Don't worry, Some people who listen belong to Indian culture will get some seeds and plant in India to show, India also have Kusathana. I really appreciate and value your fight to prove Our Lord Buddha was born in Sri Lanka. Theruwansarani to you and All of you are working to give this message!🙏🙏🏽🙏🏿
He has created a division among Buddhists . Now the innocent Buddhists are fighting over this issue of where was the historical Buddha born. This is absolutely unnecessary topic. Therefore this monk can not be an Arahanth. Buddha said if any one create a schism he will be born in the hell realm . So how can he be an Arahanth?
He has created a division among Buddhists . Now the innocent Buddhists are fighting over this issue of where was the historical Buddha born. This is absolutely unnecessary topic. Therefore this monk can not be an Arahanth. Buddha said if any one create a schism he will be born in the hell realm . So how can he be an Arahanth?
Lokaya danne wajjashanaya indiawe kiyala....lankawe kalli 3,4k kiyanawa lankawe budu una ...e budu una than 3,4k lankawe....api. kawda wiswasa karanne?????lankawe minissuwa wiswasa karanna puluwanda?????
He has created a division among Buddhists . Now the innocent Buddhists are fighting over this issue of where was the historical Buddha born. This is absolutely unnecessary topic. Therefore this monk can not be an Arahanth. Buddha said if any one create a schism he will be born in the hell realm . So how can he be an Arahanth?
@@rew.dammadssana1617 Thank you for your kind words, Unfortunately I can not agree on what this monk is saying . he may be well versed with dhamma but that does not make him an Arahanth because he has created a division among Buddhist community in Sri Lanka. and according to Buddhas teachings it is a serious Akusala krma. All Arahanths are free of Kelesa.
🙏🏻🙏🏻 Mehenin Wahansa What do you think about this debate over Buddha born in Sri Lanka? . As a Buddhist Nun What is your advice to all Buddhist on this subject? .
@@kapilawansathero211 BALLO BIRUWATA KADU SELAWEN NE. DEVA DATHTHA PUTHTHUN WA SODALA DANA KALE THAMAI MAY ANNE.... AMU PRUTHAKJANAYO CHEEVARE DA GENA KATHA KARANNA BUDU BANA PADA VENNA ATHI ???? KARANNA VEDAK NATI KAMATA , DESANNA BANAK NODANNA KAMATA SAMAJA MADYA VALA ANUNGE KUNU HOYA HOYA , ARIYA UPAVADA KARA GENA NIRAYATA YANAWA. MALA POTHE AKURU NODENNA AVUN CHEEVARE DA GATHTHAMA OKA VENA BAWA BUDUN ADA DEKKA. INDIANU JAINA BUDUN VA ADAHANA DEMALLU . TH-cam AKE MALA PAHA KARANAWA.... API SATHA 5 KATA GANAN GANNE NE MOKA UDU BIRUWATA. SIV PASAYATA NAYA VENA PRUTHAKJANAYAN TA PRATHI UTHTHARA DEELA APE KALE NASTHI KARA GANNA API KEMATHI NE. YANA THANA HADA GENA ENNA BAWA AMATHAKA KARANNA APA. AKAI KAL THIYA SIHI VIKAL VELA MARU KIYAVANNE. KURUHARAPA VENNA ATHI PANSAL VALA EDAN EGENA GANNE , EDIRIYATA OHOMA PAW KARA YANTA SIV PASAYA DENNA KENEK NATI DENAWA. DUKKITHA MARANAYAK HIMI VENA BAWA NAM MAMA KAL THIYA KIYANAWA HORA CHEEVARA DARI AMANUSSA GATHI ATHI NUBA VENNA UNTA.... THAMAN GE VEDAK BALA GENA ENNE NATHUWA ANUNGE DEVAL HOYANA MANASIKA LEDDU. BEHETH HAMBU VEI 2030 VENAKOTA. KAKULUWA NATANNE VATHURA MUTTIYA UNU VENAKAM KIYALA DENA GANNA WA. HODAI LOKETA NIGANTA NATHA PUTHTHUN GE "VES MUNU GELAVILA PENA AKA" MAY DEVAL VALINUTH. LAJJAWAK MAY HELA BIMATA MAY VAGE SATHTHU. SATHTHU KOHOMADA BUDU DAHAMAK DANNE .... ???
Ape hamuduruwane wahansa Oba wahanseta niduk neerogi suwa labethwa.wajrasanaya wasuu auath eya waseemata udau kala hamadenatama saapaunata Kamal Naa.Eth lankawata saapa nowewa.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය , දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය පතමි . බුදුසරණයි
මහා අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ යුත් අධිෂ්ඨානය කරම්. 🙏🙏🙏
සිව්සිබා අනුබලු මීවනපලානේ සිරිධම්මාලංකාර හරිහොරුන් වහන්සේ යනුවෙන් නිවැරැදි උච්චාරණය කරපන්
රහත්😂😂මීවන පකෙයා රහතෙක්ද ගොන් හුත්තෝ ...😂😂හොරට සිවුරු පොරවගෙන ලංකාව කියන හාල් ඇටේක ගනින ඇට පිටින් ගන්ජා ගහපු මීවන නිගන්ඨයගෙ කෙබර කතා අහලා තෝත් අංගොඩ වාට්ටුවේ තමයි ගිහින් නතර වෙන්න 😂
අනේ මඟේ බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබවහන්සේට මාඟේ නමස්කාරය වේවා මම හරිම භාග්‍ය වන්තයි මාතලේ කූඹියන්ගොඩ වීරරත්න ස්ටෝර්ස් අධිපතිතුමාගේ මැඳුරට වැඩිය දවසේ පාදෝවනය කලේ මම මට ඒ පුන්‍ය කර්මය කරන්න වාසනාව අත්වුනා මම ඒ සිද්ධිය සිහිකරන්නේ සතුටු සිතින් සාදු සාදු සාදු
සාදු...... සාදු....සාදු.....
සාදූ සාදු සාදු....ඔබ වහන්සේ ගේ ධර්මය ඔබ වහන්සේ ඉදිරියෙහි ශ්‍රවණය කළ මා හට අදහගන්න බැරිවුණා
.මා ගෙ අසනීපය ස්කෑන් පරීක්ෂණ කලුබෝවිල රෝහලේ සිදු කිරීමෙන් පසු කිසිදූ අසනීපයක් නැති බව නිගමනය වූයේ.අදටත් මට අදහගන්න බෑ.ඔබ වහන්සේ ට බොහෝ කල් අසරණ අප වෙනුවෙන්ම ධර්මය දේශණා කරන්නට ලැබේවා!!!🙏🙏🙏
මහා අරහත් අනුබුදු පියාණන් වහන්සේ ට කායික නිරෝගී දීර්ගායු සුව ලැබේවා 🙏🙏🙏
ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
සම්මා සම්බුද්ධත්වය ගැන සත්‍ය සොයා යන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවම වේවා
Don't worry, Some people who listen belong to Indian culture will get some seeds and plant in India to show, India also have Kusathana.
I really appreciate and value your fight to prove Our Lord Buddha was born in Sri Lanka. Theruwansarani to you and All of you are working to give this message!🙏🙏🏽🙏🏿
Hirivadunna uthareethara vajrasanaya මම වන්දනා කළෙමි .vajjrasanaya pasdhama vasubava asuvama මහත් වේදනාව නිසාම කඳුළු එනවා .පහන් දල්වා වන්දනා කළෙමි .saththiya ජයග්‍රහණය කරනවා . Sambudu රාජයාණන් වහන්සේ ශාරීරික වශයෙන් නැතත් ධර්මය ජීවමාන බවට පෙන්වීම ආසන්නයේ ඇත .
Dukai.ada ratata mona sapayak velada me vinasa valin.😥
ඒස්ය්හානයේ බුඩ්ෆ්හ සක්ට්ජිය තියෙන බව ඩැනුන අය ඉන්නවා
ඔබ වහන්සේ අවුරුදු දෙකකට කලින් කියාපු දේ වල් ඔන්න මේ අද දවස වෙන කොට ඔප්පු වෙමින් තියනවා මාර සතුටුයි හාමුදුරුවනෙ 💪👍🙏
අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය සැපය ලැබේවා! දීර්ඝායු වේවා!
වජ්රාසනය දැක වැද පුදා ගැනීමට අපට හැකියාව ලැබේවා! මිථ්‍යා දෘෂ්ටික චීවර ධාරීන් සත්‍ය වටහා ගනිත්වා.
🙏🙏🙏💕💕💕 මහාඅරිහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු ලොක සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💕💕💕
ඇරිහත නිගන්ට කැනහිලා මීමන මෘගයාට නිරයම නියතයි... th-cam.com/video/g1ZAGLbhlDw/w-d-xo.html
@@kapilawansathero211 ahapiya mudu sramana prathirupakaya, uba yana thana thamai may maru kiyavanne !
He has created a division among Buddhists . Now the innocent Buddhists are fighting over this issue of where was the historical Buddha born. This is absolutely unnecessary topic. Therefore this monk can not be an Arahanth. Buddha said if any one create a schism he will be born in the hell realm . So how can he be an Arahanth?
@@sitharageethmi7644 Buddha said to practice " SMMA VACHA" I don't see you are doing that . Is that the type of Buddhism you follow?
@@sitharageethmi7644 පාහර වේසියන්ගෙ අම්මට ලිංග විපර්යාස වෙන්ඩ.. අවජාතක බැල්ලි... නාකි මීමන පාපතර සුනකයාගෙ බලු ගූ කන කෙලතොලු නිගන්ට හැත්ත... ජඩ වේසියන්ට ලිංග විපර්යාස වෙලා මදි.. බලපිය පාහර වේසියන්ට ඉස්සරහට වෙන දේ...!!!☝️🐮🐮🐮🐮🐮
දැං ඔය තක්කඩි නිගන්ට ngo සිවුරු හොරා නාකි මීමන වඳුරු මොටාගෙ අම්මට ලිංග විපරියාස වුනා කියන වඳුරු කුනුහරප වැදි බනේ අදහන අවජාතක නිගන්ට කල්ලියෙ ඉන්නෙ අර මිනිහෙක් නැතුව මරියට දාව හම්බුනා කියන එකාට කන්නlove කරපු එවුන් විතරද.? 😁 ආ මේන්...! 🖕
ඔය පාහර නිගන්ට කාලකන්නි හැතිකරේගෙ පුන්නක්කු දානෙ ගිලින මීරිගම පරම ගොංබාන 🐮 හරක් බඳින ආයතනෙ තක්කඩි සිවුරු හොරා අංබාන මීමනයට ලංකාවෙ නීත්‍යානුකූල පැවිදිකමක් තියනවද.?
👉දහමක් අදහන්න කලින් තමන් ජීවත් වෙන සමාජෙ සම්මත නීතිය අනුව ඉන්න හැටි ඉගෙනගනිං ජඩ වේස හැත්ත...!!!!☝️🐂🐖🐮🙉
වදාපු අම්මෙක් ගැන දන්නවා නං වැදපිය අර සූත්තරේ කියලා... උපත් පාලනය කරලා හිටං කක්කුසි පෝච්චියට විසි කරන්න තිබුන ජරාවකින් වැරදිලා ජාතක වුන නිසා අම්මට ලිංග විපරියාස වෙන කුනුහරපයක් අදහන කාලකන්නි අවලං වේසියො මෙලොවදීම අපාගත වෙලා ඉවරයි...!!!! 🔥🔥 මලාට පස්සෙ ලිංගෙ ඇත්තෙම නැති නිරයම නියතයි...!!!! කල්ප ලක්ෂ ගානක් අපාගත වෙලා ඔය පවු ගෙවපියවු...!!! පවු ගෙවලා හිටං ආය කවදාහරි මනුස්ස ලෝකෙට ආවොත් ලිංගයක් ඇත්තෙම නැති පොන්න වඳ වේසියො වෙලාමයි උපදින්නේ තමංගෙ ජාතකේ වන ගෑනුකමත් කෙලෙසන දහජරා වේසියො...!!!!😁😋😂🖕🙉🐮😝🐖🐂#@$%&/£©€^¥¥ 📍🔨📌️🗡️🔫🚬💊💉🚽🚑⛪🚰✝️♿⚠️
බුදුරජාණන් වහන්සේගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා හිටියා හැබැයි උන්වහන්සේලා කවුරුවත් හැඳින්වුණේ නෑ අරිහතුන් වහන්සේ කියලා හැබැයි මේ ඔලමොට්ටල රැල ඒකවත් දන්නේ නැතුව ඒකත් විකෘති කරලා මේවා සාමාන්‍ය දේවල් වුණාට මේවත් ධර්මය විකෘති කිරීමත් තමයි දහමේ නැති දේවල් මවාපෑම මේ හැම දෙනාටම නිර්මල දහම අවබෝධ වේවා
අද සිවි හෙළය පාලනය කරන රජුනි තෙදවත්
සිත් යොමා බලනු මැන මේ කරුණු දැන්වත්
විවරකර දෙන්නට බොහෝ දේ ඇත ලොවට අප සතුව අදටත්
බෙරාගන්න සිවුහෙළයේ අද සිටින ජනතාව පින්වත්
එයාව අමතක කරන්න. එයා මෝඩ වැඩී.
සාධු සාධු සාධු නමස්කාරය වෙිවා ස්වාමීණි
ඔබ වහන්සෙ ලියපු පොතක තියෙනවා සති හත ගතකර ඊළග සතියෙ ගමන්කර පලමු ධර්ම දෙශනාව ඉසින්බැස්සගල පවත්වනු බව. දැන් සත් සතිය ගත කලෙ නැලු. සියල්ලොම පැවත්ම තනමින් යනවා
සද් කිව්වේ--සද්ධර්මය----සති---කිව්වේ -සිහියෙන්(සද්ධර්මය සිහියෙන් මෙනෙහි කිරිම --සද්සති නම්වේ)
sathi kiyanne sihiyen kiyana eka neme. hethu pala dahama. ethakota sathiyen wada karanawa kiyala maagadi baasawen kiwwama kiyanne thamange hithata ena sithuwili hethu pala dahamata baha galapa bala wada kirima.
සාදු සාදු සාදු සාදු❤❤❤ අපේ බුදුන් ලංකාවේ ම යි උපන්නේ ඔබ වහන්සේ ට drgayu labewa
සුවපත් වේවා
නිද්ුක් නිරෝගී දිගා සිරි ලැබේවා..අධිෂ්ඨාන කරමි🙏🙏🙏
අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී කායික මානසික සුවපත් භාවය අධිෂ්ඨාන කරමු ...!🙏🙏🙏. සියලු සත්වයො පරම නිබිබාන සුවයෙන් සුවපත් වේවා !🙏
කොහොමත් සිරා අර වහරක වගේ මැරෙන්නේ බල්ලෙක් වගේ බල්ලෙක් වගේ විදවලා
@@SLTechphotographer9368ඕහේටනම්ඒකෂුවර් පරම මෛත්‍රිය පතුරවන උන්වහන්සේට අපහාස කිරීම නිසා භූමරංගය වගෙ තමන්ටම කැරකිලා එනවා ඒක බුදුරජුන් කියලා තියෙනවා
@@SLTechphotographer9368 එහෙමවත් ඉතුරු වෙන එකක් නැ 🙂👌 පවු අසරණයො. මෙයාලා සෙල්ලම් කරන්නෙ ගින්දර එක්ක. ඒකයි වැරැද්ද
ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා
ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි
Theruwan saranai oba wahanseta. Deergayu
බාග්‍යවතුන් වහන්සේගේ දර්මය ඒකාන්ත වසයෙන්ම ජීවමාන යි. තෙරුවන් සරනයි
අපේ ගෝතම බුදුන් වහන්සේ වැඩසිටි වජ්රාසනය නැවත ගොඩ ගැනීමට සියලුම ආශිර්වාද ලැබේවා !!🙏🙏🙏🙏
හරිහතුන් වහන්සේට කායික හා මානසික සුවය ඇබී මුලු ලෝක වාසීන්ට නියම සද්දර්මය දේසනාකිරීමට සවි ශක්තිය ලැබේවා
සත්‍ය අපට පෙන්වා දුන් අරිහතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!චිරං ජයතු!!!🌻🌻🌻🌻
Gh
ඔබ වහන්සේ ගේ කථනයේ අැති නිවැරදි බව අපිද දෙනෙතින් දුටුවෙමි. නපුරැකං කරපු සියලු දෙනාටම හේතු පල දහම අවබෝද වේවා. සත්තු ලක්ෂ ගනනින් ( පොඩි දලඔුවන් වැනි ) මතුවී රෑට ගෙවල් වලට ඒන නිසා ගමේ මිනිස්සු අසරණ වී ගම අතහැර යන බවත් වීඩියෝවකින් අපි දුටුවා. මෙම හාමුදුරැවරැ බුද්ධ චීවරයේ මුවා වෙන් කරන වැඩ නිසා අහිංසක මිනිස්සු දුක්විදිනවා. අපි සියලු දෙනාම මෙයට සම්බන්දවුන සියලු දෙනාටම සත්තය වැටහී මෙම අත්බැවයේදීම ධර්මය අවබෝද වේවායි සිතමු.
He has created a division among Buddhists . Now the innocent Buddhists are fighting over this issue of where was the historical Buddha born. This is absolutely unnecessary topic. Therefore this monk can not be an Arahanth. Buddha said if any one create a schism he will be born in the hell realm . So how can he be an Arahanth?
වසර දහස් ගණනකට පූර්වයෙහි සම්මා සම්බුදු වරුන්ට පීඩා කල කල්හි ස්වභාවයා කිපී විපත් වූ බව අප අසා ඇත, කියවා ඇත. වජ්රාසනය වසා දමා නිගා කල පාපය අප දැන් අත් විඳින්නෙමු.
රුසියාව යුක්රේනයට ගහන්නෙත් ඒක නිසාද? ලෝකෙටම කොරෝනා ඇවිත් ශාරීරික හා මූල්‍ය අපහසුතා විඳින්නෙත් ඒ නිසාද? නිදහස ලැබුවදා සිට ලංකාව විනාශයේ මාවතේ ගිය අතර වජ්රාසනය වැසීම සිදු වූයේ ඒ කාලයේදීද? බුදුන් විසූ කාලයේම ඉන්දියාවේම දුර්භීක්ෂ ඇති වූයේ බුදුන්වහන්සේට අපහාස කල නිසාද?
m.facebook.com/102305041161666/posts/521936279198538/
😂
සාදු සාදු අරිහතුන් වහන්සේ පාලකයින්ගේ ඇස් ඇරේවා කියා ඔබ වහන්සේ අධිෂ්ඨාන කරන්න
වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! පේනව නේ රටට වෙලා තිබෙන සාපය. හැම දෙයක්ම වරදිනවා.
ලො සත්වයාට සත්‍ය අවඛොද කරදූන්නා වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා 🙏🌻🙏🌻🙏🌻
Siyalu satha watahadun oba wahanseta bohoma pin.
ඔබ දන්නවාද අද කාලයේ පින කුසලයක් කරගෙන නිවන්දකින්න පුලුවන් බව ,,! එය මේ යුගයේ නිවන් දකින දහම නැවත පන පිහිටවු පරම පූජනිය සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ දේසනා කරනවා, !! තුනුරුවන් ඛමා කර ගැනීම , හා පිං පැවරීම , පින කුසලටලයක් කරන්න මගයි ,,! එය බුද්ධ නම් ආගමක නෑ ,, එයයි පුංඥපාප පහීනස්ස කියන්නේ , චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියන්නේත් ඒකයි , ඒ අපි කල සමස්ත පිනම පෙර සංසාරයේ තල 31 ඉන්න තමාගේ ඥාතීන්ට දෙවියන්ට , අනුමෝදං කර , සසර ගනදෙනුව අවසන් කර මිදී නිදහස් වීමයි,, ඒ වාගේම පටිසංඛාර යෝනිසො මනසිකාරයෙන් සිව්පසය ගන්න ඒ අයයි සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමත විපස්සනා ලෙස වඩනවිට තමාතුලින් මගපල ප්‍රතිවේද කරන්නේ ,!! නැත්නම් කල පිනේ පුන්න්‍ය විපාක හෙවත් මතු සැප විපාක විදින්න දෙවි මිනිස් තලවලට නැවත යන්න වෙනවා,, මේ ජීවිතයෙ මගපල ලබුවොත් බව 7 න් සසර පැවැත්ම අවසන් වෙනවා ,, ඔබ ඒයට ආස නැද්ද,, යම් පැවැත්මක් සදෙව්ලොව හෝ මනුස්ස ලොව උනත් තිබේනම් එතෙතන තියෙන්නේ දුකයි,, ඒනිසා දුක අවසන් කරන්නේ නිබ්බාන විමෙනි ,,!! නිබ්බාන වෙන්නේ ජීවමානව මයි,,ඒ උත්තමයාගේ අරහත් ඵලය ඒ ජාතියේ අවසානෙයි,, අපවත් වෙන්නේ සිවුරු දාගත්තු පෘතග්ජනයො නොව ඒ උතුමන් වහන්සේයි,, ,, ඔයාල සදහම් අටුවාවෙන් මේ බණ අහල බලන්නකෝ,, ඔයාල, ලෞකිකව බෞතිකව දුක අදුරනවනේ මිනිසුන් වශයෙනුත් , අද කෝටිපති ව්‍යාපාරිකයින් ඔවුන්ගේ පවුල් , අනතුරු වලින් , රෝග වලින් වැනසෙනවා පේනවනේ, අද හොදම උදාහරනය කොවිඩ් ,, ඒක මතුවුනේ ධම්ම නියාමයෙන්,, ඒ මේ උතුම් හේතුපල දහම මතුවෙන්න මයි, ඔයා නොගැටි දහම අහන්න,,,එය සෝතාවදානේ පංඥා සුතමයේ ඥානයයි,, අහල ගන්න දැනුම ප්‍රායෝගිකව වඩන්න, ඕනි,, සුත්වාන සංවරේ පංඥා සීලමයේ ඥානයට , ඒ සදහායි පරතො ගෝසක ප්‍රත්‍ය ගන්න ඕනි අරිය ශ්‍රාවක උතුමන් වහන්සේ කෙනෙකුගෙන් සම්මුකව, බණ යනු රාග බව දේසබව මෝහ බව නසන අරුතින්,, ඒකයි රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයො නිබ්බානං හා නිබ්බානං පරමං සුඛං යනු, මේ බුද්ධ ආගම , දහම විපරිනාමය වු විට අටව ගන්නේ පැවැත්මයි , ආගමක් නැත්නම් ඔබත් දුගතියේ ,, බුදු දහම නැවැත්මටයි,, එය ආගමක් නොවේ ලොව සනාතන පරම සත්‍යයි ,, අට්ටක්කරා තීනිපදා නම් පෙර නොඇසු ඒ හේතුපල දහමයි,, බුදුකෙනෙන් පහලවෙන්නේ ඒක මතුකරන්නමයි, එදා තේසං හේතුං තඨාගතො ආහ තේසංචයෝ නිරෝධො ඒවන් වාදි මහා සමනො කියා බුදුහිමිගේ දේසනා ප්රාතිහාර්ය කෝලිත පිරිවැජියට අස්සජි අරහතුන් වහන්සේ විස්තර කරද්දි එයා යෝනිසෝ මනසිකාර යෙන් බන ඇසුව ,, සෝතාපන්න වුනා ,,, අද බහ අහල රජ සැප සිටුසැප දෙවි මිනිස්සැප කෙලෙවර මතුබුදුවන මෛත්‍රි බුදුන්ගෙන් බන අහල නිවන්දකින්න මේ පින හේතුවේවා කියන්නේම බුද්ධ ආගමක , ආගමේ සුගති පැවැත්ම විනා නිවන නෑ , ඒකයි අද මහනවෙච්ච හාමුදුරුවො උපාධි ගහල රැකියා කරන්නේ, ආරාන්‍ය වල මහනවෙලා හුලං ඇදල ධ්‍යන ලබන්නෙත් ,, එය චේතො විමුක්තියයි,, ඔවුන්ට අද මතුවන උතුම් නිර්මල හේතුපල දහම , දර්ම විකුර්තියක්, උතුම් බුද්ධ ශක්තිය පිහිටන මධ්යමන්ඩලයේ හෙලබිම හා වජිරාසන පිංබිම, ඉතිහාස විකුර්තියකි, ඔවුන්ට අද වෙන්නේ සිවුරු උතුරුසලු දාගෙනම දහමට හරහල සතර අපාගත වෙන්නයි, ඉතින් අරියන් වහන්සේට අරිය දහමට හා බුද්ධ ශක්තියට ගරහන අස්සුතවත් පෘතග්ජන ඔවුන්ට මෛත්‍රී බුදුන් සම්මුඛ වෙනව කියන්නේ ඔවුන්ගේ හිතලුවක් මුලාවක් විතරයි, ඒකයි අසරන ඔවුන් මැරෙන්න කලින් තුනුරුවන් හා අරහතුන් වහන්සේ ඛමාකර ගත්තොත් අරිය උපවාදෙන් මිදෙන්න පුලුවනි කියා මා අනුකම්පාවෙන් පෙන්වා දෙන්නේ , ඒ සදහා මාගේ මේ පර්ම සත්‍ය බුදු වදන පෙන්වාදීම ඔබසැමට යහපත පිනිසම උපනිස්ශ්‍රය වේවා,!! සුසිත් min of health ,,, Siri dhesaye arutha සිරි දේසයෙ අරුත පරිශිලනය කරත්වා අස්සුතවත් පෘතග්ජනයින් නොගැටෙත්වා,,!!
Oba whnsata bdda dmma snga ratnama pihitai 💮💮💮🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏oba wahanse nirogi wewa !!!
මේ,උතුම් සිරි සද්ධර්මයට නිගා කරන නිගණ්ඨයෝ ටිකට නිරයගාමි වේන්න,සිදූවෙයි,අපි ඔහේලාට,අනුකම්පා කරමින් ,
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏🙏
දීර්ඝායුශම වේවා අපේ හාමුදුරුවනේ
Lokaya danne wajjashanaya indiawe kiyala....lankawe kalli 3,4k kiyanawa lankawe budu una ...e budu una than 3,4k lankawe....api. kawda wiswasa karanne?????lankawe minissuwa wiswasa karanna puluwanda?????
වජ්රාසනය වැසූ පාපයට අද ඒ ගමත් විනාශ වෙලා අනෙ ඒ පෘතග්ජන හාමුදුරුවන්ට මොලේ පෑදෙන්න ඕන ඒ වගේ උතුම් බුද්ධ පූජාවකට අර වගේ පස් වලින් වහන්න තරම් ගොන් වැඩක් කරපු එක ගැන කනගාටු වෙන්න ඕන.ඉක්මනින් පාලකයො වජ්රාසනය විවරකිරීමට කටයුතු කරත්වා
නිර්භීත හාමුදුරුවන් වහන්සේ නමක් උන්වහන්සේ නිවැරදි දහම දන්නවා ඒක නිසා තමයි ඒ සියලු දේවල් වහලා තියෙන්නේ නියම බුද්ධ පුත්‍රයෝ එහෙමයි තමන්ගේ ලාභ සත්කාර සඳහා ඒ වගේ බොරු දේවල් පටලවා ගන්නේ නෑ සත්‍ය උන්වහන්සේ දැකලා තියෙනවා හදවතට එකඟව මේවා අපිට කියන්න පුළුවන් කමක් නෑ අසූහාරදහසක් ධර්මස්කන්ධය එක පාරම සුද්දෝ වෙනස් කළා කියන එක පට්ට පල් බොරුවක් අපි හොඳ අවධානයෙන් ඉන්නේ.
සුද්දා ගේ ජාන කලවම් වෙලා ඒ කයි සුද්දා ට කඩේ යන්නේ@@SaranaWansa
තෙරැවන්...සරනයි
එය වසා දැමිම පුරා විද්‍ය පනත අනුව දඩුවමි ලැබිය හැකි වරදක් අදාල පුරාවිද්‍යා කාර්යාලය හා පොලිසියට පැමිනිලි කරන්න කිසිම පුද්ගලයකුට අයිතියක් නෑ පුරා වස්තුවක් වසා දැමිමට
මේ උතුම් හෙලබිමේ උපදින්නට තරම් අපිත් කොතෙක් කුසල් කර ඇද්ද මේකහොර කඩයක් කියා හැකිනම්ඔප්පුකරන්න සුවපත්වේවා
ඇත්තටම ඔබ වහන්සේ නිවරදියි කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ මුචලින්ද නයි කතා කිය කිය නිරාගමිකයන්,අනික් ආගම් වල අය විහිලු කරනව
Yes
ඔය අලුත් බුද්ධ භූමි මෙච්චර කල් කොහෙද තිබුනේ මෙ රටේ තිබුණ නම් මිනිස්සු වන්දනාවෙ යන් නැද්ද ඔය තැන් වලට අපි අනුරාධපුර කතරගම ශ්‍රී පාද ය කැලණිය නාගදිපය සොමාවති සෙරුවිල යන්නෙ සුද්දො ඒ තැන් වහල නැති නිසාද අවුරුදු 30 යුද්ධය නිසාවත් නාගදීප විහාරය විනාශ කරන්න බැරි උනා ත්‍රිකුණාමලය සෙරුවිල විනාශ කරන්න බැරි උනා සුද්දො පොතක් ලිව්වා ම විනාශ වෙනවද රට මැද තිබුන කියන ඔය අළුත් බුද්ධ භූමි
උබ වගේ හරකෙක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️ ගරු ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏🙏
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ 😂😂
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa
😢😢අපේ සීයා හේනේ වගා කලේ.. කුසට ආහාරයට ගන්නා දාන්නිය වර්ගයකි ..බඩගින්නට ආහාරයට ගන්නා කුස.තණ,වලට තණ සහල් කියලා කියන්නේ මේ දාන්නිය .වලට.කියලා සීයා කියලා දුන්නේය .😊😊🎉
වජිරාසනය නැවත වැදගැනීමට සලස්වන්න ඇස් ඇරේවා
@@kularathnakodithuwakku8823 ඒක තමයි ගයාවෙ වීඩියෝ වලට Unlike සහ හොදට අමතන්නෙ උබලගෙ ජෛන ගෞතම් සාමි වැඩක් නෑ අපේ ගොතම බුදු හාමුදුරුවෝ ලොකු
සහතික ඇත්ත අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලංකවේමය් තෙරුවන් සරණයි
ප්රඤ්ඤාවෙ දෑස ඇරේවා
සාදු ..සාදු ...සාදු
Budu saranai
Sadu sadu sadu...
අර්හතුන් වහන්ස ඔඹ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
He has created a division among Buddhists . Now the innocent Buddhists are fighting over this issue of where was the historical Buddha born. This is absolutely unnecessary topic. Therefore this monk can not be an Arahanth. Buddha said if any one create a schism he will be born in the hell realm . So how can he be an Arahanth?
@@noelkuruppa8965 පුතා ඔබට සුව අත් වේවා !!!
යහපතක්ම වේවා !!!
@@rew.dammadssana1617 Thank you for your kind words, Unfortunately I can not agree on what this monk is saying . he may be well versed with dhamma but that does not make him an Arahanth because he has created a division among Buddhist community in Sri Lanka. and according to Buddhas teachings it is a serious Akusala krma. All Arahanths are free of Kelesa.
@@noelkuruppa8965 සුවපත් වේවා !!! පුතේ .
බුදු කෙනෙක් ලෝකෙට බිහි වෙන්නේම පුතේ සසර දුක් විදින සත්වයා සසර දුකින් මුදවා ගන්නනේ.
බුදු පියාණන් දේශනා කර අනුදැන වඳාළ ධහම විතරක් ගන්න. අනුගමනය කරන්න, පුතේ. දේශකයාණන් වහන්සේ අමතක කරලා දාන්න. එදාටත් ,අදටත් ,හෙටටත් ගැලපෙන "කාලාමා සූත්‍රය " උපමාවක් කරගන්න.
ඔඹගේ ප්‍රඥාව අවදි වේවා !!!
නිවන් සුවයෙන් සුවපත් වේවා !!!
පුතේ මම මෙහෙණින් වහන්සේ කෙනෙක් .
🙏🏻🙏🏻 Mehenin Wahansa What do you think about this debate over Buddha born in Sri Lanka? . As a Buddhist Nun What is your advice to all Buddhist on this subject? .
වහින වැස්සෙන් ගගක් ගැලුවත්, යටියත් කලය නොපිරිරෙයි....
ආයුශ්මතුන් වහන්සේ කලය උඩුඅත් කරගන්න.
වෑසූ පුද්ගල යන්ට විස්වයෙන් දඩුවම් දෙවි
Sadu sadu sadu
Apae. Arehatun. Whansaeta. Deirgausae. Labava.
Matath darmaya pilibadha Boho getalu thibena oba wahansege darmaya srawanaya kereemen pasuwa Sathya vetahuna Sadu Sadu sadu
කොහොමවත් එහෙම වෙන්ඩ බෑ ඉන්දියාව ධර්මපාලතුමාි මෙය කළ හැකි වූයේ මේ විශ්වයේ ආශිර්වාදය නිසා නැතිනම් කොහොමද තනි මනුස්සයෙක් මේ තරම් දෙයක් කරන්නේ ලෝකයේ සිද්ධ වෙන්න ඕන දේවල් ස්වභාවිකවම සිද්ධ වෙනවා ධර්මය නසන අයටත් ඒ වගේම හම්බවෙයි
Sadu sadu sadu!Mage namaskaraya weva
පින්වත් බිම රැකේවා
මාගේ සම්මා සම්බුදු පියාණන් මව් රට පිහිටි බවට සත්තයි නම් එය පාලකයන්ගේ ඇස් ඇරේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
සත්තයිනමි ඇස් ඇරෙයි..එය සත්‍යය නෙවෙනෙ.එ නිසා ඇස් ඇරෙන් නැ
උබලට බුදුරදුන් ඇවිත් කිව්වත් මම ඉපදුනේ ඉන්දියාවේ කියලා උබලා එකත් පිලිගන්නෙ නැති හරක්
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක පහළ වුනේ 😂😂
@@pasindudilshan9547 බුදුහාමුදුරුවෝ නෙමෙයි නෙ බන් කිව්වේ සුද්දා නේ ඒකනේ පිලිගන්න බැරි උඔලා තමයි පිලිගන්නේ නැත්තේ බුදුහාමුදුරුවෝ ඇවිත් කිව්වත් ලංකාවේ ඉපදුනා කියලා ලංකාවේ නෙමෙයි දඹදිව තිබ්බෙත් මේරටේ මයි ලංකාරට තිබ්බෙත් මේ රටේමයි කියන එක 😂
@@k.a.gunawathi4839 හාල් ඇටයක් තරම් කියලා හිතාගෙන ඉන්න උඹලා තමයි රජකාලේ රට සුද්දා ට පාවලා දුන්නු එවුන් වෙලා ඉපදිලා හිටියේ 😂
සත්‍ය ඉස්මතුවේවා!
පිලිගන්නකෙසේවෙතත් පරතික්ෂේප කරන්න බැරි කතාවක් මේ උතුම් වූ භූමිය බුදුරජාණන් වහන්සේගේ භූමිය නම් අනේ සාධු සාධු සාධු සාධු!!!
Sadu sadu 🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻sadu sadu
බුදුන් වදාළ ධර්මයේ අවබෝධය නොලබන්නෝ බුදුන් උපන් දේශය සොයමින් අඳුරේ අත පත ගාමින් සිටි.
Maha parinibbana suthraya kiyavala avanam hari oya vage harak kathavak kiyanna kalin
ඒ දෙකම වැදගත්. මොකද ඒ තරම් බුද්ධිය ඇති බුදුන් වහන්සේ කෙනෙක් ඉපදීම කෙතරම් ගෞරවයක්ද?
Minissu jathakayak Nathi tharamin budu dahama adahanne.ratatama hodak veida ethin.ediriye vathurath Nathi vei mithyawen Sathya vahan.
කීවට වැඩක් නෑ. ඇත්තටම නිවන් මග ගැන උනන්දු අයට මේ තර්ක විතර්ක වලට පිටුපස තියෙන මෝහය වැටහෙනවා
ඔයාල අණ්ඩකාඩ් කඩපු ඉන්දීය පිලිම වලට වැද වැද ඉන්දිය බුදුවරු හොය හොය ඉන්ඩකො
ඕව එළියට එනවා ළඟදීම ඉවසන්න කාලය එනතුරු 🙏🙏🙏🙏
එයි එයි බලාගෙන ඉන්න
@@neelikadesilva4064 බුද්ධියට තැන දෙන්න ගවේෂණය කරන්න
Budusaranai 🙏
අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අදිශ්ටාන කරමි. සාධු සාධු සාධු 🙏🙏🙏🌺🌼🌸
@@kapilawansathero211 🤨🤨🤨🤺🤺🤺🛌🛌🛌🦴🦴🦴👋👋👋💀💀💀☠☠☠🤮🤮🤮
@@kapilawansathero211 Asarana dayakayo dena siv pasaya aran ubala may a naya gevana hatida ??? Kiyavanawa " AGGIKKANDOPAMA SUTHRAYA " DANNA CHEEVARA DARIYEKTA KIYALA . UBALA VAGE AYA SHASANEN PANNALA DANNA THAMAI BUDU PIYANAN AKA DESHANA KALE. Mokatada ubala vihiluwak venna cheevare da gaththe ? Parama sathyata vina karana DEVA DATHTHA PUTHTHU. KARANNA DEYAK NATHUWA METHANA AVITH MARU KIYAWANAWA .
@@sitharageethmi7644 ooi... thamuse geethmi ද නැත්තං guuthmi ද..? 💩 සාසනය කෙලෙසන පාපතර කෙලතොලු තක්කඩි නිගන්ටයා Ngo මීමන වඳුරු මොටා ගෙ අම්මට ලිංග විපර්යාස වෙලා ඇඹිලිපිටියේ ගල්ගුහාවක හිර කලා කියන වඳුරු කුනුහරප අදහන අවජාතක පාහර නිගන්ට කල්ලිය පුන්නක්කු දානෙ දීපියව් මීරීගම තියන පරම ගොංබාන/අංබාන වඳුරු කුනුහරප ආයතනයට...!!!!🙉 බුදුදහම අදහන සිංහල බෞද්ධ ජනතාවගෙ දානෙට හූල්ලන්න මලපෙරේත නිගන්ට හොල්මන...!!!!! 👻
👉අඩුගානෙ තමං වදපු "අම්මා" කියල කෙනෙක් ගැන දන්නවද.? අම්මගෙ ගුනයවත් නොදැන අම්මටත් නින්දා කරන අවජාතකයන්ට මොන සූත්තරද බං..? පාහර නිගන්ට වේසියො ස්ත්‍රී සංහතියටම නින්දාවක් බව දැනගනිං..!!!☝️🐮 හෝඩියෙ පංතියෙ ලමෙකුගෙන් අහලා අම්මට ගරු කරන දහමක් ඉගෙනගනිං කාලකන්නි කෙලතොලු අවජාතක නිගන්ට වේස ගෑනි...!!! නොදකිං විතරක් කාලකන්නි ජඩ නිගන්ට හැත්ත බාගෙට කරපු පරන පිනකට මනුස්ස කය ලැබුනට මනුස්ස දහම තේරෙන මනුස්ස මනසක් ලබන්න පින්මදි වෙලා මෙලොවදිම මනසින් තිරිසන් අපායේ විඳවන කෙලතොලු කාලකන්නි නිගන්ට හැත්තට නිරයම නියතයි, නිරයම වෙත්වා...!! ☝️🤣🤣😁😁😂😂🖕🖕 නාකි නිගන්ටයා මීමන අදහන හිරවඩුන්නෙ බෝඩිය ඩොසර් කරලා හිටං එතන ඔය පරම ගොංබාන ආයතනේ වැසිකිළිය හදලා මූත්‍රා කරපියවු.. ☝️😂😂😂😂😂😂🐮🐮🐮🐖🐖🐂🐂
@@sitharageethmi7644 th-cam.com/video/nPKLRZZ9t1U/w-d-xo.html
@@kapilawansathero211 BALLO BIRUWATA KADU SELAWEN NE. DEVA DATHTHA PUTHTHUN WA SODALA DANA KALE THAMAI MAY ANNE.... AMU PRUTHAKJANAYO CHEEVARE DA GENA KATHA KARANNA BUDU BANA PADA VENNA ATHI ???? KARANNA VEDAK NATI KAMATA , DESANNA BANAK NODANNA KAMATA SAMAJA MADYA VALA ANUNGE KUNU HOYA HOYA , ARIYA UPAVADA KARA GENA NIRAYATA YANAWA. MALA POTHE AKURU NODENNA AVUN CHEEVARE DA GATHTHAMA OKA VENA BAWA BUDUN ADA DEKKA. INDIANU JAINA BUDUN VA ADAHANA DEMALLU . TH-cam AKE MALA PAHA KARANAWA.... API SATHA 5 KATA GANAN GANNE NE MOKA UDU BIRUWATA. SIV PASAYATA NAYA VENA PRUTHAKJANAYAN TA PRATHI UTHTHARA DEELA APE KALE NASTHI KARA GANNA API KEMATHI NE. YANA THANA HADA GENA ENNA BAWA AMATHAKA KARANNA APA. AKAI KAL THIYA SIHI VIKAL VELA MARU KIYAVANNE. KURUHARAPA VENNA ATHI PANSAL VALA EDAN EGENA GANNE , EDIRIYATA OHOMA PAW KARA YANTA SIV PASAYA DENNA KENEK NATI DENAWA. DUKKITHA MARANAYAK HIMI VENA BAWA NAM MAMA KAL THIYA KIYANAWA HORA CHEEVARA DARI AMANUSSA GATHI ATHI NUBA VENNA UNTA.... THAMAN GE VEDAK BALA GENA ENNE NATHUWA ANUNGE DEVAL HOYANA MANASIKA LEDDU. BEHETH HAMBU VEI 2030 VENAKOTA. KAKULUWA NATANNE VATHURA MUTTIYA UNU VENAKAM KIYALA DENA GANNA WA. HODAI LOKETA NIGANTA NATHA PUTHTHUN GE "VES MUNU GELAVILA PENA AKA" MAY DEVAL VALINUTH. LAJJAWAK MAY HELA BIMATA MAY VAGE SATHTHU. SATHTHU KOHOMADA BUDU DAHAMAK DANNE .... ???
බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා බුදුවරු පහළ වෙන්නෙ කොහෙද කියලා ඒවට ලංකාව සම්බන්ධයක් ඇත්තෙත් නෑ සල්ලි වලට නහින අය ලංකාවේ බුදුන් කියනවා මේ හැම දෙනාම කෑගහන්නෙ නිකන් නෙවෙයි නෙවෙයි ඩොලර් වලට ඒකත් අපි හොඳටම දන්නවා මොවුන් අපේ රටට වත් ආගමටවත් ආදරේ ඇති ජාතියක් නෙවෙයි මොවුන්ට ඕනි සල්ලි විතරයි ඒක නිසා මේ සියලු ස්ථාන අනිවාර්යෙන්ම වැසිය යුතුයි.
E gena vistarayak kiyanna puluwanda.
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mewa ahana meti mollunta buduma saranai
සිරිසේන මීවනපලානට කෙලවිලා නෙද.
ලංකාවේ බෞද්ධයන් අතර මතභේද ගැටුම් ඇතිකිරීමට කවුරුන් හෝ පිරිසක් ගේම් එකක් ප්ලේ කරන බව තමයි මධ්‍යස්ථව බලන විට හොඳන් තේරුම් ගන්නට හැකිවන්නේ.මේ සිදුවීම් නිසා දෙපිරිසකට බෙදුන සහ භේදයට යොමුවන සියලුම බෞද්ධයින් ක්ෂණිකව ඉක්මන්වී තීරණ නොගත යුතුය. නුවණ තියෙන අය ප්‍රවේසම් වෙවි.ආරක්ෂා වේවි.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
අනේහාමුදුරුවනේ ගිහින් බෙහෙත් ටිකක් ගන්න
රටේ නෙමේ මිනිස්සු න්ගේ අබාග්ය
ගොතම සමන බුදු සරණයි ☸🌹💐🙏
@@kularathnakodithuwakku8823 ඉන්දීය 24 වෙනි සිද්ධාර්ථ ගෞතම ජෛන තීර්තක සරණයි 🙏
@@kularathnakodithuwakku8823සිද්ථාර්ත ගෞතම් උන් වහන්සේ තමයි නයි ඇවදින් බදාගත්තෙ පාරෙ වැසිකිලි කැසිකිලි 😅😆 පහසුකම් හදා ගත්තෙ ඒයාට තවත් තනි නමක් තියෙනව ගොයම් කියල
@@lakmaldananjaya4207 මුන්දැගෙ බන උබ මේ දගලන්නෙ🐵 🤣🤣🤣🤣
@@lakmaldananjaya4207 අම්මෝ රාවන සරණයි!
අරිහතුන් සරණයි 👼👼👼👼👼
@@kularathnakodithuwakku8823 සිද්ධාර්ථ ගෞතම යනු ජෛන ආගමේ මුනිවරයෙකු පමණයි බුදුන්ගේ නම ගොතම,සිදත ගොතම,ගොතම සුමන පමණයි
Ape hamuduruwane wahansa Oba wahanseta niduk neerogi suwa labethwa.wajrasanaya wasuu auath eya waseemata udau kala hamadenatama saapaunata Kamal Naa.Eth lankawata saapa nowewa.
🌼🙏
🌷✌️
Arihatun wahanseta deergausha wewa
බුදුසරණයි.🙏🙏🙏...🙏🙏🙏...🙏🙏🙏...!!!
මේ ඇත්තරටේ සියලු ම දෙනාට පසක් වේවා
මෙතන කොහොමත් ගේම් එකක් තමයි තියෙන්නේ ඒක අපි හොඳටම දන්නවා ආගම සංස්කෘතිය ජාතිකත්වය රට මේවා පිළිබඳව නොසිතන පිරිසක් එක එක බලවේගවලට නිර්මාණය කරන්න අවශ්‍ය වී ඇත එහෙම ගේම් එකේ හවුල්කරුවන් තමයි මේ.
හේතු පල ලංකාවම අත් ව්දිනවා පුලුවන්නන් වජ්රාසනය නැවත ගොඩ ගන්න
Ai eka aye udata ganna bari . E swaminwahansa ethana arak genada .😥☹☹☹
බාග්‍යවතුන් වහන්සේගේ දර්ම මාර්ගයේ යන කිසිවෙක් තවකෙනෙකුට අවමන් වන සේ කතා නොකර යි. අපි අසපු දර්මය එයයි. දර්ම මාර්ගයේ යන්න එව්ට සිතෙන්, කයෙන්, වචනයෙන් සිදුවන අකුසල් දුරුවෙව්. තෙරුවන් සරනයි
ඉතින් හාමුදුරැවනේ. අාසනය පස්යට කලේ අපි නොවය්නේ. අැය් අපට ෙකලවෙනනේ. නිවේදික නෝනා හාමුදුරැවන්ගෙන් අහල comment කරන්නකො..කිරිබත්ගොඩලා හොඳට ඉඳිද්දී අනිත් අය විපතට පත්වීම අාසනය හා සම්බන්ධයි කියන එක සැක සහිතයි.
කල්පවිනාශය සරල සිංලෙන් ( පාලිපාඨ නැතිව ) පැහැදිලි කලාට උන්වහන්සේට පින්.
අපි නෙවෙයි වෙන්නෙ කොහොමද ??මේ ආන්ඩුව පත්කළේ රටේ ලක්ෂ 69ක් එකතුවෙලා..වජ්රාසනය වැහුවෙ මේ ආන්ඩුව අනුග්‍රහය පිට..
කුසතන ඉන්දියාවේ තිබෙනවා. ගූගල් සර්ච් කර බලන්න
Etaa ekmanin sthtraya awabodawewa
සාදු සාදු සාදු
Ape "Budun" Siwhelaye upan bodu adyathmika takshanayai.sadu....sadu....sadu.
🙏🌹
බොරු කියන්නේ නැතිව හිටහං
suwapath wewa ! palakainta me deesshana asewaaa !!!
Parama...Sathya .me budhdaa.. bumiye...mai yannata awaboda Kara ganeemata.siyaluma.hethu sadaka.manawin niwaradi.wa...apita...maga pen u..maharaja arihathunwahaseta.wahansa..oba wahaanset Mage..padaa..namaskarawa...wewa!!!!!
Budun wahanse Lankawe ipadune kiya kiya sathutu wewei ඉදීමෙන් පලක් නෑ නේද බුදුන් වහන්සේ දෙසූ ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න try කරන්න කාලය කකා ඉන්නෙ නැතුව සතර මහ අපායේ යන්න try කරන්න එපා ඉක්මන් භවයකදීම උතුම් නිවන සාක්ශාත් කරගන්න try කරන්න 🙏
සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පාලකයන් දන්න .කක්නෑ. උන්ගේ අනු දැනුම නුයි වැහුවෙ. සිරි මහ බෝධිය වේවා නොවේවා වැහුව අය පව්කාරයෝ. ඉතින් අනිත් ගසුත් කපහල්ලකො. චතුරාර්ය සත්‍ය වඩන්න සිතකුත්නෑවෙලාවකුත්නෑ.මංසුදන තරම් සුද්දවන්ත යෙකුත් නෑ.අනේඅනිත්තයයි දුකයි.
ඕවා තවම තියෙනවද !?!