උත්තර ධ්‍රැවය ජීවත් වෙන යුරෝපයේ අන්තිම ආදිවාසීන්: SAMI | Wanderlust Vanlifers |sinhala travel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2024
  • #sinhalatravel #siberianhusky #lapland #sami #travel vlog #indegenous #wanderlustvanlifers #northpole #sinhala
    #siberianhusky
    hi Wanderlust Vanlifers 💙
    අද මං ඔයාලව එක්කන් යන්නෙ උත්තර ධ්‍රැවය ජීවත් වෙන යුරෝපයේ අන්තිම ආදිවාසීන් හදුන ගන්න.
    ඔව්න් තමයි SAMI ජනතාව.
    ඔවුටම ආවේනික උන සොබාදහම එක්කම බැදිච්ච දුශ්කර ජීවන රටාවෙ දවසකට ඇතුල් වෙන්න..
    ඔව්න්ගේ ජීවිතේ පිනිමුවන් වගේම වැදගත් කොටසක් වෙන Siberian Husky කියන බල්ලන්ගෙන් ඇදං යන කරත්තයකින් කැලෑ මැදින්, මිදිච්ච වැව් මැදින්, කංදු පල්ලම් මැදින් වචනයට හරවන්න අමාරු අත් දැකීමක් ගමු..
    Hii යාලු, අපි කෞශල්‍යා සහ ප්‍රේම්. 2019 අපි පරන හිස් Van එකක් අරන් රෝද උඩ ගෙයක් හැදුව අපේ බව්වො පූසො එක්ක ඒකෙ පදිංචියට ගිහින් ලෝකෙ වටේ යන්න.🚐🌍🍃
    අපි long term travels තමයි වැඩියෙන් කරන්නෙ.. වැඩියෙන්ම කාලෙ ගත කරන්න ආස සොබාදහමෙ.
    ඉතින් ඔයාලත් ආසනම් on the road van life ජීවිතේ අත්විදින්න.. අපිත් එක්ක එකතු වෙන්න.❤️🍃
    We are Kaushalya and Prem and we built a camper in an old Van to experience a nomad lifestyle traveling the 🌎 with pets🐶🐱.
    Subscribe and turn on the 🔔and get on the boad🚐
    __________________________________________
    PLAYLISTS:
    1️⃣ අපි රෝද ගෙදර හැදුව හැටි🚐⚒️:
    / playlistlist=pl1qfjdct...
    Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
    2️⃣ සංතියාගො පාද යාත්‍රාව​ 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව​...
    3️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
    ____________________________________________
    🤝📲Join us:
    •Instagramm: instagram.com/?hl=it
    •Facebook: / wanderlustblacksouls
    ____________________________________________
    🎥 GEAR WE USE:
    Mai camera: Iphone 13 Pro + Sony 6400
    Low light camera: Sony A 7iv
    Action camera: Insta 360 X3
    Drone: DJI Mavic 2s
    _____________________________________________
    MUSIC IN OUR VLOGS:
    Epidemic Sound ( click to the link to get 1 month free):
    share.epidemicsound.com/ryxjsf
    ____________________________________________wanderlust vanlifers
    lapland sinhala
    sinhala travel
    sinhala travel vlog
    sri lankans in finland
    finland visa
    sami indigenous
    sri lankans in italy
    sri lankans in europe
    italy visa

ความคิดเห็น • 154

  • @nilanijayathilake689
    @nilanijayathilake689 5 หลายเดือนก่อน +22

    අපි නොදන්න ලෝකේ නොදැක්ක දේවල් පෙන්නන්න ඔයගොල්ලෝ කොයිතරම්නම් මහන්සියක් ගන්නවාද. ඇත්තටම හරිම ලස්සනයි. සමහර තැන්වලදී මගේ ඇගේ හිරිගඩු පිපුනා. හරිම අපූරුයි. බුදුසරණයි. 🙏🙏🙏♥️💐💐 දෙවිපිහිටයි දරුවනේ. 🙏🙏💐💐♥️♥️

  • @Madushanikoshi
    @Madushanikoshi 4 หลายเดือนก่อน +12

    film එකක් බලනවා වගේ අසාවෙන් බලන්න පුළුවන් volg සේරම මේ video එකනම් සුපිරි 🫶🏼🫶🏼♥️♥️

  • @zionweerakoon4116
    @zionweerakoon4116 5 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි❤ඒ වගේම ලොකු මහන්සියක් වෙන්න ඕනා අපිට මේවා මේ විදියට පෙන්වන්න...ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි❤❤

  • @sadram4084
    @sadram4084 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ඔයාල අපි නොදකින ලෝකේ පෙන්වනව හරිම කැමැත්තෙන් බැලුව ඔයාලට ගොඩක් ස්තුතියි පරෙස්සමින්

    • @janakikumari9674
      @janakikumari9674 4 หลายเดือนก่อน

      Thank you පුතේ නොදැක්ක ලෝකය පෙන්නනවට❤

  • @amithranatunga6578
    @amithranatunga6578 5 หลายเดือนก่อน +9

    උඹනම් මාර ගෑනියක් නගේ සිංහලෙන් මෙවැනි video එකක් දැක්කමයි.. ජයවේවා..

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน +1

      🙈 bohoma sthuthi❤️❤️❤️ thawath amuthu than walata yamu❤️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 หลายเดือนก่อน +4

    කවදාවත් මේ වගේ දේවල් අහලවත් තිබුන්නෑ. අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලන්ට ❤

  • @Jack-ex4ui
    @Jack-ex4ui 4 หลายเดือนก่อน +7

    මේක තනිකරම පිස්සුවක්. තවත් මේ වගේ පිස්සු හැදෙන තැන් වලට යන්න ලැබේවා❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 4 หลายเดือนก่อน +2

    අනේ ඒ බව්වෝ පව්..😢

  • @vasanthamohotty6728
    @vasanthamohotty6728 4 หลายเดือนก่อน +4

    Woow .. හරිම වටිනවා .,අපිට කවදාවත් දකින්න නොලැබෙන , ඒත් දකින්න ආසාවෙන් ඉන්න මේ පෘථිවියේ තවත් පැත්තන් අපට පෙන්නල දෙන්න ඔය දෙන්න වෙන මහන්සියට ගොඩක් පිං . ❤ඔය දෙන්න නම් හරිම ංlucky දුව . Thank you very much 😍

  • @999Nali
    @999Nali 3 หลายเดือนก่อน

    අපිත් ඔයා ල එක්ක යනව වගේමයි.ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න ආස උනාට..දැන් පමා වැඩී.ලංකාවෙ නම් ට්‍රැවල් කරනව.පරිසරයට ආස මං වගෙ අයට ඔයාලගෙ වීඩියෝ හරි වටිනවා🙏 ස්තුතියි❤

  • @countriology
    @countriology 5 หลายเดือนก่อน +5

    මං Lapland, Sami වරු ගැන ඉස්සෙලාම දැනගත්තේ ඉන්ගර් (නම මතක විදිහට) කියන නවකතාවෙන් (අවු,15 කට විතර කලින් ). ලංකාවේ කෙනෙක් එයාලා ගැන vlog එකක් කරනවා දැක්කේ පලවෙනි වතාවට. හරිම සතුටුයි. ගොඩක් ස්තුතියි. good luck!❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน +1

      wow මෙච්චර මෙහෙ ඉදලත් Sami අයගෙ ඉතිහාසය දැනගත්තෙ ගොඩක් පස්සෙ..
      Thank you🥹❤️🙏🏽

  • @manuthishakya_
    @manuthishakya_ 4 หลายเดือนก่อน +4

    මං හරිම ආසයි ඔයාලගෙ videos වල intro එකට. ඒක හරියට දැනෙන්නෙ කුතුහලය පිරුණු movie එකක intro එකක් වගේ❤

  • @dilshandilupa8145
    @dilshandilupa8145 4 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනක් තියෙන්නේ දෙයියනේ 🥺❤️.ඉස්සර දෙසැම්බර් කාලේට යන නත්තල් කතාවක් බැලුවා වගේ වෙලාව ගියා දන්නෙත් නෑ ❤️❤️

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 4 หลายเดือนก่อน +2

    මගේ හිත කියෙව්ව වගේ අක්ක මුලින්ම ඒක ගැන කිව්වේ.. මිනිස්සුන්ට වඩා බල්ලන්ට ආදරේ කරන එකෙක් විදිහට සහ මාත් දන්නවා අක්කයි ප්‍රේම් බව්වන්ට පන ඇරල කියල තිබ්බ එකම dout එක හස්කිල එක්ක යන එක.. 🥺
    ඒක ඇත්ත එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය දේ නිසා..
    වීඩීයෝ එකනම් මරු.. මාව මරන් එපා මිනිහෝ🤣 💔
    අත ඇරල යන කෑල්ල මරු🤣🤣
    තව ටික වෙලාවක් ගියානම් ප්‍රේම් ගේ නත්තල් සීයගේ වගෙ රැවුලක් එනවා🤣
    සුදුම සුදු හිම සීතල ගාල කඩාගෙන යන හස්කිල..
    මම ඒ තැන හිටියා වගේ feeling එකක් ආවේ 🥶🥶🥶🥶

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน +2

      ඔව් නංගි අපි පිනිමුවන්ංගෙ ride එකයි මේකයි book කරේ නැත්තෙත් ඒ topic එකට ටිකක් sensitive නිසා. හැබැයි මේ ගමන් ඒ ගැනත් මට ලස්සන පාඩමක් ඉගෙන්නුව.. අපි නොදන්න සංකෘති හදුන ගද්දි අපි අපේ believes වලින් judgment එකකින් තොරව හදුන ගන්න ඕනෙ කියන එක ඉගෙන ගත්ත...💙

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu 4 หลายเดือนก่อน +2

    Thanks for sharing lovely moments

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ස්තුතියි පුතේ ඔයාල දෙන්නටම . දෙවි පිහිටයි ❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති🙏🏽🙏🏽🙏🏽

  • @bimalikabandara8797
    @bimalikabandara8797 4 หลายเดือนก่อน +1

    කියන්න වචන නැහැ..ගොඩක් ස්තූතීයි ඔය දෙන්නට..දිගටම මේ වගේ videos ගේන්න..good luck..❤

  • @ruchikalankasenevirathne668
    @ruchikalankasenevirathne668 2 หลายเดือนก่อน

    Tv series එකක් බලනව වගේ 🖤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +1

    අඩො කොහෙ බං මේ? මරු වැඩක් හලො... සුපිරි... 😮😊😊

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน

      Thank you bro😆💙 me Arctic Circle eken uda, Finnish Lapland

  • @surangikagunarathna
    @surangikagunarathna 4 หลายเดือนก่อน +1

    ඒකතම් මාරම අත්දැකීමක් අපිවත් ඒ තැන්වලට අරන් යනවට ස්තූතියි ඔයාලට… ❤

  • @ashanmalli5928
    @ashanmalli5928 4 หลายเดือนก่อน

    ඇබ්බැහි වෙලා වීඩියො බලන්න දැන් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @UtopiansDiary
    @UtopiansDiary 5 หลายเดือนก่อน +2

    මේ වගේ බවුවෙක් හදාගන්න තිබුනානම් මරු 😍😍😍

  • @saduniimalsha5425
    @saduniimalsha5425 4 หลายเดือนก่อน +2

    Wow akka 😍💙💚
    අද වීඩියෝ එකත් ගොඩක් ආසාවෙන් බැලුවා 😊❤️ oyalge me experience aka apith ekka share kara gannawat oyalat thanks 🥰😘❤️

  • @weerasiriweerathunga5180
    @weerasiriweerathunga5180 4 หลายเดือนก่อน

    Thanks for everything ❤❤

  • @Kavindabimsara339
    @Kavindabimsara339 5 หลายเดือนก่อน +2

    Ammo athi yanthan video ekak dala parana ewa bala bala hitiye aye aye

  • @achini99
    @achini99 4 หลายเดือนก่อน

    ආසාවෙන්ම බලන වීඩීයෝ ❤

  • @pamudimanushika287
    @pamudimanushika287 4 หลายเดือนก่อน +1

    අනේ ඒක.කොච්චර මහන්සියක් ගන්නවද ලස්සන වීඩියෝස් අරන් එන්න..🥹😍♥️ ඔයාලා ජර්මනියට ‍යන්නෙ කවදද අක්කි 😘

  • @lakshikotandeniya6190
    @lakshikotandeniya6190 4 หลายเดือนก่อน

    ඔයාලගේ vlog හරිම අසාවෙන් බලන්නෙ ❤

  • @Imeshtheekshana.
    @Imeshtheekshana. 4 หลายเดือนก่อน +1

  • @user-et9ir3is8g
    @user-et9ir3is8g 4 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්කෙ ඔයාලගේ චැනල් එක හරිම ලස්සනයි.මමත් කැමති ස්වභාදහම තියෙන චැනල් වලට..ඔයාගේ කතාව නිසා එ් රූපරාමු එක්ක අපිත් ඔයා එක්ක ගියා වගේ දැනේන්නෙ මට නම්...කවදාවත් අහලා නොතිබුනු දේවල් දකින්න වෙහෙසුනාට ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නට...තව තවත් මේ වගේ අලුත් දේවල් කරන්න ඔයාලට නිරෝගි සුවය ලැබේවා..❤❤❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน

      ආද්‍රෙන් පිලිගන්නව අපේ Wanderlut ලෝකෙට❤️💙thank you🙏🏽✨

  • @kalpalahiru
    @kalpalahiru 5 หลายเดือนก่อน +2

    Very beautiful winter experience Oh wonder why they are calling man best friend husky ❤

  • @athmanavodani9820
    @athmanavodani9820 4 หลายเดือนก่อน +1

    Thank you akki for the video😍

  • @malshaprabodani
    @malshaprabodani 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. 😍😍😍

  • @MySoloEscapades
    @MySoloEscapades 4 หลายเดือนก่อน

    සීතලට ඇගේ හිරිකඩු පිපිලා.. ❤අයිස් කැප් එකකුත් දාගෙන බලුවේ😂
    ඇයි බං මේවා viral වෙන් නැත්තේ....අනිවා දවසක record එකක් තියයි 😇😇🧚

  • @manojalakmali5526
    @manojalakmali5526 5 หลายเดือนก่อน

    Superb ❤❤❤

  • @NirmalPereis
    @NirmalPereis 5 หลายเดือนก่อน +1

    Beautiful vlog akke❤👌👍

  • @mdarshani4498
    @mdarshani4498 5 หลายเดือนก่อน +1

    Anee harima lassanaii akkiyooo ❤❤

  • @Travelwithudaya88
    @Travelwithudaya88 4 หลายเดือนก่อน +1

    WoW❤

  • @LivingInNordics
    @LivingInNordics 4 หลายเดือนก่อน

    නියමයි😮

  • @mydreamroad
    @mydreamroad 4 หลายเดือนก่อน

    Thank you so much ❤❤

  • @madurathnayake552
    @madurathnayake552 4 หลายเดือนก่อน

    අනේ 🥺❤️

  • @madhunianne4432
    @madhunianne4432 3 หลายเดือนก่อน

    Wow ඇත්තටම කියන්න වචන නෑ.. superb ❤❤❤

  • @imalisamarajeewa7502
    @imalisamarajeewa7502 4 หลายเดือนก่อน +1

    Super 👌 👍 ❤

  • @AsankadevPura
    @AsankadevPura 4 หลายเดือนก่อน

    No words, awesome video
    Thanks share the experience.🙏

  • @bhagyarathnayaka7117
    @bhagyarathnayaka7117 5 หลายเดือนก่อน +1

    😍🌼

  • @chathuminadilshan4688
    @chathuminadilshan4688 4 หลายเดือนก่อน

    🥰😍

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 4 หลายเดือนก่อน +1

    Great ❤❤

  • @user-vh8bb5uc8h
    @user-vh8bb5uc8h 4 หลายเดือนก่อน

    Wow 😍😍 I like to travel one day 😋😋

  • @sandyapriyadarshani7041
    @sandyapriyadarshani7041 4 หลายเดือนก่อน

    Wow😮 very fantastic.you are so lucky girl❤ we are awaiting for more videos

  • @Dula4356
    @Dula4356 4 หลายเดือนก่อน

    ❤❤

  • @kaveeshjayasekara4948
    @kaveeshjayasekara4948 4 หลายเดือนก่อน +1

    Amazing video 😍😍😍

  • @sameeralakmal5689
    @sameeralakmal5689 4 หลายเดือนก่อน

    මරම ලස්සනයි

  • @Isharavlogs-io5vg
    @Isharavlogs-io5vg 4 หลายเดือนก่อน

    Niyamai

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 5 หลายเดือนก่อน

    එනකම් බලන්ඉහිටපු video එකක්🥺❤

  • @amilasampath3822
    @amilasampath3822 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @marinasoiza7234
    @marinasoiza7234 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි දුව,පුතා දෙන්නටම ,අපිට යන්න බැරි, දැන්නෙත් නැති මේවැනි තැන් බොහෝ දුෂ්කරතා මැද අපිට පෙන්වනවා ට.

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน +1

      බොහොම් ස්තුති ඇන්ටි මං හරිම ආසාවෙන් කරන්නෙ❤️

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 4 หลายเดือนก่อน +1

    නියමායි.....

  • @pasindusampath5067
    @pasindusampath5067 4 หลายเดือนก่อน

    Wow 😮 super video

  • @user-bj6jd2vp7c
    @user-bj6jd2vp7c 2 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි .

  • @d-maxautocare5390
    @d-maxautocare5390 หลายเดือนก่อน

    ලස්සනයි.

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 4 หลายเดือนก่อน

    ඇත්තමයි ඒක මාරම ආස හිතෙන රූප රචනාවක් 😍🫶🫶

  • @chamilasandamali5232
    @chamilasandamali5232 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shaniltharaka
    @shaniltharaka 5 หลายเดือนก่อน +2

    ඒක පට්ට ආතල් හස්කි 😍

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน +1

      Hhaha ow ape eke anthimatama hitiye podi aya dennek, un dennagen ekkenekge wade anikata wada dena eka😅🤣

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara6678 4 หลายเดือนก่อน +1

    Surangana kathwak baluwa wage harima lassanayi puthe.oyalage kapavim siyalu denagema sitha suwa pinisamayi.jayama wewa.budusaranai doni ❤❤❤

  • @SPSUMMA
    @SPSUMMA 4 หลายเดือนก่อน

    😍

  • @Maka-Baas
    @Maka-Baas 4 หลายเดือนก่อน

  • @danuparanawithana
    @danuparanawithana 5 หลายเดือนก่อน +1

    ❤😮

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 4 หลายเดือนก่อน

    Supiri

  • @user-mg3bb9qx3u
    @user-mg3bb9qx3u 4 หลายเดือนก่อน +1

    film ekak wage♥️😍

  • @BamunugeKarunarathna
    @BamunugeKarunarathna หลายเดือนก่อน

    😮❤😮

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 4 หลายเดือนก่อน

    😊❤

  • @user-mg3bb9qx3u
    @user-mg3bb9qx3u 4 หลายเดือนก่อน +1

    Feeling eka♥️🍃

  • @sachinthathisera2806
    @sachinthathisera2806 4 หลายเดือนก่อน

    Oyalage videowala sound adui

  • @didibob687
    @didibob687 4 หลายเดือนก่อน +2

    Super guys... extraordinary experience. ..thanks for sharing this with the world.. best of luck.. and nature blessings..🙏❣
    ..

  • @najithpiumal9312
    @najithpiumal9312 4 หลายเดือนก่อน +1

    ඔන්න බැලුවා Vidio එක ගැන ඉතිම් කියන්න දෙයක් නෑ අක්කේ supirim 💖😊 මම හිතුවේ අක්කව දල ගියා කියලා අර වෙලාවේ අනිත් එවත් එනකම් බලන් ඉන්නවා පවුලම පරිස්සමෙන් ඉන්න ආදරෙයි wanderlust ❤️✨

  • @nuwanchathuranga6416
    @nuwanchathuranga6416 4 หลายเดือนก่อน

    🥰🥰

  • @chamimuthukumarana3789
    @chamimuthukumarana3789 5 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක්❤ ride එක යද්දි ගනිපු video shots ටික නම් superb & පට්ට riskyne එක👏

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน +1

      Thank you❤️ ලෙසි උනෙ නෑ අත් ගල් වෙනව බලන් ඉද්දි රිදෙනව. අපේ phones off una podiwelawakin sithata. Insta ek withrai anthim wenakan thibune🙈

  • @rashadhiahinsa9351
    @rashadhiahinsa9351 4 หลายเดือนก่อน +1

    Akke northern lights බලන්න ගියෙ නැද්ද🥹❤️

  • @Shanu-ED1999
    @Shanu-ED1999 4 หลายเดือนก่อน

    😮😮😮😮😮❤

  • @rootraveler7368
    @rootraveler7368 5 หลายเดือนก่อน +1

    🥺🍃💙

  • @marinasoiza7234
    @marinasoiza7234 4 หลายเดือนก่อน

    😘😘😘😘😘😘😘😘

  • @pramithkumara9799
    @pramithkumara9799 4 หลายเดือนก่อน

    ස්වාම් ❤😊 වන්දානාවෙ යන්න හිතන්නෙ වා

  • @pramithkumara9799
    @pramithkumara9799 4 หลายเดือนก่อน +1

    ❤🎉 නාඩෙ මග ඇරැනෙ නැද්ද කරත්තෙ 😂🎉

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 5 หลายเดือนก่อน +2

    Thank you very much for your video wishing both of you Healthy Prosperity and joyful future

  • @arunakumara5497
    @arunakumara5497 4 หลายเดือนก่อน +1

    🙏❤ Your work is invaluable. Keep up the amazing effort!

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน

      Thank you so much for the appreciation🙏🏽🙏🏽

  • @nipunakarunarathne
    @nipunakarunarathne 5 หลายเดือนก่อน +2

    I am addicted to your videos and one day I will travel Europe like you two ❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  4 หลายเดือนก่อน

      Im so grateful 🙏🏽 hope that day comes sooner ❤️

  • @Sanju11.
    @Sanju11. 4 หลายเดือนก่อน +1

    වාසනාවන්ත ජෝඩුව ❤️...
    තෙරුවන් සරණයි ❤️❤️😘😘

  • @hasithapramod98
    @hasithapramod98 5 หลายเดือนก่อน +1

    Woow ekanm maru😮😮

  • @mrrondeofficial
    @mrrondeofficial 4 หลายเดือนก่อน +1

    Woww,, ඒකනම් සුපිරිම වීඩියෝ එකක්..

  • @shenalmendis6278
    @shenalmendis6278 4 หลายเดือนก่อน +1

    Super ❤

  • @rasangikasanjeewani8896
    @rasangikasanjeewani8896 4 หลายเดือนก่อน

    අපි නොදකින ලෝකයක් පෙන්නවන ඔයාලට ගොඩාක් ස්තූතියි. .. Adigeo එකේදි ඔයාලා දෙන්නව දැක්කා.. කතා කරන්න පුළුවන් දුරින් හිටියේ නෑ.

  • @user-tl2ow1tq9k
    @user-tl2ow1tq9k 4 หลายเดือนก่อน +1

    This is amazing guys ❤

  • @kawindayaanjalee6611
    @kawindayaanjalee6611 3 หลายเดือนก่อน +1

    Akke oyage vedeos mula idnma mama balanwa ewa maaaaaaraaaama lassnaiii...❤❤akke e wagema oya skin colour up kragaththa vidiyath kiya dennkoo😊

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  3 หลายเดือนก่อน

      Thank you nangi. Man mukuth kare na simply masa 6travel eke api hitiye rasne than wala +summer .ethakota kohomath awuwata ape dna pata oka.winter ekata awuwa adu nisa tikak la wenawa🥰

  • @nuwanidinesha9333
    @nuwanidinesha9333 4 หลายเดือนก่อน +1

    මේක නම් නියමයි ❤

  • @dineshsanjeewa7875
    @dineshsanjeewa7875 5 หลายเดือนก่อน +1

    ඒක හරිම අපුර්ව ගමනාන්තයක් නංගා............👌🌹🌹❤

  • @arrowjr5498
    @arrowjr5498 5 หลายเดือนก่อน +1

    ඔහොම යං

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 4 หลายเดือนก่อน

    ❤❤❤🤙🤙🤙🤙👍👍👍👌👌👌

  • @teshanlakshitha552
    @teshanlakshitha552 4 หลายเดือนก่อน

    Video quality eka 4k walata upgrade wunnm 😍

  • @chathurangalakmal2947
    @chathurangalakmal2947 4 หลายเดือนก่อน

    ඩ්‍රෝන් එකක් අරන් travel කරනකොට විශේශ අවසරයක් ගන්න ඕනද ඩ්‍රෝන් යවන්න