ඔබ වහන්සේ නිවන් මඟ වඩන ආකාරය අපටත් පැහිදිලිකර දෙන්න පුලුවන්ද? | Rajagiriye Ariyagnana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • "අමා දම් රස" චැනලය වනාහි..,
    මේ පින්බිමේ මෑත කාලයේ පහළ වූ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක් වන අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමීන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී දේශනා කරන ලද ධම්ම කරුණු පිළිවෙලට සකසා, අදාළ මාතෘකා යටතේ වෙන්කර, එක තැනකට ඒකරාශී කර ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහයකි.
    ඒ මගින් උන්වහන්සේගේ දේශනා වඩාත් ආරක්ෂාවී, අනාගතයේදී උපදින අපගේ දරු පරපුරටද එම දේශනා ශ්‍රවණය කිරීමේ මහඟු අවස්ථාව උදාකරදීම අපගේ අරමුණයි.
    එසේම උන්වහන්සේව ලෝකයට හඳුන්වා දීම සඳහා මූලිකව කටයුතු කළ දිවයින පුවත්පත සහ ඉන්ද්‍රජිත් සුභසිංහ මහතාත්, ඉන්පසුව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වලින් උන්වහන්සේව ජනතාව අතරට ගෙනයාමට මුල් වකවානුවේ සිටම දායකත්වය සැපයූ සිරස මාධ්‍ය ජාලය සහ ශාලිකා රණසිංහ මහත්මියත් මෙම නොනිමි ආනිසංස සහිත කුසලයේ ප්‍රධාන හිමිකරුවන් බවත් ප්‍රකාශ කර සිටිමු.
    මෙම නාලිකාව subscribe කිරීමෙන් හා ජනතාව අතරට ගෙනයාමට කටයුතු කිරීම මගින් එම ධම්ම දානමය පින්කම තවත් ඉදිරියට ගෙනයාමට දායකවී ඔබද එම මාහැඟි කුසලයේ කොටස් කරුවෙකු වන ලෙස තව දුරටත් කාරුණිකව ඉල්ලා සිටිමු.
    තෙරුවන් සරණයි !!
    Please subscribe our channel for more videos -
    / @amadamrasa
    The web address -
    / @amadamrasa
    FACEBOOK:
    / amadhamrasa
    TWITTER:
    / amadamrasa
    #rajagiriyeariyagnanathero
    #ariyagnana_thero
    #ariyagnana

ความคิดเห็น • 3

  • @dinithitharunya6097
    @dinithitharunya6097 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @komare6337
    @komare6337 10 วันที่ผ่านมา +1

    Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏☸️☸️🌹🌹🌹🙏🙏🙏

  • @VikumWarsha
    @VikumWarsha 10 วันที่ผ่านมา

    🙏🙏🙏