏
    Congratulations 👍👍👍

  • @lolithalakruwan4744
    @lolithalakruwan4744 ปีที่แล้ว +2

    I was waiting a long for your video.

  • @ayeshbimalkahawathuregedar4900
    @ayeshbimalkahawathuregedar4900 ปีที่แล้ว +3

    One of the best TH-cam channel in near future… Very interesting true stories… Thank you somuch….

  • @nandanaadithyaamarasekara2416
    @nandanaadithyaamarasekara2416 ปีที่แล้ว +7

    ඔබගේ කියවීම ඉතාමත් වැදගත්

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +10

    සෑහෙන දවසක් බලන් හිටියා....බොහොම ස්තූතියි මහත්මයා....

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 ปีที่แล้ว +7

    කොහෙද බුදු සර් මෙච්චර කල් හිටියේ මේවා ගැන මුලින්ම දැනුවත් කරන්න ඕන රට මෙච්චර අමාරුවක වැටෙන්නේ නෑ හැමදාම මුන් කරල තියෙන්නෙ විදේශිකයන්ට රට පාවල දෙනඑක පරම්පරාවෙන් පරම්පරාවට දැනුත් උගේ බෑණා ඇමරිකාවට ඇතුළු විජාතික ඉන්ට රට පාවලා දෙනළමයින්ට ඉතිහාසේ කියලා ඉස්කෝලෙ උගන්නන්නෙ පට්ට බොරුව ඒ ගැන විභාග ලියල පාස් වෙන උන්ට උගත්තු කියලා තියෙනවා උන් තනතුරු වලට යනවා හරහට විකුනනවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +14

    අති විශිෂ්ටයි ඉදිරිපත් කිරීම....මහත්මයා..

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 หลายเดือนก่อน +1

    දේශද්‍රෝහින්ගේ පවාදීමි සහ බල තන්හාවත්
    දේශප්‍රේමීන්ගේ අසමගියත් අදටත් දෑහිතකාමීන්ට හොඳ පාඩමකි❤මාලිමා රජයකට රටදැය උදෙසා බලයදෙමු ❤

  • @nxu5107
    @nxu5107 ปีที่แล้ว +5

    Kair, Your videos are a blessing. Thanks for your hard work and simple yet brilliant way in you present your case. As you know history is matter of what the sources are. Could you give a more detailed description of your sources please? That would make your analysis more credible and also provide the more keen follower to go and read other related material. Thanks.

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk หลายเดือนก่อน

    We always looked for ur valuable presentations.there was a long period of silence.we really appriciate.n pls.do continue.

  • @WasanthaKumara-oo1qf
    @WasanthaKumara-oo1qf ปีที่แล้ว +6

    සර් තව තවත් මේ වාගේ වැදගත් වීඩියෝ කරන්න

  • @ranjankumara2320
    @ranjankumara2320 6 หลายเดือนก่อน

    සුපිරි ඉදිරිපත් කිරීමක් සර්...තව තවත් මෙවැනි වටිනා වීඩියෝ මගින් අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා

  • @hectorfernando3972
    @hectorfernando3972 ปีที่แล้ว +3

    Thank you very much sir.. amazing explanation... we need these explanations to this society.God Bless You

  • @sanjeewadissanayake6037
    @sanjeewadissanayake6037 ปีที่แล้ว +6

    You presented the content in a nice way 🎉

  • @rukmalfernando4013
    @rukmalfernando4013 ปีที่แล้ว +2

    Great job .....I love your Channel...

  • @dammikaprabath9470
    @dammikaprabath9470 ปีที่แล้ว +5

    ගොඩක් වටින අදහස් ටිකක්❤

  • @n.cfernando8227
    @n.cfernando8227 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා වැඩසටහන් 🎉🎉🎉

  • @kanthijayasinghe3561
    @kanthijayasinghe3561 3 หลายเดือนก่อน

    You are wonderful. Lots of details. Thanks

  • @percivalfernandu2047
    @percivalfernandu2047 ปีที่แล้ว +4

    ඉතා වැදගත් ලිපියක් ස්තුතියි

  • @chuguna9289
    @chuguna9289 9 หลายเดือนก่อน +3

    වටිනා පැහැදිලි කිරීමක්.

  • @gayanisagarika5363
    @gayanisagarika5363 ปีที่แล้ว +4

    වටිනා පැහැදිලි කිරිමක්

  • @user-lc4gt4sw1f
    @user-lc4gt4sw1f 5 หลายเดือนก่อน

    very valuable content !! keep it up your work

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 ปีที่แล้ว +12

    අතීතය ගැන ලොකු අවබොධයක් ලබුව..🙏🙏🙏

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 4 หลายเดือนก่อน

    මම ඒ පොත කිහිප වරක් කියෙවුවා හරි වටින පොතක් ගොඩක් වැදගත් තොරතුරු දැන ගැනීමට හැකි වුනා බොහොම ස්තූතියි

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 2 หลายเดือนก่อน +1

    මම දෙවන වටයට මේ විඩියො පෙල යලි බලන්නෙ..ස්තුතියි කාරී මහත්මයා..තම්බි මුදියන්සේ නමසදහන් ඔබතුමා ලියා පලකල පොත ලබාගතහැකි විස්තරයක් සපයනවනම්..එයලබාගත හැක.

    • @kaarigechannel1
      @kaarigechannel1  2 หลายเดือนก่อน

      th-cam.com/users/redirect?event=comments&redir_token=QUFFLUhqbWRVSXNxSkxZNkgxUWdaWDdqTzNaNkgxZFRTZ3xBQ3Jtc0tubk1jSDFBRk9BanJRbGQ1SjM4ODA0LWNEb1FvQ2h1Um9uMTNSai01d3BSLXV3ajMxeGRldy1hV29YUmhiWUhuZHFjWUFHUTBhVzFOeVpqM1FFMFVqeWFjQ01WTmpmNXJEQXVzUTdoWGZqcjVDWGVnZw&q=https%3A%2F%2Fwww.surasa.lk%2Fproduct%2Fthambi-mudiyanse-%25E0%25B6%25AD%25E0%25B6%25B8%25E0%25B7%258A%25E0%25B6%25B6%25E0%25B7%2592-%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B7%2583%25E0%25B7%259A%2F&stzid=UgzO_83cOM-krHa0NeB4AaABAg.9nOio_89IW79nRTfbyiZIF

  • @rusiragayan8800
    @rusiragayan8800 ปีที่แล้ว +4

    බොහොම හොද වැඩසටහන් ටිකක් ඉදිරියට බලන්න පුළුවන් වේවි.. ස්තුතියි ඔබ‍ට

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +3

    මේවගේ වීඩියෝ හරිම වටිනවා

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +3

    ඕව උනේ අද වාගේ නෙවේ ඉතා අඩු ජනගහණ ගනත්වයක් තිබුනු කාලෙක .පාරවල් නැතිව කැලෑ මැද්දෙන් මිනිසුන් එහා මෙහා ගිය ,අවුරුදු 150_200 කාලයක බව අපි අපේ අවුරුදු 2600 ක ඉතිහාසය තුල බව අමතක කරන්න හොද නෑ .

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තුතියි .........නොදන්නා කරුණු හුගක් දැනගත්තා .....

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว +3

    ඉතාමත් රසවත් බොහොම ස්තූතියි

  • @renukagithanjali8847
    @renukagithanjali8847 ปีที่แล้ว +13

    ඔයාගේ කතාව විෂිශ්ටයි අයියේ

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว +3

    Very informative thanks

  • @indus1613
    @indus1613 ปีที่แล้ว +3

    Excellent and an eye opener too.

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว +20

    Duplicate රදලයන් ගැනත් පොතක් ලියන්ට .
    මිනිස්සු තාම හරියට දන්නෙ නෑ කලු සුද්දන් ගැන, මිනිස්සු හිතන්නේ කරුමෙට දුක් විදිනවා කියල .

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +5

      ජැක්සන්ගේ චැනල් එක බලන්න. ඒ හරිය ලස්සනට විස්තර කරලා තියනවා. දේශපාලන කතා මොක වෙතත් මනුස්සයා රටට මාර සේවයක් කරා.

    • @mknkmknkumara7526
      @mknkmknkumara7526 ปีที่แล้ว

      ​@@CerebralChuckles ඒවගේම තමයි රාජපක්ෂල බුම්බල රටේ මිනිස්සු මෝඩයට අන්දල රටට කරපු අපරාධය මහා විශාලයි

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +6

      ​@@CerebralChuckles ඇත්ත හැබැයි මහින්ද බුදුන්ගෙ නෑයෙක් කරා දූ නාමල් කුමාරයාට දෙන්න 😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      ​@@beragalawindchillcottage1699ඒක තමයි කෙබරකුමාරව නෑදෑයෙක් කරන්නයි තිබුණේ නේද?

    • @ksd9848
      @ksd9848 ปีที่แล้ว +5

      @@beragalawindchillcottage1699 ඒක නිසයි මමත් ජැකාගෙ කතා පිලිගන්නැත්තෙ.

  • @3nm340
    @3nm340 3 หลายเดือนก่อน

    Most youtubers(i know you are not a youtuber you are one of the famous journalist we had) must learnt from you how to progress their profession. God bless you

  • @ravisudarshana9700
    @ravisudarshana9700 ปีที่แล้ว +7

    විජේවීර සහෝදරයා J R ට කිව්වෙත් තම්බි මුදියන්සේ කියලා එතුමගේ කැසට් පටයක මම අහලා තියෙනවා

    • @Ceylonese_
      @Ceylonese_ 10 หลายเดือนก่อน

      විජේවීරගෙ වාසගම මොකක්ද

  • @danushkaliyanage9352
    @danushkaliyanage9352 3 หลายเดือนก่อน

    සුපිරි ...දිගටම වැඩේ කරන්න සර්...

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ට ජයවෙවා සහොදොයා

  • @user-wy9pe1lb8k
    @user-wy9pe1lb8k 11 หลายเดือนก่อน +4

    අතිතයේ තතු පහදා දෙන්න කොපමන කලක්ගියාද දෙවියනේ දැන්නමිරට ආපස්සට හැරෙන්න නොදිය යුතුයි නුබේ නිර්බිතකමට ජයම

  • @sumanakandekumbura3479
    @sumanakandekumbura3479 ปีที่แล้ว +1

    Lots of information
    Thank you

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා ඉතිහාසය පිලිබදව විස්තරාත්මක වැඩසටහනක් ලබාදීමට ඔබතුමාගේ කාලය වැය කිරීම ගැන ,ඉස්තුතියි ,ඔබට තෙරුවන් සරනයි

  • @sarangalekamge1048
    @sarangalekamge1048 ปีที่แล้ว +4

    Great explanation.

  • @indikagunasekara3523
    @indikagunasekara3523 ปีที่แล้ว +3

    Very good experience thank you

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 ปีที่แล้ว +1

    MA meya dakinnath kalin vidiovata cmnt kale mennamay Jada parapura gana ape jaha manayata pahada denna kiyai. Oba thumata Bohoma sthuthy.

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +2

    ස්තූතියි තෙරුවන් සරණයි ඔබට ජයවේවා

  • @manjula1201
    @manjula1201 ปีที่แล้ว +2

    Thank you for the vedio. Book was out of stock in kandy sarasavi .

  • @M88Ni16
    @M88Ni16 ปีที่แล้ว +9

    1 බිලියන් ගහන්න ඕනා චැනල් මේවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +2

    Excellent video

  • @channaholidays7198
    @channaholidays7198 6 หลายเดือนก่อน +1

    Thank you so much ❤.