Uvindu Wijeweera | විජේවීරගේ කොඩිය සෝමවංශගෙන් අරගෙන මහින්ද රජවුණා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • පවතින දේශපාලන තත්ත්වය හා, ජවිපේ, පෙරටුගාමී ආදී දේශපාලන පක්ෂ පිළිබඳව උවිඳු විජේවීර සමග divaina online සිදුකළ විශේෂ සාකච්ඡාව .
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divaina #divainaonline #UvinduWijeweera
  • บันเทิง

ความคิดเห็น • 279

  • @janithfarnando600
    @janithfarnando600 3 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් හදවතින්ම ඔබ සමගයි.......❤❤❤❤

  • @nilukshikasandeepani-dj3pu
    @nilukshikasandeepani-dj3pu 8 หลายเดือนก่อน +12

    Good job ...❤

  • @methmaduattanayaka2567
    @methmaduattanayaka2567 8 หลายเดือนก่อน +22

    පෙර අකුශලයක් නිසා අවුරුදු70ක් තිස්සේ මේරටට නායකත්වය දුන්න දේශපාලකයන් නිසා ඉපදුනදා ඉදල අපි දුක් විදිනවා.මේ කාලය පුරාවටම සතුටක් නැහැ.දැන් මේ රටේ තියන හැම පක්ෂයකම නායකයෝ මොනම හෝ තනතුරක් දරල මේ රටේ පාලනයට හවුල්වෙලා තියනවා.ඒ නිසා දැනට මේ රටේ තියන පරිහානියට ඔවුන් වගකිවයුතුය.උවිදු විජේවීර PhD උපාධ්‍ ධාරියෙක්.තරුණ නායකයෙක්.ඔහු ජනතාවට කරන ආමන්ත්‍රනය ඉතා පැහැදිළියි.ඔහු කාටවත්ම දොෂ් නොකීම විශේෂයි.කාටවත් කප කපා ඉදිරියට එන්න බලන පොදු දේශපාලන කියවීම ඔහුට නැත.රට ගැන හිතල ඉදිරි මැතිවරණ වලදී "දෙවැනි පරපුර" ගැන බලමු.

  • @thimiradeshan3876
    @thimiradeshan3876 8 หลายเดือนก่อน +24

    දෙවෙනි පරපුරට ජයවේවා

  • @waruniwarnakulasooriya973
    @waruniwarnakulasooriya973 8 หลายเดือนก่อน +11

    Good vision jayawewa

  • @stuntclub8943
    @stuntclub8943 8 หลายเดือนก่อน +26

    මේවගෙ අය තමා දේසපාලනයෙ ඉන්න ඕනැ

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 7 หลายเดือนก่อน +13

    ඔන්න නායකයෝ .අනාගතයේ ලක්බිමේ ජනාධිපති වෙනවාමයි එතුමා 🥰🥰🥰🥰💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @lasanthageeth4796
    @lasanthageeth4796 8 หลายเดือนก่อน +19

    දෙවන පරපුරට ජය වේවා

  • @danaramallawarachchi961
    @danaramallawarachchi961 8 หลายเดือนก่อน +18

    අපේ දරුවෝ ඔයාත් එක්ක.
    2030... අපේ දරුවන්ගේ ජනාධිපති...
    2030...අපේ ජනාදීපති

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +2

    අම්මෝ .කවදාවත් අහල නැති කතාවක් තරුණයන් ගේ ඇස් ඇරේවා.ඔබට ජයවේවා .🌹🌹🌹🌹🌹

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 หลายเดือนก่อน +3

    උවිදු ඔබ කරුණාකරල දේශපාලනයට එන්න.අප ඔබ සමගයි

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 8 หลายเดือนก่อน +17

    ජයවේවා 🇱🇰🇱🇰

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน +2

    උවිඳු ලස්සන නමක්,වගෙම
    උවිඳු කරන්නට බලාපොරොත්තු වෙන වැඩ කොටසක්, තිබේ නම් ඒ
    සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට සියලු ශක්තිය නොඅඩුවම ලැබේ වා...අපි ඔබ සමගයි.. හරිම වැදගත්,රටට සමාජයට උචිත වූ කතාවක්..
    සියලු දෙනාටම අසන්නට ලැබෙවා අසා... අවබෝධ කරගැනීම ට, මොලේ පෑදේ වා.. උවිඳු මහත්මයාට
    සම් බුදු සරණයි..ඔබ කෙසෙ හො..ලක් දෙරනෙ බැබලෙන එඩිතර මිනිසෙකු වී, මිනිසාගේ දුක්
    හඳුනන...ජවයක් ඇති..මහත්මා ගති..ඇතිව, හොඳ නායකයෙක් වේ වා.. තෙරුවන් සරණයි.🙏💕🌹💯

  • @D.S.N833
    @D.S.N833 8 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන්ම

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 7 หลายเดือนก่อน +12

    ජයෙන් ජයවේවා! දෙවන පරපුර

  • @thimiradeshan3876
    @thimiradeshan3876 8 หลายเดือนก่อน +9

    🌹🌹🌹

  • @updasanayaka5602
    @updasanayaka5602 5 หลายเดือนก่อน +3

    ඔයාට හොද ආනාගතයක් තියෙනවා එක ඒකාට මුක්කු ගහන්නේ නැතිව කුඡිත පොරවල් ඇතුලට දාගන්නේ නැතිව තනියම උගතුන් බුද්දිමුතුන් සමග නැගිටින්න හොද ආනාගතයක් තියෙනවා හොද දැක්මක් තියෙනවා

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත .පරිස්සමෙන් පුතේ

  • @lakilahiru9903
    @lakilahiru9903 8 หลายเดือนก่อน +10

    Niyamai දිවයින

  • @gamage2007
    @gamage2007 8 หลายเดือนก่อน +13

    Good vision.

  • @user-dz3bz5nw3m
    @user-dz3bz5nw3m 7 หลายเดือนก่อน +16

    දෙවෙනි පරපුරෙන් ශ්‍රී ලංකාවට ජයවේවා

  • @judyferdinando1222
    @judyferdinando1222 8 หลายเดือนก่อน +14

    උවිඳු විජේවීර 👍

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 หลายเดือนก่อน +6

  • @sanjeewa787
    @sanjeewa787 8 หลายเดือนก่อน +9

    ජයවේවා

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 7 หลายเดือนก่อน +6

    බුදු සරණයි සහෝදරයා

  • @chandabadolawatta6073
    @chandabadolawatta6073 8 หลายเดือนก่อน +4

    Taruwansaranai

  • @anuraperera1375
    @anuraperera1375 7 หลายเดือนก่อน +4

    Good luck Uvidu

  • @shehanpigera8401
    @shehanpigera8401 8 หลายเดือนก่อน +18

    දෙවන පරපුරට ඡයවේවා ! ❤️❤️

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 7 หลายเดือนก่อน +6

    ජයවේවා ❤❤❤❤

  • @menikwelagedara1934
    @menikwelagedara1934 3 หลายเดือนก่อน +1

    Good 👍👍👍

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal4950 8 หลายเดือนก่อน +15

    නියම නායකයෙක්

  • @devikafernando5049
    @devikafernando5049 8 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤

  • @user-mj4ln9se9m
    @user-mj4ln9se9m 3 หลายเดือนก่อน +2

    දෙවන පරපුර සමග අප

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 19 วันที่ผ่านมา

    රිසරයේ පළවෙනියෙන් හදන්න ඕනෙ මේ පරිසරයේ ජීවත් වන මිනිසාව හදන්න නම් පරිසරය හදන්න ඕන පරිසරය හදනවා කියන්නේ හයිවේ එකක් හදනවා කියන එක නෙමෙයි ඩොලර් ටිකක් ගෙනල්ලා පරිසරයේ පරිසරයත් එක්ක එකතු වෙච්ච මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ නිසාට පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් පරිසරය හදන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕන

  • @suniljayalath3439
    @suniljayalath3439 3 หลายเดือนก่อน +1

    එහෙම දේශපාලනයක් ඉන්පිපී නැත

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 8 หลายเดือนก่อน +1

    😊😊😊

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 8 หลายเดือนก่อน +6

    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @susanthakumara2307
    @susanthakumara2307 4 หลายเดือนก่อน

    Jayawewa

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน +1

    යුනීක්

  • @user-jn6fg9xi1t
    @user-jn6fg9xi1t 6 หลายเดือนก่อน

    Very good. I have not voted since 2o1o I will this time

  • @SirimewanEgodage
    @SirimewanEgodage 7 หลายเดือนก่อน +1

    විජේවීර සහෝදරයා ගේ සුජාත පුත්‍ර රත්නය දමේ

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka9545 3 หลายเดือนก่อน

    පාසල් විශය නිර්දේශයන්ට දේශපාලනය කියල සබ්ජෙක්ට් එකක් ඕන

  • @e.a.t.anuradha6563
    @e.a.t.anuradha6563 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @SumanaBandaara
    @SumanaBandaara 7 หลายเดือนก่อน +1

    GOOD lake uvidu

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anuradharathnasooriya7207
    @anuradharathnasooriya7207 3 หลายเดือนก่อน

    Please run for the presidential election

  • @neethawidyarathna5956
    @neethawidyarathna5956 4 หลายเดือนก่อน

    Were .good ❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 19 วันที่ผ่านมา

    මේ 25ට දුන්නු කාලසීමාව හොඳටම ඇති

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 19 วันที่ผ่านมา

    පිට කවර එහෙම බල බලා ඉන්න එපා

  • @sonitadelani2619
    @sonitadelani2619 4 หลายเดือนก่อน

    ඇත්ත ඒකයි

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 3 หลายเดือนก่อน +1

    NPP jaya wewa! Maalimaawata api

  • @ranithuransen8343
    @ranithuransen8343 5 หลายเดือนก่อน

    Ok

  • @OurHistoryT.C.W
    @OurHistoryT.C.W 7 หลายเดือนก่อน +1

    පටන් ගද්දිම අදහසක් අහන්න කැමති, ජාතික දේශපාලනය ඔබතුමා පැහැදිලි කරන්නෙ කොහොමද? ඔබතුමාගෙ ගොඩක් සාකච්ඡාවල ඔය කියන ජාතික කතාව කිව්වට ඒකේ අර්ථය ඒ හැටි පැහැදිලි නෑ.

  • @user-cr4di8qt1t
    @user-cr4di8qt1t 5 หลายเดือนก่อน

    🎉and patiyo thavama mana danmak athi daruvek oyaputune kapanaven deesha palanaya maranna puthunata samma sambudu saranai patiyo

  • @neethawidyarathna5956
    @neethawidyarathna5956 4 หลายเดือนก่อน

    Were .good

  • @user-kw3tf4gz8g
    @user-kw3tf4gz8g 7 หลายเดือนก่อน +11

    මාලිමවේ ජයග්‍රහණය හොදටම විශ්වාසයි ❤❤❤

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 7 หลายเดือนก่อน

      බම්බුව තමයි .උවිදු විජේවීර අනිවාර්යයෙන් අනාගතයේ ලක්බිමේ ජනාධිපති ❤❤❤❤❤❤

    • @digitalmedia7206
      @digitalmedia7206 7 หลายเดือนก่อน

      දවල්ද🙄🙄🙄🙄🙄🙄🙄

    • @RoshenElpitiya-qn5to
      @RoshenElpitiya-qn5to 6 หลายเดือนก่อน

      Eka eka gobilange nemei sri lankawe jaya pathanne kawadda?

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 5 หลายเดือนก่อน

      ​@@gayanjayathilaka8352තාත්තවගේ මිනී මරන්නද....

    • @upasirik8199
      @upasirik8199 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂

  • @anuradharathnasooriya7207
    @anuradharathnasooriya7207 3 หลายเดือนก่อน

    Great personality

  • @nugegodauththama6293
    @nugegodauththama6293 4 หลายเดือนก่อน

    🎉ටෙරුවන් සරන යි ජය වේවා

  • @kumarasirialahakon7696
    @kumarasirialahakon7696 3 หลายเดือนก่อน

    ෴ෙගාටාභය ඝමග ගමනක් යන්න අාපු ෙක ෙනක් එදා චන්දය ඉල්ලන්න අවඝ්ථා දුන්නනමි අද ෙමයා

  • @KA-hs5cs
    @KA-hs5cs 8 หลายเดือนก่อน +2

    I
    Uvindu is just a joker no impact on his talking.

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤😂

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx 7 หลายเดือนก่อน

      ❤👍👍👍👍👍👍👍👍

  • @gerardnelson6683
    @gerardnelson6683 3 หลายเดือนก่อน

    ගොලිය භු දෙෂපාලන දැනුමක් අැති ඹහු දෙශිය දැක්මකින් යුත් සමාජවාදි නව ගමනකට යාමට ගෙන අැති ප්‍රයත්නය සාර්තක වෙවා

  • @user-mn8pu2ze5y
    @user-mn8pu2ze5y 5 หลายเดือนก่อน

    අනුරට එන එක ව්හිලුවක්

  • @user-jy3wq1dj2w
    @user-jy3wq1dj2w 3 หลายเดือนก่อน

    Uwiduta mama innawa bmb

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 19 วันที่ผ่านมา

    ඇත්තටම තාත්තා නිසා විජේවීර මේ දේශපාලනය එනවා නෙමෙයි. එයා ඉන්නේ හදවතින් දේශයට ආදරේ කරල දේශපාලනය කරන්නයි අය එන්නේ. එයාගේ දැනුමෙන් ඉගෙන ගත්ත දැනුමෙන්

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 3 หลายเดือนก่อน

    නමුත් අද මුළු රටේ හැමෝම දන්නවා දැනට සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගය යන දේශපාලන පක්ෂය පමණයි අද අප රට බාරගන්න තියෙන හොඳම දේශපාලන පක්‍ෂය . එහි හොර වංචා දූෂණ කිසිම කෙනෙක් නැති හොඳ දැක්මක් තියෙන යමක් කිරීමට හැකියාවක් ඇති දක්ෂ උගත් බුද්ධිමත් හොඳ ජවයක් ඇති පිරිසක් සිටින බව . එම පක්ෂයට දැනට සිටින හොර දේශපාලුවන් හැමෝම මෙම පක්ෂයට බයයි . මෙම පක්ෂයට මොකෙක් හෝ මඩක් ගසනවා නම් ඒවා දැන් ඉන්න හොරුත් එක්ක සම්බන්ධවී මේවා කඩාකප්පල් කිරීමට හදන කසඩයන්ය .

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 19 วันที่ผ่านมา

    අපි දෙන්නම් උත්තරේ ඇඟ බේරගන්නවත් බයකටවත් නෙමෙයි දේශපාලනය කරන්නේ වෛරයකින් තොරවයි එයා

  • @user-pj1ux9vh7i
    @user-pj1ux9vh7i 3 หลายเดือนก่อน

    රටෙ එවුන් කවුරුහරි අන්දන්න බලන්නෙ

  • @shamashudagama8194
    @shamashudagama8194 7 หลายเดือนก่อน +1

    සෝමවංශ ගේ බමිබුව

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 7 หลายเดือนก่อน

      අනුර පුංචි අම්මා එක්ක සෙක්ස්😂😂😂😂😂😂

  • @adariyasinghe127
    @adariyasinghe127 7 หลายเดือนก่อน +7

    තාත්ත වීරයෙක් උනාට පුතා එහෙම වෙන්නෙ නෑ.

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 7 หลายเดือนก่อน

      බලපන් ඉස්සරහට .

    • @adariyasinghe127
      @adariyasinghe127 7 หลายเดือนก่อน

      @@gayanjayathilaka8352 මොනව බලන්නද බං උඹලගෙ වැඩක් බලාගෙන ඉදපල්ල. අපිට උඹලගෙ කුහක බයිල දේශපාලනය වැඩක් නෑ. ඕකත් හරියට මයිනගෙ දේශපාලනය වගේ.

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp 6 หลายเดือนก่อน +1

      තාත්තා වීරයෙක් වෙන්න කාලයක් ගියා.
      පුතත් එහෙම තමයි.🙏🙏

    • @donaldwekunagoda1363
      @donaldwekunagoda1363 3 หลายเดือนก่อน

      Jaya wewa Uvindu

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 หลายเดือนก่อน

      උඹ ඔය රැවුල වවල කැප් එක දාගත්තටනම් කමක් නෑ..තාත්ත වගේ තුවක්කුව ගන්නවා එහෙම නෙවේයි...දැන් jvp යත් තාත්තගෙ තුවක්කුව අයින් කරල දර්ශනය විතරක් අරන් මාලිමාවට සම්බන්ධ වෙලා ඉන්නෙ. තේරුනාද.......

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน

    මා ඕ ගේ දේශපාලනය ලෙවින්ගේ දේශපාලනය නෙවෙ .එහෙම වෙන්න ඕන නෑ .දේශපාලනය නායකයන්ගෙ නෙවෙයි .
    නිවැරදි දේශපාලනය වෙනස් වෙන ගැටලු සමග වෙනස් වෙන දෙයක් .මිනිසුන් දේශපාලනය සදහා කරන අරගල වල ඉතිහාසය ඉතිහාසයටත් වඩා පැරණි .1955 විතර කවුරු හරි කෙනෙක් හැදුව එකක් නෙවෙ ඒක .පුද්ගලයෙක් ඉස්මතු කරන්න හදන හැම වෙලාවකම ඒක පරාද වෙනවා .අනික් අය අයිස් එකේ ඉන්න හදන නිසා ..

  • @perumbadagel957
    @perumbadagel957 8 หลายเดือนก่อน +2

    MONA WESAYEN AWATH MUTH RAJAPKSALGE PLLEYAK WETRAYI,

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 6 หลายเดือนก่อน

    chathuraRajapakshamhowithawathaBOyagodatalakeagale

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน

    පෙරලිය කියන්නෙ අලුත් හැගීමක්.... අලුත්ම නෑ .....නොදන්න කාලෙක තියෙන්න ඇති

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 8 หลายเดือนก่อน +5

    ඉරිසියා කාර කාලකන්නි මෝඩයන් ගේ එකම බලාපොරොත්තුව මාලිමාව 😂😂😂

  • @SirimewanEgodage
    @SirimewanEgodage 6 หลายเดือนก่อน

    7

  • @buddhiacademy3903
    @buddhiacademy3903 หลายเดือนก่อน

    .මෙයා කොහොමද එක සැරේට රුසියන් ගිහිල්ලා එහෙ ඉගෙනීම් කරන්නේ .අපේ ගම වල ඉන්න දුප්පත් ළමයි ඉන්නවා හොදට උසස්පෙළ සමත් වෙලා ඒ අයට රුසියන් යන්න බැරිද මෙයාලට එහෙම යන්න හැකි වෙන්නේ කොහොමද ?ඇදුම් ගැනේ රුසියන් කේන්ද්‍රයේ ඉන්න අය කිසිම් උත්තරයක් දෙන්නේ නැහැ ඒ ගැන ,

  • @ravindrakumara5446
    @ravindrakumara5446 6 หลายเดือนก่อน

    Damma patanganna Aluth paramparawak one meka hadamu jayawewa

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน

    කොඩිය විජේවීරගේ ,
    පක්ෂය ත් විජේවීරගෙ ද ?
    එහෙමනම් අනිත් පක්ෂත් ඒ පක්ෂ වල නායකයන් ගෙ ,එයාලගේ පවුලෙ

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 7 หลายเดือนก่อน +9

    එකෙන්ම මාලිමාවේ ආණ්ඩුවක් ..✌✌

  • @KA-hs5cs
    @KA-hs5cs 8 หลายเดือนก่อน +1

    Why is he wearing a hat like in tropical weather

    • @thimiradeshan3876
      @thimiradeshan3876 7 หลายเดือนก่อน

      ඇයි ඒක ඔයාට ප්‍රශ්නයක්ද ? ඇයි ඔයා ඇදුම් අදින්නේ.ඔයා අදින්නේ කාටවත් ඕනනිසාද.😂ගෑනුවගේ පිරිමි.

    • @KA-hs5cs
      @KA-hs5cs 7 หลายเดือนก่อน +1

      @@thimiradeshan3876
      Looks like the young gentleman took up politics on his father’s heritage or Rajapakse guidance to brake NPP . Unfortunately he is too small for that. Why waist the young life?

  • @jaancreasion
    @jaancreasion 6 หลายเดือนก่อน

    වත්මන් ජනතා තීරණයට ගරු කරනවා යනු වත්මන් පාලන ක්‍රම වෙිදයට එරෙහි නොවන බවද ?

  • @m.pnimalasena8984
    @m.pnimalasena8984 4 หลายเดือนก่อน

    තීරණාත්මක අවස්තාවකදී මධ්‍යස්ථ භාවය යනු බියසුල්ලාට සැඟවීමට ඇති ස්තානයයි

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 หลายเดือนก่อน

      Ethakota maddayama prthipadawa boge ammage redda da parayo...kapiya thankola..

  • @warnaprasanga
    @warnaprasanga 4 หลายเดือนก่อน

    මෙල හතාගෙ අවතාරයක්. ජනතාවනි ඔබ යන පාර හරි මෙ අවතාර වලට රෑවටෙන්න එපා.මුලු රටම මලීමාව තෙරගෙ අවසානයි ජයවෙවා❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅😅😅😅

  • @user-nd1tx2nh2k
    @user-nd1tx2nh2k 4 หลายเดือนก่อน

    Ane palayan yanna..

  • @salad-oo9to
    @salad-oo9to 6 หลายเดือนก่อน

    අනුර කියන්නෙ ඒකනේ ප්‍රවෘත්තිය කියවන්න ඉස්සෙල්ල නාලිකාව කියවන්න කියල . ලංකාදීප දිවයින තියෙන්නෙ ඉතිහාසයේ කුනු කූඩෙ

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน

    විජේවීරගේ දැක්ම වෙනස් නොවෙන එකක්ද ,වෙනස් වෙවී ඉදිරියට යන්න ඕන දෙයක්ද ?

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน

    ව්‍යාපාරයක් කියන්නෙ හැගීමක්

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 19 วันที่ผ่านมา

    ඔබ ජනාධිපති පළාත් නමයට නම දෙනයි හොඳටම ඇති මේ රට ගොඩ ගන්න

  • @user-xz8uo7ls8p
    @user-xz8uo7ls8p 3 หลายเดือนก่อน

    Gona hereddi therenwa pol paleta thamai kiyala 😂. Pohottuwtama galapen baiyek 😂

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 6 หลายเดือนก่อน

    chathura Rajapaksha

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 6 หลายเดือนก่อน

    chathuraRajapaksha

  • @sunilpadmasiri6469
    @sunilpadmasiri6469 5 หลายเดือนก่อน +2

    මලිමවට ජයවෙව

  • @bindu492
    @bindu492 6 หลายเดือนก่อน

    රුසියාව උදව් කරන්නෙත් නෑ ...ඈතින් තියාගන ඉන්නව.... ඕන උනොත් ගන්න වෙන්න ඇති ...

  • @lahiruudaw9021
    @lahiruudaw9021 4 หลายเดือนก่อน

    පරය හොරුන්ගේ පස්ස ලෙවකන 😂😂

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 6 หลายเดือนก่อน

    ධනවාදී ආර්ථිකය වෙනුවට ජාතික ආර්ථිකයක් ඇතිකරන්න පුළුවන් නායකයෙක් රටට අවශ්‍යයයි . ජාතික කියල මම අදහස් කලේ අපිට තියෙන සමිපත් වලින් පුයෝජන ගන්න පුළුවන් නායකයෙක් . අපිට හුදෙකලා වෙන්න බෑ. ගෝලීය ආර්ථිකයට අපේ නිෂ්පාදන යැවිය යුතුයි . අපේ රටෙි නොමැති අමුද්‍රව්‍ය හා නවීන තාක්ෂණය ලබා ගතයුතුයි . අපේ පරිභෝජන රටාව අපේ දේශීයත්වයට ගලපාගතයුතුයි.

  • @lalsusantha6028
    @lalsusantha6028 7 หลายเดือนก่อน

    Jada mandiya hadanne basilge iththo dala chanda kadanna pulun kiyala

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 หลายเดือนก่อน +5

    අනේ මේ රටට නායකයෝ එපා පිස්සු ලංකා😂😂😂

    • @thimiradeshan3876
      @thimiradeshan3876 7 หลายเดือนก่อน +3

      නායකයෙක් එපානම් පචයෙක්ද ඕන😂

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 หลายเดือนก่อน +1

      නායකයෝ එපානම් උබෙ බාප්පද රට කරන්නෙ.ඉස්කෝලෙ ගිහින් නැද්ද

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 6 หลายเดือนก่อน

    Eka eka paksha passe yana umbalata hamadama "lankawa" Amathakawuna. Un lankawa samuha dushanaya keruwa.

  • @manuwelkulathunga
    @manuwelkulathunga 6 หลายเดือนก่อน

    මාලිමාව එන් පස්සේ දඑවඑනඉපරපඋරගඇනහඉතමඋ ඔබ කියන හැම අදහසක්n ppඑකෙතියෙනව

  • @user-sv9cl1tj6e
    @user-sv9cl1tj6e 7 หลายเดือนก่อน

    Adding vatila email paratama kala nohaki that have namata nigaru npkaran.