මස් මාංශ අනුභවය ගැන බුදුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? | Rajagiriye Ariyagnana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2023
  • "අමා දම් රස" චැනලය වනාහි..,
    මේ පින්බිමේ මෑත කාලයේ පහළ වූ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක් වන අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමීන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කරන ලද ධම්ම කරුණු පිළිවෙලට සකසා, අදාළ මාතෘකා යටතේ වෙන්කර, එක තැනකට ඒකරාශී කර ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහයකි.
    ඒ මගින් උන්වහන්සේගේ දේශනා වඩාත් ආරක්ෂාවී, අනාගතයේදී උපදින අපගේ දරු පරපුරටද එම දේශනා ශ්‍රවණය කිරීමේ මහඟු අවස්ථාව උදාකරදීම අපගේ අරමුණයි.
    එසේම උන්වහන්සේව ලෝකයට හඳුන්වා දීම සඳහා මූලිකව කටයුතු කළ දිවයින පුවත්පත සහ ඉන්ද්‍රජිත් සුභසිංහ මහතාත් ඉන්පසුව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වලින් උන්වහන්සේව ජනතාව අතරට ගෙනයාමට මුල් වකවානුවේ සිටම දායකත්වය සැපයූ සිරස මාධ්‍ය ජාලය සහ ශාලිකා රණසිංහ මහත්මියත් මෙම නොනිමි ආනිසංස සහිත කුසලයේ ප්‍රධාන හිමිකරුවන් බවත් ප්‍රකාශ කර සිටිමු.
    මෙම නාලිකාව subscribe කිරීමෙන් හා ජනතාව අතරට ගෙනයාමට කටයුතු කිරීම මගින් එම ධම්ම දානමය පින්කම තවත් ඉදිරියට ගෙනයාමට දායකවී ඔබද එම මාහැඟි කුසලයේ කොටස් කරුවෙකු වෙන ලෙස තව දුරටත් කාරුණිකව ඉල්ලා සිටිමු.
    තෙරුවන් සරණයි !!
    Please subscribe our channel for more videos -
    www.youtube.com/@AmaDhamRasa/...
    The web address -
    / @amadamrasa
    FACEBOOK:
    / amadhamrasa
    TWITTER:
    / amadhamrasa
    #rajagiriyeariyagnanathero
    #ariyagnana_thero
    #ariyagnana

ความคิดเห็น • 18

  • @chandra1296
    @chandra1296 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏👏👏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 8 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! බුද්ධ ශාසන යට ඉමහත් සේවයක් සිදු කරන ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත් භාවයම ලැබේ වා!

  • @user-vj1hu2ff9f
    @user-vj1hu2ff9f 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 5 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

  • @himaliwasundara9098
    @himaliwasundara9098 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @subhashinisugathapala7474
    @subhashinisugathapala7474 8 หลายเดือนก่อน

    Sadu sadu sadu
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
    🌻🌻🌻🌻🌻🌻

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nilukakumari1834
    @nilukakumari1834 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bd8hy5hl5s
    @user-bd8hy5hl5s 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-yb8rr4kg9h
    @user-yb8rr4kg9h 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-yb8rr4kg9h
    @user-yb8rr4kg9h 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 8 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @indranimanike7019
    @indranimanike7019 8 หลายเดือนก่อน +1

    🙏🌼🙏🏼🌼🙏🌼

  • @damayanthikumari6621
    @damayanthikumari6621 8 หลายเดือนก่อน

    Sadu sadu sadu.pinwath swaminwahansa mas maansa anubawa karaddi nitarama ajirna thathwatayata pathwana Nisa noka sitimen mithya awabodayata wetanawada.mas kawa gaman aga Pura gedi dama kasanawa.ajirnaya nisai nokanne.aya weradda pi wath swaminwahansa.me saudi gedara nitarama mas kanne.man bathui saladayak hadanawa.a deka Tama kanne.

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 8 หลายเดือนก่อน

    Budda pujawata mas malu thabima hodaida

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 6 หลายเดือนก่อน

    කැමතිනම් මස් කන්න(ඔබ එයින් ඇතිවෙන අයහපත් ආනිසංසයටත් මුහුණ දීමට කැමතිනම්) එමෙන්ම,
    කැමතිනම් මස් නොකා සිටින්න(ඔබ එයින් ඇතිවන යහපත් ආනිසංසයටත් මුහුණ දීමට කැමතිනම්)
    වරහන් තුළ දක්වා ඇති යථාර්ථය පසක් වන්නේ මෙවැනි දේශකයන් මොනවා කීවත් අසන්නන් සිහි බුද්ධියෙන් අසා එය නැවත තමාම විමසා බැලූ විටදී බවයි මට නම් හැංගෙන්නේ.
    තවත් සතෙකුගේ මස් කැමතිනම් කන්න කියා සම්මා සම්බුදුවරුන් දේශණා කරයිද ?

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 8 หลายเดือนก่อน

    මේ පට්ට කෙබර කියන්නෙ. බුද්ධ දේසනාව තුල උන්වහන්සේ සිල් වත් පිරීම ට අනුදැන වදාලේ නැත. මුලු ත්‍රිපිටක ධර්මයේ කොහේවත් නැත. සබ්බ පානි බූත හිතාය අනුකම්පාය දයාපන්නො කියල තමයි බුද්ධ වචනය. ඒ අනුව කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන හැර කිසිම සත්ව කොටසක් ආහාර ට ගැනීම ණය වීමකි.