ความคิดเห็น •

  • @kusalrangika
    @kusalrangika 10 หลายเดือนก่อน +46

    අර්ජුන කරපු දේම තමා ඉන්දියාවේ දෝනි කලෙත්, junior playes ලව seniors ලා මැද්දේ ගස්සන්න දැම්මා. දෝනි කොච්චර form එකේ හිටියත් අන්තිම අවුරුදු දෙකේ තුනේ ගැහුවෙම 6,7 place වල. තව අවුරුදු 10ට හරියන්න players ලව හදලා ගියෙ. Retire වෙලා අවුරුදු ගානක් උනත් දොනිට තියෙන respect එක තාම තියෙන්නේ ඒකයි. Leader කෙනෙක් නැති එක තමා අපිට වෙලා තියෙන්නේ

  • @බොරුසහහොරු
    @බොරුසහහොරු 10 หลายเดือนก่อน +35

    බලන්න වටිනා වැඩ සටහනක්. අර්ජුණගේ පිළිතුරු අති විශිෂ්ටයි.

  • @ThushinDusa
    @ThushinDusa 10 หลายเดือนก่อน +6

    දැනට ඉන්න හොඳම නායකයා චන්දිමාල් පමනයි❤ කොන්ද පන තියන නායකයෙක්❤

  • @dulanimannada9079
    @dulanimannada9079 10 หลายเดือนก่อน +19

    හිරු 🙏 වටිනා වැඩසටහනක්
    අපි වාසනාවන්ත උනා අර්ජුන ලාගේ කාලේ cricket බලන්න ඒ ඇඛිඛැහි වීම නිසා තමයි අදටත් cricket වලට ආදරේ . .... ඒත් දැන් match ඛලනකොට ඔලුව රිදෙනවා😢😢 උත්සාහය අතහරින්න එපා පුළුවන් cricket🇱🇰 ගොඩගන්න
    ශමිමී යාගේ මූණ දැක්කත් අප්පිරියයි මුලින්ම ඒ පිලිලේ අයින් කරන්න

  • @lakshitharoshan882
    @lakshitharoshan882 10 หลายเดือนก่อน +3

    මේවගේ ලෙජන්ස් කෙනෙක් ගෙනත් කරපු වැඩ සටහන රටේ හැමෝටම සතුටක් ගෙනාවා........👌 දැනුයි අපි හැමොටම පෙනුනේ වැරදුන පොයින්ට් එක..... cricket හදනවනම් මෙන්න කාලේ ආය අල්ලන්න කාලයක් එන්නෑ 🏏❤

  • @riziiiiiiii
    @riziiiiiiii 10 หลายเดือนก่อน +22

    ඔබ කියන දේ කෙටියෙන් කිව්වොත් හොඳ නායකයෙක් හම්බුනා නම් හැමදේම හරියට සිදුවන බව. ඔබ කියන දේ හරියට හරි. ඔය විනය පාසල් මට්ටමින් තිබිය යුතුයි දැන් ඉන්න teachers ල
    ලමයින්ට භයයි. පහළ මට්ටමේ ඉදන් විනය හෙදිය යුතුයි.

  • @inu6725
    @inu6725 10 หลายเดือนก่อน +20

    Captain වෙන්න පුලුවන් වුනාට හැමෝටම leader කෙනෙක් වෙන්න බෑ..කොහොමද ඒක...❤❤❤

  • @mystroy78
    @mystroy78 10 หลายเดือนก่อน +40

    අර්ජුන කියන කතාව 100% ඇත්ත..❤❤

  • @janukshanravindra1732
    @janukshanravindra1732 6 หลายเดือนก่อน

    ඔයා තමයි legend ...sir ❤ ඔයා විතරයි legend

  • @dimuthupriyankara5544
    @dimuthupriyankara5544 10 หลายเดือนก่อน +17

    තාමත් ලමයි කියලා කතා කරන්නෙ අර්ජුන ඒ ටීම් එකේ අයට❤

  • @ramanikumari3144
    @ramanikumari3144 10 หลายเดือนก่อน +5

    අර්ජුන සර් ඔබේ කතාව හරිම අර්ථවත් .ක්‍රිකට් ගොඩ ගන්න පුලුවන් ඔබතුමාට ..තවද අද චමුදිත ඇතුලු අනික් දෙන්නා අර්ජුන ට කතා කරන්න ඉඩ දුන්න ..වෙනදට වගේ පිලිතුරු පැත්තට බාධා කලේ නැහැ .ඒගැන සතුටුයි

  • @malinthafernando2252
    @malinthafernando2252 10 หลายเดือนก่อน +23

    අර්ජුන අයියා කියන්නෙ සම්පූර්ණ ඇත්ත..ඉතිහාසයේ කිසිම වෙලද දැන්වීමකට ඉදපු නැති ක්‍රීඩකයෙක් තමා අර්ජුන අයියා කියන්නෙ..!ඔච්චර කියලත් රජයකට තේරෙන්නෙ නැත්නම් හොරු සමග හෙලුවෙන් කියල තමා කියන්න තියෙන්නෙ..!මෙතන ජවිපෙ හැසිරීමත් පුදුමසහගතයි..

    • @kumaridaluwathumullagamage8908
      @kumaridaluwathumullagamage8908 10 หลายเดือนก่อน +1

      Mu ehenam power plant Business ekak karanne kohomada ewata salli kohenda kiyala ahala kiyapan😅😅🤣

  • @achintharuwan300
    @achintharuwan300 10 หลายเดือนก่อน +16

    පොනිලා ඉන්නකන් මේ ක්‍රිකට් හදන්න බෑ බන් 😁

  • @dasuncharuka1910
    @dasuncharuka1910 10 หลายเดือนก่อน +3

    ලංකාවෙන් ඈතට වෙලා මෙහෙට වෙලා රැයක් දවාලක් නැතිව පව් ගෙව ගෙව දුක් විදින අපිට ලංකාව දිහා බලල සතුටු වෙන්න තින්න එකම දේ .. ඉල්ලාහිටිනව.. පුලුවන් කෙනෙක් මේ සෙට් එක පන්නල ආයෙ ආසාවෙන් බලන්න පුලුවන් ක්‍රිකට් එකක් අපිට හදල දෙන්න.🙏🙏🥺

  • @සාමලිසාමලි-ඝ8හ
    @සාමලිසාමලි-ඝ8හ 10 หลายเดือนก่อน +8

    ඔබතුමාට ගොඩක් පිං කප් එකක් ලංකාව ගෙනාවාට ❤❤❤❤❤

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 10 หลายเดือนก่อน +17

    ❤ අර්ජුන ❤

  • @vimalbogahawatta
    @vimalbogahawatta 10 หลายเดือนก่อน +2

    අර්ජුන රණතුංග ශ්‍රීමතාණන් ට මගේ ගව්රව්නීය ආචාරය ❤️❤️❤️

  • @xpamiiix6821
    @xpamiiix6821 10 หลายเดือนก่อน +7

    ඔබ හැමදාමත් අපේ legend .

  • @surangadilu9295
    @surangadilu9295 10 หลายเดือนก่อน +5

    මේකට චමුදිත විතරක් හිටියනම් ඇතී මොකද අනිත් දෙන්නට ප්‍රශ්නයක් අහන්න තියා කට අරින්න දෙන්නේ නෑ 😂 ඇවිල්ලා වාඩි වෙලා යනවා විතරයී 😂 මේක දැනුනේ මට විතරද

  • @හේෂාන්ගුණවර්ධන
    @හේෂාන්ගුණවර්ධන 10 หลายเดือนก่อน +24

    ජයවේවා අර්ජුන රණතුංග

  • @tharangaperera5179
    @tharangaperera5179 10 หลายเดือนก่อน +5

    Arjuna ayya supiri. Shammiya elawanda kohomahari

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +1

    හොද බලාපොරොත්තුවක් ලැබුනා. රටට සෙතක් ක්‍රිකට්වලට සෙතක් වෙයි කියලා හිතනවා . අර්ජුන හොද නායකයෙක් වේවා රටටත් !! ජයම ලැබේවා!!❤❤❤❤❤

  • @sunilfernando6623
    @sunilfernando6623 10 หลายเดือนก่อน +4

    උත්තරයක් ඉවර කරන්න දෙන්නේ නැතුව චමුදිත මැද්දෙන් පැනලා තවත් ප්‍රශ්නයක් අහනවානෙ. ඒක චමුදිතගෙ අසනීපයක් වෙන්න ඇති😅😅

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 10 หลายเดือนก่อน +11

    අර්ජුන මහත්තයා ❤

  • @meswic
    @meswic 10 หลายเดือนก่อน +9

    This is a one of vluable discussion in SL media after so long times. Vision and mission of Mr. Arjuna Ranathunga suitable not only for SL cricket but also to entire SL management. Wish you all the best Sir.

  • @harshaeranga9200
    @harshaeranga9200 10 หลายเดือนก่อน +3

    96 කතාව හරි.ඒත් ඇයි මේ එකෙක්ටවත් 2014 t20 world cup එකක් දිනුවා කියලා මතක නැත්තේ

    • @rivinduwanniachchi1126
      @rivinduwanniachchi1126 10 หลายเดือนก่อน

      Politics bro politics

    • @akvlogs479
      @akvlogs479 10 หลายเดือนก่อน

      T20 over 20
      1996 overs 50 අරකට සාපෙක්ශව බලද්දි ඒකයි ඒ ❤

  • @DviewTech
    @DviewTech 10 หลายเดือนก่อน +2

    ප්‍රශ්න වලට පිළිතුරු දෙනකන් ඉවසගෙන ඉන්න බැරි ඇයි ? බාගෙට කියන් යද්දි වෙන වෙන ඒවා කියවනවා වාචාලයො වගේ. කොච්චර වටින පිළිතුරු මග ඇරුනද. අපරාදේ.
    ජය අර්ජුන මහත්මා ❤

  • @islander_kool_kat
    @islander_kool_kat 10 หลายเดือนก่อน +5

    Arjuna was a good captain no doubt but if you got on his wrong side that would have meant you would not have gotten a look in to the National Team. Exmaples of such individuals who never got a chance thank to him are Sajith Fernando, Mario Velavarayen ( one of the quickest fast bowlers in the 90s and had a similar action to Rumesh Ratnayake), Russell Arnold ( only given a chance latterly when Arjuna retired), Rangana Herath and many more cricketers of that by gone era. Arjuna is also from a different time where cricket was played in a semi proffesional era and yes back then you could use the fear factor and then perhaps rule with a iron fist but nowadays times have changed and respect is far more important,however i believe what lacks in these cricketers now is dicipline and the lack of mental toughness. How do you build that? you build that from the younger days by letting them play 2 day cricket on a mixture of green fast bowler friendly wickets and spining tracks. Cricketers these days have nothing of that. so a national coach has very little to work with. perhaps concentrate on grass roots cricket and stop one day cricket and T20 cricket for kids and have only 2 day cricket games where bowling a minimum of 10 overs by a fast bowler is mandatory.

  • @mahindamendis613
    @mahindamendis613 10 หลายเดือนก่อน +1

    Great man..arjuna ranathunga

  • @mahindamendis613
    @mahindamendis613 10 หลายเดือนก่อน +1

    Arjuna ranathunga ...you are great....

  • @yashasshriealwis9328
    @yashasshriealwis9328 10 หลายเดือนก่อน +5

    2014 දීත් අපි ICC ලෝක කුසලානයක් දින්නා කියන එක වැඩසටහන මෙහෙයවන චමුදිත ඇතුළු පිරිස සහ ඔවුන් ලෝක කුසලානයක් දීනාගත් එකම නායකයා ලෙස ඔටුන්න පැළදු වැඩසටහන ට සහභාගී වූ හිටපු කිකට් නායකයා ද නිහතමානීව මතක් නොකිරීම ගැන හරිම කනගාටුවට කරුණක්. එය කුමක් අරමුණු කරගෙන හිතාමතා කරන දෙයක් ද?? එය සිතීම අසන්නන්ට නරඹන්නන්ට භාරයි.

    • @sarathgunarathna2172
      @sarathgunarathna2172 10 หลายเดือนก่อน

      ලොක කුසලාන 50/50; 2014 20/20 එක වෙනසක් තියෙනවා

  • @manindrasandanayake5735
    @manindrasandanayake5735 10 หลายเดือนก่อน +3

    Excellent

  • @Shiran-zl4nj
    @Shiran-zl4nj 10 หลายเดือนก่อน +3

    Arjuna ayya, ur wonderful talking....from Malaysia

  • @lakshmanku
    @lakshmanku 10 หลายเดือนก่อน

    Very good 👍

  • @umandaoshadie6147
    @umandaoshadie6147 10 หลายเดือนก่อน +9

    රනිල් ,සාගල ක්‍රිකට් කෑවා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 หลายเดือนก่อน

      Born Again religious dollar clan destroyed Sri Lankan cricket ................they are converting Buddhists and Catholics FAST ......Ask Julie Chung the US ambassador about the depth of myth believing...........

    • @manabandiru3885
      @manabandiru3885 10 หลายเดือนก่อน

      සාලග කියන පෙ$&!සිව හෙලිවෙන් දුවවන්න ඕන ඊලග ආණ්ඩුව ආවාම,,,,

  • @ashanmendis5326
    @ashanmendis5326 10 หลายเดือนก่อน +4

    Arjuna 💖💪💪

  • @ryannewado1356
    @ryannewado1356 10 หลายเดือนก่อน

    Great personality, what're leadership, ❤. after long time one and only golden talk shows time. We do trust you Mr Arajuna Ranathungha. We are with you!!! Do it, make it. Truth will be there to make it

  • @fredrickmoses9901
    @fredrickmoses9901 10 หลายเดือนก่อน +13

    Mr Arjuna your right sanga & mayalajayawardena didn't make the team properly

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 หลายเดือนก่อน

      Born Again religious dollar clan destroyed Sri Lankan cricket ................they are converting Buddhists and Catholics FAST ......Ask Julie Chung the US ambassador about the depth of myth believing...........

  • @dalcyperera8151
    @dalcyperera8151 10 หลายเดือนก่อน +1

    God bless you
    Arjuna.sar.
    Good luck.

  • @bianabey385
    @bianabey385 10 หลายเดือนก่อน

    very good discussion. Samuditha keeep fighting for our cricket, don't give up till we get rid of the corrupted cricket board.

  • @cjfernando82
    @cjfernando82 10 หลายเดือนก่อน +9

    අර්ජුන කියලා ඉවර වෙන්න කලින් මැද්දට පැනල වෙන ප්‍රශ්න අහන එකෙන් සෑහෙන්න හොඳ උත්තර මගහැරුණ

  • @marline9445
    @marline9445 10 หลายเดือนก่อน +1

    අර්ජුන කියපු එක දේකට විරුද්ධයි,
    ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,ඉසුරු උදාන,කුසල් ජනිත් වගේ තව කී දෙනෙක් හිටියා ද සංග මහේල retire වෙන කොට, උන් තමන්ගේ cricket ඉහළ දාගන්නේ නැති එකට සංග මහේල මොනවා කරන්න ද

    • @ThushinDusa
      @ThushinDusa 10 หลายเดือนก่อน

      අසන්නද මෙල් මේකට වගකියන්න ඕනි

  • @Niroshana508
    @Niroshana508 10 หลายเดือนก่อน +4

    කොහොම හරි අපට රට හදලා දේන්න ගොඩාක් පින් මම ඉන්නේ රටට නමුත් රට ගැන කැක්කුමක් වේදනාවක් තියනනිසායි කියන්නේ සදානයගැති ඔබලාට මේ ජිවත්වේන පුන්චි ටික කාලේට වසර දහස්ගානක් ජිවත්වේන්න සැලසුම් හැදුවාට ජිවත්වේන්න වේන්නේ වසර 70 80 90 ඉවරයි ඒ නිසා සත්‍ය අවබොද කරගේන ගමනක් යන්න එච්චරයි

  • @vasanthakottage2357
    @vasanthakottage2357 10 หลายเดือนก่อน +4

    Yes you are right Arjuna. We know him even since school time in Nalanda. I was in your mother's class Ranatunga teacher. You are exactly correct. go and ask people from Dematagoda or Punchi Borella.

  • @rachindajayawardane491
    @rachindajayawardane491 10 หลายเดือนก่อน +1

    ඔබට ජය

  • @allans5586
    @allans5586 10 หลายเดือนก่อน +4

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නේ නම් කරුණාකර ෂම්මි ක්‍රිකට් තරඟ නැරඹීම නවත්වන්න. TV eken ක්‍රිකට් මැච් බලන්නවත් එපා. untill these blood suckers get lost .අපේ බලය පෙන්වන්න හැමෝම එකතු වෙන්න !

  • @mnawaratna174
    @mnawaratna174 10 หลายเดือนก่อน +2

    ජය වේවා ❤❤❤
    🙏🙏🙏

  • @nimanthaprasadnedungoda8555
    @nimanthaprasadnedungoda8555 10 หลายเดือนก่อน

  • @NimniAnuradhi
    @NimniAnuradhi 10 หลายเดือนก่อน +2

    වැඩ සටහන හොදයි චමුදිතයා පිස්සෙක් වගෙ මැදට පනිනවනෙ අහන්න දෙන්නෙ නැනෙ

  • @prasadwicramasooriya2901
    @prasadwicramasooriya2901 10 หลายเดือนก่อน

    මාලිමා රජයක ඔබ chairman

  • @mystroy78
    @mystroy78 10 หลายเดือนก่อน +18

    චාටර් නේ හරින්😂😂

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 10 หลายเดือนก่อน +2

    බලන්න අර්ජුන අයියා හොදට සිංහල කතා කරනවා great ❤❤

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 10 หลายเดือนก่อน +5

    Upul Tharangata subhapethum. Ape Nuwan Kulasekarath gamu.🎉🎉🎉

  • @chathuraramanayka5403
    @chathuraramanayka5403 10 หลายเดือนก่อน

    ❤ arjuna sir

  • @asankaperera8093
    @asankaperera8093 10 หลายเดือนก่อน

    Next president arjuna ranathunga ❤️

  • @badfellas7986
    @badfellas7986 10 หลายเดือนก่อน +1

    Good programme to watch.

  • @gunasiriabeywardhna8369
    @gunasiriabeywardhna8369 10 หลายเดือนก่อน +6

    අර්ජුනව කියන කතාව සියයට සියයක්ම හරි

  • @namalfernando319
    @namalfernando319 10 หลายเดือนก่อน +1

    100/ true

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 10 หลายเดือนก่อน +1

    මේ මාධ්‍යවේදියො පිස්සු බල්ලෝ වගේ...ප්‍රශ්නයක් අහල උත්තරයක් දෙනකන් ඉන්න ඉන්නඑපැයි...පිස්සුවෙන් වගේ කෑගහනවනෙ...ටිකක් වැදගත් විදිහට කරන්න..

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 10 หลายเดือนก่อน +1

    ඇමතියි ජනාධිපතියි මෝඩයි නෙහ්...මිනිස්සුන්ගෙ පැත්ත ගත්ත නං ලබන ඡන්දෙ දිනන්න පුලුවන් කියලා හිතන්න මොළය ක් නැ...

  • @WasanthaMasakorala
    @WasanthaMasakorala 10 หลายเดือนก่อน

    Mr Arjuna I'm with you. You don't know,when wos playing world cup. We really enjoyed,after that nothing at all. I'm Rtd. I.G.P. Son

  • @mhmnaafeel
    @mhmnaafeel 10 หลายเดือนก่อน

    Muralidaran will be the good selection for Chief selector

  • @asokahewapathirana7919
    @asokahewapathirana7919 10 หลายเดือนก่อน +3

    Dear friends,
    First of all in modern world , sports is another business. Its not a game further. But we all must understand that even in that business it should be run in a reasonable way. Specially in srilanka. But in sri lanka cricket runs in a corrupted manner. Even in a good business there are ethics to be maintained which is totally ignored by the current cricket administration.
    Actually wastage , corruption and all unethical doings are now part and partial of admintration of srilanka in every level and every corner. Nobody can expect only cricket can run clean.
    We all have to get together and clean this entire system.
    If srilanka cricket can selects the selection committee, it means they can control the committee and then it's not neutral. It's crystal clear now the system has been established in order to suit for corruption or some corrupted crowd is misusing the prevailing system for their own benefits.
    Even the media is also now corrupted.... that's what we know.....

  • @harshakosalaharshakosala8600
    @harshakosalaharshakosala8600 10 หลายเดือนก่อน

    Cool captain ❤❤❤❤

  • @ruwandarshana5464
    @ruwandarshana5464 10 หลายเดือนก่อน +1

    අර්ජුන අයියා ටයි රොෂාන් අයියා ටයි ජය වේවා

  • @pathumprasanna3194
    @pathumprasanna3194 10 หลายเดือนก่อน +1

    1996 සහ 2014

  • @asokaanton
    @asokaanton 10 หลายเดือนก่อน +3

    Well done dear former cap

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake 10 หลายเดือนก่อน

    Supiri ❤

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 10 หลายเดือนก่อน +6

    පොලිසියෙන් පුුශ්න කරනවා වගේ .පැහැදිලිව කතා කරන්න දෙන් නැ .

    • @ahmednasheeth1988
      @ahmednasheeth1988 10 หลายเดือนก่อน +1

      ගෙම්බෝ හොදයි බන්😂_

  • @I.m.ravindu
    @I.m.ravindu 10 หลายเดือนก่อน

    Captain cool ❤

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 10 หลายเดือนก่อน +1

    ඔබ අපේ විරයා දෙශපාලනය ඔබේ මට වැඩක් නැ හරි නම් ජනතාව ශම්මිව හම ගහන්න

  • @kelumwijayathilaka6619
    @kelumwijayathilaka6619 10 หลายเดือนก่อน +3

    👍

  • @priyankaperera5010
    @priyankaperera5010 10 หลายเดือนก่อน

    😮😮😮

  • @MohemedHamdhanHamdhan
    @MohemedHamdhanHamdhan 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @pradeepaweerasekara-cm9ic
    @pradeepaweerasekara-cm9ic 10 หลายเดือนก่อน +1

    65 to 75 percent of Sri Lankan cricket is great Arjuna .
    Country was very unluckily not have him as sports marmite minister .

  • @deepikadasanayaka6193
    @deepikadasanayaka6193 10 หลายเดือนก่อน +4

    චමුදිත මට තෝව පෙන්න බෑ ... ඊයා බන් තෝ නම් ..උබ හිතන් ඉන්නේ උබ ඔය වැඩසටහනක් මෙහෙයවන විදිහ හරි කියලද බන් .. එහෙම හිතන් ඉන්න්වා නම් අනේ බන් ඒක එහෙම නෑ උබ නම් මෙලෝම නෑ බන් ... මන් දන් නෑ හිරු එක උබව මොකට තියන් ඉන්න්වද කියල😅😂😂😅

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 10 หลายเดือนก่อน +2

      මට නම් මේ බූරැවට කියල අතිවෙලා,කොච්චර කිව්වත් මූ හැදෙන එකක් නෙමෙයි ,ජනප්‍රියම නෙමෙයි අප්‍රසන්නම නිවේදනය

    • @Radishan2k24
      @Radishan2k24 10 หลายเดือนก่อน

      තොපි පලයන්කො නිවේදනයට එහෙනම්.😂

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 10 หลายเดือนก่อน

      සිරාවටම පෙන්න බැ

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 10 หลายเดือนก่อน

    ම්න් ශාම්මි ඉන්නකන් ක්‍රීකට් ක්‍රීඩාව බලන්නේ නෑත 😥🙏

  • @menwjayasekera
    @menwjayasekera 10 หลายเดือนก่อน +2

    රට වෙනස් කරගෙන ක්‍රිකට් ඉදිරියට ගෙන එමු.

  • @harshadulanjana1297
    @harshadulanjana1297 9 หลายเดือนก่อน

    32:10 32:10 😊

  • @ariranasinghe
    @ariranasinghe 10 หลายเดือนก่อน +2

    Well said Arjuna. Lot of people don’t understand how Indian effects to cricket in the world. That all for money. Srilanka cricket board joined them. Any body think why only 2023 World Cup only play in India not happen any World Cup so far.

  • @alawagedagoa
    @alawagedagoa 10 หลายเดือนก่อน +1

    Mun okkoma pannala daana oni ☝️☝️☝️
    Kisima cricket porak, board ekata ganna oni…..

  • @alexaalex2434
    @alexaalex2434 10 หลายเดือนก่อน

    Ajuna bortha, Hadanna puluwan ratak nam, welahakata hadila neda. Thiyenne Canada Cricket Academy ekak hadanna thamai. Eheth mehewage Cricket board ekak athikaloth, mehei ehei wenasak naha. Cricket walata wada minissu salli passe gihin thamai pirihenne!

  • @andaramanagegunasinghe2158
    @andaramanagegunasinghe2158 10 หลายเดือนก่อน +4

    Arjuna very clearly pointed out who Mahela and Sangakkara were. Actually they have played cricket to establish records not to promote cricket. In the recent world cup Mahela ' s determination had been to remain in the positions of six or seven but not to think of the cup. Will a captain like Arjuna be born again in our country.

  • @samanA380
    @samanA380 10 หลายเดือนก่อน +1

    Thirimanna, Chandimalge monawa hadannada bung , un gahala nethi nisa fail una😮

    • @ThushinDusa
      @ThushinDusa 10 หลายเดือนก่อน

      උන්ට චාන්ස් දුන්නෙ නෑ කාලකන්නි අසන්ත ද මෙල්. නැත්ත්න් අද චන්දි, තිරිමාන්න ලෝකේ හොඳම ක්‍රීඩකයන් 😢😢

  • @WNEC001
    @WNEC001 10 หลายเดือนก่อน +2

    අම්මෝ අම්මෝ අර්ජුන 😂 වෝහාරික විගනන කරන්න කලින් මල්ලි ( නිශාන්ත රණතුංග ) බෝඩ් එකේ හිටපු කාලේ බෝඩ් එකේ සල්ලි වලට මොකද උනේ කියලා කියන්න 😂 ඔයාගේ මුලු පවුලම ක්‍රිකට් බෝඩ් එකෙත් හිටියා නේද ? 😅

    • @mystroy78
      @mystroy78 10 หลายเดือนก่อน +5

      ශම්මි පැටව්ට රිදිලා😂😂😂

    • @warsil3735
      @warsil3735 10 หลายเดือนก่อน

      E oll.a karanna thamai keewe 2000 idan karanna kiyala okkoma hora allanna

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 10 หลายเดือนก่อน

      @@mystroy78 Shammi arjuna Okkoma eka walle ban. Patta kari horu mun okkoma

    • @Radishan2k24
      @Radishan2k24 10 หลายเดือนก่อน +2

      ලංකවෙ ගොඩක් ආරවුල් තියෙන්නෙ පවුල් සාමාජිකයන් අතරෙ.අර්ජුනයි මල්ලි දෙන්නෙක් එක්කෙනෙක් නෙමෙයි

    • @mystroy78
      @mystroy78 10 หลายเดือนก่อน

      @@insopanasiancuisine8098 හොරු කියන්න සාක්ෂි එක්ක කියපන් නිකන් ගොතයෙක් වෙන්නේ නෑතුව ,අර්ජුන රනතුංග අවුරුද්දකට සැරයක් වත්කම් ප්‍රකාශයක් දෙනවා කියලා කිව්වා දැක්කේ නැද්ද ,නිකන් බොරුවට මිනිස්සුට මට ගහන්න එපා ගෝතයා

  • @successgain3737
    @successgain3737 10 หลายเดือนก่อน +6

    ශම්මිලා ක්‍රිකට විනාශ කරන්න පටන් ගත්තේ අද ඊයේද? මොකද මේ මේ වෙලාවෙම අලුත් දූශණ විරෝධයක් මේ එන්නේ රනිල් රාජපක්ශලාගෙම අලුත් ගේමක් ඊළඟ ජන්දෙට

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 10 หลายเดือนก่อน +1

      Born Again religious dollar clan destroyed Sri Lankan cricket ................they are converting Buddhists and Catholics FAST ......Ask Julie Chung the US ambassador about the depth of myth believing...........

  • @chandimagunasekara-k9z
    @chandimagunasekara-k9z 10 หลายเดือนก่อน +2

    Captain Cool legend 👏

  • @kumaridaluwathumullagamage8908
    @kumaridaluwathumullagamage8908 10 หลายเดือนก่อน +1

    Mu godak karala thiyenne Zoom meeting thiyana eka 😅😅🤣🤣🤣

  • @EStretton
    @EStretton 10 หลายเดือนก่อน

    Why's the presenter so angry?

  • @methminayasas6520
    @methminayasas6520 10 หลายเดือนก่อน +1

    මේ නාකිය දන්නෙ හොරා කන්න විතරයි. අලුත් කතාවක් හදල තමන්ට වෙච්ච ලැජ්ජාව වහ ගන්න දගලන පරයෙක් විතරයි.අමුතුවෙන් cricket හදන්න ඔන නෑ අපේ උන් මැච් එක විකුනනවා විතරයි.මේ නාකිය අැවිලිල හදපුවද ඔය ලන්කාවෙ එවුන් සල්ලිවලට ගහද්දි සෙල්ලම් කරන්නෙ.මෙන්න මූට පැත්තකට වෙන්න කියහන්.😡😡

    • @methminayasas6520
      @methminayasas6520 10 หลายเดือนก่อน

      ඉන්න එවුන් අයින් වෙද්දි උන් හිටපු තැනට අලුත් එකෙක්ව දාන්න ඔන coacher මිසක් හිටපු එකා නෙමේ නේ.

  • @oneasiaworld4609
    @oneasiaworld4609 10 หลายเดือนก่อน

    2014 දිනුවේ රග්බි ලෝක කුසලානය ද

    • @ThanujaNarandeniya
      @ThanujaNarandeniya 10 หลายเดือนก่อน

      ටී ටුවෙන්ටි සාමාන්‍යයෙන් එක්දින ලෝක කුසලානයක් තමයි අවධානය වැඩි

  • @IshanAththanayake
    @IshanAththanayake 10 หลายเดือนก่อน

    අර්ජුන ❤❤❤❤❤❤ මහේලයා දැන් අප්‍රිය යි ,දැනුම විකුණන විදිහ ,වටිනාකම කියන ලස්සන

  • @niroshansilva
    @niroshansilva 10 หลายเดือนก่อน +2

    අර්ජුන මහත්තයාට ප්‍රස්නෙ ට උත්තර දෙන්න ඉඩදෙනවා අඩුයි වගේ 😢😢😢

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @krpmpannala6392
    @krpmpannala6392 10 หลายเดือนก่อน

    අවුරුදු 23 කට ක්‍රිඩා ඇමතිවරු 13 න් දෙනෙක්,,ඉතින් රටක්,,හැදෙයිද,,😂😂😂

  • @worsetuna6877
    @worsetuna6877 10 หลายเดือนก่อน +1

    මම කියන වචනය 646 පාරකුත්.
    මට කියන වචනව 378 පාරකුත් කිව්ව.
    මං කියන වචනය 93 පාරකුත් කිව්ව.

  • @Charith-g9p
    @Charith-g9p 10 หลายเดือนก่อน

    Parsanna Ranathungage gatgiguna ubata nadda ban

  • @daneshperera9434
    @daneshperera9434 10 หลายเดือนก่อน

    Jayawewaaaa Arjuna Ranatunga….👏👏👏

  • @sanjeewamadhusanka8227
    @sanjeewamadhusanka8227 10 หลายเดือนก่อน

    වැඩක් කරන්න පුළුවන් මහත්මයා.❤

  • @CNS90
    @CNS90 10 หลายเดือนก่อน +1

    Arajuna is a one and only leader ❤❤❤❤