ජර්මන් ගොවියෝ ඇයි මෙච්චර පොහොසත්?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • Why are German farmers so rich?
    In this video, I'm showing a big German farm. It features a great concept that combines fun activities for kids and demonstrates how it evolved into a German farming village. I'll also talk about what the government is doing to support this. Enjoy the vlog!

ความคิดเห็น • 129

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 หลายเดือนก่อน +21

    අළුත් පරපුර ගොවිතැනට යොමු වෙන්න අකැමැතියි , ගැටළුව ලංකාවෙත් ජර්මනියෙත් සමානයි,
    ඒත් දැක්ම සහ විසඳුම් සෙවීමේදී ලංකාවත් , ජර්මනියත් අහසට පොළොව වගේ අසමානයි,
    ජර්මනිය , දියුණු කෘෂි ආර්ථිකයක් උදෙසා, පහසුකම් සළසා ගොවීන් දිරිමත් කරනවා,
    ලංකාවේ, ආනයනය තුලින් කොමිස් ඉපැයීම උදෙසා කෘෂිකර්මය වළපල්ලට යවනවා,😢😢

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @Lahiru_Ranaweera
      @Lahiru_Ranaweera หลายเดือนก่อน +3

      @@buliya ඔයාලා වැරදියි. ලංකාවේ තියෙන ප්‍රශ්නය ගොවියෝ මදි වීම නෙමෙයි. ගොවියෝ වැඩි එක. ලංකාවේ ශ්‍රම බලකායෙන් 1/4කට වඩා වැඩි ප්‍රමාණයක් නිරත වෙලා ඉන්නේ කෘෂිකර්මාන්තයේ. ජර්මනියේ ඒ අගය 1-2% වගේ. රටක් දියුණු වෙනකොට කෘෂිකර්මාන්තයේ නිරත වෙලා ඉන්න ප්‍රතිශතය අඩු වෙනවා. ලංකාවේ ආණ්ඩුවත් ජර්මනියේ වගේ කෘෂිකර්මාන්තයට ආධාර කරනවා. ඒක වැරදියි. යම්කිසි දෙයක් රට තුළ නිෂ්පාදනය කරන්න යන වියදමට වඩා අඩු වියදමකින් ආනයනය කරන්න පුළුවන්නම් ආනයනය කරන එක තමයි කරන්න ඕන. ඒක තමයි කාර්යක්ෂම. ජර්මනියේ ගොවියන් පොහොසත් වෙලා තියෙන්නේ එයාලගේ ඵලදායිතාවය වැඩි නිසා. ඒකට හේතුව තාක්ෂණය භාවිත කිරීම. තාක්ෂණය එන්න නම් ආයෝජන වෙන්න ඕන. හැබැයි ලංකාවේ ආර්ථික නිදහස අඩු නිසා (අනවශ්‍ය නීති නිසා) ආයෝජන වෙන්නේ නෑ. අපි දියුණු රටවලින් හොඳ දේ විතරක් ඉගෙන ගමු. වැරදි දේවල් කොහේ කරත් වැරදියි!

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      @@Lahiru_Ranaweera කොටස් වශයෙන් එකගයි, දියුණු කෘෂිආර්ථිකයක් කියන්නෙ තාක්ෂනය තමයි. ලාබයි කියලා රටේ කෘෂිකර්මාන්තය බිදවැටීම එච්චර හොද දෙයක් නෙමෙයි රටකට. ජර්මනිය අවුරුදු ගානක් රුසියාවෙන් ගෑස් අපනයනය කරල, විකල්ප බලශක්තියක් ගැන කල්පනා නොකර හොදටම අමාරුවෙ වැටිලා තියෙන්නෙ. ලාබ දෙයක් පිටින් ගේන එකයි, අපනයනය මත සම්පූර්ණ යැපීමයි දෙකක්

    • @madhushandharmasena2535
      @madhushandharmasena2535 17 วันที่ผ่านมา

      ලංකාවට හරියන්නේ co-operative system එකක්. unit වශයෙන් වෙන් කරලා ඒ ඒ unit එකට target එකක් දෙන්න ඕනේ රටේ අවශ්‍යතා හදුනාගෙන ඒවාට ගැලපෙන විදිහට. හදන්නන් වාලේ හදලා හරියන්නේ නෑ. තාක්ෂනය සැපයීමත් ඒ unit එකෙන් එකට කරන්න ඕනේ. හැම ගොවියටම tractor,lorryතියෙන්න ඕනේ නෑ. අවසානේ ලාබය හැම ගොවියා අතටම සාදාරනව බෙදිලා යන්න ඕනේ.

    • @kamalarathnabandara897
      @kamalarathnabandara897 11 วันที่ผ่านมา

      ​@@Lahiru_Ranaweera97

  • @arunawithanage8958
    @arunawithanage8958 หลายเดือนก่อน +8

    කුඹුරක් ලගට රෝද හතරෙ ට්‍රැක්ටරයක් වත් ගන්න බැරී අපි 😢😢😢....
    වීඩියෝ එක ගොඩක් ලස්සනයි. ස්තුතියි ඔයාලාට

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🥹😅

  • @chinthakalakmal6367
    @chinthakalakmal6367 หลายเดือนก่อน +5

    අපිට හම්බුනා පෝර මිටියක් බෝම්බයක් ගැහුවා වගේ පලදාව එනවා කිව්වා ඇමති කෙනෙක්. අන්න එහෙවු රටක අපි ගොවිතැන් කරන්නේ 😊

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🥹😅😅

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara หลายเดือนก่อน +9

    අපේ රටේ එසේ නැතේ.. මාසෙට ලක්ශ 19 ක් පඩි ගන්නා බූරුවෝ ටිකක් 2010 ඉදලා ගොවියන්ට උපදෙස් දෙන රටක් මේක. ඒ උපදේශකයෝ එකෙක් වත් කිසිදාක ගොවියෝ දැකලා නැති එක තමා හොදම එක .

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🥹🥲

    • @dilinisharmila388
      @dilinisharmila388 หลายเดือนก่อน

      Kauda 2010 edan උපදෙස් dena lak 19 maseta padi ganna උපදේශකයෝ?

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      @@dilinisharmila388 th-cam.com/video/JwJ7yh4F2DE/w-d-xo.html

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara หลายเดือนก่อน

      th-cam.com/video/JwJ7yh4F2DE/w-d-xo.html

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +10

    අපේ රටේ පොහොසත් පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩයකින් සංගීත කාරයො වගේ එවුන් රටට කෙලෙවෙලාම ගියේ එකයි

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🥲🥹

    • @chamikajayawardena525
      @chamikajayawardena525 หลายเดือนก่อน +3

      රටය කෙළ උනේ ඒ රෙද්දක් නිසා නෙමෙයි බන්😂😂😂 ගොං හැත්ත ටකරං කෑල්ලටයි කසිප්පු බෝතලේටයි මැටිමෝල්ලු ටිකක් පාර්ලිමේන්තු යවලා රටම කාබාසීනියා කරා.. ඒ විතරක්ම නෙමෙයි ඔහේ නිකන් කකා බිබී වැඩක් නොකරම කිසිම කාර්යක්ෂමතාවයක් නැති පිංපඩි රාජ්‍ය සේවක හොරු ටික වග කියන්න ඕනේ😂😂😂 ඕකුන් තමා මේ රට බංකොලොත් කරේ හොරු ටික.. නැතුව මේ සිංදු කියන නටන උන් නෙමෙයි😂😂😂

  • @surajmalshan7241
    @surajmalshan7241 หลายเดือนก่อน +6

    ලංකාවටත් මෙවාගේ රජයේන් උදවි කරනවානම් ලංකාවෙිත් ගොවියෝ දියුනු වෙියි
    අපේ රටෙි පලතයොනේ පොහොසත්
    මෙවාගේ දේයක් පෙන්නුවට ඔබට ස්තිතුයි

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ස්තූතියි අදහස් දැක්වීමට

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 หลายเดือนก่อน +5

    නියමයි මල්ලි ආසාවෙන් බලනවා මල්ලි.ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් ❤❤❤❤ කවදාවත් කලකිරිමක් ඇති වෙලාවත් මේක නවත්තන්න එපා.....එක ඔයත් එක්ක ඉන්න ටික දෙනාට කරන අසාධාරණයක් මල්ලි.එක මතක තියාගන්න ගන්න....හැමෝටම ආදරේයි.ආමාරුවෙන් අල්ල ගෙන හිටිය අය තමයි මේ ලෝකේ දිනුවේ......

    • @buliya
      @buliya  หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි අයියා

  • @wickterananda1853
    @wickterananda1853 7 วันที่ผ่านมา

    ❤❤❤❤අලුත් වැදගත් වීඩියෝ එකක්..

  • @DeepCoderMK
    @DeepCoderMK หลายเดือนก่อน

    මම university student කෙනෙක්, IT වලින්, නමුත් මේ වගේ දෙයක් කරන්න ආසයි, ඒ නිසාමයි video එක බැලුවෙ, හරිම ආසාවෙන් බැලුවෙ, thank you මේ වගේ දේවල් අපි එක්ක බෙදා හදාගන්න එකට, මේකෙන් අපිව mortivate වෙනව

  • @gallegalle3448
    @gallegalle3448 หลายเดือนก่อน +2

    කියන්න සන්තෝශයි. ඉතා හොද වැඩ සටහනක්.❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @slchinthaka6465
    @slchinthaka6465 หลายเดือนก่อน

    Video එක සුපිරි.ස්තුතියි ප්‍රදීප් අයියා සහා පවුලමටම.දූලාත් මරු ආදරේ හිතෙනෝ ❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ස්තුතියි මල්ලි, ආදරෙයි

  • @wasath1
    @wasath1 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි. ඒ යන්ත්‍ර සූත්‍ර බලන්නත් කැමතියි.🩷

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😊😍🙏 කාලෙකින්

  • @goveen4845
    @goveen4845 หลายเดือนก่อน

    Godak watinawa ayye thanks ❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      ස්තූතියි, ජයවේවා

  • @bossypupsy
    @bossypupsy หลายเดือนก่อน

    Very informative thanks ❤❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍

  • @kasunkumara2115
    @kasunkumara2115 หลายเดือนก่อน +1

    Malli, Ingolstadt, Catholic, Regensburg university walin hodama university eka mokakda?

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail หลายเดือนก่อน

    Nice content, Thank You for sharing

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      Glad you enjoyed it

  • @isiwaraya
    @isiwaraya หลายเดือนก่อน +1

    වටිනවා. බොහොමත්ම වැදගත්

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ස්තූතියි 👍😍🙏

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw หลายเดือนก่อน

    cuti doni dan tikak lukuwala nada harema sasutui tank so much good luck brother

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍

  • @user-yx1lc7hh9t
    @user-yx1lc7hh9t หลายเดือนก่อน +1

    ජයවේවා මල්ලී

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ජයවේවා 😍🙏

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +2

    5:27 මෙ තියෙන්නේ harvester මැෂින් එකක් 😊❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍👍🙏

  • @geethlakshan5922
    @geethlakshan5922 หลายเดือนก่อน

    Thwa me wage farm wala videos tikak karanna bro.balanna asai.

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 หลายเดือนก่อน

    Thanks sir ❤❤❤❤❤❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

  • @DilanFdo-ho7rm
    @DilanFdo-ho7rm 29 วันที่ผ่านมา

    Rumeniawata awith german enna bari da aiye

  • @slspcgame
    @slspcgame หลายเดือนก่อน

    Nice ......................

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

    • @prasannamax3554
      @prasannamax3554 หลายเดือนก่อน

      ​@@buliya b1 නැතිව එන්න ක්‍රමයක් නැද්ද මල්ලී

  • @DilshanMPerera_2
    @DilshanMPerera_2 หลายเดือนก่อน

    Aiya ❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      මලේ 🙏😍

  • @p.asrangith1570
    @p.asrangith1570 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏

  • @RavinduAchinthana
    @RavinduAchinthana หลายเดือนก่อน

    ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් කියනවද

  • @alphagama4069
    @alphagama4069 หลายเดือนก่อน

    Ayya enne state eka mokadda,me location eka koheda

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      මේ වීඩීයෝ එක කීල් ඉදලා පැයක් විතර ඇතුලට ගිහින් කරපු එකක් මල්ලි

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ස්තූතියි, ජයවේවා

  • @kasuntharangika8798
    @kasuntharangika8798 หลายเดือนก่อน +1

    ❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍

  • @nalindag.m206
    @nalindag.m206 หลายเดือนก่อน

    👍👍👍

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

  • @anz5525
    @anz5525 หลายเดือนก่อน +2

    ඇත්තටම්ස් ගොවියෙක් වෙන්න තිබ්බනම් හොදයි❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍😁 ඒකනේ

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 หลายเดือนก่อน

    Dakinna labeemath sathtak me wage dewal

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏 ස්තූතියි බැලුවට්

  • @chathurajayawardene
    @chathurajayawardene หลายเดือนก่อน

    mic eka hari ne bn

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      හොද එකක් ගන්නම්

  • @shashikawijekoon7547
    @shashikawijekoon7547 หลายเดือนก่อน

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

  • @priyangaweerasinghe7150
    @priyangaweerasinghe7150 หลายเดือนก่อน

    ❤️❤️❤️💐

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      😍🙏

  • @sundarapassara
    @sundarapassara หลายเดือนก่อน

    Buliya bro machan bokkemma ahanne oheta jobak set karaganna vidiyak aththema nadda puluwan kramayak thiyenawanam kiyapam machan kollek hinda ahanne ekemma.

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      පුලුවන්, එන විදිය ගැන වීඩීයෝ ගොඩක් දාලා තියනවා මචන්.. මොනවා හරි තිබ්බොත් දන්න දෙයක් අනිවාර්යෙන්ම කියන්නම්

  • @dild3732
    @dild3732 หลายเดือนก่อน +1

    ලංකාවේ ජර්මනීයේ කියලා වෙනසක් නෑ කොහේ වුණත් අහිංසක සත්තු හිර කරලා කූඩු කරලා නිස්කාරනේ දුක් විඳිනවා..පව් අහිංසක සත්තු

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ඒක ඇත්ත, එකගයි

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 หลายเดือนก่อน

    මාස දෙක තුනක් ඇවිදින්න වෙන්නෙ.අනික් මාස

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 หลายเดือนก่อน

    ඒ රටේ රදල ගැති වාමාංශියෝ නෑ.ඒකයි සරල ඇත්ත.

  • @jinadasaarachchige6539
    @jinadasaarachchige6539 หลายเดือนก่อน

    Thanakolawalin piduru nishpadanaya karana heti penwanna.

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏👍

  • @ChathuRang-mk1lx
    @ChathuRang-mk1lx หลายเดือนก่อน

    දැක්ක නේද අක්කගෙ හංගපු සල්ලි කොච්චර වටිනවද කියල, ඒ වෙලාවෙ ස්⁣ට්‍රෝබෙරි අරන් දෙන්න බැරි වුණා නම් බබාලටත් දුක හිතෙනවා. සල්ලි තියෙන වෙලාවට නෝනාට දීල තියන්න, එයාල නාස්ති කරන්නෙ නැහැ.

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත 😊👍

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 29 วันที่ผ่านมา

    Germany wele Podi goviyo Aydin wenewa , hethuwe mahaparimaneyen kerene nisa

  • @epicfail6987
    @epicfail6987 หลายเดือนก่อน

    ජර්මනියේ ගොවියෙක් හෙක්ටයාර් 100-200 වවනවා අපේ අක්කර බාගයයි වෙනස තෙරුම් ගන්න

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      ඒක ඇත්ත, හැබැයි එච්චර වගා කරන්නෙ තනියෙන් නෙමෙයි, එක්කො හවුලට එහෙමත් නැතිනම් ආයතන වශයෙන්

    • @epicfail6987
      @epicfail6987 หลายเดือนก่อน +1

      @@buliya අය්යේ මගේ පෞද්ගලික අද්දැකිමක් කියන්නම් මටත් වී වගා කරන අක්කර 2.5 තියනවා පවුලෙන් හම්බුන එවා සමහර ගොවින් අක්කරයට කිලෝ 3000-3500 වගේ ගන්නවා සමහර අය 2000-2500 සමහර අය 1500යි. අඩුවෙන් අස්වැන්නක් ගන්න අය තමයි බහුතරය පට්ට මොඩයි මට වෙන වචනයක් නැ ලංකාවෙ රජයෙන් දෙන්න පුලුවන් උපරිම සහන දීලා තියෙන්නෙ කවදාවත් සාම්ප්‍රදායෙන් එලියට ඇවිත් වගා කරන්න සුදානම් නැ කියන තරම් අහෙනියක් නැ වගා කරල ලාභ ගන්න පුලුවන්

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 หลายเดือนก่อน

    😂😂😂hariyata hari nonala hangagena inna salli eliyata enna ohoma deyak wennama one 😂😂😂

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ඒක ඇත්ත 👍😂🙏

  • @asiriLK
    @asiriLK หลายเดือนก่อน

    😍🥰😊✌✍🤳🤘

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      🙏😍

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 หลายเดือนก่อน

    ටයර් දැක්කහම අහන්න හිතුනා.මදුරුවො ඉන්නවද?

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      මදුරුවෝ ඉන්නෙ මැයි මාසේ ඉදලා සැප්තැම්බට් වගේ වෙනකම්

    • @gihanhirantha131
      @gihanhirantha131 หลายเดือนก่อน

      ​​@@buliyaඊට පස්සෙ මදුරුවන්ට මොකද වෙන්නෙ 😮 වින්ටර් එකට අහුවෙනවද

  • @fruto1978
    @fruto1978 หลายเดือนก่อน

    භූමියේ වාසිය

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ඒක හරි

  • @priyadarshanagangoda-zp5oz
    @priyadarshanagangoda-zp5oz หลายเดือนก่อน

    😢😮😮😅

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

  • @ewanvevo5491
    @ewanvevo5491 หลายเดือนก่อน

    14:03 නංගි බබාගෙ මූන නං අම්මගෙ වගේමයි 👌👌❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

  • @madusankagamage9670
    @madusankagamage9670 หลายเดือนก่อน

    මගේ wife කියනවා මාත් බුලිය වගේ කියල කොයිම වෙලාවෙත් සල්ලි නැ මගේ අතෙත් ,කාඩ් only 😄🤣

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😂🤣🙏😍

  • @nveonair-prime5649
    @nveonair-prime5649 หลายเดือนก่อน

    i feel sorry about poor donkys

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      I had the same feeling. They are not happy there

  • @lifetobe9633
    @lifetobe9633 หลายเดือนก่อน

    Europe wala okkoma Oya BURUWO wagee thamai.. adambarayata hitiyata sathutak nee 😂

    • @buliya
      @buliya  หลายเดือนก่อน +2

      ඒකනේ.. ඔයා සතුටින්නම් ඒක තමයි ඉන්න ටිකට වටින දේ, අනිත් අය සතුටින්ද නැද්ද කිය කිය ඒක හොය හොය සතුටු වෙන්න ගියාම වෙන්නෙ හොයන කෙනා නිකන්ම අසතුටට පත් වෙන එක විතරයි

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 หลายเดือนก่อน

    ඇයි ජරමනිය ආර්තික ප්‍රපාතයක බව කියන්නේ

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      වාහන නිෂ්පාදනයේ ලොකු විප්ලවවක් වෙමින් තියන නිසා. චීනය දැන් හොද. ඉලෙක්‍ට්‍රික් වාහන හදනවා. ජර්මනියට තරග කරන්න වෙලා තියෙන්නෙ සහ තවත් කරුණු ගොඩක් තියනවා

    • @jayathmarasanjana9173
      @jayathmarasanjana9173 หลายเดือนก่อน

      රැසියාව විසින් තෙල් ගෑස් කප්පාදු කිරීම ත් එක හේතුවක්

  • @nalanifamily2509
    @nalanifamily2509 หลายเดือนก่อน +1

    ඔයාගෙ video hodai මමත් ඔයාව subscribe karala තියෙන්නේ mewa බලන්ඩ හින්දා

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🙏😍

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍

  • @DilanFdo-ho7rm
    @DilanFdo-ho7rm 29 วันที่ผ่านมา

    Rumeniawata awith german enna bari da aiye

  • @user-zj3yv4jq6v
    @user-zj3yv4jq6v หลายเดือนก่อน

    ❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍👍

  • @supuntharuka9191
    @supuntharuka9191 หลายเดือนก่อน

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍

  • @indrajitharavinda8875
    @indrajitharavinda8875 หลายเดือนก่อน

    ❤️❤️

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 หลายเดือนก่อน

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏👍😍

  • @k.kasundd
    @k.kasundd หลายเดือนก่อน

    ❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏😍