ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිහතගේ උසත් එක්ක ඔයා චූටි බච්චියෙක් වගෙයි පුතේ ❤❤❤
මට විශ්වායි.මමත් මේ වගේ ලස්සන රටකට යනව කියල🖤
Me too
Thank you apata rata location share karata.sathutin adharayen dhennama awankawa inna.jeewithe wiya yuththe num,o1awanka bawai.ethakota jeewithe lassanai.
බලාගෙන හිටියෙ ඔයාගෙ video එකක් දානකල් ගොඩක් ලස්සනයි ඔයාලත් එක්ක මමත් ගියා වගේ දැනුනෙ සතුටින් පරිස්සමෙන් ඉන්න ශලා බුදු සරනයි 😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
❤❤හැමදාම සතුටින් ඉන්න,, සලනි & නිහත,, ජේසු පිහිටයි!
සුපිරි , නිදහසේ ඉන්න .
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා.ඒ වගේම දිගටම දාන්න අපි බලනවා ආසාවෙන් බලන් ඉන්නවා.happy inna dear
නියමයි දිගටම ඔනෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
මාත් ආසම රටක් තමයි කැනඩාව ❤සුබ පැතුම් ඔයාගෙ ලස්සන ජීවිතේට
Canada ලස්සනයි හැබැයි biodiversity එක ගොඩක් අඩුයි snow, pinus trees & rocky moutains විතරයි වැඩිපුරම තියෙන්නේ.ලංකාව එහෙම බලද්දි දිව්‍යලෝකයක් වගේ.Corrupted politicians and corrupted people make us leave this beautiful country.
❤ true😢
ලංකාව දිව්‍ය ලෝකයක් වෙන්නෙ සොබාදහමෙන් විතරයි . අනිත් දේවලින් අපායක් කරලා තියෙන්නෙ දැන් . ඒ නිසා කවුරු වුනත් මේක දාලා යන්නේ ජීවත් වෙන්න පහසුකම් හදාගන්න ඕන නිසා . නිහත ලංකාවේ ඉඳගෙන සල්ලි හම්බකරානම් එයාලා අද ඉන්න තත්වෙන් භාගයක්වත් ඉස්සරහට ඇවිත් නෑ . ඉගෙනගන්න දේවලට උපරිම වටිනාකමක් ගන්න නම් මේක අතඇරලම යන්න වෙනවා කොහොමත් . 😊
True
Shalani akki can you help me❤
අපි හරියට විදිනවා ඔයා ගේ වීඩියෝ ආදරෙයි ඉතින් දෙන්නට ම ❤❤❤
අනේ ඒ tawns ,nature & buildings මාරම ලස්සනයි අක්කි💖පාරවල් වලට හැමතැනටම snow වැටිලා තියෙද්දි හරි ලස්සනයි ❄ හැමෝටම tour එකක් හරි ගිහින් එන්න ලැබෙන්න ඕනි කියලා wish කරනවා ඒ වගේ රටකට🥰❤️🩹අක්කිටයි අයියටයි ගොඩාක් ආදරෙයි👩❤️👨My fav💖😚
අනේ ශලනී ඔයා ගොඩක් පින් කරලා තියෙන කෙනෙක්. අපි ට දවසට රැපියල් සියයක් හොයාගන්න දහා දුක් විදිනවා. එ අතින් ඔයා ලාහරීම වාසනාවන්තයි. අපීට ලංකාවේ දැකලා නැතී තැන් අනාන්තයී.
ගොඩාක් පිං කරන්න. එතකොට සුගතිය
Me wage life 1kata godak kamathi hamoma
පිං හිමිකාරි තාරකාවියේ❤️❤️❤️❤️❤️
😂😂😂 ඒ 100න් ද මේ හොන්තුවගේ නාටක බලන්නේ... 😂😂😂😂
Mama nam kohoma hari panagaththa England walata
මම ගොඩක් අස කරන රටක් කැනඩාව , හැමදම සතුටින් ඉන්න ශලා මැණික අාදරෙයි ගොඩක් බුදුසරණයි❤❤
ලස්සන දෙන්නෙක් ❤❤ජීවිතේ ලස්සනට විදිනවා
😂
ලස්සනයි...සතුටින් ඉන්න ලැබේවා
❤❤😘😘😘👍🏻parissamen Enna dennatama jesu pihetai hamadamath adaren sathuten Enna... Adarai oyalata
Harima ලස්සනයි සලාපරිස්සමෙන් බුදුසරනයි
ජයෙන් ජයම වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥺බුදුසරණයි 🙏🙏🙏🙏🙏!!!!!!
Ane e peththa harima lssni.next vlog eka diga unt kmkne ane api asai oyge vlogs blnn❤
හරිම ලස්සනයි .thank you අපිට යන්න බැරි than වලට ekkan yanawata..පරිස්සමෙන් ඉන්න..budu saranai දෙන්නට ජයවේවා ❤❤❤
චිත්‍රයක් වගේ ලස්සනයි 💕😻
ලස්සනයි නංගි. අපි කවදාවත් දැකලා නැති ලස්සන දෙවල්. පෙන්නුවා ට ගොඩක් පින් .දෙන්නටම තෙරුවන් සරණයි.
Ane akki kiyanna wachana ne hrima lassanai . Adarei gdak . Diga vlog ekak oni akki . Nihatha aiya ekka hamadamath sathutin inna . Akki diga vlog ekak gennako . Hamadamath adarei . ❤❤❤🎉🎉 God bless you akki . 🙏
මොකද video එක ප්‍රමාද කිය ලා බැලුවෙ, හරිම ලස්සනයි, ඒත් video එක පුංචිම පුංචියි, අපි හැමදාම ඔයා ආදරෙයි, මම නම් බලාපොරොත්තු වෙන්නෙ ඔයාල දෙන්නා ඔය විදියටම හැමදාටම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න කියලා, අපේ රටේ you tube කාරයන්ගෙ ඒවා දැක්කම සසර කලකිරෙනවා, පරිස්සමින් විශ්වාසයෙන් ජිවන ගමන හැමදාටම එකට යන්න බුදු සරණයි
Wow good evening very very beautiful shalani..go dbless you old very beautiful ...thank ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි අලූත් දේවල් දැක්කා ජේසූ පිහිටයි
ස්තුතියි පරන මතනයකට ගිනිචිචට ඔයාට ජයමවෙිවා ආදරෙයි හැමදාම ❤❤
ගොඩක් ස්තූති ශලිනි, අව්රුදු ගානක් හිටියාට අපිත් දැකලා නැහැ ඒ පැත්ත. ඔයාගෙ vlog එක දැක්කාම trvel කරන්න ආසාවක් ආවා. Will try to go there. හැමදාමත් සතුටින් ඉන්න. Good bless you both 💖💖
ගොඩක් ආසාවෙන් ඉන්නේ අක්කි ඔයා ගේන වීඩියෝස් බලන්න හැමදාම දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කි❤
දිග Vig එකක් දාන්න ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤
Cam එක පැත්තකින් තියලා ගන්න clips හරිම ලස්සනයි..ඒ වගේ clips වැඩිපුර ගන්න අක්කි.. ලස්සන vlog එකක්.. ❤❤❤❤
Hodata kala mahath wela wareni klila..😊
හරිම ලස්සනයි දුවෙි බුදු සරනයි
Lassanai akki godak 😍🥰 ikmanata diga vlog ekath gennaaa 😍🥰🥰 ayyatath katha karanna kiynnko video eke 😌 love you so much akki❤ take care🌸❤️
හරිම ලස්සනයිජෙසුපිහිටයි
ඔයා ගොඩක් පිංකරපු කෙනෙක්, තව තවත් යහපත් වෙන්න
Wow ලස්සනයි…. පරිස්සමින් හුළන් වැඩි තැන වල travel කරද්දි.. bs ❤️
HULAN BOKANAWADA
Shoiiiii akki....lassniiiii .hamadam sathutin adren inna labenna ona oyalat
Lassanai akkiyo ❤❤❤❤❤❤❤❤adari vlog eka lassanai adari satutina inna adari goodak ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Adarari shala❤❤❤nice location and country wish karanawa hadawathinma good bless you ❤❤❤
ගොඩක් ලස්සනයි ..
ඔයා තමයි මං ආසම නිලිය අක්කෙ ☺️😚❤️ නිහත අයිය එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😊❤🎉
Oh this is my living town.... so much connection with juniper hotel in banff
Lassanai. ..sathutin inne hanadamath ....❤❤adarai
ඔය දෙන්නට බුදු සරණයි!❤🎉❤
අදත් ගොඩක් ලස්සනයි .ඔයාලා සතුටින් ඉන්නකොට අපිටත් හරි සතුටුයි අනේ❤🌷
මරු අනෙ ජොලියෙ ඉන්න ඔනෙ දෙන්නාම අක්කාගෙ පිස්සු වැඩ නම් මරු ❤❤❤❤❤❤❤
Lassanai duwa. Theruwan saranai. ❤❤❤❤GOD BLESS YOU BOTH.❤❤🙏🙏♥️♥️😘😘
Ane akke ikmanata videos genna .. nihatha aiyatath tikak voice karanna denna ..adarei oya dennatama ..
Oyave aluth drama aka balanna asawen enne.thank you me lassana pennanawata❤❤
දිග vlg ඕන අක්කියෝ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න😍😍😍😍❤❤❤❤❤
Lassanai akke thawa vlogs gennako canadawe asai balanna ikmanata genna 💖🥰😘
Lassanai manika adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද video එකත් හරිම ලස්සනයි අක්කි .❤❤❤❤
Oya tmi mama Asama kaynak oya hare nehatamane duwaykBoru Nate lassana manekak
හරිම ලස්සනයිනංගිඔයාලා දෙන්නත් හරි ලස්සනයි දෙන්නටම ජෙසු පිහිටයි❤❤❤❤❤❤
Adaran enna hamadama b sarni❤️❤️❤️
Api oyata adarei o/l the best
3 vlog ekath ඉක්මනින් one akki.harima asaven akkage vlog balanne ❤❤❤❤
අනේ ෂෝක් අනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤
Hemadama sathutin inna akke 😊❤️
සතුටින් ඉන්න බුදුසරණයි
අපිට සමහර කැම කන්න බැ තමා වෙන රටවල් වල 😂 ලස්සනයි අක්කා ❤❤❤ video එක
Oyage video okkoma balanawa 😀😀🙏🙏❤️❤️
Marama lassanai ane..
බුදුසරණයි❤
ලස්සනයි ...සතුටින් ම ඉන්න ඕන... 🔥🌹❤️
Very nice place
Mm gdk asawen hitiye akkige me video eka balanna ❤
ශල් කොතනද කෑම එතන.....😂😂😂සතුටින් ඉන්න.....❤❤❤❤
Oyai aiyai harima shoi akke😊😍
❤ow, day 1 oya hime budiyagathe😊
ගොඩක් ආදරේයි ❤❤ බුදු සරණයි❤
Sathutin inna hamadamath ....❤️
It’s amazing enjoy lovely couple
ලස්සනයි ශලා! 😍💗💗💗
හරිම ලස්සනයි
හරිම ලස්සනයි ඔයාලාාදෙන්නා
Shalini, please don’t put vivid effect for your videos. It destroys the aesthetics of your videos. Love as always ❤
Lassanayi i❤🎉
අනේ වාව් අක්කි ඇන්ඩ් අයියා😘❤💐🧚
Kochchara lassanakda kianna wachana na shala❤❤❤
Asawen hitiye vlog ekak enakam..❤
Nihatha ta camera wa set karala aheta mehetama gihin epa wela athi 😁😁
Hari lassanai oya godak wasana wantai adaran inna❤
තෙරුවන් සරණයි
Adath lassanai vlog eka❤
Thank s 😊
Ane akki Mata olive oil ekakui chocolate tikakui ewannako
හරිම ලස්සනයි ❤❤❤❤
Lassani akko ❤😘 ekmnt thawa volg ekak oni
Have a great day and may god bless both of you ❤❤❤
❤❤❤️❤️ හරිම ලස්සනයි දුව.
Shalani luckiest girl ❤❤
මේ වගේ හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤ බුදු සරණයි දෙන්නටම 💑 🥳😘
Nice video❤❤
Oh, this is my living town, banff.
Lassanai akki parissamin inna jp❤❤❤
Nihatha&sala😘😘god bless
පරිස්සමෙන් සතුට්න් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
Love you Akki and Aiya hama vedeo ekakma miss nokara balanawa.❤❤❤❤

පිං හිමිකාරි තාරකාවියේ
❤️❤️❤️❤️❤️
😂😂😂 ඒ 100න් ද මේ හොන්තුවගේ නාටක බලන්නේ... 😂😂😂😂
Mama nam kohoma hari panagaththa England walata
මම ගොඩක් අස කරන රටක් කැනඩාව , හැමදම සතුටින් ඉන්න ශලා මැණික අාදරෙයි ගොඩක් බුදුසරණයි❤❤
ලස්සන දෙන්නෙක් ❤❤ජීවිතේ ලස්සනට විදිනවා
😂
ලස්සනයි...සතුටින් ඉන්න ලැබේවා
❤❤😘😘😘👍🏻parissamen Enna dennatama jesu pihetai hamadamath adaren sathuten Enna... Adarai oyalata
Harima ලස්සනයි
සලා
පරිස්සමෙන්
බුදුසරනයි
ජයෙන් ජයම වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥺බුදුසරණයි 🙏🙏🙏🙏🙏!!!!!!
Ane e peththa harima lssni.next vlog eka diga unt kmkne ane api asai oyge vlogs blnn❤
හරිම ලස්සනයි .thank you අපිට යන්න බැරි than වලට ekkan yanawata..පරිස්සමෙන් ඉන්න..budu saranai දෙන්නට ජයවේවා ❤❤❤
චිත්‍රයක් වගේ ලස්සනයි 💕😻
ලස්සනයි නංගි. අපි කවදාවත් දැකලා නැති ලස්සන දෙවල්. පෙන්නුවා ට ගොඩක් පින් .දෙන්නටම තෙරුවන් සරණයි.
Ane akki kiyanna wachana ne hrima lassanai . Adarei gdak . Diga vlog ekak oni akki . Nihatha aiya ekka hamadamath sathutin inna . Akki diga vlog ekak gennako . Hamadamath adarei . ❤❤❤🎉🎉 God bless you akki . 🙏
මොකද video එක ප්‍රමාද කිය ලා බැලුවෙ, හරිම ලස්සනයි, ඒත් video එක පුංචිම පුංචියි, අපි හැමදාම ඔයා ආදරෙයි, මම නම් බලාපොරොත්තු වෙන්නෙ ඔයාල දෙන්නා ඔය විදියටම හැමදාටම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න කියලා, අපේ රටේ you tube කාරයන්ගෙ ඒවා දැක්කම සසර කලකිරෙනවා, පරිස්සමින් විශ්වාසයෙන් ජිවන ගමන හැමදාටම එකට යන්න බුදු සරණයි
Wow good evening very very beautiful shalani..go dbless you old very beautiful ...thank ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි අලූත් දේවල් දැක්කා ජේසූ පිහිටයි
ස්තුතියි පරන මතනයකට ගිනිචිචට ඔයාට ජයමවෙිවා ආදරෙයි හැමදාම ❤❤
ගොඩක් ස්තූති ශලිනි, අව්රුදු ගානක් හිටියාට අපිත් දැකලා නැහැ ඒ පැත්ත. ඔයාගෙ vlog එක දැක්කාම trvel කරන්න ආසාවක් ආවා. Will try to go there. හැමදාමත් සතුටින් ඉන්න. Good bless you both 💖💖
ගොඩක් ආසාවෙන් ඉන්නේ අක්කි ඔයා ගේන වීඩියෝස් බලන්න හැමදාම දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න ලැබෙන්න ඕන අක්කි❤
දිග Vig එකක් දාන්න ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤
Cam එක පැත්තකින් තියලා ගන්න clips හරිම ලස්සනයි..ඒ වගේ clips වැඩිපුර ගන්න අක්කි.. ලස්සන vlog එකක්.. ❤❤❤❤
Hodata kala mahath wela wareni klila..😊
හරිම ලස්සනයි දුවෙි බුදු සරනයි
Lassanai akki godak 😍🥰 ikmanata diga vlog ekath gennaaa 😍🥰🥰 ayyatath katha karanna kiynnko video eke 😌 love you so much akki❤ take care🌸❤️
හරිම ලස්සනයිජෙසුපිහිටයි
ඔයා ගොඩක් පිංකරපු කෙනෙක්, තව තවත් යහපත් වෙන්න
Wow ලස්සනයි…. පරිස්සමින් හුළන් වැඩි තැන වල travel කරද්දි.. bs ❤️
HULAN BOKANAWADA
Shoiiiii akki....lassniiiii .hamadam sathutin adren inna labenna ona oyalat
Lassanai akkiyo ❤❤❤❤❤❤❤❤adari vlog eka lassanai adari satutina inna adari goodak ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
Adarari shala❤❤❤nice location and country wish karanawa hadawathinma good bless you ❤❤❤
ගොඩක් ලස්සනයි ..
ඔයා තමයි මං ආසම නිලිය අක්කෙ ☺️😚❤️ නිහත අයිය එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😊❤🎉
Oh this is my living town.... so much connection with juniper hotel in banff
Lassanai. ..sathutin inne
hanadamath ....❤❤adarai
ඔය දෙන්නට බුදු සරණයි!❤🎉❤
අදත් ගොඩක් ලස්සනයි .ඔයාලා සතුටින් ඉන්නකොට අපිටත් හරි සතුටුයි අනේ❤🌷
මරු අනෙ ජොලියෙ ඉන්න ඔනෙ දෙන්නාම අක්කාගෙ පිස්සු වැඩ නම් මරු ❤❤❤❤❤❤❤
Lassanai duwa. Theruwan saranai. ❤❤❤❤GOD BLESS YOU BOTH.❤❤🙏🙏♥️♥️😘😘
Ane akke ikmanata videos genna .. nihatha aiyatath tikak voice karanna denna ..adarei oya dennatama ..
Oyave aluth drama aka balanna asawen enne.thank you me lassana pennanawata❤❤
දිග vlg ඕන අක්කියෝ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න😍😍😍😍❤❤❤❤❤
Lassanai akke thawa vlogs gennako canadawe asai balanna ikmanata genna 💖🥰😘
Lassanai manika adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද video එකත් හරිම ලස්සනයි අක්කි .❤❤❤❤
Oya tmi mama Asama kaynak oya hare nehatamane duwaykBoru Nate lassana manekak
හරිම ලස්සනයිනංගිඔයාලා දෙන්නත් හරි ලස්සනයි දෙන්නටම ජෙසු පිහිටයි❤❤❤❤❤❤
Adaran enna hamadama b sarni
❤️❤️❤️