මුලු ජීවිතේම සුන්දර කරන විශ්මිත කරුණු පහ , අනිවාර්යයෙන් ඉගෙන ගන්න./polgahawela Amarawansha thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2021
  • ජීවිතේ දිනන්න කරුණු 5 ක්.....කවදාවත් වරදින්නෙ නෑ.....
    🌼Ven. Polgahawela Amarawansha thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    074 - 084 3007
    072 - 940 99 00
    Dharma deshana programs... Buddhist education programs ....life education programs ...Counseling and motivetion
    #happylife #counseling #buddhistteaching #love

ความคิดเห็น • 203

  • @chamodipabasara8628
    @chamodipabasara8628 2 ปีที่แล้ว +36

    ඔබ වහන්සේගේ දේශනාවන් මාව වෙනස්ම මනුස්සයෙක් කරනවා. බොහොම පිං හාමුදුරුවනේ. මං පිං කරලා තියෙනවා ඔබ වහන්සේගේ බණ අහන්න.

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 2 ปีที่แล้ว +31

    ගොඩක් වටින ධර්ම දේශනාවක් ♥️🙏
    ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැමදාම අහනවා.
    ජීවිතේට ගොඩක් වැදගත් ඒවා.
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ♥️🙏

  • @naveenfernando267
    @naveenfernando267 2 ปีที่แล้ว +23

    ඉතාමත් වටිනා ධර්මදේශනක් මගේ බුදුරාජාණන් වහන්සේටත්,ඔබ වහන්සේටත් නමස්කාර වේවා.සාධු සාධු සාධු.

  • @user-ef3ls4dh4w
    @user-ef3ls4dh4w 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ...!!! බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @piyumihansika9510
    @piyumihansika9510 2 ปีที่แล้ว +17

    ඇත්තටම ජීවිතේට වටිනා ධර්ම දේශනාවක්, තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🌸😊

  • @kmaridecg1911
    @kmaridecg1911 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!!!සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!බුදුදහම සත්‍යයයි!!!එ් සත්‍යයේ බලයෙන් මගේ ද සියලු සත්වයන්ගේ ද සසර ගමන කෙටි වේවා!!! නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නමෝ බුද්ධාය!!!

  • @sandarumanohara2691
    @sandarumanohara2691 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට ගොඩක් පින්..මම හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා මගේ අඩු පාඩු හදා ගන්නවා..

  • @ayesh.3308
    @ayesh.3308 15 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @siksakhansini1109
    @siksakhansini1109 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ දෙසු දහමින් මගේ හිත වෙනස් වුණා .මට යහපත් ව හැසිරීමට අප බුදු දහමේ ආශිර්වාදයෙන් මට සදාකාලික ලැබේවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .පින් සිදු වේවා .🌼🙏🌼🙏🌼🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +9

    වටිනා ධර්ම දේශනාවක් හොඳින් ශ්‍රවණය කරා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!තෙරුවන් සරණයි අපෙ ගෞරවනීය ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @upekasewmini2945
    @upekasewmini2945 2 ปีที่แล้ว +9

    ගොඩාක් පින් හාමුදුරුවනේ මෙ විදහ ගොඩාක් වටිනා ධර්ම දේශනා අපට කියලා දෙනවට..🙏🙏🙏 බුදු සරණයි පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @shan3041
    @shan3041 2 ปีที่แล้ว +22

    නින්දාවට පත් නොකිරීම
    පරිත්‍යාගය
    සමාව දීම
    වංචා නොකිරීම
    සාමකාමී ඉවසිලිමත් වීම

    • @Keshini.D
      @Keshini.D 2 ปีที่แล้ว

      Napuru sada parusha kama pennanna epa. Obe sadde adu karanna. Minissu issaraha anawashya saddayak danna epa.

  • @sewwandiekanayake356
    @sewwandiekanayake356 ปีที่แล้ว +2

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිවනම්ස් ඉක්මනිම් අවබෝඪ්ජ වේවා..!!නිදුක් නිරෝගී වෙවා.
    !!!

  • @janakikodagoda979
    @janakikodagoda979 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @skwkumara9250
    @skwkumara9250 2 ปีที่แล้ว +24

    එහෙමයී අපේ හාමුදුරුවනේ ඉතා වටිනා ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏

    • @ireshasomarathna2623
      @ireshasomarathna2623 2 ปีที่แล้ว +1

      🌸🙏🙏

    • @VAki-yq5wb
      @VAki-yq5wb 2 ปีที่แล้ว +1

      🙏🙏

    • @surekaperera6324
      @surekaperera6324 ปีที่แล้ว +1

      අපේ ස්වාමීන් වහන්සේ ට නිරොගි සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ,,, ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු

  • @damecafiris5703
    @damecafiris5703 10 หลายเดือนก่อน +2

    හරිම පින් කාර හාබුරැවන් වහන්සේ කෙනෙක් හාබුරැවන් වහන්සේ නිසා මගෙන් වෙන වැරැදි ගොඩක් හදා ගෙන හිත සන් සිදුනා ගොඩක් පින් උපදින ආත්මයේ අපට බන අහන්න දෙසකයානමි වහන්සේ කෙනෙක් වෙවා හාබුරැවන් වහන්සේ ගේ දෙමාපියන් මෙි පින් කුසල් වැඩෙත්වා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @hirushi2000
    @hirushi2000 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @NilukaAlmeda
    @NilukaAlmeda หลายเดือนก่อน +1

    ඔබ .වහන්සේ ගේ.දේසනාව.මගේ .ජිවිතෙ ට.ගොඩක් වටිනවා .හාමුදුරුවනේ ඔබට බොහොම පින් .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 ปีที่แล้ว +4

    සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏!
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    රාග,ද්වේශ,මෝහ, ඊර්ෂ්‍යාව දුරු වී
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා !
    නමෝ බුද්ධාය 🙏 !

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @kapilakapila6276
    @kapilakapila6276 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට පළමුව මාගේ නමස්කාරය වේවා ..ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දේශනාව ශ්‍රවණය කරන්න සැලැසූ අපේ ස්වට සැලැසූ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +2

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.ඉතාමත් වටිනා ධර්ම කරුණු පැහැදිලිව කියා දුන්නු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා...!!!🌷🙏🙏🙏🌷🌼🙏🙏🙏🌼🌷

  • @jayakodijayakodi9689
    @jayakodijayakodi9689 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gimanthamadhushan4760
    @gimanthamadhushan4760 2 ปีที่แล้ว +28

    තෙරුවන් සරණය් ස්වාමින් වහන්ස හැකිනම් දහම් ගැටලුවලට පිලිතුරු දෙන්න වැඩසටහනක් නිර්මාණය කරන්න ලොකු පිනක් ඔබ වහන්සේට..

  • @pothakamahima8826
    @pothakamahima8826 9 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නමස්කාර වේවා !🙏🙏🙏

  • @RojaRojasamanmyharet
    @RojaRojasamanmyharet 2 ปีที่แล้ว +7

    වටිනා බන ටිකක් තෙරුවන් සරනණයි

  • @nerdboy8425
    @nerdboy8425 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ♥ගොඩක් පිං🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ මගෙත් ගොඩක් අඩුපාඩු තියෙනවා .මේවා මටම කියනවා වගේ ,,ඔබවහන්සේට ⁣දීර්ඝ ආයු වේවා ,,,🙏🙏🙏🙏

  • @kumudukumudu8880
    @kumudukumudu8880 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙇🙇🙇

  • @nipunsaranga9267
    @nipunsaranga9267 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු... 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️💛💛💛❤️❤️❤️

  • @chathurangasampath5103
    @chathurangasampath5103 2 หลายเดือนก่อน +1

    මගෙත් මේ දේවල් තියනව. හැබැයි හෙට ඉඳලා කොහොම හරි නොකර ඉන්න පටන් ගන්නව. ගොඩක් පිං අපේ ස්වාමින් වහන්සේට

  • @edirivirasbs7399
    @edirivirasbs7399 2 ปีที่แล้ว +2

    නිදුක් නිරොගි දීර්ගායුස ඔබ වහන්සේ ට හාමුදුරුවනේ

  • @petsfunnymoment4382
    @petsfunnymoment4382 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!! ☸☸☸🙏🏿🙏🏿🙏🏿

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna ปีที่แล้ว +1

    මම මේ බණ කලින් ඇහුවා හාමුදුරුවනේ... ඒ වෙද්දී මම හුඟක් තරහා අරන් කෑ ගහන කෙනෙක්.. මම ඒක හදාගත්තා.
    මිනිස්සුන්ට සමාව දෙන්න , මගේ වරදක් නොවුණත් ප්‍රශ්නයක් විසඳෙනවා නම් සමාව ගන්න මම පුරුදු වුණා... දැන් මිනිස්සු මාව හුඟක් විශ්වාස කරනවා.. එයාලට ප්‍රශ්නයක් වුණා ම මුලින්ම හොයාගෙන ඇවිත් මට කතා කරනවා.
    නමුත් මම තාමත් ඉඳහිට මේ බණ අහනවා හාමුදුරුවනේ... නැවත වරදක් මතු නොවෙන්න එහෙම කරනවා.. ඔබ වහන්සේට බොහෝ පිං !

  • @priyankaragamage6556
    @priyankaragamage6556 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනාවට සවන් දුන් මා ඉක්මනින්ම වෙනස් අයෙක් බවට පත් වුනා... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @sriyanimalika8704
    @sriyanimalika8704 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිරොගි සූව .බුදු සරණයි

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 ปีที่แล้ว +1

    Pinwath swamin wahanse niduk nirogi dirgayushama Labewa! Sadhu Sadhu Sadhu 🙏🙏🙏🌸🌸🌸

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 2 ปีที่แล้ว +2

    පිංබල අපේස්වාමීන්වහන්සේට ත්‍රිවිධරත්නයේ ආශීර්වාදයයි .

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +1

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @nadeekana2856
    @nadeekana2856 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-sg6tq7yo1w
    @user-sg6tq7yo1w 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු..අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. දීර්ඝෂ ලබත්වා..තේරැවන් සරණයි..

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @tharakalakshani4517
    @tharakalakshani4517 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ireshasomarathna2623
    @ireshasomarathna2623 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🌸🙏

  • @funtime5496
    @funtime5496 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ...🙏🙏 ගොඩක් පිං ඔබවහන්සේට

  • @user-ly1ox4ok9e
    @user-ly1ox4ok9e ปีที่แล้ว +1

    මමත් රට ඇවිත් ඉන්නේ හරිම හිත නිවෙනවා ඔබ වහන්සේ ගේ මෙම දේසනාව අහද්දී🙏🙏🙏

  • @thanushathejan3682
    @thanushathejan3682 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sudda6915
    @sudda6915 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
    ඔය දේවල් වලින් ඉක්මනින් කේන්ති යනවා උපරිම උත්සාහ කරනවා ඒක යටපත් කරලා නැති කරගන්න ඒක මං කරනවා

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 තෙරුවන් සරනයි.

  • @achinthanilmini2643
    @achinthanilmini2643 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි!!පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!🙏🙏🙏

  • @ruwaniamarasuriya5744
    @ruwaniamarasuriya5744 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා ධර්ම දේශනයක්.ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා.

  • @derrickdias3471
    @derrickdias3471 2 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කතා ව සම්පුර්ණ සත්‍යයක්

  • @gamingmedia2170
    @gamingmedia2170 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම වටිනා දේශනයක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා උතුම් නිර්වානයට මාර්ගය මේ අත් බවයේම විවර වේවා!

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේටත් නමස්කාර වේවා.සාධු සාධු සාධු

  • @darshikawickramaarachchi7401
    @darshikawickramaarachchi7401 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගෙ බණ හිතට වදිනවා. ගොඩක් වටිනවා හාමුදුරුවනේ

  • @mohansamantha451
    @mohansamantha451 11 หลายเดือนก่อน +1

    බුදු සරනයි ස්වාමින් වහන්ස

  • @sharithhilusha5559
    @sharithhilusha5559 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට බොහෝ පිං 😌🌼🙏🙏

  • @dinithilimesha2138
    @dinithilimesha2138 ปีที่แล้ว +1

    ගොඩාක් පින් හමුදුරුවනේ

  • @sewminichathurika3598
    @sewminichathurika3598 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස🌼🙏🌼
    තෙරුවන් සරණයි 🙏🌼🙏

  • @maheshananasaacademy1414
    @maheshananasaacademy1414 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනී.

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 ปีที่แล้ว +4

    සාඋු සාඋු සාඋු🙏🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...! පිංවත් ස්වාමීන් වහන්ස.දීර්ගායුශ ලැබේවා...!

  • @ruwanrohana4707
    @ruwanrohana4707 2 ปีที่แล้ว +3

    බොහෝම පිං සිද්ධිවේනවා ඔබවහාන්සේට

  • @sumithkumara9242
    @sumithkumara9242 2 ปีที่แล้ว +1

    සාදු සාදු බුදුසරණයි Obawahanseta 🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

  • @conilu2907
    @conilu2907 ปีที่แล้ว +1

    Oba wahansegea bana ithamathma watinawa theruwan saranai oba wahanseta...🙏🙏🙏🙏🙏🙏

  • @dileepaashan7066
    @dileepaashan7066 หลายเดือนก่อน +1

    Theruwan saranai🙏 yahapathakma wewa🙏🏵️🙏

  • @sangeethmadushan7679
    @sangeethmadushan7679 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා .

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +3

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kevinduln7511
    @kevinduln7511 2 ปีที่แล้ว +4

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 2 ปีที่แล้ว +2

    ජීවිතය යහපත්ලෙස වෙනස් කරගන්න වටිනාම දේශනාවක්.. සාදු සාදු සාදු.. 🙏🙏🙏

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි.!!

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි.ස්වාමින් වහන්ස💆💆

  • @Channel_with_Madu-24
    @Channel_with_Madu-24 2 ปีที่แล้ว +1

    ලස්සන කාලීන උපදේශාත්මක වටිනා දේශන.තරුණ බාල පරඖරට වදින විදියේ සියුම් පැතිකඩයන් පිළිබද වටිනා බණපද. ඔබ වහන්සේට නිදුක් නිරොගී සුව හා සංසාරදුකින් මිදේවා!

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il 26 วันที่ผ่านมา +1

    Sadu sadu sadu...!!!

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස , ස්තූතියි.සුවපත් වේවා.

  • @titusranasinghe8591
    @titusranasinghe8591 ปีที่แล้ว +1

    යුගයට අවශ්‍යම ඉතාම වටිනා දර්මය පින්කමකි. බුදු සරනයි.

  • @manoralalani9995
    @manoralalani9995 14 วันที่ผ่านมา +1

    Hamuduruwane godak pin me desanawata

  • @sewwandipiyumali6285
    @sewwandipiyumali6285 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ගොඩාක් පිං 🙏

  • @nimashamadu7758
    @nimashamadu7758 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +1

    රෝග පීඩා, වලින් දුක් විදින සියලු ලෝ සත ඉන් මිදේවා.

  • @Happylife-tz6ly
    @Happylife-tz6ly 2 ปีที่แล้ว +1

    බොහෝම පින් ඔබවහන්සේට ..තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ..🙏🙏🙏🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 2 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu

    • @iroshifernando6956
      @iroshifernando6956 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @dammirodrigo1176
    @dammirodrigo1176 2 ปีที่แล้ว +1

    Oba wahanseeta magee Namaskaraya wewa ape waradi hada ganna mewani darma deeshana godak watinawa godak pin oba wahanseeta godak pin budu saranai.!!🙏🙏🙏🙏🙏🙏

  • @user-vz1dn1ud9l
    @user-vz1dn1ud9l 22 วันที่ผ่านมา +1

    Godak watinawa drama desanawa sadu sadu sadu

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +1

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jm5pg2in1q
    @user-jm5pg2in1q 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 10 หลายเดือนก่อน +1

    Obawahansege darma sakachcha hitha niwanawa🙏harima sanasimak danenawa🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Ehamai apea hamuduruwanea oba whansheata godak pin neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @sammanipiyumika956
    @sammanipiyumika956 2 ปีที่แล้ว +1

    ගොඩාක් pin ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dpmnilusha234
    @dpmnilusha234 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ❤🙏🙏🙏

  • @mnjayasinha9515
    @mnjayasinha9515 10 หลายเดือนก่อน +1

    Deergau wewa swsminwahansa

  • @dipthilatha1669
    @dipthilatha1669 2 ปีที่แล้ว +2

    Pinwath suwamin wahansa oba wahanseta theruwan saranai 🙏🙏🙏