නටු නැති මල් - Episode 2 - සුමිත්‍රා රාහුබද්ධගේ ලොබ නොසිදේයා නවකතාව ඇසුරෙනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • නටු නැති මල්
    මෙම ටෙලි නාට්‍යය සුමිත්‍රා රාහුබද්ධ ලියු ලොබ නොසිදේයා නවකතාව ඇසුරෙන් ඇය විසින්ම ලියන ලද තිර රචනය අනුසාරයෙන් රෙජිනෝල්ඩ් ජයමාන්න අධ්‍යක්ෂණය කළ ජාතික රුපවාහිනියේ විකාශය වුවකි. මෙරට සාහිත්‍ය, නාට්‍යය, දේශපාලනය මෙන්ම සංස්කෘතිකකා ප්‍රවාහය තුල දෝලනය වූ ප්‍රකට චරිත රැසක් ඇසුරින් ලියු නවකතාවකි ලොබ නොසිදේයා.

ความคิดเห็น • 53

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +10

    අපි දැන් TV බලන්නේ නෑ
    මොකද බලන්නට දෙයක් නෑ
    මෙහෙමවත් හොඳ කෙනෙක් ලියු යමක් අපට බලන්නට ඉඩ කඩ සලසනවට තූති

  • @chulangikakarunanayake3920
    @chulangikakarunanayake3920 หลายเดือนก่อน +9

    ස්තුතියි.. අපිට මේවා බලන්න සලස්වනවාට. ❤️❤️❤️

  • @shiromishiromi4417
    @shiromishiromi4417 หลายเดือนก่อน +17

    මේ කොටස් එක දිගට දාන්න හරිම ලස්සනයි රගපාපු කට්ටිය මම ආස ම අය ❤️❤️❤️

  • @XtraUsa-lt2qb
    @XtraUsa-lt2qb 21 วันที่ผ่านมา +1

    අදත් ලස්සනයි 💕💕

  • @lathikawasanthi8909
    @lathikawasanthi8909 17 วันที่ผ่านมา

    ආසාවෙන් බලන්නෙ...🎉ස්තූතියි...❤

  • @sunithafernando7638
    @sunithafernando7638 หลายเดือนก่อน +9

    පැරණි නළු නිළියන්ගේ කතා ගොඩාක් ලස්සනයි .ඒ නළු නිළියෝ රගපානව හරිම තාත්විකයි .දැන් කතා මෙලෝ ලස්සනක් නෑ.වැඩිහරියක් නිළියෝ හෙළුවෙන් .දැන් ඉන්න අධ්‍යක්ෂකලට තේරුමක් ඇති කතාවක් හදන්නත් බෑ.හදන කතා මුල අග මතක නැති මෙගා .

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .ආසම නළු නිළියො.නවකතාව කියවල තිබුන.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලන කතාවක්.බොහොම ස්තූතියි 😊

  • @clarekekulawela505
    @clarekekulawela505 หลายเดือนก่อน +1

    Beautiful story ලස්සනයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 หลายเดือนก่อน +5

    අමිත්ත විරසිංහ ආසමනලුවෙක්

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 หลายเดือนก่อน +5

    මේ කතාව එක දිගටම දෙන්නකෝ. දවසට කොටස් කීපයක් බැගින්. ❤

  • @772683710
    @772683710 หลายเดือนก่อน +1

    මේකේ cast එක සුපිරි .... දිගටම දාන්න

  • @JVSoundTV-hq7hq
    @JVSoundTV-hq7hq 22 วันที่ผ่านมา

    Athamai😊😊

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 หลายเดือนก่อน

    කාලෙකින් ලස්සන කතාවක් බලන්න ලැබුනා♥️

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @nayanajeewamali-bm3bg
    @nayanajeewamali-bm3bg หลายเดือนก่อน

    ලස්සන කතාවක්

  • @briyanmackgyver3768
    @briyanmackgyver3768 หลายเดือนก่อน

    පට්ට ලස්සන කතාවක්

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z หลายเดือนก่อน +2

    ❤❤

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 หลายเดือนก่อน +1

    Sumithra madam❤❤❤❤❤

  • @Kalu5447
    @Kalu5447 หลายเดือนก่อน

    Kandak sema ❤ kiyawooyemi
    Ketharam hith gaththu kathawak da 😊deparak kiyawala eye awasan ehi thawa kotasak liyannata hakinam nupa masaya adara kathawak 🎉🎉🎉🎉❤❤❤❤✨✨👌

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 หลายเดือนก่อน

    ගෙදරට පත්තරයක් 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁😀😀😀😃😃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kamalwijayantha
    @kamalwijayantha หลายเดือนก่อน +4

    ආසාවෙන් බලාගෙන යනකොට දමිතා ලක්කම්මා දැක්කම එපා වෙනවා... ඒ ටික ස්කීප් කරලා තමයි බලන්න වෙන්නෙ

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 หลายเดือนก่อน +9

      ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. පුද්ගලික දේවල් කතාවට අදල කරගන්න එපා. කතාව රස විඳින්න.😂❤

    • @kamalwijayantha
      @kamalwijayantha หลายเดือนก่อน

      @@jayasundaramenike9432 දක්ෂ බව අවිවාදයෙන් පිලි ගන්නවා. මම ඉස්සර පට්ට ආදරේ චරිතයක්.. නමූත් දේශපාලනය කරලා පජාත වුනා.. සක්කිලි කටක්නෙ.. අරගල කරන්න ඇවිත් නෑවා.. අන්තිමට සජිතූට හේත්තු වෙලා කෑවා. මුදල් වංචා කරලා චොර වුනා.. දැන් නම් රටේම මිනිස්සුන්ට එපා වෙච්ච වෛශ්‍යා වක් ගානයි...රස විදින කොටස පුද්ගලික දේවල් අදාලයි..

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 หลายเดือนก่อน +1

      @@kamalwijayantha 😊💕

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 หลายเดือนก่อน +1

      Damitha දක්ෂ නිළියක් ,❤,politics නිසා gu වුණා 😢

    • @kamalwijayantha
      @kamalwijayantha หลายเดือนก่อน

      @@mallikamudiyanselage4859 අන්න ඒකයි.. මාත් ආසම නිලියක්.. දැන් නම් දකිනකොටත් අප්‍රියයි

  • @Sithu-yg5un
    @Sithu-yg5un หลายเดือนก่อน +3

    Lassni. Episode dekk withr dawasat dnnko

  • @SanduniNimeshika-cb6hr
    @SanduniNimeshika-cb6hr หลายเดือนก่อน

    කට සේදුවෙ නැනෙ උදෙම වතුරබිවෙ

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 หลายเดือนก่อน

    අප්පච්චි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl หลายเดือนก่อน

    🥰❤️💖✨

  • @Khaleefa-qu2so
    @Khaleefa-qu2so หลายเดือนก่อน

    Apeth ahamae.lakamma dakkama apa wanawa.

  • @PreethikaPerera-lv2ti
    @PreethikaPerera-lv2ti หลายเดือนก่อน

    Lasting hodae than you

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 หลายเดือนก่อน +1

    Me wage katha danuth pennanawa nam

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 หลายเดือนก่อน

    අපෝ භාතිය 😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😑😬😬😬😬😬😬😬කළු ගලකටත් එහා 😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲අප්පූ හරි අමූතුයි 😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q หลายเดือนก่อน +1

    අනගී කියන්නේ බිමල් මහත්තයාගේ නෝනද

    • @sumithrarahubaddhe755
      @sumithrarahubaddhe755 หลายเดือนก่อน +1

      ඔව්.සුජානි මේනකා

  • @dissanayake6867
    @dissanayake6867 หลายเดือนก่อน

    Serventge thiyna ganan...mata nam penenna behe kphomath e niliya.....maha kalabalakary....hama drama ekakama acting...

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 หลายเดือนก่อน

    අප්පු යනු parana walu පැළැන්තිය ahamanam me කතාව පසු thala නිර්මාණය wanas විය uthai niwasa thula

    • @sumithrarahubaddhe755
      @sumithrarahubaddhe755 หลายเดือนก่อน

      චන්දිමා කොළඹ හරියට වලව් තියෙනවා. වලව් ශේෂ . හාමුලා,අප්පොලා එමටයි. ඒ සියල්ල ගැන අවබෝධයක් ඇතිවයි ලියා ඇත්තේ

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍

  • @blessitapeiris6240
    @blessitapeiris6240 หลายเดือนก่อน

    ❤❤

  • @mudithagodellawatta9837
    @mudithagodellawatta9837 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kumarikuwait2359
    @kumarikuwait2359 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @udeniwijewardhana7454
    @udeniwijewardhana7454 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @samarapalatimbiripola5226
    @samarapalatimbiripola5226 หลายเดือนก่อน

    ❤❤❤