සුද්දා හොරකම් කරපු අපි නොදන්න අපේ ඉතිහාසය - Sisira Ravindra Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සුද්දා හොරකම් කරපු අපි නොදන්න අපේ ඉතිහාසය - Sisira Ravindra Perera

ความคิดเห็น • 66

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 ปีที่แล้ว +19

    අපේ මේ හෙළ ඉතිහාසයෙහි සත්‍ය හෙලිදරව් කරන්න මහගු උත්සහයක් දරන සිසිර මහතාට සහ ඊට දායකවන වන හැමදෙනාටම බෙහෙවින්ම ස්තුතිය ...ඔබතුමාලාට පිං 🙏 🙏 🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 4 ปีที่แล้ว +16

    ඔබ තුමා සැබෑ හෙළ පුතෙක් මේ කාර්යය සඳහා ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ධම්මෝ හවේ රක්බති ධමිමචාරි

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 หลายเดือนก่อน

      Mekayi satanak thibboth sisirata udawu one

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 4 ปีที่แล้ว +17

    සිසිර පෙරේරා මැතිතුමනි රට ජාතිය බුදු දහම වෙනුවෙන් හඩ නගන ඔබතුමාගේ දැනුම් සම්බාරය හෙලයන්ගේ මොලගෙඩි පෑදීමට පිට්වහලක් වෙවා!

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 4 ปีที่แล้ว +17

    සිසිර පෙරේරා මහතානනි. ඔබතුමාට බොහොම පින්!

    • @aspliyanage7977
      @aspliyanage7977 3 ปีที่แล้ว +1

      Thuruwansaranai

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 หลายเดือนก่อน

      Pin wadi wuna sisirata pin epa eya kiri thekak gihin denna e athi habayi hondata unu wen

    • @warnaperera4451
      @warnaperera4451 7 หลายเดือนก่อน

      @@dilrukshijayalath877යම් කෙනෙකු තුළ දරාගන්න බැරි ආදරය සහ සෙනෙහස.

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +7

    ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏

  • @nimalwannigama2604
    @nimalwannigama2604 4 ปีที่แล้ว +10

    මේක තමා අපේ ඉතිහාසයේ සත්‍ය කතාව

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +2

    ප්‍රඟ්දාවන්තයින් එකතුවේවා අධිෂ්ඨානය කරමි 🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 ปีที่แล้ว +7

    ඔබට ජය සිසිර මහතානනි

  • @thanuja9730
    @thanuja9730 4 ปีที่แล้ว +9

    ගොඩක් අගය කරනව අපේ නිවැරදි ඉතිහාසය ගොඩගන්න දරන උත්සාහය...පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ recording sound එච්චර quality madi wage

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    වසර1800 කට පසුව නැවත පනපිහිටවු සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අදිස්ටාන කරමු තර්ක විතර්ක වාද විවාද ඇත්තේ රාග දේශ මොහ වලින් ජනිත අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය ඔහුන්ට අනුකම්පාව මෛත්‍රිය පතුරනවා හැරෙන්නට වෙනත් අර්ථයක් හරයක් මෙහි නැත අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ගේ පහලවිම සැපතකි සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +3

    උත්තම හෙළ භූමියේ උතුම් සෙවු හෙළයේ ගෝතම බුදුපියාණන් වහන්සේගේ සිරි සද්ධර්මයයී ඒ මැකීගිය සුද්දන් විසින් ඔහු වසන ලද අති උත්තම සිරි සද්ධර්මයයී උත්තම ඉතිහාසයයි පෙළ ගැහීමෙන් තිබෙන මේ දිස්වන්නේ ඒ උත්තම කාලයයි

  • @paydiriskarunarathna5479
    @paydiriskarunarathna5479 4 ปีที่แล้ว +9

    ඔකට කරන්න ඕන දේ තමා ඔය මතය පිළිගන්නා පිරිසක් සදා ලොවට පෙන්වා දෙන එක. පිරිස වැඩි වුනා නම් අපිත් ඔබත් දිනුම්.

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว +3

    ජයවෙවා

  • @radhikadevendra3665
    @radhikadevendra3665 3 ปีที่แล้ว +3

    Ape Urumaya apita Kiya dena Oba thuma ta godak pin... 🙏🙏🙏
    Niduk nirogi suwa labewa...🙏🙏🙏
    Deergau labewaa... 🙏🙏🙏

  • @Thegame78173
    @Thegame78173 4 ปีที่แล้ว +5

    mema sathtaya sithapitha karanna obatumanlata siyaluma sakthiya lebewa .............

  • @tharangabuddika6447
    @tharangabuddika6447 4 ปีที่แล้ว +7

    Dirga ayu wewa

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +3

    තව දුරටත් සත්‍ය යටපත්ව නොතබා මතුකිරීම ගන්නා වෑයමට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 4 ปีที่แล้ว +12

    අපි ජාතික වීරයෙක් හැටියට සලකන අනගාරික ධර්මපාල තුමත් මේකට වගකියන්න ඔනෑ. මෙම කතිකාවත දිගටම ගෙන යන්න.

  • @radhikadevendra3665
    @radhikadevendra3665 4 ปีที่แล้ว +5

    Api Buddha ithihasaya kiyala igena gathe surangana kathawak... Udaharanaya... lalitha Kala vistharaya
    Sathya... Apita kiyadena obathuma ras karaganne Maha Kusal Sambarayak... "Ape Adu padu apima huduna ganimai Prakchawa"
    Prakcha wanthayo.. Wasanawanthayo ya...
    Prakcha wanthayo... NIBBANA
    Sakshath Karannoya...
    Oba thuma niyama Helayeki...
    Sudu jathiya ta wada mm agaya karanne mage jathiya ( Siw Helaya)

  • @sudamperera2555
    @sudamperera2555 3 ปีที่แล้ว +2

    Great Sir,

  • @heraluarachchilagedayarath9968
    @heraluarachchilagedayarath9968 3 ปีที่แล้ว +6

    මෙරට සත්‍ය ඉතිහාසය ( සුද්දන් විසින් වකෘති කරනලද කෙඩ්රින්ටන් ලියාදුන් ඉතිහාසය නොව ) මෙරටට හිමි සත්‍ය බුද්ධ ඉතිහාසය හා සබැදි බ්‍යෙද්ධ ඉතිහාසය සෑම හෙළ යෙකුම ...ඉගෙනගතයුතුය

  • @anilperera7212
    @anilperera7212 4 ปีที่แล้ว +2

    Great research and explanation...
    Thanks and all the best for your efforts.. 🙏🙏🙏

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +3

    ඉන්දියානු පරගැති උත්තම සිව් හෙලයට අවමන් කරන බලු කුක්කන් මිස සිව් හෙලයට හදවතින්ම ආදරය කරන මිනිසුන් විසින් සිව් හෙළයේ ඉතිහාසය වර්ණවත් කරනු ඇත ඒ හෙට දවසේ උත්තම ගෝතම බුදුපියාණන් වහන්සේගේ පරම පවිත්‍ර sirisaddharmaya මේ උත්තම හෙළ භූමියේ දිගහැරෙන කාලයයි මේ විද්‍යමාන වෙන්නේ

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 4 ปีที่แล้ว +3

    Oba thumata godak pin

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +4

    👍

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +1

    අපි නොදන්නා ,රටේ බහුතරයක් නොදන්නා මෙරට උතුම් බුද්ධ සාසනයේ අලුත් ඉතිහාසය.මෙතුමා සහ තව කිහිප දෙනෙක් විතරයි දන්නේ.පුදුමයි නේ.අපි දන්නා,රටේ බහුතරයක් දන්නා පිලිගන්නා මෙරට උතුම් බුද්ධ සාසනයේ සත්‍යය ඉතිහාසය නොදන්නේ සහ නොපිලිගන්නේ මෙතුමා සහ තවත් සුලු පිරිසක් පමණයි.පුදුමෙනුත් පුදුමයි නේ.

  • @tilakperera3276
    @tilakperera3276 3 ปีที่แล้ว +2

    Good job

  • @sanjeewak8261
    @sanjeewak8261 4 ปีที่แล้ว +4

    Suwapath weva,

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 6 หลายเดือนก่อน

    Teruvan saranai 🙏

  • @MA-fi9oq
    @MA-fi9oq ปีที่แล้ว +1

    ❤🌹💪🙏

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 ปีที่แล้ว +1

    ❤️❤️🙏🇱🇰🥺

  • @shrimayaliepage4895
    @shrimayaliepage4895 4 ปีที่แล้ว +3

    Haryatama pehediliwa. Tree awe. Burundi upan deshaya. Jambutdipaya. Lankaweya. Miya Dud date. Jatakas. Apathy. We as. Karan's. Beri. We want. Sisira. Mahattyoo.

  • @indikanawarathna7503
    @indikanawarathna7503 8 หลายเดือนก่อน

    🎉❤❤

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @lakshmanabeywardana2913
    @lakshmanabeywardana2913 ปีที่แล้ว

    Ssira mahtha. Apge. Buduh wahanssa uupan mma. Labima gana silluma vi dioo copi eekthukarlla. Fillmakk. Gahanna. Lakshman

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 6 หลายเดือนก่อน

    Guruthumaniiiiiiiiiiiiiii.......obathuma ganu perethayek kiyala sama wada satahanakama thiyenawa.....karunakara campus balliyangen ayin wenna.....

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว

    මේ පාකර් මහතා 1909 දී ලියූ අන්දමය.
    Parker, H. (1909). Ancient Ceylon. London p 12
    The historical works of Ceylon contain a mythical story of three visits that were
    supposed to have been paid to the island by the last Buddha, Gautama, as well as
    by the three previous Buddhas. It is not found in the canonical works, and is
    therefore not accepted by the more intelligent Buddhists in the island, wnether
    monks or laymen ; but it is credited as an article of faith by the less-instructed
    classes, and it has

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍💯💯💯💯💯👍👍👍👍

  • @historicainworld2645
    @historicainworld2645 10 หลายเดือนก่อน

    පච කෙලින්නෙ නැතුව හිටපං බං...සුද්දො ඔක්කොම විකෘති කරලාලු.... නොදන්න දේවල් නොකියා හිටපං ...

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 หลายเดือนก่อน

      Umba renda enna epa umba kawuda

    • @srilankaelle
      @srilankaelle 3 หลายเดือนก่อน

      සුද්දෝ ඔක්කොම වෙනස් කලා තමා ....

  • @madhushanifernando5185
    @madhushanifernando5185 4 ปีที่แล้ว +3

    Api mokda kranna ona

    • @bodhuhela752
      @bodhuhela752 3 ปีที่แล้ว

      මේ අදහස් දැක්වන හැමතැනම ලයික් කරන්න. බොරු කාරයාන්ට අන්ලයික්
      කරන්න. ඔබට පැහැදිලි තැන්වලදී බොරුකාරයින්ට පිළිතුරු ලියන්න. ඔබ
      අවට සිටින නවකයන්ට කරුනු පහදා දෙන්න. බිංඳුවෙන් බිංඳුව කලය පිරේ.

    • @siridesayearutha
      @siridesayearutha 3 ปีที่แล้ว +1

      අපි පරම සත්‍ය තේරුම් ගන්න ඕනි, හෙලබිමේ සිවුහෙලයේ උපන් පින්වත් මිනිසුන්ට මේ දර්මතාවය තේරුම්කර දීමට අපි ක්‍රියාත්මක වියයුතුයි, නමුත් ඇලෙන්න,ගැටෙන්න,මුලාවෙන්න හොදනෑ, විශේෂයෙන් මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අදිස්ටාන කිරීමයි වැදගත් වනුයේ සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว

    අපේ ඉතිහාසය සුද්දා හොරකම් කලා කියනවා නේ.කලුවා කලත් සුද්දා කලත්,ඔයා කලත් හොරකම හොරකමනේ. ඔයතරම් සාක්ෂි තියෙනවා නම් ඉතින් නඩු දාන්න පුලුවන්නේ මේ යුටියුබ් එකේ කියව කියවා ඉන්නේ නැතුව ඔබ තුමාට පෞරුෂයක් තියෙනවා නම් ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මුළු රටටම කියන්නට පුළුවන් නේ

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 7 หลายเดือนก่อน

      Nadu onena na man katha karannam sisirata ewa mewa kiyanda epa

    • @warnaperera4451
      @warnaperera4451 7 หลายเดือนก่อน

      අර අවලෝකීතේශ්වරගේ කකුල් ළඟ මළගිය කෙනෙක් වැහිලා ඔලුව බිම ගහගෙන ,විලාප දුන්න ගෑනියගෙත් තමුන්ගෙත් කිසිම වෙනසක් නැතිබව තමයි කියන්න තියෙන්නේ.එහෙම අය තමයි ඔය මිත්‍යා දෘෂ්ටිකයින්ව වර්ණනා කරන්නේ.එච්චරයි.ඔය එහෙම,නීච යක්ෂයින්,පෙරේතයින් ආරූඪ වෙලා ඉන්න අය බුදු රජාණන්වහන්සේගේ උතුම් ධර්මයට නිතරම ද්වේශ කරනවා,ධර්මය ඉස්මතු කරලා කතා කරන අයට වයිර කරමින් මිත්‍යා දෘෂ්ටිකයින්ගේ ශරීරය වලට ඇතුළු වෙලා උතුම් බුදුදහමට විරුද්ධව ආරවුල් ගැටුම් ඇති කරනවා.උන් නිතරම උත්සාහ කරන්නේ බුද්ධ ශ්‍රාවකයින්ව ඒ අය ඉන්න නීච ලෝකවලට ගන්නම තමයි.තමුන්ද ඒ මර උගුලට අහුවෙලා ඉන්න මහා අවාසනාවන්ත කෙනෙක්.ඒ සත්‍යය බව "ආටානාටිය සූත්‍රයෙහි" ඉතාමත් පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා.

  • @prashantha2009
    @prashantha2009 4 หลายเดือนก่อน

    මීවනපලානේ චීවරධාරියා හැම දේශනාවකම පාහේ පට්ටපල් මුසාවාද කියන්නෙකි.
    යූ ටියුබ් එකේ එයා කියනවා එයා 2009 අවුරුද්දෙ ලියපු පොතක් කියෙව්වට පස්සෙලු NASA ආයතනය දැනගත්තෙ පෘථුවියේ විවිධ තැන්වල ගුරුත්වාකර්ෂණයේ වෙනස්කම් තියන බව.
    ඊට කලින් සෑම දෙනාම හිතාගෙන හිටියේ පෘථුවියේ හැම තැනකම ගුරුත්වය ඒකාකාරී කියලලු. මේක ඔය මීවනපලානේගේ පට්ටපල් බොරුවක්.
    අවුරුදු සිය ගණනක පටන් විද්‍යාඥයෝ නොයෙකුත් ප්‍රායෝගික පරීක්ෂණ මගින් විවිධ තැන්වල ගුරුත්වය මැන එහි වෙනස්කම් වටහා ගත්තා.
    2002 අවුරුද්දේ එනම් ඔය චීවරධාරියා පොත ලිවීමට අවුරුදු හතකට කලින්, NASA ආයතනය GRACE නම් චන්ද්‍රිකා යුග්මයක් අභ්‍යාවකාශ ගතකරලා පෘථුවියේ සම්පූර්ණ ගුරුත්ව විෂමතා සිතියමක් නිර්මාණය කළා. ඕනැම කෙනෙකුට මෙහි සත්‍යතාවය නාසා වෙබ් අඩවියෙන් බලාගත හැකියි.
    ගුරුත්වය අඩුතැන් සහ වැඩිතැන් බොහෝ ගණනක් තැන තැන විසිර තියනවා. මේ වෙනස්කමට පෘථුවියේ අභ්‍යන්තරයේ ඇති ස්ථරවල ඝනත්වය, අසල ඇති කඳු ශිඛර වල ඝනත්වය වැනි බොහෝ සාධක හේතු වෙනවා.
    ලංකාවේ දකුණුදිග වෙරළට දකුණින් ඇති මුහුදු ප්‍රදේශයේත් ගුරුත්වය අඩු කලාපයක් තියනවා.
    නැත්නම් ඔය චීවරධාරියා කියනවා වගේ හිරිවඩුන්නේ නෙවෙයි.
    සාමාන්‍යයෙන් සමකය අසල අඩුයි.
    ඕක චීවරධාරියාගේ එක බොරුවක් පමණයි.
    ලේඛනගත වෙලා තියන ඒවා ගැන ඔහොම බොරු කියනවා නම් අනිත් ඒවා ගැන කොහොම බොරු කියනවා ඇත්ද?
    පාලි භාෂාව ගැනත්, බුද්ධ ධර්මය ගැනත් පට්ටපල් බොරු කියනවා. පෙන්නන්නෙ එයා බුදුන්ටත් වැඩිය සර්වඥයි කියලා.
    අපේ සමහර මෝඩයෝත් ඒවා ඉස් මුදුනින් පිළිගන්නවා.
    එයා මිනිස්සුන්ගෙ මොළ හෝදලා තියෙන්නේ, එයා කියන ඒවා ප්‍රශ්න කළොත් ආර්‍යෝපවාදය සිද්ද වෙනවා කියලා.

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 3 ปีที่แล้ว +1

    මෙි මනෝ රාජික පණ්ඩිතයන්ට නැණ නුවන පහල වෙවා !

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว

    mahawanse liwwe suddo noweyi.........me kathawa kelaniye nayya wage thama

  • @thusithagunathilake7190
    @thusithagunathilake7190 3 ปีที่แล้ว

    Meekata Olmadeda manda history compulsory karanna
    Gon Buuruwa

    • @thusithagunathilake7190
      @thusithagunathilake7190 3 ปีที่แล้ว

      Monada bn karanna puluwan ee labba igenagena
      Mokatada oowa vadagath
      Pissu yakek muu 🖕

    • @sisilsenarathna5351
      @sisilsenarathna5351 3 ปีที่แล้ว +4

      Gon buuruwo ubala, ubala suddanta jathaka wechcha eawun, suddata banina kota ubalata ridenne a nisa..hariyatama danagata haki ,, amma gen, aachee gen, kiri amma gen ,, suddek lagin aasraya kalada kiyala, rata gana kekkumak neti ekata amma ganath kekkumak ne...maw bima, maw rata, maathru bhumiya,,,,

    • @oracle3609
      @oracle3609 3 ปีที่แล้ว +1

      සිරා කතාවක්

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Meya kiyana widiyata sudda aperateth indiyaweth ithihasaya wenas kalaanam. Sudda wishes karmatath wadaa dakshayek.....mokada..
      Sudda lankaawata aawe ekdahas hathsiya anuhaye.........a kaale. Etharam. Diyunu maadya nethiwath. Ohu. Aawa senin. Kala ithihasa wenawa. Saha buddagama. Merata kramaya. Edaa sita. Ada dakwa. His mudunin pili aran thibenawa............namuth. Ada ketharam diyunu maadyunu. Maadyak. Thibiyadee. Meewanatath. Sita Saha. Ohuge sahacharayan thidenaatath. Ownge mathaya siya denekutawath. Eththa ganwanna beriwrla thibenawa............ A anuwa beluwath. Sudda dakshayek..........
      Aneka. Sudda wishala danayak weyakara ownge wishala. Hamudawak aran. Peradigata. Aawe. Lankawe. Ithihasayay....thripitakayay. Liyala denada.....
      Ehenam...sudda thawath. Like ratawal. Allagaththe. Mokatada. Danne ne......
      A ratawalath budun hitiyadey. Soyanna wenna ethi...

    • @thesangeethgg
      @thesangeethgg 3 ปีที่แล้ว +1

      @@thusithagunathilake7190 මෙතුමා ඒ සඳහන් කරපු කතාවේ එක තැනක කිව්වා , මේ රටේ සත්‍යය ඉතිහාසය ඉගෙන ගත්තොත් මේ රට දාලා යන්නේ නැහැයි කියලා ! ඒකෙ දෙපැත්තක් තියනවා .. මේ රටේ ඉතිහාසය ඉගෙනගතොත් දාලා යන්නෑ වගේම දාලා යන අය මේ රටේ ඉතිහාසය ඉගෙනගන්න අවශ්‍යතාවයකුත් නෑ කියලා... ඒක තේරුම් ගැනීම තුළ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙනවා...