Hamadamath wage wadagath deyak gana kiyala dunnata Thanks ayye. Puluwannam Podi ayage school and Daycare gana video ekak karanna. School system eka kohomada? education system eke tiyena wenaskanm monwada wage dewal?
Oyage videos godak lassanai Finland wala environmental beauty eka pennanawa, puluwan nam Helsinki town eke video ekakuth krnna, Tampare pennanawa wage Helsinkith pennanba
අපේ රටේ මැති ඇමතිවරැ රට රටවල් වලය ගිහින් එහේ තියන හොද දේවල් අපේ රටට ගේන්නෙ නැති එකයි අවාසනාව .කසල කලමණාකරණය අපේ රටටත්.ඉතා වැදගත්.
ඒක ඇත්ත ඒවාට නිවරදි ක්‍රමවේදයන් තියනවා ඒවා අනුගමණය කරන්න තමයි අවශ්‍යය
හරිම හොද ලස්සන රටක් මහත්මයා ඔබේ විඩියෝ හරිම වැදගත් අපිටත් එන්න තිබුනනම් කියලා හිතෙනවා කුනු කලමනාකරනය බොහොම හොදයි අපේ සිහලයා වැරදි පිලි ගන්න කැමති නැ ආන්ඩුවටම කියලා බැ අපි ත් දැනගන්න් ඕනැ කොහේ ගියත් අපි ගෙනයන කුනු මගනොදා එන්න මමකියන්නෙ මෙහෙත් කුනු වලට දඩයක් ගන්නම ඔනැ ඔබතුමට හැකිනම් මේවිඩියෝ අපේ නායකයන්ට යවන්න අපේ
ගොඩක් ස්තුතී ඇත්තටම මේවා කරන්න ක්‍රමවේදයක් තමයි හදා ගන්න අවශ්‍යය
අපි විඩියෝ හැමදාම හරිම ආසාවෙන් බලන්නෙ.ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙන්.ස්තූතියි
ස්තුති ...
❤❤ niyamai...oyage videos maarai
ස්තුති .....
නියමයි , ජයවේවා
ස්තුතී්
❤ superb quality vlog
Thanks a lot
අයියෙ Finland වල වාහන සේල්, laptop, mobile phone මිල ගනන් වල වීඩියෝ එකක් කරන්න කො ❤❤😊😊😊
හොඳයි isarahata බලමු
kiitos ❤
thanks
Hamadamath wage wadagath deyak gana kiyala dunnata Thanks ayye. Puluwannam Podi ayage school and Daycare gana video ekak karanna. School system eka kohomada? education system eke tiyena wenaskanm monwada wage dewal?
හොඳයි ඒ සම්බන්ධය හොලා බලලා කරන්නම්
🎉🎉
😇😇😇😇
@@warunaudayanga 💔
❤❤
😇😇😇
lassanai
Thanks
අපි ආසයි ඔය පරිසරය විදින්න .දිගටම වීඩියෝ අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා
ස්තුති ....
❤❤❤❤
thanks
❤❤😊😊
Thanks
Oyage videos hodai informative. podi deyak @16:33 e lovi nemei cherry......
hmmmm
❤😍
thanks
sa niyamai maha bana vitarae awa ahala hadeccha akak naha sir kisema salasumak nati oha ibagata yana ratak maka tank so much sir
ස්තුති
Supper vedio sir. Next intake එකේ apply කරන්න vedio serious එකක් කරන්න පුලුවන් නම් ....
බලන්න vedio tikak karana තියනවා
Finland වල ලංකාවෙ අය කීදෙනෙක් වගේ ඉන්නවද මේ වනවිට.මගෙ දුවත් ඉන්නව kuopio වල .එයා නම් කතාකරන්නෙවත් නැහැ😢.පුතාගෙ වීඩියෝ බලල මම හිත හදාගන්නව.
සැලකිය යුතු ප්‍රමානයක් ඉන්නවා දුවට කතා කරලා බලන්න
Very nice sir
Thanks and welcome
Oyage videos godak lassanai Finland wala environmental beauty eka pennanawa, puluwan nam Helsinki town eke video ekakuth krnna, Tampare pennanawa wage Helsinkith pennanba
hodai isarahata balamuuu
Nice ❤❤
Many many thanks
අපි ඔයාගෙ වීඩියෝස් හැමදාම බලනවා .. ලොකු දැනුමක් Finland ගැන ලැබෙනවා ..ඔබේ ඒ කැපවීම හරිම අගේ කරනවා ...
පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද මල්ලි .. මාත් කැමරා එකක් ගන්න හිතන් ඉන්නවා .. ඔයා පාවිච්චි කරන කැමරා එක මොකද්ද කියන්නකෝ..
ස්තුති .... Gooproo 11
Good
Thanks
Supper
Thanks
Supiri ayiya...Very informative as always
ස්තුතී්
Sir mata udawwak karanna puluwanda mage ammage beheth tika ganna
😇😇😇😇
Keels eke thiyenwa recycling machine ekak oya wgema habai per bottle 1 Rupee denne 🥲 e gaanata ithin loku deyk ganna ba
eka athhha
Sir Finland wala health sector eka gana tikak kiyannkooo
okkk
Aththatanma dukai lankawa gana parisara winasaya gana
මගෙ යාළුවෙක් ස්වීඩන් ඉන්නව.එයත් ලංකාවෙ මිනිස්සු ගැන ඔය කතාවම කිව්ව.ආඩම්බර කතා කිව්වට නීතිගරුක විනයගරුක නෑ
ඒක ඇත්ත මුලික අධ්‍යාපනයේ තියන ගැටළුවක් තමයි ඒක මම හිතන්නේ
ෆින්ලන්තය කියන්නෙ මොන ආගම අදහන රටක් ද ?
මේ ක්‍රමය ලංකාවටත් හඳුන්වාදෙන්න හැකිනම් කොපමණ හොඳද?
owww
Master degree walata sponsorship ekak ganna puluwan weida
puluwan
👌👌🫡🫡🫡🫡🫡🫡
Thanks
Ape unge paditha kama nisa tamai lankawata mehema une😢
hmmmm
අපිට පිස්සු
ස්තුති ....