9. මැතිවරණ ඉතිහාසයේ කැත සෙල්ලම්, ලංකාවේ මුල්ම ඡන්ද ගේම Ugly games in Sri Lankan election history

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2023
  • ‘මැතිවරණය‘ යනු ඇසූ සැණින් මූණ ඇඹුල් වන මාතෘකාවක්. මේ වන විට මැතිවරණ ගැන උනන්දුවක් ඇත්තේ අපේ රටේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලට විතරක් යැයි හිතෙන තරමට සාමාන්‍ය ජනතාව මැතිවරණවලින් ඈත් වෙලා. මීළඟට පවත්වන්නේ පළාති පාලන මැතිවරණය ද එහෙම නැත්නම් ජනාධිපතිවරණය ද කියලා අපි කවුරුත් දන්නෙ නැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කොහොම ද කියලා ඒකෙන් ම හිතා ගන්න පුළුවන්. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රකාශ කෙරෙන එක අවස්ථාවක් මැතිවරණය කියලා නෙ කියන්නේ. මැතිවරණයේ දි ඡන්දපොළට ගිහින් ඡන්දය දීලා ගෙදර ඇවිත් ටික කාලෙකට පස්සෙ තමන් ම චන්දෙ දීලා පත් කර ගත්ත පාලකයන්ට බණින එක තමයි අපි ඉතිහාසය පුරා කරලා තියෙන්නේ. ඇත්තට ම ඊට වඩා කරන්න දේවල් නැද්ද?
    අපේ රටේ මුල් ම මැතිවරණය විදියට සලකන්න පුළුවන් 1911 ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ සිට වයඹ පළාත් සභා මැතිවරණය දක්වා මැතිවරණ ඉතිහාසයේ සිදු වූ කැත සෙල්ලම් ගැන මේ වීඩියෝ මාලාවෙන් කතා කරනවා. මේ එහි පළමු වැන්නයි.
    #dharmasrikariyawasam #kaarigechanneleka #karigechanneleka #srilankapoliticalhistory #srilankapolitics #politicalscience #politics #politicalcompass #political #news #politicaldebate #politicalmemes #currentevents #srilankahistory #srilankacolonialhistory #jrjayawardena #arrack #arrackhistoryofsrilanka #srilankapoliticalcrises #srilankapoliticalnews #srilankapolitical #srilankapoliticalleaders #storyofsrilankaarrack
    #sri_lanka #world_politics #geopolitics #sri_lanka #world_politics #geopolitics #indo_pacific
    #ශ්‍රීලංකාඉතිහාසය #ශ්‍රීලංකාදේශපාලනය #ශ්‍රීලංකාදේශපාලනඉතිහාසය #ශ්‍රීලංකාවේසැඟවුණුඉතිහාසය #ශ්‍රීලංකාදේශපාලනයේකතාව #ශ්‍රීලංකාවේදේශපාලනනායකයෝ
    contact
    dsreek@gmail.com

ความคิดเห็น • 305

  • @romwij
    @romwij ปีที่แล้ว +84

    කාරිගේ කතා අහගෙන යනකොට ලංකාවේ වර්ඨමානයයි අතීතයයි අනාගතයයි හේතු ගැලපිලා ලස්සනට තේරෙන්න ගන්නවා.නියමෙට කාරිය කෙරෙනවා.

    • @indikabb
      @indikabb ปีที่แล้ว +3

      තේරෙනවා නේද ඇයි කට්ටිය ඉතිහාසය විශය පාසැල් වලින් අයින් කරන්න කියන හේතුව?

    • @apidennamusicroom
      @apidennamusicroom 8 หลายเดือนก่อน +2

      මේ රටේ ජාතියේ විනාසයට අන්‍ය ජාතික සම්භවයක් ඇති ජේ ආර් රනිල් පරම්පරාව කල පාවාදීම් සහ ජන්ද දූෂිත ක්‍රියා කරමින් දැන් වගේ අතීතයේ සිටම රටට එරෙහිව කල දුෂ්ඨ පාවාදීම් ඉතාමත් පැහැදිලිව අපව දැනුම්වත් කරන කාරිගේ චැනල් එකට ස්තුතියි..❤🎶

    • @drakolufus4323
      @drakolufus4323 หลายเดือนก่อน

      එකගයි

  • @anuradhapremarathne5308
    @anuradhapremarathne5308 ปีที่แล้ว +42

    රට,ජාතිය වෙනුවෙන් ඔබ තුමා ඉතාමත් වටිනා යුතුකමක් ඉටුකරනවා...
    තව තවත් ධර්‍යය ශක්තිය ලැවේවා...
    තෙරුවන් සරණයි ....

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 ปีที่แล้ว +23

    රටට මෙහෙම වෙන්ඩ හෙතු හොදටම පැහැදිලි උනා...... 👏👏👏👏👏👏👏👏

  • @wijeldanush3987
    @wijeldanush3987 ปีที่แล้ว +26

    පොඩ්ඩක් ලග ලග වීඩියෝ දාන්න. වීඩීයෝ එකක් එනකන් බලන් ඉන්න් බෑ🥺. ඉතිහාසය දැනගන්න පිපාසාවෙන් ඉන්නෙ අපි. ❤

  • @user-fw4dz9ug8u
    @user-fw4dz9ug8u ปีที่แล้ว +39

    දැනුවත් කිරීම තමයි ක්‍රමය වෙනස් කිරීමේ හොදම ක්‍රමය. ඔබතුමාට බොහොමත් පින්

  • @samuel-ji8wu
    @samuel-ji8wu ปีที่แล้ว +21

    පිළිවෙළයි, ඉතාම පැහැදිලයි. ස්තුතියි ඔබට

  • @hslrazor
    @hslrazor ปีที่แล้ว +15

    කාරිගේ කාරිය අකුරටම කරනවා😍❤ නියමයි ❤😍❤

  • @sujeewaaruna5019
    @sujeewaaruna5019 ปีที่แล้ว +17

    මෙවැනි අතිත තොරතුරු දැන ගැනීම ට ලැබිම සතුටක් ස්තුතියි ඔබට 🇱🇰🙏

    • @john_____
      @john_____ ปีที่แล้ว

      "කරාව" කියන වචනෙ හැදිල තියෙන්නෙ "කරෛයාර් " කියන දෙමළ වචනයෙන්(දකුණු ඉන්දියාවෙ මුහුදුබඩ ප්‍රදේශ වල හිටපු දෙමළ අඩුකුලේ වහල්ලු) , පෘතුගීසින් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගෙන සිංහල ගම්මාන පිටින් සමූලඝාතනය කරාට පස්සෙ , උන්ට ඕනකරන වහල් වැඩ ටික කරගන්න ,අපේ රටේ මිනිස්සු මරලා
      ඉන්දියාවෙන් දෙමළ අඩු කුලේ "කරෛයාර් " ,"දුරෛයාර් සලෛයාර්", (කරාව, දුරාව , සලාගම) වහල්ලු ලක්ෂගානක් කුරුදු තලන්න අල්ලං ඇවිත් අපේ රටේ පදිංචි කෙරුවා ,දෙවන රාජසිංහ රජ්ජුරුවෝ පෘතුගීසින් පන්නා මුහුදුබඩ ප්‍රදේශ නැවත අල්ලගත්තට පස්සෙ කරාව, දුරාව, සලාගම කුලයට (ID එකක් ලබාදී ඇත) අයත් ජනකොටසක් ලෙස සිංහල ජනයා සමග විවාහ සබදතා ඇතිකරගනිමින් අද දක්වා විකාශනයවී ඇත,
      ඇත්ත කතාව නම් "කරාව" මිනිස්සුන්ට වහල්කමින් මිදී , මෙලෙස නිදහසේ ව්‍යාපාර කරමින් , ලන්දේසි යුගයේ සිට නැගීඒමට හැකි වූයේ , දෙවන රාජසිංහ රජු සිංහල මිනිස්සුන්ගෙ ජීවිත ලක්ෂගණනක් පරිත්‍යාගයෙන් පෘතුගීසි පන්නා දැමූ නිසයි , දකුණු ඉන්දියාවෙ තාම ඉන්න " කරෛයාර්" මිනිස්සු අදටත් වහල්ලු🤔 ,
      ඇත්තම කතාව නම් "කරාව" මිනිස්සුද දෙමළ , 'තම්බිමුදලියාර් "=ජයවර්ධනද දෙමළ , "නීලම්පෙරුමාල් "=බණ්ඩාරනායකද දෙමළ , පොන්නම්බලම් රාමනාතන් ද දෙමළවිය 🧐 , මෙරට පාරම්පරික සිංහයෙකුට ‍ කිසිදා බලය ලබාගැනීමට අපොහොසත්වී ඇත!

    • @DJP706
      @DJP706 10 หลายเดือนก่อน

      ​​​@@john_____අපරාදේ යටපත් වූ කුලවාදය නැවත ස්මතු කරන එක.....දැන් විය යුත්තේ කුල පමණක් නොව සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනා එකතුව එක ජාතියක් වශයෙන් ගළපාගන්න කටයුතු කිරීමයි....
      වැඩක්ම නැති දෙයක් වුවත් දැනට ලංකාවේ ඉන්න පැරණිම ⁣සිංහල ගෝත්‍රය දේව හෙවත් හකුරෝ...උන්ට වහුම්පුර කියා කියලත් කියනවා...මුලින් පුර හෙවත් නගරවල සිට වහන් වී කඳු මුඳුන්වලට ගිය නිසා වහුම්පුර වී ඇත...දෙමළ නායක්කාර් වංශික රජවරුන්ට හා දෙමළ සම්භවයක් සහිත කාරියප්පෙරුමාල්,පොන්නම්පෙරුමාල්,මාන්නන්පෙරුමාල්,තෙන්නන්කෝන්,විජයන්කෝන්,සමරන්කෝන්,ඉලන්කෝන්,ඉලෙයිපෙරුමාල්,නායක්කාර,සායක්කාර,නම්බුවසම් කන්නන්ගර්, ආදින් දෙමළව සිට පසුව සිංහල වූ අය එක්ක ඉන්න අකැමැති වූ නිසා එසේ පුරෙන් වහන් වී වහුම්පුර වී පසුව කන්දට ගිය නිසා කන්දයෝ කියාද හඳුන්වා ඇත..සුමන සමන් දේවයා ⁣මුන්ගේ අතීතයේ හිටිය ප්‍රකට ප්‍රබල බෞද්ධ පාලකයෙක්...දැඩි ආගම්වාදියෙක් ....එකල තිබු වෙනත් ආගමිකයන්ට චාන්ස් එකක් දීලම නෑ...මුන්ගේ දැඩි ආගම්භක්තිය නිසාම සංඝයාලා එක්කම පන්සල්වල ලැගලා හිටිය නිසා මුන්ට ඒ කියන්නේ හකුරන්ට සඟරම්මු හෙවත් හඟරම්මු කියා කියලත් කියනවා..
      ඒ්ත් මේවා දැන් කතා කිරීමත් සුදුසු නෑ...මේක දැම්මාට මටත් ලැජ්ජයි වගේ හලෝ....

  • @leeradesilva747
    @leeradesilva747 ปีที่แล้ว +25

    කිසි විටෙක වෑයමින් සොයා දැනගන්නට උත්සාහ නොකරන මාතෘකාවක් ඔබ සවිස්තරව ,රසවත් ලෙසින් ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි ...සාධාරනය ක් කිසිවිටෙක ලොව පවතී ද?

    • @romwij
      @romwij ปีที่แล้ว +1

      නෑ.ඒක බුදුරජාණන් වහන්සේත් දේශනාකරලා තියෙනවා.මේ ලෝකය උන්වහන්සේ දන්න අසාධාරණම තැනක් කියලා

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 ปีที่แล้ว +8

    මම මේක බැලුවා. හරි ලස්සන පැහැදිලි කිරීමක්. ලංකාවේ දේශපාලනය අනෙකුත් සෑම අංශයක් සමඟම දැඩි ලෙස බද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගැඹුරු කියවීමක් අපිට අත්‍යවශ්‍යයි. ඔබට ස්තුතියි.

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 ปีที่แล้ว +8

    තම්බි මුදියන්සේ පිළිබඳ පොත සේම
    මේ හැම දෙයම වගෙ පොතක් දෙකක් ලියැවෙනව නම් වැදගත් වේවි.

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว +8

    ජනතාව දැනුවත් කරනවට ස්තූතියි!

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +9

    වටිනා ඉදිරිපත්කිරීමක්.ස්ථුති ඔබතුමාට!පුලුවන්නම් Henry Steel Olcott ගැනත් වැඩසටහනක් කරන්න.

  • @ShenoYohan
    @ShenoYohan ปีที่แล้ว +6

    ස්තූතියි මහත්මයා ✌️

  • @john_____
    @john_____ ปีที่แล้ว +6

    බණ්ඩාරනායකලා = නීලම්පෙරුමාල් , ජයවර්ධනලා= තම්බි මුදලියාර් ලා කොහෙද "ගොවිගම " උනේ ? 🤔 උං දකුණු ඉන්දියානු දෙමළ ,මළබාර් උං නෙ! උංගෙගෑණුනං බැදගත්තෙ සිංහල ගෑණු , කුමන්ත්‍රණය කරලා සුද්දට
    කඩේ ගිහිං අපේ රටේ ඉහළම තනතුරු ටිකත් ඩැහැ ගත්තා .

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว +4

    Excellent

  • @gbvdhammadana9964
    @gbvdhammadana9964 6 หลายเดือนก่อน +2

    ඔබතුමා කරන මේ විග්‍රයහ ඉතාම වැදගත්

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීම නම් අති විශිෂ්ඨයි. හරිම පිලිවෙලයි,හරිම පැහැදිලියි. පුදුමාකාර පිපාසයක් තියෙන්නේ ඔබතුමාගේ episodes බලන්න. ඔබතුමාගේ ආරක්ෂාව හොඳින් තහවුරු කර ගන්න. අපි අශාවෙන් බැලුවට, ඔබතුමාට ආරක්ෂාව ලබාදීමේ ශක්තිය අපිට නැහැ. ඔබතුමාට ජයම වේවා!

  • @jinasenaa2716
    @jinasenaa2716 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මහත්මයාණනි.

  • @kandynuwan
    @kandynuwan ปีที่แล้ว +2

    ඔබතුමා ඉතාම විශිෂ්ඨ ලෙස මේ වැඩසටහන ඉදිරිපත් කරනවා. ඔබතුමාගේ වැඩකටයුතු දිනෙන් දින සාර්ථක වේවා කියා පතමි!

  • @janithchanuka4231
    @janithchanuka4231 ปีที่แล้ว +13

    ජේ .අර් . තක්කාඩ් ජනාධිපති පිලිබද වීඩියෝ වක් ඔනා

  • @madhukawithanage767
    @madhukawithanage767 ปีที่แล้ว +7

    Without you, who is going to bring this hidden history to the public. I don't think any of my previous generation knows about this. Thanks you sir.

    • @shiranwasantha-nv1bj
      @shiranwasantha-nv1bj 7 หลายเดือนก่อน

      ගේම් කාරයින්ගෙන් පැවතෙන රනිලගෙ ගේම් කොහොමද .....ඒවා ගැනත් වෙනම වීඩියෝ එකක් කරන්න

  • @didulafurniture3087
    @didulafurniture3087 ปีที่แล้ว +3

    කාරිය හරියාකාරව ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා ...!!!

  • @n.cfernando8227
    @n.cfernando8227 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට වටිනා වැඩසටහනක් 🎉🎉🎉

  • @mqqalli
    @mqqalli ปีที่แล้ว +2

    Very good analyis - All main stream media should allocate prime time to this gentlemen!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 หลายเดือนก่อน

    සුබ දවසක් වේවා බුදුසරණයි 🙏❤☸️

  • @shanmadhushan8645
    @shanmadhushan8645 ปีที่แล้ว +2

    කාරි... සෙමින් ශක්තිමත්ව ♥️

  • @savinduvidanage8001
    @savinduvidanage8001 ปีที่แล้ว +7

    1)Ceylon tamils කියලා 1911 ගැසට් එකකින් නම වෙනස් කලේ උතුරේ හිටපු ඉන්දියන් මලබාර් දෙමල මිනිස්සුමනේද . ඔය මධ්‍යම කඳුකරයෙත් ඉන්නේ indian දෙමල අයම නේද
    2) මම අහලා තියෙනවා ඉන්දියන් බ්‍රාහ්මණ වන්ශිකයෝ ලන්කාවේ ගොවි කුලයත් එක්ක මිශ්‍රවෙලා සමහරක් උඩරට රදලයෝ වෙලා ඉදලා තියෙනවා .
    උදා- මොල්ලිගොඩ , කුරුප්පු එක්නැලිගොඩ , රත්වත්තේ අදිකාරම්

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 ปีที่แล้ว +3

      මලබාරියන් 600000 සුද්දෝ උතුරේ
      පදින්චි කලා
      එතැන් පටන් ජනවාර්ගික ප්‍රශ්නයක්
      නිර්මානය කලා නේද

    • @savinduvidanage8001
      @savinduvidanage8001 ปีที่แล้ว +1

      @@ruwanibotheju3611 👍

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@ruwanibotheju3611ඔරලෝසු කෙලිය 1960 දශකය වන විට ද සිදු විය.

    • @mihisurumihisuru9911
      @mihisurumihisuru9911 ปีที่แล้ว

      ​@@mortzkizshikesh9375 e mokak da

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      ​@@mihisurumihisuru9911දෙමල ජනගහනය සැලසුම් සහගත ලෙසින් උතුරේත් නැගෙනහිර ත් වැඩි කිරීම.

  • @domari9459
    @domari9459 ปีที่แล้ว +15

    This is getting better and better by each video. 🙂
    I find it is enlightening to know the nitty-gritty details of the modern roots of chauvinism among the colonial Tamil elite and colonial Sinhala elite and how they craftly planted it among ordinary public, under the ideological and political direction of British colonials.
    Keep going at it Kaari. We are learning. 👌

  • @thansala
    @thansala ปีที่แล้ว +1

    ලස්සන කතන්දරයක් වගේ අහගෙන ඉන්න ආස හිතෙන පුදුම ලස්සන විග්‍රහ කිරීමක්.. බොහොමත්ම ස්තුතියි කාරි ❤❤

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +5

    කාරි සහෝදරයා , ඉංගිරිසින් විසින් ලංකාවේ ජාති වාදය වර්ධනය කරන්න මංත්‍රී ධූර ක්‍රීඩාව යොදා ගත් ආකාරය ගැන විග්‍රහයක් අවශ්‍ය වෙනවා.
    මොකද මෙ රට දේශපාලුවන් සහ ඩොලර් කාක්කන් දිගටම කියන දෙයක් තමා සින්හල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම නිසා දෙමල බෙදුම් වාදය ඇති උනාය කියන පට්ට බොරු කතාව.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      ඉදිරියේ දි පැහැදිලි කරනවා.

  • @nalaka885
    @nalaka885 ปีที่แล้ว +15

    ජේ ආර්ගේ මුතුන් මිත්තෝ....ඔක්කොම ගේම් කාරයෝ....

    • @gangahethumuni4701
      @gangahethumuni4701 ปีที่แล้ว +7

      JR ගෙ විතරක් නෙවෙයි,ඔය බණ්ඩාරනායකලා, රාජපක්ෂලත් එහෙම තමයි. මුන් ඔක්කොමගේම්ස්වලින් තමයි බලයට එන්නෙත්, බලය පවත්වාගන්නෙත්.කණගාටුව තියෙන්නෙ ඔය කාලකණ්ණින්ගෙ ගේම්ස් ගැන මේ ලෝකෙ දෙයක් දන්නෙ නැති,හොයන්නෙ නැති, දැනගත්තත් පුලිගන්නෙ නැති ජනතාවක් මේ රට විනාශවෙලා යනකල්ම, උන්ට බලය දුන්න එකයි. අදටත් එහෙමයි.🥲🥲🥲🥲🥲

    • @nalaka885
      @nalaka885 ปีที่แล้ว

      @@gangahethumuni4701 ඔව් ඒත් ඒ කාටවත් නැති කපටි නරි මොල තිබ්බේ ජයවර්ධනලට විතරයි. අදටත් මේ රට ගලව ගන්න බැරි JR හදපු මජර දේශපාලන ස්ංස්කෘතිය හින්දා. JR රටෙන් හොරකම් කරන්න ඕන උනේ නෑ. බිරිද මහා දානපතිනියක් වුන නිසා. ඒත් මයිනලා කපුටලා වගේ හිගන්නො රට කාලා විනාස කරන්න පසුබිම හැදුවේ JR.
      අනික වතුර වලක් මැද කොන්ක්‍රීට් පාදමක හදපු පාර්ලිමේන්තුව. ඒක ලංකා පොලවට කිසිම සම්භන්දයක් නෑ. ඒක ඇතුලට ගිය අවුන් ට රට ගැන හැගීමක් නෑ. පහත් දේශපාලකයන් බිහි වුන දියවන්නා තිත්පොල ඇතුලෙන් තමයි.

    • @dasunjana161
      @dasunjana161 ปีที่แล้ว +3

      ඇයි J R ගේ බෑනා..😂 ගහේකටු උල් කරන්න ඕනෙ නෑ නෙ..දැන් කට්ටියට හොද වෙලා උන්දැව..

    • @dumidugamage7323
      @dumidugamage7323 ปีที่แล้ว

      ​@@gangahethumuni4701 මේ රටේ බොහොමයක් මිනිස්සු දේශපාලනේ වගේ ගැබුරු කාරනයක් දිහා බලන්නේ මතුපිටිං විතරක් වීම වගේම.සමහර දේශපාලන තීරන වල ඇත්ත තේරුම තේරුම් ගන්න තරම් බුද්දියක් නැති වීම හෝ වෙලාවක් නැති වීම වෙන්න පුලුවන්

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@gangahethumuni4701ජෙප්පො බලයට එන්න හැදුවෙත් ගේම් වලින් ම තමයි

  • @sugathagnana6325
    @sugathagnana6325 ปีที่แล้ว +2

    ඔබේ ඉදිරිපත් කිරීම හරිම රසවත්

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +3

    Very interesting. Thanks.

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว +2

    Very informative

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 ปีที่แล้ว +16

    කාලය ශ්‍රමය වැය කරමින් ඔබ කරන දැනුවත් කිරීමට ගොඩාක් ස්තුති! මේ කරුණු යලි යලිත් අපේ මිනිස්සුන්ට මතක් කරලා දෙන්න ඕනේ එක එකාට අහු නොවී ඉන්න නම්. ජාති කුළ ආගම් භේද හැම එකක්ම බලයට එන්න කෑදර කමට ගෙනාපු දේවල්. ජයවර්ධනලා බණ්ඩාරනායකලා සහ උන්ගේ පරපුර ලංකාවට කරලා තියන හානිය අති විශාලයි. 😢

    • @janakirathnasari3388
      @janakirathnasari3388 ปีที่แล้ว +2

      පේමදාස ලාත් ; රාජපකෂලත් ඇතුලුව

    • @chulaniwijesundara1132
      @chulaniwijesundara1132 ปีที่แล้ว +1

      @@janakirathnasari3388 අනිවාර්යෙන්!

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +1

      🤣🤣🤣
      විජේවීර යි ප්‍රභාකරනුයි තමයි ලංකාව ට හොදක් කළේ

    • @sajananimthaka393
      @sajananimthaka393 ปีที่แล้ว

      ​@@user-ry8sf4em9t wijeweera dinna nam api ada vietnam wage rataka jiwath wenne

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว +2

      @@sajananimthaka393 වියට්නාමය වෙන්නත් පුලුවන්
      මියන්මාරය වෙන්නත් පුලුවන්
      වෙනිසියුලාව වෙන්නත් පුලුවන්
      ඉරානය වෙන්නත් පුලුවන්
      සුඩානය වෙන්නත් පුලුවන්
      උතුරු කොරියාව වෙන්නත් පුලුවන්
      ලිබියාව ඉරාකය වගේ වෙන්නත් පුලුවන්
      ඉන්දියාවෙ යටත් විජිතයක් වෙන්නත් පුලුවන්
      ප්‍රභාකරන් වෙනම දෙමළ නිජභූමියක් නිර්මාණය කරගෙන තියෙනවා වෙන්නත් පුලුවන්
      හොදයි කියමු බලන්න ඔය ඉදිරිපත් කරපු possibilities අතරින් වියට්නාමය වගේ වෙන්න තියෙන සම්භාවිතාවය මොකක්ද ?

  • @zam388
    @zam388 8 หลายเดือนก่อน +1

    Best SL u tuber regarding politics..😊

  • @jayanthasenanayake1703
    @jayanthasenanayake1703 ปีที่แล้ว +2

    You are doing a great job. Keep it upThank you.

  • @dayanandatilakarathne7922
    @dayanandatilakarathne7922 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක්. දිගටම ගෙනියන්න හැබැයි කාලය දිග වැඩියි . තව කෙටිකරන්න. වැඩසටහන් දෙකකට ගන්න පුලුවන් ලේසියෙන්ම

  • @ajithjayasekera756
    @ajithjayasekera756 ปีที่แล้ว +2

    Thanks a lot for your enlightening disclosures. Looking forward for more in the future.
    From NSW, Australia

  • @lovetoka
    @lovetoka ปีที่แล้ว +11

    ඇත්තම කීවොත්.... නිසි වයසක්, උගත් , ධනවත් , ස්ව්දෙශිකයන්ට විතරක් ඡන් ද බලය දුන්නානම් හොඳා කියල දැන් හිතෙනව​.... එහෙම උනානම් බත් පැකට් එකටයි බෝතලේටයි.. ජොබ් කට්ටකටයි රටේ අනාගතේ තීරණය නොවන්න ඉඩ තිබ්බා....වෙන රටවලනම් නියෝජියෙක් වෙන්නනම් අනිවාර්‍යයෙන්ම උපාධියක් තිබිය යුතුම වෙනව​....

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +5

      ඒත් සර් වජන ඡන්ද බලය එහෙම එක පිරිසකට විතරක් සීමා කරන්න බැහැ නේ.

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว +3

      @@kaarigechannel1 ඒ උනාට කාරී මහත්මයා... රට දුප්පත්කමින් මිරිකෙනකොට ඡන් දය මුදලට යටවෙනව​.... ජාවාරමක් වෙනව​....

    • @imethd90
      @imethd90 ปีที่แล้ว +3

      @@lovetoka oooo saalii yataii chandaya ehema komda ratak geniynn anika minussunge political danuma aduii sinhala missnuu nikn krala dena kam inne

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +14

      @@imethd90 රට වෙනස් කරන්න නම් මිනිස්සු වෙනස් කළ යුතුයි. මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කළ යුතුයි. මේ උත්සාහය ඒකටයි.

    • @thilinarajapaksha1711
      @thilinarajapaksha1711 ปีที่แล้ว +6

      මාත් ඒ මතයට යම් තරමක එකගයි. ප්‍රජාතන්ත්‍රවාදය යල්පැනගිය මතයක් වීගෙන යන්නේ. බහුතරය වැරදි නම් වැරදි උත්තරයක් එලියට එන්නේ.. අපි කොච්චර කෑගැහුවත් 225 වැරදී කියල, 225 කියන්නේ ඇත්තටම මේ රටේ මිනිස්සු ගේ මානසිකත්වය පෙන්නන්නේ. කෝටි 2.2+ ගානක මානසිකත්වය හදන එක අමාරු යි. අවම සීමාවකට වත් යටත් කරනව නම් හොඳයි රට සැලකිය යුතු වර්ධනය ට යන තෙක්..
      අඩුම තරමින් සා/පෙල සමත් වත්

  • @40s19
    @40s19 ปีที่แล้ว +7

    ඒකත් වාව් ලොකු අයියා....
    මේ සක්කිලින්ගෙ ජාන වලින්ම ජඩ කම ඇවිත් තියෙන්නෙ. ඉතින් කොහොමද රටක් හදන්නෙ?. ඊලඟ එක ඉක්මනට දාන්න. ජයවේවා....

  • @sumanakandekumbura3479
    @sumanakandekumbura3479 11 หลายเดือนก่อน +2

    අය්යො සාමි
    අපි තාමත් මුන්ට අහු වෙනව

  • @manojhulangamuwa6670
    @manojhulangamuwa6670 5 หลายเดือนก่อน

    Appreciated. Thanks.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 ปีที่แล้ว +6

    I AM LEARNING THE MOST IMPORTANT LESSONS FROM YOU THANK YOU SOO MUCH

  • @freedomfreedom-ig3ub
    @freedomfreedom-ig3ub ปีที่แล้ว +1

    ස්තූතියි කාරි !

  • @user-xm1nd3vj8n
    @user-xm1nd3vj8n ปีที่แล้ว +1

    Thank you so much,Sir!

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +9

    මහ ජනතාව එලියට ආපු දවසට සියල්ල අවසන් වෙයි.එහෙම අවස්තා අතීතයේ උනේ ලොකු කාල පරාසයක් තුල. දැන් නම් ලග ලගම ජනතා නැගටීම් එන බව පේනවා

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +3

      Galle face aragalakarayo nam rata winashama karana droheen.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@raneeranatunga5692 👍👍👍👍👍

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Ane danna huththe nagatimak katha karapan harako ....😃😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      ආයෙත් බුරියානි කන්න ලැබේවිද 😅😅😅😅😅😅?

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      @@mortzkizshikesh9375 😅👍👍👍

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 ปีที่แล้ว +4

    ලංකාවේ දේශපාලනයට ,අනාගතයට පිළිලයක් උනේ තම්බිමුදියන්සේගේ පරම්පරාව. අදත් රනිල්ගේ භූමිකාව ඊටත් වඩා නින්දිතයි.

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว +3

    හොද විස්තරයක්.....

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    හොද ඉතිහාසයක්‌ මතකයට ගෙන එම ගැන ස්තුතියි 🌹🌹

  • @user-el9no2bs1l
    @user-el9no2bs1l 7 หลายเดือนก่อน

    You are great for your valuable explanation. Thanks.

  • @henrywarna
    @henrywarna ปีที่แล้ว +3

    මෙලෙස ජනතාව දැනුම්වත් කිරීම අගනා කාරියක් කාරි...කාරි කාරිය හරියටම කරනවා.

  • @scds7
    @scds7 ปีที่แล้ว +3

    Colebrooke-Cameron කොමිසම හරහා රටේ ඇති කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන විස්තරයක් ලබා දෙන්න. ඉස්කෝලේ යන කලේ ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය විෂය තුලින් මේවා ගැන සඳහන් කරට ඉගැන්න්වුවේ අමු පට්ට පල් බොරු ටිකක්.

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว +1

    Excellent!

  • @asanka689
    @asanka689 5 หลายเดือนก่อน

    obe chanel eka langadi thamayi ahuwune. niyamayi. ape hora deshapaluwo eda idanma bala lobha kamata rata kalaa thiyenne. thanks

  • @trishanfernando9418
    @trishanfernando9418 ปีที่แล้ว +3

    superb 🙏🙏🙏🙏

  • @mohanmanuwarana983
    @mohanmanuwarana983 ปีที่แล้ว +1

    Very good work

  • @indulaamarasinghe1428
    @indulaamarasinghe1428 9 หลายเดือนก่อน

    Great explanation ❤

  • @lovetoka
    @lovetoka ปีที่แล้ว +1

    ඔබේ කතාවෙන්ම මොනවට පැහැදිලි වෙනව බෙදිල පාලනය ගන්න ඕනි කියන අදහස තිබ්බෙ ලාංකිකයො අතරෙමයි...

  • @dasunjana161
    @dasunjana161 ปีที่แล้ว +3

    බලන් ගියහම ජයවර්ධනලා, වික්‍රමසිංහ ලා විජේවර්ධන ලා රටට කෙලෝලාමයි තියෙන්නෙ ... සියවස් දෙකක විතර ඉදලා ...

    • @dumidugamage7323
      @dumidugamage7323 ปีที่แล้ว

      ඉතිං අවුරුදු 75ක් විතරක් මතක් කර කර ඉන්න බහුතරයක් ගැන දුක හිතෙනවා නේද ?

    • @heransd
      @heransd 3 หลายเดือนก่อน

      Yes yes

  • @dumidugamage7323
    @dumidugamage7323 ปีที่แล้ว +2

    හබැයි ඉතිං ඒ කාලේ මිනිස්සුන්ටත් අමතක වෙලා ජයවර්දන වාසගම ගත්තට අප්පාගේ පරම්පරාව ඉන්දියන් එකක් කියන එක.

    • @john_____
      @john_____ ปีที่แล้ว

      ඒකනෙ උංගෙ නෑදෑයො වෙච්ච දෙමළ පොන්නම්බලම් ට රටේ ඉහළම තනතුර ඩැහැගන්න උදව් කලේ, "ජයවර්ධන" කියන්නෙ ගෑණිගෙන් ගත්ත නමනෙ .නැත්තං උං පට්ට දෙමළ්ලුනෙ!
      උං කොහෙද සිංහල ගොවිගම උනේ?

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 10 หลายเดือนก่อน +1

    රටේ ප්‍රසිද්ධ නාලිකාවල කරන්න ඕනි වැඩ මේව,,,එහෙම උනානම් මේවගෙ වහල් චන්ද දායකයො බිහි නොවෙන්න තිබුන

  • @chandwim
    @chandwim ปีที่แล้ว +3

    History repeats කියලා කවුරු හරි කියලා තියෙන්නෙ මේවටත් එක්ක තමයි..😂

  • @nilankaprsath5232
    @nilankaprsath5232 ปีที่แล้ว +5

    මේ channel එක හොදයි.දිගටම හොද videos දාන්න.

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 ปีที่แล้ว +3

    කාලය ගත වෙනවා දැනෙන්නේ නෑ,කොච්චර ලස්සනට කතාව කියනවද

  • @DJP706
    @DJP706 10 หลายเดือนก่อน +1

    මෙතුමාත් දෙමළ සම්භවයක් සහිත අයෙක්...කාරියවසම් ,නම්බුවසම්,මුකදම්වසම් ,කාරියප්පෙරුමාල් ,තෙවරප්පෙරුමාල් ,මාන්නන්පෙරුමාල් ,පොන්නප්පෙරුමාල් ,ඉලෙයිපෙරුමාල් ,තෙන්නන්කෝන් ,සමරන්කෝන් ,වීරන්කෝන් ,විජයන්කෝන් ,කන්නන්ගර් ආදින්ද මුලින් දෙමළුන්ව සිට පසුව සිංහලුන් වූවන්ය...ඒක හොඳ දෙයක්.....

    • @kaarigechannel1
      @kaarigechannel1  10 หลายเดือนก่อน

      😀😀😀😀 හැබෑ ද? අදයි එහෙම එකක් දැක්කේ. එතකොට උපවංශ කියන්නේ උපවංශම් ‍ කියන එක වෙන්නෑති නේද? ඒකත් දෙමළ සම්භවයක් තියෙන නමක් වෙන්නැති නේ ද? 😀😀😀

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว +1

    සියල්ල වැදගත් නමුත් අද වීඩියෝව නම් ඉතාම වැදගත්

  • @ashaniroshini8014
    @ashaniroshini8014 ปีที่แล้ว +1

    සර් 🙏👍

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 ปีที่แล้ว +5

    කාරිගේ කරුණු පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි ඒවගේම තම්බි මුදියන්සේ සහ ඩයස් බණ්ඩාරනායක බ්‍රිතාන්‍ය සහ සිංහලයන්ගේ සමගිය බිදදමාපු දකුණු ඉංදියානු නව රදල සමාජය බිහිකල අතර උඩරට සැබෑ රදල සිංහල කැප්පෙටිපොළ ,ඇහැලේපොලට තිබුනු ඉංග්‍රීසින්ගේ විශ්වාසය බිද දමා ඇතිවෙමින් පැවති සිංහල ඉංග්‍රීසි මිත්‍රත්වය බිද දමාපු 1818 කැරල්ලක් නිර්මාණය කර ඒතුලින් උඩරට රදල ප්‍රජාව විනාශ කල ඉතාමත් පහත් චරිත දෙකක් එක්නැලිගොඩ සහ මොල්ලිගොඩ නිලමේටවත් ඉංග්‍රීසින් සමග දීර්ඝකාලීනව පවතින සාමයක් පවත්වාගෙන යන උඩරට රදල බලය නැතිකල මේ තම්බි මුදියන්සේ සහ ඩයස් බණ්ඩාරනායක දෙපොල පුදුම විදියට කන්ද උඩරට සිංහලයන්ගේ බලය අහිමිකිරීමට ඉංග්‍රීසිට කේලම් කියපු දෙපොලක් ඉංග්‍රීසින් රැවටීමට බදුන්කල නිසා පසුකාලීනව අද දක්වා බ්‍රිතාන්‍ය විරෝධී අදහස් සිංහල ජනසමාජයට ඉස්මතුවීමේ වගකීම ඔවුන් විසින් ගත යුතුයි. රොබට් බ්‍රව්නින් සහ ඇහැලේපොල අතර නාමමාත්‍රික කන්ද උඩරට බ්‍රිතාන්‍ය යටත් පාලනයක් යටතේ රාජ්‍ය පරිපාලනයක් බිහිවුනානම් අදත් සොව්දි අරාබිය වගේ අපට හොද බුද්ධිමත් පරිපාලන රටාවක් බිහිවෙනවා ප්‍රජාත්‍රන්වාදී රටක් වෙනවා සුදු සරම් ඇදගත් මේ නව දකුණු ඉංදියානු රදල සමාජය නිසා ලංකාව වගේම දකුණු ඉංදියාවේද ජාතිවාදීව සිංහල දෙමළ මහජනතාව අතර නූගත් දේශපාලන game කාරයෝ වෙලා මේ සමාජය අදදක්වා විනාශ කිරීමට දායක වුනා. ජේ ආර් ජයවර්ධන යනු තම්බි මුදියන්සේගේ පුනරාගමනයක් වගේ😢💩💩💩ලංකාවේ දේශප්‍රේමී කන්ද උඩරට සැබෑ රදල සමාජය සමූලඝහතනය කිරීම සහ බ්‍රිතාන්‍ය උඩරට යුද්ධය නිර්මාතෘ වරුන් දෙපොල වන්නේ තම්බි මුදියන්සේ සහ බාෂා පරිවර්තනය කර දේශපාලන නුල්සූත්‍රවලින් game ගහපු ඩයස් පණ්ඩාරනායගම් මේ පරපුරේ සරම ඇදි මීලග විනාශ කාරී චීන මයිනා එස් ඩබ්ලිව් බණ්ඩාරනායක 💩💩💩ඩී අස් සේනානායක ඝහතනයේ මහා මොලකරු 😢සහ UNP දෙකට කැඩූ වසලයා ජේ ආර්ල බණ්ඩාරනායකල එදා ඉදං රටට ආදරේ රදලයන් සෑම විටම විනාශ කලා😢

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +2

      Comment එක හොඳයි ..හෙමින් පැහැදිලිව ලියන්න ..👍💖

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ජෙප්පො ත් උන් එක්ක ඩීල් දාගෙන හිටියා 😅😅😅

    • @john_____
      @john_____ ปีที่แล้ว +2

      1952 ඩී. ඇස් සේනානායක මැතිතුමා
      හදිස්සියෙ මැරුන් නැත්තං අපේ රට අද දිව්‍යලෝකයක් , 30වසරක යුද්ධයක් ඇතිවෙන්න දෙන්නෙත් නෑ, එහෙනං අද නැගෙනහිරත් අපේ , එතුමාව කිසිම දේශපාලන තක්කයෙකුටවත් රවට්ටන්න බැරි
      දුරදක්නා නුවණක් තිබ්බ අපේ පාලකයෙන් .

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@john_____සභාවේ තදින් සිනා 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @SiripalaDammulla
      @SiripalaDammulla 10 หลายเดือนก่อน

      Me Kariyakaravana madyavedeen novei.Dharmasri Kariyavasam ha ohuge sahodarayath me sesthraye me dakkva innava.

  • @sunandakodikarage7492
    @sunandakodikarage7492 ปีที่แล้ว +2

    ඩී ආර් විජේවර්ධන චරිතාපදානය ලියූ එච් ඒ ජේ හුළුගල්ල ගේ පොතක ඔය සිද්ධිය ගැන තියෙනවා ,මට නිශ්චිතවම මතකයක් නැති වුණත් ඒ පොතේ තිබ්බ සටහන ගැන ඩී ආර් විජේවර්ධනය නුත් ඔය කුප්‍රකට කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බව සඳහන් වෙලා තිබ්බා වගේ මතකයි

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 ปีที่แล้ว +1

    මම නම් බලාපොරොත්තු උනේ බන්ඩාරනායකල හෝ රාජපක්සලා ගෙ ගැන ඔබ මීට පෙර පවසනවා යැයි කියූ කතාවක් ගෙනේවි කියලයි.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +1

    ඔබ මුලුමනින්ම ප්‍රශ්නය කනපිට හරවනවා.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      ප්‍රශ්නය කිවුවෙ මොකක් ද ?

  • @upaliranjith6224
    @upaliranjith6224 6 หลายเดือนก่อน

    ඇත්තටම ඔබේ වීඩීයෝ නරබන්නෙ ඉතාමත් ඕනෑකමින්.හරිම වැදගත් තොරතුරු තමා ඔබ ඉදිරිපත් කරන්නෙ.ඒවායින් සමහරුන්ගේ පෙන්නගෙන ඉන්න ප්රතිරූප හෝදල යනව.ඒ නිසා ඔබට මඩත් ගහනව ඇති.

  • @amwthutube
    @amwthutube 3 หลายเดือนก่อน +1

    කාරි මහත්තයා, බර්ගර් වරුන්ට එතරම් චන්ද බලයක් හිමි උනේ ඇයි කියල හේතුවක් තියෙනවද?

  • @preethinirmalaweerasinghe2500
    @preethinirmalaweerasinghe2500 ปีที่แล้ว +1

    ඔත්පල කල ලංකා මාතාව සම්පුර්ණයෙන් සුව වන්නේ කවදාද. "
    ශිූ ලංකා මාතා අප ශිු ලංකා නමෝ නමෝ නමෝ මාතා"

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 ปีที่แล้ว +1

    👏👏👏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +4

    ❤❤❤❤🎉

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 ปีที่แล้ว +3

    ❤❤❤

  • @akilanilukshaka7751
    @akilanilukshaka7751 6 หลายเดือนก่อน

    Rohana vijayweera gana series ekak gennako

  • @nishanthakekulandara871
    @nishanthakekulandara871 ปีที่แล้ว +8

    When I learn more and more about Sri Lankan history, there were no boundaries between ethnic groups. It is sad that Westerners easily imposed these things on us, and still, we fall into the same trap.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      Nonsense
      Read "Mahavansa" and other cronicles
      We Sinhalese Tamils always waged war in history .

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +5

      @@user-ry8sf4em9t There were no Sinhala and Tamil wars. There were wars against Dravidians (not Tamils) who invaded this country. We have misunderstood them as Tamil Sinhala wars.

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      @@kaarigechannel1 According to Sinhalese cronicles they are invaded dravidian
      But according to Tamil people they are Native people if North,East Srilanka living Since thousands years
      Thats why we waged war against them
      Tamil politicians over and over tells that they are Native people not South Indian Invaders
      Try to understand

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t ปีที่แล้ว

      @@kaarigechannel1 උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය බවත් උතුරු ඉන්දිය විජය කුමරු පැමිණීමට පෙර සිටම ඔවුන් එම ප්‍රදේශ වල
      ජීවත් වූ බවයි ඔවුන් පවසන්නේ
      Wikipedia අනුවත් ඒක එහෙමයි
      තමිල්නාඩුවේ කොටසක් බවයි ඔවුන්ගේ පිළිගැනීම
      නමුත් අප එය පිළිගන්නේ නෑ
      ඒ නිසා තමයි යුද්ධ ඇති වුනේ
      මම කිසිසේත් පිළිගන්නේ නෑ ඉංග්‍රීසි ජාතිකයින් නිසා ලංකාවේ ජාති භේද ,කුළ භේද වර්ධනය වුනා කියල
      වැරදියට වටහා ගන්න එපා සුද්දා හොදයි කියල කියනව නෙමෙයි
      අපේ වැරැද්ද අපි පිළිගන්න ඕනේ

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +10

      @@user-ry8sf4em9t ඔවුන් පවසන දෙවල් සනාථ කරන්න ඓතිහාසික සාධක කිසිවක් නැහැ. wikipedia එකට කාට වුණත් කරුණු දාන්න පුළුවන්. එහි ඕනෑ තරම් වැරැදි සහ අසත්‍ය කරුණු තිබෙනවා. ඉංග්‍රීසින් බෙදා වෙන් කර පාලනය කළ ආකාරය ගැන තව තොරතුරු ඉදිරියේ දි ඉදිරිපත් කරනවා. ඔවුන් ඒ සිද්ධාන්තය ඔවුන්ගේ වෙනත් යටත්විජිතවලත් ක්‍රියාත්මක කළා.

  • @kolithamendis2780
    @kolithamendis2780 ปีที่แล้ว +1

    💐👍

  • @lovetoka
    @lovetoka ปีที่แล้ว +5

    පත් කරල යවන මිනිස්සුන්ට චෝදනා කරන එක අසාධාරණයි... හේතුව එකම පැලැන්තියක් දෙකට බෙදිල​... උන්ම නියෝජිතයො පත් කරල ... උන් ගෙන් තෝරපල්ලා කියනව​.... ඉතින් මිනිස්සුත් උන්ටම දෙනව​... 5ක් 6ක් කොළ​... ඉතුරු 5,6 නිල්... මාරුවෙන් මාරුවට ... බලනකොට උන් උන්මයි...

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +2

      ඉතින් ඒ ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද?

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว +2

      @@kaarigechannel1 අනිවාර්‍යයෙන්... අනිවාර්‍යයෙන්.. ඒ වෙනසට ලොකුම දායකත්වයක් ඔබගේ videos වලින්...

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      @@lovetoka අපි උත්සාහ කරමු.

    • @ruwanchinthaka9483
      @ruwanchinthaka9483 ปีที่แล้ว

      Nathuwa bota dennada 😂😁

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      ​@@ruwanchinthaka9483මේ පාර මාලිමාවට😂😂😂මාලිමාවට 😂😂😂

  • @devindawijekoon130
    @devindawijekoon130 ปีที่แล้ว +1

    මුන්ගෙ පරම්පරාවම රටෙන් පළි ගන්නම බන්ධනය කරලා එවලද කියලා හිතෙනවා

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 6 หลายเดือนก่อน

    සෙල්ලන් නැහැ..ජේආර්ල 1910 ඉදල ම අදදක්වාම ජිවතුන් අතර නැතත් මුලුරටම කෑවසහ කනව..මේකනතර නොකර රටට ගමනක් නැහැ.වසර 75ටපසු එමවෙනසට ජනතාව සුදානමින් ඉන්නව..තවමාස 7න් රටකෑ සියලු පරම්පරා ගැන සුවිසේසි විග්‍රහයන් ඉදිරිපත් කරන්න ඔබට සක්තිය සපයන්නෙමු.මාලිමාවට ජය රටට ජයවේවා.ජනතාවට ජයවෙවා.අපේ පැතුම එපමනමයි.

  • @user-nz6uy8kp2w
    @user-nz6uy8kp2w ปีที่แล้ว +1

  • @john_____
    @john_____ ปีที่แล้ว +1

    SWRD himself was also tamil desendent of "neelamperumal"
    leter changed their name as "bandaranayake"

  • @gamaathigeduminda7477
    @gamaathigeduminda7477 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd ปีที่แล้ว +1

    ඔබතුමාගේ ඉතිහාස වාර්තා නියම සත්‍ය මත පමණක් ඉදිරිපත් කෙරුණි ඇතයි බලාපොරොත්තු වෙමු

  • @user-ub7wd5tu8z
    @user-ub7wd5tu8z 7 หลายเดือนก่อน

    ❤🙏

  • @thinethsrilankajayamanna6728
    @thinethsrilankajayamanna6728 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +3

    Whatever said by various people it is a public secret that politics is a DIRTY game in this country. Unfortunately not only the crafty politicians but also the majority of voters are also responsible for this unsavoury situation!

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว +2

    😮😮😮

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 ปีที่แล้ว +1

    VERY SAD AT MY 50'S I AM LEARNING MY HISTORY REAL HISTORY IF YOUR BOOKS WERE IN THE SCHOOL SYLLABUS THERE ARE VERY FEW PROBLEMS IN THIS COUNTRY

  • @nirmaliperera2061
    @nirmaliperera2061 ปีที่แล้ว +1

    Sad Deal culture still continues in our country’s politics. Thank you for giving a clear history of SRILANKA political history.

  • @user-wy9pe1lb8k
    @user-wy9pe1lb8k 11 หลายเดือนก่อน +1

    රට පාලනය කරන්න දෙන්න ඔන මෙවැනි උතුමනිටඔබවැනි මම නම් මුන් රටකන බව තේරැන නිසා චනිදය පස්පාරක් කුරැටුගෑවා

  • @donpeduruliyanarachchigean9116
    @donpeduruliyanarachchigean9116 ปีที่แล้ว +1

    Sovereignity of people is a concept of a legal fiction not a reality

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +1

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @john_____
    @john_____ ปีที่แล้ว +1

    සිංහල ගෑණු බැදගත්ත කියලා දෙමළ "තම්බි මුදලියාර්" = ජයවර්ධන කොහොමද සිංහල ගොවිගම උනේ ?🤔

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 ปีที่แล้ว +1

    ❤🇱🇰🇱🇰🇱🇰❤💜🙏