ෆින්ලන්තයේ Apple 4n ගෙවන්න ගන්න 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මේ රටේ ජිවත්වෙන මිනිස්සුන්ට මෙහෙ තියන ඕනෑම අළුත් බාන්ඩයක් පරිබොජනය කරන්න අවස්ථාව තියනවා. ඒ සඳහා පහුසු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරලයි තියෙන්නේ .ඒ සම්බන්ධ විඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ.

ความคิดเห็น • 87

  • @rohini9599
    @rohini9599 หลายเดือนก่อน +11

    සර් නම් හරිම සමාජ ශිලියි ආපු මුල් දවස් වල හරි අපහසුවෙන් ඉන්න ඇති කියලා මට හිතුනා ඒ පාලුව යන්න හදාගත්ත you tube චනල් එකක් වෙන්න ඕන මේක ඒ නිසා අපිටත් ගොඩාක් තොරතුරු දැනගන්න පුලුවන් වෙලා 👌

  • @samanthafernando2516
    @samanthafernando2516 หลายเดือนก่อน +3

    මම හිතන විදිහට ඔබතුමා ලංකාවම පිනිලන්තයට ගෙන්වා ගනිවි 👍👍👍

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +1

    මං බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක් 🥰❤️

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i หลายเดือนก่อน +5

    දියුනු රටවල් වල public transport තමයි ප්‍රධානම. ලොකු පොඩි භේදයක් නැ මේ රටවල් වල. ලංකාවේ මිනිස්සුන්ට තියන බාල මානසිකත්වය ඔය රටවල්වල නැහැ.

    • @captainnemo3958
      @captainnemo3958 หลายเดือนก่อน +1

      ❤😊

    • @happyquilt
      @happyquilt 28 วันที่ผ่านมา +1

      අනුර කිව්ව හැම පාරකටම වගේ බස් දානව ඒ බස් වලට පාඩුයි නම් ආණ්ඩුවෙන් ගෙවනව කියල එයා ආවොත් රට හදනව ලංකාව හොදම රටක් වෙයි එයාල අවුරුදු 12 ක් විතර හිටියොත්

  • @sanjayaranaweera-t2e
    @sanjayaranaweera-t2e หลายเดือนก่อน +2

    සර්ගේ මතුගම පංතිය ගාව ඉදලා video eka බැලුවා

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      Kauda putha meee

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 หลายเดือนก่อน

      ​@@warunaudayanga, මං finland එන්න කලක ඉදන් try කරනවා, finland job එකකට එන්න පුලුවන් ක්‍රමය කොහොමද, 😢

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 หลายเดือนก่อน +1

    I never been to Finland. But I love watching your you tube video
    🎉

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 หลายเดือนก่อน

    ලංකාවේ අපිට නම් අපල ෆෝන් හීන තමයි. කොහොම උනත් මේ වගේ ඩෙවල් අපිට කියල දෙන එකට ඔයාට ගොඩක් ස්තුත්යි වරුණ. ජය වේවා

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      Thanks machan

    • @Dercsshyer3451
      @Dercsshyer3451 14 วันที่ผ่านมา

      නිකන් කියන්නේ ඉතාලි වලත් සිම් එකක් ගත්තම් ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් 😮

  • @sriantharuna
    @sriantharuna หลายเดือนก่อน

    Podcast එකක් කරන එක හොඳයි සර්.🥰❤️ මම සර් දාන හැම වීඩියෝ එකක්ම බැලුවා. ඒකත් එක්තරා අත්දැකීමක් රටකට යන්න බැරි වුනත් අපට.😊😇

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      ස්තුති අපි බලමු අළුත් දේවල් අත්හදා බලන්න

  • @sl.....2707
    @sl.....2707 หลายเดือนก่อน

    නියමයි ඔයලා ජිවිතෙ ගත කාරන විදිය අයියෙ . පරිස්සමෙන් ඉන්න ඔයලා .❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      ස්තුති ඔබට ජය වේවා

  • @KumariDasanayake-v1i
    @KumariDasanayake-v1i หลายเดือนก่อน

    Documentaries නම් හොඳයි.🎉

  • @nadeep284
    @nadeep284 หลายเดือนก่อน +1

    Great job 👍

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t หลายเดือนก่อน +2

    ඇත්තටම finland wala මිනිස්සු හොඳයි.api para මාරු වෙන්න කොච්චර wela inna onida.

  • @ashansilva6056
    @ashansilva6056 หลายเดือนก่อน

    Podcast ekak patan ganna eka honda idea ekak..wade patanganna ayye.. Finland indan samahara aya karana TH-cam channel balala thama ape minissuth ohe fancy life style ekakata huru wenna gihin wada okkoma waradda ganne. Oya hama welawema kiyanne hadissiyak nathuwa gamanak yanna kiyala. Oya apita physics igannuwe nathi unata, godak dewal walata guruwarayek wage apita maga pennanawa. ❤❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුතී අදහස් දක්වනවාට

    • @CelinSenanayake
      @CelinSenanayake หลายเดือนก่อน

      Good job putha. Keep it up..

  • @harshadissanayake7893
    @harshadissanayake7893 หลายเดือนก่อน

    I agree with you. A vehicle is not an asset unless you make something out of it. If not It comes as a liability at the end of the day. So it would be wise always to use public transportation as long as you can. That’s good for you (meant for the pocket of course) and for the environment.

  • @nelkagamage5801
    @nelkagamage5801 หลายเดือนก่อน

    මාත් sir ගේ වීඩියෝ හැමදාම බලනවා, මටත් හරිම ආසාවක් සහ හීනයක් තියෙනවා මගෙ දුවව හොද රටකට යවන්න, එයා තවම කැම්පස්,

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      අපි උත්සහ කරමු බලන්න

  • @greenish.square
    @greenish.square หลายเดือนก่อน

    🎉 නියමයි !

  • @Mahesh.Suranga
    @Mahesh.Suranga หลายเดือนก่อน

    Clear and informative brother, keep it up ❤

  • @paveendeshan2960
    @paveendeshan2960 หลายเดือนก่อน

    great job ayya keep it up

  • @peshalamelonika1190
    @peshalamelonika1190 หลายเดือนก่อน

    Great👍👍

  • @ChamindaKumara-g1d
    @ChamindaKumara-g1d หลายเดือนก่อน +1

    පින්ලන්තයේ පොදු ප්‍රවාහන සේවය ගැනත් vlog එකක් කරන්න පුළුවන් ද ?

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඉස්සරහට කරන්න ඉන්නේ ඉක්මනින් ගේන්නම්

  • @kaviduadeesha4515
    @kaviduadeesha4515 หลายเดือนก่อน

    සුපිරියක් සර්❤

  • @nadeekaoptical
    @nadeekaoptical หลายเดือนก่อน

    well done bro keep it up

  • @shirominilanthi3967
    @shirominilanthi3967 หลายเดือนก่อน

    මගේ දුත් ඉන්නේ Finland වල Helsinki town එකේ, මමත් ආශාවෙන් බලනවා.

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුතී ඇයව මතක් කලා කියන්න

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 หลายเดือนก่อน

    Bokkenma aadarei ❤❤❤❤❤❤

  • @TharinduEkanayaka239
    @TharinduEkanayaka239 หลายเดือนก่อน

    Good ❤

  • @chathuriwijesinghe13
    @chathuriwijesinghe13 หลายเดือนก่อน

    Harima lassanai. Finland life eka.

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      වෙන්න පුළුවන් හැබැයි ඇත්තටම නිස්කලංකයි

  • @sadisnawickramasinghe7208
    @sadisnawickramasinghe7208 หลายเดือนก่อน

    nice video

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 หลายเดือนก่อน

    great💗

  • @SadarukumaraPadmakumara
    @SadarukumaraPadmakumara หลายเดือนก่อน

    Jaya wewa sri

  • @dinujaya_isuru
    @dinujaya_isuru หลายเดือนก่อน

    ❤❤

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +1

    4:06 ඒක metro එකක්ද, නැත්නම් tram එකක්ද🙄😊💔

  • @tpahanya7741
    @tpahanya7741 หลายเดือนก่อน

    ෆින්ලන්ඩ් වල පරිසරය විදිමින් ඒ සුන්දරත්වය පෙන්වන දේවල් කරන එක හොදයි 😊

  • @gayanichampika9842
    @gayanichampika9842 หลายเดือนก่อน

    Akay ape rate menessu nge loku kama wedy me ratawal deunu wenne

  • @SrilankaMalaysia
    @SrilankaMalaysia หลายเดือนก่อน

    Matath enna udaukarannako

  • @peshalamelonika1190
    @peshalamelonika1190 หลายเดือนก่อน

    Sir finland wala inna town eka tampareda??

  • @rathnayakalc2923
    @rathnayakalc2923 หลายเดือนก่อน

    thanks sir ❤❤

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 หลายเดือนก่อน

    🎉🎉

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සර් ලස්සන දේවල් ඕවැනි රටක් දාලා එන්න කොහොමද වින්ට් එකේ ඉන්න තමයි අමාරු නේද

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඒක අවුලක් නෑ පුරුදු වුනාම

  • @Whatabout123
    @Whatabout123 หลายเดือนก่อน

  • @madhuriedirisinghe1830
    @madhuriedirisinghe1830 หลายเดือนก่อน

    💐

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA หลายเดือนก่อน

    හිරුණිට මොකද උනේ?

  • @KumaraEngineering-qs2rg
    @KumaraEngineering-qs2rg หลายเดือนก่อน

    Aiye Finland Enna puluwan kohomada monawad ona coalification Kiyala video ekak karanna

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ලබන සතියේ කරනවා

  • @payingcricket
    @payingcricket หลายเดือนก่อน

    University gena vlog ekak uncle

  • @RohanaRathnapriya
    @RohanaRathnapriya หลายเดือนก่อน +1

    🇱🇰🙏🌹🌹🌹🌹🙏

  • @TECHTUBE911
    @TECHTUBE911 หลายเดือนก่อน

    සර් කතා කරනකොට ඒ කාලෙ physics practical කරන කොට කියපු කතා මතක් වෙනෝ 🥹

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඒක වෙන්න පුළුවන් ස්තුතී බලනාවාට පුතාගේ නම මොකක් ද

    • @TECHTUBE911
      @TECHTUBE911 หลายเดือนก่อน

      Pasindu . ruwandi misge akkage putha😊

  • @MihiniLiyansaHennayake
    @MihiniLiyansaHennayake หลายเดือนก่อน

    I.phone 15 eka euro kiyada ?

  • @thilinadhananjaya4755
    @thilinadhananjaya4755 หลายเดือนก่อน

    Noo nii.phut nyt hyva suomea ..

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t หลายเดือนก่อน +1

    Finland භාෂාව mokadda

  • @NIRANJALAPREMACHANDRA-r7v
    @NIRANJALAPREMACHANDRA-r7v หลายเดือนก่อน

    job ekak nokara kohomada salli hoya ganne? rajayen denwada? reply please

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      බලන්න මම විඩියෝ එකක් කරලා තියනවා ඒ ගැන මෙහෙ ඉගෙන ගන්න කොට වෙනම සල්ලි ගෙවනාව ඉගෙනිම කරගෙන යන්න

    • @NIRANJALAPREMACHANDRA-r7v
      @NIRANJALAPREMACHANDRA-r7v หลายเดือนก่อน

      @@warunaudayanga bohoma sthuthu

  • @nethmahimaranga5175
    @nethmahimaranga5175 หลายเดือนก่อน

    Sir ohe jobs walata apply karanna system ekak thiyenawa da

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      awith thamai karanna wenne

    • @nethmahimaranga5175
      @nethmahimaranga5175 หลายเดือนก่อน

      ​@@warunaudayanga normally kiyak wage yanawada oheta yanna

  • @ManoriColombage
    @ManoriColombage หลายเดือนก่อน

    ❤❤❤

  • @yanushigunarathna2649
    @yanushigunarathna2649 หลายเดือนก่อน

    Great job👍

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 หลายเดือนก่อน

    ❤❤❤

  • @chameliisuri5807
    @chameliisuri5807 26 วันที่ผ่านมา

    ❤❤

  • @ruwanss2007
    @ruwanss2007 หลายเดือนก่อน

    ❤❤