I have been domiciled in Canada for over three decades and I am in my early seventies. You have done an excellent job by bringing this information about the past Sri Lanka. Your work is very comprehensive, informative and unbiased. Thank you and God Bless you.
Really great video series. Pls do your best to bring us many more of these matters which we haven’t learnt from anywhere else. So pls continue the good work. Really appreciate. Many thanks.
Excellent revelation related to Sri Lankan recent past leaders and this will enlighten the Sri Lankan people. For a proper analysis on Modern Sri Lankan history Karige Channell plays a great role. Younger generation must learn these historical families.
We learned it's very important matters forthe generation to gaenaration. We got good knowledge our past cast. It's so interested. God bless. Excellent...!❤
මේ තමයි අප නොදුටු නියම ඉතිහාසය. ඔබ විශිෂ්ට ගුරුවරයෙක්.
ඔබේ දැනුම අති විශිශ්ටයි. ඔය චායාරූප ගොඩාක් වටිනවා. ඕවා පොතක් කරලා මතු පරපුරට රැකලා තියන්න.
අපගේ ලංකාව පිලිබද මෙවැනි ඉතිහාසගත සත්‍ය විස්තර ගෙනහැර දක්වන වාට ඔබට බෙහෙවින්ම ස්තූතිය.
ඔබ මේ කරන්නෙ වටිනා ක්‍රියාවක් ,සුදු රෙදි පොරවගත්ත කලු සෙට් එක එදා ඉදලා රට කනවා අහින්සක ජනතාව මේ මිනිස්සුන්ට කඩේ යනවා (සේරටම කලින් ඔබ ආරක්ශා විය යුතුයි ඔබ නිසා මොවුන්ට බලපෑමක් වෙන නිසා හැමදාම හැම තැනම වෙන දේවල් වෙන්න ඉඩ තියනවා)
ඒක මරු ..චුටි කාලේ ආච්චිගෙන් කතන්දරයක් ඇහුවා වගේ ❤ ආයෙත් අහන්න ඕන ..🌹
ඕබතුමා මේ කරන විඩියෝ මාලාව නම් ඉතාම වටිනවා කතාව ගෙනියන විලාසය ඉතා ම ලස්සනයි බලන්ඩ ආසා හිතෙනවා වත්මන් පරපුරට හැංගිච්ච කතා මේවා...❤❤❤❤❤❤❤❤❤
No Bodies To Some Bodies තරම් ලංකාවේ දානපති පන්තියේ පැටිකිරිය ගැන කරපු සාර්ථක ප්‍රගල්භ පර්යේෂණයක් මම ලංකාවේ තව දැකල නැ ..ඔබතුමා prof කුමාරිට ක්‍රෙඩිට් කරපුඑක ගැන මට හුගක් සතුටුයි ..මොකද එතුමිය තරම් ඔය කොම්පදෝරු දානපතිපන්තිය ගැන deep dive කරපු කෙනෙක් මම දැකල නැ ..ඒවගේම ඔබටත්සුභපතනවා මොකද මෙතුවක් මේ කාරනා තිබ්බේ ඇකඩමික් මට්ටමේන් ඒවා සරලව පොදුජනයා අතරට ගෙන එම ඉතා විශිෂ්ට කාරණයක් ..හැබැයි පරිස්සමෙන් ..
මේ පොත හොයාගන්න ක්‍රමයක් නැද්ද, සෑහෙන උත්සාහ කරා 😥
@@manojraja5203 මාත් උත්සාහ කලා. ඒත් Out of print වගේ .
Vijitha Yapa එකේ බලන්න මහත්තයා, online තිබුණා English bk eka මීට මාසයකට කලින්...🙋♂️
@@dilankott6828 Still not available online. Anyway thanks 😊
@@manojraja5203 😅😅😅
මෙම සද්කාර්ය ඉදිරියට කරගෙන යෑමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ...👊
වචන පටලගන නැතුව එක දිගට කතා කරන විදිහ නියමයි.ඒ කියන්නෙ තමන් කතා කරන දේ ගැන පුළුල් අවබෝදයකුත් තියනව කියන එක.
ඔබ තුමා මෙච්චර කරුණු ප්‍රමාණයක් විනාඩි 30 ක video එකකට වුවත් පිළිවෙළකට කරුණු ගලපමින් ඉදිරිපත් කරනවා ඉතා ඉහළයි.ඔබේ ස්මරණ හැකියාව විශිෂ්ඨයි.මෙවැනි හැකියාවක් ඇත්තේ මම දැක ඇති අය අතරින් ජැක්සන් ඇන්තනි මහත්තයට විතරයි
මේ මතකයෙන් නෙවේ කියන්නේ..screen කරලා.news කියන්නෙත් එහෙම තමා.
ජැක්සන් ඇන්තනී මහත්තයාත් මෙතුමාගේ පොත පරිශීලනය කලා වගේ දැනෙනවා
@@romesh.wijetunge මොකක් ද screen කරනවා කියන්නෙ? නොදන්නා නිසා අහන්නෙ? News කියද්දි එහෙම කරනවා කියලා දන්නවා ද? මම නම් කිසි ම channel එකක දි දැකලා නැහැ. රාජ්‍ය නායකයො නමි් කතා කරද්දි moniter එකක් පාවිච්චි කරනවා. ඒක ලොකු වියදමක් යන වැඩක්. අපි වගේ පොඩි මිනිස්සු ඒවා පාවිච්චි කරන්නෙ නැහැ. මම මේ වීඩියෝ මාලව කරද්දි මගේ ඉදිරියෙන් තියෙන්නෙ කැමරාව විතරයි.
@@kaarigechannel1 meya me kiyanne prompter eka gana venna athi
අපේ මිනිස්සුන්ට නම් දෙයක් අගය කරන්නම බෑ😢
මොන තරම් ලස්සන වැඩක්ද❤
මම දෙතුන්පාරක්ම එක වීඩියෝ එකක් බලනව. ඒතරම් රසවත් විදියට ඔබ තුමා අපේ ඉතිහාසය කියල දෙනව.❤
වැදගත් දැනුවත් කිරීමක් .කවද හරි දවසක පාසල් අද්‍යාපනය සදහා ඇතුලු කල යුතු නමුත් මුන් පාලනය කරනකන් මිනිස්සු දැනුවත් නොකරන මෑත ඉතිහාසය
ඔබතුමාගේ මෙම වීඩියෝව අතිවිෂිස්ටයි ,කියා නිම කරන්න බැරි වටිනා ඉතිහාසයක් අද සමාජයට දායාද කිරීම ගැන සතුටුයි
ඔබ ශ්‍රේශ්ටයි මහත්තයා ❤🎉
අනං මනං නැතිව , මේ වගේ වටිනා , මිනිස්සු නොදන්නා මෑත ඉතිහාසය ගැන කරන හෙළිදරව්ව , ප්‍රශංසනීයයි .
හරි අපූරු ඉතිහාස කරුණූ දැනුවත් කිරීමක් ,සරල බසින් මිහිරි හඩින් ..අගෙයි.. සුබ පැතුම්..නිදුක් වේවා !🙏
ඉතාමත්ම අගේ ඇති වැඩසටහනක්.ජෙරමියස් ඩයස් පව්ල සහ සල්ගාදු ව්ල ගැන මගේ පියා දැනගෙන් දැන සිටියා. ඒ අපි පානදුරයේ නිසා. ස්තූතියි.😊
ඔබ මේ කරන්නේ විශිෂ්ඨ සේවයක් ලංකාවේ ජනගහනයෙන් සියයට 1ක් වත් නොදන්න අපේම ඉතිහාස කතාව..
විශිෂ්ට වැඩසටහක්..මුලාශ්‍ර සදහන් කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය ඉතා වටිනවා....👍👍👍
සේනානායක ලගේ රේන්ද පොළක් වෙන්න ඇති තාමත් මීරිගම තියෙනවා රේන්ද පොළ හංදිය කියල හංදියක් . බෝතලේ වලව්ව මෙන්ම තවත් වළව් තියෙනවා සේනානායක ලගේ මීරිගම කිට්ටුව.
නම් වලින්ම කියන්න පුලුවන් කල්ලතෝනින් තමයි ලංකාවේ බේබද්දො හදලා තියෙන්නේ .
ඔබතුමා ට බොහෝම ස්තුතියි . දැනුවත් කලාට.
එදා මත් වතුරින් ධනවතුන් බිහි උනා වගේ අද කුඩු ධනවතුන් රජ කරනව . එදා උන්ම තමයි එකම පරපුර ක් විදිහට යුගයෙන් යුගයට එන්නෙ
aniwarenma
වැලිමඩ රේන්දපොල කියලා තැනක් තියෙනවා.
මේ වගේ you tube channel තමයි අපේ රටේ හොදටම ප්‍රසිද්ද වෙන්න ඕනි...❤❤❤❤ඒ තරම් වටිනවා❤
කාරි සහෝදරයා,
අද හම්බන්තොට තිබුණ විශාල රැස්වීමේදී අනුර සහෝදරයා ඔයාගෙ චැනල් එක පිළිබඳ අදහස් දක්වල, මේ වීඩියෝ එකේ කරුණු සඳහන් කරා...🚩❤️
I have been domiciled in Canada for over three decades and I am in my early seventies. You have done an excellent job by bringing this information about the past Sri Lanka. Your work is very comprehensive, informative and unbiased. Thank you and God Bless you.
ඔබතුමා කරන මෙහෙවර ඉතාම වැදගත්. ඇත්තටම ඔබ තුමාගේ වීඩියෝවක් එන තුරු ඉතාමත්ම නොයිවසිල්ලෙන් ඉන්නෙ. මමත් පිළිමතලව්වේ හා මාම්පිටිය පරම්පරාවේ සුසංයෝගයේ අවාසනාවන්ත අවසන් පුරුකක්. ඔබ තුමාට මේ වීඩියෝ මාලාව මගින් සමාජය දැනුවත් කිරීමට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා.
බොහොම ස්තූතියි මහත්මයා...වීඩීයෝ තව ටිකක් ඉක්මනින් දානව හොඳයි මහත්මයා...
බොහොම හරවත් අදත්.ගොඩාක් දේ අවබෝධ කරගැනීමට මට හැකි වුණා.මම හිතාගෙන හිටියේ රේන්ද කරුවන් කිව්වේ රා එකතු කරන්නන්ට කියලා.මේක බදු අයකරන හැම වැඩක්ම රේන්ද කාරයො කියා අදයි වැටහුනේ.කඩුල්ල නාට්‍යය බලා තිබුණ නිසා මෙය වටහා ගන්න ඉක්මනින් හැකි විය.සමහර නම් ගම් නම් මතකයට ආවා.ස්තුතියි ඹබතුමාට ❤
අපි නොදන්න බොහෝ දේ ඉගෙන ගන්නා ස්තුතියි ඔබතුමාට
ජයවේවා ❤❤❤
ඔබ පෙන්වාදෙන කරුණු ගැන ස්තුතියි
මේවා දැනගෙන මිනිස්සුන් මිහරක් වගේ හැසිරිය යුතු නැහැ .
❤❤❤ මෑත කාලීන ඉතිහාස චරිත ගැන සුපිරි එළිදැක්වීමක්....
Good lake
ඇත්ත නැත්ත දැනගන්න👉www.worldgenweb.org/lkawgw/gen3062.htm
අති විශිෂ්ට පැහැදිලි කිරිමක්. ❤ ස්තුතියි ඔබ තුමාට 👍
නූගත් රට වැසියන්ට අවශ්‍යම අධ්‍යාපනක් ලබාදෙන විෂිශ්ට වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.
ඉතා ප්‍රසක්ත ඉදිරිපත් කිරිමක් සැබැ ඉතිහාස කතාවක් ස්විස්තරාත්මකව කරලියට ගෙනාවාට අතිසයින් ස්තුති වෙමි ,චිරන් ජයතු
ඔයා රේන්ද කාරයින්ගේ කියපු තරම් නම් වාසගම් ටික ස්පාඤ්ඤ , පෘතුගීසි , හා ඉන්ග්‍රීසි නම්. මරු.
ඔබතුමාට බොහොම ස්තුතියි ....ඉතාම සුපැහැදිලිව කියලා දෙනවා......නොදන්නා කරුණු හුගක් දැනගත්තා ........
තම්බ මුදියන්සෙ පොත මිලට ගෙන එදාම කියෙව්වා ඉස්තූතියි ඔබ තුමාට ජනාව දැනුවත් කරනවට.ඉතිහාසය පාසලෙන් අයින්කල හේතුව දැන් වැටහෙනවා.
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ඔබතුමා මේ කරන සත්කාරය ඉතාම අගය ලංකාවේ සත්‍ය ඉතිහාසය ඉතිහාසය ගවේෂණය කරන අයට ඔබතුමා මහත්ම මහත් වු රුකුලක් ඔබතුමා ගේ වැඩසටහන් ඉතාම ආසාවෙන් මම බලනවා දීර්ඝායුෂ වේවා ආයුබෝ වේවා නිරෝගී වේවා
දින 6 කට වත් සැරයක් වීඩියෝ එකක් දානවනම් අපි කැමතියි
මා ඔබෙ "තම්බි මුදලි" පොත කියවා අත. ස්තුතියි!!!
අපේ අතීත විකාෂය ගැන කියවනවිට, බලය වෙනුවෙන් කොපමන අසම්මත සහ අශීෂ්ඨ ක්‍රියාවල යෙදුනෙද යන්න ඉතා පැහදිලිව පෙනෙනවා. නමුත් වැඩවසම් ක්‍රමයෙන් දුරස්සවන අප යටත් විජිත යුගයෙ නව දනපතියන්ගෙ(Capital accumulators) පිබිදීමත් සමග රට ඉතා වෙගයෙන් වෙනත් මගකට යොමුවිය. මේ නව ප්‍රභු පැලන්තිය තවමත් අපෙ රටෙ බලය කුමන අයුරින් හෝ අල්ලාගෙන සිටීම රටෙ අභාග්‍යම නොවෙද? කුමරි ජයවර්දන අතින් ලියවුන "Nobodies to Somebodies" නම් ඉතා විශිෂ්ඨ ගවේෂණාත්මක කෘතිය එය මනාව පැහැදිලි කරයි.
සුපිරි පැහැදිලි කිරීමක් ඉතිහාසය ගැන . ස්තුති 🙏
දැනුත් බාර අයිති කාරයො දේශපාලකයොගනී .දැනුවත් කරාට ස්තුතියි
බොහෝම හොඳ වැඩසටහනක්
ස්තුතියි
මේ ඉදිපත් කිරීමට ඔබට ස්තුති ❤🙏
බොහොම ස්තූතියි ජය ශ්‍රී
ඔබතුමාගේ චැනල් එක ගැන මම දැනගත්තෙ ලගදි ... ඔබතුමා ගැන මට කිව්ව ජගත් මහතාට ස්තූති ..ඔබතුමාගේ මේ සේවාව තව තවත් සාර්ථක වේවා ...
බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව හැර නොගියා නම් මේ අය දුප්පතුන්ට බදු පැනවීමෙන් තවත් පොහොසත් වීමට ඉඩ තිබුණි
ධර්මශ්‍රී , ඔබේ සෑම වැඩසටහනක්ම ඉතා වැදගත්.ඔබට ඒ වනුවෙන් මගේ හදවතින්ම ස්තුතිය පුදකරමි.
හොදින්ම රසව්න්දා ඒ අතීතයේ මනෝ චිත්‍රයන් එක්ක..
මේ විදියට මුං නිරුවත් කිරීම නියමයි.
ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය ලියූ සොක්කන් ලොක්කන් වූ වගයි පොත මේ වෙන විට මුද්‍රණයේ නොමැති වීම විශාල පාඩුවක්.පොත මුද්‍රණය කළ" සමාජ විද්‍යාඥයන්ගේ සංගමය" නැවත මුද්‍රණයක් නිකුත් කරනවා නම් ගොඩක් වටිනවා.
SarasaviBookshopbalnna
පොත් සොයමින් සිටිනවා. තාම ලැබුණේ නම් නැහැ
ඔබ තුමාට දීර්ඝ ආයුශම පතනවා
නියමයි සර්.නොදත් බොහෝ කරුණු දැන ගත්තා 🙏
ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක්
බොහොමත්ම ස්තූතියි නොදන්නා ඉතිහාස කරුනු බොහෝමයක් කියා දෙනවාට.
ඇත්තටම ඔබ කරන්නෙ ලොකු සේවයක්.. නැත්තං අපේ රටේ අතීතය ලියවෙන්නේ තනිකරම බොරුවක්..❤
ස්තූතියි කාරි මහත්මයා.✌️
ලංකාවේ හිටිය පෑරුණි ප්‍රභූවරු ඹුදලිවරු උඩරට පහතරට දෙගොල්ලොම පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ට පක්ෂපාතීව කටයුතු කර තාන්නමාන තනතුරු නම්බුනාම වෙනුවෙන් රට පාවා දුන්නා රටේ ඉඩම් දේපල හිමි කරගත්තා රටේ ලොකුම ධනවත් ව්‍යාපාරිකයන් බවටපත් වුනා
අද ලංකාවේ සමහරක් කස්ටිය එක එක පක්ෂ වලට කඩේ ගිහින් තම තමන්ගේ පරපුරේ අය ගොඩ දාගන්න කටයුතු කළා වැලි ජාවාරම් බාර් permit පස් ජාවාරම් රජයේ ආයතනවල ටෙන්ඩර් ක්‍රොන්ත්‍රාත් අරගෙන ධනවත් ව්‍යාපාරිකයන් බවටපත් වුනා රට බංකොලොත් කරපු එක තමයි දෙගොල්ලොම කලේ
කොමිස් මුදල් අරං පගාව අරන් රටේ දේපල කුණු කොල්ලයට විජාතිකයන්ට විකුණා රට බංකොලොත් කලා
ow
ස්තූතියි ඔබට.🙏🙏🙏🙏
ඉතාම ලස්සන වැඩසටහන් මාලාවක් හරිම වැදගත්
අද වනවිට ලංකා වේ පාසැල් වලින් මේ මව්බිමේ ඉතිහාසය ( සම්පූර්නයෙන්ම අතුගාල දාල අවසානයි. ) දැන් ඉන්න පරම්පරාවේ අයගෙන් වැඩි දෙනෙකුට තම රට ගැන කැක්කුම ක් නැත්තේ ඒ නිසයි.
මේ ඇත්ත ඉතිහාසය පුළුවන් තරම් පිරිසක් අතරට ගෙනියන්න උත්සාහ කරමු.
ස්තූතියි ඔබතුමාට මෙවැනි කරුණු අපිට ලබා දෙනවට
ඔබගේ පෙල ගැස්ම හරිම අපූරුයි ❤
රටට හන්ගපු ඉතිහාසය රසවත්ව සහ ජනතාවට එය පහසුවෙන් ගෙනියන්න පුලුවන් මාධ්‍යයකින් එලි කිරීම ගැන ඔබට ගොඩක් ස්තූතී. ජනතාව මෙය ඇසිය යුතුම කතාවක්. බොහෝ අවස්තාවන්හි ඇතැමුන් මත ඉදිරිපත් කරනවිට ඔබගේ චැනලය ගැන ඔවුන්ට කියා ඔබ කියන ඉතිහාසය ඔවුනගේ සවනට යොමු කිරීම මගින් ඔවුන්ට අපේ ඉතිහාසය ගැන නිවැරදි අදහසක් ගනී යැයි මම සිතමි
ද වැදගත් ! තෑන්ක් යූ . මිස්ටර්. කාරියගේ වැඩසටහන ට .🙂 ..
🌊🌴☀️
ඉතා වටිනා දැනුම්වත් කිරිමක් එදා ඉදලම අපේ මිනිස්සු සුරගෙන කාලා තියෙන්නේ දැන් වත් එක එකාට ගැති නොවිී අනාගත තීන්දුව ගනිමු
වින්දනීය යි, ජය🙋♂️💐💕
Really great video series. Pls do your best to bring us many more of these matters which we haven’t learnt from anywhere else. So pls continue the good work. Really appreciate. Many thanks.
පිපාසයක් තියෙන්නේ මේ දැනුම දැනගන්න.
ස්තුතියි. කාලෙකට කලින් බලපු "කඩුල්ල" ටෙලිනාට්‍ය මතක් උනා.
සුන්දර විග්‍රහයක්.
ඉතා වටිනා වැඩක්. ඔබට ✌
අපුරුයි සහොදරයා .......❤
මේ අය ටික දෙනා තමා මෙහෙමවත් කලේ ...
අපි කොරපු මගුලක් නෑ .....
ගනීන්නාන්සෙලා බුද්ධාගම රැක ගත්ත කාලෙක මේවා උනේ කියල අමතක කරන්න හොද නෑ .
හැබැයි අපේ අය තාමත් වහල්ලු .ස්තූතියි ඔබට
@@sandaruwijekoon2204 😂🤮😂🤮😂🤮😂🤮😂🤮
සමහර එවුන්ට රනිල්, රාජපක්ෂ වහල් භාවයෙන් මිදෙන්නම බෑ
Great ,
Appreciate your hard work
You do lots of homework
කාරියවසම් මහත්මයා කරුණාකර මට කුමාරි ජයවර්ධන මැතිණියගෙපොත මිලට ගැනීමට වශ්‍යයි.පොත සොයා දෙන්න.ඔබ තුමාගේ ඉගැන්වීම් වලට ඉස්තූතියි .
පොත මේ වන විට වෙළෙඳපොළේ නැහැ මම දන්න තරමින්
Excellent revelation related to Sri Lankan recent past leaders and this will enlighten the Sri Lankan people. For a proper analysis on Modern Sri Lankan history Karige Channell plays a great role. Younger generation must learn these historical families.
විශිෂ්ඨයි....
විශිෂ්ට පැහැදිලි කිරීම ❤
Good one ❤
Sir, you have good knowledge of old history I am happy to hear .many thanks.
බලන් හිටියෙ එනකම් 😊👍
දැන් තේරෙනව නේද මුන් හැමදාම අපෙන් අපේ ඉතිහාසය හන්ගන්න හැදුවෙ ඇයි කියල,දැන්වත් හිතපල්ලා අපිව සූරාකන්න සුද්දට පාර හදල දුන්න මේ හැත්ත වරිගෙම මුහුදෙ ගිල්වන්න 😏
ඇත්තටම මටනම් හිතෙන ආකාරයට මේ රට එදා ඉඳල එක එක කණ්ඩායම් වල ආත්මාර්ථ කාමී අරමුණු වලට ගොඩ නැගුනා මිස පොදු මහජන තාවට සාදාරණ රටක් , හෝ පාලකයෙක් බිහි වෙලා නෑ . ඉංග්‍රීසින් අතම මේ රට තිබුනානම් අද මිට වඩා ආකල්ප හා වෙනත් දැ අතින් ද දියුණු යි
UNP ආන්ඩුවක් එනකම් ගම්වල මිනිස්සු බලන් ඉන්නවා කසිප්පු පෙරන්න මුල එතනනේ......
දැනුත් මේකම තමයි වෙන්නේ කිසිම වෙනසක් නැහැ. ජනතාව අතට මේ පාලන ගත යුතුමයි. මේ පර කළු සුද්දන් පන්නා දමමු. අරගලය කියන්නේ මේකටයි. එය වහාම සිදු විය යුතුයි. නැතිනම් තව දුරටත් අපට මේ විදියටම ජීවත් වෙයි.
😂
🤣🤣🤣🤣
@@user-lh1ni2ps1o ජෙප්පෙක් නේද
🤣🤣🤣🤣
@@user-lh1ni2ps1o රට ගැන හිතන
ඒ මොකක්ද බන් ඒ රට ගැන හිතන කියන්නේ
🤣🤣🤣🤣🤣
10% ට විතර බැහැපු ජේවීපී රැල්ල බිංදුව කරන්න එපා බන් ගොන් කථා කියල
@@user-lh1ni2ps1o ඔන්න ඔතන තමයි ලොක්ක ඔයාට වැරදුනේ
පෙරේරා අගට ආවා කියල හැමෝම අඩුකුළේ නෙමෙයි
මම ගොවිගම
අනික තමයි ඕනම මිනිහෙක් බලන්නේ තමන්ගේ ළමයෙක් හොද තැනක ඉන්නව දකින්න
තමන්ගේ නෑයෙක් පවුලේ මනුස්සයෙක් ඉහළ තැනක ඉන්නව දකින්න
ඒකයි ගායකයින්ගේ ළමයි ගායකයෝ කරන්නේ
ඩොක්ටර්ස්ලගේ ළමයි ඩොක්ටර්ස් ල කරන්නේ
මුකුත් නැති මිනිස්සු ළමයින්ට උගන්නලා තැනකට ගේන්නේ
ඒ නිසා ඔය මන්දබුන්ධික කුළවාදේ ඉස්සරහට ගෙනාව කියල ජේවීපී ජන්ද වැඩිවෙන්නේ නෑ
කොහොම වුනත් හොද සමාජ මට්ටමක දියුණු මිනිහෙක් තමයි රාජ්‍ය නායකත්වය ට එන්න ඕනේ
පල්ලහේ පහත්ම මට්ටමෙන් දුප්පත්කම මාකට් කරන හදුන්නෙත්ති ලට මම කොහොමත් කැමති නෑ
අනික රාජාණ්ඩු නෙමෙයි නේ මිනිස්සු චන්දෙ දීලා පත්කරගන්නේ
ඒ මිනිස්සු කැමති නිසා
අඩුගානේ එක විකල්ප ආර්තික යෝජනාවක් ගෙනල්ලා තියෙනවා ද නෑ
What a history that we most not known and its so nice you have mentioned about prof. Kumari .. so valuable and truly eye opener.. 😮. ❤
Great work ,thank you
Very good jayawawa 👍👍👍👍👍👍💯💯💯💯💯💯💯
ඉතා..ම අගෙයි
ස්තුතියි, ලංකාවේ කැපිටලිසම් රියලිසමි ඉතිහාසය නොකියවා රට ගොඩ නගන්න බෑ. ඔබගෙ කාර්ය ප්‍රසංසනීය යි
අපේ රටේ අපේ ඉඩම් සුද්දා එයාලගේ ලැට් හෝදපු අයට දීලා සල්ලි හමබකරලා.ලිස්ට් එක හොඳින් බලන්න.ඔක්කොම ඉංග්‍රීසි නම් ගත්තු සිංහලයො.දැනට අපේ නායකයොත් මේ පරම්පරාවට අයිති අය.
ස්තූතියි ඔබට
We learned it's very important matters forthe generation to gaenaration. We got good knowledge our past cast. It's so interested. God bless. Excellent...!❤
Harime watina wadesatahank,
Mame keepa warayak balenawa eka wadasatehanak
Wade arila arwame.
It shows from the beginning that nobody had really loved this country it's bcs they were not true Sri Lankans. Thank you very much for educating us.
දැනටත් ලංකාවෙ මුදල් ඉපයීම සහ දානපතියන් ගැන කතාකරද්දි ඔවුන් ව්‍යාපාරිකයන් විදියට සාමාජයට කරන සේවයට වඩා ඔවුන් කලු චරිත විදියට මතුකිරීමට උත්සහයක් තියනවා. මෙවැනි ආකාරයට සාමාන්‍ය ජනයා පීඩාවට පත්කරමුදල් ඉපයීම නිසා වෙන්ට මෙවැනි මතයක් සමාජගත වෙලා තියෙන්නේ . කලු ව්‍යාපාර නැතුවා ම නොවේ
මෙක හැම මනුස්සයාටම බලන්න සලස්වන්න පුලුවන්නමි වටිනවා
ස්තූතියි
Thanks 💕
Excellent work. Keep up
අහන් ඉන්න ආස කරන පැහැදිලි කිරිමක්! ඔබතුමාට ජයෙන් ජය 😊🙏🏽
Great job Sir