ඒ මස් දහය විතරද බුදුන් වහන්සේ තහනම් කරේ ? | Suranjeewa Anoj De Silva © | 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @navodranasinghe3367
    @navodranasinghe3367 2 ปีที่แล้ว +12

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි නිවන් දකිත්වා! තෙරුවන් සරණයි! මහා රාවණයන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි .විශ්වයේ ආශිර්වාදය වෙිවා .

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් 2 ปีที่แล้ว +11

    මස්මාංශ ගැන කියද්දි කට්ටිය ටිකක් නිහඩයි වගේ පේනවා.

  • @chamarasandaruwan1494
    @chamarasandaruwan1494 2 ปีที่แล้ว +6

    වෙද මහත්තයා... නිර්මාංශය ගැන යම් යම් අය යම් යම් කතා කියනව. බත් හෝ වෙනත් ශාකමය ආහාරයක් ආහාරයට ගැනීම මස් මාංශ ආහාරය ගන්නවාට වැඩිය පාපයක් කියල දේශනා පවා තිබෙනව. මේ ගැන වීඩියෝවකින් පැහැදිලි කරනවනම් මම වගේම බොහෝ දෙනෙකුට පිළිතුරක් ලැබෙයි. තෙරුවණ සරණයි. ජය ශ්‍රී 🙏

  • @charukaslmiusic5152
    @charukaslmiusic5152 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @helabimatv1
    @helabimatv1 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🙏

  • @dimanbandara9056
    @dimanbandara9056 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @suchinthanaaloka4907
    @suchinthanaaloka4907 2 ปีที่แล้ว +3

    සාදූ..සාදූ..සාදූ......!!!

  • @tharindudanushka1
    @tharindudanushka1 หลายเดือนก่อน

    🎉🎉❤ ❤

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 2 ปีที่แล้ว +2

    Theruwan saranai

  • @hjahah2233
    @hjahah2233 2 ปีที่แล้ว +3

    Budun wahanse ipaduna rata pilibada video ekak karanna.... Eka gadak watinawa.... 🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @dilharaharshaka9092
    @dilharaharshaka9092 2 ปีที่แล้ว +2

    එතකොට අපෙ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් සපයා ගන්නේ කෙසේද ? එ සඳහා හෙලයන් භාවිතා කල අහාර වර්ග මොනවාද ? කාය වර්ධනය කරන කෙනෙකු භාවිතා කල යුතු අහාර මොනවාද?

  • @sankhanawithana489
    @sankhanawithana489 2 ปีที่แล้ว +4

    එතකොට හේතු ඵල දහම කියන්නෙ මොකද්ද.අපි මාංශ අනුභවය නතර කලත් ඒ සතා ගිය අත් භවය තුල කර ගත්තා වූ විපකයට(හේතුව) ඵලයක් ලෙස මේ අත් භවය තුල ඒ විපාකය විදවිය යුතු නොවේද.අපි මාංශ අනුභවය නතර කලද ඒ සතාගේ විපකය නතර කිරිමට නොහැක.පහදා දෙන්න.

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +5

    මමනම් උබලකඩ කැල්ලක්වත් කන්නෙ නැ🙏🙏🙏

  • @worldNatureRO
    @worldNatureRO 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +1

    සතෙකුගේ මලකුනු කවදාවත් බෙහෙතක් (ගිලන්පසක්) වෙන්නේ නෑ.සියලු බෙහෙත් සියලු ශාකයි.බෙහෙතක් නොවන පැලෑටියක් නොමැතිබව ජීවක වෙදමතාගේ අවසන් පරීක්ෂණයෙ කියවෙනවා......

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 ปีที่แล้ว +1

    Theruwan saranae obatumayta

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +6

    ඔය මස් ,මාලු කන්න ඕනෑ පෙරේත‍යෝ කාපුදෙන්.

  • @sankhanawithana489
    @sankhanawithana489 2 ปีที่แล้ว +3

    තවද අපි අතින් අකුසල කර්මයක් වීමටනම් කාරණා හතක් සම්පූර්ණ විය යුතු නේද.(කිරීම,කරවීම,අනුබල දීම,වර්ණා කිරීම)මාංශ අනුභවයේදී ඉන් එක කරුණක්වත් සම්පූර්න නොවූවේනම් අකුසලක් වන්නේ කෙසේද?පහදා දෙන්න.

  • @manihal4191
    @manihal4191 2 ปีที่แล้ว +1

    ඔබතුමා හමුවිය හැක්කේ කෙසේද

  • @djsas7764
    @djsas7764 2 ปีที่แล้ว +1

    වෙද මහත්තයො ගැබිනි මවකට දරුවට හොඳ බෙහෙතක් දෙන්න පුලුවනි ද

  • @kristykishore107
    @kristykishore107 2 ปีที่แล้ว +2

    Future kohamath muslim nemai palane karanne china karayong tama.

  • @pathumnishan2014
    @pathumnishan2014 2 ปีที่แล้ว

    Sabbe satansi danndassa,,,sbbetan,jivitan piriyan.,,,attanm .upaman .katva.,,, nahaneiiyanagataye.,,

  • @banulabinovin6064
    @banulabinovin6064 2 ปีที่แล้ว +2

    🙏