Wasana Wewa(වාසනා වේවා) | Sinhala Teledrama | Part 05 | Director's Cut | NMTV | Mage Nirmana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
    අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
    ➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv
  • บันเทิง

ความคิดเห็น • 50

  • @Wish472
    @Wish472 ปีที่แล้ว +10

    උත්තරා හරිම ලස්සනයි

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +17

    හරිම ලස්සන ආදරණීය කතාවක්
    සල්ලි ලැබෙන කොට සමහර දෙමව්පියන් දරුවන් ගේ සතුට සැනසුම ගැන හිතන්නේ නෑ

    • @seetha4867
      @seetha4867 ปีที่แล้ว

      0

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว

      Kelunwijesooriya mahathmaya A kaale Rangana shilpiyek neda.🎉🎉🎉🎉

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කතාව

  • @koumarimadusani8378
    @koumarimadusani8378 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +13

    ලස්සන යිකතාව ස්තුතියි👍👍❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +3

    Budu saranai hamotama lassanai kathawa 👌🌟🌟🇰🇼💕

  • @nayanakumari9828
    @nayanakumari9828 ปีที่แล้ว +3

    දයාසිරි හරිම හොද කෙනෙක් ගොඩක් දුක හිතෙනවා

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +1

    ලස්සන කතාවක්

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +2

    ආදර්ශමත් කතාවක්

  • @imeza879
    @imeza879 ปีที่แล้ว +10

    එකකට රවටුනා කියලා ඊලගට එන කෙනා ගැන හිතන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ

  • @chamindasamankumarachamind3101
    @chamindasamankumarachamind3101 ปีที่แล้ว +2

    හා යි

  • @shenuashinshana5840
    @shenuashinshana5840 ปีที่แล้ว +4

    ඔහොම මගේ මිනිහගෙ ලග වගේ ගැනියෙක් හිටියා නම් බලා ගන්න තිබ්බා
    එතන මරනයක් 😡

  • @nethushani1471
    @nethushani1471 ปีที่แล้ว +1

    E kale fashion 😃

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +11

    යසෝදා හැම.. කතාවෙම . කතාකරන්නේ. වෙවිලා වෙව්ලා . ඒ ඇයි
    . අනේ. කැලුමි විජේසුරියත්. . ඉන්නවා.. හරිම වෙනස්.. . හරිම ලස්සන රඟපෑම

  • @thusharajeewantha3784
    @thusharajeewantha3784 2 ปีที่แล้ว +2

    ආදරණීය කතාවක් ❤️👍👍👍

  • @airinfernando4773
    @airinfernando4773 11 หลายเดือนก่อน

    Nice

  • @sadeethairomi3607
    @sadeethairomi3607 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක්

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว

    Thank you so much.

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b ปีที่แล้ว +5

    එ මොඩ වැඩ කරන්න එපා කොල්ලනෙ ..දැක්කා නෙද පව් රමණි මෙ අම්මාලා වාගෙ ඉන්නවා නෙද අම්මො

  • @Soma-kt9xz
    @Soma-kt9xz ปีที่แล้ว

    ❤❤🎉🎉

  • @isurikamadumali1534
    @isurikamadumali1534 5 หลายเดือนก่อน +1

    ඉතුරු කොටස් බලන්න විදියක් නැද්ද

  • @isharasithuki9018
    @isharasithuki9018 ปีที่แล้ว +1

    Oya wage Jara nandammala nam karumayak

  • @DhanuAdhikari9896
    @DhanuAdhikari9896 ปีที่แล้ว +3

    මේ කතා ලස්සනයි තාත්විකයි... දැන් කතා වල වගෙ effect නැ

  • @alexifernando4242
    @alexifernando4242 ปีที่แล้ว +1

    කතාව,සේරම,දාන්න

  • @HH-fs3pz
    @HH-fs3pz ปีที่แล้ว +3

    එ මුඝල නාකි ගැනි පඋල් කනවඑලවන්ඩනාකි ගැනි

  • @srimalikajayasinghe4621
    @srimalikajayasinghe4621 ปีที่แล้ว +3

    ලස්සන කතාව

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @roshiniperera9747
    @roshiniperera9747 ปีที่แล้ว +2

    ඉතිරි කොටස් ටිකත් දෙන්නකො

  • @malkisuranga6254
    @malkisuranga6254 ปีที่แล้ว

    Ammooo uddika 🤣🤣🤣🤣🤣🤣

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว

    😍👍

  • @user-lv7md5io8s
    @user-lv7md5io8s 3 หลายเดือนก่อน

    Manamala,mahattayai,vadiya,lassanai,tatta

  • @rnkrnk2490
    @rnkrnk2490 6 หลายเดือนก่อน

    කිර්ති weding රින්ග් එකක් දාල 4:04

  • @tharushinethmini9842
    @tharushinethmini9842 ปีที่แล้ว +1

    මේ කතාවේ ඉතුරු ටික නැහැනේ

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +1

    මේකගෙ බොරු අර කොල්ල පැහරගෙන ගිහින් කෙල්ලක් දාලා පොටෝ ගහලා එ කෙල්ල පොටෝ දෙන්න ගෙදර යවල මූ කෙල්ලට කියන බොරූව

  • @sankarasilva9134
    @sankarasilva9134 ปีที่แล้ว +4

    ඔක්කොම කොටස් දෙන්නකො

  • @airinfernando4773
    @airinfernando4773 11 หลายเดือนก่อน

    😢

  • @foodloves2839
    @foodloves2839 ปีที่แล้ว +2

    බල්ලො ඔක්කොම දාන්න

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    Pau ramani

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +2

    Me yashoda maha gon partmai ragapanne...man balapu hama drama ekakama..ohomamai...baldu wena charithamai..🥺katu aththak..wage hama ekakama ellichcha gaman

    • @chathurangapriyanath
      @chathurangapriyanath ปีที่แล้ว +1

      ඔව් සත්පුරවැසියෝ , සූරීය දරුවෝ නාට්‍ය වල කොයිවෙලෙත් අඬා ගත්තු ගමන් මහා මූසල ගෑනීයෙක්.

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว

      @@chathurangapriyanath 👌..

    • @sadeepalakruwan8205
      @sadeepalakruwan8205 ปีที่แล้ว +4

      ඒ චරිතෙ හැටි මිසක් .. යශෝදගෙ හැටි නෙවෙයි .

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว

      @@sadeepalakruwan8205 හ්ම්ම්ම්

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว +2

    Podi podi kotas adui mewage

  • @santiaka3655
    @santiaka3655 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව